- 37
- 293 474
HRM Sri Lanka
Sri Lanka
Приєднався 13 вер 2019
මෙම යූටියුබ් චැනලයෙන් ඉදිරිපත් කරනුයේ මානව සම්පත් කළමනාකරණය , කාර්මික සබඳතා, කම්කරු නීති ආශ්‍රිත එදිනෙදා ජීවිතයේ අපට වැදගත් වන කරුණුය. මෙහි මූලිකම අරමුණ වී ඇත්තේ ශ්‍රී ලාංකික කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයනට හා විධායක නිලධාරින්ට මෙන්ම සාමාන්‍ය සේවක ප්‍රජාවටද තම මව් බසින් එදිනෙදා ජීවිතයේ වැදගත් වන ඉහත සඳහන් මාතෘකා යටතේ දැනුම, අවබෝදය ලබා දීමයි.
Відео
2021 අංක 28 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම පනත
Переглядів 9 тис.3 роки тому
TED Consulting ආයතනය විසින් පවත්වාගෙනයනු ලබන පාථමාලා ශ්‍රී ලංකාවේ කම්කරු නීති දින 8 ක online පාඨමාලාව රු 3250 X 2 = රු 6500/= කාර්මික සබඳතා නියෝජිත දින 8 ක online පාඨමාලාව රු 3250 X 2 = රු 6500/= විනය කලමනාකරණය දින 4 ක online පාඨමාලාව රු 4000/= වැඩි විස්තර සඳහා විමසීම් tedconsulting.lk@gmail.com
Employment of Women , Young persons and Children Act No. 47 of 1956
Переглядів 4,2 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation ) මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
Payment of Gratuity Act No 12 of 1983 ( පාරිතෝෂික ගෙවීම් පනත )
Переглядів 25 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation ) මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-... ස්වාධීන ගිවිසුම්කරු හා සේවකයා නඳුනා ගැනීමට අදාල වීඩියෝව ua-cam.com/video/hFjQ5WHDS4E/v-deo.html
දක්ෂතා කළමනාකරණය (Talent Management)
Переглядів 2 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation ) මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
දැනුම් කළමනාකරණය පිලිබඳ දේශණය ( Knowledge Management lecture in Sinhala )
Переглядів 4,5 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation )
සේවක කාර්යඵල ඇගයීමකදී අනුගමනය කලයුතු ස්වර්ණමය රීති 12 #KPIreview #Perfomancereview #HRMinsinhala
Переглядів 3,5 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation ) මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
KPI ගැන මුල සිට දැනගමු #කාර්යඵලකළමනාකරණය #මානවසම්පත්කළමනාකරණය #KPI #KPIsinhalen
Переглядів 14 тис.3 роки тому

Переглядів 1,3 тис.3 роки тому
Ajith Jayasinghe 0776616911 ( Time allocation for online HR consultation ) මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
කාර්යඵල කළමනාකරණයට පදනම් වන න්‍යායන් තුන #කාර්යඵලකළමනාකරණය #මානවසම්පත්කළමනාකරණය
Переглядів 2,1 тис.4 роки тому
මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
සේවා ස්ථාන මාරු කිරීම් හා ඊට අදාල නඩු තීන්දු 02 කොටස
Переглядів 2,7 тис.4 роки тому
ආයතනය තුල උවද සේවකයන්ගෙ සේවාස්ථාන මාරුව නීත්‍යානුකූලව කරන ආකාරය මෙම වීඩියෝවෙන් සාකච්චා කර ඇත. මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
සේවා ස්ථාන මාරු කිරීම් හා ඊට අදාල නඩු තීන්දු 01 කොටස
Переглядів 4,4 тис.4 роки тому
නඩු තීන්දුවේ පිටපත ලබා ගැනීමට drive.google.com/file/d/1aGmnJk0dF096ncqmbGUbjaTuRNxrVK4i/view?fbclid=IwAR3kIT6vzghhgnvm4Ggc9X-wOoicZwB-iBQ42WPvYAkRLLC-nbz0mzz_rwc ලින්ක් එක භාවිත කරන්න
මානව සම්පත් තොරතුරු පද්ධතියක් දියත් කිරීමේ පියවරයන්
Переглядів 8224 роки тому
මානව සම්පත් තොරතුරු පද්ධතියක් දියත් කිරීමේ පියවරයන්
මානව සම්පත් තොරතුරු පද්ධතිය - හැඳින්වීම
Переглядів 2,4 тис.4 роки тому
මානව සම්පත් තොරතුරු පද්ධතිය - හැඳින්වීම
සේවක ප්‍රවාසිතාවය ( නොදන්වා අනවසරයෙන් සේවයට නොපැමිණ සිටීම )
Переглядів 5 тис.4 роки тому
මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත් පාඨමාලා විස්තර සඳහා හා පාඨමාලාව සඳහා ලියාපදිංචිය lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත යතතේ දින 180 සේවය කල සේවකයෙකුට ආවරනය ලබා ගත හැකි බවට ලභියාචනාධිකරනය මගින් ලබා දුන් නඩු තීන්දු පිලිබඳව විස්තාරාත්මක පැහැද...
