පුළුවන් තරම් ප්‍රජනනය කරන්න නැත්නම් මැරිලා යන්න | Tissa Jananayake with Life (EP 131)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 164

  • @TissaAbey
    @TissaAbey 5 місяців тому +44

    ලංකාවේ හාමුදුරුවෝ කියන්න ඕනේ බණ අද ගිහියෝ කියනවා. මම අහපු ලස්සනම දේශනයක්. කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ, අද බහුතරයක් ලංකාවේ හාමුදුරුවරු අයාලේ යනවා. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න සර්. බුදුසරණයි. ❤

    • @chanithuprabashitha7385
      @chanithuprabashitha7385 5 місяців тому

      😢නැ නෑ ගිහියො කියන්න ඕනෙ දේවල් හාමුදුරුවොවරු කියනවා ඒකයි වෙලා තින්නෙ... පිංවත් සංගරත්නය විසින් දේශනා කරන්නෙම ලොව්තුරා සම්මාසම්බුදුන් වහන්සෙ වදාල නිවීමෙ මාර්ගයයි..

    • @lasnathanawarasa3293
      @lasnathanawarasa3293 5 місяців тому +5

      මේ තමයි නියම බුද්ධ දර්ශනය

    • @ranilkumara565
      @ranilkumara565 5 місяців тому

      කාලකන්නි යා බහුතරය කියන්නේ කොහොමද උබ

    • @gevindudakshina6116
      @gevindudakshina6116 5 місяців тому +1

      listen to the sermons of Siri Samanthabadra Thero.

    • @infinitygirl1699
      @infinitygirl1699 5 місяців тому +6

      ඔයාට හොද ස්වාමීන්වහන්සේලා හම්බවෙලා නෑ. ධර්මය පැත්තෙන් ගැඹුරින් මේවා කියාදෙන ස්වාමීන්වහන්සේලා ඉන්නවා.

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 5 місяців тому +24

    දරුවන්ට වගේම වැඩිහිටි අපටත් ඉතා වැදගත් දේශනයක් 🙏🌹🙏

  • @MediaLifeSL
    @MediaLifeSL 5 місяців тому +35

    බුදු දහම ඉගෙන ගනිල්ලා දරුවනේ..... හැම දේම තේරුම් යාවි.....

  • @nathalijulen3297
    @nathalijulen3297 5 місяців тому +35

    තිස්ස සර්ට සහ මේ ඩොක්ටර් ට බොහෝම ස්තුතියි ❤🙏 දෙමාපියන්ට කියන්න ඕනේ මොලේ තියෙන ළමයෙක් ඉපදුනාට වැඩක් නෑ මැදුම් පිලිවෙතේ 🧠 මොළය තියාගන්න විදිහ ඉගැන්නුවෙ නැත්නම් ජීවිතය අතරමන් . තෙරුවන් සරණයි සර්ල දෙන්නටම❤

  • @sriyanirajapaksha7631
    @sriyanirajapaksha7631 5 місяців тому +16

    ඉතා වටිනා දැනුවත් කිරීම්.මේව තමයි අපේ දරුවන්ට දිය යුතු දැනුම.බුදුදහමට අපහාස කතා දාන අයටත් හොඳ දැනීමක් මෙයින් ලැබෙන්න ඇති.🎉🎉🎉🎉🎉🎉

  • @p.asrangith1570
    @p.asrangith1570 5 місяців тому +11

    හරිම වැදගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.තිස්ස සර්ට ගොඩාක් පිං

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 5 місяців тому +8

    ගැබුරු අර්ථයක්, පණිවිඩයක්, සරලව, සිත් ගන්නා ආකාරයට පැහැදිලි කරන ලදී.
    ඔබ තුමාට, තිස්ස සර් ට ඉස්තුති 🙏🙏🙏

  • @pasindumudagedara7116
    @pasindumudagedara7116 5 місяців тому +22

    ආසම මිනිස්සු දෙන්නෙක් දීර්ඝායුෂ ලැබේවා..❤🙏🏻

  • @manelperera6670
    @manelperera6670 5 місяців тому +9

    හරවත් දේශනයක්. මෙතුමා ගේ දෙශනාවල් මමගොඩක් බලනවා. බොහෝ ම ස්තූතියි

  • @ChandimaPanapitiya
    @ChandimaPanapitiya 4 місяці тому

    Prasna godakata hethuwa nodanuwath කම සර්... අපිව දැනුවත් කරනවට සර්ට ගොඩාක් පින්.. මේ හැම සර් කෙනෙකුටම පින්... විශ්ව මාතාවගේ ආරක්ෂාව... සර්ලට නිරතුරුවම ලැබේවා!!!

