බර අඩු කරගන්න exercise කරන්න එපා | Wannaku Method - Dr. Janaka Wannaku | SIRASA FM 2023

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 144

  • @PoojaniValantino
    @PoojaniValantino 7 днів тому +1

    සිරස තමයි අපිට හැම දේම මුලින් දුන්නේ ඒක තමා ඇත් ත මම සිරසට ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kusumsirifernando9043
    @kusumsirifernando9043 Рік тому +58

    ඔබ තුමා කියපු ලෙස කටයුතු කලා අවුරුදු 10 ටත් වඩා සීනි තිබුනු මම සති දෙකෙන් අඩු උනා වන්නකූ mathad best ඔබ තුමා ට දීර්ඝ ආයුස පතමි.

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Рік тому +29

    මාධ්‍යයට මෙන්න මේ වගේ මිනිස්සු ගේන්න සිරස සිරස ❤❤❤❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 11 місяців тому +7

    ඔබ තුමට ගොඩක් පින් මෙවැනි උතුම් අද්සමත් දෙවලන් දැනුවත් කරාට ජෙසු පිහිටයි සිරසට thanks ❤.❤️❤️🙏🙏

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Рік тому +38

    ගේනවනමි මාද්‍ය්‍යට මෙිවගෙ බුලටි ගේන්න,,,,
    රටට බරක් නැති සුපිරි කොල්ලෙක්,,,
    ස්තුතියි,,,,,
    සිරසට,,,,,,

    • @SirasaFM
      @SirasaFM  Рік тому +1

      ස්තුතියි ❤❤❤

  • @lalasvlogs2023
    @lalasvlogs2023 Рік тому +26

    අපේ කාලයේ ප්‍රයෝගික වෙදදුරු ❤❤❤

  • @kumaraamith1920
    @kumaraamith1920 Рік тому +12

    හොද දොස්තර මහත්තයෙක් 👍❤️💥😍

  • @chinthakakothalawala
    @chinthakakothalawala 9 днів тому

    Finally , Dr.Wannaku to සිරස ❣️

  • @kdgimhank
    @kdgimhank Рік тому +25

    මේ doctor ගෙන් අපිට තව ගන්න ගොඩක් දෙවල් ඇති මෙයාව ඉදිරියත් ගෙන්න වැඩ සටහන් වලින්🙂❤

    • @SirasaFM
      @SirasaFM  Рік тому +1

      ස්තුතියි ❤❤❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 Рік тому +9

    සිරසයි පාර කියන්නේ.. නියමයි ❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +7

    ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏🙏

  • @chandrakanthi3162
    @chandrakanthi3162 10 місяців тому +2

    ❤❤❤❤❤❤ cyprus බුදු saranayi ඔබතුමා ta

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 5 місяців тому

    Eththatama kathawa hari minissu naveekaranaya wela leda wedi welas soba dahamata garu karanne ne oba tumata godak pin deergausha leewa.👍🏼🙏🙏🙏🙏🙏

  • @sudathlakmal554
    @sudathlakmal554 Рік тому +11

    පුද්ලික නාලිකා වලින් වැඩකට ඇති වැඩක් කරන එකම පුද්ගලික මාධ්‍ය ආයතනය💪🔥

    • @SirasaFM
      @SirasaFM  Рік тому +2

      බොහෝම ස්තූතියි!

  • @sakumuthuthantri2266
    @sakumuthuthantri2266 Рік тому +5

    This Method is the only method works for me.
    Thank you so much doctor .🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 5 місяців тому +1

    Thanks doctor

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 11 днів тому

    මම අවුරුදු 60ක මවක් ඛර95උස අඩි5යි බර අඩු කරගන්න ක්‍රම කිහිපයක් කියන්න ඩොක් ට❤❤❤❤❤❤❤❤❤

  • @nazrinhussein476
    @nazrinhussein476 Місяць тому

    Wow I am new to watching this.
    I am a diabetic, which is the first video?

  • @Piyanga-zx5yv
    @Piyanga-zx5yv Рік тому +1

    Maasa 3n 16kg adu kara gaththa. Wannaku method 🎉🎉🎉. Oba thumata godaaaak pin sidda wewa.