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත
Переглядів 2,4 тис.4 роки тому
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත
Переглядів 3,5 тис.4 роки тому
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත
අනුමිත ලෙස සේවය අවසන් කිරීම Constructive Termination
Переглядів 14 тис.4 роки тому
අනුමිත ලෙස සේවය අවසන් කිරීම Constructive Termination
සේවය අවසන් කිරීමකදී වන්දි ගනනය කරන ආකාරය #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 12 тис.4 роки тому
සේවය අවසන් කිරීමකදී වන්දි ගනනය කරන ආකාරය #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
සේවය අවසාන කිරීමට අදාල නීතිය #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 15 тис.4 роки тому
සේවය අවසාන කිරීමට අදාල නීතිය #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
ඉගෙනුම් හා සංවර්ධනය 02 ඉගෙනුම් අවශ්‍යතාවන් හඳුනා ගැනීම #මානවසම්පත්කළමනාකරණය,
Переглядів 1,8 тис.4 роки тому
ඉගෙනුම් හා සංවර්ධනය 02 ඉගෙනුම් අවශ්‍යතාවන් හඳුනා ගැනීම #මානවසම්පත්කළමනාකරණය,
ඉගෙනුම් හා සංවර්ධනය 01 ඉගෙනීම #මානවසම්පත්කළමනාකරණය
Переглядів 2,3 тис.4 роки тому
ඉගෙනුම් හා සංවර්ධනය 01 ඉගෙනීම #මානවසම්පත්කළමනාකරණය
කම්කරු නීති 10 කාර්මික ආරාවුල් පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 16 тис.4 роки тому
කම්කරු නීති 10 කාර්මික ආරාවුල් පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
කම්කරු නීති 4 පඩිපාලක සභා ආඥා පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 12 тис.4 роки тому
කම්කරු නීති 4 පඩිපාලක සභා ආඥා පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
කම්කරු නීති 03 - සාප්පු හා කාර්යාල සේවක පනතට අදාල ප්‍රශ්න හා පිලිතුරු 10ක් #කම්කරුනීති
Переглядів 11 тис.4 роки тому
කම්කරු නීති 03 - සාප්පු හා කාර්යාල සේවක පනතට අදාල ප්‍රශ්න හා පිලිතුරු 10ක් #කම්කරුනීති
කම්කරු නීති 02 සාප්පු හා කාර්යාල සේවක පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 18 тис.4 роки тому
කම්කරු නීති 02 සාප්පු හා කාර්යාල සේවක පනත #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
කම්කරු නීති 01 - ඉතිහාසය හා මූලික හැදින්වීම #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 10 тис.4 роки тому
කම්කරු නීති 01 - ඉතිහාසය හා මූලික හැදින්වීම #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
කම්කරු නීති 07 - සේවා ගිවිසුම් වර්ග 5 #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Переглядів 9 тис.4 роки тому
කම්කරු නීති 07 - සේවා ගිවිසුම් වර්ග 5 #කම්කරුනීති , #මානවසම්පත්කළමනාකරණය, #labourlawinSriLanka
Sir you give clear description regarding act.Im llb final year student. I convey my heartiest gratitude for ure lecturer.
Thank u very much sir
Sir I'm llb final year student. Pls giv me contact no
Sir .resignation එක දීලා ඒක බාරගත්තට පසුව .මා දින කිහිපයක් නොපැමිණීම එයට ප්‍රශ්නයක් නොවේද .resignation onemonth කාලය .දික් කරනවද .එහෙම නැහෑ නේද .
