ආරම්භක වීර්ය - වැඩක් පටන් ගන්න බැරිව ඉන්නවනම් | How to start something

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 449

  • @HmrmkHerath
    @HmrmkHerath Місяць тому +124

    මම 2025 AL කිසිම වැඩක් නොකර එපා වෙලා හිටපු මම මට මේක කරන්න බෑ කියල හිතපු කලකිරිල හිටිය ම්න් දැන් සර් හින්ද වැඩ පටන් ගත්ත පෙරේදා ඉදල දැන් මට මාව විශ්වාසයි thanks sir

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 Місяць тому +60

    මේ චැනල් එක නිසා වැටුන තැනින් නැගිටපු වාර ගාන ,අදටත් නැගිටින වාර ගාන කියලා ඉවර කරන්න බෑ. මේ ලෝකෙ මිලියන ගානක් මිනිස්සු අතරින් අපි මේ දේවල් අහන්න , ප්‍රක්ටිස් කරන්න කොයි තරම් වාසනාවන්ත මිනිස්සුද කියලා හිතෙනවා. රමින්දු මහත්මයා ඇතුලු ටීම් එකටම මේ විදියට මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏💗

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +7

      ඔබ ගේ ජීවිතය තුලට ඇවිත් එයට සම්කිසි ආලෝකයක් ලබාදීමට හැකි වීම මගේ වාසනාවක්. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏

    • @sanujamethsara4805
      @sanujamethsara4805 Місяць тому

      @@ashansanjeewa2534 aniwarenma

  • @Adithya-q6h
    @Adithya-q6h Місяць тому +71

    මට තිබ්බ ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුනා ❤️

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +7

      🙌👊

    • @AnjalaDilrani
      @AnjalaDilrani Місяць тому +6

      ඇත්තමයි .මේ වෙලාවේ මට අවශ්‍යම දේවල් ටික දැනගන්න ලැබුනා.හිතේ තියෙන දේ පටන්ගන්න කාලේ හරි ❤.බොහොම ස්තුති ඔබතුමාට .❤️🙏🙏🙏

    • @KanishkaAdithya-b3l
      @KanishkaAdithya-b3l Місяць тому +3

      Me too

    • @ManjuDanthanarayana
      @ManjuDanthanarayana Місяць тому

  • @shanikaherath6372
    @shanikaherath6372 Місяць тому +42

    මගේ දරැ පැටව් ටිකත්, මේ විදිහට හිතන, ජීවත් වෙන, සිංහ පැටව් වගේ හදල ගන්න අවශ්‍ය දැනුම, අවබෝධය මට ගන්න, මේ channel එක මට ආශිර්වාදයක්.
    චිරං ජයතු සිංහ පුතුනි!

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +6

      බොහොම සන්තෝසයි. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏

    • @buddikairoshanithilakarath6922
      @buddikairoshanithilakarath6922 8 годин тому

      Sir මම කොහොමද sirva contact kara ganne

  • @Nzerome11
    @Nzerome11 Місяць тому +5

    මම විශිෂ්ටයෙක්. මාගේ සියලුම දුර්වලතා අද ඉඳන් අවසන්. මම මගේ ගමන සාර්ථක කරගන්නවා ❤💪🏻

  • @ShashikaNisansala-x8w
    @ShashikaNisansala-x8w 28 днів тому +5

    ජීවිතේ ගොඩක් තැන් වැරදිලා ඉන්නකොට හම්බ උන වටිනා vedio එකක්. බොහොම පින් sir

  • @navindiwinshika562
    @navindiwinshika562 Місяць тому +6

    මාත් මගෙ මහත්තයා ගෙත් life coach thamai Ramidu sir.....හැමදාම වටිනා විඩියෝ ගේනවා...ගොඩක් වටිනවා මේ සේවය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 Місяць тому +10

    මම බොහොම ගරු කරන ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි ගරු උඩ ඊරිය ගමනධම්ම ජීව ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කියන කතාවක් තමයි උට්ටාන වීරර්යය තමයි අමාරුම දේ. උන්වහන්සේ ඒක සමාන කරන්නේ rocket එකකට.rocket එකක් launch කරන්න තමයි වැඩිම energy එකක් ඕන ඊටපස්සේ ටිකක ටික gravity එකෙන් මිදුනම ඊට අවශ්‍ය ශක්තිය අඩුවෙනවා වගේ තමයි ඕනෑම දෙයක් start කරන්න අමාරුයි එත් එය පවත්වා ගැනීමට ආරම්භයෙදි තරම් energy එකක් අවශ්‍ය නෑ කියන එක. ඒක පරම සත්‍යක් වගේම ඉන් විශාල වාසිත් මම අත් විදලා තියෙනවා මම. Thank you Mr. Ramaidu for sharing your knowledge. Respect and salute you with Love.❤

