නිවැරදිව Journaling 📚 කරන්නේ කෙසේද? How to do journaling correctly

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @umesh6819
    @umesh6819 9 місяців тому +25

    Journal එක අවසන් කරන අවස්ථාව දි Positive විදිහට අවසන් කිර්‍ර්ම වැදගත් නොකර්පු දෙවල් ලියලා එකත් stres වෙනව.. මෙකෙ මාර ගැම්මක් තියන වැඩක්. Thx.

  • @DulakshikaSayuri
    @DulakshikaSayuri 9 місяців тому +47

    ඇත්තටම වටිනා විඩියෝ එකක් ...
    මට අවු: 18 යි ..ගොඩක් videos හෙව්වා journal කරන විදිය ගැන ඒත් මට හරි ගියෙ නෑ උපරිම දවස් දෙකයි තුනයි කරන්නේ ...ඒත් sir ගේ මේ විඩියෝ එක බැලුවට දැන් මාස දෙකක් එකදිගටම ඒක කරා ...ඇත්තටම සතුටුයි මට මාස දෙකකින් පස්සේයි comment කරේ
    ගොඩක් ස්තුතියි ❤️🦋

    • @Dvhjhdfjhc
      @Dvhjhdfjhc 2 місяці тому +2

      Wow wow wow wow......

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 Рік тому +71

    ඔබතුමා සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් අපි සැමටම🙏

  • @chathurasumangala-q3t
    @chathurasumangala-q3t 9 місяців тому +7

    මේ විඩියෝ බලන කොට ජිවිතේ ගැන බය හිතෙනවා

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +29

    සොබාවික සුන්දරත්වය උතුරා යන වටපිටාවක ඔබ සිටින්නේ!!!!! ❤

  • @anjaladilrani23
    @anjaladilrani23 Рік тому +32

    මොනවාද කියන්නේ කියලා හිතෙනවා .තමා තුළින් තමාව දැකීම කීවෙ කියලා දැනුන .මොකද හැම රැකම මන් පොතක නොලීවට හිතෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ.ප්‍රශ්න කියලා දෙයක් ඉතිරි වෙන්නැ.එව එක සංසිද්ධියක් විදියට විතරයි දැනෙන්නේ .සර් කීව වගේ පොතක් අරන් ලියන්නම්.වීඩියෝ එකේ වටිනාකමට කියන්න වචන නැ.මගේම ඇතුලාන්තයට කතාකරේ.බොහොම ස්තුති ඔබතුමාට .🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +30

    පටන්ගමු මෙලෙසින් ලියා පන ලබන ජර්නලයක් ඔබෙ සුරතින් 🌾🌾🌾🌾🌾🌾🌟🌟🌟❤❤❤

  • @nisansalafernando8993
    @nisansalafernando8993 Рік тому +30

    ඉතාම වටිනා වීඩියෝවක්. මම හිතන්නේ, මේක ජීවිතයේ යම් කෙනෙක්ට තමන්ගේ හොඳම version එකට යන්න යොදාගන්න පුලුවන් හොඳ අවස්ථාවක්. අපි ව්‍යාපෘතිවල, සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ගැන හොයලා බැලුවට අපි ගැන හොයල බලන්න දවසෙන් යම් කාලයක් වෙන් කරන්නේ නෑ. Journaling කියන්න අපිට අපිවම තක්සේරු කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. මාත් journaling කලාට හරියටම ඒක කරන්නේ කොහොමද කියලා දැනන් හිටියේ නැහැ. මේ වීඩියෝ එකෙන් මට ඒ ගැන හොඳ අදහසක් ලැබුණා. බොහෝම ස්තූතියි! බොහෝම පින්. ස්තුතියි! මේ වගේ video කරලා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න හැකියාව ලැබේවා! ඔබට බොහෝම පින්!

