හැමෝම ඉල්ලපු තිතට වැඩ කරන පොඩ්ඩන්ගේ ජර්නල් එක | Let's make a journal to organize our life.

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 526

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo Рік тому +30

    මන් මගෙ හැමදේම ගොඩක් පිළිවෙලට කර ගන්නවා.මගෙ මල්ලි තාම 7 වසරෙ.මාත් උදව් කරලා මෙ වගේ Journal 1ක් එයාටත් හදලා දෙනවා.ගොඩක් වටින video 1ක්.Thank you ❤ පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏♥️

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 6 місяців тому +34

    මගේ දුව 5 වසරෙ ඉදන් යට ඇදුම්,බත් පෙට්ටි,සපත්තු සෝදගන්නවා.විභාගෙන් ලකුණු 173 ගත්තා.තමන්ගෙ වැඩ කරන්න පුරුදු උනා කියල ඉගනිම අතපසු වෙන්නෙ නෑ.journal එකත් හදල දෙනව එයාට එතකොට ආසාවෙන් වැඩ ටික කරගෙන යයි.ඔයට ගොඩක් thanks❤❤❤❤

  • @nimeshasumali5354
    @nimeshasumali5354 Рік тому +108

    මගෙ දුව ඉන්නෙ තාම 3 වසරෙ එයාගෙ වයසට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරල මාත් මගෙ දුවට මේ journel එක හදල දෙනව.ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ.❤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Рік тому +42

    ආයෙමත් A/l , o/l කාලෙට යන්න හිතුනා...😊ඒත් මොකටටද...මේ දේවල් මගේ ජීවිතයට එකතුකරගන්න පුලුවන් ලස්සනම කාලය තමයි ඊලගට උදාවෙන්නෙ...විශ්වවිද්‍යාල ජීවිතය😊🖤වෙහෙසකර වූ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් වගේ නැන්දගෙ මේ වීඩියෝව මට....😊ගොඩාක් ස්තූතී....ආයේ ඉක්මනටම අපිව හමුවෙන්න එන්න😊🖤ආදරෙයි

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +62

    හරිම බුද්දිමත් අම්මා කෙනෙක් ❤️❤️

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 Рік тому +55

    දරුවන්ට බල කරල කෑගහ ගහ වැඩ කරවනවට වඩා මේක හරිම වටිනව.එයාල හරිම ආසාවෙන් කරයි..ගොඩාක් ආදරෙයි ❤🙏💐

    • @AIARTWITHDILA
      @AIARTWITHDILA Рік тому +1

      😂

    • @varugunatilake9740
      @varugunatilake9740 2 місяці тому

      Journal එකේ පිටු කිහිපයක් දාන්න පුලුවන්ද?

  • @madhusandapahan2173
    @madhusandapahan2173 Рік тому +74

    අම්මා, තාත්තා ලග නැති දවසක වුනත්..හරියට ජීවිතය ගොඩ නගා ගන්නේ කොහොමද කියලා දරුවන්ට මුල ඉදලම කියලා දෙන එක හරි වටිනවා අක්කී...🌹🌹🌹

  • @kavindyarathnayaka5079
    @kavindyarathnayaka5079 Рік тому +11

    කලබල වෙලා තිබ්බා අරමුණට යන්න පාර හොයාගන්න බැරුව වෙහෙසට පත් වෙලා තිබ්බ මගේ හිත හරි ලස්සනට සන්සුන් උනා.මට මගේ ගමන පැහැදිලි.ඔබට බොහොම ස්තූතියි.නැවත ඉක්මනට වීඩියෝවක් අරගෙන එන්න.❤❤

  • @ManthreelageIndika
    @ManthreelageIndika 2 місяці тому +4

    3 වසරෙ මගේ දුවත් විශ්ම ලෝකය වගේ චැනල් හරි ආසාවෙන් බලනව. මේ වීඩියෝ එක මාර වටිනවා . ඔයාට ගොඩක් ස්තූතියි. ❤❤

  • @sahansachintha6165
    @sahansachintha6165 Рік тому +9

    සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙනකම් බලාගෙන හිටියේ නැන්දි නැන්දි වීඩියෝ එකක් දානකම් කලින් දැම්ම journal එක මට අවශ්‍ය විදිහට මම හදාගත්ත නැන්දි .❤ මම ඉන්නෙත් 9 වසරේ ඒ නිසා මේ වීඩියෝ එක නම් ගොඩක්ම වටිනවා . Thank you nandiyo 💞තව වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා නැන්දි .පවුලේ හැමෝමත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න නැන්දි .හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🥰

