2023 FAIL නොවී ගොඩයන්න මෙහෙම කරලා බලමුද? | Bullet Journal 2023 |

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 2 тис.

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 Рік тому +179

    සුංගනාවි යො අහම්බෙන් මනුස්සලෝකෙ අතරමං වෙලා ඉන්නවලු.මේත් ඒ වගේ කෙනෙක් ආදරෙයි අක්කෙ

    • @DoveGreens
      @DoveGreens  Рік тому +15

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @papercraftrandiv
      @papercraftrandiv Рік тому +1

    • @sulakshanadilshani8501
      @sulakshanadilshani8501 Рік тому +7

      මේ කතාවනම් ඇත්තම ඇත්ත. මමත් අද දැක්කෙ මේ අක්කව. ඔයාගෙ අගයකිරීම එයාට ගැලපෙනවා🌸🥹☝🏼

    • @prasannagunasekara7286
      @prasannagunasekara7286 Рік тому

      😡

    • @chandimakumari2603
      @chandimakumari2603 Рік тому +3

      ඔයගේ අදහසට සමාන අදහසක් මටත් ආවා.මීට ගොඩාක් කාලෙකට කලින්.මෙයාලා දිව්‍ය ලෝකයෙන් මෙහෙට එවලා කියලෛ මට හිතුනෙ

  • @hashinikaushalya1223
    @hashinikaushalya1223 Рік тому +31

    ඔයාට ගොඩක් ස්තූතයි නැන්දා..
    මට තාම අවුරුදු 19යි.අම්මා රට . තාත්තයි නංගි මමයි ඉන්නේ. තාත්තා වැඩ කරන්න ගියාම මමයි නංගි විතරයි . ගෙදර උයන්නේ අස් කරන්නේ,නංගි බ ලාගන්නේත් මම .. මේ මාසෙ A/L කරනවා. ඔබතුමිය නිසා මම ලොකු හිතේ නිදහසකින් මගේ හැම වැඩක්ම පිළිවෙලට කරගන්නවා .. කලින් ඔලුවෙ අවුල වෙලා තිබුනේ දැන් හරි නිදහස් ❤️.ඔයාට මම හදවතින් ස්තුති කරනවා .🙏❤️. ඔයාගේ හැම දෙයක්ම ඔයා හිතන විදියටම සාර්ථක වෙන්න ඕනේ .ඔයාට බුදුසරණයි ...🙏🙏

  • @dinukadinsara
    @dinukadinsara Рік тому +151

    පුතේ ඔයා හොදට කලමනාකරනය වුනු හොද මානව සම්පතක්.ඔයාව ලබපු අම්මා,තත්තා,සැමියා,දරුවෝ,අපි,හැමෝම හරිම වාසනාවන්තයි.....මගෙ මැණිකටත් සුබම සුබ නව වසරක් වේවා......(ව්ශාමික ඔයාගේ ආදරණීය ගුරු මව.)

    • @DoveGreens
      @DoveGreens  Рік тому +10

      ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ..නිරෝගී සුව අත් වේවා! 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 Рік тому +287

    නංගී ඇත්තටම ඔබ සතුට බෙදන පොලියානා වගේ. ඔබ නිසා ඔබ වටේ ඉන්න හැමෝම හරිම සතුටින්. මමත් ඒ සතුට කොටස්කාරයෙක් .ඔබට ජීවිතයේ ජය ප්‍රාර්ථනා කරනවා.❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +25

      ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 Рік тому +2

      Mamath oya bk eka read kala duwa podi kale mage nangi gen gift lebuna oya potha.sathyai me ape sathuta gena poliyana.❤❤❤❤

    • @anju8221
      @anju8221 Рік тому +1

      ❤❤❤

    • @thilankamadhushani207
      @thilankamadhushani207 Рік тому

      Miss mata punchi udavvak karanna puluvanida

    • @gktnisansala9062
      @gktnisansala9062 Рік тому +3

      හැමදාමත් ඔයාගේ video වීඩියෝ බැලුවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා..ගොඩක් ස්තුතියි අපේ හිත සුවපත් කරනවට...

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 Рік тому +66

    පුතාලගෙ bullet journal එක හදන හැට්ත් කියල දෙන්න මිස් . ඒක පාසල් යන දරුවන්ට ගොඩාක් වටිනව. ස්තුතියි ඔබතුමියට .සුබ නව වසරක් වේවා ! කියලත් හදවතින් ම පතනවා

  • @niludarshi9275
    @niludarshi9275 Рік тому +68

    කතා කරන හැම වචනයක් පාසා හිත නිවෙනවා..
    ඔයාගේ කටහඬ හරියට බවනාවක් වගේ..සත්තයි..ආදරෙයි ගොඩාක් ඔබ තුමියට...බුදු සරණයි .❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 Рік тому +1

      සහතික ඇත්ත. කටහඩ නම් හරිම ආදරනීයයි❤️❤️❤️

    • @rumeshafernando902
      @rumeshafernando902 Рік тому

      Atthamai

  • @nilakshikanchana5566
    @nilakshikanchana5566 7 місяців тому +4

    මං මේ චැනල් එකෙ වීඩියෝ එකක් බලන පලවෙනි වතාව.. පටන් ගත්තම ගමන්ම ඒ රූප රාමු දැක්කම නිකම් සුරංගනා ලෝකෙකට ගියා වගේ..magical voice එක❤ මේක මාරම attractive 🎉⭐💐💎

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 Рік тому +35

    ඒ vedio එක නම් භාවනාවක් තමයි අක්කෙබලනකොට තාමත් අපේ අඩුපාඩු ගොඩාක් තියනවා,2023 වත් ඒ දේවල් හදා ගන්න ඕනි කරන විදිහ කිය දුන්නාට ගොඩක් පින්. ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා,

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @chandanabandara2947
      @chandanabandara2947 Рік тому

      Godak watina vidio ekkak.akke oyage vidio mage punchi duwath asawen balanawa.eyata thama awurudu 7.ithn oyata api godak adarei.