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Рік тому +9

    හිතින් හිතල,෴ මොලේ පිරිල ෴ ඔලුව කැක්කුමයි 😢😢😢
    This journaling tips r amazing work👍👍👍

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 10 місяців тому +20

    Today my 63 birthday thanking you to giving this gift for my life .l like to joing your coaching group

  • @ideatv7984
    @ideatv7984 Рік тому +16

    රමින්දු අයියා ඔබ හරි මාර්ගය පෙන්වාදෙන අවංක ආදරණීය සහෝදරයෙක් ජයමවේවා෴තෙරැවන් සරණයි නිවනම වේවා෴

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 місяці тому +30

    1:10 2:36 4:09 5:20 7:38 8:35 9:50 11:08 12:43 13:46

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 Рік тому +5

    මගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරපු වීඩියෝ එකක් මේක. ඉගනගන්න අයට පාවිච්චි කරන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකකුත් කරන්නකෝ

  • @manoharimayuri7498
    @manoharimayuri7498 Рік тому +8

    Superb ...sir මම හොයපුදේ තමයි ඔබ තුමා අද දාලා තියෙන්නෙ ....thanks a lots

  • @chamalashen6486
    @chamalashen6486 Рік тому +10

    ඔව්. ජර්නල් එකක් ලියන් යන එක ඇත්තටම වටින දෙයක්. විශේෂයෙන්ම ආයෙ දවසක අපි ඒක කියවද්දී ඇත්තටම අපේ ජීවිතේ මේ තරම් සතුටු දවස් ගත කළා නේද කියලා කියවනකොට හිතට දැනෙන සතුට ඉතාම වටිනවා. ඒ වගේම තමයි journal එකක් දිනපතා ලියන කෙනෙක්ගෙ හිත හරිම සැහැල්ලු වෙනවා. ඒ මොකද, ජීවිතයේ මුහුණ දෙන ඒ ඒ ගැටලුවලදී අප දැනට සිටින තැන සහ අප සිටිය යුතු තැන ගැන වඩාත් පැහැදිලි හා නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මෙය උපකාරී වනවා. ස්තූතියි. ❤️

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 4 дні тому

    අනිවාර්යයෙන්ම jurnaling පටන් ගන්නවා
    බොහෝම ස්තුතියි සර්

  • @Dilkiabeykoon
    @Dilkiabeykoon Місяць тому +2

    ඇත්තටම මම මේක ලියන්න හදද්දි තේරුම් ගිය එක දෙයක් තමය් අපි අපි ගැන හිට්ගන්නෙ නැහැ නේද කියන එක..ඒවගේම ගොඩක් අයට අද දවස ගත කරන්නෙ කොහොමද කියන එක ගැනවත් කිසිම අදහසක් නැහැනේද කියන එක..ඇත්තටම මේ video එක ගොඩක් helpfull ..thank you❤❤🎉

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 3 місяці тому +4

    ගොඩක් තැන්වල Low of actraction ගැන හරි වැරදි මත තමයි තියෙන්නෙ ඔහේ නිදන් ඉන්නකොට අරක මේක පහල වේවි කියලා ලමයි හිතන තැනටම අසරණ කරලා තියෙන්නෙ සමහර UA-camrs ලා හැබැයි මේක ඇත්තටම ගොඩක් හොද Video එකක් ♥️ Thank you so much sir

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +16

    තමන් ගේ ජීවන අත්දැකීම් එලිදරව් කරමින් වැඩසටහන් ඉදිරිපත් කිරීම ඔබ සාමාන්‍යයෙන් සිදුකරනවා එය ඉතා හොඳ දෙයක් කෙනෙකුට අවබෝධ ධාරිතාව පුලුල් කරගැනීමට හේතු වෙනවා 🙏🌟🙏🌟❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +6

    සරලව ,සාරවත් කෙටි වීඩියෝවක් ලස්සන ජීවිතයකට ❤❤❤❤❤❤🙏🙏🙏🙏 ඔබට තුති❤❤❤❤

  • @rathnayakeruwanthi1196
    @rathnayakeruwanthi1196 Рік тому +4

    Mechchara dawasak mokakado petalila wage denuna. Koheda e mokakda kiyala hitha ganna bariwa hitiye. Godak pin sir. Me hema dema saralawa kiyala dunnata . Jieewithe epa wela Eth ath hariyanna bari kamata allan hitiye. Den nam marama gemmak . ❤ . Thank you so much sir ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +114

    නීල් ආම්ස්ට්‍රෝන් ගේ විෂාද කතන්දරය අදයි ඇහුවේ ! පුදුම සාධාරණ උදාහරණයක් තමයි " අල්ලා ගැනීම" ගැන 🙏🙏🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 Рік тому +2

      Thank

    • @dasuniwijetunge3452
      @dasuniwijetunge3452 2 місяці тому +1

      එයා විශාදය තිබ්බ කෙනෙක් කියල තාරේ සමීන් පර් ෆිල්ම් එකේ කියනව අහල තියෙනවා

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 11 місяців тому +3

    දැනුම පිරිච්චි පුස්තකාලයක් ❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +23

