ලෝකයට නව රෝගයක් සොයා දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා | Talk with Chatura Gotabaya Ranasighe

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 341

  • @ramanikularathna3525
    @ramanikularathna3525 3 місяці тому +67

    චතුර ඔබට කොහොම ස්තූති කරන්නද හිතාගන්න බැහැ.අපි නො
    දැන හිටිය ලෝක ප්‍රසිද්ධ
    ලංකාවේ වයිද්‍යවරයෙකු
    අප හමුවට ගෙනැවිත් අපේ ජීවිතවල නිරෝගි
    පැවැත්මට අවශ්‍ය වටිනා
    කරුනු සම්භාරයකින් අප
    ව දැනුවත් කලාට .ඔබේ
    මාධ්‍ය භාවිතය හරිම ලස්සනයි.අනෙක් අයට කතා කරන්න ඉඩදී බලාඉන්න අයට ආසාවෙ
    න් බලාඉන්න පුලුවන් විදි
    යටයි ඔබ එය මෙහෙයවන්නෙ.රෑට රෑට
    මාධ්‍ය සාකච්ඡා මෙහෙයවන ගාලගෝට්ටි
    කාරයින්ට ඔබ ආදර්ශයක්.

    • @tokyoreiwa793
      @tokyoreiwa793 Місяць тому +1

      Mage jeewitha ahapu hodama all round speech eka.thank you sir ❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 3 місяці тому +47

    වෛද්‍ය තුමාට ගොඩාක් පින්.ඒ පි⁣න් බලෙන් මේ මනු ලොවට සේවය කරන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි වෛද්‍ය තුමාටත් චතුරටත්.🙏
    ස්තුතියි චතුර❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 місяці тому +40

    නව රෝගයක් සොයා ගැනීම මගින් රටට කීර්තියක් ලබාදෙමින් සෞඛ්‍යමය වශයෙන් වටිනා කරුණු රැසකින් අපටද දැනුම ලබාදුන් ගෝඨාභය රණසිංහ වෛද්‍ය තුමාටත්, මාධ්‍ය වේදී චතුර අල්විස් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි.

  • @shiraniRanadewa
    @shiraniRanadewa 3 місяці тому +63

    Dr Gotabaya Ranasinghe දෙවියෝ ආරක්ංෂා කරත්වා

  • @SriyanganiRanawake
    @SriyanganiRanawake 3 місяці тому +28

    හදපු දෙමාපියන්ට මතු බුදු බව ලැබේවා !!!

  • @isharajayakodi9948
    @isharajayakodi9948 3 місяці тому +19

    ඉගෙනගන්න බොහෝ දේවල් තියනවා..බොහෝම ස්තූතියි ❤

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 3 місяці тому +22

    විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නෙ ඔබවගේ උතුමන්ට තමයි. ගරැකරනවා. ආදරෙයි. ජයවේවා. 🙏

  • @devikagamage7958
    @devikagamage7958 3 місяці тому +60

    2011 ඉදලම,මගේ anxiety බව තේරුම් අරගෙන,සියලු test s වලින් පසුව,මට ලෙඩක් නැති බවත් ,මගෙ සියලු බෙහෙත් නවතපු දොස්තර මහත්මයා......🙏

  • @anushaherath1880
    @anushaherath1880 3 місяці тому +20

    අපෙ පිනට ඔබතුමා මෙ රටෙ ජිවත් වෙන්නෙ, ගොඩක් දෙවල් ඉගන ගත්තා, බුදු සරනයි

  • @suwarnakanthi5149
    @suwarnakanthi5149 3 місяці тому +34

    ඔබ තුමා ට දීර්ගායුස ලැබේ වා

  • @harshanishyama5746
    @harshanishyama5746 3 місяці тому +6

    ඉතාම වටිනා වැඩසටහන් ....නොදන්නා කරුණු කාරණා ගොඩාක් දැනගත්තා... ස්තූතියි ගොඩාක් 🙏 doctor ඔබට දීර්ඝායුෂ ලැබේවා !