  • @thusharimadushika1938
    @thusharimadushika1938 Рік тому +32

    මෙ වගෙ හොද දෙවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුති අක්කෙ. ලබන අලුත් අවුරුද්ද ඔයාටත් පවුලෙ සියලු දෙනාහටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @anushaherath8207
    @anushaherath8207 Рік тому +2

    අත්තටම ව්ඩියො දක්කම අසයි මෙ වගෙ පිලීවෙලට ඉන්න ඔක්කොම විඩියො බෙලුව එත් මහත්තයගෙ පඩිය අපිට ඉවරයි ලොඅන් ගෙවලා කන්න ම 2023 පටන් ගත්තේ ට් හිතේ දුකෙන්

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      😊 දුක් වෙන්න එපා
      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @කාවි1743
    @කාවි1743 Рік тому +6

    අපේ රටට ඔිනෙ ඔයා වගේ නායිකාවක්, ඔයා මේ රටට වටිනා සම්පතක්...🙏.🏆👍

  • @Y.12701
    @Y.12701 Рік тому +32

    ස්තූතියි අක්කේ මේ දේවල් නිර්ලෝභීව බෙදා ගන්නවට.ඒ වගේම දරුවන්ට හදන journal එකත් පුළුවන් නම් දාන්නකෝ.වටිනවා ඒක අපේ පැටවුන්ට.ඉතිං හැමදාමත් වගේ හැමෝටම මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා .2023 වසර අක්කේ ඔයාටත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය මෙන්ම යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ නව වසර වේවා!!! තෙරුවන් සරණයි හැමෝටම.❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @thushariranasingha4341
    @thushariranasingha4341 Рік тому +10

    හරිම පිං ඔබට.... තනියම නොයා අපිවත් අරන් යන මේ සොඳුරු සුහද ජීවන සංචාරයට

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 4 місяці тому +1

    මගේ වසනාවකට අහම්බෙන් හරි මේ චැනල් එක දැක්කේ...❤❤❤.මට ලොකු බලාපොරොත්තුවක් ලැබුනා මං මැරි කරපු දවසට මෙහෙම කරන්න...🙏🙏🙏🙏

  • @sewwandinisansala9628
    @sewwandinisansala9628 11 місяців тому +1

    කතා කරන විදිහට හිත නිවෙනවා.❤ස්තූතියි සහෝදරී .2024 මේ විදිහට ප්ලෑන් කරනවා

  • @tachinisilva9138
    @tachinisilva9138 Рік тому +24

    බොහොම ස්තූතියි නැන්දෙ මේ දේවල් කියල දෙනවට.. 😊🙏💖 මේ විදියට journal එකක් maintain කරාම අපිට එදිනෙදා කරන්න තියෙන වැඩ බොහොමයක් මගනොහැරි කරගන්න පුලුවන්. 👍 එතකොට කාර්යබහුල නිසා වැඩ අමතක උනත් journal එක බැලුවම නැවත ඒ වැඩ මතක් වෙනවා.. 🙏💐 නැන්දගෙ අසීමිත උත්සාහයට ගොඩාක්ම ගොඩාක් ස්තූතියි ❤💖😊🙏💐 2023 නව වර්ෂය, සියලු ලෝ වාසීන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත ප්‍රීතිමත් වර්ෂයක් වේවා...!!!💐💐💐💖❤🙏🙏😊

    • @DoveGreens
      @DoveGreens  Рік тому +5

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @cozyangel
    @cozyangel Рік тому +10

    ඔයාගෙ හඬ මායා කතාවල,සුරංගනා කතාවල dub කරන dubbing artistලගෙ වගේමයි..😀❤✨️ඔයා හොඳ artist කෙනෙක් ආන්ටි..god bless you!😘

  • @dewniwasundara3242
    @dewniwasundara3242 Рік тому +11

    3 ඉදල මග බලාගෙන හිටියා මේ වීඩියෝ එක වැටෙනකන්. ස්තුතියි මේ වසර පුරාවටම අපිත් එක්ක ජීවිතේ බෙදා ගත්තාට. මමත් journal එක ලියන්න පටන් ගන්නයි ඉන්නෙ ලබන වසර වෙනුවෙන් ☺️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 Рік тому +1

    හොය හොයා හිටපු දෙයක් මට විශ්වය මුණ ගැස්සුවා .ස්තුතියි විශ්වයට .ස්තුතියි ඔබටත් ❤

  • @prarthanamadumali6848
    @prarthanamadumali6848 27 днів тому

    හරිම සරලව කරුනු ඉදිරිපත් කල ප්‍රයෝජනවත් වැඩසටහනක්.ඔබතුමියට බොහොම ස්තූතිය 🌸🌸🌸

  • @wasananilmini9253
    @wasananilmini9253 Рік тому +3

    ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ..ඔයාව මුනගැහීම පිලිබද විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා......ඒ වගේම ඔයාටත් බොහොම ස්තූති ❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @nishadiwijewardena9801
    @nishadiwijewardena9801 Рік тому +3

    බොහොම ස්තුතී . ඔයා ගෙත් සියලුම ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @nishiliyanage8629
    @nishiliyanage8629 Рік тому +4