  • @jananijayasinghe457
    @jananijayasinghe457 Місяць тому +5

    අවුරුද්දක් විතර තිස්‌සේ පටන් ගන්නවා ද නැද්ද කියලා හිත හිත සිටි යමක් අධිෂ්ඨානය බලවත්ම අවස්ථාවක ආරම්භ කරල පැය 24 ක් ගත වෙන්නත් කලින් මුණ ගැසුණු වටිනාම vedio එක 😊
    As I always say, Mr. Ramindu
    Salute you 🫡
    Because you're providing us the best 👌

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +1

      අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏

  • @manjulakumara7036
    @manjulakumara7036 7 днів тому

    ඔබ තුමා හරිම සරලව පැහදිලිව තෙරැමි කරලා දෙනවට ගොඩාක් පින්

  • @sadeepanirathnayake-jf5zt
    @sadeepanirathnayake-jf5zt Місяць тому +10

    මේ වීඩියෝ වල තියෙන වටිනාකම ගැන කියන්න වචන නෑ ඇත්තටම, ❤🙏

    • @DinushaDisanayaka-jx8dp
      @DinushaDisanayaka-jx8dp Місяць тому +1

      🤟 ඇත්ත කතා කරද්දි ඇත්තම ලැබෙනව . මෙව ඇහෙන්න පින තියෙන්නත් ඔන ❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali Місяць тому +5

    අවශම වෙලාවෙ ලැබුණු හොඳම ශක්තිය මේ වීඩියෝ එක. ස්තුතියි සර්.. ❤❤

  • @AVsFan2022
    @AVsFan2022 Місяць тому +4

    විඩියෝ එක බලද්දි කල්පනාව වෙනතක යවන්නෙපා කිව්වට කරපු මෝඩකම් ෆිල්ම් එකක් වගේ දිගෑරෙන්න පටන්ගත්තා.
    අද මේ දැං වැඩ පටන් ගත්තා.. බොහොම ස්තූතියි වටින විඩියෝ එකක් දුන්නට.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +2

      අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏

  • @FOURTYSEVEN-NB47
    @FOURTYSEVEN-NB47 6 днів тому

    අද 31 ත් මේ වීඩියෝ එක ගෙදරට වෙලා මන් 4 වෙනි පාරට බලනවා
    එකම අරමුණේ මනස තියාගන්න
    ස්තූතියි ඔබට Sir ❤

  • @pasinducharuka768
    @pasinducharuka768 28 днів тому +2

    ❤❤😎😎🤝මම මගේ ජීවිතය දියුණු කරගෙන සර්ව බලන්න අනිවාර්යයෙන් එනවාමයි.🙂මේ channel එක හම්බවුනේ වාසනාවකට. ❤❤🙏🎉Thank you sir 🙏❤❤❤❤❤❤❤❤❤

  • @HasiniThish
    @HasiniThish 29 днів тому +19

    මම 22 ක girl කෙනෙක්.al වෙනකම් ඉගනගත්ත.සර් මම මගෙ තාත්තගෙ curtains business එකට join වෙලා ඒවා ඉගන ගන්නව .මොකද මම ඒකට ආසයි.shop එකෙ ඉන්න ගොඩක් වෙලාවට දවසට එක්කෙනෙක් හරි මගෙ හිත කඩනවා.අවු 22k වෙලත් scl ගිහින් ඉවරද අහනවා.ඕවා කරන්නෙ ඇයි .al කරානෙ හොද job එකක් කරන්නකො,අපෙ දුවනම් campus,)හොද job එකක් නෙවෙද මම කරන්නෙ 😊 ගොඩක් ආසාවෙනුයි ම දෙ කරන්න.ඔවාගෙ දෙවල් හැම නිතර ඇහෙද්දි හිත වැටන ගානෙ මගෙ හිත ශක්තිමත් කරෙ මගෙ තාත්තයි ,ramindu sir තූයි.මට ඔබව මුණගස්වපු විශ්වයට ස්තුතියි.. සර්ගෙ vedeo දවසට දෙවතාවක් විතර බලනවා.හෙතුව සමහර ආයගෙ වචන දරාගන්න චුට්ටක් අසීරු හින්ද.ඒ video වලට මම නිකම්ම motivat වෙනව.sirට ගොඩක් පින්🙏 sir ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.sir වගෙ මනුෂ්‍යයෙක් මෙ රටට භාග්‍යයක්.

    • @Forme-xo3zn
      @Forme-xo3zn 24 дні тому +5

      Job ekakata wada business ehekin ganna godak dewal tiyanawa oyage experience e katawath nh oyata hambawenna tiyana experience e katawath gannath bh , every price drops chance to rebuy, every failures chance to retry👊

    • @sachsach8687
      @sachsach8687 21 день тому +3

      Hitha shakthimath karagana issarahata yanna nangi. Oyata waradin na. ❤

    • @HasiniThish
      @HasiniThish 21 день тому

      🙏@@sachsach8687

    • @HasiniThish
      @HasiniThish 21 день тому

      Forme-xo3zn thank you.

