This is a very important video to selfish husbands with self ego and heartless .pl give this message to the people who have no empathy in their married life.😢
Empathy eka one side unama eka taken for granted and if we start to talk for our selves the whole world turns back to me. Even his sister mother every one. Even woman dnt understnd women.when husband would not ready to listen to whom we can talk to when we dnt have any one to listen we get depressed ans dnt know wht we are doing no one unserstand this. Thanks doctor
Thank you for your valuable videos . As laypeople we do upgrade our selves by reading. Doctor you having the capacity ,capability and qualification to intervene and make a difference in our system of education : Everyday I hear of how school teachers deal with kids , I mean the way they do, when I hear it hurts me a lot , Not all teachers I mean . My request is please pay more attention to educate people dealing with kids . The very people who should watch this video will not do it I know .
Doctor oba vidiyos mama balanawa oba thumaga clinic akata sambanda wanna puluwan kohomada kiyala danaganna puluwanda aka mata karana loku upakarayak obathumata tharuwan saranai
Dr. Mage mahathaya inne rata. Mama jivath venne mahayage ammai thaththai ekka. Eyala mata karana deval ekkai mahathaya laga nathi eke dukai ekka mage athin mage daruvage hitha godak ridenava athi . Mata eyage vadatikavath hariyata karaganna ba. Mata eyath ekkath hariyata kenthi yannava. Mokakda ekata karanna oni .
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන මා කෘතග්න වෙනවා.මගේ මහත්තයා කිසිදාක මා කරන සේවයට උදවු කොනරනවා වගේම , හැම වැඩක්ම මටම කරන්ඩ හැර , මගහරිනවා..මම වගකීම් කරන්නේ මගේ පෙර සසරේ නයක් ගෙවනවා කියලා.ඔබතුමාට බොහෝම පීන්.🙏
Mata hitenne ape rate married ayage life eka harima misarable. Hitha ganna ba ai kiyala.
මාත් යාලුවෙ
ලංකාවේ inna බහුතරයක් පිරිමි no empathy sir .....so selfish ....
Hamona wage ehemai
නිශ්ශබ්ද ව ඉදලා නම් කිසි වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ, තමුන්ට return ලැබෙනකොට ගොඩක් අයට තේරෙනවා
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ මුළු ලෝ තලයේම සිටින සියලූම දෙනාගේ හදවත් සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
අපේ රටේ ඇතුළුව බොහෝ ආසියාතික රටවල් වල මිනිසුන්ට නැත්තේම empathy එක තමයි...කුඩා කාලයේ ඉදලම දකින,අහන,අත්විදින දේවල් එක්ක මිනිසුන්ගේ නැතිවෙලා තියෙන්නේ empathy එක.ඒක අපේ සමාජ ක්‍රමයේ ඇති ලොකුම වරදක්.සමහර වෙලාවට සමහර අවස්ථා වලදී අපිත් empathy එක අඩු මිනිස්සු කියලා හිතෙනවා දීපු උදාහරණයන් එක්ක.අපේ දරුවන්ව empathy ඇති මිනිසුන් කරන්න අපි නිතරම උත්සහ කරන්න ඕනි.අපේ පරපුරෙන් empathy එක නැති මිනිසුන් ඉවර වෙන්න ඕනි.අලුත් පරපුර empathy එක ඇති පරපුරක්ම වෙන්න ඕනි.
ගරු වෛද්‍යතුමනි හැමදාමත් ඔබතුමාට ඉදිරියෙන් ඉදිරියට යාමට දෙවි රැකවරනය විශ්වයේ බලය ලැබේවා.
මෙම වැඩසටහන මොනතරම් වැඩදායකද ඇයි අපිට මේවා බලලා වෙනස් නොවන්නේ??
ඔබතුමගේ වැඩසටහන් බලලා මගෙ ජිවිතේත් මං ගොඩක් හදා ගන්න ගමන් ඉන්නේ බොහොම පින්
90% ක් කාන්තාවො Feelings Reciprocate කරන්න දන්නේ නෑ.