  • @samadhiekanayake1687
    @samadhiekanayake1687 Рік тому +16

    ඇත්තෙන්ම හරිම වටිනවා අක්කේ.මටත් පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. දෙවෙනි පුතා වීඩියෝ එක කීප සැරයක්ම බැලුවා.දැන් එයාට ඉස්පාසුවක් නෑ book එක හදලා දෙනකල්😅. ඊයෙ දවසම ඉල්ලනවා.
    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.දරුවන් ඔයාගෙ හඩට වශී වෙලා අහන් ඉන්නෙ❤
    ඔයා කරන්නෙ අනාගත පරපුරටම ලොකූ සේවයක්. දරුවන් සතුටින් සංවේදීව ආදරණීයව හැඩ්ගෙන්න ලොකූ පිටිවහලක් ඔයාගෙ මේ අදහස.
    බුදු සරණයි ඔයාටත් පවුලේ සියලු දෙනාටත්❤

  • @ruwangayantha3438
    @ruwangayantha3438 Рік тому +12

    අවුරුදු 7දුව ජනවාරි මාසෙම මේක ගැදුවා..ඒත් ටිකක් රදව ගන්න අමරුයි...අමාරු වෙන් තමයි හිටපු ගමන් ...😥😥දැන් ඉතින් මේක බැලුවා ම ආසාව වැඩි වෙයි...ගොඩක් ස්තුතියි ...සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි 💖💖💖💖

  • @kaushalyasiriwardana3196
    @kaushalyasiriwardana3196 Рік тому +65

    ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක්... ගෙදර භාවනා අසපුවක් ❤️❤️

  • @dineshadinesha7487
    @dineshadinesha7487 19 днів тому +2

    අනේ ඇත්තටම මම හරි වාසනාවන්තයි .,මම ජීවිතේ හොයපු හැමදේම...
    ඔබ හරහා විශ්ව මාතාව මා හට ලබාදීලා තියෙනවා...🙏❤️🌷
    ආදරණීය විශ්වයටත් ,ඔබටත් බෙහෙවින් ස්තුතියි 🙏🌷🙏 😊

  • @PubusDiaries
    @PubusDiaries Рік тому +36

    Thank you aunty❤️ ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ. හිත නිවෙනවා වගේම හැම වීඩියෝ එකකම වයස් භේදයක් නැතුව අපේ ජීවිතවලට එකතු කරගන්න පුලුවන් වටින දේවල් ගොඩයි🤗❤

  • @adeeshahomeandgarden303
    @adeeshahomeandgarden303 Рік тому +63

    ගොඩ කාලෙකින්... දැන් ඉතින් O/L ඉවරවෙලා ගෙදර ඉන්න නිසා auntyge vedio නිදහසේ බලන්න පුලුවන්.හැමදාමත් ආදරෙයි....❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +5

      ගොඩක් ස්තුතියි. 😊

  • @piumipiumi5370
    @piumipiumi5370 Рік тому +3

    අනේ thanks අක්කෙ මම ඔයාගෙන් හැම නිතරම ඉල්ලපු දේ ඔයා ලබා දුන්නට.
    මගෙ දුව 9 වසර ,හරිම සතුටුයි අක්කෙ.
    ගොඩාක් පිං අක්කෙ🙏

  • @pavithrapiumali7030
    @pavithrapiumali7030 Рік тому +7

    හරිම සතුටින් විඩියෝ එක බැලුවා අක්කේ...ඔයාගේ මෙ වටිනා විඩියො බලලා මගෙ ජිවිතෙට ගත්තෙ දේ බොහොමයි..මගෙ පුතා නම් තාම චුට්‍..එත් එයාගෙ හරි කාලෙදි...journel එකක් කරගෙන යන්න මම පුරුදු කරනවා...ස්තූති...ඔයාට...බුදු සරනයි..ඔයාගෙ මුලු පව්ලටම...ආදරෙයි...❤

  • @wageeshavidumale7058
    @wageeshavidumale7058 Рік тому +6

    ජීවිතයට හොද දෙයක් කියලා දෙන අක්කේ ඔයාට ගොඩක් පින්.. ජීවිතයම ලස්සනයි මේ විදිහට....❤❤ දරැවන්ට වැදගත් vidio එකක්..ස්තුතියි අක්කේ..