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 Рік тому +7

    සිරස කරොත් වැදගත් දෙයක් තමයි කරන්නෙ ....❤

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 Рік тому +5

    Well said Dr. Good job ❤❤

  • @fathimarizna5860
    @fathimarizna5860 Рік тому +1

    Yes true … sunlight will increase our serotonin level… which means Happy hormones 😊😊😊

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Рік тому +1

    Great job 👍thank you doctor 🙏

  • @samadhipathirana670
    @samadhipathirana670 Рік тому +1

    Thank you so much doctor

  • @piyumisamalka3293
    @piyumisamalka3293 9 місяців тому

    සහතික ඇත්ත. Den hedena lamainta demawupiyo polowe payagahanna denne neha. Weligode ewidinneth socks daala. Monawage deyak balaporoththuwenda kiyala therenne neha. Boru posh people wenna yanawa. Menna mewage program walin es erawanna ona doctor.
    Obata Theruwan saranai

  • @MrAnuruddha
    @MrAnuruddha Рік тому +2

    Hoda wadasatahanak

  • @Maren-r5r
    @Maren-r5r Рік тому

    Thanks a lot ❤❤

  • @manelpremarathna1286
    @manelpremarathna1286 6 місяців тому +1

    මම කුරුණෑගල . මට ඩොක්ටර් ගෙන් හමුවෙලා උපදෙස් ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද. බොහොම ස්තුතියි .

  • @RupikaDamayanthi-go6jt
    @RupikaDamayanthi-go6jt 10 місяців тому

    Fasting time eke king coconut biwwata kamak nedda doctor?

  • @luckshmialwis7949
    @luckshmialwis7949 11 місяців тому

    Hypothyroidsm ගැන කියන්න පුළුවන් ද doctor

  • @deepikarajapaksha3243
    @deepikarajapaksha3243 Рік тому +2

    I work in the healthcare system as a nurse, and my shift is three days and four nights. How are we going to do the sleeping at 10:00 pm? Is it possible to give me some advice regarding this issue

  • @kdgimhank
    @kdgimhank Рік тому +7

    හැබැයි doctor මරු🙂❤

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      ස්තුතියි ❤❤❤

  • @ganegamasaman8675
    @ganegamasaman8675 11 місяців тому +5

    චමුදිත හිටියනම් කිසිදෙයක් සම්පූර්ණයෙන් දැනගන්න ලැබෙන්නෑ

  • @kdgimhank
    @kdgimhank Рік тому +3

    6:12 එක කරන්න බැනේ doctor අපි වෙන රටවල් වලට වැඩ කරද්දි පාන්දර නේ එයාල අපිට චට් කරන්නේ එකට දෙයක් කියන්න

  • @DevikaPitipana
    @DevikaPitipana 8 місяців тому +1

    Samannti best.docta ape deviyo

  • @Nima9977
    @Nima9977 Рік тому +4

    Thank you 😊🙏

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 Рік тому +3

    Thank you so much doctor ❤❤

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 Рік тому +5

    පැටිලි ලීව සනීප කරගන්න විදිහ කියලා දෙන්න

    • @dapsenasinghe2619
      @dapsenasinghe2619 Рік тому

      ua-cam.com/video/GcAAOJfBbD0/v-deo.htmlsi=2ndV3BAkSwdLjlLg

  • @sktmovies5042
    @sktmovies5042 Рік тому +10

    දනිස් අමාරුව තියෙන කෙනෙක් කොහොමද වියායාම කරන්නේ

    • @janakure5276
      @janakure5276 Рік тому +3

      Danahis 2 gedara thiyala gym ekata yanna

    • @luciferadds
      @luciferadds Рік тому +7

      කාබෝහයිඩ්‍රේට් පාලනය කරලා බර අඩු කරගෙන ඉන්න.

    • @peregrinefitness
      @peregrinefitness Рік тому

      දනිස්සට බලපෑම අඩු වන විදිහට කරන්න පුළුවන් ව්‍යායාම සිය ගණනක් තියෙනවා,
      උදාහරණයක් විදිහට stationary cycling, පහසුකම් තිබෙනවා නම් පිහිනීම වගේ දෙයක් උත්සාහ කරන බලන්න.
      ඒ වාගේම BFR (Blood Flow Restriction), Isometric exercise වගේ ව්‍යායාම දනිස්සට බලපෑම ඉතා අඩුයි. නමුත් ඔබේ දනිස් අමාරුව පිළිබඳව වැඩිපුර විස්තර නොදැන වඩා නිවැරදිව උපදෙසක් ලබා දීමට අපහසුයි.