    • @HasiniThish
      @HasiniThish 21 день тому

      ​@@sachsach8687🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 Місяць тому +5

    සුබ දවසක් සර්...සර්ව දැකීමම සුබ නිමිත්තක් තමයි.....එතකොට කලින් වීඩියෝ වල කියපුවත් මතක් වෙලා ආයේ හිතට හය්යක් එනවා...ඇත්තටම සර් මටත් ඕන ඔය වගේ වෙන්න....සර් නිසා මම ඉන්ග්‍රීසි ඉගෙන ගන්න වෙනදටත් වඩා උනන්දුවක් ඇති උනා..ඒ වගේම සල්ලි හොයන මාර්ග දියුණු කර ගන්න ඕන කරන ශක්තිය සර්ගෙන් ලැබෙනවා..අවශ්‍යම කරන වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙත්....ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
    කියපු හැම දේම කරන්න උත්සහ කරනවා..ආදරණීය සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🏻

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому

      ඔබ ගේ ජීවිතය තුලට ඇවිත් එයට ආලෝකයක් ලබාදීමට හැකි වීම මගේ වාසනාවක්. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏

  • @indunildream2059
    @indunildream2059 Місяць тому +2

    ඔබගේ Vedio සියල්ලම මම බැලුව. මම හිතනවා යම්කිසි කෙනෙක්ට මේ කියන දේ අහලා හැදෙන්න බැරිනම් කවදාවත් එයා හදන්න බෑ කියලා .මම ඉගෙන ගත්ත එක දෙයක් තමයි අපි වෙනස් වෙන්නේ නැතිව අපේ ජිවිතේ වෙනස් වෙන්නේ නෑ කියන එක. බුදුසරණයි ඔබ‍ට ❤

  • @sladeeya6207
    @sladeeya6207 Місяць тому +46

    දැන්නම් sir තාත්තා වගේ

    • @ayodyakottegoda
      @ayodyakottegoda 28 днів тому

      ou thaththawath sir wage dewal kiyala denne na ape nam eyalata wada wadi ne

  • @Username23-566
    @Username23-566 Місяць тому +7

    ඇත්තක් සර්.. පටන් ගන්න බැරුව ලත වුනු අතීතයක් නිසා ලබා ගන්න පුලුවන් දේවල් නොලැබුනා. ඒත් ඒ අතීතය. Now I have new goal to achive ❤

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 22 дні тому +2

    ❤ලැබුන විශිෂ්ඨ ම මාර්ගෝපදේශනය සර්

  • @naveex19
    @naveex19 Місяць тому +1

    මෙතුවක් කාලෙකට මට හමුවුන හොඳම කල්‍යාන මිත්‍ර ඇසුර sir තමයි! සර් නිසා මනස හදා ගත්තු තැන් ගොඩයි...
    සර්ටත් සර්ගෙ කන්ඩායමටත් ජයවේවා! ❤

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 11 днів тому

    බොහෝ ම වටිනා දැනුමක් ලබාගත්තා.... ඔබතුමාට බොහෝ ම ස්තූතියි....❤❤

  • @Letschange-w6j
    @Letschange-w6j 20 днів тому +3

    මං 35 weeks pregnant අම්මා කෙනෙක්. මේ දවස් වල කිසිම වැඩක් කරන්න උවමනාවක් නෑ. Boring වෙලා ,mood changes හැම දේම. මං තිරණය කල මං නවත්තපු project එක ආපහු start කරන්න දැන්. 31 fst වෙනකොටත් project එක මං complete කරනවා

  • @SameeraHerath-e8o
    @SameeraHerath-e8o 15 годин тому

    ගොඩක් වැදගත් විඩියොවක් දිගටම විඩියෝ දාන්න ස්තුති ඔබට ❤

  • @chandima9276
    @chandima9276 17 днів тому +1

    මට අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස ලැබුන කියලා හිතනවා

  • @gayanthaabeyrathne5571
    @gayanthaabeyrathne5571 Місяць тому +9

    හැම පැත්තකින්ම මනස ව්යාකූල වෙන කාලෙක බුද්ධ දර්ශනයත් ගලපලා මේ වගේ ප්‍රායෝගිකව ජිවිතයට උපදෙස් ලබාදෙනවාට ස්තුති

  • @binurihiripitiya4822
    @binurihiripitiya4822 Місяць тому +6

    Sir, ගේ වීඩියෝස් මට අහම්බෙන් හම්බවෙලා බැලුවේ, නිකන් විශ්වයෙන් දුන්න තෑග්ගක් වගේ මගේ O/L's වලට ගොඩක් උදව්වක් උනා මට 9A's අවා අන්තිමට ඇත්තටම ගොඩක් ස්තුතියි sir. Sirge හැම වචනයක්ම මැණික් වගේ වටිනවා ගොඩක් ස්තුතියි!සර්ට.❤

