Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම වටිනා කම කියන්න බැරි වීඩියෝ එකක්...... ස්තුතියි ඩොක්ටර්... ඔබට නිරොහි සව දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා......
❤❤❤❤මමනමි සතියට දෙපාරක් හදනවා නවුඩුහාල් බතට.හැබැයි රැකැමට පෙල්ගාද්දීයි ටිකක් කනවා. බුදුන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
අමිමෝ පොල් සම්බෝලයි රතුබත් කන්න මම නමි හරිම ආසයි දැන් .අපි කොයිතරම් කෑම .සමිබන්ධයෙන් දැනුවත් සිනි වෙනුවට රටඉදි නිවරදි සෞඛ්‍ය ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කිරීම සදහාම වෙන්වූ වැඩ සටහනක් වශයෙන් හදුන්වා දෙන්න පුළුවන් ස්තූතියි වෛද්‍යතුමනි තෙරැවන්සරණයි ✍️✍️✍️👁️👁️👁️🙏🙏🙏👍👍👍❤️❤️❤️
අපි ඉතිං තෙලෙන් මලවලා කිරෙන් තම්බලානෙ කන්නෙ, ලෙඩ රෝග වැඩියි ඉතිං, ගොඩක් ස්තුතියි ඔබ තුමාට
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. දැනුවත් කළාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🇱🇰🙏🙏🙏👍
අප වෙනුවෙන් ම මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන. ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless
පොල් සම්බෝල නම් හැමදාම එක වේලකට කෑවත් ප්‍රස්නයක් නම් වෙන්නෙ නෑ,, හෙළවෙදකමට අනුව පාරම්පරිකව සම්බෝල කියන්නෙ ඖෂධ ගුණයෙන් සසිරි ආහාරයක්,, වර්ථමාණයෙ කන විකෘති ආහාර රටාව හින්ද තමයි මිනිස්සුන්ට 70%ක් බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරුවෙන්නෙ,, අනිත් දේ තමයි සම්බෝල,කෑමෙන් ඇඟට ඇතුල්වෙන විස සහිත සංඝ්‍යක විශාල ප්‍රමානයක් ඉවත් වෙනව,, ඒවගේ දේවල් බටහිර විද්‍යාවෙන් කියන්න යන්නෙ නැහැ,,ඒත් බටහිර සමාජයතුල දැන් බහුලව පොල්,සහ තෙල් විවිද ක්‍රම මගින් ආහාර වලට ගන්න දැඩි උනන්දුවක් තියනව. ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ ලංකාවෙ පැවති පෙරදිග ආහාර රටාව. ඔබතුලා හරිනම් කරන්න ඕනි පවතින විකෘති ආහර පිලිබඳ දැනුවත් කරන එක. පාන්පිටි ආහාර කෑම ලෙඩ වලට ප්‍රධානම හේතුවක්,, ඒ වගේම පොල් තෙල් කියල ෆාම් තෙල් ආහාර, නොයෙක් විශ සහිත රසකාරක, වගේ දේවල් ගැනත් කිව්වනම් වඩාත් වටිනව.
You are well said.🌹🌹🌹🤔🤔🤔🤔🤔
Ubala wage gobba minissu dahas ganan lankawe bihi wewa.. lankawe minisunge badawal tika dekkama penwa polwala pratipala.. wena ratawala pol thel use karanne kanna nwe..
CricketMaatch
Boru
Kk
අතක් පයක් හොල්ලන්නෙ නැතුව පුටු රත්කරන එවුන් ගානට මැනල කාපල්ල...මහන්සි වෙන මිනිස්සු කෑවට මොනවත් වෙන්නෑ...
නිරෝගී ව ජීවිතේ ගෙනියන්න ඔබතුමාගේ වීඩියෝ ගොඩාක්ම වටිනවා ස්තුතියි ..
දැනම ගොඩක් වටිනවා thanks
මමපොඩිකාලෙ ඉස්කෝලෙ ගියේ අම්මා හදල දෙන දිය බත් කාල පොල් දාල හදන ඒ බත් හරිම රසයි ගුනයි ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑවෙ පොල්සම්බල් සහ බත් ඉත්න් දැන් මට අවුරුදු 50 ක් වෙනව නිරෝගිමත් ශරීර සවුක්‍ය ක් තියෙනව තාමත් මගෙ කෑමවේලට මම බොහෝ අවස්තාවල පොල් සම්බල් දියබත් එකතුකරගන්නව
අනිවාර්යයෙන්
@@nihalsurasingha567 ඔබත් එසේමද
පොඩිකාලේ පොල් ගාද්දි කාපු පොල් ගැන කියන්න හිරමනේට කතා කරන්න පුලුවන්නම් කියයි අපි නිතරම කැවේ සම්බෝලෙ" අදටත් පුරුද්දට කන්න හොයන්නෙම සම්බොලෙ හාල්මැස්සො බැදුම පොල්තෙල්"කැව තරම් වඩේ බැදපු තෙල් බත් එකට දාගෙන කලා තියෙනවා හැබැයි ඒ කාලේ ඉහෙන් බැස්ස රෝගයක් තිබුනේ නැ
අපිට deanata weadiyeanma keaweannea pol eaka leadakwath neaa
No😮sangithe
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ අද video එක ගොඩක් වැදගත් උනා ❤😊 Doctor කියනකම්ම දැනන් ඉදියෙ නැ ❤
ඔබතුමා නොදන්න ගොඩාක් දේ කියලා දෙනවා. ඔබතුමාට ගොඩක් පින් 👍
මම අවුරුදු 73 ක වයසක පුද්ගලයෙක් ගේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව මම ඔබට සුබ පතන අතර රටේ පමණක් නෙවේ ලෝකය හැම ගොඩක් මිනිස්සුන් දැනගන්නට කැමති විෂයක් තියෙනවා මොකක්ද මේ alcohol කියන්නේ මොකක්ද araku සහ wishky කියන්නේ මෙහි දෙකේ තියෙන හානිකර තත්ත්වය කුමක්ද අරක්කු බිව්වට වැඩිය විස්කි බිව්වාම හොඳද මොකක්ද what is the difference between විස්කි සහ අරක්කු
නඳ වෙන්න ගහලා බුදු වෙන්න ඉන්න අංකල් 😅😅😅
අපි පොඩි කාලෙ වැඩි පුර කැවෙ සම්බෝල සහ කිරි හොඳි හැබැයි ඉගෙන භාහින ලඩාක් හැදිලා නැහැ දැනුවත් කිරීම හොඳයි ඉස්තූතියි
පොඩි කාලේ යකඩ කෑවත් මොකුත් වෙන්නේ නෑ වයසත් එක්ක තමා ලෙඩ එන්නේ
මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ පොල්, පොල් තෙල් , මස් කාපු නිසා නෙවෙයි , පැනි රස හා පාන් පිටි , අලි බත් පිගානක් කන නිසා
වැදගත් දෙයක් ගැන කියලා දුන්නාට බොහොම ස්තුතියි. 🙏👍❤
ස්තුතිය ඔබතුමාට ලන්කාවට ගියාම වැඩිපුරම කන්නෙ පොල් සම්බෝල ඩුබායි වල කොහොමරවත් ගේන්නෑ
වෙෙද්‍ය තුමනි!බොහොම පින්.වටිනා අ අදහස් ටිකක් .ගෘහණියන්ට හරිම වැදගත්
Duma ngena turu pol thell ටික රත් කරන එක නිතර සිදුවන වරදක් බව dan වැටහෙනවා oba Thumata thanks ...