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +2

    හරිම ලස්සනයි .......වීඩියෝ එක ආසාවෙන් බැලුවා ....ඔබෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා .....බොහොම ස්තුතියි .....

  • @kanthisiromimala6061
    @kanthisiromimala6061 Рік тому +1

    ගොඩක් ස්තූතියි නැන්දෙ මේ සැලසුමට අනුව වැඩ කරන්න උපරිම උත්සාහ කරනවා.ඔයාට බුදු සරනයි

  • @asinhome8182
    @asinhome8182 Рік тому +1

    නැන්දේ මම ඔයා වීඩියෝ එකක් දානකම් නොයිවසිල්ලෙන් හිටියේ.Nandaා ඉස්සල්ලාම හදපු journal එක අම්මා හැදුවා.ඒ වෙලාවෙ මටත් ආස හිතුනා journal එකක් හදන්න.ඉතින් මම 2023 වසරට මම තනියම එකක් හැදුවා.මම ඒක එක දිගටම කරගෙන යනවා. අද වීඩියෝ එකෙනුත් mage journal එකට අලුත් දෙවල් අරගත්තා.නැන්දාට ගොඩක් ස්තුතියි.මට දැන් පාඩම් කරන දේවලුත් හොඳට මතක හිටිනවා .නැන්දාට ගොඩ ගොඩක් ස්තුතියි .......

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Рік тому +6

    බොහොම ස්තූතිය නැන්දෙ මෙවගෙ video තව ඔනි මම 12වසරෙ මම අද ඉදන්න පටන් ගන්නවා මෙවිදියට වැඩ කරන්න🙏👍👍

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 Рік тому +15

    ගොඩක් කාලෙකින් ගොඩක් වැදගත් දේවල් එක්ක ....ස්තූතියි අක්කා.
    පුංචි ඉල්ලීමක්....දැන් ඉතිං නිතරම අපිව බලන්න එන්න..❤

  • @Mohamedmuneef-xl4zu
    @Mohamedmuneef-xl4zu Рік тому +4

    ගොඩක් ලස්සන යි. බොහෝ ම ස්තුතියි

  • @udarisashikala2271
    @udarisashikala2271 Рік тому +20

    හරිම වටිනවා අක්කේ. මට ඉන්නවා පුතාලා දෙන්නෙක්. ලොකු පුතා 8 වසරේ. හරිම වටිනවා මේ journal එක. Thank you so much.... අක්කාටත් දරුවන් දෙදෙනාටත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.....❤️❤️❤️❤️

  • @nithipotha
    @nithipotha Рік тому +8

    ජීවිතේට ගොඩාක් දේවල් ආදරෙන් එකතු කරනවට ඔබතුමියට ගොඩාක් ස්තූතියි ! 😍😍

  • @dilesharanasinghe4037
    @dilesharanasinghe4037 Рік тому +6

    අනේ අක්කියෝ නිතරම වීඩියෝ දාන්නකෝ.. මං ඔයාගෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.. ඔයා හරිම ආදරණීයයි..❤❤

  • @nimeshasumali5354
    @nimeshasumali5354 Рік тому +4

    කාන්සියක් මහන්සියක් දැනුන ගමන් මන් ඔයාගෙ ලස්සන garden එකෙ videos බලනවා.එතකොට පුදුම සැනසීමක් දැනෙනවා.ඒ ලස්සන මල් ගස් අතරේ ඇවිදන් ගියා වගේ හිතට හරිම ප්‍රබෝධයක් දැනෙනවා.ආයෙමත් garden එකෙ අලුත් video එකක් කරන්නකෝ අක්කේ.... 🙏🙏💖

  • @tharangathilini7866
    @tharangathilini7866 Рік тому +4

    ගොඩක් වටිනා විඩියෝ එකක් akki budusarani ඔයාලට ...

  • @chamilmuthu
    @chamilmuthu Рік тому +7

    මට වයස අවු. 12. 7 වසරේ... මම bullet journal පටන් ගත්තේ 6 වසරෙන්... මේ වීඩියෝ එකේ තිබ්බ අලුත් ඒවත් මම මගේ bullet journal එකට add කරගත්තා.... ස්තූතියි මැඩම්...