  • @ManojRupasinghaSL
    @ManojRupasinghaSL 3 місяці тому +16

    ආඩම්බරයි පුතේ. තෙරුවන් සරණය දෙදෙනාටම.

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 місяці тому +18

    මිහිපිට දෙවිකෙනෙක් කියලා මම අහලා තියෙනවා. ගොඩාක් පිං වෛද්‍ය තුමනි.

  • @mangalaperera9689
    @mangalaperera9689 3 місяці тому +6

    තමන්ගේ කැඳවීම ට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඉමහත් කැපවීමෙන් කටයුතු කරන් ඔබ වන් වෛද්‍ය දෙවිවරුන් මෙරට තව තවත් බිහිකිරීම සඳහා ත් ඔබතුමාගේ මේ ආදර්ශයඉතාමත් වටිනවා .❤🙏

  • @SooryaJayarathne
    @SooryaJayarathne 3 місяці тому +15

    සතුටින් ඉන්නෙ මම .. ,මිනිසුන්ගෙ හදවතට මනසට කතාකරන්න සතුටක් ගේන්න පුළුවන් වීමම සතුටක්.....❤ ලස්සන අර්ඨවත් කතාබහක්...🎉🥰🌹

  • @sameer-nn2fj
    @sameer-nn2fj Місяць тому +7

    චතුර ඔයා ඇත්තටම මාධ්‍යවේදියෙක් නෙවෙයි මාධ්‍ය විශේෂඳයෙක්... ❤

  • @anuraperera6362
    @anuraperera6362 3 місяці тому +5

    චතුර, ඔබතුමාගේ ඍජු ප්‍රශ්න කිර්‍ර්ම් ප්‍රශංසනීයයි, අර්ථවත්.
    තෙරුවන් සරනයි .

  • @champaperera8487
    @champaperera8487 3 місяці тому +55

    මගෙ සීයා අවුරුදු 103 ක් ජීවත් වුනා . කිසිම ලෙඩක් හැදිලා නැහැ පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් හැර .හොදටම හිටියා . කාබනික ගොවිතැන ජීවිත කාලයම කලේ .සොබාදහම තමයි ඇසුරු කලේ .හරිම කරුනාවන්තයි .කවදාවත් තරහා ගත්තෙ නැහැ . ඔහුටත් නොදැනී මියගියා . හැම කෙනෙක්ම භක්කුල තෙරමෙන් නිරෝගී වේවා .

