2021 අංක 28 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම පනත

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 55

  • @chandanagamage2969
    @chandanagamage2969 5 місяців тому +1

    Thank you very much sir..field eke inna aya widiyata sirge videos harima wedagath

  • @isharadinuth1821
    @isharadinuth1821 3 роки тому

    ඉතාම ඉහළ වටිනාකමක් තියෙන දැනුම, නොමිලේ ලබා දෙන සැබෑ මිනිසත්කම ඇති ගුරුවරයෙක්...

  • @rakithadassanayake7226
    @rakithadassanayake7226 3 роки тому +1

    This is absolutely stunning. I had read this act before. But i still could have learnt something out of your session given your well-structured explanation. Keep it up for the betterment of many individuals who are really struggling to understand such important labour laws. Good luck!

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 Рік тому +1

    ඔබ තුමාගේ ව්ග්‍රහයට ස්තුති.
    ඔබ තුමා ඇමතීමට හෝ හමුවීමට ක්‍රමයක් තිබේද. කාරුණිකව දන්වන්න

  • @isharadinuth1821
    @isharadinuth1821 3 роки тому

    මෙය දිගටම කරන්න සර්.. අපිට මෙම videos ඉතාම වටිනවා..

  • @haripriyahettiarachchi5975
    @haripriyahettiarachchi5975 3 роки тому +1

    Thanks for your explanation...

  • @thaki4328
    @thaki4328 2 роки тому +1

    සර් කම්කරු නීතී, සාප්පු හා කාර්යාල ⁣ සේවක පනත කියන්නේ දෙකක්ද එකක්ද

    • @HRMSriLanka
      @HRMSriLanka  2 роки тому

      කම්කරු නීතියේ ඇති එක පනතක් තම්‍යි සාප්පු හා කාර්‍යාල පනත කියන්නෙ. තව පනත් ගනනාවක් තියෙනව. මගේ කම්කරු නීති 1 වීඩියෝව බලන්න. ඔබට කම්කරු නීති ගැන මූලික අවබෝධය ලබාගත හැකියි.

    • @thaki4328
      @thaki4328 2 роки тому

      @@HRMSriLanka thank you sir

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      ඔව් වෙනස් කමක් තියනව. නමුත් ඉදිරියේදි සම්මත කිර්ටීමට නියමිත් කම්කටු නීති අනුව මෙම වෙනස්කම ඉවත් කරනු ඇත.

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 4 місяці тому

    ලංකාවේ ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක සෙවාවන් කම්කරු නිතිවලින් ආවරණය නොවෙන්නෙ ඇයි..
    පුද්ගලික ආරක්ෂක සෙවාවල නිරතවන අයවලුන්ට සෙවයට සරිලන වැටුපක් නැහැ..සෙවා කාලයක් නැහැ..වැටුපක් සදහන් ගෙවන දිනයක් නැහැ...වැටුප් භාග ගෙවනවා.E T F කපනවා එවා ගැන තොරතුරු සොයා ගන්න ක්‍රමවේදයක් නැහැ. ...මෙවා ඇයි නියාමන නොවන්නේ...මේ අය ලංකාවේ පුරවැසියන්ගේ නොවේද.......
    .....................................
    .......................................

  • @nuwandhanushkapremarathna2369
    @nuwandhanushkapremarathna2369 2 роки тому

    Very good explanation.

  • @gamingt9t
    @gamingt9t 3 роки тому +1

    Thank you sir🙏🙏🙏🙏

  • @kasun2023
    @kasun2023 3 роки тому +1

    meka niyamai sir....digatama karagena yanna.....

  • @lasithdanushka3171
    @lasithdanushka3171 3 роки тому

    Great information sr I exhilarating for this session.

  • @happyhome1758
    @happyhome1758 Рік тому

    Ape pariwasa kalaya awuruddak thiyenawa. Ayathanayak ese kirima nithiyata patahanida?

    • @HRMSriLanka
      @HRMSriLanka  Рік тому

      පරිවාස කාලය දින 180 ක් වෙනවා. එය උපරිම දික්කිරීමේ කාලය වර 1 ක් දක්වා පමනයි. නමුත් මේ කාලය ගැන විවිධ නඩු තීන්දු මගින් දින 180 ටම සීමා කිරීම කර තිබෙනවා. විශේෂයෙන් 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ ( විශේෂ විදිවිධාන ) පනට අනුව ලබා දුන් නඩු තීන්දු.
      මේ චැනල් එකේ දින් 180 කින් සේවය ස්ථිර වීම ගැන කරන ලද වීඩියෝව වැඩි විස්තර සඳහා බලන්න.
      ua-cam.com/video/srHWHsBSBkI/v-deo.html

  • @dushanmadushanka2144
    @dushanmadushanka2144 2 роки тому

    රජයේcontart basis සේවකයින් මේ පනතින් ආවරණය වෙන්නෙ නැද්ද, contract basis පත්විම් ස්ථිර කිරිමේ ක්‍රියාපටිපාටිය මොකක්ද සර්

    • @HRMSriLanka
      @HRMSriLanka  2 роки тому

      රජයේ සේවකයන්ට මෙම නීති අදාල නෑ.