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 Місяць тому +2

    මගේ මනස ශක්තිමත් කල විශිස්ඨ පුද්ගලයෙක්. එ හැම වචනයක්ම වට්නවා සර්🙏🏻🙏🏻🙏🏻. ස්තුතියි ස්තුතියි ස්තුතියි ... අනේක වාරයක් පිං මේ කරන සත් ක්‍රියාවලියට🙏🏻🙏🏻🌹❤️

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому

      බොහොම ස්තුතියි ලබා දෙන්නාවූ පිනට.
      අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු
      🙏

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 18 годин тому

    Sometimes, my mind doesn't allow me to focus and I feel very lazy. In such moments, I watch this video or any of your videos and get engize my mind. ඔබේ මේ ව්‍යායාමයට බොහෝ පින් උතුම් තෙරුවන් සරණයි.

  • @Gayan_S.
    @Gayan_S. Місяць тому +1

    Thank you so much සර්.ගොඩක් පින් සර්ට ❤ මේ video එක බලන්න ආවෙත් කිසිම වැඩක් කරන්න බැරුව එපා වෙලා හිටපු වෙලාවක.video එක බලල ඉවර වෙද්දි එ හැමදේම හරිගියා.මන් දැන්ම වැඩ කරන්න පටන් ගන්නවා.😊❤ සර් අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්.ගොඩක් ස්තූතියි සර්.ජීවිතෙට වැදගත් බොහො දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.ඉස්සරහටත් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තෙරුවන් සරණයි ඔබතුමාට 😇🙏🙏🙏❤️😍

  • @swarnamalie7826
    @swarnamalie7826 Місяць тому +1

    අවශ්‍යයම මොහොතේ ලැබුනු පිලිතුරක්. ස්තූතී .ඔබතුමා විශ්වය අපට ලබාදුන් ත්‍යාගයක්.....❤🙏

  • @Himaa2515
    @Himaa2515 Місяць тому +2

    මේ වෙලාවෙ අහන්න ඕනම වුණ දේට පිළිතුරක් ලැබුනෙ.. thank you so much sir 🙇‍♂️

  • @Ican1976
    @Ican1976 21 день тому

    වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා .. ලොකු දැනුමක් ලැබුනා .. ඔබටත් ජයවේවා ♥️👌

  • @naminda.n2473
    @naminda.n2473 26 днів тому

    මගේ සාර්ථකත්වයේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයෙක්.. කෝච් රමිදු ..ඒ වගේම මේ චැනල් එකත්..❤❤💪 tax everyone and ramindu team ❤🙏

  • @niranthachaminda309
    @niranthachaminda309 25 днів тому

    ගොඩක් කල් ඉදන් ඔලුවෙ තියන බිස්නස් කීපයක් අතරින් මොකක් හරි පටන්ගන්න හිතේ තිබ්බ භාධකය ඉවත් උනා.කෙසේ හෝ මේ දැන්ම ආරන්භයක් ගන්න ඔබේ වීඩියෝ එක ශක්තියක් උනා.ඔබට ගොඩක් ස්තූතියි 🙏

  • @DURAA94
    @DURAA94 29 днів тому +7

    මම දක්ශයි . මට හැකියාව තියෙනවා . ගායකයෙක් වශයෙන් ඉදිරියට යන්න. මගේ හිත උපරිමේට වගේ මේ දේට කැපයි සහ මට පුලුවන් වටේ ඉන්න අයත් දන්නවා.
    ප්‍රශ්නය - මම මේ කරන්න හදන දෙයින් මිනිසුන්ගේ ආශාවල් අවුස්නවා වගේ සිතුවිල්ලකින් මගේ පපුව block කරනවා වගේ වෙලාවකට.
    මම lyrics ලියනකොට පුලුවන් තරම් නොඇලීම පැත්තට බරක් දෙනවා මිනිසුන්ගේ හැගීම් නොඇලීමට බර කරන්න.
    නමුත් මාව වෙලාවකට හිර වෙනවා ලෝකය තුල ඉල්ලුමක් තියෙන්නෙ මේ දෙක අතර දෝලනයක වගේ..
    මිනිසුන්ට ආශාවක් ඇති කරන එක මට එකගව අවුල් වගේ මට.
    කෙටි පිලිතුරක් බෑ කියලත් මං දන්නවා ඒත් මට කියන්න ඕනිමයි හිතුන ගුරුතුමණි.