  • @rekhaninarmada1996
    @rekhaninarmada1996 5 місяців тому +24

    මගෙ සර් ❤, සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @upaliratnayake8696
    @upaliratnayake8696 5 місяців тому +1

    කාලයක් තිස්සේ තේරුම් ගන්න උත්සාහ කළ කාරනයක්. හොදින් අවබෝධ වුනා. ගොඩාක් පින් .

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 5 місяців тому +35

    දරුවන්ට ආදරෙ සෑම මවක් පියෙක්ම චමින්ද වීරසිරිවර්ධන මහතාගේ වීඩියෝ බැලිය යුතුමයි.❤️👍

  • @damidu8008
    @damidu8008 5 місяців тому +1

    ලස්සන පැහැදිලි කිරිමක් .....දෙදෙනාටම දීර්ඝායුෂ වේවා

  • @neviltec4687
    @neviltec4687 5 місяців тому +6

    සුපිරි කතාවක් ඔබ තුමා කියා දුන්නෙ ..විශේෂයෙන් ගැහැනු ළමයින්ට ..ස්තූතියි ඩොක්ටර්ට සහ තිස්ස සර්ට

  • @ireshagangani3702
    @ireshagangani3702 5 місяців тому +2

    හරිම වටින කතාවක්.මේ කියන විදියට ජීවිතය හදාගන්න උත්සාහ කලොත් අපි හැමෝම දිනුම්...බොහොම පින්🙏🙏 සර්ලා දෙන්නටම..🙏🙏

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 5 місяців тому +2

    බොහොම පින් ඔබ තුමාට ❤️
    ජේසු පිහිටයි සියළුමදෙනාටම ❤️❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 5 місяців тому +11

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @MsToorak
    @MsToorak 5 місяців тому +7

    Two great legends in Sri Lanka. It was pleasure to listen to to this episode.❤️

  • @ajmeerajmeer4657
    @ajmeerajmeer4657 5 місяців тому +2

    අන්තිමේට සර් ෆෝන් එක බැලුවේ අපට කියලා ඉවර වෙලා සර්වුත් ගියා ඒ මූඩ් එකටම කතාව ඇත්ත

  • @sriisraelinfo
    @sriisraelinfo 5 місяців тому +1

    හොදම හොද වීඩියෝ එකක්. තෙරුවන් සරණයි සර්ලා දෙන්නටම

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 місяців тому +3

    Thanks doctor 😍😍😍😍😍😍😍

  • @Dcag123
    @Dcag123 5 місяців тому +20

    නිර්මල බුද්ධ දර්ශනය හදාරපල්ලා. ඔය ප්‍රශ්න මොකුත් නෑ

  • @shashikalanayomimathsacade101
    @shashikalanayomimathsacade101 5 місяців тому

    🙏 thank you sir.....🙏 thank you doctor

  • @ShakyaKariyawasam
    @ShakyaKariyawasam 22 дні тому

    Self awareness
    Motivation
    Empathy
    Self regulation
    Social skills

  • @-gamana2115
    @-gamana2115 5 місяців тому +1

    thank you sir

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 5 місяців тому

    අපි දීර්ඝකාලීන අපේක්ෂාවක් මල්පල ගැන්වීමක්
    අපි ගව්‍රරවණීය ප්‍රණාමය හිමි උගත් බුද්දිමත් පුරවැසියන් එකතුවෙලා ලෝක යතාර්තය ජනගත කිරීම
    ඔබතුමන්ලා දෙදෙනාටත් අනෙකුත් සැමටත් තෙරුවන් සරණයි
    දීර්ඝායුස ලැබේවා

  • @OmeliBamunusinghe
    @OmeliBamunusinghe 5 місяців тому +1

    Tissa sir ane obathuma me karanne vishala samaja mehewarak. Obathuma uthum minisek.