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 3 місяці тому +14

      මමත් දැනට වසරකට කලින් හෘද රෝගගියෙක් විදිහට ඔය මහතාගේ වාටිටුවට අැතුල් වුනත් එයාව පුද්ගලිකව චැනල් නොකල නිසා කිසිම දවසක හමුවිමට බැරිවුනා. ඔය කථාවට වඩා එතන මුල්තැන හිමි නිල් නොමිබර වලට පමණයි. මට අඩුම තරමෙි මුලික පරිකෂණවත් කලේ නැහැ ජාතික රෝහලේ මෙතුමාගේ වාටිටුවෙන්. දින කිහිපයකින් ටිකටි කැපුවා. මට මුල ඉදන් 2023 . 08 මාසෙ සිට පුද්ගලිකව සියලු පරිකෂණ කරගෙන බෙහත් ගන්න වුනා. කිහිප වතාවක් ජා. රෝහලේ සායන වලට අාවත් බෙහෙත් ගන්න වුනේ කඩෙන්. මට ඩයි පරිකෂණයට දින දුන්නෙ පොඩි ඩොක්ට කෙනෙක් 2024 .10 මාසෙට. මට බටහිර වෙෙද්‍යක්‍රමය ගැන කළකිරැනා. පසුව මම අනුරාධපුරයේ අාධිත්‍යා අයුර්වෙිද රෝහලෙන් අදටත් බෙහෙත් කරනවා. කියන්න සතුටුයි මට ප්‍රබල අවහිරතා 06 තිබුනා අනුරපුරේ වෙද මැදුරේ එස් එස් ගුණවර්ධන වෙෙද්‍යතුමා ලගට යනවිට. එතුමාට බොහෝ පිං සිද්ධ වෙන්න බට බයිපාස් නොයා අැවිදින්නත් අපහසුව සිටි මම අද නිරෝගිව කඩිසරව මගේ රැකියාව මෙම වසරේ 01 මාසෙ ඉදලාම කරනවා. ගුණවර්ධන මහතා මම දුර බැහැර නිසා අයකිරිමි ද සාධාරණයි. එතුමාට තෙරැවණ්. සරණයි. අද රජයේ රෝහලවල ජනතාව රත්සියාදුව පමණයි. බොහෝවිට ඔය වෙෙද්‍යවරැ කථාවට වඩා මුදලට තැන දෙන්නෙ. මෙතුමා සමහරවි එහෙම නොවෙන්න අැති. රටේ රෝහල්වල අැත්ත තත්වය ඔය කථා වගේ නොවෙයි. සල්ලි තිබුනොත් මෙලොව. නැතිනමි පරලොව........???

    • @mmgsiripala6273
      @mmgsiripala6273 22 дні тому

      ​@@gaminiwijayarathna9990g4¹8o08. 9

  • @hashinimasha1917
    @hashinimasha1917 3 місяці тому +32

    මේ වගේ doctors ලා අපේ රටේ පරිසමින් තියා ගන්න ඕනේ වටිනා සම්පතක් ...ගමක පාසලකට ගිහින් මේ ආව දුර ගැන ගොඩක් සතුටුයි...🎉🎉🎉🎉ඔබ තුමාට cardiolog පැත්තෙන් තව තව research කරන්න ශක්තිය ලැබේවා 🎊️

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 3 місяці тому +46

    ඔබතුමා වැනි වෛද්‍යවරුන් මේ‍ රටේ‍ වැඩි වැඩියෙන් බිහිවේ‍වා

  • @hiranmakalande5785
    @hiranmakalande5785 3 місяці тому +9

    ජීවමාන දෙවියන්. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!

  • @hashinimasha1917
    @hashinimasha1917 3 місяці тому +45

    Trailer එක දාපු දවසේ ඉදන් බලන් හිටපු විඩියෝ එකක් 🫀🫀3rd comment 😮❤

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 3 місяці тому +10

    දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමා ට .and චතුර මහත්මයා ට

  • @nomaperera9882
    @nomaperera9882 3 місяці тому +11

    ඇසට පෙනෙන මිහිපිට දෙවියෙක්..❤❤❤🙏🙏🙏

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 3 місяці тому +13

    ජීවිතයේ වාසනාවකට එතුමාගේ උපදෙස් අනුව මට ප්‍රතිකාර ගන්න සිදුවුණා. අදත් ජීවත්වෙන්න
    ඒ නිසා.ලෙඩාගේ කතාවෙන් පහසුවෙන්ම රෝගය හදුනාගෙන ප්‍රතිකාර ලබා දෙන්නට එතුමාට තිබෙන්නේ හාස්කම් දැකීමත් සහ දැනීමක්.

  • @nimanthasigera
    @nimanthasigera 3 місяці тому +10

    He is the best cardiologist doctor in SriLanka.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 місяці тому +1

    චතුර ඉතාමත් හරවත් කාලෝචිත වටිනා සාකච්ඡාවක්,ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි .❤❤❤

  • @nilminisamantha2871
    @nilminisamantha2871 3 місяці тому +5

    ඉතාමත් ස්තුති චතුර ඔබටත් Doctor ටත් ❤❤❤❤

  • @anomaherath1090
    @anomaherath1090 3 місяці тому +11

    Chatura thank you very much for this valuable interview.got many new facts.