පිරිමියෙක් Feelings පෙන්නපු ගමන් ඒ කාන්තාවො ඒක තේරුම් ගන්නේ දුර්වල කමක් ලෙස. ඒ කාන්තාවො තැලෙමින් , පොඩි වෙමින් , බැනුම් අහමින් ජීවිතේ ගෙවා දාන්නෙ ගොඩක් රලු , ආත්මාර්ථකාමී පිරිමිත් එක්ක. කලාතුරකින් සමහර වාසනාවන්ත කෙල්ලො ඉන්නවා හොඳ කොල්ලෙක් හමු උන ගමන් ඒ කෙනාව පරිස්සම් කරගන්න ... ඒ කෙල්ලො දන්නවා කෙල්ලෙකුට බුද්ධිමත් / ශක්තිමත් සහ Emotive පිරිමියෙක් හම්බෙන්නේ කලාතුරකින් වාසනාවට බව.
❤❤❤
සහතික ඇත්ත...
මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න ඕනෙ ඔබ තුමා🙏😪
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉බණ අහනවට වඩා මේ දර්ශනය ඉතාම අපූරු යි .මගේ ජීවිතේ මේ කතාව මීට කලින් බැලුවනම් වඩා හොඳයි.ඔබතුමා කරන්නේ අපූරු සේවයක් දීර්ඝායුෂ වේවා සැපයක්ම වේවා තව තවත් මේ සේවය කරන්නට ශක්තිය ධෛර්යය ඇතිවේවා.thank you doctor .
ඔබ තුමන්ගේ ව්ශිශ්ට සේවාව අගය කරනවා.මන් සියලූම වීඩියෝ බලනවා.
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම අත් නොහැර බලනවා.හරිම වටිනවා
ඔබතුමා කියන්නෙ මගෙ ජීවිතය ගැන .මෙක අහන පිරිමි හැදෙයි .ඔබට ගොඩක් පින්.🙏
Dr.ඔබතුමා කරන මේ සමාජ සේවය කියානිමකල නොහැකි තරම් වටී.ඒවගේම අද නොමගට යොමුවන තරුණ පරපුර පිලිබදව වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න පුලුවන්නම් නිවන් දකින තරමේ පිනක් ලෙසයි මා විශ්වාස කරන්නෙ.තෙරුවන් සරණයි...
🙏 🙏 🙏 🙏 🙏
හොද විග්‍රහයක් බුදුධහමෙන් අහපුදෙවල් නිසා හොදට හුරු පුරුදු ගතියක් දැනුන ධර්මදෙශනා ගොඩාක් අහල හිත හදාගන්න මහන්සිවෙන්න ඔන නැ ඔන්න ඔය ක්‍රියාවලිය හැසුරුවනම් බුදුධහමෙන් කියන මාර්ගයෙ නිකන්ම ගිහිල්ල ඔබ තුමාට තෙරුවන් සරනයි
සර් කියන්නේ පටිච්චසමුප්පාදය ගැන, යහපත් වෙත්වා !
ඔබ තුමන්ට දිර්ඝයු වේවා.
ඔබ තුමන්ගේ විශිෂ්ඨ සේවාව අපහට ඇසිමට සැලසු.ආදරණිය සියලුම දෙනාට ස්තුතිය.
ඩොක්ටර් ...දහම්පාසලේ ...පාසලේ...විශ්වවිද්‍යාලයේ පදිංචිවෙලා හිටියත් මේ දේවල් පුරුදු වෙන්න පසුබිම අවබෝධය නොදීම , ගෙවල්වලිනුත් මේ දේ නොලැබීම මහා විනාශයක්...ඔබතුමා ගේ උත්සාහය ට ස්තුතියි ❤
මගෙ මහත්තයාත් මට අදටත් එම ටිකම කරනවා හිතක් පපුවක් නැති ගානට ම .මම දැන් හරිම කල කිරිම කින් ඉන්නෙ.
අදම මේ ඩොක්ටර්ව හමුවෙන්න.
ප්‍රශ්නය විසදෙයි.