  • @NadeekaRajapaksha-gb7yh
    @NadeekaRajapaksha-gb7yh 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 Рік тому +3

    👍👍👍

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 Рік тому +1

    Doctor is it alright to eat oats for breakfast ?

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому

      in another episode he said not to eat oats as they are also a type of carbohydrate

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Рік тому

    Sar"mama karanne dawasakata piyawara 10000 aewidima..samanniya gaman karana wegekin...me wiyayamaya pramanawathda kiyala karunawen pahada denna.

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 Рік тому

    යෝග ව්‍යායාමවල තියෙන සූර්‍ය නමකාරය දිනපතා දහ දොලොස් වාරයක් කරල මේ කියල දෙන benefit එක ලගා කර ගන්න බැරි ද doctor ? please reply .

  • @chamarikularathna6405
    @chamarikularathna6405 Рік тому +6

    සුපිරි කතාව😊😊😊

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      ස්තුතියි ❤❤❤

  • @rohanathilakarathne5130
    @rohanathilakarathne5130 Рік тому +2

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 Рік тому +1

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @sandeepazura4378
    @sandeepazura4378 Рік тому +18

    කිසිම එක්ස්සයිස් එකක් නැතුව කෑමෙන්ම කිලො 30ක් අඩුකරපු මම. හැබැයි එ 30න් පස්සෙ ඉතුරු ටික අඩු උන් නෑ..

    • @Gayathra1998
      @Gayathra1998 Рік тому +3

      අහ් එතකොට ඔයා කරන්න ඕනේ එක දවසක් දාගෙන ඔයා කන්න කාස කාබ්ස් වැඩිපුර තියෙන කෑම වේලක් ගන්න එක.එකම එක වේලයි.එතකොට ඔයාට කන්න ආස පොල් රොටි ඌරුමස් තව අයස් ක්‍රිම්,බිස්කට්...නැත්තං බඩ ගින්නේ ඉදලා හොද හයිටී එකකට ඩිනර් එකකට හරි යන්න.. මේ ක කරලා පැය 12 ට පස්සෙ සුපුරුදු ඩයට් එකට යන්න...ආයේ බර අඩුවෙනවා....❤

    • @sandeepazura4378
      @sandeepazura4378 Рік тому +1

      @@Gayathra1998 මන් ට්‍රයි කරන්නම්

    • @dhanukasamarasinghe
      @dhanukasamarasinghe Рік тому

      Mokakda karapu plan 1 ? Koi taram kalayak giyada

    • @janakamoraes3765
      @janakamoraes3765 Рік тому

      Matath kiyanna ko Kohomada ada kara gatte kiyala plz 🙏

    • @nilankadias417
      @nilankadias417 11 місяців тому

      Mokada follow karapu diet eka

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Рік тому +15

    ඩොක්ට තමයි අපේ රඡා,,,
    අාදරෙයි හැමදාම,,,,
    100:/" කියන හැම දේම
    සත්‍ය,,,අපි පිලි පැද්ද,,,
    අපි නිරෝගී වුනා,,එචිචරයි,,,

  • @jayanijaya2638
    @jayanijaya2638 Рік тому +1

    ඩොක්ටර්, hba1c ,5.6 ta aduweema neda hari

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 Рік тому +1

    🎉🎉🎉

  • @kumarabandara4012
    @kumarabandara4012 3 місяці тому

    සීනි අඩුයි .hb1c 4.5 ඒත් දිගටම බර අඩු වෙනවා.68සිට 55 දක්වා අඩු වෙලා .සීනි සීයට අඩුයි .මොකද්ද හේතුව .

    • @lintonberenger2485
      @lintonberenger2485 2 місяці тому

      THS තයිරොක්සින් test කරලා බලන්න.

  • @kasungp3644
    @kasungp3644 Рік тому +8

    මුලු ලෝකෙම හදට හද කියනකොට සමහර ඩයල් ඉන්නව හද පෙන්නල මේ හද නෙමෙයි ඉර කියන.exercise කරන්න එපා කියනව ඇහුවමයි.