    අනේ අක්කේ ඔයයි simple joyful homemaking group එක කරන කමනි අක්කයි තමයි මගේ ජීවිතේම වෙනස් කරේ ❤️🥺 ඔයාලාට ගොඩක් පින්

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 4 місяці тому +1

    ගොඩාක් ස්තුති අක්කේ.මමත් හෙටම අලුතින් නෝට් බුක් එක්ක් අරන් මේ.විදියට හදාගන්නවා..හෙට ගන්න වෙන්නෙ මං මේ විඩියෝ එක දැක්කේ රෑවෙලා නිසා ...ස්තුති ඔයාට ❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @chamilasandamali4455
    @chamilasandamali4455 Рік тому +1

    නංගි ඔයා නිවැරැදි වටිනා පුද්ගලයෙක් ...... අපිට මෙවැනි දෙවල් කියලා දෙනවාට බොහෝ ම ස්තූතියි බුදු සරණයිඔයා ගෙ පවුල ටම....

  • @siswithbro5450
    @siswithbro5450 11 місяців тому +3

    අදහන දේවල් ගැන පවා විශ්වාසයක් නැති මොහොතක 2024 හුස්ම ගන්න දරණ උත්සාහයට තෝර ගත්ත ඔයාව. දැන් පොත හදන්න ගත්ත. අපි ජය ගමු❤

  • @sachinihapuarachchi7137
    @sachinihapuarachchi7137 Рік тому +11

    ස්තූතියි අක්කා.. අනේ මේ ඉල්ලීම අසාධාරණ වෙන්න පුලුවන්.. ඒත් අක්කේ ආසාවෙන් ඉන්නවා ඔයාගේ වීඩියෝ එකක් සතියකට සැරයක් ගෙනෙයි කියලා.. ඒ තරමට ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.. ඔයාගෙත් හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන වාසනාවන්ත වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි න්. උත්සාහ කරන්නම්කො 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @Kolee1110
    @Kolee1110 Рік тому +4

    ආදරනීය නැන්දෙ ❤️,
    හරිම ආදරනීයයි මේ කටහඩ නම් .. දන්නවද නැන්දෙ .. මන් හරිම ආසයි ලස්සන ට වැඩ කරන්න ... ඉතිම් මම ත් ඉස්සර එහෙම තමා වැඩ කරෙ ඒත් 2022 අවුරුද්දෙ මගේ ජීවිතේට ලොකූ අභියෝග ආවා .සමහර තැන් වල ගොඩක් වැටුන .දින සති මාස ගනන් ඔහේ ජීවිතේ ගෙවුන ..අහම්බෙන් දවසක නැන්දගෙ මේ කටහඩ මට අහන්න ලැබෙනව.. ඉතිම් එදා ඉදන් මම නැන්ද එක්ක ලස්සන ට ජීවිතේ ගමන යනව ..ගොඩක් හොද දේවල් ඉගෙන ගත්ත ..වැටුනම නැගිටින්න මගේ ජීවිතේ නැන්දත් එක ශක්තියක් ..මේ වසරෙ කොච්චර දුක් බාදක මට ආවාත් මේ අවසාන දවස් ටිකේ මම මේ අවුරුද්ද පුරා එකතු කර ගත්තු මතක දිහා අයෙත් පාරක් බලද්දි ..මට ආපු භාදක වලටත් වඩා මේ වගේ හොද දේවල් ඒ භාදක අස්සෙන් මට ලැබිල තියෙනව .❤️✍️ඉතිම් මම හිතනව හැමදෙයක්ම වෙන්නෙ මොකක්ම හරි හොද හේතුවකට ... මම ලස්සනට ලබන වසර ගෙවන්න මේ දවස් ටිකේ සූදානම් වෙන ගමනුයි ඉන්නෙ... මටත් ,මේ comment එක දකින හැමෝටමත් ඒ වගේම නැන්දටත් 2023 වසර සුබම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව..🌸❤️🌍
    ....බුදු සරනයි නැන්දට...❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ. බාධක කියන්න හැම කෙනෙක්ගෙම ජීවිතේට එන දෙයක් . ඉතින් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @chethanamadhuhansi6830
    @chethanamadhuhansi6830 Рік тому +1

    අන්තර්ජාලයේ තියෙන ඒවා හරිම සංකීර්නයි. මේක හරිම පහසුයි

  • @renukasanjeewani619
    @renukasanjeewani619 Рік тому +1

    ඔයාගෙ වැඩසටහන් හරිම අර්ථවත් ,මම ගොඩක් දේ ඉගෙනගන්නව ස්තුතියි ගොඩක් ,මමත් රැකියාවක් කරන නිසා සමහර දේට වෙලාව මදි,නමුත් සමාජයක් පිලිවෙල කරන ඔබට ගොඩක් පිං!

  • @sandarekafernando4596
    @sandarekafernando4596 Рік тому +6

    ගොඩාක් ස්තූතියි අක්කී..❤️ ඔයා මේ කියන විදියටම වැඩ කළොත් හැමදේම හුඟාක් සාර්ථක වෙයි..ඔයා හුඟාක් මහන්සිවෙලා අපේ වැඩත් පහසු කරනවා. ඒකට ඔයාට ගොඩාක් පිං. මේ plan එක මට ගැළපෙන විදියට පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරක් කරලා ඔයා කියපු විදියටම කරන්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කී..Thank you so much! ❤️ බුදු සරණයි!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 Рік тому +6

    ලොකු වැඩක් ...
    චූටි අය එක්ක අමාරු වෙයි
    ඒත් කරන්න ම ඕනා
    ස්තූතියි අක්කා...
    ඔයාටත් පවුලේ හැමෝටම ත් පැතුම් ඉටු වෙන නව වසරක් වේවා !!!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @ruklanthirathnayaka2295
    @ruklanthirathnayaka2295 Рік тому +5

    ඒ කතාව ඒ පැහැදිලි කීරීම් ඇත්තට නොසන්සුන් හිතන් භාවනවක් කීරීමට සමත් ඇය ..බොහෝම ස්තූතියි ඔබට 🙏❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 Рік тому +2

    අක්කේ ඇත්තමයි හරිම වැදගත් ,
    දරුවන්ගෙ පොත් දෙක හදපු හැටිත් අපිත් එක්ක බෙදාගනී කියලා බලාගෙන ඉන්නවා,මගේ දරුවන්ටත් කියාදෙන්න ඒ ගැන.