තෙරුවණ් සරණයි ....
Eththamayi.maha pukara jiwithayak gewanne.
ආලෝක channel eka මෙහෙණින් වහන්සෙගෙ
සහ සනත් ගමගෙ ,,,
රමිදු රන්දෙනි sir ලගෙ
වීඩියෝ බලන්න.....සහනයක් දනෙයි
මාත්
Nasistic behavior syndrome , කියන එක search කරන්න බලන්න,, නමුත් ඔයාට ආදරෙන් කරැනාවෙන්, හස්බන්ව ජය ගන්න පුලුවන්
දැණුම් සම්භාරයක් ලබාගත්තා තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමාගේ Videos ඉතාමත් ප්‍රයෝජනවත් එදිනෙදා ජීවිතයට 🙏
Sepaloka gamage
ස්තුතියි සර්.. මේ පෙන්වා දෙන දැනුම් සම්භාරයට.. හරිම අසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ... ♥️
අත්තානං උපමංකත්වා කියල බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියෙන්නෙ මේ අදහස කියල මට හිතුන. ඔබතුමා ට නිරෝගී බව දීර්ගායුෂ ලැබේවා ව්‍යද්‍ය තුමනි. Empathy බලෙන් ඇති කරන්න බෑ. ජානමය තත්ත්වය සහ දහම් අද්‍යාපනය නැති කම Empathy නැති වීමට බලපානව කියලයි මට හිතෙන්නෙ.
ඔබතුමානන් ගේ අපූරු ව්ස්තරය තුල අප ගතකරන ජීවිතයේ සියලු සිදුවීම් සහ කෙසේ ඒවාවිසදාගත යුතුද යන්න පමනක් නොව විදසුන් නුවනින් එය කෙසේ දකින්නේද යන්න අපූරුවට කීවාබොහෝපින්
තෙරුවන් සරණයි .ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .බොහොම පින්
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
ඔබතුමා කරන සේවය අති විෂිශ්ටයි doctor .
සමාජයම සුවපත් කරනව ඔබතුමා
තෙරුවණ් සරණයි ඔබතුමාට ....!
ඔබතුමා කරන සේවය ගොඩාක් වටිනවා ස්තුතියි
බොහොම ස්තුතියි dr හොද පැහැදිලි කිරිමක් සමාජයට ඉතාම වැදගත්
අත්තූපනායක ධර්මය.
තමාට සිදුවන දේ අන් අයට ආදේශ කර බැලීම.
එනයින් අන් අයගේද සුවපහසුව පිණිස වැඩ කිරීම. 🌻
බුදුවරු ප්‍රායෝගිකව දහම් මාර්ගයේ කළ හැකි එකම ක්‍රියා පිළිවෙත ලෙස කියාදුන් කරුණ.
දස කුසලය වැඩීමද ඒ හා සමානමය.
ලෝකෝත්තරයට පමණක්ම නොව ගිහි ජීවිතයටද ලෞකිකයටද එකම පිළිසරණ බුදුවරුන් ගිය මග යෑමයි.🙏
එසේ ජීවත් වෙන විට ක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙමින් සතිය වැඩෙමින් නිරායාස සතියට එළැඹ
නිරාමිස සුවයට පත්විය හැක.
ප්‍රඥාධික බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලයේ ප්‍රඥාවන්තයින්ගේ අවදිවීම.🙏🙏🙏🙏
උතුම් වෛද්‍යවරු.🌻
විශ්වයේ හොඳම මානසික වෛද්‍යවරයා වූ බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් කොටගත් ගෝලයන්.🌷🌻🪷
ස්තූතියි ඔබතුමන්හට 🙏.මෙම වටිනා දේශනය ඇසිය යුතුම පිරිස් වෙත මෙම දැනුම ගලා නොයාම ඉතා කනගාටුදායකය.පසු ගිය දිනක පැවති රජයේ විභාග ශාලාවක සිටි ගුරුවරුන් පිරිසක් අපේක්‍ෂකයන්ට පුදුමාකාර විදියට මානසික වදයක් උනා.කරුණු ගොනුකර ලියා ගැනීමට නොහැකිවන ආකාරයට ඔවුන්ගේ හැසිරීම ප්‍රබල උනා.වැඩිහිටියන්ට එලෙස නම්,දරුවන්ට මොවුන් කොතරම් වදදෙනවා ඇතිද?ගුරුවරු මෙතරම්ම කහක ඇයි?