අඛණ්ඩ අවුරුදු 05 පරිවාස කාලය ඇතුලත්ද..මං නීති ශිෂයෙක්..පනතේ එසේ සදහන් නෑ..කරුණාකර පිලිතුරක් ලඹා දෙන්න
කාර්මික අධිකරණ 18:37
probation period thiyeddi monawatawath sign karanda barida
Contact number please
Man aurudu 6k wada karala illa as une, mn gratuity dimanawa illuwata man wada karapu company eken denna. Dan man as wela masa 4k wenawa. Eda idan man illanaw eyala maga arinaw. Man karanna ona monawada mata himi dimanawa laba ganna
Wifeta himi etf eka husbandta ganna pulueanda.wife labagath wetupa ,ayathanayen ganna noheki awasthawala ekalabaganna akarayak thiyanawada.werupa pilibandawa ma langa kisiwak nethi nisa. Thorathuru labaganne kohomada.0718152738
Sir etakota government aya cover වෙන්නේ ආයතන sangrahayenda...
Sir private hospital wala nurse la අදාළ පනත mokadda ..
👍👍👍
මම රාජ්‍ය සේවකයෙක් වෙම් මම විදේගත වීමට විදේශ නිවාඩු සදහා ඇයදුම් කලා නමුත් නිවාඩු අනුමත වුනේනැහැ. මම appeal එකක් දාලා විදෙස්ගත වුණා. මට නැවත රැකියාව ලබා ගත හැකිද?
ඉංජිනේරු පඩි පාලක සභා පනත ගැනත් තෙරැමිකරලා දෙන්න
ඇයි හැමොම සාප්පු හා කාර්යාලය පනත ගැන පමණක් කතා කරන්නෙ ඉංජිනේරු පඩි පාලක සභාවට අයත් අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැනත් කියන්න
Sir . mama weda karana ayathaye iddi wenath byand sell akak kara .ape ayathanayeth thiyana nishpadana wenath company akakin aran thamai mama sell kare athakota mama a wenuwen mage fb ake makat place aka haduwa page akak a item wala photos dala .ape companiya itam wala photoi anith company wala itam wala photoi da hadala thibba .mama mama aka tika kalayak karala ita passe aka nathara una den masa 6k ho7k wage qeddi den maka ape company aken dekala giya sathiye aka dekala mawa kisima awawadaya nethuwama rassawen ain wenna kiwwa .mama ita passe liwma deela ain una .magana sir nethimaya pettan pehedili kirimak karanna puluwanda
දැනුම ලබා ගතිමි. සර් ,ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි මහත්තයා. මහත්තයා සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවාද අපිට. මේ වගේම ප්‍රශ්නයක් අපිට තියෙනවා
Sir basic salary ekatada hadanne
අවුරුදු පහට වැඩි සේවකයෙක්, සේවයේ සිටියදී මිය ගියහොත් ඔහුගේ ලගම නෑදෑයට එම සම්පූර්ණ මුදල හිමි වේද?
Sir liyala thiyena poth thiyenawada
සර් මගෙ මහත්තය වැඩ කරපු තැන මාස 3කින් පඩි ඩිල නෑ බැරිම තැන එයා නැවතුනා එත් තාම පඩි දුන්නෙ නෑ අපි මේකට මොකද කරන්නෙ කටද දැනුන් දෙන්නේ
හෝටල් වල සේවය කරන අය අයත් වන්නේ මොන කාන්ඩයටද සහ ඔව්නට හිමි වරප්‍රසාද හා නීති මොනවාද, ඒවගේම එම හෝටල්වල ඉංජිනේරු අන්ශ වලට ප්‍රතිලාභ හා නීතිය වෙනස්ද
පරිවාස කාලය තුල සේවකයා සේවයෙන් ඉවත් උවහොත් සේවකයා වැඩ කල දින ගණනට වැටුප් නොගෙවා සිටිමට සේව්‍යයාට හැකිද?
Sir.. මට විශේෂ පෞද්ගලික ප්‍රශ්න යක් තිබේ... හැකිනම් phone num එක එවන්න...
අතිකාල ගෙවීමේදී මූලික වැටුප 240 බෙදන්නේ ඇයි ?
Sri. Obatumata katha karanna puluwanda
අනුමිත සෙව්ව අවසන් කිරීම LT ඒකේද විබහගකරන්න් සර්
❤❤❤
මේ සර් හරි හොදයි මම ඉයේ කෝල් කරා.. ❤❤ thanks sr
Wasara 30 akma tana sewaya karamin sitta pradana sewayojaka miya yamen pasu ohuge putttrayalaga wada karanawa A Atara ඔහුගේ puta piyage මියයාමෙන් pasy ඔහුගේ mawa visin Ama viyaparaya wasa dama nawa viyapara yak Aramba karaminAta Ath viyapara vasa damimen pasu Aluth viyapara yak Aramba kala bawa danum dunneth nata piyage viyaparayatama tamai wada kale namuth puta ge viyaparaya masa 10 wada karamin sitina Awastawaka sewayen iwath kala pari tosikaya labagata hakida
සෙවායොජ්කයා මියගියගිහින් සෙවකයන්ට නොදන්ව වියපරය වස ද්මා න් වෙන නමකින් වියාපරයක් ආරම්බ කරමින් සෙවකයට නොදන්ව මස් 10 කින් සෙවකය අසදරන ලෙස අස්කිර්ම මගින් වන්දි ලබා ගන්න පුලුවන් ද්
සර් මට දැනගන්න ඕනේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා......කාටම හරි කියන්න පුලුවන්ද මට මේකට හරි උත්තරයක් හොයාගන්න බැරි උනා.