  • @oshdhamax8678
    @oshdhamax8678 4 місяці тому

    Sir , Dr. Janaka Vannaku ( Vannaku method) gana phadili kirimak karanna. Theruwan sarani .

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 5 місяців тому +12

    Tissa sirt adare aya me kont❤😊😊

  • @vimasadissanayaka7143
    @vimasadissanayaka7143 5 місяців тому

    බුද්ධ ධර්මයේ මධ්‍යම ප්‍රතිපදාව මගින් මේවා උගන්වයි

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 5 місяців тому

    Thank you sir..

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 місяців тому

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 місяців тому +6

    තිස්ස සර් ❤✨ මගේ යාලුවනේ මාගේ යූ ටියුබ් නාලිකාව තුල දිරි ගැන්වීමේ කතා බහ තිබේ නරබන්න ❤✨

  • @PaliSanjanaBandara
    @PaliSanjanaBandara 4 місяці тому

    ඇත්තටම ඇත්ත ..

  • @nipunihansika4632
    @nipunihansika4632 5 місяців тому

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 5 місяців тому +1

    මේ සර්ගේ වැඩසටහන් තව ගෙන්න සර්.දන්න කෙනෙක් කියන්න මේ සර්ට youtube channel එකක් තියේද කියලා

  • @seelaw7498
    @seelaw7498 5 місяців тому +2

    Very nice video 🙏

  • @nadunjayashan
    @nadunjayashan 5 місяців тому

    හරිම වැදගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 5 місяців тому +3

    Mata thissa sir wai Dr chamindawai eka wage penuna ..kathawath ahan Inna asai dennagema... .

  • @ManelRajakaruna-qd9ly
    @ManelRajakaruna-qd9ly 5 місяців тому

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම
    රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏👩‍👩‍👧‍👦🙏

  • @IsuruSampath-l7z
    @IsuruSampath-l7z 2 місяці тому

    Sorta pin ser🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @GSPVAkuressa
    @GSPVAkuressa 5 місяців тому

    Thanks a Million Sir💯💯💯❤❤❤❤

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 5 місяців тому

    Great

  • @janu4154
    @janu4154 5 місяців тому

    Sar man amma kenek lamaya samga srmina awa thnks sir

  • @prakashperera77
    @prakashperera77 5 місяців тому

    ⭐⭐⭐⭐⭐Absolutely true..!!!!!⭐⭐⭐⭐⭐

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 5 місяців тому

    අපේ කාලයේ දිසාපාමොක් චිරං ජයතු තිස්ස සර්

  • @mOlEaaa
    @mOlEaaa 5 місяців тому +1

    Mage doctor
    I feel better than before because of #DrChamindaweerasiriwardana..❤❤

  • @magicstitchcanada
    @magicstitchcanada 5 місяців тому

    මොන තරම් කීවත් කීයෙන් කී දෙනෙක්ද ඕය දේශනය හරියට අහගෙන ඉන්නේ.. ඒකෙනුත් කී දෙනෙක් ද ඔය දැනුම මතක තියාගෙන ඉන්නේ.. ලංකාවේ මිනිස්සු බන අහන තරමට මේ රට ඩෙන්මාර්කය වෙන්න ඕන

    • @himalkosala8136
      @himalkosala8136 5 місяців тому

      අපේ රටේ බහුතරයක් අය නොපෙනෙන දිව්‍ය ලෝක නොපෙනෙන අපායවල් ගැන හිත හිත ජීවිතය විදෝල මැරිලා යන ජාතියක්..
      සෙක්ස් කියන්නෙ උන්ට අන්න ඒ වගේ දෙයක්

  • @nalindag.m206
    @nalindag.m206 5 місяців тому +5

    උත්සහාකරොත් කරන්න බැරිදෙයක් නැ.මුලින්ම නිර්මාංශ වෙන්න.දිවට ආස දෙ මොලෙන් ඉල්ලනකොට මළ කුනුවල තියෙන කුනු ස්බාවය හොදින් මෙනෙහි කරන්න.කුනුවිම ගැන නිතර සිහිකරන්න.මුලින්ම දිව ඉල්ලන කුනු රසය නොදි ඉන්න .ඔයා මෙක හරියට කොරොත් අනිත් දෙවල් පාලනය කරන එක අමාරු නැ.