    • @mudmud357
      @mudmud357 Рік тому

      This Dr talking bullshit … stupid doctor
      According to him, So all the athletes in the world who intend to Olympic Games just sit at home like a fat plum, without training and go and win 🏆… ? What is this dude suggesting?
      He should try telling this bullshit to pro legends such as: Cristiano Rinaldo, Husain Bolt, Michael Philips, Roger Federer, Messi, Neymar, Eliud Kipchoge and Paula Radcliffe… etc.
      he got not even have 1% clue what level of training and exercise these legends follow to be fit ? Cristiano’s doctors recently did some research n said he still has a body of a 20 year old person. Why not tell this Wannaku method to Cristiano ? Idiots
      He need to do some research and get a life - con doctors of Sri Lanka 🇱🇰
      the biggest looser Doctor 👨‍⚕️ I have ever heard

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර Рік тому

      එපා කියන්නෙ නැ...එකෙන් බර අඩු වෙන්නෙ නැ කියලයි කියන්නෙ

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +6

    බෞද්ධක් හැටියට සත්තු බුරුතු පිටින් මරන් කන එක පවක්. උන් මරන බයේ විදින දුක මස් වලට එනවාමය් !!!!

    • @kkumadhawa9361
      @kkumadhawa9361 Рік тому +1

      😂😂😂😂😂😂😂😂
      ඔගොල්ලො බෞද්ධයෝ නොවෙයි නිගන්ටයෝ

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому

      @@kkumadhawa9361 - පල යන් යන්න මස් වැද්දෝ ටික🤮

    • @amaliperera1508
      @amaliperera1508 11 місяців тому +1

      අපි නම් මරල කරන්නෙ නෑ...කඩේ තියන මස් කන්නෙ...බුදුහාමුදුරුවො තහනම් කලේ මස් වර්ග 10යි....සත්තු මරල කන එකයි.....❤❤❤

    • @sonyabanda6543
      @sonyabanda6543 11 місяців тому

      @@amaliperera1508 - කන නිසය් මරන්නේ, ගොන් කතා කියන්න එපා.

    • @upalijayalath9895
      @upalijayalath9895 11 місяців тому

      බුදුහාමුදුරැවෝ වැඩියෙන් වැලදුවෙි ඌරන් ගෙ මස් බෞද්ධ ඉතිහාසය කියවලා නැති බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිගන්ට යො

  • @AnushaNisansala-uj5pz
    @AnushaNisansala-uj5pz 8 місяців тому

    Mama godak recpect karana doctor kenek tmi

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndrajithKodithuwakkuarachchig

    සිරස කියන්නේ ත්‍රස්තවාදී චැනල් එකක් වන්නුක නමි බුලටි එකක්

  • @nishanthakumara2877
    @nishanthakumara2877 Рік тому

    Docter Hamuwenne khomada

  • @peregrinefitness90
    @peregrinefitness90 Рік тому +6

    මෙතන Research papers 1000 ට වැඩිය සම්බන්ධව කරුණු තියෙනවා, එහෙන් මෙහෙන් රිසර්ච් පේපර් එකක screenshots දානවා වගේ නෙමේ. වෛද්‍යතුමා කියලා තියෙන්නෙ බොරු කියලා ඉස්කෝලෙ අටට ගිය කෙනෙකුට වුණත් තේරෙනවා.

  • @peregrinefitness90
    @peregrinefitness90 Рік тому +9

    The most dangerous liars are those who think they are telling the truth.
    වඩාත්ම භයානක බොරුකාරයන් වන්නේ ඔවුන් ඇත්ත කියනවා යැයි සිතන අයයි.

  • @dumindumapa5681
    @dumindumapa5681 Рік тому

    😂😂😂 හා

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 Рік тому +2

    බොරු කියන්න එපා ඩෝ ..
    සිරස කාරයා කරොත් කරන්නේ සමාජෙ අමාරුවේ දාන එක

  • @Readwithme670
    @Readwithme670 Рік тому +2

    ම්ම් ඔය කිසිදෙයක් මලු මස් කන්නේ න්හ් ලෙඩ නමුත්

  • @achiniachini3562
    @achiniachini3562 11 місяців тому

    අපෙ ඩොක්ට

  • @indranisenavirathna2881
    @indranisenavirathna2881 11 місяців тому

    අපේ ගෙදරින් කියන්නෙ පරනාය ගොබ්බයො කියලා

  • @CSP2150
    @CSP2150 11 місяців тому

    මෙයා තනිකර කරන්නේ බොරුවක් මෙයාගේ මේවට අහුවෙන්න එපා. මෙයා තවත් බහුජාතික සමාගමක ඉත්තෙක් විතරයි

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +1

    බෞද්ධයෙක් හැටියට සත්තු මරන එක පව් මට නම් !!