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 3 місяці тому +14

    ඩොක්ටර් heart එකට ආදරේ, විශේෂයෙන් පිරිමි අයට උදෑසනක ❤ making හදවත් රෝග, අඩු කරන බවට බටහිර පරීක්ෂණ පෙන්වනවා.
    ඩොක්ටර් ඔබ හරි කෑම, සිතුම් පැතුම්, ශරීරික, මානසික සියළුම අංග ෆිට්නස් කියන්නේ.

  • @pushpahaththotuwa4677
    @pushpahaththotuwa4677 Місяць тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි . පින් සිදුවේවා !

  • @Padmaswarna92
    @Padmaswarna92 2 місяці тому +8

    Bypass කරන්න හිටපූ මගේ අම්මව Stent දාලා ජීවිතය බේර ගත්තේ Dr Gotabhaya Ranasinghe... මට නම් එයා මනුස්සයෙක් උනාට දෙවියෙක්.. ගොඩාක් පිං ඩොක්ට ඔයාට.... මගේ අම්මා මාසෙකට පන්සලට දාන 2ක් දෙනවා... ඒ පිං ඔයාටත් දෙනවා Doctor

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 3 місяці тому +12

    සියළුම වෛද්‍ය වරුන්ට ආචාර වේවා 🙏

  • @rikagunawardena3370
    @rikagunawardena3370 3 місяці тому +6

    Excellent program. Thanks for letting us know this fantastic Dr

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 3 місяці тому +23

    ලෝකේම හදවත් මරන තරුණ අය අතර වැඩි අයහපත් ජිවන රටාවන් විය හැක. ඉතාමත් වටිනවා මේ සාකච්චාව. ඉස්තුති චතුර.

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 3 місяці тому +5

    Very valuable discussion Chathura. I really enjoyed the whole video. Nice to listen to Dr Gotabaya about his experiences. Also for the good advices for us to prevent illnesses Thanks.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 3 місяці тому +1

      Congratulations,,,Dr,, 🙏🏻 so proud of you,,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰💕

  • @ku1301
    @ku1301 3 місяці тому +7

    What a wonderful character !!! Budusaranai Doctor!

  • @ChamarawickramasinghaFB
    @ChamarawickramasinghaFB 3 місяці тому +7

    අපේ ගමේ අල්ලපු ගෙදරින් බිහිවුණ විශිෂ්ට වෛද්‍යවරයෙක් ❤❤❤

  • @chanakagnanindabandara7698
    @chanakagnanindabandara7698 3 місяці тому +9

    හදවතට දැනෙන්නේ කතාකරා thank Dr& Chathura

  • @kariyawasammasechchigesaja6307
    @kariyawasammasechchigesaja6307 3 місяці тому +2

    Thank you Chathura and Doctor, very important discussion.

  • @AsokaSirilal-t2v
    @AsokaSirilal-t2v 28 днів тому +1

    අහන්නත් සතුටුයි. විස්වයේ සක්තිය තව, තවත් එතුමාට ලැබේවා!

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 3 місяці тому +1

    ස්තුතියි ඩොක්ටර් ලොකු දැනුමක් ලබාදීම ගැන.

  • @annetperera3912
    @annetperera3912 3 місяці тому +3

    මේ මට අවුරුදු 17ක් පුරාම බෙහෙත් කරන දොස්තරතුමා.මට ගොඩක් ආඩම්බරයි.දීර්ඝ ආයුස ප්‍රාර්ථනා කරනවා...❤❤❤බුදුසරණයි

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 20 днів тому

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා..හැදූවැඩු දෙමාපියන් නිවන් දකින්නට වාසනාව ලැබේවා...ඔබතුමා ගෙ මේ දක්ෂ ක්‍රියාකාරකම් සදහා උදවුකල සියල්ලන් ඇතුළු අපේ සහොර්ද මාධ්‍යවේදී චතුර මහාත්මයාටද බොහොපින් ලැබේවා .