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @NiroshaniPerera-lx9pq
    @NiroshaniPerera-lx9pq Рік тому

    මට විඩාවක් දැනෙන හැම වෙලාවකම ඔය කටහඩ අහලා තමයි වැඩ කරන්න ගන්නේ...ඔයාගේ කටහඩ ඔයාගේ ජීවිතෙන් ගත්තු දේවල් බොහොමයි....ලස්සන අම්මා කෙනෙක්.ඔයා...සුරංගනාවියක් වගේ....සැහැල්ලු ලස්සන ජීවිතයක්.❤❤

  • @ashenudula1809
    @ashenudula1809 Рік тому +30

    නැන්දා කියන්නේ අපිටනම් ආශිර්වාදයක් ♥️
    කලින් ජර්නලින් කලාට මෙච්චර පිළිවලට කලේ නෑ.2023 ලස්සන අවුරුද්දක් කරගන්න පුලුවන් වෙයි මේ වීඩියෝ එක නිසා.
    ආ හෝම් බෑන්කින් වලින් අපි ටීවි එකකුයි ෆ්‍රිජ් එකකුයි ගත්තා ගිය අවුරුද්දේ
    පුදුමෙ කියන්නෙ අපේ ගෙදර මාසික ආදායම 50000 ක් වත් නෑ.අපි හැමෝම එකතු වෙලා මාස හතරකින් ලොකු මුදලක් එකතු කරගත්තා.නොකා නොබී ඉඳල නෙවෙයි හැබැයි ♥️
    හෝම් බෑන්කින් කියන්නේ පිස්සු හැදෙන අයිඩියා එකක් 💫

    • @madhubhashiniiddagoda7700
      @madhubhashiniiddagoda7700 Рік тому

      ඒ මොකද්ද

    • @dilinilasanthi2115
      @dilinilasanthi2115 Рік тому

      congratulations...❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් සතුටුයි පුතේ,හිතුවොත් ගොඩක් දේවල් කරන්න පුලුවන් 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @ChathuriThakshila
      @ChathuriThakshila Рік тому

      niyamaine

  • @udarisashikala2271
    @udarisashikala2271 Рік тому +10

    හරිම වටිනවා අක්කේ. ⁣ගොඩාක් හොදයි මේ වැඩේ. අක්කා කිවුවා වගේ අවුරුද්ද අන්තිමට අයියෝ මේ අවුරුද්දත් නිකම්ම ඉවරවුණානෙ වගේ හැගීමක් තමයි හැමදාම හිතට එන්නේ. ඒනිසා මෙහෙම journal එකක් අපිවගේ අයට හරි වැදගත්. මාස 12 ටම vedio කරන එකත් හොදයි. අපිත් mortivate වෙනවනේ.👍🏻 පුතාලටත් හදනවානම් ඒ ගැනත් vedio එකක් ගේනවද? බොහෝම ස්තුතියි .....❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 Рік тому +3

    ගොඩක් ස්තුතියි නැන්දේ ♥️ වැදගත් වීඩීයෝ එකක් 🥰 පරිස්සමෙන් ඉන්න නැන්දේ 🤗 2023 අලුත් අවුරුද්ද නැන්දටත් පවුලේ හැමෝටමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +1

    අක්කා ඔයා කතා කරන විදිය හරි ලස්සනයි අනේ.. චැනල් එකකට මේ කටහඬ හරි වටිනවා..හිතට දැනෙන කටහඬ ක්...භාවනාවක් වගේ... බුදු සරණයි අක්කා පැටියෝ..🤗😘

  • @malmihimasha3483
    @malmihimasha3483 Рік тому +1

    ගොඩක් වටින විඩීයෝ එකක්.. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ඔයාගෙ විඩියෝස් .... හරිම ලස්සන වොයිස් එකක් තියෙන්න ඔයාට💖💕

  • @dineshfernando9916
    @dineshfernando9916 Рік тому +8

    ගොඩාක් ස්තුතියි අක්කේ ඔයා මේ කරන මෙහෙවරට ... ඔයත් එක්කම bullet journal එක හදාගෙන යන්න අපේ අඩුපාඩු හදාගන්න ලබන වසරේ බලාපොරොත්තු වෙනවා .. ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි . බුදු සරණයි ! ජේසු පිහිටයි ! ❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @niftynadeesha
    @niftynadeesha Рік тому +4

    ඇත්තටම බොහොම ස්තුතියි. කිව්වා වගේම වචනය තිබ්බා. එනකං බලං හිටියා අද දවසම. 🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @malsha9487
    @malsha9487 Рік тому +12

    නැන්දගෙ ඔලුවෙ plan ගොඩාක් තියනව නේද.මටත් ඒ වගේම මං කරන හැම දෙයක් ගැනම plan එකක් ඔලුවෙ තිබ්බ වගේම මං ලස්සනට note කරගත්ත.ඒත් depression වලින් පස්සෙ දැන් මගේ ඔලුවට ඉස්සර වගේ ලස්සනට plan එන්නැහැ😓.ඒත් මට ආයෙත් ටික ටික පටන් ගන්න පුලුවන්.2023 මට ගොඩක් විශේෂ ලස්සන අවුරුද්දක් වෙයි කියල මට දැනෙනව.ඒ වෙනුවෙන් මට හොද plan එකක් හදාගන්න පුලුවන්.🤗❤️බොහොම ස්තූතියී ඔබතුමියට❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @malsha9487
      @malsha9487 Рік тому

      @@DoveGreens ගොඩක් ස්තූතියි නැන්දෙ.නැන්දටත් එසේම වේවා!