තෙරුවන් සරණයි වෛද්‍ය තුමණි බෙහෙවින්ම ස්තූතියි . අදත් මෙි වැඩසටහන මගින් බොහෝ වැදගත් දේ දැනගැනීමට හැකිවුණා . 🙏 🙏
නිර්ලෝභීව දැනුම ලබා දීම කෙරෙහි ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි ❤
ගොඩක්ම වැදගත් කාර්යයක් 🎉 ස්තූතියි 🎉 හැබැයි බුදු සරණයි දෙව් පිහිටයි. SMS එකෙන් 🎉
@@Anurabsatharasinghe.7.දැන් ඇඌචෙඈඈඇආ
@@Anurabsatharasinghe ඈcw...
Thank you Doctor. Denuwath karata godak pin. Budusaranai ❤ ❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊
ස්තූතියි. වෛද්‍ය තුමනි. සුවැති. දිවියක්. ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
අනික තමයි පොල් කෑම අඩු කරන්න ගහම මේ වගේ ගේම් වලට ආදාර කරන්නත් ඔය ෆාම් තෙල් කාරයො මාරම තල්ලුවක් දෙන්නෙ..ඔබ තුමා බටහිර ක්‍රමේට ලංකාවෙ ආහර රටාව විග්‍රාහ කරනවට වැඩිය හොඳයි ලංකාවෙ ආහාර රටාව ගැන දැණුම ලබාගෙන ඒක විග්‍රහ කලානම්,, මං හිතන්නෙ ඔබ ලාංකිකයෙක් වෙන්න ඕනි. ඔබ අද්‍යාපණ දැණුම කොටු කරගෙන ඉන්න බටහිර රාමුවෙන් එලියට ඇවිත් රටේ පැවති ආහාර රටාව ගැන දැණුවත් කලානම් ෆ්හවත් වටිනව. ගොඩක් පොෂණ වෛද්‍යයවරු වැඩ කරන්නෙ බටහිර සමාගම්වල න්‍යායපත්‍රවලට,, මේක පොඩි ආදරණීය චෝදනාවක් කියල හිතුවත් කමක් නැහැ.
I fully agreed🌹🌹🌹🤔🤔🤔🤔it should be tally with our pattern
කප්රුක
මෙහි එහෙම කිසිම දේශිය ආහාර රටාවට වෙනස් දෙයක් නෙවෙයි කියන්නෙ . බයලොජි, නර්සිං මෙඩිසින් නියුට්‍රිෂියන් පිලිබඳ දැනුමක් නොමැති අයට නොයෙකුත් දේවල් හිතෙනවා. මේතුමා මේකියන්නෙ බටහිර දේවල් නොවේ කියන්න ත් බැහැ. මොකද මේවාගේ කිලෝ කැලරි ගනන් හදන්නෙ බටහිර ක්‍රමයකින් තමා. මෙිවා ආයුර්වෙිද දේශිය ක්‍රම වලින් නොවෙයි. මට හමුවන හුඟක් අය තඩි බත් පිඟානක් එක්ක පොල් සම්බෝල කාලා පසුව දියවැඩියාව ට පත්වුන අය. ඒකට හේතුවසම්බෝලමත් නෙවෙයි සම්බෝල සමග ගත් අධික කාබෝහයිඩ්‍රේට් පුමානයයිි..ඒනිසා විද්‍යාත්මක ව සොයාගත් දේට දොස් නොකියා නොදන්නා දේ තේරැමි ගන්න උත්සාහ දරන එක තමා මට නම් හොඳ.මෙික මම නොදන්නවාමනෙවෙයි. මම හෙදියක් . ඒනිසා මම එකඟය් මෙතුමා කියන දේට
පොල් ,පොල් තෙල් , අඩංගු සෑම දෙයක් ගැනම, පොල් වල ඇති වටිනාකම , ඒ තුලින් ආහාර සකස් කර ගන්නා වඩාත්ම නිවැරදි ක්‍රම පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සියළුම දෙනාට පහසුවෙන් තේරැම් ගත හැකි විස්තරාත්මක ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තූතියි෴
අපේ ආච්චි සිය අම්මා තාත්තා ගමේ මිනිස්සු වැඩි පුරම හැම වේ ලකටම වගේ පොල ් සහිත කැම ගත්තෙමමත් අත් දැකීමෙන් දන්නව පොල්තෙල් කද්දී මළ බද්ධ ය ඇතිවීම අඩුයි. අපේ වැඩි හිටි අයට පොල්තෙල් කද්දී හැදෙන ව කියන ලෙ ඩ තිබුණේ නැතෙරුවන් සරණයි!
