Mage mahathtaya ada manlaga ne hebei ayagen lebunu lassana daruwo 3denek manlaga tiyanawa atitaya wedanawak wage denunata atitayata wagema ayatath mama tama adarei me daragenima ada mata lebune mamath kalayak hamudawe hitiya nisa ada ammek widiyata mata herenna be me iwasima daragenima mata dunnu army akata adatath mama adarei akilasar wagema anju mata tawath haiyak una❤
අන්ජලීව කොතන දැක්කත් අනිවාරෙන් බලනවා ❤ හරිම වැදගත් වැඩසටහනක් ❤
හුඟක් ප්‍රිය කරන චරිත දෙකක් එකම වැඩසටහනක....!❤❤❤❤
Q❤❤❤❤❤❤❤
සර් ඔයාගෙ වැඩ සටහන නම් මරු පැය 24 ම ඔය වැඩ සටහන තිබුනත් නිදි මතක් නැතුව ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සර් ඔයා නම් මේ ලෝකෙට කියල නිම කරන්න බැරි තරම් වටින මානික්‍යක් ❤❤❤
ගැහැණිය කියන්නේම මේ මහා පොළව වගේ❤❤❤😢😢
හරිම ලස්සන අර්ථවත් වැවැඩසටහනක්. අකිල සර් ලස්සන අදහස් ටිකක් දුන්නෙ. අංජලී .... 🌷🌷🌷 ඔයා ඉන්නවා කොතන හරි දැක්කොත් ඉතින් ඒ වැවැඩසටහන බලනවාමයි මම. ඒ තරම් ඔයාගෙ ගායනයට සහ ඔයාගෙ වීර චරිතයට හදවතින්ම ආදරෙයි. සුබ පතනවා සුදු දුවේ ඔයාට ❤️❤️❤️
❤
දෙන්නටම සුබ පැතුම් ❤❤❤❤❤❤
ඔබ තුමාගේ කථාව අද කාලෙ තරුණ තරුණියන්ට හරි වටිනවා.
මමනම් අවංකවම කැමති චරිත දෙකක් හිතට සැනසීමක් සර්ගෙ වැඩ සටහන් බලපුහම සහ අන්ජලී දුගේ සිනහව සහ ලස්සනම කටහඩට විදේශ ගතව් තනිවි සිට්න මට නම් ලොකු සතුටක් ස්තුතියි ජේසුපිහිටයි🙏🙏🙏
ආසම දෙන්නෙක් එකම වේදිකාවක❤ මරු
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක් කාලය ගියා දැනුනෙවත් නෑ. ජීවිතේට වටින ගොඩාක් දේවල් මේ වැඩසටහනෙන් ඉගන ගත්ත ඒකට ගොඩාක් ස්තූතියි ඔය දෙන්නටම.😊 අන්ජලී සහ අකිල සර් අපේ හදවත් තුල හිහලින්ම ඉන්න ආදරනීය චරිත දෙකක්. ඒවගේම ඔයල දෙන්නගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අකිල සර්ගෙ විවහා ජීවිතයටත් සුබ පතනව. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤❤❤❤❤
ඇත්තෙන්ම ඔබ නිවැරැදි සර් ...ගැහැනු තමයි ගෘහ මූලිකයා ...මාතෘ මූලික සමාජයක් අපිට තියෙන්නේ ..ඒකම තමයි මේ තරමට අපේ පවුල් ඒකකය රැකී තියෙන්නේ ❤❤❤
හරිම වටිනා ආදරණීය කතාවක් අකිල සර්ගෙන් ලැබුනේ.... අංජලී ඔයත් අකිල සර්වත් එකම තැන ඉන්නවා දැක්කම හරිම සතුටුයි .ඔයාගේ ගමන දවසින් දවස අතිසාර්තකයි. ගල් ගසන මඩ ගසන හැමෝටම උත්තර දෙන්නෙ ඕන මෙහෙම තමයි . නිහඩව සරලව නිහතමානීව ආදරණීයව ඔයාගේ ගමන යන ඔයාට තෙරුවන් සරණයි ......ගොඩාක් ආදරෙයි ❤❤❤❤
❤ආසම , ආදරනීයම චරිත දෙකක්.❤මේක බලන්න ලැබීම ගැන හරිම සතුටුයි
මෙහෙම රසවින්දන වැඩසටහනක් අපේ ගම් වල ඉන්න කරගැට පුරවගෙන මහමෙරක් බර හිතේ හංගගෙන, ලෝකෙට කදුළු සගවා සිනාසෙන්න වෙර දරණ ගැහැණු න්ටත් විදින්න වාසනාවක් ලැබේවා
❤🙏🙏🙏
අකල සර් හරිම කෙනා වේදිකාවට ගෙනැත්..
හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියා දුන්නා, බණක්, භාවනාවක්,වගේ,බයිලා සිංදුව ඉදගෙන කියන්න කොයි තරම් අමරුද,අංජලී දුවත් ලස්සනයි,බුදු සරණයි
"ගැහැණු තමයි ජීවිතේ දුක් විඳගෙන එලියට සතුට පෙන්නල සුන්දර ලෝකයක් තනන්න හදන්නේ"❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවෙ. කාලය ගියා දැනුන් නෑ.වටිනා වැඩසටහනක් .ස්තුතියි හැමෝටම ....
මේ වැඩසටහන කරන්ඩ හිතුව පුද්ගලයට මුලින්ම තුති ....
ඔබ.ෙද.ෙදනාට.හද.වතින්මමම.අාද.ෙරයි.උනුසුමි.සුබපැතුමි
😊😅😮
@@chandrakanthi692125:02
@@chandrakanthi692125:10
@@chandrakanthi692125:13
❤❤❤❤❤ආසම වටිනම වැදගත් ම චරිත දෙකක් එක ලග එකම වැඩසටහනක අපූරැයි ලස්සනයි දෙදෙනාට ම බුදු සරණයි
වැඩසටහන කරන ඔබතුමාටස්තුති තෙරුවන් සරණයි දෙවි රැක වරනය් අං ජු හඑරත්ටත් ඔබ දෙපලට ම ස්තූතියි
දුකින් හිඳිමින් වුව අනෙකා තුටින් තියන්නට වෙර දරන්නී...ගැහැණිය..❤
❤
මං කැමතිම සර්. අකිල විමංග... අංජලී අපේ මැනික
මම ආසම චරිත දෙකක් ..අසාවෙන් සවන් දුන්නා..බැලුවා ..ගොඩාක් වැදගත් වැඩසටහනක් .❤️,ගැහැනු, සර්ගේ කතාව සමිපුර්ණ ඇත්ත ..දරාගැනීම කියන්නේ උපරීමයෙන් තියෙන කෙනෙක් මමත් දැනට විදෙස් ගත වෙලා ඉන්නේ ..ජීවිතේ බිඳවැටුන තරමි බොහොමයි හැබැයි හැබැයි මං ගැන සතුටුයි ..මගේ දරාගැනීම ගැන❤️..තෙරැවන් සරණයි අපේ ආදරණීය ගුරැතුමාට සහ..ආදරණීය අංජලි වීර කාන්තාවට..🙏🙏🙏
ජීව්තයට ගොඩක් වැදගත් වැඩසටහනක්.ස්තුති අංජු මැණිකටයි අකිල සර්ටත්.