    සන්තෝෂය කොටුකරගත් නිසා තමයි අසන්තෝෂය අපව පෙළන්නේ 🙏🙏🙏🌟🌟🌟❤❤

    • @nipunprebhat8039
      @nipunprebhat8039 2 місяці тому

      කොටු පැනහන් සැප කනෙ

  • @mihindumangala9494
    @mihindumangala9494 8 днів тому

    ඉතාමත් අගයකොට සලකනවා ඔබතුමාන්ගේ උපදෙස් බොහොමත්ම ස්තූතියි.

  • @shehansiriwardena5302
    @shehansiriwardena5302 12 днів тому

    Thank you ❤මම දැන් අවුරුද්දක් විතර journal කරනවා.ඒකෙන් මාගෙ pattern adura ගනිමින් ඉන්නේ. මේ video eken තව අලුත් දේවල් දැන ගත්තා.❤❤❤

  • @nissankafernando7427
    @nissankafernando7427 9 днів тому

    ස්තුතියි ඔබතුමාට ජිවිතයට ලොකු පාඩමක් බොහොම ස්තුතියි ...........!👏👏👏👏👏👏👍😀👌

  • @PalithaLakshman-iz3gg
    @PalithaLakshman-iz3gg 10 місяців тому +2

    Well explaination ,thank for u and universe too.❤

  • @udenimadhushika3940
    @udenimadhushika3940 10 місяців тому +5

    @Ramindu Randeniya Sir,could you pls do a video on how to become a psychologist.

  • @krishanthasandaruwan2918
    @krishanthasandaruwan2918 Рік тому +3

    මටම කිව්ව වගේ. ගොඩක් ස්තුතියි සර්

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 2 місяці тому +1

    හොදටම තෙරුම් ගියා. Thank you sir ...🙏🙏🙏❤️❤️❤️

  • @chathzkidedunu9770
    @chathzkidedunu9770 9 місяців тому

    I'm going through really bad time listening to ur videos makes me heal thank you for each n every word you speak more power n more blessings to you sir !! ❤

  • @tcgamachchige3498
    @tcgamachchige3498 Рік тому +13

    ගොඩක් ස්තුතියි ඔබතුමාට,
    මන් vison එකක් හදාගෙන වැඩ කරන්ව සර්. මට ඔබතුමා වැනි කෙනෙක් සමග කතා කරන්න අවස්ථාවක් තියෙනවද ඒ ගැන.
    සැමටම සාර්ථක ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @chathuranganiweerarathna6072
    @chathuranganiweerarathna6072 12 днів тому

    Aththtm mm ada thamai me video ek dakke. Mm journaling gana mechchara kal danagena hitiye naha.Eth meeta awuruddkt kalin mtm hithila mn langa thibuna podi pothak aragena me widiht kra. Mt mawam wenas kraganna one una..Mage waradi , mt labunu dewal, achieve krapu dewal liyala ethanin ehat review kra. Aththtm me awrudda iwara weddi mt balala marm sathutak danuna. Aththtm 2023 anthimt mm hithapu dewal ewidihtm me awrudda iwara weddi mm godak durt lan kragaththa.. Aththtm ek wenasm experience ekak..Mm nodanuwathwm hari krala thiyenne journaling kiyala mm aththtm danne ada. Godak sathutui. Thank you sir me gana kiyala dunnat.....

  • @BigBoss123-q4c
    @BigBoss123-q4c 11 місяців тому +2

    If possible, post two videos a week, it's a great energy for me.

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 Рік тому +5

    බොහොම ස්තුති ❤❤❤❤❤❤

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 3 місяці тому

    ගොඩාක් පිං sir 🙏 අද තමයි මං හරියටම journal කරන හැටි තේරුම් ගත්තෙ. මගෙ හිතට ගොඩාක් සතුටුයි ❤️

  • @Anupamamaduwanthi-ew9by
    @Anupamamaduwanthi-ew9by 5 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට.video ela balana 3 wana awasthawa.

