මුත්‍රා ගල් ගැන හැම දේම | Kidney Stones By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 181

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +32

    පිං වත් ඩොක්ට අපි ඉන්නේ මැදපෙරදිග .අපි හැම ලෙඩකිමිම අසරණ වෙනවා .දැනුවත් කිරිම බොහොමත් පිං බුදු සරණයි .❤️❤️❤️

  • @johnlayisa9603
    @johnlayisa9603 2 роки тому +5

    මමත් මේදිනවල මෙම රෝගයෙන් පෙලෙන කෙනෙක්. දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 Рік тому +5

    ඉක්මනින් කැඩුණු තැන සක්තිමත් වෙන්නේ නෑ ගොඩ වෙදකම් කරත් බටහිර වෙවෙදකම් කරත් පරක්කුයි එයාට පිළිතුරක් ඊලග widio එකකින් දැනුවත් කරන්න ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏

  • @battibattigkragka689
    @battibattigkragka689 2 роки тому +13

    වෛද්‍ය තුමාට ගොඩක් ස්තුතියි

  • @AvishkaDilshan-tu2so
    @AvishkaDilshan-tu2so 4 місяці тому +3

    7:04 මම එක දිගට විටමින් C පොති එක දිගට බීව සති 2 වගේ යනකොට යටි බඩ රිදෙන්න ගත්ත.පරීක්ශන වලින් කීවා මුත්‍රා වල (Calcium oxalate crystals) තියනව කියල. පොඩි ඉතා සියුම් ගල් කෑල්ලක් තියනවා කීව ඒක දිය වෙන්න බෙහෙත් දුන්නා. විටමින් වර්ග පාවිච්චි කරන්කොට ටිකක් සැලකිලිමත් වෙන්න.. 😢❤

    • @spriyadhershani9743
      @spriyadhershani9743 2 місяці тому +1

      👏👏තුනු රැවනේ ආශිර්වාදය පුර්ඵනා කරමි🌷🙏 ඔයාගේ දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි

  • @benadictitus5720
    @benadictitus5720 2 роки тому +6

    මුත්‍රා වල ගල් ඇතිවීම ගැන පැහැදිලි කිරීම ගැන ස්තූතියි ඩොක්ටර්

  • @sanjeewanielvitigala7676
    @sanjeewanielvitigala7676 2 роки тому +7

    ඔබ තුමාගේ වැඩසටහන ගොඩක් අපිට වැදගත්.. ගොඩක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @mkudugama2880
    @mkudugama2880 4 місяці тому +1

    අපව දැනුවත් කල ඔබ තුමාට බුදු සරණයි.🙏

  • @janajana7879
    @janajana7879 4 місяці тому

    මන් ඉන්නෙත් මැද පෙරදිග නිතරම ඇග රිදෙනවා blad chekin එකක් කරා හෙට තමඊ රිපෝට් එක ලැබෙන්නේ... ඩොක්ට තෛරෝඉස් ද දන්නේ නෑ. අපිට බොහෝ දේ පැහැදිලි කරන ඔබ තුමන්ට ගොඩාක් පින් බුදුසරණයි 🙏🏾

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 Рік тому +3

    මෙ සර් කියපු කතාව හරි මම සෙම කියලා vit c එක දිගටම ගත්තා..
    මගෙ වකුගඩුවක ගලක් තිබුනා එක ගියා බෙහෙත් ගත්තා

  • @nayanashyamali3816
    @nayanashyamali3816 2 роки тому +3

    මට තිබුණු ලොකුම ගැටලුවක් ඩොක්ට හාල්මැස්සන් එක්ක තක්කාලි කන්න හොඳද කියන එක. අද එයට පිලිතුරු ලැබුනා. thanks doctor

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 8 місяців тому +2

    හාල්මැස්සන්හා තක්කලි එකටදමා කන්න එපා කිවිවට හේතුවක් නොදැන සිිටියේ බොහොම පිං

  • @soisvejai8771
    @soisvejai8771 2 роки тому +6

    බෙහොම ප්‍රයෝජනවත් විශිෂ්ට පැහැදිලි කිරීම බොහොම ස්තුතියි 🙏💐

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +11

    ඔබට බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි ජනතාව දැනුවත් කරනවාට.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +8

    ඔබතුමාට තෙරුවන් සරණයි ..
    නීරෝගීසුව ලැබේවා ..