වටිනා චරිත දෙකක් 🔥💯
තෙරැවන් සරණයි 🙏🏻🙏🏻
අන්ජලී ජයග්‍රහණයෙන් පස්සේ මාසයක් යන්නත් කලින් කරපු දෙවෙනි නිර්මාණය 'ගැහැණු ' මොනතරම් ලස්සන ගීතයක් ද "ලොවක බර සියුමැලි උරින් දරති ගැහැණු "
B
❤
😮
❤❤❤❤❤👍👍👍👍👍💎💎💎💎
❤ ❤
අහම්බෙන් සෙට් වුනෙ.එක දිගටම වින්දා.මාරම ලස්සනයි.මෙවන් වැඩසටහන් සංවිධානය කරන සියලුම දෙනාටම බෙහෙවින් ම ස්තූතියි ❤❤❤🎉
දෙන්නටම එකම ආදරේ තියෙද්දි එකම තැන දෙන්න ඉද්දි ආදරේ බෙදන්න බැරිව තැවෙන සතුටුවෙන මම.. ආදරෙයි අ කිල සර්❤❤ ආදරෙයි අං ජු මැණික..
❤❤❤
කාලෙකින් බලපු අකිල සර් ගෙ හොද ම වැඩසටහනක්...❤ ආදරෙයි හැමදාම වගේම ඔයාගෙ හරවත් කතාවල ට සර්..👍
❤❤❤අංජලී❤❤❤💜️🌹❤️❤💚💙😘🥰😍❤️💐❤💚💙🌹❣️බයිලා එක හරි ලස්සනයි අංජලීගෙ හඬින් 💚💙❤
Ow❤
ගැහැනිය ,ගැහැනියටමයි අඩුපාඩු වැරදි සෝයමින් ගල් මුල් මඩ ගහන්නේද .එකත් මාරයි දුකයි ..😢😢😢
හරි ම ආසාවෙන් බැල්ලුවේ අංකිල සර් හා සුදු මැනික ගෙ එවැඩසටහන අද කලයට ඉතා ගැලපෙන අර්ථ්වත් වැඩ සටහනක් ඔයාලා දෙන්නා ට තෙරුවන් සරනයි
ගැහැනිය දරාගැනිමෙ හැකයාව තියනවා අකිලසර් හිරැවාගේයි ස්තුතියි
ආදරනීය චරිත දෙකක් ,හරිම ලස්සන වැඩසටහනක් ,ජේසු පිහිටයි , දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
Dergausa oba dapalatama b s d p
ආදරෙයි අංජලි අක්කෙ
හරවත් අදහස් වලින් ලස්සන උන වැඩ සටහනක්.... සිතන්න යමක් එක්ක කාලය නොදැනීම ගෙවුනා.. ස්තුතියි ඔබ දෙපලට ම.... ❤️ ❤️❤️💐
ජීවිතයේ යථාර්ථවාදී අත්දැකීම් බොහෝම සරලව දුන්නා....හිතන්නට යමක් ඉතුරුවෙලා තියෙනව....💐💐💐
අංජු මැණික නිදහසේ ඉන්න මොහොතක්.
හරිම වැදගත් වැඩ සටහනක් ❤️❤️❤️❤️❤️ආසම දෙන්නෙක්
ස්තුතියි දෙරණ මේ සොයා දුන් මැනිකට..ස්තුතියි අකිල සර්
අපෙ සර් ❤👍සර්ගේ හැම කතාව ක්ම හදවතට ජීවිතේ ටම වටිනවා ඉගෙන ගන්න අපිටත්..❤
"රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැණු" ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගැහැණු ළමයෙක් ගේ ජීවිතයට හරිම වටිනවා.
ආදරණීය චරිත දෙකක් ❤❤❤❤ ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක් සර් ❤ අංජලී ❤ බුදු සරණයි ❤️❤️❤️❤️
ඉතාම ආදරය කරන චරිත දෙකක් බොහොම වටින වැඩ සටහනක් සංවිධානය කල අයට ස්තුතියි.ඔබ දෙදෙනාගේ වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි.