    • @amakahawatte6888
      @amakahawatte6888 9 днів тому

      Mage jeewithe turning point ekakadi hitha hadaganna widiyak hoyaddi hamu una 🎉

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn Місяць тому

    🤍..වැටෙන හැම වෙලාවක සර්ගෙ වොයිස් එක, අදහස් ජිවිතයට ලස්සනට එකතු කරන් කාලයක් ආවා.සර්ව මූනට හම්බ විලා නෑ.හැබයි දවසක සර්ව අනිවාර්‍යෙන් හම්බවෙනවා.මෙ හැමදේකම ආදීනවයක් ලෙස..ගොඩාක් ස්තුතියී සර්.🤍😍

  • @CH-jh7jz
    @CH-jh7jz Місяць тому +3

    Thank you sar.මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ .නමුත් කඳුළු පිහිද,පිහිද මගේ වැඩේ කරනවා.Thank you විශ්ව ය.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +2

      අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු.. ජයග්‍රහයනය අත ලගයි 🙏

  • @rohotharajapaksha
    @rohotharajapaksha Місяць тому +3

    ඔබ තුමට දිර්ගායුෂ නියතයි.

  • @nalikafernando5900
    @nalikafernando5900 28 днів тому

    තවත් ඉතාමත් හොඳම වෙලාවක ,,කරන්න බලපොරොත්තුවෙන් ඉන්න කටයුත්තක් කරනවාද නැද්ද කියලා කලබලකාරී මොහොතක ,,, ස්තාවර වෙන්න ලැබුණු විශේෂ අත්වැලක් ...ගොඩාක් ස්තූතියි ඔබට ...

  • @DananjaniDipani
    @DananjaniDipani Місяць тому +1

    මේ දැනුම මිල කල නොහැකි දැනුමක් ❤ thank sir

  • @dinnaworldcup
    @dinnaworldcup Місяць тому

    ගොඩක් වටිනවා සර්.... වචන ටික අහද්දිම හිතට ලොකු හයියක් එනවා.... 🙏🙏🙏

  • @chandrakanthi7024
    @chandrakanthi7024 Місяць тому

    ⁣දැනගන්න බලාපොරොත්තු වෙන් සිටි වැදගත් අවශ්‍ය කාරණයක් තමයි ඔබතුමා අවංකව පෙන්වා දුන්නේ . බෙහෙවින් ස්තුතියි . තිසරණ සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවායි පතනව.

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj Місяць тому

    ❤❤❤❤ස්තුති සර්.මම දැන් දවස් 2ක ඉදලා පුංචිවට මැහුම් වැඩක් පටන් ගත්ත.ස්තුති❤ සර්.මේ විඩියෝව මගේ ගමනට ලොකුම සක්තියයි.❤❤❤❤

  • @shyamaliwikramasinghe1248
    @shyamaliwikramasinghe1248 Місяць тому +1

    Thanks mr ramindu
    හැම වචනයක්ම හරිම වැදගත් හිතට දැනෙනවා .❤

  • @deepanisomaweera1852
    @deepanisomaweera1852 18 днів тому

    මං ගොඩාක් විදෙස් dramas වලට addict වුන කෙනෙක්. ඒ නිසා ගොඩක් කාලය නාස්ති කරපු කෙනෙක්. අද මේ මොහොතේ ඒ පුරුද්දෙන් ගැලවෙන්න ආරම්භ කලා. Thanks sir.

  • @himashimallikarachchi9762
    @himashimallikarachchi9762 Місяць тому

    ගොඩාක් ස්තුතිය සර්.හැමදාමත් වගේ අපේ ජීවිතයට ගන්න දේවල් ගොඩාක් තියනවා.මම ඉස්සරටත් වඩා හැමදේකදීම ගොඩාක් ශක්තිමත්.ගොඩාක් පින් සර් මේ වීඩියෝවලට මිලක් නියම කරන්න බැරි තරම් වටිනවා.කැම්පස් එකේ ඉගන ගන්න වැඩ මම ඉස්සරටත් වඩා හොඳින් කරනවා. මේ දවස්වල ඩයඩ් එකක් පටන් ගන්න හිතද්දිම සර්ගේ වීඩියෝ එක දැක්කම මාර සතුටක් දැනුනේ.අද ඉදන් පටන්ගන්නවා.Thnku so much sir.Obstacle is the way❤❤❤

  • @sanujamethsara4805
    @sanujamethsara4805 Місяць тому

    මග නවත්තපු දේ පටන් අරන් ඉවර කරන්න මේ වීඩියෝ එකම ඇති🙏මම ගොඩක් වාසනාවන්තයි කියල හිතෙනවා❤