  • @thulikajeewanthi289
    @thulikajeewanthi289 Рік тому +3

    ගොඩක් කලෙකින් hari ආසාවෙන් bln හිටියේ අලුත් video ekk arn එද්දී

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 Рік тому +2

    හරිම හිත නිවෙන,ආදරණීය ,සාරවත් අන්තර්ගතයක්,ඉදිරිපත් කිරීමක්!😍

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 Рік тому +2

    ගොඩ දවසකින් අක්කගේ වීඩියෝ එකක් බලන්න ලැබුනට ගොඩක් සතුටුයි ගොඩක් වටින වීඩියෝ එකක්

  • @MadushaniWeerasinghe-g6g
    @MadushaniWeerasinghe-g6g 5 місяців тому +2

    අක්කේ ගොඩාක් පින්. මට පුතලා දෙන්නෙක් ඉන්නවා. ගොඩක් වැදගත් කරුනු ටිකක් දැනගත්තා. පවුලටම බුදුසරනයි ❤❤❤

  • @thiliniwasana6643
    @thiliniwasana6643 Рік тому +1

    මම දැන් සෑහෙන කාලෙක ඉඳන් journals ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒත් මට නැන්දගෙ journals වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. පැහැදිලිවම හරියටම කරන විදිය දාල තියෙන්නෙ හරිම ලස්සන විදිහට. නැන්දගේ සියලු හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸😍

  • @nilminibandara9075
    @nilminibandara9075 Рік тому +4

    ගොඩක් සතුටුයි.දිගටම පරන විදියට වීඩියෝස් කරන්න වගේම දහසකුත් චැනල් අතරින් හරිම වටිනා චැනල් එකක් කියන එක නොනියාම බෑ❤

  • @Dinu-sq3st
    @Dinu-sq3st Рік тому +2

    මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්,Bullet Journal එකක් හදාගෙන පහසුවෙන් වැඩ කර ගන්නෙ කොහොම ද කියලා මම මීට කලින් කිහිප වතාවක් ම youtube එකේ බැලුවා. ඒත් ඒ කිසිම තැනකින් මට මේ තරම් පැහැදිලිව Bullet Journal එකක් හදාගන්නෙ කොහොම ද කියලා ඉගෙන ගන්න බැරි උනා. ගොඩාක් ස්තුති ඔබට. Bullet Journal එකකට අනුව වැඩ කරන එක හරි ම පහසුයි කියලා මේක බලන ඕන ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැමදේ ම විවෘතව කියාදෙන ඔබෙත් මල්ලිලා දෙන්නගෙත් සියලු ම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා. 🌹❤️

  • @ashani9116
    @ashani9116 Рік тому +3

    අනේනේනේ මිස් මන් හිතුවෙ ආය ඒවා ගැන වීඩියෝස් කරන්නෙම නැති වෙයි කියලා මේ වීඩියෝ එක ගේන්න කියලා මන් තමයි මිස්ගෙන් ගොඩක් ගොඩක් පාරක් ඉල්ලුවෙ ගොඩ කාලෙකට පස්සෙ හරි මේ වීඩියෝ එක කරාට ගොඩාරියක් තෑන්ක්ස් ආදරෙයි මිස් ❤️🥰❤️ 😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න මේක ඇත්තටම ගිෆ්ට් එකක් 😘

  • @pavithra_home_made
    @pavithra_home_made Рік тому +2

    ගොඩක් වටිනවා අක්කේ දරුවන්ට මේ විදියට කතා කරන එක.පුලුවන් නම් අක්කේ දරුවන් වෙනුවෙන් තවත් video එකක් කරන්න .අපේ හිත් වලට වගේම දරුවන්ගේ හිත් වලටත් ඒවා කා වදිනවා.

  • @yehenkaushika2139
    @yehenkaushika2139 Рік тому +5

    ස්තුතියි නැන්දෙ ❤❤

  • @aheshikakumari526
    @aheshikakumari526 Рік тому +3

    Godak kal balan hitapu vedio ekak .Hari lassanai.daruvanta adarayen kiyala denava.budu saranai akka.🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @DevikaPriyashanthi
    @DevikaPriyashanthi 2 місяці тому

    බොහොම ස්තූතියි ඔබට. මම ඔබ ගේ වැඩ සටහන් බලනවා...ගොඩාක් වැදගත් ...