ගොඩාක් වටින අර්ථවත් වැඩසටහනක්. ස්තුති සියලු දෙනාටම 🙏🙏❤
හරිම ආදර්ශමත් ආදරණීය චරිත දෙකක් ❤❤ බොහොම ස්තුතියි මෙම වැඩසටහන ඉදිරි පත් කිරීමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤
බුදුසරණයි අකිල sir අන්ජු නංගි ආදරෙයි හෙමදමත් ♥️
අකිල සර් 💎💎💎❤❤❤අංජිලී ❤❤💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
හිතට මාරම හයියක් ආවා ඔබ දෙපලගේ වැඩසටහනෙන් ඒක මාරම ලස්සනයි වැදගත්
ගොඩක් ආසාවෙන් අහගෙන ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්.අංජු manika ආදරේ යි ඔයාටත් මේ වැඩසටහන ට සහබාගි වෙලා අපට අත් welak උනාට ❤❤❤❤❤❤❤
හදවතේ ගුරුතුමා ❤
හරිම වටිනා වැඩසටහනක්❤.අද කාලේ තරුනියන්ට ගොඩාක් වටිනවා😊😍
ඒකනම් නියම වැඩසටහනක් සර්.පුලුවන් නම් පිරිමි අයට කරන්න ගෑනු අයගෙ අගේ තේරෙන්න
හැබහින් දැකලා කතා කරන්න ආස චරිත දෙකක් තමයි....ඔබ දෙපලට දීර්ඝායුෂ❤❤❤❤
හදවතේ ගායිකාව ❤️ හදවතේ ගුරුතුමා ❤
හරිම ලස්සන වැඩසටහනක්.ආදරනීය චරිත 2ක්.❤
හරිම ලස්සන අර්ථවත් වැඩ සටහනක්. ස්තුතියි 🙏🙏
ආසම දෙන්නෙක් එකම වේදිකාවක... අංජලී දකින්නේ කොතනද අනිවාර්යයෙන්ම බලනවා ඒක
අනේ ආදරෙයි දෙන්නටම
අර්ථවත් වැඩසටහනක්මෙය සංවිධානය කර සියලුම දෙනාට බුදු සරණයි ස් ගොඩාක් ස්තුතියිඅකිලිසර්ටත් ඇන්ජලී දූටත් ගොඩාක් ස්තුතියි ආදරේ❤❤❤❤😂❤❤😂
අන්ජු ඔයාව මේ විදිහට දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ මැනික අකිල සර් ඔබටත් තුති...👍👍🩷🩷🩷🩷🩷🩷
ආසම දෙන්නෙක් එකම තැන ❤ ලස්සන අර්ථවත් වැඩසටහනක්
ඇත්තමයි ගොඩක් ලස්සනයි ,ඒ වගේම අර්ථවත් ව්ෂ්ඩ සටහනක්.
Lassana charitha dekaka hamuveemak akama vedikavee❤sir taram itin badeem gana danna, terungaththa venath kawruth idivida ?mihiri gayanayath akka akatu una vatina katha bahak !❤❤❤
ඔබතුමාගේ වැඩසටහන් හරිම ආසාවෙන් අහනවාඔබ දෙපලටම තෙරුවන් සරණයි❤❤❤
අකිල සර් කැමතිම චරිතයක් දවසක කොහේ හරි දකින්න කැමති.