  • @PradeepDuminda-u2b
    @PradeepDuminda-u2b Місяць тому

    🙏🙏🙏💯❤️

  • @SunilPgamage
    @SunilPgamage 5 місяців тому +2

    වෙලාව ගියා දැනුනෙවත් නෑ 😅😅

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 5 місяців тому +2

    😂 අනියම් විදියට ප්‍රජනනය කරල චන්දේ දෙන්නේ ඔනේ දූෂිත පාලකයන්ටද?😂

  • @Kasuncharya
    @Kasuncharya 5 місяців тому +1

    පටන් ගැන්ම පන්තියේ
    පිලිතුර සතිපට්ඨානය

  • @dayaperera5239
    @dayaperera5239 5 місяців тому

    කීයක් හදල ද කවිය ගහන්නෙ?

  • @srimamangalika9684
    @srimamangalika9684 5 місяців тому

    පාර්ලිමේන්තු වත් එහෙමනෙ මජර වැඩ වලටමයි කැමති

  • @RavinduChathuranga-gq4xz
    @RavinduChathuranga-gq4xz 5 місяців тому

    Sir ❤

  • @SashiniNadeishika
    @SashiniNadeishika 5 місяців тому

    😊❤👍

  • @lalithasilva3860
    @lalithasilva3860 5 місяців тому

    Sir primi kenekge T sH kiyatad thiyenna one

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 5 місяців тому

    👏👌👍🥰

  • @randikadayan2112
    @randikadayan2112 5 місяців тому

    🙏💚

  • @rizwanpspil4547
    @rizwanpspil4547 5 місяців тому

    සර් covid වෛරසය වතුර වලින් බෝ වෙනවද?

  • @Thilina_madushan
    @Thilina_madushan 5 місяців тому +2

    Richard Dawkins - The Selfish Gene Explained මේ title එකෙන් තියෙන youtube video එක publish කරල තියෙන්නෙ මීට අවුරුදු 10කට කලින් හැබැයි.
    සර් කියන්නෙ වෙන එකක් ගැනද දන්නෙ නැහැ හැබැයි. 🤔

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 місяців тому +4

    Sir.. ගැහැණු අයට #කන්‍යාපටලයක් පිහිටීමේ,
    #සොභාදහමේ #අරමුණ මොකද්ද ඇත්තටම....???

    • @SandaruMuthumala
      @SandaruMuthumala 5 місяців тому +3

      abayanthara wyuha wala arakshawata duwili wage dewal walin...parinamayedi nathi wela nathuwa thama enawa.mathayak witarai prove karala na.

    • @Dream-io1dx
      @Dream-io1dx 5 місяців тому +1

      ගෑනුලමෙක් අම්මගෙ බඩෙ ඉන්නකොට water bag එකේ තරලය චූටි දරුවගෙ අබයන්තරයට යන එක නවත්තන්න කියලත් කියන්වා

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 місяців тому

      @@Dream-io1dx බබෙක් ඉන්නවා කියන්නේ,, එතකොට කන්‍යාපටලය නැහැනේ...🙈🙈

    • @aaree7467
      @aaree7467 5 місяців тому

      Amma gena namai eya kiyala thinne baba gena​@@saliyarathnayaka5260

    • @NadeekaHettiarachige
      @NadeekaHettiarachige 5 місяців тому

      ​amma gana nemei ammage garbhashaye inna gahanu daruwa gana kiyanne,e daruwage anga athulat ammage water bag eke wathura yana ekak kiyanne,eth mewa aththada kiyala hariyatama danna.

