මෑත ඉතිහාසයේ අපට හමුවන බලවත්ම දේශපාලන භික්ෂුව කවුද? - POWER HOUR | Gemunu Wanninayake With Nandana W

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 75

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 годин тому +3

    නන්දන මහත්තයා කතා අහන්න මම හරි ආසයි ❤වෙලාව නැති එකයි ප්‍රශ්නය

  • @SameshaPathirana
    @SameshaPathirana 46 хвилин тому

    ❤🎉❤🎉🎉🎉🎉❤❤❤
    කාලයේ වැලිතලාවෙන් වැසී යන රටේ ඉතිහාසය, ඩිජිටල්
    කරනය කරන ඔබට ස්තුතියි. 🙏 .විමලා විජයවර්ධන මැතිණිය ගැන,සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක මමත් හිටියේ,මේ සංවාදය අහන්න පෙර. මේ ගැන ඇයගේ දරුවන් අවධානය යොමුකරනව නං ඇය ගැන අප නොදන්නා බොහෝ හොඳ දේ දැන ගත හැකි වනු ඇත.ඇය යහපත් කාන්තාවක්
    කියා පැහැදිලි යි.❤🎉❤❤

  • @NirmaliBandara-oc8mg
    @NirmaliBandara-oc8mg 9 годин тому +12

    නන්දන මහත්තයට සැප පහසු පුටුවක් ලබාදෙන්න ගැමුණු මහත්තයා .❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 11 годин тому +2

    ස්තුතියි , වැදගත් ඉදිරිපත් කිරීමක් ..

  • @kekirawesudassana980
    @kekirawesudassana980 9 годин тому +1

    ඉතාම වැදගත් සාකච්ඡා මාලාවක් ❤

  • @tangadil5074
    @tangadil5074 11 годин тому +5

    gemunu, me adala charitha wala photos tikakuth add kara nam supiri bro.ethakota me sanwaada wala watinakama kiyala nima karanna behe .... puluwan nam patta bro....😊❤

  • @gurusinghemanjula1593
    @gurusinghemanjula1593 12 годин тому +3

    Harima hoda vadasatahan karanawa oba subapathum

  • @guwani01
    @guwani01 4 години тому

    One of the best political talks, I have ever heard. Very informative, and it changed my perception with regard of Wimala Wijewardana

  • @ddandrews6472
    @ddandrews6472 14 хвилин тому

    What you are doing in this channel so far is a mission of an era(යුග මෙහෙවරක්), as far as I can see.
    Keep this going.

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 12 годин тому +10

    මම හරිම ආසයි ඔබ දෙදෙනාගේ සංවාදයට ඒවගේ නන්දන මහත්මයාගේ අතීත දැනුමෙන් අපි නොදන්නා දේ කොපමනද ? හරිම පැහැදිලියි ⁣බොහොම ස්තුතියි දෙදෙනාටම..

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 10 годин тому +1

    ගොඩක් වැදගත් කතාවක්

  • @sunokasewwandi
    @sunokasewwandi Годину тому

    සෝමාරාම ගොඩක් ලස්සනනෙ ?

  • @sumanasuherath1376
    @sumanasuherath1376 12 годин тому +2

    Great history. Thank you for power hour, Gamunu and Nandana Very interest

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 Годину тому

    Hare aswan baluwa denamaaru maru

  • @abdulmalik7200
    @abdulmalik7200 9 годин тому +1

    Good. Thanks a lot. Both of you. ❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 12 хвилин тому

    සෝමාරාම කථිකාචාර්‍ය වරයෙක් ආයුර්වේද විද්‍යාලයේ ???

  • @HansapaKolamunna
    @HansapaKolamunna 13 годин тому +2

    Thanks

  • @sunokasewwandi
    @sunokasewwandi 17 хвилин тому

    සෝමාරාමගේ මුහුන ගැමුනු ජයන්තගේ මුහුන වාගේ ..ටිකක් ඊට වඩා ලස්සනයි ..

  • @HansapaKolamunna
    @HansapaKolamunna 12 годин тому +1

    Great

  • @sunokasewwandi
    @sunokasewwandi 58 хвилин тому

    මාපිටිගම කොහෙද තියෙන්නෙ ?

  • @dewmeerajapaksha737
    @dewmeerajapaksha737 14 годин тому +6

    මැයගේ අධ්‍යාපන සුදුසුකම් දක්වන්න .

  • @MartialArt-k1c
    @MartialArt-k1c 55 хвилин тому

    ප්‍රභු දේශපාලනය හා බෞද්ධ බික්ෂූන්ගේ දේශපාලනය අවසන් කර අවසන්.