  • @Nayomi198
    @Nayomi198 Місяць тому +6

    Doctor ව වැඩසටහනට ගෙනාවට ස්තූතියි.
    නමුත් චතුර brands ගැන අහපු විදියනම් වැරදියි, තමන්ගේ වැරැද්ද තේරුන නිසාද මන්ද චතුරම කතාව මාරු කලා.
    Doctor මහන්සි වෙලා ඉගෙන ගෙන , තමන්ට ඕනිවටත් වඩා private ලෙඩුන්ව බලන්න හැකියාව තිබියදිත් රජයේ රෝහලක තමන්ගේ සේවය ලබාදීමම රටට කරන ලොකුම සේවයක්.
    ඵ් වගේ කෙනෙක් මහන්සියෙන් උපයා ගන්න ආදායමින් branded පාවිච්චි කරන ඵක කිසිම වැරැද්දක් නැහැ.ඵතුමා දැන් අයිති ඵ්වගේ සමාඡයකට.ඵතන කිසිම ඇරියස් ඵකක් නැහැ. චතුරගෙ මෝඩම කතාවක් ඵ්ක නම්.
    දේශපාලුවො ඵකක් ගුටි කාගත්තත් කමක් නැහැ, මේ වගේ ගරුකළ යුතු චරිත වලට දිය යුතු තැන දෙන්න මෝඩ කතා නොකියා

  • @ishasewmini8635
    @ishasewmini8635 3 місяці тому +4

    Very important discussion.thank you so much doctor🙏

  • @dayagunasekara6540
    @dayagunasekara6540 3 місяці тому +2

    Thank you so much Dr and chatura It was great 🎉👍

  • @ranjanapeiris4437
    @ranjanapeiris4437 3 місяці тому +1

    භාවනාවක් වගේ මේ සාකච්ඡා ව .තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි.

  • @bandusenamanawaduge2692
    @bandusenamanawaduge2692 20 днів тому

    Chatura ,wonderful discussion.This worth trillions. Very rare to find such a noble doctor.He is a treassure to Srilanka. I wish you Doctor a long life in order to serve our country.

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku 3 місяці тому +3

    කියන්න වදන් නෑ. ❤❤❤

  • @Upaliwick1964
    @Upaliwick1964 3 місяці тому

    ගෞරවනීය වෛද්‍යතුමනි ඔබගේ සාකච්චාව මහත් වැදගත්කමක් තිබෙන විද්වත් එකක්.
    මෙවන් දැණුම බෙදන සාකච්චා මිලකල නොහැකියි
    ස්තූතියි චතුර ඔබට බොහොම

  • @shiromanie2259
    @shiromanie2259 Місяць тому

    දොස්තර මහත්තයා හරිම නිරෝගී පෙනුමක් තියෙන්නේ . කතාව අහගෙන ඉන්න හරිම ආසයි.සියලු දෙවියන් රැකදේවා. චතුර ඉතින් ❤

  • @anuradhakuruppuarachchi4700
    @anuradhakuruppuarachchi4700 Місяць тому +1

    An informative programme. Well done Chathura and congratulations Dr. Gotabaya.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 3 місяці тому +9

    ඵක දිගට ඉවර වෙනකන් බැලුව
    රටට සම්පතක් 🎉🎉🎉🎉

    • @seethasilva2095
      @seethasilva2095 3 місяці тому

      Chathura Dr. Honda deyak kiagena eddi wedak nethi prasnath ahanawa. Dr.sudat Damsinghe awanam me Dr kiyanna okkoma top ekata gaawa
      Dr. ta Budusaranai. Deergayusha.