  • @achiniperera257
    @achiniperera257 10 місяців тому

    අක්කෙ ඔයා මේ කරන සේවය අතිවිශිශ්ටයි. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔයාට.සහෝදරියක් වගේ අපට මේ දේවල් ආදරයෙන් කරුනාවෙන් ඉතාමත්ම ලෙන්ගතුව කියලා දෙනවට.

  • @nadeeshaweerakoon3631
    @nadeeshaweerakoon3631 Рік тому +1

    ඔයාගේ මේ වීඩියෝ එක බලලා මං මේ පොත හදන ගමන්.ඇත්තටම ගොඩක් වැදගත්.අක්කගේ home bank වීඩියෝ එක බලලා ඒකත් කර ගෙන යනවා.

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @chathushagi8210
    @chathushagi8210 Рік тому +14

    හරිම ලස්සනයි අක්කෙ. ගොඩක් වටින දේවල් අරන් එන ඔයාට ගොඩක් ස්‍තූති.. ඒවගේම ලබන්නා ඌ අලුත අවුරුද්ද 2023 ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් ජයෙන් ජයම වේවා❤️❤️😍

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @thilinirathnayake3567
    @thilinirathnayake3567 Рік тому +3

    අනේ අක්කා... බොහොම ස්තූතියි ... ඇත්තටම මේක තමයි මට හමු උන හොඳම journal එක... ❤️❤️❤️❤️ දිගටම බලන් ඉන්නවා.. ඔයාගෙ වීඩියෝ වෙනුවෙන් ... ජය වේවා ...😍🌹

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @araliyapeiris6803
    @araliyapeiris6803 Рік тому +3

    I watched this for the 4th time also. I'm making my march plan. Thank u for this amazing plans.

  • @chethanamadhuhansi6830
    @chethanamadhuhansi6830 Рік тому +1

    මම පොඩි පොතක ඔය විදිහට හදලා තිබ්බෙ නිකන්.ලස්සනට පොතක් හදාගත්තහම මුලු අවුරැද්දම ලස්සනට ගත කරන්න ආස හිතෙනවා.මාත් එකක් අනිවාර්යයෙන් හදවා කියලා හිතට මාරම ගැම්මක් ආවෙ😁

  • @buddhinijayasundara3109
    @buddhinijayasundara3109 Рік тому +1

    අක්කේ ඔයාගේ මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා .මං විශ්වාස කරනවා 2023 අවුරුද්ද මගේ හැරවුම් ලක්ශය කියලා .අක්කේ මට ඕනි කාටවත් අතපාන්නේ නැතුව ජිවත් වෙන්න .ඔයාට පින්.ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා අක්කේ ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් .

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊
      ඔව් ඔයාට පුලුවන්
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @amilasu1
    @amilasu1 Рік тому +12

    වීඩියෝ එකට thanks අක්කේ .🌷🌷🌷 මමත් දැන් අවුරුදු කීපයක ඉදල bullet journal කරනවා. මගේ අත්දැකීම අනුව නම් bullet journal එක ගොඩක් සංකීර්ණ කරගන්න හොද නෑ. ගොඩක් trackers දා ගත්තාම ගොඩක් දවස් වලට අපි overwhelmed වෙනවා..මගේ අත්දැකීම නම් ඒකයි. මේ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්න ටිකක් අමාරු වෙනවා. පලවෙනිම habit එක වෙන්න ඕන ඔය journal එක constantly maintain කරන්න දවසේ උදේ සහ හවස නිශ්චිත වෙලාවක් alarm එකක් තියල හරි වෙන් කරගන්න එක. නැත්තන් bullet journal එකම අපට stress එකක් වෙනවා. Anyway තමන්ට ගැලපෙන විදියට මේක daily maintain කරගන්න අපට පුලුවන් වෙච්ච දවසට අපිට bullet journal එක ආශිර්වාදයක් වෙනවා.

    • @DoveGreens
      @DoveGreens  Рік тому +5

      😊 මමත් අවුරුදු ගාණක ඉදන් කරන දෙයක්. මේක තමයි මට හරිගියෙ. ඒකයි මම කිව්වෙ මගෙ එක තව කෙනෙකුටවත්, තව කෙනෙක්ගෙ එක මටවත් හරියන්නෙ නෑ කියල 😊

  • @pinirashmi
    @pinirashmi Рік тому +4

    ගොඩක් ස්තුති විඩීයෝ එකට
    ලබන්නාවූ 2023 නව වසර ඔබ ඇතුලු පවුලේ සැමටත් නීරෝගිමත්,සෞභාග්‍යයවත් නව වසරක් වේවා!🌼🌾♥️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී ..
      .2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @My_world_tour4444
    @My_world_tour4444 Рік тому +3