ඇත්ත
බෙහෙවින් ස්තුති ...දීඝායු වේවා !!
ඔබ ලබන ආත්මේ පඩිවරයකු වී ඉපධේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් බොහෝම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
, පස් බහ
මම පොල් සම්බෝල වලට ඇබ්බැහි වෙලා දැන් හැමදාම කනවා.
දීගොඩ කුමාර දෙව් සුව සේවය යූ ටියුබ් නාලිකාවෙන් කීව සෑම දිනකම ආහාර ගැනීමෙන් පසු පෙල් තේ හැන්දක් පානය කරන්න විවිධ රෝග සුවපත් වෙනව කියල.
පොල් තෙල් තේ හැන්දක් පානය කරන්න.
දීගොඩ කුමාර මහත්තයා කීවේ ඇත්ත💯💯💯
ඔබතුමාට බොහොම ස්තුතියි
❤❤❤...ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි.... ❤❤❤..
Thalethel bawitheya sudusude
Godak watina deyak ඔබතුමාට නිරෝගී සුව
ගොඩාක් ගොඩාක් පිං වෛද්‍ය තුමනි ❤❤❤❤
වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏🇶🇦
මම න රතු බත් එක්ක මාලු හොදියි පොලසම්බෝලයි ආසම කෑමක් අම්මෝ ඒකෙ රඩ
ඉදිරිපත් කිරිම අගයමි
සුභ උදෑසනක් වේවා🇩🇪ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. මම කාලයක් තිස්සේ Vegan diet කන එක්කෙනෙක්. තවද Intermittent Fasting diet කරනවා. මට වයස අවුරුදු 66 . හැමදාම kg 48 50 බර පවත්වා ගන්නවා. අවුරුදු තුනකට පළමුව stants දෙකක් දැම්මා ජර්මනියේ දී. මට කවුරුවත් කිව්වෙ නෑ මේ ක්‍රමය කරන්න කියලා.Raw Vegan diet ගැනීමෙන් ඇතිවෙන වාසි සහ අවාසි දැනුවත් කරන්න කරුණාකරලා.🇩🇪🇩🇪🇩🇪
Thankss
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි අපිව දැනුවත් කිරීමට හොඳ දේශනයක්
අපව දැනුවත් කල ඔබ තූමන්ට බෝහෝමත්ම පීන් වෛද්‍ය තූමණි 🙏🙏🙏
These good comments should go to your parents. God bless u doctor.
පුතාට තෙරුවන් සරණයි!!! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒ වාගේම ඉතා අගනා පාඩමක්.හැමදෙනාටම වටින මාත් සොයමින්සිටි දේශණයක්. දොස්තර මහතාණෙනි. ඔබ තුමාට ජය වේවා.
Oqp
😂
ua-cam.com/video/tl6_3tzjCNg/v-deo.htmlPlease lessen to this valuble message too
Yes
පුතා ට බුදුසරණ යි
ස්තුතියි ඔබ තුමාට කට පිනවන්න ගියාමා ඒ පිනවන ගානටත් වඩා රොගි වීමෙන් වේදනාවන් උහුලන්න වෙනවා
ඉතා වටිනා කරුනු රැසක් ලබා දුන් ඔබට සුවැති දිවියක් ලැබේවා!!
වටිනා උපදේශයක්.ඔබ තුමාට බොහොම ස්තුතියි.. ❤❤❤❤
ගොඩාක් වටිනවා..බොහොම පින්..තෙරුවන් සරණයි .නීරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏
Doctor ,video එක ගොඩක් වැදගත්. Thankyou
ස්තුතියි ඔබ තුමාට. හොඳික් දැනුවත් බ උනා. බුදු සරණයි
Kanna deyak nathi wenawa oya kiyana widihata 🌴 kirith hoda naththan
අන්න අර වන්නකු doka කියන්නේ sambole ඕනතරම් කන්ඩ කියලා
Director ,ow වන්නකු කියනවා දවසගානේ පොල්සම්බෝල කන්න කියල
ඒක වෙනම diet technique එකක් නේඑයාගේ plan එකේදි carbohydrates ඉවත් කරලා තියෙන්නේඑයාගේ plan එක කරනවා නම් ඒක විතරක්ම කරන්න ඕනි අනිත් diet plan එක්ක කවලම් නොකරවන්නකු plan එක එක්ක carbohydrates ගත්තොත් නම් මාස 2 කින් heart attack ෂුවර් 😂
😂😂😂😂😂
CT😢hc
@@dulanganishshanka1784by b CT CT😊,: by
සුභ උදෑසනක් ඔබතුමාට! හරිම වැදගත් video එකක්, ඒ වගේම නොදැන සිටී කරුණු ගොඩක් ලබා දුන්නාට ස්තූතිය!!! Olive oil ගැනත් video එකක් කරන්න.
ඔලිවි ඔයිල් හොද නැද්ද කෑමට අනේ ඩොක්ටර් ඒ ගැනත් video එකක් දාන්නකො
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
ගොඩක් ස්තුතියි සර් පිටි කල පොල් කිරි ගැන පැහැදිලි සඳහනක් කරන්න පුලුවන්ද මොකද පිට රටක ඉන්න අපට පිටි කල පොල් කිරි තමයි ගොඩක් පාවිච්චි කරන්න වෙන්නේ
Ehanm wadi kal hodin inna wena ekak ne yaluwa...denma nathara kranna please
බොහොම ස්තූතියි
@@strangerboydi8827 ඇයි ඒ
පොල් යන්ත්‍රටකට දමා, පිටි කරනවා, හොඳයි.