Today I have consulted Ajith Jayasinghe Sir, and I was surprised what I have learned about my labor law case. Dear sir please accept my heart felted gratitude towards your kindness and support in this regard. Thank you so much!
Important video ❤
රබර් ආශ්‍රිත කර්මාන්ත වල වෙනම විශේෂ වැටුප් තලයක් තියනව ද? පරිසර හිතකාමි නොවන නිසා.
වෙනම පඩි පාලක එකක් තියෙනවා ඊමෙල් ලිපිනය දෙන්න
පුද්ගලික කර්මාන්ත ශාලාවක වැඩ කරන සාමාජිකයන් ගේ වැටුප් තලය ගනනය කිරීමේදී ඔපරේටර් හා සහායක කියා වැටුප් තල දෙකක් තියේද ,
පුද්ගලික ආයතනවල වාර්ශික වැටුප් වැඩිකිරීම ගනනය කිරීමේදී අවම වැටුපක් හා උපරිම වැටුපක් කියා නිශ්චිත ප්‍රමාණයක් තියේද ?ආයතනයක පහලම සේවකයන් වන මැශින් ඔපරේටර් කෙනෙක් ගේ හා සහායක කෙනෙක් ගේ...සාමාජික සංඛ්‍යාව 1500ක් පමන සිටින
පැය 12ක සේවා මුරයක් හිමි ආයතනවල දිවා සේවා මුරය උදෑසන 7 ආරම්භ වන අතර සේවය අවසන් වන්නේ හවස 7.ට. මෙහිදී උදෑසන ආහාරය හා දිවා ආහාරය හා සවස ස්නැක් සමග තේ පානය ආයතනය මගින් නොමිලයේ ලබාදිය යුතුද.
Ayathanaya wikunuwoth gewana wandiya keseda
සර් මම ආයතනයෙන් ඉවත් විමට ලිපියල් දුන්නා.මාසයක් පමන වැඩ කරලා....ඔවුන් කිව්වා...මාසයක් වැඩ කරලා අයින්න වෙන්න පුළුවන් මට කියලා .මාසයක් වැඩ කරලා අයින් වෙන විදියට ලියුමේ දිනය ඔවුන් වෙනස් කරලා මට අත්සනක් දාන්න කිව්වා...මම මාස බාගයක් වැඩ කරලා.. අය සේවයට ගියේ නෑ...එ වගේ අවස්ථවක ඔවුන්ට මට විරුද්ධව නිති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ද...
Wayasa 57 wanavita ayathana padaniyata puluwanda sawakaya askarann
පැහැදිලි කිරිම් ඉතා අනර්ගයි......
Mage athsana Wenath ayekuta yedhiya hekida
Complen danna ona ama paletheda?
ලංකාවේ ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක සෙවාවන් කම්කරු නිතිවලින් ආවරණය නොවෙන්නෙ ඇයි.. පුද්ගලික ආරක්ෂක සෙවාවල නිරතවන අයවලුන්ට සෙවයට සරිලන වැටුපක් නැහැ..සෙවා කාලයක් නැහැ..වැටුපක් සදහන් ගෙවන දිනයක් නැහැ...වැටුප් භාග ගෙවනවා.E T F කපනවා එවා ගැන තොරතුරු සොයා ගන්න ක්‍රමවේදයක් නැහැ. ...මෙවා ඇයි නියාමන නොවන්නේ...මේ අය ලංකාවේ පුරවැසියන්ගේ නොවේද....... ..................................... .......................................
විවිධ අණ පනත් වලින් රැකියාවල සුරක්ෂිත භාවය යම් විධියට ආරක්ෂා වුවද.. පුද්ගලික ආරක්ෂක සෙවාවන් වල සිදුවන අසාධාරණකම් වලට කම්කරු කාර්‍යාලය වලද විසදුම් නොමැතිය...ඇයි මෙවා නියාමනය නොවන්නේ.....මෙම රැකියාව අයිතිවල පනත කුමක්ද .........................
🙏🙏👍
ගොඩක් වටිනවා සර්. ❤❤