  • @Viewsonviews360
    @Viewsonviews360 2 роки тому +3

    මාහට 2011 සිට මෙම මුත්‍රා ගල් රොගය පැවතිනවා ...
    නිසි දැනුවත් කිරිමක් ලැබුනේ අද
    බොහො පින් 🙏🙏🙏🙏🙏 ..Doctor ..

    • @linalll1646
      @linalll1646 Рік тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @princeperera7942
    @princeperera7942 2 роки тому +1

    ගොඩක් ඉස්තූතියි මෙවන් දැනුවත් කිරීම නිසා නොදන්න සියලු දෙනාට ලොකු පිහිටක් ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому +1

    ඇත්ත ටම බොහොම පිං මේ දැනුවත් කිරිම හැමදාමත් මම මෙම වැදගත්
    දේවල් මොකද මමත් මුත්‍රාගල් ඇති බවට කියලි මේ පැහැදිලි කිරිම
    තෙරැවන් සරනයි වෛද්‍ය තුමනි 🎉🎉🎉🎉

  • @amilaprasad55
    @amilaprasad55 Рік тому +1

    ගොඩාක් ඉස්තුති ඩොක්ට රොමෙනියාවෙ ඉදන් මාත් ගොඩාක් වෙඩනාවෙන් ඉන්නෙ ගල් හෙතුව නිසා

  • @pushpa487
    @pushpa487 2 роки тому +3

    ගොඩාක් ස්තුති ඩොක්ටර් .මටත් මේ දවස් වල මේ රෝග යෙන් පෙලෙන්නෙ..

  • @radeekaKumari-n3t
    @radeekaKumari-n3t 8 місяців тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 роки тому +4

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා ස්තුතියි ඩොක්ටර්.

  • @IamtheLord1987
    @IamtheLord1987 2 роки тому +2

    බොහොම ස්තුතියි 🙏 ඉතාම වටිනා දැනුම බෙදා දුන්නාට......මෙම අවදානම එන්න කලින් දැනගැනිමට ගතහැකි වෛද්‍ය වාර්තා මොනවාද

  • @shamalperera4875
    @shamalperera4875 2 роки тому +3

    ගොඩාක් වටිනවා ඔබතුමා ගේ වීඩියෝ ..ස්තුතියි .

  • @asithakumara7917
    @asithakumara7917 2 роки тому +6

    ඇත්තටම දැන් තියන අයඩින් ලුනු නම් හරිම විස සහිතයි කෑමට නම් සුදුසුම නැහැ . ඉතින් ඔබ තුමා ගෙනඑන මෙවැනි වැදගත් වීඩියෝ තුලින් අප දැනුවත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි .

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr Місяць тому

    Thank you Doctor. Good lesson 👍.

  • @serimaserima2019
    @serimaserima2019 2 роки тому +4

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු වේවා ❤️🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 роки тому +3

    දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

    • @linalll1646
      @linalll1646 Рік тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @chamarachamara4175
    @chamarachamara4175 Рік тому +2

    මගේ දුව දැනට මාස එක හමාරක් විතර ඉදලා බඩේ දකුණු පැත්තේ යටින් කැක්කුම ඇති බව නිතර නිතර කියනවා.බෙහෙත් ගත්තට අඩු නෑ.x ray කලා.බඩේ ගැටිති වගේ කියලා කිව්වා.ගල් තියෙනවා කියලා කිව්වා.ඒත් හරි උත්තරයක් නෑ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому

    බුදු සරණයි පිං වත් වෛද්‍යතුමාට. සුභම සුභ වෙසක් මංගලයක් වෙිවා තෙරැවන්සරණයි .🙏🙏

  • @shankularathna1154
    @shankularathna1154 2 роки тому +4

    ස්තුතියි වෛද්‍යතුමනි, 🌹🌹

  • @hasinisansala3116
    @hasinisansala3116 4 місяці тому

    ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීම ට

  • @komarikk1394
    @komarikk1394 2 роки тому +4

    තෙරුවන්ඝරණයි ඔඛතුමට 🙏

    • @seeta164
      @seeta164 2 роки тому

      Danuwatha kalata 🙏🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ට ඔබතුමන්ට ...තෙරුවන් සරණයි .