  • @NimaniMeegoda
    @NimaniMeegoda Місяць тому +1

    ගොඩක් හොඳ වැඩසටහනක් 🎉

  • @Lakshi-Nadeera
    @Lakshi-Nadeera 9 днів тому

    ගොඩක් ස්තූතියි මනස එක තැනකට එක අරමුණකට ගත්තා 🙏

  • @madushaniruwanthi2268
    @madushaniruwanthi2268 Місяць тому

    ගොඩක් ස්තූතියි සර් මේ හැම වීඩියෝ එකකටම. ❤ මාස ගානක ඉඳලම බලපු, ඉස්සරහටත් බලන චැනල් එකක් මේක.
    මේ දේ කරන්න, මෙහෙම කරන්න කියනවටත් වඩා සර් ඇත්තටම එහෙම කරන විදිහ වීඩියෝස් වලින් දානකොට (භාවනා, ව්‍යායාම) බලන කෙනෙක්ට ඇත්තටම එහෙම කරන්න ඕන කියල හිතෙනවා. ❤

  • @madhupeiris5135
    @madhupeiris5135 Місяць тому

    ගොඩාක් ස්තූතියි සර්..මේ හැම වචනයකට ස්තූතියි!.. අවශ්‍යම වෙලාවකමයි මේ වීඩියෝ එක ලැබුණේ..
    සර්ට මේ විශිෂ්ට කර්තව්‍යය අඛණ්ඩව කරගෙන යන්න තෙරුවන් සරණින් කායික මානසික සුවපත් භාවය ලැබේවා !🙏

  • @PravinMr-u4j
    @PravinMr-u4j 28 днів тому +1

    Thank you sir ❤ 2026 A level ලියන්න ඉන්න මට ලොකු උදව්වක්🙏

  • @ashenprabath2717
    @ashenprabath2717 27 днів тому

    මගෙ ක්‍රිඩා ජීවිතය ජය ගන්න සර්ගෙ මේ වීඩියෝ ගොඩාක් උදව් වෙයි සර්ගෙ මෙ සියලු දේවල් අනුගමනය කරන්න මන් පුරුදු වෙලා ඉන්නවා...මේ වෙද්දිත් ආබාදකට ලක් වෙලා ඉන්නෙ ඒත් සර්ගෙ මේ වටින උපදෙස් නිසා එක දවසක් වත් අපතේ යන්න නොදී ඉස්සරහට එන තරගෙට ලොකු මානසික විශ්වාසයකින් ලෑස්ති වෙනවා මම....සර්ගෙන් මට තව උපදෙස් ගන්න පුලුවන්නම් ඒක හුගාක් වටිනවා...ස්තූතියි සර් ❤️

  • @udeshichathurangi7693
    @udeshichathurangi7693 13 днів тому

    මහත් වෙන්න ඕනෙ කියලා හිත හිත ඉදියා විතරයි මෙච්චර කල්. හැබැයි මේ වීඩියෝ එක බලද්දි මං ඒක පටං අරං සතියක් වගේ.
    මගේ තියන ලොකුම වීක් පොයින්ට් එක තමා මිනිස්සුන්ව ඉක්මනට විශ්වාස කරන එක. මිනිස්සුන්ව අදුරගන්න බෑ. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් නිසා පීඩනයෙන් ඉන්නෙ. පුලුවන්නම් කියන්න මිනිස්සු අදුරගන්න විදියක් ගැන. මං ආදරේ කියන දේ ගොඩක් හොයනවා. ඒ නිසාමද මෙච්චර රිදවීම් එන්නෙ කියලා හිතෙනවා මට. 🥺😥

  • @wijemapa7390
    @wijemapa7390 5 днів тому

    ඔබ තුමන් ට අනේක වාරයක් ස්තුතියි

  • @oshalapeiris1748
    @oshalapeiris1748 25 днів тому

    රෑ 10.25 වෙලාව..vdo 1 බැලුවෙ ඇදේ ඉදන්.මේ නැගිට්ටා.යුතුකම විදිහට comment 1 දැම්මා. දැන් යනවා වැඩෙ පටන් ගන්න පෙලගස්මක් හදන්න..එ අනුව කොහොමහරි වැඩ ටික කරනවා මොන බධාව ආවත්.. thank you sir..😊

  • @nimmialeska
    @nimmialeska Місяць тому

    ස්තුතියි.ඔබට බොහොමයක් .හැමදාම හිතට ගන්නවා.අදනම් මගේ වැඩ පටන් ගන්නවා.බොහොම ස්තුතියි.