❤ස්තූතියි ඔබ තුමාට තවත් මේ වගේම හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Drge වැඩ සටහන් අපි පොඩි කලෙත් තිබුනානම් කියලා hitenawa
බුද්දි කල්ම්බනයට බෙහෙවින්ම ස්තුතියි සර් .💐🙏
Dukvidaya labagath දැනුම බෙදා කියාදෙන ඔබතුමාට පිං....
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි....❤❤
Very important docter thañk you so much
🙏🙏❤💛🩷 ජිව්තය පටන් ගන්න කෙනෙක් ට ඉතාමත් වැදගත් .සැම කෙනෙක් ටම අවබෝධ වෙන්නෙ නැහැ .අවබෝධ කරල දෙන්න ත් අමාරුයි .
Hats off to content and to the presentation.
ගොඩාක් ස්තුතියි ඩොක්ට
සර්ගෙ සියලුම විඩියො හරිම ආසාවෙන් බලනවා
බුදුසරණයි ඩොක්ට🙏🙏🙏
හැමදා මෙන්ම අදත් ඉතා වටිනා දේශනයක්.
Mage mahaththayawa Dr langata genna widiyak thiyenawa nam honday. Obathumata godak pin ehema puluwan nam
Ane mage hasbata nathima de. . Mawa ganangannewath ne. Mama mindfull nes practis karanawa. Enisa hitha hadagannawa.
ඒකනම් ඇත්තටම අකමැතිදේම වෙන තැනක ඉන්න තරම් වේදනාවක් මේ ලෝකේ නැතුව ඇති.....
ඔබ තුමාට ස්තුතියි
ස්තුතියි oba thumata
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
මහත්මයාණෙනි ඔබේ වැඩ සටහන් හරීම ලස්සනයි , පැහැදිලි කෙරීම් හරීම අපූරුයි ,කාලෝචිතයි, ඔබට බෙහෙවින්ම ස්තුතියි ,තව තවත් සමාජය දැනුවත් කරන්න , ඔබට ශක්තිය දහිරිය දීර්ඝ කාලයක් ජීවත්වන්න ආශිර්වාද කරනව❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much Dr,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
Thank you so much, Doctor. 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 🙏 😊
ගොඩක් වටිනා වීඩියෝ වක් ස්තුතියි doctor
God bless you doctor 🙏👍❤️
This is a very important video to selfish husbands with self ego and heartless .pl give this message to the people who have no empathy in their married life.😢
Most of them are Narcissists. They don't treat their wives.. Lack of empathy.
Very good sir your explained
වටිනා විඩියෝවක් , ස්තූතියි ඩොක්ටර්
Empathy eka one side unama eka taken for granted and if we start to talk for our selves the whole world turns back to me. Even his sister mother every one. Even woman dnt understnd women.when husband would not ready to listen to whom we can talk to when we dnt have any one to listen we get depressed ans dnt know wht we are doing no one unserstand this. Thanks doctor
You could have more accurately and convincingly said this in Sinhala
❤❤❤❤❤බොහොම පිං ඔබතුමාට
නියමයි සර්...හොද පැහැදිලි කිරීම ..
Agayami oba thumage vedio samada❤🔥 ganumata haka bohode jeewana gamana ..... sith niwalannata 👍👍 theruwansaranai 🙏🙏
Can you please kindly turn the back music off
Good doctar supar budu saranai
🎉🎉🎉🎉❤❤❤❤❤😢😢thank you sir
හරිම වටින කතාවක් ස්තූතිය ❤
GREAT!
ස්තුතියි !
Obathuma api nodanna godak dewal kiyala denawa.bohoma sthuthiyi obathumata.