ඉතාම වටිනා තොරතුරු ... ස්තූතිය ..💛💚
බොහෝ වැදගත් කරුණු බොහොමයක් ඉදිරිපත් කිරිම ගෘහනියක් ට ඉතා වැදගත්.ඔබතුමාට තෙරුවන් සරණයි...
පොල්කිරි වෙනුවට සෝයාකිරි භාවිතා කිරීම පිලිබඳ Video එකක් ගේන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි නිෂ්පාදනයක් වෙළඳපලට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..
ස්තූති හොඳ පැහැදිලි කිරීමක් ..
බොහෝම ස්තූතියි හරිම වැදගත් ❤
As per my knowledge you can eat anything you want as long as you are doing exercise at least 4days in week
ස්තුතියි . ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්
අගනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි
Lunukudu. Sini asit. Komarika. Kohobakola weralu kola. Karapincha. Sudulunu
තෙරුවන් සරණයි වෛද්‍ය තුමෙනි රටවල් වල ගොඩාක් පොල් ගෙඩි නැහැ තියෙන්නේ පොල් වලින් සකසා ගත් ඩෙසිකට් කියන පොල් කෑලි ඒවා වලින් තමා අපි පොල් සම්බෝල හදා ගන්නේ අනික් මැගි පොල් පිටිකිරි ඒවා ගැනත් පොඩ්ඩක් තේරුම් කර දෙන්න පුලුවන්ද මම නම් මුලු වීඩියෝ එක බැලුවා ගොඩාක් වටිනවා අපි පිටරට ජීවත් වෙන නිසා ඔබතුමාගේ සෑම දෙයක්ම බලනවා වැදගත් වටිනා දේවල් ඔබතුමාටත් නිදුක් නීරෝගිමත්ව චිරාත් කාලයක් වෛද්‍ය සේවයේ රැදී සිටින්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා
වරදක් නෑ .
ගොඩක් හොඳ නිවැරැදි පැහැදිලි කිරීමක්👍👍👍
අපේ ගෙවල්වලනම් අතුරුපසට කන්නෙත් පොල් බෑය😊😊
ගොඩක් ස්තුති oba thumata puluwannam kiyanna sir pitikala polkiri bavitha karana akaraya thanks
ස්තූතියි ඔබතුමාට
බොහෝ අගෙයි දොස්තර මහත්තයෝ තව පොල් පැල ටිකක් සිටවමු ❤
Harima watina desanay labuna tanks obatumata
Nodanna deyak therum kara dunnta oba thumata bohoma pin theruwan sranny.....
Dr oba thumata bohoma pin. Suwapath wewa!
ඔබට බොහොම ස්තූතියි ඩොක්ට. ඔබට තෙරුවන් සරණයි.
Thank u doctor. Pol blend karala kiri gannawanam eka hoda nadda
👍 හොද පැහැදිලි කිරීමක්. 🙏
ගොඩක් ස්තුති ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏
පොල් නිකං කාපල්ල ඒක මරු, 😂😂😂❤
ඔබටත් සුවැති දිවියක්ම වේවා අද video එක very informative 😊
Sthuthi obathumata mewani danumaklabadun demawpiyantath gurwaruntathDeergayu prarthana kara gethara obathumatath itha atharayen suwathi deviyak prarthanakaranawa. Budusarani. 🙏❤
Thanks obata wadagath videyo akak danuwath kalata...
Goda wedagath video ekak stuthiy sir 🙏🙏🙏👍🏼
ගොඩක් වටිනා දැනුවත් කිරීම ක් 👍👍
Mkfabriuug
බොහෝම ස්තූතියි!
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඩොක්ටර්. තෙරුවන් සරණයි ඔබට ⚘❤🙏
ඔබට බොහොම ස්තුතියි 😊
Budusaranai siyalu devi pihitai obathumata
Pahadili karapu eka nam godak watinawa.. Thank you.. Meke 100g walata wedi neda doctor..
ඹබටත්.නිරෝගි.මත්.දිර්ඝ.අායු.වෙිවා
Miris thunapaha kaha
අවශ්‍යම video එකක් Dr බොහොම ස්තුතියි ඔබට, Dr දැන් ආහාර පාලනයේදී මේද වැඩිපුර අඩංගු diet plan ජනප්‍රිය වෙලා තිබෙනවා, ඒක ශරීරයට සුදුසු ද කියා දැනගන්න කැමතියි, fatty liver ඇති කෙනෙක් මෙය නොදැන කලොත් සෞඛ්‍ය මය ගැටළු ඇතිවේද Dr, හැකිවිටෙක මෙය පහදා දෙන්න , ඔබතුමාට දීර්ගායු වේවා!
Godak hodai Aaaaa danuwath kirima Obathumata godak pin 🙏🙏🙏
තෑන්ක්යූ සර් අපිව දැනුවත් කලාට බුදු සරණයි
Biththara yogat. Mipani naranpanaya sawu. Baragan put. Delum. Komadu. Itteshan gotukola parippu. Polkola.
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට
Harima watinama widiyowk dokta obata isthuthi
Very useful program. Thank you. Learned a lot of things that I didn't know.
Godak hodai namuth ara vaakya kandyak abasanaye susegaala saddayak enne anna eka tikak kanata apahasui.....(obata theruvan saranai...)