  • @chamodaheshani5537
    @chamodaheshani5537 Місяць тому

    ජීවිතෙ වෙනස් කරගන්න අවශ්‍යම පොයින්ට් ටිකක්.ස්තූතී සර්.🙏❤

  • @nissankafernando7427
    @nissankafernando7427 5 днів тому

    ස්තුතියි ඔබතුමාට .........! ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි 👏👏👏👌👍😃

  • @gaminiperera4070
    @gaminiperera4070 Місяць тому

    ඇත්තෙන්ම අද පරපුරට සහ එදා අයටත් ඉතාම වටිනා පණිවිඩයක් ❤❤❤❤❤

  • @Ishadil-yr2rc
    @Ishadil-yr2rc Місяць тому

    මට ඔණ වෙලාවට මට අවශ්ය්‍ය ශක්තිය සර්ගේ විඩියෝ වල තියෙනවා.පටන් ගත්තා මගේ කාර්යය වට පිටාවේ අයගේ විවේර්‍චන දෝෂා රෝපන ලබන කාල වකවනුවක් තමයි පසු කරමින් සිටින්නේ.ස්තුතියි සර් මාව ශක්තිමත් කරනවාට අමාරු හැම මොහොතකම❤❤❤❤❤❤❤❤❤

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis Місяць тому

    Hi Ramindu,
    This video couldn't have come at a better time. I'm 48 years old and have been working as an IT professional for the past 18 years. For over a year, I've been contemplating a shift from my current role to software development. Although I made a few attempts in the past, I didn't push myself hard enough to make it happen.
    Watching this video was the push I needed-it screamed, Proceed! Stop overthinking and just do it! Thank you, mate!

  • @SavinthiSamarasinghe
    @SavinthiSamarasinghe Місяць тому +1

    Its crazy how the right content of this channel always comes at the right time❤

  • @nadunjazz1474
    @nadunjazz1474 28 днів тому +1

    ස්තුතියි රමින්දු ❤️🙏🏻

  • @riderundown65
    @riderundown65 Місяць тому +1

    ❤ මේ වගේ වීඩියෝ Trending යන්න ඕන 🥺

  • @lalithpineapple9701
    @lalithpineapple9701 25 днів тому

    වීඩියෝ එකබැලුවට පස්සේ
    ශක්තියක් ආවා❤

  • @chandimauyanwaththa9412
    @chandimauyanwaththa9412 Місяць тому +1

    බෙහෙවින්ම ස්තූතියි සර්....ආරම්භ කල පසු දිගින් දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය මානසිකත්වය සාදා ගන්න විදිහ ගැනත් හැකිනම් video එකක් කරන්න..

  • @SudharmaKumari-q1o
    @SudharmaKumari-q1o Місяць тому

    මම ඔබතුමාගේ ගොඩක් වැඩසටහන් අහනවා මට ලොකු ජවයක් ලැබෙනවා . ස්තුතියි ඔබතුමාට

  • @batta9382
    @batta9382 18 днів тому

    ඉතාමත් වටින වැඩසටහනක් ❤❤❤

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 27 днів тому

    අහම්බෙන් දැකපු vidio akak. Bohoma stuthi sir apiwa motivetion karala hamadema kiya denawata. 💐❤️

  • @nilushikasamithakumari2001
    @nilushikasamithakumari2001 Місяць тому

    බොහොම ස්තූතියි සර් මේ වගේ වටින වීඩියෝස් ගේනවට..පුදුම විදියට අපේ ජීවිතේට මේ දේවල් වටිනවා..thank you soo much sir🩷🩷....

  • @MADUSHAN95
    @MADUSHAN95 29 днів тому

    Priceless content sir! ජය වේවා.

  • @gehannissanka1252
    @gehannissanka1252 11 днів тому

    You always bring the most valuable positive thinking information... well done thank you so much

  • @nikokenneth7749
    @nikokenneth7749 Місяць тому +1

    Thank you and your team for making videos like this.

  • @brayonipinto
    @brayonipinto Місяць тому +22

    මමත් ආසයි පොතක් ලියන්න ලේකිකාවක් වෙන්න ,, හෙට හෙට කිය කිය ඉන්නව මට ලොකු හයියක් උන සර් ගොඩාක් ස්තුති

    • @selmarakela
      @selmarakela Місяць тому

      මමත් එහෙමයි

    • @jpSL
      @jpSL Місяць тому

      මමත්,කොහොමහරි කරමු👊

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  Місяць тому +3

      එයට හොඳම වෙලාව පැමිණ ඇත

    • @LakshmiKathriarachchi
      @LakshmiKathriarachchi 24 дні тому

      Thanks sir

  • @samithrasanga7
    @samithrasanga7 Місяць тому

    a/l මම මේ වෙනකන් හොදට වැඩ කරගෙන ආවා sir මේ දුන්න පනිවිඩයේන් තවත් මම ශක්තිමත් උනා බොහොම ස්තුති අපේ sir😊

  • @ChethiyaHewage
    @ChethiyaHewage Місяць тому

    ජයෙන් ජයම වේවා සර්!
    ජය නියතයි❤

  • @sandaru6251
    @sandaru6251 Місяць тому +3

    100% ක්ම ඇත්ත. හැමදාම කල් දානවට වඩා පටන්ගත්තහම අමුතුම feeling එක්ක එන්නෙ

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 Місяць тому

      ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 Місяць тому +1

    I have been waiting for a proper guideline to overcome this problem of mine for a long time...so i got this...thanks❤

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 Місяць тому

    ස්තූතියි ඔබතුමාට මගේ දරුවන් ගේත් මගේත් සිත ශක්තිමත් කිරීමේ හිරු ඔබයි

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz 17 днів тому

    මාත් ආරම්භ කරනවා මගේ නතර වුනු ව්‍යාපාරය.