  • @TD-vi4dj
    @TD-vi4dj 5 місяців тому

    ❤️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 4 місяці тому

    අන්තර්ගතය අතිසාර්ථකයි. Video එකේ මාතෘකාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වීමට කාරුණික වන්න.

  • @ceylonholidaytours
    @ceylonholidaytours 3 місяці тому

    2050 අල්ලාහ් අක්බර්

  • @udayangiama1425
    @udayangiama1425 5 місяців тому

    My brain always on survival mode 😇

  • @darshenikapurubandara9585
    @darshenikapurubandara9585 5 місяців тому

    💞❤️🎉☺️

  • @SandyakumuduKumari
    @SandyakumuduKumari Місяць тому

    ඔය කියන widihata adijananaya කරලා පුළුවන් ද දැන් ඉස්සර මිනිස්සු එහෙම කළේ එයාල ගෙ කෘෂිකාර්මික කටයුතු වලට ශ්‍රම ය ඕනි හින්දා. දැන් ඕක කළොත් නියමෙට hitiyi ඔන්න AI nagagena එනව මිනිස් ශ්‍රමය ට ඉල්ලුම අඩු වෙනවා ඔය තොගයක් හදල නිකං උනුත් නාස්ති වෙනව අන්තිමට වැඩ නැතුව ita පස්සේ අරවා වැඩියි mewa වැඩියි kiynawa 😂

  • @slchinthaka6465
    @slchinthaka6465 5 місяців тому +1

    සර් ඇත්තටම බැන්දාම දවස ගානේ ප්‍රජනනය කරාට කමක් නැද්ද දන්න කෙනෙක් කියන්න,ශරිරයට හානියක් නැද්ද ???????

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 місяців тому +41

    සර්... එතකොට බොහෝවිට මිනිස්සු වගේ නෙවෙයි,, සත්තු ප්‍රජනන කටයුතු කරන්නේ මාස 06ට සැරයක් නැත්නම්, අවුරුද්දකට වතාවක් විතරනේ.. ඉතිං ඒ සත්තු ඔය හොදට ඉන්නේ.. එතකොට ඔය කියන කතාව වලංගු නැහැ නේද...

    • @zemy5435
      @zemy5435 5 місяців тому +6

      Saththu physically hadila thyenne ehemai eylt ithn prajanaya krnn hithen kala seemawak thynw, apt ehm kala semmwk nh ne apt onama kalayaka e kriyawaliya krnn puluwn

    • @himalkosala8136
      @himalkosala8136 5 місяців тому +8

      ගෝත මෝඩය උබේ තාත්ත සුනකයෙක් වෙන්න ඇති අහල බලපන් ඒකයි ඔහොම හිතෙන්නෙ

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 місяців тому +13

      @@himalkosala8136 උබ වගේ හරකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ බං.. උබේ කතාවෙන්ම තේරෙනවා උබම බල්ලෝ කීපදෙනෙකුගේම mix එකක් කියලා...

    • @geethshan94
      @geethshan94 5 місяців тому

      ​@@himalkosala8136උබ කතා කරන විදියෙන් නම් තේරෙන්නෙ උබව බල්ලෙක්ට ජාතක වෙලා වගේ. නැත්නම් උබෙ තාත්තත් ඔය වගේ මිනිස්සුන්ට කතා කරන සතෙක් වෙන්න ඇති.

    • @geethshan94
      @geethshan94 5 місяців тому

      ​@@zemy5435සත්තුන්ට එහෙම හිතෙන කාලයක් එනව කියල දෙයක් නෑ මචන්. සත්තුන්ගෙ ප්‍රජනන කාලය සාමාන්‍යයෙන් බොහෝ විට මාස 6කට පමණ සැරයක් වගේ එන්නෙ. සමහර සතුන්ගෙ ඒක වෙනස් වෙන්න පුලුවන්. ඒ කාලයට තමයි හීට් සීසන් එක කියන්නෙ. ඒ වෙලාවට දින කිහිපයක් යනකම් එයාලගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වෙලා ප්‍රජනන කටයුත්තට පෙළබවීමක් ඇති කරනව. ගැහැණු සතුන්ට තමා ඒක වෙන්නෙ.