බොරු කයිවාරු නැතිව ඉතාම පැහැදිලිව අපගේ දෛනික ආහාර සකස් කරගැනීම සඳහා අවශ්‍ය දැනුම විද්‍යාත්මකව ලබාදෙන ඔබතුමාගේ වීඩියෝ මම නොවරදවාම බලනවා.ඉදිරි දිනක හැකිනම් Microwave උදුන් භාවිතය පිළිබඳවත් වීඩියෝවක් කරන්න පුළුවන් නම් ඉතාම ප්‍රයෝජනවත් වේවී.Microwave oven ගැන විවිධ කතා කියනවා එමඟින් කෑම රත්කිරීම නිසා පිලිකා වැලඳීමට ඉඩ තිබෙන බවට ආදි වශයෙන්.කරුණාකර ඒ ගැන පැහැදිලි කිරිමක් කරන්න.ඔබ තුමාට අපගේ ඉමහත් ස්තූතිය පිරිනමන අතර ධෛර්යය හා ශක්තිය ප්‍රාර්ථනා කරමු!
hari watina vidio ekak theruwan saranai
godak stuthi,,,, Hoda Pahadilikirimak. 🎉
ඇත්තටම වටිනා කම කියන්න බැරි වීඩියෝ එකක්...... ස්තුතියි ඩොක්ටර්... ඔබට නිරොහි සව දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා......
❤❤❤❤මමනමි සතියට දෙපාරක් හදනවා නවුඩුහාල් බතට.හැබැයි රැකැමට පෙල්ගාද්දීයි ටිකක් කනවා. බුදුන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
අමිමෝ පොල් සම්බෝලයි රතුබත් කන්න මම නමි හරිම ආසයි දැන් .අපි කොයිතරම් කෑම .සමිබන්ධයෙන් දැනුවත් සිනි වෙනුවට රටඉදි නිවරදි සෞඛ්‍ය ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කිරීම සදහාම වෙන්වූ වැඩ සටහනක් වශයෙන් හදුන්වා දෙන්න පුළුවන්
ස්තූතියි වෛද්‍යතුමනි
තෙරැවන්සරණයි
✍️✍️✍️👁️👁️👁️🙏🙏🙏👍👍👍❤️❤️❤️
අපි ඉතිං තෙලෙන් මලවලා කිරෙන් තම්බලානෙ කන්නෙ, ලෙඩ රෝග වැඩියි ඉතිං,
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. දැනුවත් කළාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🇱🇰🙏🙏🙏👍
අප වෙනුවෙන් ම මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන. ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless
පොල් සම්බෝල නම් හැමදාම එක වේලකට කෑවත් ප්‍රස්නයක් නම් වෙන්නෙ නෑ,, හෙළවෙදකමට අනුව පාරම්පරිකව සම්බෝල කියන්නෙ ඖෂධ ගුණයෙන් සසිරි ආහාරයක්,, වර්ථමාණයෙ කන විකෘති ආහාර රටාව හින්ද තමයි මිනිස්සුන්ට 70%ක් බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරුවෙන්නෙ,, අනිත් දේ තමයි සම්බෝල,කෑමෙන් ඇඟට ඇතුල්වෙන විස සහිත සංඝ්‍යක විශාල ප්‍රමානයක් ඉවත් වෙනව,, ඒවගේ දේවල් බටහිර විද්‍යාවෙන් කියන්න යන්නෙ නැහැ,,ඒත් බටහිර සමාජයතුල දැන් බහුලව පොල්,සහ තෙල් විවිද ක්‍රම මගින් ආහාර වලට ගන්න දැඩි උනන්දුවක් තියනව. ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ ලංකාවෙ පැවති පෙරදිග ආහාර රටාව. ඔබතුලා හරිනම් කරන්න ඕනි පවතින විකෘති ආහර පිලිබඳ දැනුවත් කරන එක. පාන්පිටි ආහාර කෑම ලෙඩ වලට ප්‍රධානම හේතුවක්,, ඒ වගේම පොල් තෙල් කියල ෆාම් තෙල් ආහාර, නොයෙක් විශ සහිත රසකාරක, වගේ දේවල් ගැනත් කිව්වනම් වඩාත් වටිනව.
You are well said.🌹🌹🌹🤔🤔🤔🤔🤔
Ubala wage gobba minissu dahas ganan lankawe bihi wewa.. lankawe minisunge badawal tika dekkama penwa polwala pratipala.. wena ratawala pol thel use karanne kanna nwe..
Cricket
Maatch
Boru
Kk
අතක් පයක් හොල්ලන්නෙ නැතුව පුටු රත්කරන එවුන් ගානට මැනල කාපල්ල...මහන්සි වෙන මිනිස්සු කෑවට මොනවත් වෙන්නෑ...
නිරෝගී ව ජීවිතේ ගෙනියන්න ඔබතුමාගේ වීඩියෝ ගොඩාක්ම වටිනවා ස්තුතියි ..