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 Рік тому +1

    FYI, your verbal calculation disputed the calculation on the screen. Please refer to 12:39. Thanks.

  • @Chandimawijewardhana-ce1nu
    @Chandimawijewardhana-ce1nu 2 місяці тому

    Mama dn pregnant wela masa6k wenwa doctor.ekapara kondai badai kekkuma hedila hospital admit kala.doctorla qwa මුත්‍රාශයේ galak tiyanawa kyla.baba inna nisa behet denna ba kynawa.painkillers witharai denne doctor.wathura bonna kyla tamai kynne wathurath godak bonawa.ekata mokada krnne doctor piliyamak labadenna.godak pin oba thumata🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 2 роки тому +1

    දැනුවත් කිරිමට පිං වැදගත් වැඩසටහනක්.

  • @janatj3030
    @janatj3030 2 роки тому +3

    දැනූවත් කලාට ස්තුතියි💙💚💛🌺

  • @kavishansasindu8083
    @kavishansasindu8083 4 місяці тому

    Doctor mata dan aurudu 3 vithara idala kone dakunu paththen kakkumak thiyenawa eka welawakata godak wedanawak dannawa idan inna ba goda welawak mata dana ganna puluwanda eka wakugadu prashnayakda wakugadu kansar ekata goduru welawa mata pilithurak danawada plz 🙏

  • @bandaranayake441
    @bandaranayake441 2 роки тому +5

    සර්...මටත් නිතර නිතර ගල් හැදෙනවා..දැන් එක දිගට අවු සැරයක් වෙග් අවුරුද්දක් ඇර අවුරුද්දක් ඔපරේෂන් කරනවා..ඒ ඇයි

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому

    ඔබතුමාට ගොඩක් පින්

  • @dananjaya2623
    @dananjaya2623 2 роки тому +3

    Thank you Dr, all the best

  • @HJk-uw9em
    @HJk-uw9em 5 місяців тому

    Taruwan saranai ubatumata no danna karunu goodak danagathta 🎉

  • @SDMusic197
    @SDMusic197 2 роки тому

    වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому

    Sthuthi sir denuwath kirima sambandawa

  • @umeshikasupunsara4711
    @umeshikasupunsara4711 3 місяці тому

    Samanyn masa 2k wage witin wita me kakum danen puluwnd doctor

  • @nawodyaharshani259
    @nawodyaharshani259 Рік тому

    Obathuma hodin pahadili karanawa. Bohoma sthuthi

  • @selvasaree228
    @selvasaree228 2 роки тому +23

    ආයුබෝවන්. මටත් මේ දවස් වල දැන ගන්නම හිටිය දෙයක්. මටම නිසා දෝ කියලත් හිතෙනවා. ☺️. ස්තුතියි ඩොක්ටර් ඔබ‍ට ජයවේවා 🖐️

    • @indraniperera2983
      @indraniperera2983 2 роки тому +1

      ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට ,,

    • @sanjeewaniefernandofernand7284
      @sanjeewaniefernandofernand7284 Рік тому

      Mamath hoyamin unna deyak.
      Sthuthi kranna wachana ne. Godakma, godak sthuthi.

  • @dnwnewsmix7924
    @dnwnewsmix7924 Рік тому

    Kohomada dngnne hadunama monawada roga ලක්ෂණ .😊

  • @upalijayamanne-sw3ck
    @upalijayamanne-sw3ck Рік тому +1

    Thank you very much for your information

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Рік тому

    Pls let me know where to buy Apple Cider Viniger in Sri Lanka. Thx Budusarani

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 7 місяців тому

    ඩොක්ට මම රේසර් කිරනකි .තුම්පාරක් කරා මම කුවෙට් ඉන්නෙ නැ වතත් එය..මතුවේලා බෙහෙත් .බොනවා මේ .බෙහෙත් හොඳයි ද uralyt,,u ,cystone,, silosin ,,,rowatinex,,,roxnln,,,,මේ බෙහෙත් බොනවා..මේසම්බන්දව දදැනුවත් කලාට ඩොක්ට ඔබට ස්තුතියි