  • @nilminirathnayaka6920
    @nilminirathnayaka6920 Місяць тому +2

    නැන්දගේ පුතත් මගේ වයසේ... මාත් පටන් ගන්නවා අද ඉදන්.... Tnq aunty❤

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 Рік тому +2

    Thank you akke mama mage duwatath meka kiyala denawa godak godak sthuthie

  • @kalpanikalpani346
    @kalpanikalpani346 Рік тому +2

    Ane godak duken hitiyee. Dennam sathutui. Godak adarei. Jp

  • @dinithiliyanaarachchi3056
    @dinithiliyanaarachchi3056 Рік тому +4

    Ane thank you akke vedio ekata. Oyage vedio ekak natuwa puduma paluwak tibune. Bs.❤❤❤

  • @buddhimasepali4930
    @buddhimasepali4930 5 місяців тому

    මේ වීඩියෝ එක මං බැලුවෙ ඇස් වල කඳුලු පුරවන්. හේතුවක් දන්නෑ තමන්ගේ දරුවා ඒ වැඩ ටික තනියම කරගන්නවා දකින එක තරම් සතුටක් අම්මෙක්ට නෑ. මගේ චූටි දුවට තාම අවුරුදු 2 හමාරයි. එයාටත් මං හදල දෙනව මෙහෙම එකක්. පුංචි පුංචි දේවල් කරන්න එයා පෙරෙපාසල් යන්න ගත්තම. බොහොම ස්තුතියි අපිට මේව කියල දෙනවට අක්කේ ❤❤❤

  • @dinushikapriyadarshani8965
    @dinushikapriyadarshani8965 Рік тому +8

    හරිම වටිනා වැඩ පිලිවෙලක් ..සතුටුයි..කාලෙකින් ආවත් මතකය එදා වගේමයි❤

  • @nehu459
    @nehu459 Рік тому +2

    Thank you aunti❤️❤️❤️❤️very beautiful ❤️❤️❤️බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 Рік тому +1

    නංගි, හරිම වැදගත් වැඩක් මේක. මගේ පුතාට කියලා වැඩක් කරවගන්න හරිම අමාරුයි. ඒත් මේ විදියට කලාම එයා සතුටින් වැඩ කරයි. ගොඩාක් ස්තුතියි ඔබට මේ වගේ අදහසක් ඉදිරිපත් කිරිම ගැන. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි.

  • @dulmivageesha
    @dulmivageesha Рік тому +4

    Thank You නැන්දා 🌹 Ted Ed කියලත් හරිම හොඳ educational UA-cam channel එකක් තියෙනවා.

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Рік тому +2

    ගොඩක් කාලයකින් නැන්දා එනකල් මගබලාගෙන හිටියේ බුදුසරණයි

  • @maneeshatharangani9831
    @maneeshatharangani9831 Рік тому +3

    Enakal parana v bala bala hitiye harrima sathutui akke asawen oyage vidiyo balanne budu saranai🙏🙏🙏

  • @hashanivijesooriyahashaniv6827

    Thank you akka...I'm an English teacher and a mother of 2 kids.hope to do this with my all children.thank you sooo much.😘

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Рік тому +9

    ගොඩකාලකට පස්සෙ ආසාවෙන් විඩියො එක බැලුවා 🙈❤️

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 Рік тому +3

    මගේ දුව දැන් 5ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. හැමදාම අහනවා තවම නැද්ද අර ආන්ටිගේ වීඩියෝ එකක් කියලා . මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා. ඊයේම හදන්න ගත්තා journal eka. එයා ඔන්න තනියම හදාගෙන යනවා. ඉස්කෝලේ වැඩත් එක්ක ටික ටික කරනවා. මටත් හරි සතුටුයි . ඔයාට ගොඩක් ස්තූතියි 💖💖💖💖 බුදු සරණයි ! සතුටින් පරිස්සමින් ඉන්න.💖💖💖

  • @Dewzz8108
    @Dewzz8108 Рік тому +1

    අපි ඔයා එනකම් බලාගෙන හිටියේ. අදත් වීඩියෝ එ ක හරිම වැදගත්..

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 Рік тому

    ගොඩක් කල් බලාන හිටියා අක්කා. ගොඩක් වැදගත් දරුවන්ට අලුතින් හිතන්න මේ දේවල් කියලා දුන්නට . ස්තූතිය අක්කා තෙරුවන් සරණයි

  • @nadeeshakumari709
    @nadeeshakumari709 Рік тому

    Thankyou නැන්දේ....ඇත්තටම දවසට කරන්න තියෙන ටික සමහර වෙලාවට මග හැරෙනවා..ඒ නිසා මේ විදියට journal book එකක් පටන් ගත්තොත් මගහැරෙන්නැතුව කරග්ත්තෑකි....❤❤මමත් 9 වසරේ...ඉතින් ගොඩාක් දේවල් මට හරියනවා...❤❤❤

  • @harsh-vw5kc
    @harsh-vw5kc Рік тому +3

    ගොඩක් වැදගත්.. දෙයක් ඔබ තුමිය ට.. බොහොම ස්තූතියි.

