Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ නීති හරියට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ ,පුත්ගලික ආරක්ෂක අංශයේ ,සුපිරි වෙලද ව්‍යාපාර ගොඩක් තියෙනවා , මෙවට කම්කරු දෙපාර්තමේන්තුවේ නිසි අඩීක්ශනයක් නැහැ
ඉතා හොඳ වඩසටහන් කම්කරු නීතිය ගැන කම්කරුවන් අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි ඒ සඳහා ඉස්සර පහසුකම් නැතත් දැන් ඒ සඳහා අවස්ථාවක් ලැබී ඇත මේ අගනා අවස්ථාව හිමිකරදීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත් ස්තුතියි
Godak watinawa sir. Thank you❤
Excellent
Thanks
ඉතාම වටිනාකමක් තියෙන video එකක්...
Thanks. Many are not aware of this area.
thank you useful video
Mage athsana Wenath ayekuta yedhiya hekida
Thank You ,what about nursing sri
there is a wages board for them.
Thanks sir
Is there a video about maternity leave?
I will do for it
පුහුණුවන්නට අතිකාල සේවයේ යෙදිය හැකි කාල පරාසය කෙසේද
normally trainees are not employ on OT. If it happen reasonable to pay additional amount
Trainee කෙනෙක් විදිහට රස්සාවක් කරද්දී ගිවිසුමේ තියෙනවා මෙහෙම දෙයක්. හිතන්නොකෝ 1 year agreement එකක් ගැහුවා කියලා. කිසිම reason එකක් නැතුව employee ව අයින් කරන්න පුළුවන් කියලා තව හිතන්නොකො 3 month ගිහින් අයින් කර කියලා ගිවිසුම අවසන් වෙන තුරු ඒකියන්නේ 9 months යනකම් වෙන ආයතනයක වැඩ කරන්න බැ කියලා. එහෙම කරන්න පුලුවන්ද
සේවා ගිවිසුමක ඇති අසාධාරන කොන්දේසි කිසීවක් නීතිය ඉදිරියේ බලාතමක කරන්නන් බෑ. ඕවා ගනන් ගන්න එපා.
sir , HR internship යන්න ඉන්න කෙනෙක්ට මිලදී ගන්න පුලුවන් labour law ගැන තියන හොඳ පොත් මොනවද
chek in Sarasavi book sho[
👍👍👍