  • @sunokasewwandi
    @sunokasewwandi 11 хвилин тому

    මාපිටිගම කියලා ගම් ගොඩක් ලංකාවේ තියනවා ???

  • @thusithasilva1788
    @thusithasilva1788 11 годин тому +6

    බණ්ඩාරනායක ඝාතන නඩුවේ මලල්ගොඩගේ සාක්ෂිය නැමති පොතේ විමලා,බුද්ධරක්ඛ්ත අතර සම්බන්ධය හා ඝාතන කුමණ්ත්‍රනය
    පිළිබද බොහෝ විස්තර සඳහන් වේ

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 годин тому

    ස්තූතියි 🙏🙏

  • @Warnhar
    @Warnhar 46 хвилин тому

    As I told you we are learning lot of your channel.
    Thank you.

  • @shakiladissanayake94
    @shakiladissanayake94 5 годин тому +1

    කතාව අවසානේ හරි රෙෆරන්ස් පොත් පත් මොනාවහරි තියනවන්ම් කියන්න හොයාගෙන කියවන්න.

  • @ddandrews6472
    @ddandrews6472 Годину тому

    Exposing Mapitigama Buddarakkita's true character(පැටිකිරිය) is a very good thing. I think there has been a lot written about him in newspaper articles and books.
    It is our imperative to carefully analyze the emergence of such corrupt, criminal Buddhist priests and compare that with the historical political role the Buddhist temple and Buddhist priests/monks have played throughout the history, both in positive and negative contexts. Obviously, there isn't much positive to discuss about Mapitigama Buddarakkita. However, I am not sure whether Thalduwe Somarama was a willing participant from the beginning or whether he was brainwashed or tricked to execute the assassination.
    Nandana is portraying an overall positive picture of Wimala Wijewardene here, which I think is a good thing, particularly when we put her in that political era and what she achieved in her four year stint as the health minister. Having a sexual relationship with corrupt Buddhist priest is of course put her character into question.
    The new information I've gathered here is that Mapitigama Buddarakkita's liking for beef as a "bite" for his regular whiskey drinking habit. We all knew about his alcoholism, but the addiction to beef is a new thing(at least for me). Compare that with the disgust directed at slaughtering cows in the general Sinhala Buddhist culture of the past as well as Buddhist clergy's disgust at consuming beef. Mapitigama Buddarakkita represents a degenerating era of Sinhala(or Sri Lankan) Buddhism since colonialism. However, we do know such era's of Buddhist cultural downfall had existed prior to colonialism(prior to 1505 AD) as well. What that mean is that we need to analyze and judge guys like Mapitigama Buddarakkita within that historical context(both Buddhist cultural downfall of bad times and the historical political role the Buddhist priest/monk has been playing).

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Годину тому

    Politics so dangerous as well. The new government must take care

  • @Sandakathmini01
    @Sandakathmini01 9 годин тому +2

    පෙම් දම් නිසා ගුණ දම් වැනසෙන අරුම
    විමලා කියා දෙයි කප පවතින තුරුම

  • @percygodakumbura7972
    @percygodakumbura7972 7 годин тому +2

    බොහෝ වලවු වල විවාහයන් නාමිකයි

  • @sunethrachandani3277
    @sunethrachandani3277 15 годин тому +2

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 10 годин тому +1

    ❤❤❤❤

  • @chitraedirisinghe8841
    @chitraedirisinghe8841 Годину тому

    Why Vimala W. Became a Christian was because she knew that God Almighty will forgive her for all her past sins according to Christian belief.

  • @lak-vesiya8252
    @lak-vesiya8252 9 годин тому

    පට්ට ඉතිහාසය....

  • @donlowe5835
    @donlowe5835 5 годин тому

    "Nandhana" Macho~~~ Late Ex Pastor Mathew Peiris never thought Christianity to "SOMARAMA" Mathew was call to give his last rights by prison , Because he was converted to CHURCH OF ENGLAND BY HIMSELF LEARNING THE KING JAMES VERSION OF THE BIBLE.
    MATHEW WAS THERE AND HE SAW INNOCENT MAN CALl TALDUWE SOMARAMA WAS HANG IN WELIKADA ~~ This was confirmed by Mathews family member today

  • @sunokasewwandi
    @sunokasewwandi 13 хвилин тому

    බ සමරිසි වෙන්න ඇත්තෙ ... කුඩා කාලයේ පන්සලේ ආශ්‍රයෙන් නෙවේ කියන්න බෑ ..