  • @Top10Titans-e9o
    @Top10Titans-e9o Місяць тому +7

    මගෙ හිත ආපස්සට අදින හැම වාරෙකම ඔබේ වීඩියෝඑකක් බලල තමයි කික් එකක් ගන්නෙ. thanks ...කරන සේවයට ..

  • @krishd6128
    @krishd6128 Місяць тому

    Mama meh channel eke eka video ekak balanneh ahamben.... Akarshana neethiya... man negative inna time ekka... ita passe mamai wife nui katha wela api ksisma negative deyak katha nokara inna try kara...kiyanna happy week ekak dekak yanakota... godak drwal hariyanna gaththa ... ita.passe thawa video baluwa... e widdi mage bara 102 kg... but meh weddi 94kg...
    Aye mata thibba rush ekai mage wifege pregnancy ekai ekka mata 2 weeks wage workout eka miss una... aye meh eka video eka balala...aye mama mage workout rka resatart karan... hemin shakthimath gamanak yanwa...
    Mr.Ramindu Thank You ... its Truely a Gift 🎉

  • @indikahettiarachchi7293
    @indikahettiarachchi7293 29 днів тому

    Thank you sir. සර් ගේ හැම වචනයක්ම මට ශක්තියක්. 🙏

  • @samoxford8591
    @samoxford8591 Місяць тому

    Thanks Mr.Ramindu..!!!💞🌈🙏🙏🙏🌈💞
    Postponed Target was starting a Online course series..🎊🏆🎊🌈💞👩‍🎓🤗
    I start it today & will inform you, after 6months, the progress by doing even a little every day from today🤝🤝🤝

  • @udadiganasiddhattha4817
    @udadiganasiddhattha4817 Місяць тому

    I sat for six hours today for an exam on two subjects. I was extremely tired, but I just finished watching this video. I'm going to start one of my next projects, which was postponed for tomorrow. Thanks again.

  • @tharangatharanga6900
    @tharangatharanga6900 22 дні тому

    ජීවිතේ අලුත් උනා සර්.thank.2025 ජයගන්නවා.

  • @thilinakarunachandra4871
    @thilinakarunachandra4871 Місяць тому

    ගොඩක් ස්තුතියි, I am going to continue my own practice, after resigning from 8-5 .

  • @fujiruzi3618
    @fujiruzi3618 18 днів тому

    කටහඩේ ප්‍රබලත්වය❤

  • @sumithrabaduge8313
    @sumithrabaduge8313 Місяць тому

    මට ඕනම වෙලාවට මෙ video එක ලැබුනේ මම යම් දෙයකට අත ගැහූව තනියම තිරනයක් අරන් මගේ ශක්තිය ධෛර්යය විතරමයි ඉතිං sir ගෙන් මෙ ලැබුණ උපදේශය තුලින් මම තවත් ශක්තිමත් උනා තෙරුවන් සරණයි සර් ස්තූතිය

  • @shhazz34
    @shhazz34 Місяць тому +1

    Was waiting for this ❤

  • @vimuwa-1459
    @vimuwa-1459 Місяць тому

    Ramidu sir spoken english igena ganna kal arina eka aniwaryen mama ada nawaththala danawa respect sir ❤️❤️❤️❤️

  • @nwkumara4941
    @nwkumara4941 18 днів тому

    ඇත්තටම වැදගත් වීඩියෝවක් ස්තූතියි❤❤❤

  • @DulanjaliBandara-h5f
    @DulanjaliBandara-h5f 29 днів тому +1

    මට මගෙ බර අඩු කරගන්න එක හිනයක් වෙලා තමා තිබ්බෙ එත් සර්ගෙ තව විර්ය ගැන උගන්වන විඩියො එක බැලුව දවසෙ ඉදන් දැන් මගෙ බර 6kg අඩුකරගත්තා

  • @udayapremarathne5408
    @udayapremarathne5408 26 днів тому

    ජීවිතයට ඉඩ දෙන .......
    ස්තුති

  • @dilkiishara1481
    @dilkiishara1481 Місяць тому

    This is an another golden gift for us.. 💫❤️ Thank you so much coach ❤️💫

  • @savikaumada1750
    @savikaumada1750 Місяць тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට…. This is incredible for me. Every day I listen to you from Canada. ❤

  • @jpSL
    @jpSL Місяць тому

    සෑහෙන්ඩ වටින අදහස් ටිකක්👍බොහොම ස්තුතියි.