    The most organised women in Sri Lanka 👍🏻👍🏻

  • @dilankajayasanka253
    @dilankajayasanka253 Рік тому +1

    මැරි කරපු අලුත ඉන්න මං වගේ අයට මේ අක්කගෙ වීඩියෝස් නම් ගොඩක් වටිනවා ඇත්තටම ඔයාගේ වීඩියෝස් වල වගේ මගේ කිචන් එක ෆ්‍රිජ් එක ගාර්ඩ්න් එක මං ලස්සනට හදා ගත්තා.. ගොඩාක් වටිනවා.. මේ හැම වීඩියෝ එකක්ම ගොඩක් තැන්ක් යූ අක්කේ ❤❤

  • @dammikanishan8806
    @dammikanishan8806 Рік тому

    Mage davunu.... Thavunu... Lathavunu.... Vidabara manasata.... Asimanthika vu... Suva sahanaya... Ragena a... ishta devataviyani, Mage adaraniya mahathtaya...mage pana mage dooni....ape pavula venuvenma, Hadavathinma pathannam Obathumiyata.... Jaya, sathuta, vasanava samagin digasiri Sapiri Suba Nava Vasarak Veva!!!🙏🙏🙏 Me jivitayen ma... Samu gannata mohotakata ho perathuva... Oya soduru ruva sajivi dasunak lesin dakinnata mata varam Labeva!!!🌻🌻🌻

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි සොයුරිය .. 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Рік тому +16

    ඔව් ඈ ඇත්තමයි .. පොත් ගැන කියයි කියල යන්ඩයි හැදුවේ😁😁😁 ලස්සනයි අද episode එක 💐💐💐

    • @DoveGreens
      @DoveGreens  Рік тому +4

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @subashihettiarachchi3313
    @subashihettiarachchi3313 Рік тому +17

    Thank you so much aunty for get knowing us💓
    Have a blessed new year to you and your family😻
    Much love❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      Thank you very much my dear 😊

  • @gayantharu5839
    @gayantharu5839 Рік тому +18

    ඔහොම පොත් වල නොලිව්වට අපේ අම්මත් මෙච්චර වැඩ ගොඩක් පිලිවෙලට කරන්නෙ එයාගෙ මනසින් ඔහොම plan එකක් හදන් වෙන්න ඇති ❤

  • @chathuharshi8469
    @chathuharshi8469 Рік тому +1

    බොහොමයක් ස්තූතිය ඔබගේ මේ වීඩියෝ එකෙන් ඉගෙන ගැනීමට සහ පිලිවෙලට ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් බව නිතර මතක් කර දෙනවාට බොහොමයක් පිං ඔබට...සහ face yoga පිලිබදව වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙලාවක ...මම කුවෙට් එකෙන් චූටි පැටව් දෙන්නෙක් ඉන්න රැකියාවක් කරන අම්මා කෙනෙක් ...බුදු සරනයි ...ජයම වේවා ඔබට...!!!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @keshathrieheenatigala8165
    @keshathrieheenatigala8165 Рік тому +2

    කොච්චර ලස්සන video එකක්ද? මටත් ආසා හිතුනා මගේ දුවත් එක්ක bullet journal එකක් හදන්න..Thank you very much dear...💕💐 keep it up..👍⭐❤️

  • @SA-Doha
    @SA-Doha Рік тому +3

    You are so inspiring..Thank you very much for spreading positivity ❤️❤️May God bless you and your Family ❤️❤️

  • @iroshikasewmini649
    @iroshikasewmini649 Рік тому +8

    කියන්න වචන නෑ මට නම් මාරම වැදගත් 😍

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @jananiperera7841
    @jananiperera7841 Рік тому +6

    Really important අක්කේ .
    I am a teacher ,I also started this ...thank you ❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      You are welcome my dear නංගී 😊

  • @PinkyGurl-es3zg
    @PinkyGurl-es3zg Місяць тому +1

    ada thamai palawemiyatama video eka dakke..video eka click karala e voice eka ahuna gaman subscribe kara...voice ekath lassanai...video ekath lassana athi aniwaren..video eka balanna kalin thamai comment eka danne..keep it up akke....good luck...💜🦋🙌

  • @pradeepkumara6367
    @pradeepkumara6367 Рік тому +1

    නැන්දේ මමත් අදම ජර්නලයක් හදනවා. මට පුලුවන් විදියට. ලස්සනට අවුරැද්ද සැලසුමි කරන්න ගොඩක් ස්තූතියි ඔයාට තවත් වටින vedio ගේන්න .බුදු සරණයි 👍

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Рік тому +8

    නැන්දේ අපි තාම ඉගෙනගන්නවනේ...ඒ නිසා මල්ලිලා දෙන්නා ජර්නල්ස් හදන ඒවත් දානවද වීඩියෝවකින්🖤හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ඔයාට🥰ගොඩක් ස්තූතී🖤

    • @DoveGreens
      @DoveGreens  Рік тому +3

      හොඳයි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @kavithahesharavi1488
      @kavithahesharavi1488 Рік тому +1

      Mek ikmnt dnnko nende♥️

  • @pramithaperera58
    @pramithaperera58 Рік тому +25

    Love this. Very educational. Learnt alot from this channel throughout this year. Happy New year 2023 to you and your family ❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      Thank you very much ...May 2023 filled with joy and happiness 😊

  • @champiweerasekara2322
    @champiweerasekara2322 Рік тому +4

    Great sis. I got lot of ideas from your video. As teacher I have so many wishes to encourage my students to success their carrier. So this video helps me to do something new for them. There are so many plans in my mind so I can start it now. 🤗