  • @himalidesilva5527
    @himalidesilva5527 Рік тому +3

    Godak watina video ekak mage duwatath godak isthuthi akke ❤️❤️💚💚

  • @gk07735
    @gk07735 Рік тому +4

    Mata inneth 9wasara puthek.mata godak watinawa me video eka Thank you❤

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 Рік тому

    අක්කේ ඔයාගේ ගෙදර එක්ක කරන වීඩීයෝ බලන්න මං හරි ආසයි. Thank you so much මේ ගෙනත් තියෙන වීඩියෝ එකට

  • @srimaliiddagoda551
    @srimaliiddagoda551 Рік тому +1

    බොහොම ස්තුතියි....අක්කෙ ඔයාට....තෙරුවන් සරණයි ඔයාගෙ ආදරණීය පවුලට....❤❤❤

  • @himani8544
    @himani8544 Рік тому

    Thanks ඔයාගෙ විස්තර vedio එකකින් ගේන්න. අදයාපන මට්ටම you tube ගමන ගැන කියන්න. අදත් ලස්සනයි ඔයා

  • @w.awijendra6963
    @w.awijendra6963 Рік тому +2

    Thank you. 😊 harim wedagath v. Akak

  • @uma3773
    @uma3773 Рік тому +4

    ගොඩක් ලස්සන video එකක් අක්කෙ.. ඔයාගේ අදහස් ගොඩක් ගොඩක් වටිනවා ♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +3

    අනේ ගොඩක් දවසකින් අක්කා ඇවිත්..හරි සතුටුයි...වීඩියෝ එක පටන් ගද්දී ම හරි සතුටු හිතුනා..චූටි ලේන් පැටියෙක් ව දැකලා..හැමදාමත් වගේ ඔයාගේ විඩීයෝ මාර වටිනවා හිත නිවනවා..ඉගෙන ගන්න දරුවන්ට හරි වටිනවා.. අහන් ඉන්න ආසයි අක්කේ ඔය කතා කරන විදියට..බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට...ආයේ day vlog ඕනේ හොඳේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කේ..බුදු සරණයි..🤗🥰🙏

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 8 місяців тому +6

    අනේ අක්කෙ ගොඩක් ස්තූතියි 😢😢 මගෙ දුව ඉන්නෙ 6 වසරෙ ❤❤ මෙ අවුරුද්දේ තමය් මගෙ දුව 6 වසරට ගියේ ❤❤ මමත් දුවට ඔය වගේ journel එක හදල දෙනවා ❤❤

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 Рік тому +1

    Niyamai akke kiyanna wachana na budusarani

  • @ChamindaSenavirathna-jq6sn
    @ChamindaSenavirathna-jq6sn 8 місяців тому

    ඇත්තටම නැන්දා මම මේක හදන්න හිතුවෙ april වල කොහොම හරි හැදුවා ගොඩාක් සාර්ථකයි ඔයාට ගොඩාක් පිං.මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නව ඔයාගෙන්.මේක මම මගෙ යාලුවන්ටත් යැව්වා ඒ අයත් ඒක පටන් ගත්තා.ඒ දෙයින් මම ලබන සතුට ඔයා එක්කත් බෙදා ගන්න හිතුවා.ගොඩාක් ස්තූතියි හැමදාම අර්ථවත් විදිහට ජීවිතය ගෙවන්න කියලා දෙන ඔයාට. හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා.පාසල් යන මං වගේ ළමයින්ට ගොඩාක් ප්‍රයෝජනවත් video එකක් 💖🙂

  • @lakshmanruwanruwan2242
    @lakshmanruwanruwan2242 Рік тому

    බොහොම ස්තුතියි අක්කා ගෝඩාක් වටිනවා

  • @imashamadushani5580
    @imashamadushani5580 Рік тому +6

    අනේ අද නම් ඇව්ත් .ගොඩක් සතුටුයි .අනේ garden එක ගැනත් video ඕනේ.....