  • @crishanthamolagoda
    @crishanthamolagoda 26 днів тому

    ඔබ දෙදෙනාටම දිර්ඝායුෂ ලැබෙිවා මෙවැනි වැඩ සටහනකින් දැනුවත් කලාට

  • @walterjayewardene7195
    @walterjayewardene7195 3 місяці тому +1

    MY CONGRATULATION FOR DOCTOR AND MEDIATOR, BOTH OF YOU HAVE DONE GREATEST WORK

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 місяці тому +12

    ගෝඨාභය වෛද්‍ය තුමා රටට මහගු වස්තුවක්. පැහැදිලි කිරීම ඉතා වටිනවා.තෙරුවන් සරණයි! වෙද්‍ය තුමනි.පරීක්ෂණ නිරීක්ෂණ නිගමණ මෙන්න මේ ක්‍රමවේදය ඉගෙන ගත් සහ අනුගමනය කල
    හැකි කෙනෙක් රටේ නායකත්වයට පත් වුවොත් හොදයි. කොයි රටින් ආරාධනා ලැබුනත් ඊශ්‍රායලයට නම් යන්න එපා. ඒ වෛද්‍ය තුමාට ඇති ආදරය සහ ඔබ රටේ සම්පතක් නිසා. අන්තිමට මේ ටික ලීවේ මහාචාර්ය්‍ය බිබිලේ සහ අමිත් මුනින්ද්‍රදාස වැනි අය සිහියට නැගුනු නිසයි. ස්තුතියි.

  • @rachandana1
    @rachandana1 3 місяці тому +17

    සමහරු හිතන්නෙ ඉගෙන ගෙන ඉවරයි කියල. ඒත් මරණය දක්වා අපි ඉගෙන ගන්න අවශ්‍ය බව තමා මෙ තුමාගෙන් ලබා ගත යුතු ආදර්ශය.

  • @Gingerboy22
    @Gingerboy22 3 місяці тому +5

    Best cardiologist doctor in Sri Lanka.

  • @anjanakamal5018
    @anjanakamal5018 3 місяці тому +6

    the best video of all time, up to the present.tolk with chathura

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 3 місяці тому

      කදුලුත් ආවා ඒකට,!තෙරුවණ් සරණයි සර්!❤

  • @Manojhemantha
    @Manojhemantha 28 днів тому

    ❤❤❤ සුපිරි ම දැනුමක් ලබාගන්න පුලුවන් වැඩ සටහනක්

  • @nuwanmadushanka8864
    @nuwanmadushanka8864 Місяць тому

    Thank you so much Doctor and Chatura. It was great

  • @vishwasulochana233
    @vishwasulochana233 3 місяці тому

    ඔබටත්, දෙමව්පියන්ටත්, තෙරුවන් සරණයි , දෙවිරැකවරණයි,රටට මේ තරම් වටිනා සම්පතක් ...තවතවත් දිරිය ශක්තිය ලැබේවා.

  • @FazliyaHussain
    @FazliyaHussain 17 днів тому

    Thank u dr great discussion
    Excellent 👏

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 3 місяці тому +2

    What a great Sri Lankan..so proud of you❤

  • @mebalsilva8033
    @mebalsilva8033 3 місяці тому +1

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරනය්

  • @slrwj4326
    @slrwj4326 27 днів тому

    මේවගේ ශෝට් කිලිප් කපල සමාජය තව දැනුවත් කරමු... අපි මේ කුනුරහට හුරැ උනුසමාජයක ඉන්නෙ...
    මේ වෛද්‍යතුමන්ට බොහොම පින්.. තව තව සාර්තක වේවා... ඔබගේ ජීවිතය සහ මානසික සුවභාවය දියුනු වේවා❤️❤️❣️🇱🇰🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 місяці тому +12