  • @kalpanadilshani3784
    @kalpanadilshani3784 7 місяців тому

    Wakugaduwalai muthra walai athiwena gal walata kanna hoda naty kama list ekk dennk doctor

  • @hasinisandeepani9695
    @hasinisandeepani9695 Рік тому +1

    Thank you doctor budu saranai🙏❤

  • @ranirania738
    @ranirania738 2 роки тому +2

    ගොඩක් හොදයි ස්ර් ඔයා බුදුසරණයි ජේසු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому

    ගොඩක් ස්තුතියි. වෛද්‍ය තුමනි.

  • @warunadabare6217
    @warunadabare6217 6 місяців тому

    රාබු හා අලිපේර ඔක්සලේට් බහුලද.

  • @tharushamadhushan9030
    @tharushamadhushan9030 2 роки тому +1

    Puluvnng soy protein gana video ekak karanna.estrogen homone tiyana nisa 200g davasata milk hadala bonna hoda nadda

  • @KPDSGunawardhana-gs7eh
    @KPDSGunawardhana-gs7eh Рік тому

    Pithasaye gal walata Hethuwa ha kema monawada doctor pl...

  • @sandil6595
    @sandil6595 Рік тому

    Matat waku gaduwala gal thiyanawa eya nathi kara ganne komada kiyala danna puluwada?hoba thumata godak pin sidda wennawaa

  • @bhagyapeiris1937
    @bhagyapeiris1937 2 роки тому

    ඩොක්ටර්, ලංකාවේ මිලදී ගන්න තියෙන සෝයා සෝස් ගැන පැහැදිලි කිරීමක් කරන්නකො

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Рік тому +2

    දීර්ඝායුෂ

  • @GayanPradeep-e9u
    @GayanPradeep-e9u 5 місяців тому

    doctor මම වතුරත් හොඳට බොනවා. ඒත් මට නිතර නිතර මූත්‍රා දැවිල්ල ඇතිවෙනවා ඒ ඇයි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому

    බොහොම පිං ඔබතුමාට

  • @mirandaalgame2491
    @mirandaalgame2491 3 місяці тому

    Thank you Doctor God bless

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 роки тому +1

    Thank you very much for the great information.

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @kamala835
    @kamala835 2 роки тому

    Doctor obatumata godak pin api denuwath karanavata budusaranai

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 Рік тому

    ඩොක්ට මල පහා සමඟ ගල් පිට විය හැකිද

  • @nayanakachthi5071
    @nayanakachthi5071 2 роки тому

    Sar vitamin e karal bona eka hodaida bonawanam kohomada pawicchi karanne budu saranai sar

  • @Sasi_boy
    @Sasi_boy Рік тому

    Doctor, mage urine test ekakin calcium oxalate pew thiyenawa kiyala hamba una..mata idiyedi muthra gal athi wenna puluwanda aniwaren ?

  • @chandrakanthi3162
    @chandrakanthi3162 Рік тому

    👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 cyprus budu saranai obathumata.

  • @WarunaAwanthi
    @WarunaAwanthi 11 місяців тому

    Thanks sir nataa denn hedilaaa thiyenn St scen karaa

  • @darshmadu7224
    @darshmadu7224 Рік тому

    පිං ඔබ තුමාට❤

    • @kaviya763
      @kaviya763 Рік тому

      පිං කියන්න මොකටද යකො youtube thiyenne දැනුම බෙදාගන්න.හැම එකටම පින් කියන්න එපා ගොබ්බයො😂

  • @Crazytv-u4i
    @Crazytv-u4i Рік тому

    Bohoma sthutui. Danuwath kerema.
    Oba thumata. Suba dawasak

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 Рік тому

    මට තව දෙන ගන්න ඕන ඩොක්ටර් වැටීමකදී ඇතිවන අස්ථි බිදීමක් කඩඉමක් ඇති උනාම වයසක් කෙනෙක් නම් ඉක්මනින් කැල්සියම් බදිඉමක් ඇති වෙන්නේ නෑ