    • @kkumadhawa9361
      @kkumadhawa9361 Рік тому

      මරන්න එපා කන්න

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому

      @@kkumadhawa9361 - සත්තු අමුවෙන්ද කන්නේ.. නෑනේ. කවුරු හරි මරනවා නේද?

    • @kkumadhawa9361
      @kkumadhawa9361 Рік тому

      ඉතින් ඔයා මරන්නෑනෙ

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому

      @@kkumadhawa9361 - වෙනසක් නෑ.. මරන එකට අනුබල දීමක්.. ඒක පව්. සතෙක් මරද්දී උන්ට මරන බය දැනෙනවා.. කෑගහනවා.. ජීවිතේ යදිනවා. දැනගෙන දායක වුන ඒ පව කොටසක් සන්සාරේ පුරාවට මගෙ පස්සේ එය්.. එපා මට එපා

    • @upalijayalath9895
      @upalijayalath9895 11 місяців тому

      උඔහැ බෞද්ධ යෙක් නෙමෙයි නිගන්ට යෙක්

  • @peregrinefitness90
    @peregrinefitness90 Рік тому +4

    බොරු, බොරු, බොරු, බොරු, බොරු, බොරු, බොරු, බොරු, බොරු, බොරු

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 Рік тому +1

      😠😠😠😠😠😠

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому +2

      ජිම් පප්පෙක් 😂

    • @mudmud357
      @mudmud357 Рік тому

      Total bullshit … any idiot would have the common sense to understand this Is money making business/propaganda

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර Рік тому +1

      ඔයාට ජිම් එකක් තියේ නේද

  • @saliyafitness
    @saliyafitness Рік тому +2

    🐃 k

    • @sameeradinesh8074
      @sameeradinesh8074 Рік тому +1

      ඇයි එහෙම කියන්නේ

    • @kosalaweerasinghe970
      @kosalaweerasinghe970 Рік тому +1

      Gym instructure 1k 😂😂😂

    • @dwrs852
      @dwrs852 Рік тому +1

      ඇත්ත උබව හදපු කැරි එලියෙ නොයවපු😊😊😊😊

    • @arawindaranasinghe1121
      @arawindaranasinghe1121 Рік тому

      හොද හරකෙක් dammala පට්ටි දාන්න ඕන මෙ gothayata

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому +1

      ජිම් පප්පෙක් 😂

  • @ganegamasaman8675
    @ganegamasaman8675 11 місяців тому +22

    චමුදිත හිටියනම් කිසිදෙයක් සම්පූර්ණයෙන් දැනගන්න ලැබෙන්නෑ

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 8 місяців тому +2

      ammo eththmai..eyge channel eke doctorge vdo ek blnn be uge kiywilla nisa

  • @Dulcirpatirage
    @Dulcirpatirage 7 місяців тому

    Thank you doctor.

  • @BhagyadananjayaGodakanda
    @BhagyadananjayaGodakanda Рік тому

    Thanks ❤

  • @amaliperera1508
    @amaliperera1508 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @awanthikalarsson1048
    @awanthikalarsson1048 Рік тому +4

    ❤❤❤

  • @CSP2150
    @CSP2150 11 місяців тому +1

    මෙයා තනිකර කරන්නේ බොරුවක් මෙයාගේ මේවට අහුවෙන්න එපා. මෙයා තවත් බහුජාතික සමාගමක ඉත්තෙක් විතරයි

  • @capsumithfirst5345
    @capsumithfirst5345 Рік тому +3

    ❤️❤️❤️❤️

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 7 місяців тому

    ❤❤❤❤

  • @dishantharuka1576
    @dishantharuka1576 Рік тому +1

    ❤❤❤

  • @SumeiyaFathima
    @SumeiyaFathima 4 місяці тому