  • @achiramanoj997
    @achiramanoj997 7 годин тому +2

    බුද්ධරක්ඛිත ගැන එක එක තැන් වල කියන කතා පරස්පරයි. සමහර තැන් වල කියනවා වෙඩි තිබ්බෙ වෙන කෙනෙක් කියලා.

  • @poojianidaniel2488
    @poojianidaniel2488 12 годин тому +1

    a kaleth nayana wasula ,k sujiwa wage aya idela tiyenawa ne

  • @percygodakumbura7972
    @percygodakumbura7972 8 годин тому +1

    ලෝකයේ කිසිවක් අලුතින් සිදුනොවේ සිදුවන්නේ සිදුවු දේක පුනරාවර්තනයක් පමණි,,,,,,,,, ,,,,,,,,,,,,,,,,,,

  • @ddandrews6472
    @ddandrews6472 2 години тому

    Discussingg Bandaranayake's alleged homosexuality(or bisexuality) in this interview is a good thing as these rumors need to be discussed in public domain, sooner or later.
    I've heard the rumors about SWRD's homosexuality. Nandana need to discuss these things in detail, rather than making a fleeting comment here and there. The reason is that these sexual orientation and political ideology/camp issues are interconnected these days than ever. We need to discuss whether the alleged homosexuality of SWRD was factual or fabricated by his political enemies, local and abroad. Then we can(and should) also discuss Dudley Senanayake's background in that regard as well.
    We know Ranil Wickramasinghe has been a lifelong homosexual. However, we should try to refrain from discussing Naki Nariya's political and otherwise heinous crimes with his homosexuality. The reason being that his homosexuality probably has nothing to do with his criminal enterprise. Same goes for the other bum politicians like Mangala Samaraweera(RIP).

  • @monansaPemarathna-s2y
    @monansaPemarathna-s2y 12 годин тому +1

    Mohana

  • @Dkpubg23
    @Dkpubg23 5 годин тому

    Are you looking or money or social medi ?!

  • @Sandakathmini01
    @Sandakathmini01 8 годин тому

    නා මෙනෙවිය හිඳ ලා වැලි තලාවේ
    ගෙන මිණි වෙණ තත් නගනා විලාසේ
    දෙහදක හැඟුම් මල්වර වී සිනාසේ
    කුසුම් සොයා වන බඹරුන් නුඹ ගැවසේ

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 6 годин тому

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙවැ කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මද කලක් සිට

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 6 годин тому

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙව කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 5 годин тому

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙව කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

  • @krishanruwan946
    @krishanruwan946 8 годин тому

    Better than bandaranayaka gins

  • @malithchamara6701
    @malithchamara6701 7 годин тому

    Jr LA porawal LA kiwwata, suddonta gotta allala kele kapanna license gatta ewun da kiyala hithenawa..

  • @CRICRANDY
    @CRICRANDY 14 годин тому +2

    😊🫡👊💥

  • @ioannamotiti3136
    @ioannamotiti3136 6 годин тому

    Therune naha upali wijewardana ,wimala wijewardanage kauda

  • @tissamaralande8931
    @tissamaralande8931 8 годин тому

    මහත්මයෝ, , මෙතැනදි සීතා මොලමුරේ මැතිනිය ගැන කතා කලේ නැත.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta Годину тому

    දැං නැද්ද හාමඅදුරුවො ගෑනු ඉන්න තද දේසපාලනයකරන😂

  • @sunokasewwandi
    @sunokasewwandi Годину тому

    නොදකින් අනුරාගී සංගයා ..තේරවාදි ..

  • @sunokasewwandi
    @sunokasewwandi 6 хвилин тому

    වලව් වලව් වල්ව් .
    අපි ඉලව්
    වහල් ..
    කතා අහන්න හරි කැමති ,වලව් ..
    ඔවුන් මොනරිසි උනත් අපිට කමක් නෑ ..

  • @sunokasewwandi
    @sunokasewwandi Годину тому

    ධම්මාරාම කැතේ බැරි සංගයෙක් නෙ

  • @ravijayawardana9177
    @ravijayawardana9177 Годину тому

    Bandath kolu karayek

  • @SanaSana-g1f
    @SanaSana-g1f 7 годин тому

    💐💐💐👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @THEHAPPINESS-p8k
    @THEHAPPINESS-p8k 14 годин тому +2

  • @kavindadissanayake8060
    @kavindadissanayake8060 11 годин тому +1

  • @mendakaabeysekera9056
    @mendakaabeysekera9056 9 годин тому