දැනම ගොඩක් වටිනවා thanks
මමපොඩිකාලෙ ඉස්කෝලෙ ගියේ අම්මා හදල දෙන දිය බත් කාල පොල් දාල හදන ඒ බත් හරිම රසයි ගුනයි ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑවෙ පොල්සම්බල් සහ බත් ඉත්න් දැන් මට අවුරුදු 50 ක් වෙනව නිරෝගිමත් ශරීර සවුක්‍ය ක් තියෙනව තාමත් මගෙ කෑමවේලට මම බොහෝ අවස්තාවල පොල් සම්බල් දියබත් එකතුකරගන්නව
අනිවාර්යයෙන්
@@nihalsurasingha567 ඔබත් එසේමද
පොඩිකාලේ පොල් ගාද්දි කාපු පොල් ගැන කියන්න හිරමනේට කතා කරන්න පුලුවන්නම් කියයි අපි නිතරම කැවේ සම්බෝලෙ" අදටත් පුරුද්දට කන්න හොයන්නෙම සම්බොලෙ හාල්මැස්සො බැදුම පොල්තෙල්"කැව තරම් වඩේ බැදපු තෙල් බත් එකට දාගෙන කලා තියෙනවා හැබැයි ඒ කාලේ ඉහෙන් බැස්ස රෝගයක් තිබුනේ නැ
අපිට deanata weadiyeanma keaweannea pol eaka leadakwath neaa
No😮sangithe
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ අද video එක ගොඩක් වැදගත් උනා ❤😊 Doctor කියනකම්ම දැනන් ඉදියෙ නැ ❤
ඔබතුමා නොදන්න ගොඩාක් දේ කියලා දෙනවා. ඔබතුමාට ගොඩක් පින් 👍
මම අවුරුදු 73 ක වයසක පුද්ගලයෙක් ගේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව මම ඔබට සුබ පතන අතර රටේ පමණක් නෙවේ ලෝකය හැම ගොඩක් මිනිස්සුන් දැනගන්නට කැමති විෂයක් තියෙනවා මොකක්ද මේ alcohol කියන්නේ මොකක්ද araku සහ wishky කියන්නේ මෙහි දෙකේ තියෙන හානිකර තත්ත්වය කුමක්ද අරක්කු බිව්වට වැඩිය විස්කි බිව්වාම හොඳද මොකක්ද what is the difference between විස්කි සහ අරක්කු
නඳ වෙන්න ගහලා බුදු වෙන්න ඉන්න අංකල් 😅😅😅
අපි පොඩි කාලෙ වැඩි පුර කැවෙ සම්බෝල සහ කිරි හොඳි හැබැයි ඉගෙන භාහින ලඩාක් හැදිලා නැහැ දැනුවත් කිරීම හොඳයි ඉස්තූතියි
පොඩි කාලේ යකඩ කෑවත් මොකුත් වෙන්නේ නෑ වයසත් එක්ක තමා ලෙඩ එන්නේ
මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ පොල්, පොල් තෙල් , මස් කාපු නිසා නෙවෙයි , පැනි රස හා පාන් පිටි , අලි බත් පිගානක් කන නිසා
වැදගත් දෙයක් ගැන කියලා දුන්නාට බොහොම ස්තුතියි. 🙏👍❤
ස්තුතිය ඔබතුමාට ලන්කාවට ගියාම වැඩිපුරම කන්නෙ පොල් සම්බෝල ඩුබායි වල කොහොමරවත් ගේන්නෑ
වෙෙද්‍ය තුමනි!බොහොම පින්.වටිනා අ අදහස් ටිකක් .ගෘහණියන්ට හරිම වැදගත්
Duma ngena turu pol thell ටික රත් කරන එක නිතර සිදුවන වරදක් බව dan වැටහෙනවා oba
Thumata thanks ...
තෙරුවන් සරණයි වෛද්‍ය තුමණි බෙහෙවින්ම ස්තූතියි . අදත් මෙි වැඩසටහන මගින් බොහෝ වැදගත් දේ දැනගැනීමට හැකිවුණා . 🙏 🙏
නිර්ලෝභීව දැනුම ලබා දීම කෙරෙහි ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි ❤
ගොඩක්ම වැදගත් කාර්යයක් 🎉 ස්තූතියි 🎉 හැබැයි බුදු සරණයි දෙව් පිහිටයි. SMS එකෙන් 🎉
@@Anurabsatharasinghe.7
.දැන් ඇඌචෙඈඈඇආ
@@Anurabsatharasinghe ඈcw...
Thank you Doctor. Denuwath karata godak pin. Budusaranai ❤ ❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊
ස්තූතියි. වෛද්‍ය තුමනි. සුවැති. දිවියක්. ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
අනික තමයි පොල් කෑම අඩු කරන්න ගහම මේ වගේ ගේම් වලට ආදාර කරන්නත් ඔය ෆාම් තෙල් කාරයො මාරම තල්ලුවක් දෙන්නෙ..ඔබ තුමා බටහිර ක්‍රමේට ලංකාවෙ ආහර රටාව විග්‍රාහ කරනවට වැඩිය හොඳයි ලංකාවෙ ආහාර රටාව ගැන දැණුම ලබාගෙන ඒක විග්‍රහ කලානම්,, මං හිතන්නෙ ඔබ ලාංකිකයෙක් වෙන්න ඕනි. ඔබ අද්‍යාපණ දැණුම කොටු කරගෙන ඉන්න බටහිර රාමුවෙන් එලියට ඇවිත් රටේ පැවති ආහාර රටාව ගැන දැණුවත් කලානම් ෆ්හවත් වටිනව. ගොඩක් පොෂණ වෛද්‍යයවරු වැඩ කරන්නෙ බටහිර සමාගම්වල න්‍යායපත්‍රවලට,, මේක පොඩි ආදරණීය චෝදනාවක් කියල හිතුවත් කමක් නැහැ.
I fully agreed🌹🌹🌹🤔🤔🤔🤔it should be tally with our pattern
කප්රුක
මෙහි එහෙම කිසිම දේශිය ආහාර රටාවට වෙනස් දෙයක් නෙවෙයි කියන්නෙ . බයලොජි, නර්සිං මෙඩිසින් නියුට්‍රිෂියන් පිලිබඳ දැනුමක් නොමැති අයට නොයෙකුත් දේවල් හිතෙනවා. මේතුමා මේකියන්නෙ බටහිර දේවල් නොවේ කියන්න ත් බැහැ. මොකද මේවාගේ කිලෝ කැලරි ගනන් හදන්නෙ බටහිර ක්‍රමයකින් තමා. මෙිවා ආයුර්වෙිද දේශිය ක්‍රම වලින් නොවෙයි. මට හමුවන හුඟක් අය තඩි බත් පිඟානක් එක්ක පොල් සම්බෝල කාලා පසුව දියවැඩියාව ට පත්වුන අය. ඒකට හේතුවසම්බෝලමත් නෙවෙයි සම්බෝල සමග ගත් අධික කාබෝහයිඩ්‍රේට් පුමානයයිි..ඒනිසා විද්‍යාත්මක ව සොයාගත් දේට දොස් නොකියා නොදන්නා දේ තේරැමි ගන්න උත්සාහ දරන එක තමා මට නම් හොඳ.මෙික මම නොදන්නවාමනෙවෙයි. මම හෙදියක් . ඒනිසා මම එකඟය් මෙතුමා කියන දේට
පොල් ,පොල් තෙල් , අඩංගු සෑම දෙයක් ගැනම, පොල් වල ඇති වටිනාකම , ඒ තුලින් ආහාර සකස් කර ගන්නා වඩාත්ම නිවැරදි ක්‍රම පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සියළුම දෙනාට පහසුවෙන් තේරැම් ගත හැකි විස්තරාත්මක ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තූතියි෴
අපේ ආච්චි සිය අම්මා තාත්තා ගමේ මිනිස්සු වැඩි පුරම හැම වේ ලකටම වගේ පොල ් සහිත කැම ගත්තෙ
මමත් අත් දැකීමෙන් දන්නව පොල්තෙල් කද්දී මළ බද්ධ ය ඇතිවීම අඩුයි.