Thanks doctor really I forgot where I was when listening and understanding your great explanation on that specific topic,absolutely wonderful
Stuti. godak wadegath
Droctor ......mewata sawan dhenna akamathi ayata sawan dhenna yomu karana kramayak ganath kiyannako......eyala thamayi niwaradhi hama welawema 🙏🙏🙏
Mehema danuwath kirima godak watinawa. Me danuwath kirima maupiyanta, guruwarunta, pasalwala lamaitath godak watinawa pasal silabas akata at karanna ona👍 mage adahasa
ඉතාම වැදගත්
ස්තුතියි ❤
සර් පුංචි දේකටත් දුක හිතෙන ඇඩෙන එක නවත්ත ගන්නේ කොහොමද , සමහර දෙවල් වලට දුකක් දැනිලා අධික සංවේදී බවක් දැනුනත් අනෙත් කෙනාට එහෙම දුකක් නොදැනෙන බවක් තෙරෙනව.
Thank you very much sir.
ස්තූතිය සර්❤❤❤❤
Great sir
ඊයෙ කිය කිය අඬපුවා mic එකට ඇහිලද කොහෙදෝ මේක උඩින්ම ආව 😅
ඔව් එහෙම දෙයක් තියනවා, අපි කියන දේවල් වලට අදාලව දේවල් පෙන්නනවා ෂෝශියල් මීඩියා වල
Thank U sir great work
Thank you 🙏🙏🙏
❤ good
❤🙏 Very important message Dr.
තෙරැවන් සරනයි sir💐💐💐
Apee principals laga kisima empathy ekak nehe
Ape rate piriminta thamange wife gena nethuwata loke anith hema geniyak genama empathy thiyanawa..Ekai puduma..Asian wifela godak duk windinne mehema pirimi nisa…eyala hema dukakma widagena inne daruwo nisa..daruwo langadi api harima asaranai eath we ratawala hema ne thamange jeewithe widawanne lassanata widinawa..me hemadema sasara ganudenu…E nisa me Athmema ewa gewala daanna wenawa..😢😢😢
Godak pin🙏❤️
Thank you Docter.
Your correct doctor
❤❤❤ doctor
Thank you for your valuable videos . As laypeople we do upgrade our selves by reading.
Doctor you having the capacity ,capability and qualification to intervene and make a difference in our system of education :
Everyday I hear of how school teachers deal with kids , I mean the way they do, when I hear it hurts me a lot , Not all teachers I mean .
My request is please pay more attention to educate people dealing with kids .
The very people who should watch this video will not do it I know .
Doctor oba vidiyos mama balanawa oba thumaga clinic akata sambanda wanna puluwan kohomada kiyala danaganna puluwanda aka mata karana loku upakarayak obathumata tharuwan saranai
God bless you sir
Oya wagemai Ape mahattayath eyage ammage duka dannewa eth magei daruwage duaka dannena
Dr . 100'/, agree.
Thank you Doctor..❤
Thanks sir🎉🎉
Matath oya widihe man gana kisima hageemak nathi manussayeku daruwekui inne.dan mamath Dan depression walatath beheth bona ththweta watila inne doctor
Dr. Mage mahathaya inne rata. Mama jivath venne mahayage ammai thaththai ekka. Eyala mata karana deval ekkai mahathaya laga nathi eke dukai ekka mage athin mage daruvage hitha godak ridenava athi . Mata eyage vadatikavath hariyata karaganna ba. Mata eyath ekkath hariyata kenthi yannava. Mokakda ekata karanna oni .
දරුවා ගැන සහකම්පනය ඇති කරගන්න. ඒ ලමයා ඔය සිදු වෙන දෙයට පලි නැහැනෙ. 😊
Oba thuma kiyana dewl sampurnyen aththa..mmath mage jiwithe godak hitheidwim hirakrgena inna kenak.mm asai krna wedakata udaw wena kenak dakinna.adaraniya kenak.
Very good sir
Thank you sir❤
thank you doctor
valuable video