  • @limashar.fernando7521
    @limashar.fernando7521 Рік тому +1

    ගොඩාක් ස්තූතියි අක්කේ මේ වටිනා අදහස් වලට. ඔහේ ගෙවිලා යන ජීවිතේට වටිනාකමක් ගේන්න දරන මේ උත්සාහය සාර්ථක වේවා ❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @inokajayasekara1838
    @inokajayasekara1838 Рік тому +2

    මං ආසාවෙන් බලන් හිටියේ මේ video එක release වෙනකං මටත් journal එකක් හදන්න.ගොඩක් thnks ඔයාට ලබාන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @Hansi_94
    @Hansi_94 Рік тому +4

    මේ වීඩියෝ එක ඊයේ මං බලන්නත් හදලා අද ඒ කියන්නේ පලවෙනිදාට තියා ගත්තා අලුත් අවුරුද්දේ මුලින්ම හිතට ධනාත්මක දෙයක් දකින්න ඕන නිසා... මාත් පොඩි කාලෙ ඉදලා මේ වගේ දේවල් කරන් එන කෙනෙක්..මේ තරම්ම විධිමත් නොවුනත් එහෙම කරද්දී ජීවිතේ සතුට කියන දේ ලැබෙන අලුත් විදි මං අත්දැකලා තියනවා... ඉතින් ඔයා මේ කරන්නේ ඒ සතුට විදින ක්‍රම අනිත් අයට කියලා දීලා තමනුත් සතුටු වෙන වැඩක්... ඉතින් මේ නව වසර ඔබ ඇපි හැම දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන , සුවදායි සුබදායි නව වසරක් වෙන්න කියලා මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.......❤❤❤🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @suthaarivarasan1512
    @suthaarivarasan1512 Рік тому +3

    Thank you so much! I'm a teacher. I'm going to plan my school work also like yours. Thanks again for your guidance!
    You look sooo young in this volg!!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      You are welcome my dear sister 😊

  • @nilukadayananda1086
    @nilukadayananda1086 Рік тому +14

    අක්කේ video එක හරිම ලස්සනයි ..💖❤️ දරුවොන්ගේ බුලට් ජෙර්නල් එක හදන විදිහත් දාන්නකො 🖇️☝😍 . ආදරෙයි අක්කේ හැමදාමත් . සතුටින් හිනාවෙලා ඉන්න ඔනා 💖😍💗

    • @chathuharshi4457
      @chathuharshi4457 Рік тому +5

      Ow ekath balanna thiyenawanam hodai

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 Рік тому +3

      අනේ ඔව් අක්කේ ඉක්මනින් ඒ video එක කරන්නකො.

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි . මේ තමයි ඒක😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 Рік тому +2

    අනේ හිත නිවෙන්න කියන හැම වචනෙකටම ඔයාට පින් අක්කෙ. මං ඉතුරු කරන්න ගෙ දොර ලස්සනට තියා ගන්න අනාගතේ දවසක ලස්සනට ඉන්න අපිට කියලා දෙන ඔයාට පින් අක්කෙ❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @1mfamous524
    @1mfamous524 Рік тому

    ඔබ වගේ මිතුරියක් මට මුණ ගැස්සුවාට ආදරණීය විශ්වයට ස්තූති වේවා.! ඔබටත් විශ්වයේ ආශිර්වදය ලැබේවා!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @indikahettiarachchi9198
    @indikahettiarachchi9198 Рік тому +4

    It is a creative and brainstorming session. Thank you for your caring help.May the universal power bless you......Happy new year!

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      Thank you very much . May your life filled wirh joy and happiness 😊

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 Рік тому +4

    ඔයා වගේ ආදරණීය කෙනෙකුට මේ රටෙි දරුවන්ට දෙන්න ලොකු පණිවිඩයක් හදන්න පුලුවන් bullet journal එකකින් .පාසල් දරැවො ජිවිතයම විනාශ කර ගනිමින් ඉන්නවා electronic devices නිසා .
    ඉතින් නංගෝ මටනම් හිතෙනවා ඔයාට රටෙි දරුවන්ට ලොකුම දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා .
    🧚🧚🧚🧚

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @kaveeshajayarathna6543
    @kaveeshajayarathna6543 Рік тому +4

    You are a role model for future generations. Thank you for your guide ❤😍

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      Thank you very much my dear 😊

  • @punchiapepadam1155
    @punchiapepadam1155 Рік тому +2

    ගොඩක් පින් සිදු වේවා අක්කි. 2023 අවුරුද්ද පුරාම විවිධ වූ වටිනා Vidioes අපිට බෙදා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @heshaninipuni3885
    @heshaninipuni3885 Рік тому

    ඔයාව මම මගේ ජීවිතේ අනුගාමිකයා කරගන්න ආසයි. අනිවාරෙන්ම මගේ ජීවිතේ ලස්සන වෙයි.❤️ ස්තූතියි ඔයාට අක්කේ.

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sandamaliwickramasuriya5553
    @sandamaliwickramasuriya5553 Рік тому +16

    Dear sis, thank you very much for motivating us. Your video is a such nice way to start 2023. The real truth is at some times working ladies are a real mess in their lives. Thank you so much again. You give us strength to survive in this complicated world. You are a real solace to me. May these merits give you the bliss for your life. May the lord buddha bless you and your family.