  • @Sanji-c3e
    @Sanji-c3e Рік тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුති ඔබට

  • @wonderworldc
    @wonderworldc Рік тому +5

    මේ විදියට වැඩ කරොත් පොඩ්ඩො ඉතින් ගොඩම තමයි ... ඉතාම වැදගත් මේ වීඩියෝ එකනම් අක්කේ ..💚💚💚💚💚💚💚💐💐💐💐💐💐💐💐💐

  • @MalshaKonara-po8bn
    @MalshaKonara-po8bn Рік тому +2

    kalekin..ayeth jivitheta hodama dewal ekka akkath ekka mehem muna gahenna labichcha eka sathutak...❤...

  • @samanthisandamali1667
    @samanthisandamali1667 Рік тому

    ගොඩාක් ස්තුතියි.ඔබතුමියට.
    තෙරුවන් සරනයි !!!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ishanimendis6291
    @ishanimendis6291 Рік тому +2

    harima vadagath .❤ thank you ❤

  • @hashnini.manamendra
    @hashnini.manamendra Рік тому +2

    ආදරණීය තුශාරි අක්කේ,
    අද උදේ කෑම වේළ ගන්න ගමන් ඔයා දරුවෝ වෙනුවෙන්ම දාපු විඩියෝ එක බැලුවා. ගොඩක් වටින වැදගත් දේවල් මං ජීවිතේට ගත්තා. අදම මගේ කෙල්ලෝ දෙන්න වෙනුවෙන් එයාලාට ජර්නල් එකක් හදලා දවසක ඒක එයාලාම හරිගස්සන්න යන විදියට හුරු කරන්න ලොකු මොටිවේශන් එකක් ලැබුනා. අවසානෙදි ඇස් වලට කදුළු ත් ආවා. අපි අම්මලා දරුවන්ට හොදම දේ දෙන්න හදන්නේ. හොද ගතිගුණ පුරුදු කරන්න හදන්නේ ඔයා මම අපි හැමෝම එහෙම අම්මලා.
    ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියී.. මගේ ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් දිලා, අලුත් දෙයක් මගේ දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ කියලා හිතන්න ඉඩ සැලැස්සුවට..
    මං good vibe එකක් වෙන්න ආස වෙන තරමට, මගේ වටේ මට පේන්නේ දකින්නේ මිතුරු වෙන්නෙත් good vibe මයි. ඔයාගෙන් ලැබෙන මිතුරු සෙනෙහස වගේම ඔයත් මට good vibe එකක්..
    මේ විඩියෝ එක අද උදේ වරුව ගොඩාක් අර්ථවත් කරා. ඒ ගැන වචයක් වට්ග් නොලියුවොත් ඒක කුහකකමක්.. ගොඩක් ස්තුතියී ජීවිත එලිය කරනවාට.. අලුතින් හිතන්න පොළබවනවට. ඔයා වගේ මිතුරියක් ජීවිතේට ආපු එකත් ආශිර්වාදයක්, මිතුරු ලැයිස්තුවේ ඉන්න එක ආඩම්බරයක්..
    ගොඩාක් ස්තුතියී අක්කේ.. හැමදේකටම..
    රහල් පුතාත් රත්තරන්.. මට උදව් ඕන වුන හැම වෙලේම උදව් කරා. මේ පුංචි ස්තුතිය එයාට හෂී ආන්ටිගෙන්. 😘

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගී ❤️ උදේම දැක්කෙ මේ දිගම දිග comment එක. ඉතින් දවස සතුටින් පුරවගන්න ඒක හොඳ ටම ඇති....ඔයත් මට හම්බුනු හොඳම යාළුවෙක් ... සතුට බෙදන පොලියානා වගේ ❤️❤️❤️

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 Рік тому

    හැමදාම වගේ හරිම වටිනා දෙයක් අරන් එන ඔයා ට ගොඩක් පින් අක්කේ .ආයිත් ඉක්මනින්ම අපිව බලන්න එන්න .බුදුසරණයි

  • @anupamadilhani8944
    @anupamadilhani8944 Рік тому +5

    මට ආවේණික ක්‍රමයකට මමත් journal එකක් හැදුවා මානසික පීඩාවකින් තොරව සැහැල්ලුවෙන් දවස ගෙවන්න journal එක ගොඩක් උපකාරී වුනා හැමදේම කියලා දෙනවට බොහොම ස්තුතියි නැන්දේ 🙏

  • @Jayani_J
    @Jayani_J Рік тому +5

    Thank you aunty , my mom showed this video for me , now i feel that i can win my life🎉

  • @covertv7285
    @covertv7285 Рік тому

    හරිම වටිනා video එකක් තවත් මේ වගේ video වීඩියෝ ගේන්න අක්කේ ඔයාට බුදු සරණයි....