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l 5 місяців тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @alvionplus4520
    @alvionplus4520 5 місяців тому +2

    ඩොක්ටර් ඔයා මේ ටියුෂන් කරන අය මාකට් කරන එක නම් මාර වැරදි . මාරම වැරදි .
    ටියුෂන් එපා කිය කිය මොකක් ද ඔයා මේ කරන්නේ ?
    😢😢😢

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot 5 місяців тому +2

      Oba oya vidiyata bala vidiyata hithane ai

    • @alvionplus4520
      @alvionplus4520 5 місяців тому +1

      ​@@highereducation-xx1otමම ඩොක්ටර්ගේ හැම video එකක්ම බලනවා.උබත් බලහන් . එතකොට උබටත් හිතෙයි මෙහෙමම.😂😂😂

  • @sb_raash
    @sb_raash 5 місяців тому +1

    Good lesson, but so much useless words, if he said 1000 words, there was only 5 useful words

  • @rajtheo
    @rajtheo 5 місяців тому +3

    මේ විද්‍යා දේශන තුළට ආගමික දර්ශනය ගෙන එන්නට සිදුව ඇත්තේ මන්දැයි මට නොතේරේ. විද්‍යා අත්හදාබැලීම් සඳහා විද්‍යාගාර සත්‍යාපනය අවශ්‍ය වන්නේ කිසියම් ආගමික ග්‍රන්ථයක් පෙන්වා එය අපට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කිරීම නොවේ.

  • @flashmusic4666
    @flashmusic4666 5 місяців тому

    matath swayn vindanaya atha araganna bane mokadda karanna one \

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 5 місяців тому

    ගොන් මොලේ...😅 ඇත්ත වශයෙන් ඔව්.

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 5 місяців тому

    Mun karanne makating

  • @HemanthaVithana-qr1ok
    @HemanthaVithana-qr1ok 5 місяців тому

    Oya sampathakk apata

  • @fitnesstipsgetnow
    @fitnesstipsgetnow 4 місяці тому

    Athavara karanta venava.

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 5 місяців тому

    🫢❤️❤️❤️

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 4 місяці тому

    Dan ohoma hukala lamai hadala, eka lamayata eka gane gewal hadala dunnama soiiiiiii,,,,, gas ekakwath ithuruwenne na,,,,, ikmaninma ape loketh agaharuwak wei
    Me biliyana ganak inna minissunwa wadi karanna hadanawa ahinsaka saththunwai lokei winasa karala. Neddakin ubala wage moda minissu

  • @sunethradesilva1828
    @sunethradesilva1828 5 місяців тому +6

    ලමයි 4000 ක් හදලා ඔයාද කන්න දෙන්නේ .ඉපදීම දුකක් කොට .අපි ඉපදෙන්නෙ ඉපදීම දුකක් බව අවබෝධ කොට සසර නිමාකරන්න.

    • @Nobody-q9r
      @Nobody-q9r 5 місяців тому +3

      ඉපදීම දුකක් කියලා ගිහියෙක් වෙලා ඉදලා හරියන්නෙ නෑනෙ . පලයන් මහන වෙන්නෙ . ඒක නැතුව කුණුහරප කියන්න එපා

    • @gevindudakshina6116
      @gevindudakshina6116 5 місяців тому +1

      budu dahame lamai hadanna epa kiyala naha...nodanna dewal kiyawala dahamata apahasa karanna epa

    • @sunethradesilva1828
      @sunethradesilva1828 5 місяців тому

      @@Nobody-q9r ඉපදීම දුකක් බව දැනගෙන ජීවත් වෙන්න .මිනිසත් බව ලැබිලා තියෙන්නෙ පංචකාමයම විඳලා මැරිලා යන්න නොවෙයි .සසර බය නොදෙන්නකම.

