Thank you for your help and support. Mama73wayasaka striyak mata samahara vita muthra rathu patata yanawa .mama presser ekata beheth bonawa pls mata puluwanda kalauthu the kiyanna pin thaniyama inne
Nephrotic syndrome is a kidney disorder that causes your body to pass too much protein in your urine. Nephrotic syndrome is usually caused by damage to the clusters of small blood vessels in your kidneys that filter waste and excess water from your blood.
වකුගඩු රෝගයෙන් පෙළෙන සියලු,
රොගීන්ට... නිදුක් නිරෝගි සුවයම
ලැබේ වා..කිසිදූ අයෙකුට මෙවැනි අසනීප හැදෙන්න නම් එපා.. සම් බුදු සරණයි.. මෙම රෝග ය මුලු ලෝකයෙන්ම දුරු වේ වා.🙏💯
❤
@MatildaSilva-kz1gn ♥️♥️♥️👍🙋💞🙏
ලෝකයෙ සියළුම වකුගඩු රෝගින් සුවපත් වෙත්වා
ඔබතුමාට නිරොිගි සුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා
සියලුම වකුගඩු රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා
Z x40
ආයුබෝවේවා ඔබතුමාට ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු
ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා. ඇත්තටම ඔබතුමා නිරහංකාර නිහතමානි මහත්මිය කියලා මට හිතෙනවා. ඔබතුමා ආහාර ගැන අපිට කියලා දෙන විදිය හරීම සරලයි හරිම වැදගත් ඔබතුමා මේ කියන හැම දෙයක්ම අපේ ජීවිතයට වැදගත් වන නිසා ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුතියි ජේසු පිහිටා
වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති දැනුවත් කරාට 🙏❤️තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ,ඔබතුමාට , ගොඩාක් පැහැදිලිව දැනුවත් කලාට.
සියලුම වකුගඩු රෝගීන් සුවපත් වේවා
බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන් හට. ඔබ තුමාට බොහොම ස්තුතියි.
Obathumata ගොඩක් pin .සියලු වකුගඩු රෝගීන්ට සුවය ලැබේවා .වටිනා වැඩසටහනක් .dirgausha ලැබේවා jewakathumani.
බොහොම ස්තුතියි සර්..මේ දවස්වල ගූගල් සර්ච් කරමින් හොයන්නෙ මේ දේමයි..වකුගඩුවක් දුර්වල වුනොත් නැවතනිරෝගී කරගැනීමට හැකිද යන ප්‍රශ්නයට හොදම පිලිතුරක් ලැබුන..තෙරුවන් සරනයි ඔබට.🙏
මේ කරන්න උවමනා Test
ගන දැනුම ලබා දීම ඉතා මත්
වටිනවා බොහොම පින් 🙏
බොහෝම ස්තුතී ඔබ තුමාට..ජයවේවා..🙏🙏🙏
නොදන්න ඔිනම කෙනෙකුට දැනෙන විදියට තේරැමි කරනවට ගොඩක් පිං
ඉතාමත්ම .වැදගත්කමක් පැහැදිලිව .කිරීම ක.💐💐🙏🙏🙏
මේ දැනුවත් කිරීමට ඔබතුමාට ගොඩක් පින්
අගනා පැහැදිලි කිරීම නිසා ස්තුතියි.
ඉතාමත්ම වටිනා පාඩමක් ඔබතුමාට බුදු සරනයි.🙏
මෙිි දැනුවත් කිරීම හරිම වැදගත් ඩොක්ට අපි සැමටම තෙරැවන් සරණයි
ෙහාද පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි .ඔබ තුමාට .
තෙරුවන්සරණයි !!!