    නිවැරදි ආහාර රටාව තරම්ම,( සමහර ටිට ඊටත් වැඩිය )මානසික සහනයත් බලපානවා, නිරෝගී වෙන්න, නිතරම සතුටින් ( 8 ලෝ දහමට අනුව) ඉන්න අයට ලෙඩ නෑ, කෑම උනත් තියෙනකොට හොදට කනවා නැත්නම් නිකන් ඉන්නවා. ඒකටත් දුකක් නෑ,

  • @sinekagnanarathne5416
    @sinekagnanarathne5416 3 місяці тому +1

    Worth & great discussion

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 Місяць тому

    චතුර ඔබ සොයා ගන්නා රටක් වටිනා චරිත ඉතාම උසස්,
    එම චරිත තුලින් සමාජයට ලබාගත හැකි දේවල් බොහොමයක් පවති .මාධ්‍යයකින් සිදු විය යුතුකම ඔබ මෙම වැඩසටහන මගින් ඔබ රටට ලබා දෙන දෙය විශිෂ්ඨයි ….

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 3 місяці тому +3

    දොස්තර මහත්තයාට පින් සිද්ද වෙන්න බෙහෙත් වලින් පමණක් අවුරැදු 25ක් පමන මමතවමත් ජිවත් වෙනවා. ඔබ තුමාට දිර්ග ආයුෂ හා නිදුක් නිරෝගී සමිපත් ලැබෙිව !දැන් මට අවුරැදු 77 ක්

  • @NuwanMadushan-x3e
    @NuwanMadushan-x3e Місяць тому

    ගොඩාක් වටින දැනුම් සම්භාරයක් ලෝකෙටම ලබාදෙන දක්ෂ වෛද්‍යවරයෙක් සහ දක්ෂ වෛද්‍යවරුන් ලොවටම බිහිකරන මිහිපිට සිටින දෙවි කෙනෙක් වැනි පුද්ගලයෙක්.රාජකාරියට එහා ගිය මනුෂ්‍යත්වයෙන් පිරි නිහතමානී වෛද්‍යවරයෙක්.තමන් කරන දේ සීයට සීයක් නිවැරදිව කැපවීමෙන් කරන වෛද්‍යවරයෙක්.ඔහු නමින් වෛද්‍ය ගෝඨාභය රණසිංහ . රටට ලෝකයටම තවදුරටත් පිහිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි.!!!

  • @nimashafernando2203
    @nimashafernando2203 3 місяці тому +2

    thank you so much dr❤🙏🙏🙏

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 3 місяці тому +3

    Thanks

  • @thissabandara9058
    @thissabandara9058 3 місяці тому +3

    බොහෝ හදවත් රෝගී හ අනෙකුත් නිදන්ගත රෝගවලට නිරාවරණය කර ගැනීමට හොදම දෙයනම් නිර්මාංශවීමයි.මෙය අධ්‍යනය කර තහවුරු කර ගන්න.

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 3 місяці тому +4

    learnt a lot tnx

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 Місяць тому

    Thank you budu saranai !! ❤️doctor

  • @palikafernando2613
    @palikafernando2613 3 місяці тому +1

    Valuable Discussion...Excellent 🎉

  • @oliviashyali2920
    @oliviashyali2920 3 місяці тому

    ස්තුතියි දැනූම දූනනාට

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 3 місяці тому +4

    It's time for Chathura malli to consider fitness.... just a reminder...I am not judging.. just because we need you

  • @sarangadilmini8635
    @sarangadilmini8635 3 місяці тому +17

    බ්‍රෑන්ඩ් ඒවා තමයි පිට රට specialist doctors සමහර අය අදින්නේ. දකින නිසා කියන්නේ.Specialist doctor කෙනෙක් වෙලා ඔය වයසට එන කොට. හොද කැමති දේ ඇදලා, හොද වාහනයක් යාම කල යුතුයි.
    UK, AUSTRALIA, USA, EUROPE වල Specialist doctors PP, ( private practice ) කරනවා, Range Rover, BMW වල යනවා
    Doctor ඔබ ගේ ජිවිතේ නිදුක්ව, නිරෝගී ව තවත් කලක් ඉදිරියට සාර්ථකව ගෙන යන්න 🙏🙏🙏,