අපේ වැඩි හිටි අයට පොල්තෙල් කද්දී හැදෙන ව කියන ලෙ ඩ තිබුණේ නැ
තෙරුවන් සරණයි!
ඇත්ත
බෙහෙවින් ස්තුති ...
දීඝායු වේවා !!
ඔබ ලබන ආත්මේ පඩිවරයකු වී ඉපධේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් බොහෝම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
, පස් බහ
මම පොල් සම්බෝල වලට ඇබ්බැහි වෙලා දැන් හැමදාම කනවා.
දීගොඩ කුමාර දෙව් සුව සේවය යූ ටියුබ් නාලිකාවෙන් කීව සෑම දිනකම ආහාර ගැනීමෙන් පසු පෙල් තේ හැන්දක් පානය කරන්න විවිධ රෝග සුවපත් වෙනව කියල.
පොල් තෙල් තේ හැන්දක් පානය කරන්න.
දීගොඩ කුමාර මහත්තයා කීවේ ඇත්ත💯💯💯
ඔබතුමාට බොහොම ස්තුතියි
❤❤❤...ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි.... ❤❤❤..
Thalethel bawitheya sudusude
Godak watina deyak ඔබතුමාට නිරෝගී සුව
ගොඩාක් ගොඩාක් පිං වෛද්‍ය තුමනි ❤❤❤❤
වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏🇶🇦
මම න රතු බත් එක්ක මාලු හොදියි පොලසම්බෝලයි ආසම කෑමක් අම්මෝ ඒකෙ රඩ
ඉදිරිපත් කිරිම අගයමි
සුභ උදෑසනක් වේවා🇩🇪
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.
මම කාලයක් තිස්සේ Vegan diet කන එක්කෙනෙක්. තවද Intermittent Fasting diet කරනවා. මට වයස අවුරුදු 66 . හැමදාම kg 48 50 බර පවත්වා ගන්නවා.
අවුරුදු තුනකට පළමුව stants දෙකක් දැම්මා ජර්මනියේ දී. මට කවුරුවත් කිව්වෙ නෑ මේ ක්‍රමය කරන්න කියලා.
Raw Vegan diet ගැනීමෙන් ඇතිවෙන වාසි සහ අවාසි දැනුවත් කරන්න කරුණාකරලා.🇩🇪🇩🇪🇩🇪
Thankss
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි අපිව දැනුවත් කිරීමට හොඳ දේශනයක්
අපව දැනුවත් කල ඔබ තූමන්ට බෝහෝමත්ම පීන් වෛද්‍ය තූමණි 🙏🙏🙏
These good comments should go to your parents. God bless u doctor.
පුතාට තෙරුවන් සරණයි!!! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒ වාගේම ඉතා අගනා පාඩමක්.හැමදෙනාටම වටින මාත් සොයමින්සිටි දේශණයක්. දොස්තර මහතාණෙනි. ඔබ තුමාට ජය වේවා.
Oqp
😂
😂
ua-cam.com/video/tl6_3tzjCNg/v-deo.html
Please lessen to this valuble message too
Yes
පුතා ට බුදුසරණ යි
ස්තුතියි ඔබ තුමාට කට පිනවන්න ගියාමා ඒ පිනවන ගානටත් වඩා රොගි වීමෙන් වේදනාවන් උහුලන්න වෙනවා
ඉතා වටිනා කරුනු රැසක් ලබා දුන් ඔබට සුවැති දිවියක් ලැබේවා!!
වටිනා උපදේශයක්.ඔබ තුමාට බොහොම ස්තුතියි.. ❤❤❤❤
ගොඩාක් වටිනවා..බොහොම පින්..තෙරුවන් සරණයි .නීරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏
Doctor ,video එක ගොඩක් වැදගත්. Thankyou
ස්තුතියි ඔබ තුමාට. හොඳික් දැනුවත් බ උනා. බුදු සරණයි
Kanna deyak nathi wenawa oya kiyana widihata 🌴 kirith hoda naththan
අන්න අර වන්නකු doka කියන්නේ sambole ඕනතරම් කන්ඩ කියලා
Director ,ow වන්නකු කියනවා දවසගානේ පොල්සම්බෝල කන්න කියල
ඒක වෙනම diet technique එකක් නේ
එයාගේ plan එකේදි carbohydrates ඉවත් කරලා තියෙන්නේ
එයාගේ plan එක කරනවා නම් ඒක විතරක්ම කරන්න ඕනි අනිත් diet plan එක්ක කවලම් නොකර
වන්නකු plan එක එක්ක carbohydrates ගත්තොත් නම් මාස 2 කින් heart attack ෂුවර් 😂
😂😂😂😂😂
CT😢hc
@@dulanganishshanka1784by b CT CT😊
,: by
සුභ උදෑසනක් ඔබතුමාට! හරිම වැදගත් video එකක්, ඒ වගේම නොදැන සිටී කරුණු ගොඩක් ලබා දුන්නාට ස්තූතිය!!! Olive oil ගැනත් video එකක් කරන්න.