    • @Flyingshark0boy65
      @Flyingshark0boy65 5 місяців тому +1

      මේ වගේ මෝඩයොත් මේවගේ වැදගත් වීඩියෝ බලනවනෙ ඉතිම්😂

    • @damidu8008
      @damidu8008 5 місяців тому +1

      ඉපදීම දුකක් කියලා කොහෙද තියෙන්නේ......කායිකව ඉපදීම නොවෙයි දුකක් කියන්නේ නාමරූප පහල වීම තමයි ධර්මයේ සදහන් ඉපදීම ඒක කවදත් දුකක්

  • @bandarasarath5782
    @bandarasarath5782 5 місяців тому

    පිස්සෙක්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 місяців тому +12

    සන්නස්ගල කිව්වා ඉස්සර හොදට කාලා බීලා සංසර්ඝය කරලා හිටිය මිනිස්සුන්ට,, බුද්ධාගමින් දුක දුක දුක ගැන කියලා කියලා,, දැන් මිනිස්සු කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, සංසර්ඝය කරන්නෙත් නෑලූ කියලා...😂😂😂😂🙈🙈

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 5 місяців тому +26

      ගන්ජා ගහල පිස්සු හැදිල 😪👍

    • @Indika.Sujiwenisamarasin-ud1hz
      @Indika.Sujiwenisamarasin-ud1hz 5 місяців тому +4

      Thota hena gahapan

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 місяців тому +1

      @@Indika.Sujiwenisamarasin-ud1hz 🤣🤣🤣😀

    • @RanjithWithanage-d9e
      @RanjithWithanage-d9e 5 місяців тому

      සන්නස් ගහලයා කියන්නේ පල් මෝඩයෙක් , ඌට තියෙන්නේ අනුන්ගේ ඔපා දුප මතක තියාගන්න පුළුවන් කම විතරයි,

    • @chanyona.4077
      @chanyona.4077 5 місяців тому +4

      Awata budu dahame thanamak ne, manda maanasika ledek Aka, ehema hithena hema ekaama ehemai. maanasika leddu mooda kamath ekkama. oya kiyana dewal karan naththan kohomada minissu jeewath wenne? kanne nathiwa bonne nathiwa lamai hadan nathiwada inne? mongal. lankawe dawasata lamai 150 k vithara ipadenawa, Usa wala wada Lankawe Gabsa karanawa, dawasata lamai kee denak maranawada? gon haththak. mongal sannasgalaya. awajaathakayek.

  • @Ptkliveshow
    @Ptkliveshow 5 місяців тому +7

    මගේ දුවේ පුතේ , රට පත් වී තිබෙන මේ තීරණාත්මක මොහොතේ ඔබේ සහයෝගය ජාතික ජනබලවේගය ට ලබා දී ඔබගේ යුතුකම ඉටු කරන්න , ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමට ජාතික ජනබලවේගය සූදානම්

    • @chamikaweerasinghe6561
      @chamikaweerasinghe6561 5 місяців тому +4

      Mechchara wadagath video ekakatat gon desapalane aragena awane

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 місяців тому +3

      jeppo is a menace ......!!

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 місяців тому +3

      Goo jeppo hemathanama kakka daanawa😂

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 місяців тому +1

      Goo jeppo mineemaruwo

    • @Gaiya-rb3cw
      @Gaiya-rb3cw 5 місяців тому +1

      ජෙප්පන්ට චන්දය දෙන්නේ නැ චන්දය නොදා හිටියත්

  • @milroypredeepkumara
    @milroypredeepkumara 5 місяців тому

    Thank you sir

  • @newtonfernando4424
    @newtonfernando4424 5 місяців тому

    ❤❤

  • @samanthakumara2583
    @samanthakumara2583 5 місяців тому

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 5 місяців тому

    ❤❤❤❤

  • @oshdhamax8678
    @oshdhamax8678 4 місяці тому

    Sir , Dr. Janaka Vannaku ( Vannaku method) gana phadili kirimak karanna. Theruwan sarani .

  • @JungleMan-sn7ci
    @JungleMan-sn7ci 5 місяців тому

  • @surangafernando3100
    @surangafernando3100 5 місяців тому

    ❤❤❤❤❤

  • @ruvinidilhani5344
    @ruvinidilhani5344 4 місяці тому

    ❤❤❤