Excellent programme Akila sir & Anjali.good luck budusarasni❤🎉❤🎉
Lassanai mage puthee mama ada hari sathutin innr puthee oyaa mage callekata aanserkaraata godaak pinmage
Puthee
අපි කැමති ම . ලස්සන චරිත දෙකක් තමයි. ඔයා ලා දෙන්නට සුභ පැතුම්... අකිල සර් ගේ කතා ව ඇත්තම ඇත්ත....❤❤
අකිල සර්❤
I❤
❤
අන්ජෝ මැණික කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ එතරම් ලස්සනයි මැණික අපේ ගුවන් 🦅
හරිම ආදරණීය දෙදෙනෙක් එකම තැන ආදරෙයි akila පුතේ ඇන්ජලී පුතේ ❤❤❤❤
ඇන්ජලී❤❤?මැණික❤❤
අන්ජු දුව ලස්සනයි අකිල සර්ේකියවිමත් තවත් අනර්ගයි ස්තුතියි දිර්ඝායු වෙිවා
ඇත්තටම මම හරිම ආසාවෙන් සර්ගේ වැඩසටහන් බලන්නේ ජිවිතේට ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
අනේ ඒ වැඩසටහන ලස්සනයි....❤️❤️
අංජලී සමග අකිල ලස්සනට වැඩ සටහන ගෙනිච්චා, ❤❤❤
අකිල සරගෙ කථාවට ඇඩුණා..ආදරෙයි අංජු මැණිකේ ....
මම සර් ගෙ වැඩ සටහන් ඉවර වන තුරුම බලනවා ගොඩාක් වටිනා අදහස් වටිනා අවවාද ජිවිතේට වටිනා ගොඩාක් ස්තුති ❤😢😢
Very good programme .Best of good luck for anjali duwa & akila sir. Budu saranai. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අංජුගෙ හිනාව
අංජලි දෝනි සිංදුව ලස්සනයි ජයමවේවා !
රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැනු 🥺🥺❤️
හරිම ලස්සනයි ,ස්තුතියි !!
අපේ සර් මම ආසම චරිත දෙකක් ❤❤
මෙවා. බලලා. වත්. මිනිසුන්. ජීවිතය. සාර්ථක. වනවා. නම්. හොඳ ඉ මම සෞදියේ සිට සුබ පැතුම්. ඔබ. දෙපළට ❤❤❤
ගොඩක් ලස්සනයී වැඩ සටහන අන්ජලී මහත් මියියට සහා සර් ට ගොඩක් isutti ඔයාලා හැමෝටම බුදු සරනයී 🙏🙏🙏🙏👍👍👍👍🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹ආදරේ ගොඩක් 🧡🧡🧡🧡❤️❤️❤️🌹🌹🌹🌹🌹💙💙💙🇱🇰🇱🇰🇰🇼🇰🇼
අකිල සර් අපිට ජීවිතය කියා දුන් ගුරු පෞරුෂය❤❤❤❤
Mage mahathtaya ada manlaga ne hebei ayagen lebunu lassana daruwo 3denek manlaga tiyanawa atitaya wedanawak wage denunata atitayata wagema ayatath mama tama adarei me daragenima ada mata lebune mamath kalayak hamudawe hitiya nisa ada ammek widiyata mata herenna be me iwasima daragenima mata dunnu army akata adatath mama adarei akilasar wagema anju mata tawath haiyak una❤
Nice program anjalee you are doing great job
Congratulations 🎉🎉❤ Anjali 💐💐❤❤🌹🇸🇬🇱🇰
අන්ජලී ආදරෙයි ❤🌸
හරිම ලස්සන අන්ජලිගෙ සිංදුව
වටිනාම වැඩසටහනක් වටිනාම සහභාගිත්වයෙන්.... සතුටින්ම අගයමු
මගේ අක්කිගේ සිංදු හරිම ලස්සනයි එ වගේ අංජලි අක්කිත් හරිම සංවර, නිහතමානි , කෝලම් මල්ලක් හරිම ලස්සනයි සිංදුව මගෙ මැනික් කැටේ
ලස්සනයි Anjali Akila sir inna tana kohomath❤❤
මම ආශ්වර මගේ පණ ගායිකාව අද වට භාවනාවකින් ලැබෙන සහනයක් ලැබුන බව දෙපලටම ස්තූති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
අංජු මැණික ඔයා හරිම වාසනා වන්තයි ❤❤❤
Akila sir and Anjali, ❤
ආසම දෙන්නේක් අකිල සර් අංජලී අක්කී ❤