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 Рік тому

    ගොඩාක් ස්තූතියි නංගි ....පින් සිද්ධ වෙනවා..

  • @mithhashi4705
    @mithhashi4705 Рік тому +4

    අනේ ගොඩාක් ලස්සනයි අක්කේ විඩියෝ එක ..ගොඩාක් වටිනවා.❤ස්තූතියි..❤

  • @dilrukshi355
    @dilrukshi355 Рік тому

    මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා , ඔයා ලස්සනට වීඩීයෝස් කරනවා , ඔයා කලින් දැම්ම ජර්නල් එක බලලා මමයි අම්මයි ජනවාරි වල ඉදන් එකක් හැදුවා මට මාසෙ ඉවර වෙනකොට ගොඩක් සතුටුයි , ඔයාට ගොඩක් ස්තුතිය නැන්දා❤😊

  • @wasanalakmini3185
    @wasanalakmini3185 Рік тому +3

    Dear aunty I am a student who is in grade 6 I have learnt a lot from you today this video is helpful for me a lot
    ❤️THANK YOU ❤️

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 Рік тому +3

    ස්තුති අක්කෙ අපිටත් වැදගත්.එනකන් බලන් හිටියෙ

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb Рік тому +3

    Vidio eka dapu gaman beluwa ලස්සනයි pilivelai ආසාවෙන් බලාගෙන හිටියේ oya enakan හැමදාම සතුටින් inna ලැබේවා budusaranai

  • @needforspeed5139
    @needforspeed5139 6 місяців тому

    ගොඩක් ස්තුතියි ❤

  • @sudu1437
    @sudu1437 Рік тому +3

    Harima watina vidio ekak❤️❤️🌹🌹

  • @TharinduSathsara-ss3yn
    @TharinduSathsara-ss3yn Рік тому +1

    thank you nande. math haduwa harima sarthakai parissamin inna❤❤

  • @mithumuthu4137
    @mithumuthu4137 Рік тому +1

    අන්ටි ඔයා ට ගොඩාක් ස්තූතියි අපි ගොඩාක් දේවල් ජීවතයට ගත්තා .... Aunty thank you very much I told many things in my life 😊😊😊❤

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 Рік тому +3

    හරිම සතුටුයි අක්කෙ දැන් නිතරම විඩියෝ ගේන්න, ආදරෙයි හැමදාමත්❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +6

    ඔයා නම් නංගි මිහිපිට සුරන්ගනාවියක්. මගේ පුතාට 17ක් කෝස් එකක් කරනවා. එයාගෙ වයසට ගැලපෙන ජර්නල් එකක් හදන්නකො නංගි. දැන් නම් දිගටම විඩියෝස් දාන්නකො❤️❤️❤️❤️

  • @Nayanamini
    @Nayanamini Рік тому +2

    Nende m thavama inne 8 vasare jivitheta vatina karunu godak oya mata ada dunna . Mage amma perapasal guruvariyak mata inava thava 11 vasare akka kenek saha thava pasal avsan karapu hotel pasalaka igena ganna ayya kenek . Thaththa gedara enne sathiyata eka davasak ammage gedara weda saha perapasal weda nisa ammata api samaga kalaya gatha karanne reta withari ithin ada mage amma me video eka matha ekka balanva ithin ape amma nendata godak pin denava me video eka apita balanna dunata . Mn ada idala mage weda thaniyema kara gannava me vage journal ekk apita genalla jivithe goda nagaganna udav karata oyata godak pin .nedata idiri anagathe suba venna oni .mage nendata budu saranai❤❤❤❤❤❤

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 Рік тому

    ඔයාට ගොඩක් පිං අක්කෙ. තෙරුවන් සරණයි ඔයාට.

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 Рік тому

    Jivitheta harima wadagath video akak. Aththatama me journal aka superm.

  • @shamilakumari280
    @shamilakumari280 26 днів тому

    නැන්දේ අද මම තනියම journal එකක් හැදුවා....මට තව දවස් 19 තියෙන්නේ මේ මාසෙට.....thanks නැන්දේ