ජේසු.පිහිටයි..ඔබතුමාට.දැනුවත්
කිරිම..🙏🙏🙏❤
බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන් හට
තෙරුවන් සරණයි
ගොඩක් ඉස්තුති වෛද්‍ය තුමනි දැනුවත් කලාට
👍🙏🙏❤️
සියලුම දෙනාට බුදු සරණයි බොහොම ස්තුතියි පැහැදිලි කරාට 🙏
සුබම සුබ උදැසනක් සර් .දැනුවත් කරාට ගොඩක් පිං බුදු සරණයි දෙවිපිහිටයි .👍👍🙏
වටිනාකම වැඩි දැනුම ක් ලැබෙන්නේ ඔබතුමාගේ න්
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා
ඔබ තුමාගෙ විඩියො එකක් දැක්කොත් මම අනිවාර්යයෙන් බලනවා බුදුසරනයි ඔබතුමා ට
ගොඩක් පින් ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
යන්න 3,3, "
@@gayanisenarath576 kohaatada yanna oni
@@malshanvlogs6230.😅 11:04 y
තොරැවන්සරනයී ඔබතුමාට බෙහෙවින්ම
karunaakara,,,Obathuma hamuiimata haki widiyak kiyanna
බොහොම හොද වීඩියෝවක් සර් ඉස්තුති අප සැමදෙනා දැනුවත් කිරීම ගොඩක් හොද දෙයක් 🙏🙏🙏❤❤
ඔබ තුමාට පින් 🙏
ගොඩක් ඉස්තූතියි ,,ඔබ තුමාට,සියලු වකුගඩු රෝගීන් නිරෝගීව සුවපත් වේවා ,තෙරුවන් සරනයි
ඩොක්ට ඔබට. පිං මෙතරම් දැනුවත්කළාට
ඔබට බොහෝම ස්තුතියි 👍🙏❤️
ඹබතුමා.හොඳ .පැහැදිලි .කිරිම .කරන්නේ .ඹබතුමාට තෙරැවන් සරණයි
දොස්තර මහත්තයෝ සිං හල භාෂාව අනුව මිනිස් සිරුරට සාමාන්‍යයෙන් කියන්නෙ ශරීරය කියලයි . .දේහය කියන වචනය පාවිච්චි කරන්නෙ මැරුණු පසු මිනිය හඳුන්වන වචනයක්
මේගැන සෑලකිලිමත් වෙන්න .ඔබතුමාගේ උපදෙස් අපට වටිනවා .
එහෙම එකක් තියෙන්වද?
😢😢😢
භාෂාව පිළිබඳව ඔබ තුළ ඇත්තේ අල්ප බවකි .ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. doctor ගේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම නිවැරදියි .නොඑසේ නම් අද වෛද්‍ය පර්යේෂණයන් තුළ නිතර භාවිතා කරන වචනයක් වන්නේ "ප්‍රතිදේහ "යන වචනය යොදන්නේ මලමිනී සදහාද ?doctor ගේ වචන භාවිතය හරි... ඉතාමත්ම නිවැරදි යි...
@@diyanathnishshanka8739 ඔව් දමයන්ති වැරදි වගෙයි
ඇයි දේහ බර ලෙසත් භාවිතා වෙනවනේ
ගොඩක් වටිනවා දැනුමත් කිරීම ❤
මේ ජන සමාජය දැනුවත් කිරීම සඳහා ඔබට ස්තුතියි
හොද පැහැදිලි කිරිමක් තෙරැවන් සරනයි🙏
Thankes sir god bless
බුදුසරණයි සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගොඩාක් ස්තුතිය ඩොක්ටර්
ඔබතුමාට ස්තුතියි ❤
Doctor mama obathumage akarsaneeya idiripath kireema suvisesai . Apita obathuma dakeema pawaa hithata sathutak.
Buddusaranai.
සියලුම වකුගඩු රෝගීන් ඉක්මණින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
Very important clarification .-Thank you doctor for explaining every relevant thing without beating about the bush
අපේ හිත හොඳ Doctor❤❤❤❤❤❤
හරිම වටිනවා ස්තූතියි සර්
BRILLIANT EXCELLENT EDUCATIONAL PROGRAM WELL DONE 👍👍👍✅✅✅
බොහෝම පින්🙏
ඔබට .ගොඩක් .පින් .තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
වකුගඩු රෝගීන් සියලුම දෙනා සුවපත් වේවා බුදු සරණයි .
කරන ලද දේශනය ඉතාමවටිනවා. ප්‍රෝටීන් සුළු වශයෙන් තිබෙන කෙනෙක් අධි ප්‍රෝටීන් සහිත කෑම, කජු, රටකජු, පීකොදු වැනි දේ ආහාරයට ගැනීම සුදුසුද කියා දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි.
බොහොම ස්තූතියි ඔබතුමාට බුදු සරණයි
Bohoma esthuthi obathumata 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumata.
Good message God bless you.