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      Thank you very much my dear sister . May your life filled wirh joy and happiness in 2023

  • @incstyle
    @incstyle Рік тому +3

    Very useful video akka💓. Grocery list & meal plan hadapu ekakuth mewage clearly dammanam godak watinawa.thank u so much. You are a great woman.😍

  • @padmikaliyanage3829
    @padmikaliyanage3829 Рік тому +4

    Thank you very much. I like your works and also I try to follow you. Wish you and your family all the best ❤️

  • @djpriya9236
    @djpriya9236 Рік тому

    ලබන්නාවූ නව වසර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. ලබාදුන් දැනුමට ඛොහොමත්ම ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sv1140
    @sv1140 Рік тому

    සැමට සතුට බෙදන ඔයාට නිදුක් නිරෝගී සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Рік тому +1

    නංගි ඔයාගේ වීඩියෝ එක බැලුවම හිතට පුදුම සතුටක් දැනෙනවා.ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුතියි.හැමදේම ආදරෙන් අපිට කියලා දෙනවට.හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @PubusDiaries
    @PubusDiaries Рік тому +1

    හරිම ලස්සනට, පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා🤗❤️ නැන්දගේ හැම වීඩියෝ එකකම අපිට ජීවිතේට එකතු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා❤️💪

  • @사윋라닐마니디싸나야

    ගොඩක් ස්තුතියි නැන්දේ, ඔයාගෙ මේ අදහස් අපේ පාඩම් වැඩ කාර්යක්ෂම ව කරගන්නත් උදවු කරගන්න පුළුවන්😀, ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා🎆

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @viruladeesara3325
    @viruladeesara3325 Рік тому

    විශ්වයෙන් මට ලැබුනු හොදම යාලුවෙක් වගෙ කියලා හිතෙනවා ඔයා.ස්තුතියි හැමදේටම 🙏❤️

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 Рік тому +2

    මම දැකපු බුලට් ජර්නල් වලින් හොඳම ජර්නල් එක ඔයාගේ.👍👍👍👍very important.2023 වසරේ ඔයාගේ සියලු plans සාර්ථක වේවා!තෙරුවන් සරණයි! අක්කේ..

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 Рік тому

    මම පිළිවලට ඉන්න ආස වුනාට එක දිගට කරන් යන්නෙ නැති කෙනෙක්.. මට උත්සහ කරන්න ශක්තියක් වෙනවට ස්තූතියි !

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 Рік тому +1

    වීඩියෝ එක අන්තිම වෙනකම්ම හරිම ආදරණීය විදිහට ලස්සනට හැමදේම කියලා දුන්නා අවාසානේ ප්‍රාර්ථනාව අක්කා කියද්දී මට ඇස් වලට කඳුලුත් ආවා ඔයාටත් ඔයාගේ බලාපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න පුළුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... බුදු සරණයි ජේසු පිහිටයි ....🌹🌹🌹❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @anushaanusha9951
    @anushaanusha9951 Рік тому

    අක්කී අදම මමත් මේ දේවල් කරන්න පොත් හැදුවා ඔයාගෙන් බලාගෙන හරිම සතුටුයි අක්කී මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩාරියක් පිං මගේ අක්කීයෝ බුදුසරණයි ඔයාලා හැමෝටම පරිසමින් ඉන්න අක්කී

  • @gihanimaduroshani1195
    @gihanimaduroshani1195 Рік тому +2

    හැමදේම හොඳින් තේරුම් කරලා දුන්නා ගොඩක් පැහැදිලිව අක්කා ඔයා....මගේ ආසාව ඉස්ට උනා අදම මගේ journal eka හදාගන්නවා😘😘😘😘👍👍

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @samarakoonchandrika1350
    @samarakoonchandrika1350 Рік тому +1

    හිතටම දැනුණා තැන්ක්ස් ගොඩක් 😍🥳😻 ඒ කටහඩ කියන්ඩ දේවල් ගොඩක් තියෙනව ඇත්තටම සතුටුයි හිතට නිකන් අලුත් පනක් ආව වගෙ ඒ පොත දැක්කහම ඔයාගෙ වචනවලට ගොඩක් පින්

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා නංගි ඔයාට ගොඩක් පින්. හැම මාසෙම මේ සම්බන්දව විඩියෝ එකක් දාලා අප්ඩේට් කරන එක නම් කියලා වැඩක් නැහැ නංගි. ගොඩක් ගොඩක් ස්තූතියි. නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා ඔයාලා දෙන්නගෙම අම්මලා තාත්තලා ඇතුලු පවුලේ සියලුම දෙනාට.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌼🌼🌼🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @imeshahansani6314
    @imeshahansani6314 Рік тому

    හුගාක් වටිනවා අක්කා.මිල කරන්න බෑ ඔයා කරන මේ සේවය..හුගාක් පින්..🙏🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @lakshi2224
    @lakshi2224 9 місяців тому

    හරිම ලස්සනයි ඔයා කතා කරන විදිහ නැන්දේ...❤ ගොඩාක් වැදගත් වීඩියෝ එකක් . ඔයාට ගොඩාක් ස්තූතියි 😊

  • @dulochanamanika7896
    @dulochanamanika7896 Рік тому +1

    ඔබ කල්‍යාණ මිතුරියක්,හරියට දාන්කෝගේ හදවත කතාවෙ දාන්කෝ වගේ වීරවරියක්.ආදරෙන් ,කරුනාවෙන් යහමග පෙන්වන.නිදුක් නීරෝගි සුභ නව වසරක් වේවා...!!

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවා වූ 2023 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @nishananayakkara2834
    @nishananayakkara2834 Рік тому

    ගොඩක් සතුටුයි මම ලස්සනට පොතක් හැදුව ඵ් ඔබ කියන විදියට වැඩ කරන්න ආස හිතෙන නිසාමයි ගොඩ .......... ගොඩක්ම......... ස්තූතියි ඔයාට ❤❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න