    • @charithaprabath675
      @charithaprabath675 Рік тому

      @@HRMSriLanka ppoo

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      ua-cam.com/video/4jZpKieFDak/v-deo.html

  • @amaldayanga7918
    @amaldayanga7918 3 роки тому

    Very useful content..!!👍

  • @Golith_laiya
    @Golith_laiya Рік тому

    සර්, දින 180 අඩු දින ගනණක් සඳහන්කර පත්වීමේ ලිපියක් ලබා දී එම සේවකයාම නැවත අනියම් පදනම මත බදවා ගන්නේනම් කොපමන කාලයකට පසුව බදවාගත්තොත්ද සේවය කඩවෙන්නේ.

    • @HRMSriLanka
      @HRMSriLanka  Рік тому

      it can't be practical

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      මෙම පනත අනුව එලෙස සේවයේ යොදන සේවකයා පරිවාස කාලයට යතත් කිරීමට නොහැකි බව පවසා ඇත. එ අනුව ඔහු හෝ ඇය ස්තිර සේවකයෙකු වීමේ අවධානමක් ඇත.

  • @lowbagetvehicle288
    @lowbagetvehicle288 2 роки тому

    *සෙරමික්. (Bathroom iteam) කම්පැනි කම්කරුවකුගේ. මූලික වැටුප Basic එක අවම කීයක් වෙන්න ඕනිද??* (ස්තීර සෙවකයකුගෙ)

    • @HRMSriLanka
      @HRMSriLanka  2 роки тому

      Basic salary Rs 13500 + Budgetary relief allowance Rs 3500 = Rs 16000
      This may be vary depend on relevant wages board. Please call me for more details 0776616911

  • @dasiththarinda6052
    @dasiththarinda6052 3 роки тому +1

    Thnk u ajith sir ❤️❤️❤️

  • @deluxeSL
    @deluxeSL Рік тому +1

    හොරකම් කරන කෙනෙක් ව අපිට අයින් කරන්න පුළුවන් ද

    • @HRMSriLanka
      @HRMSriLanka  Рік тому

      චොදනා පත්‍රයක් ලබදී විනය පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව එය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      ස්වභව යුක්ති ධර්මයේ රීතීන්ට අනුව විනය පරීක්ෂනයකින් චෝදනා ඔප්පු කර කල හැකියි.

  • @sugathsugath7815
    @sugathsugath7815 Рік тому

    වසර් තුනකට් වඩා ආයතනයෙ සේවය කරන අයලුන් ස්තිර කර නැ ඒකට නිතිමය ක්‍රියා මාර්ග ගන්න පුලුවන්ද

    • @HRMSriLanka
      @HRMSriLanka  10 місяців тому

      ඔවුන් මේ පනත අනුව ස්ථීර වී අවසන්

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      මෙම සේවකයා පුදගලඉක හෝ අර්ධ රාජ්‍ය ආයත වල සේවය කරන කෙනෙක් නම් සේවය අවසන් කිරීමෙ පනතින් හා මෙම පනති ආවරණය වෙනවා. ඒ නිසා ඔහු ඉථිර වුනා හා සමානයි.

  • @arunikumarimeegahawaththa4595
    @arunikumarimeegahawaththa4595 3 роки тому +1

    Thank you Sir

  • @gayaniupeksha173
    @gayaniupeksha173 2 роки тому

    BOI ආයතනය වල සේවකයින් අයත් වෙන්නෙ නැද්ද සර් ?

    • @HRMSriLanka
      @HRMSriLanka  2 роки тому

      අනිවාර්යයෙන් ඒ අයටත් අදාලයි

    • @chamilagunarathana9667
      @chamilagunarathana9667 Рік тому

      බඩේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒතතේඒඒතේඒතඣ

    • @HRMSriLanka
      @HRMSriLanka  8 місяців тому

      අනිවාර්යෙන්ම BOI අයතන සෙවකයතත් අදාලයි

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 Рік тому

    මමත් කිහිප වතාවක් බැලුවා

  • @surangakasthuriarachchi7778
    @surangakasthuriarachchi7778 3 роки тому

    Excellent.........

  • @neluhansamali6167
    @neluhansamali6167 3 роки тому +1

    Thanku sir

  • @malindaperera2160
    @malindaperera2160 3 роки тому

    ❤️

  • @ishurulasantha1647
    @ishurulasantha1647 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏Sthuthie

  • @hasininawanjaligunawardana7391
    @hasininawanjaligunawardana7391 3 роки тому +1

    Thank you sir

  • @dilsharafernando7685
    @dilsharafernando7685 3 роки тому

    Thank you sir..

  • @piumiindustries8673
    @piumiindustries8673 3 роки тому +1

    Thank you sir