  • @lekaherath9774
    @lekaherath9774 3 місяці тому +2

    Thanks for the video clip Dr

  • @marinamanchanayake2796
    @marinamanchanayake2796 3 місяці тому

    Valuable discussion thanks Dr

  • @symphony1045
    @symphony1045 3 місяці тому +1

    ඔබතුමාගෙ සාකච්ඡාව දැක්කම අවංක ආඩම්බරයක් ඇතිවෙනවා. ඔබතුමාව මුළු හදවතින්ම අගයනවා නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් පතනවා

  • @hilaryjayakody2404
    @hilaryjayakody2404 3 місяці тому +1

    Thankyou sir.

  • @JayathilakaDp
    @JayathilakaDp 26 днів тому

    චතුර ඔබ සැබැ මාද්‍යවෙිදියෙක් ජයවෙිනා❤

  • @dulanihalwatte1087
    @dulanihalwatte1087 3 місяці тому +3

    Another legend in Sri lanka 🇱🇰 .

  • @shanikadissanayake3944
    @shanikadissanayake3944 19 днів тому

    May triple gems bless u to treat more patients and to lead a healthy long life. Hats off to Chathura's preparation for the program.

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 3 місяці тому

    මිනිසකු ලෙස ජීවත් වීමට උපදෙස් බොහොමයක් කියාදීම බොහොම වටිනව

  • @renukahettige6084
    @renukahettige6084 3 місяці тому +1

    Ape dr ta theruwansaranai ❤....chaturata api hugak kemathi theruwansaranai chathuratath..❤

  • @ChandrikaGunasekara-yg2fj
    @ChandrikaGunasekara-yg2fj 3 місяці тому +3

    Mamath stain damme Dr.gen Teruwan sarani .❤

  • @AnuruddikaLakmali-e4q
    @AnuruddikaLakmali-e4q 17 днів тому

    මිහිපිට devi කෙනෙක් ඔබතුමා .බුදු saranai.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 місяці тому +4

    Dr. Gotabey Ranasinghe is one of the best doctors in Sri Lanka. We are proud of him .

  • @SuranganiSerasinghe
    @SuranganiSerasinghe 3 місяці тому +1

    Budusaranai Oba thuma haduu waduu demapintath shilpaya dun gurubawathuntath ikman bawayakadee chathurarya awabooda wewa Obathumata deergau wewa

  • @jinaniperera7270
    @jinaniperera7270 3 місяці тому +2

    Excellent question chathura

  • @SajeewaAdikari
    @SajeewaAdikari 3 місяці тому +1

    Great explanation ♥️

  • @WasanthaAttanayake-bt9en
    @WasanthaAttanayake-bt9en 3 місяці тому

    තෙරුවන් සරණයි වෙෙද්‍ය තුමනි.දීර්ඝායු වේවා.

  • @PriyanthiKumanayaka
    @PriyanthiKumanayaka 3 місяці тому +1

    ඩොක්ට කීපදෙනෙක් දොස් කියල තිබුනනට...ඔබ මිනිසුන්ට ගොඩක් සේවය කරපු කෙනෙක්...අලුතින් හර්ද රෝග ඒකකයක් හදන්න සල්ලි පාස්වුනාකීවා...ඒ ඔබ මහන්සි වුනේ එක්කෙනෙක් වෙනුවෙන් නොවේ..හැමෝම වෙනුවෙන්...අපි බලන්න ඕන මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරල තියනවද....ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @kusumsamaratunga7908
    @kusumsamaratunga7908 3 місяці тому +1

    Many Blessings to you for more success in the field of medicine❤ We are so grateful for your great achievements🙏🙏🙏

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 3 місяці тому

    Thank you 🙏