  • @wema4141
    @wema4141 2 роки тому

    ඹබ.තුමාට.ස්තුතියි.ඩොක්ට.ඹබ.තුමාට.පිං.අපව.දැනුවත්.කරාට

  • @chandi4564
    @chandi4564 2 роки тому

    godak pin mamath me welawe kuwet eke muthra pariksanayak kara muthra wala le thiyanawa kiwa gal thiyana bawai kiwe scan karanna kiwa

  • @walterdesilva9145
    @walterdesilva9145 2 роки тому

    Pl CĶD stage 5 ayata sudusu ahara vistharayak denna pl

  • @ChathuCraft_20
    @ChathuCraft_20 Рік тому

    Doctor මුත්‍රා කිරීමෙන් පසු ගොඩක් මගේ යටි බඩ ප්‍රදේශය රිදෙන්න ගන්නවා.ඒකට හේතුව මෙයද

  • @SamanRoopasingha
    @SamanRoopasingha 7 місяців тому

    mata me kiyana lede thiyenawa eth mama widesa rataka inne mama mokada karanna ona

  • @anulabathi6088
    @anulabathi6088 2 роки тому +1

    Thanks doctor godak pin budu saranai oyaata 🙏🙏🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому

    සරනයි බුදුසරණයි ❤❤

  • @gayalgeethanjana
    @gayalgeethanjana 2 роки тому

    ක්ලෝරීන් සහිත ජලය පානය කිරීමෙන් ගල් හැදෙනවද?

  • @zulfiqar294
    @zulfiqar294 2 роки тому

    Oba tumata godak pin.apiwa danuwath kereema nisa.

  • @lombas5157
    @lombas5157 Рік тому

    මෙකෙ දෙවනි Video එක තියෙනවද? තියෙනවනම් link එක දාන්න පුළුවන් ද Doctor.

  • @fgjjgf2902
    @fgjjgf2902 2 роки тому

    Watina denuwath kiremak obatumata niduk nirogi dirgausa lebawa

  • @NamalKumara-p5s
    @NamalKumara-p5s 8 місяців тому

    සමිකරණය වැරදියි, මඤ්ඤං වෙලා යනවා

  • @surangabro3914
    @surangabro3914 Рік тому

    Doctor මම වතුර 5L දවසකට බොනවා.නමුත් මුත්‍රා කරපුවාම පොඩ්ඩක් දැවිල්ල ගන්නවා.මොකක්ඳ හේතුව

  • @zmfaree8379
    @zmfaree8379 2 роки тому +3

    Thanks dr

  • @warunakumara7671
    @warunakumara7671 2 роки тому

    sir plz guide how to reduce belly fat plz do a program about it guide us wtz the most suitable way to do it

  • @අමීන්
    @අමීන් 2 роки тому +1

    ආයුබෝවන් ඩොක්ට🌹 මගේ වම් පැත්තේ මූත්‍රා ගල් ඇත අවුරුදු 5 කලින් මිලිමීටර් 5 ගල් තිබුනා දැනුත් වම් පැත්තේ යටිබඩේ රිදෙනවා ඒවාට පිළියමක් කියන්න

  • @nadeeshamaduwanthi407
    @nadeeshamaduwanthi407 Рік тому

    ගර්භනි කාන්තාවන්ට මේම රෝගයෙන් ඇති බලපැම පැහැදිලි කරන්න පුලුවන්ද සර් ?

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому

    Oba tumata godak pin dirga au lbawa

  • @nilanthirenuka6111
    @nilanthirenuka6111 2 роки тому +2

    Thanks doctor

  • @villain7601
    @villain7601 Рік тому +1

    බර 30න් නේද බෙදන්නෙ
    ඉතකොට 30kg බර කෙනෙක් 30/30 = 1L නේද 💔අැයි 2L කිවුවෙ???

  • @fazeelmohamed6740
    @fazeelmohamed6740 10 місяців тому

    Tr are lots mafia doctors srilanka. Such a wonderful person thanks ❤

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 7 місяців тому

    ❤❤❤ Thank you ....

  • @shehandilsara3918
    @shehandilsara3918 2 роки тому

    බර කිලෝ වලින් අරන් 30 බෙදපූ ගන වැරදී නෙද?

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 місяці тому

    👏👏තෙරැවන් සරනයි ඔබ තුමාට