  • @slwwe3927
    @slwwe3927 Рік тому +14

    අයියේ පුලුවන්නම් self discipline හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 8 місяців тому +2

    Hi Ramindu,
    I watched this video today for several times and started to do my journaling.
    Thank you so much for your guidance 🙏🏻

  • @shyamilakumari2291
    @shyamilakumari2291 Місяць тому

    හොදම අදහස් දෙන චැනල් එකක.ජය🙏❤️

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 5 днів тому

    බොහොම ස්තූතියි ස ❤

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 7 місяців тому +2

    Journeling krnne komda kiyala hoynna hithuwa welwaka mai me vedio ek pop up une❤❤❤❤❤ wishwayata sthuuthiii...obatath sthuuthi😊

  • @Charulakshani
    @Charulakshani 3 дні тому

    Thank you for your greate advices❤️

  • @sunethpathirana9159
    @sunethpathirana9159 Рік тому +4

    Wonderful advise. Thanks for sharing 🙏

  • @shakilamalki8510
    @shakilamalki8510 10 місяців тому +1

    ස්තූතිවන්ත වෙනවා ඔබට ❤

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 Рік тому +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ස්තූතියි 🙏 🙏

  • @SakunikaSandali
    @SakunikaSandali Рік тому

    "Yajagrahanaya parajaya yana dekama athaarinna oni" eka mara watinwa ❤

  • @ISuru_Kasun
    @ISuru_Kasun 10 місяців тому +5

    සතියට එක දවසක් ලියනව දැනට ❤

    • @nipunprebhat8039
      @nipunprebhat8039 2 місяці тому

      බොරු ඇ😂😂😂

    • @ISuru_Kasun
      @ISuru_Kasun 2 місяці тому +2

      @@nipunprebhat8039 ubata wadak nane. ube wadk balaganin

  • @manoharimayuri7498
    @manoharimayuri7498 Рік тому +3

    Thanks sir ...මම බොහෝ කාලයක් ඉදන් මේ ආකාරයට පොතක ලියනවා.අද තමයි එක හරියටම කරන විදිහ දැනගත්තේ....

  • @jeancleomate
    @jeancleomate Рік тому +4

    Sir, I feel you have put a different step than other coaches. Feel it is good. Please continue it. ❤

  • @dilinirajapaksha8160
    @dilinirajapaksha8160 Рік тому

    Ada thama sirge video eka baluwe. Aththamai hariyatama journaling gana danagatjthe me vdo eken. Mara watinawa me de ape life ekata
    Thank.u sooo much sir

  • @21dulanjali
    @21dulanjali Рік тому +1

    today is the first day i spend day as coach said and start journaling. as the coach said ,i trust this will change my life. i do not stop it until i stable in my mind and life. thank you sir(:

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y Рік тому +4

    Thanks...Thanks...Thanks...

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 2 місяці тому

    Ramindu puthe oyaarth purna kenekwela iwarai mme wayasata honda nayakayek pohosath minisek watina dewal aran thawath wajabmna❤

  • @Hoshi996
    @Hoshi996 10 місяців тому

    බොහොම ස්තූතියි !

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 Рік тому

    ඉතාමත්ම නිවරදි.විග්‍රහයක්.ස්තුතිය පුතා

  • @marketingwithruchiranga
    @marketingwithruchiranga 3 місяці тому

    I've been wanting to learn proper journaling for a while now, and this morning, I was thinking about it again. Just a few hours later, this video was suggested! Thank you, Coach Ramindu Randeniya!

  • @maheshalakminigamage477
    @maheshalakminigamage477 Рік тому +1

    Thank you so much universe. Thank you sir

  • @dulanilasika7578
    @dulanilasika7578 11 місяців тому

    Journaling gana video godak balauwa..obathuma tami hariyatana e gana kiuwe..thanj you sir🙏🙏

  • @chandrakanthi7024
    @chandrakanthi7024 4 місяці тому

    වටිනාකමක් ලැබුන⁣. තෙරැවන් සරණයි.ස්තුතියි .

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 4 місяці тому

    ජර්නලය ලියන නිවැරදි ම විදිහ අද ඉගෙන ගත්ත

  • @pradeepachandani3496
    @pradeepachandani3496 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබට

  • @Dreamrootproduction
    @Dreamrootproduction Рік тому +3

    Sir thank you so mach godak watinawa
    Sir
    overthinking gena video ekak karanna

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 11 місяців тому +1

    ස්තූති ❤

  • @rdusrajapaksha
    @rdusrajapaksha 5 місяців тому

    Thank you for your excellent explanation. You are a role model. Respect you for your decision on starting this UA-cam channel.