Please explain life style changes & favorable food for kidneys doctor. Also the signs of kidney disorders please. 🙏 Budusaranai!
Thanks doctor......
🙏budusaranaie doctor 🙏
මමත් ඩොක්ට ඊයේ ප්රික්සනය කරා තාම රිපෝට් ආවේ නැ මට සීනි 153ට. තිබුණා මගේ වම් පැත්තේ ඉරණම රිදෙන්න ගත්තා මට බයඊ ඩොක්ට කිහිල්ලේ යට වම් පැත්ත ටිකක් රිදෙනවා පැහැදිලි කරන්න ඩොක්ට ඔබට ගොඩාක් පින් ❤️🙏🏾බුදුසරණයි
සියලුම වකුගඩු රොගින් සුවපත් වෙත්වා නිරොගි වෙවා
බොහොම ස්තුති ඔබට🙏🏼
Thank you for your information budusarani dr.
සියළු ම වකුගඩු රෝගීන් සුවපත් වේවා සැපවත් වේ නිරෝගි වේවා❤❤❤❤❤❤❤
ඔබතුමාට pinseduvave මට කියන්න පුළුවන් ද මොළය pilbada visasa doktar kanak adi මානසික kanak nam ගොඩාක් හොඳයි budusarani
තෙරුවන් සරනයී ඔබ තුමාට
Albumin 294 tibunoth monwage
Tatwayakda pawatinne
Doctor 🙏
ස්තුතියි වෛද්‍යයතුමනි🙏
ස්තුතියි Dr.
Thank you for your help and support. Mama73wayasaka striyak mata samahara vita muthra rathu patata yanawa .mama presser ekata beheth bonawa pls mata puluwanda kalauthu the kiyanna pin thaniyama inne
සියලුම වකුගඩු රොගින් සුවපත් වේවා ..🙏🙏
තෙරුවන් සරණයි වයිද්යතුමනී මේ දෙණ උපදෙස් 100/100වටිනවා අපි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දුරකට යන්න පෙර දැනුවත්වීම ගෝඩාක් දුරට ඔබතුමා දෙන උපදෙස් වලින් මඟ හරවා ගන්න පුළුවන් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු රෝගින් සුවපත් වේවා
Mema rogaye lakshana ha walakiya uthu ahara monawada yannath pawasanawanam godak watinawa.
පින් සිදු වේවා ! තෙරැවන් සරනයි !
Thank you so much. Theruwansaranai.
Godak isthuthi doctor budu saranai devipihitai
බුදු සරනයි ඔබ.තුමාට.
දැණුවත් කරාට බොහොම ස්තූතියි ඩොක්ටර්
Basil seeds hoda nadda kidney patients lata
Very imported program Dr GOD BLESS to you 🌹
සම්මා සම්බුදු සරනයි ඩොක්ටර් බොහොම ස්තුති 🙏🙏❤️
Dr. When i take one beer glass i have short breath & dissiness, & vomiting what can i do, please advice?
GFR check kirimedi 95 nam.eya hoda thathaywakda. Wakugadi nirogida
Thanks Theruwan Sarani
God bless you docta
Bohoma sthuthi obata doctor kenek langata giyath mee tharam hondata pehedili karala denne ne
Hello doctor, I have PKD with moderately impaired kidney function. Can you share a diet plan?
Mage aiyathth tiyanawa doctarayage 1thama wDa karanne Batayak danawa kiwwa a unata docter masa 3 athulatha wakugaduwK danda kiwwa docter
Doctor oba tuma ape wanuwan may karanaday goda godak pin pin pin
Nephrotic syndrome gana video ekak karannako doctor please
Nephrotic syndrome is a kidney disorder that causes your body to pass too much protein in your urine. Nephrotic syndrome is usually caused by damage to the clusters of small blood vessels in your kidneys that filter waste and excess water from your blood.
ගොඩක් ස්තුතියි ඩො ක් ටර්
රන්. වටින. පැ හැ දිලි. කිරීම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍
Budusarani dr ♥️🙏🙏🙏
Tharuwan saranayi danuwathkalta❤❤❤
taruwan saranai docta waku gadu amaruwa haduna gana kohomada budusaranai 🙏🙏🙏🌺
Obathumata nirogi suwaya labewa
God bless docter
Niduk nerogi bavama labewa
Hydronephrosis gana podi pahadil kirimak karnna puluwan nm