ඔලිවි ඔයිල් හොද නැද්ද කෑමට අනේ ඩොක්ටර් ඒ ගැනත් video එකක් දාන්නකො
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
ගොඩක් ස්තුතියි සර් පිටි කල පොල් කිරි ගැන පැහැදිලි සඳහනක් කරන්න පුලුවන්ද මොකද පිට රටක ඉන්න අපට පිටි කල පොල් කිරි තමයි ගොඩක් පාවිච්චි කරන්න වෙන්නේ
Ehanm wadi kal hodin inna wena ekak ne yaluwa...denma nathara kranna please
බොහොම ස්තූතියි
@@strangerboydi8827 ඇයි ඒ
පොල් යන්ත්‍රටකට දමා, පිටි කරනවා,
හොඳයි.
ඉතාම වටිනා තොරතුරු ... ස්තූතිය ..💛💚
බොහෝ වැදගත් කරුණු බොහොමයක් ඉදිරිපත් කිරිම ගෘහනියක් ට ඉතා වැදගත්.ඔබතුමාට තෙරුවන් සරණයි...
පොල්කිරි වෙනුවට සෝයාකිරි භාවිතා කිරීම පිලිබඳ Video එකක් ගේන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි නිෂ්පාදනයක් වෙළඳපලට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..
ස්තූති හොඳ පැහැදිලි කිරීමක් ..
බොහෝම ස්තූතියි හරිම වැදගත් ❤
As per my knowledge you can eat anything you want as long as you are doing exercise at least 4days in week
ස්තුතියි . ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්
අගනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි
Lunukudu. Sini asit. Komarika. Kohobakola weralu kola. Karapincha. Sudulunu
තෙරුවන් සරණයි වෛද්‍ය තුමෙනි රටවල් වල ගොඩාක් පොල් ගෙඩි නැහැ තියෙන්නේ පොල් වලින් සකසා ගත් ඩෙසිකට් කියන පොල් කෑලි ඒවා වලින් තමා අපි පොල් සම්බෝල හදා ගන්නේ අනික් මැගි පොල් පිටිකිරි ඒවා ගැනත් පොඩ්ඩක් තේරුම් කර දෙන්න පුලුවන්ද මම නම් මුලු වීඩියෝ එක බැලුවා ගොඩාක් වටිනවා අපි පිටරට ජීවත් වෙන නිසා ඔබතුමාගේ සෑම දෙයක්ම බලනවා වැදගත් වටිනා දේවල් ඔබතුමාටත් නිදුක් නීරෝගිමත්ව චිරාත් කාලයක් වෛද්‍ය සේවයේ රැදී සිටින්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා
වරදක් නෑ .
ගොඩක් හොඳ නිවැරැදි පැහැදිලි කිරීමක්👍👍👍
අපේ ගෙවල්වලනම් අතුරුපසට කන්නෙත් පොල් බෑය😊😊
ගොඩක් ස්තුති oba thumata puluwannam kiyanna sir pitikala polkiri bavitha karana akaraya thanks
ස්තූතියි ඔබතුමාට
බොහෝ අගෙයි දොස්තර මහත්තයෝ තව පොල් පැල ටිකක් සිටවමු ❤
Harima watina desanay labuna tanks obatumata
Nodanna deyak therum kara dunnta oba thumata bohoma pin theruwan sranny.....
Dr oba thumata bohoma pin.
Suwapath wewa!
ඔබට බොහොම ස්තූතියි ඩොක්ට. ඔබට තෙරුවන් සරණයි.
Thank u doctor. Pol blend karala kiri gannawanam eka hoda nadda
👍 හොද පැහැදිලි කිරීමක්. 🙏
ගොඩක් ස්තුති ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏
පොල් නිකං කාපල්ල ඒක මරු, 😂😂😂❤
ඔබටත් සුවැති දිවියක්ම වේවා අද video එක very informative 😊
Sthuthi obathumata mewani danumaklabadun demawpiyantath gurwaruntathDeergayu prarthana kara gethara obathumatath itha atharayen suwathi deviyak prarthanakaranawa. Budusarani. 🙏❤
Thanks obata wadagath videyo akak danuwath kalata...
Goda wedagath video ekak stuthiy sir 🙏🙏🙏👍🏼
ගොඩක් වටිනා දැනුවත් කිරීම ක් 👍👍
Mkfabriuug
බොහෝම ස්තූතියි!
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඩොක්ටර්. තෙරුවන් සරණයි ඔබට ⚘❤🙏
ඔබට බොහොම ස්තුතියි 😊
Budusaranai siyalu devi pihitai obathumata
Pahadili karapu eka nam godak watinawa.. Thank you.. Meke 100g walata wedi neda doctor..
ඹබටත්.නිරෝගි.මත්.දිර්ඝ.අායු.වෙිවා
Miris thunapaha kaha
අවශ්‍යම video එකක් Dr බොහොම ස්තුතියි ඔබට, Dr දැන් ආහාර පාලනයේදී මේද වැඩිපුර අඩංගු diet plan ජනප්‍රිය වෙලා තිබෙනවා, ඒක ශරීරයට සුදුසු ද කියා දැනගන්න කැමතියි, fatty liver ඇති කෙනෙක් මෙය නොදැන කලොත් සෞඛ්‍ය මය ගැටළු ඇතිවේද Dr, හැකිවිටෙක මෙය පහදා දෙන්න , ඔබතුමාට දීර්ගායු වේවා!
Godak hodai Aaaaa danuwath kirima
Obathumata godak pin 🙏🙏🙏