  • @niyeshaishari2226
    @niyeshaishari2226 Рік тому

    Thank u for ur demonstration ...excellent explanation which is about the journaling...

  • @darshanadias9
    @darshanadias9 Рік тому +1

    බොහොම පින් ඔබට 🎉🎉🤝💐

  • @IshankaDilhari
    @IshankaDilhari Місяць тому

    Hoda pahadili kirimak,thanks sir,

  • @Hashini-hq7dx
    @Hashini-hq7dx Рік тому +2

    ස්තූතියි 💙💫

  • @chaminda.wow6262
    @chaminda.wow6262 Рік тому +1

    ගොඩාක් ස්තුතියි 🙏
    හොඳ පැහැදිලි කිරීමක් 💞

  • @janithak1325
    @janithak1325 Рік тому +1

    Thank you sir. Liyanna ona kama thibuna namuth danan hitiye na.

  • @DevikaPrasadhi-nn2jk
    @DevikaPrasadhi-nn2jk Рік тому

    Thank you ❤❤❤ this will be the turning point of my life

  • @VCRAAAAA
    @VCRAAAAA 7 місяців тому

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.🙏🙏

  • @udarasanjeewani8378
    @udarasanjeewani8378 15 днів тому

    ස්තුතියි 🌼🌼🌼

  • @thilankachathurangi7387
    @thilankachathurangi7387 2 місяці тому

    ස්තූති ඔබට 🙏

  • @dileshabalasooriya
    @dileshabalasooriya Рік тому +1

    An excellent program. Thank you so much sir. We love you.

  • @chandravijayapala7015
    @chandravijayapala7015 6 місяців тому +1

    Excellent presentation! thank you!

  • @renakadilhan5054
    @renakadilhan5054 Рік тому +1

    වටිනා වීඩියෝ එකක් ❤

  • @SitharaLakshani-g3o
    @SitharaLakshani-g3o 10 днів тому

    Godak sthuthiy sir

  • @maheshdesilva84
    @maheshdesilva84 Рік тому +2

    Great vidio 💝

  • @SathyanjaleeAdhikari-b9s
    @SathyanjaleeAdhikari-b9s Рік тому +3

    Thank you sir❤

  • @ramonakuruppu5726
    @ramonakuruppu5726 Рік тому

    Ramidu you did a great job with this video..keep up the good work thanks a million 👏👍

  • @SandayaSenanayaka
    @SandayaSenanayaka 4 місяці тому

    ස්තුතියි උපදෙසණයට❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 місяці тому

    ස්තුතියි ඔබතුමන්ට

  • @change6522
    @change6522 Рік тому +2

    Love it I also journaling for a long time, that I learnt from differvent books such as 5 minute journal but this one gave me a different perspective and surely will see some positive results within a short period of time that I haven't seen for a long time . Thank you

  • @chathuryanadi9991
    @chathuryanadi9991 3 місяці тому

    බොහොම ස්තූතියි ☺️

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 Рік тому +3

    Thanks sir

  • @impulspower7047
    @impulspower7047 4 місяці тому

    obha thuma nam puduma charithayak , metharam nirlobi ,thanks

  • @ArtyNames
    @ArtyNames Рік тому

    Thank u for the video.very helpful...
    English hadaganna puluwan perfect method ekak gana video ekak karanna puluwannam godak watinawa thank u

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Рік тому +2

    Valuable lecture . Thank you ✨❤

  • @mihiraniherath5992
    @mihiraniherath5992 Місяць тому

    Ada man balanne sir.budusaranai

  • @MegaIshara
    @MegaIshara Рік тому +1

    jata wewaa

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 4 місяці тому

    බොහෝම ස්තූතියි සර්..❤️❤️

  • @thilininimasha5420
    @thilininimasha5420 6 місяців тому

    නියම ගුරුවරයෙක් ❤❤

  • @ExcitedGears-ix5zc
    @ExcitedGears-ix5zc 9 місяців тому +1

    Hoda Explained ekak❤❤

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 11 місяців тому

    සර් තව ටිකක් පැහැදිලි කරන්නකෝ සාරාංශයක් විදියට අවසානයට

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 5 місяців тому

    Wonderful.. great.. STARTED TO PRACTICE

  • @hasithatec8975
    @hasithatec8975 Рік тому +2

    valuable video, thank you sir

  • @lalinfernando7438
    @lalinfernando7438 Рік тому +1

    Thank you so much for this great teachings