පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips - Read and remember forever

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 263

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 4 місяці тому +214

    Video බලලම දැන් මොලේ Outo වැඩ කරනවා "ප්‍රාතිහාර්‍ය වෙලා ඉවරයි ඒ මන් මනුස්සයෙක් වෙලා ඉපදුනු එක" සහ "මොන ප්‍රශ්නෙ උනත් මම ජීවත් වෙනවනෙ" සහ " මම තරග කරන්න ඕනෙ ඊයෙ හිටිය මම එක්ක මගෙ බැහැ කියන මනස එක්ක කියන එක" දැන් මන්තරයක් වගේ ඔළුවෙ වැඩ කරනවා Positive විදියට හැම වෙලේම හිතෙනවා Thank you so much sir තරුණ ළමයින්ට ඔයා ලොකු හයියක් Specialy 18/19 ලෝකෙට පය තියන්න ඉගන ගන්න ලොකු හයියක්

    • @mobilemusic5604
      @mobilemusic5604 4 місяці тому +12

      අතිශයෙන් ම ඇත්ත මචං ❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  4 місяці тому +38

      ඉතාමත්ම සන්තොසයි අහන්න ලැබීම. ❤🙌

    • @NuwanIsanka-kn7jx
      @NuwanIsanka-kn7jx 4 місяці тому +6

      අනිවාර්යයෙන්ම පුලුවන් පුලුවන් පුලුවන් පුලුවන් මට පුලුවන් 🙏🙏🥰💐

    • @NuwanIsanka-kn7jx
      @NuwanIsanka-kn7jx 4 місяці тому +4

      ස්තූතී🙏❤🥰 සර් ......❤

    • @meenanjaliashansa
      @meenanjaliashansa 4 місяці тому +3

      Thank you sir❤

  • @YewanMethupa
    @YewanMethupa 4 місяці тому +38

    මම මේක බලන්නේ මගේ දගකාර පුතා වෙනුවෙන් .එයාට අවුරුදු 17ක්.2026 උසස් පෙළ ලියනවා.එයාට උදේ පානදර අහන්න දෙනවා .

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 4 місяці тому +11

    මෙ වීඩියෝ එක දානකම් බලන් ඉදියේ සර්.❤
    මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දෙනකොට focus එක තියාගෙන පාඩම් වැඩ කරන්න ගොඩක් ප්‍රයෝජනවත් බොහොම පින් සර්. ❤❤

  • @tharakavibishana304
    @tharakavibishana304 3 місяці тому +4

    Video එක බලන්න පොඩ්ඩක්. ප්‍රමාද උනා. ඒ උනත් බලන එක නවත්තන්න බෑ. Time is now. කාළෝ අයන්තේ. ඔබ‍ට ජයවේවා coach ❤👍

  • @amasarananda7155
    @amasarananda7155 4 місяці тому +7

    ❤ රමින්දු රන්දෙනි පුතා ඔබ නිසා මම බොහොම අමාරුවෙන් වෙනස් උනා, බොහොම ස්තූතියි,දැං දිගටම ඔබව අනුගමනය කරමින් යෑමට කටයුතු කරමි, සියලූම දෙනා නිවැරදි අයුරින් දැනුවත් කිරීම (හරීම නැවුම් අයුරින්) මේ සද්කාර්යය හරීම ❤ උතුම් 21:23

  • @hiru663
    @hiru663 4 місяці тому +24

    මේ chanal එක නිසා බලන් ඉද්දී මගේ ජීවිතේ වෙනස් වෙනවා. මට වැඩිය යාලුවෝ නෑ. ගැලපෙන් නැති නිසා පාඩුවේ ඉන්නවා. නිදහස් වෙලාවක් ආවාම chanal එක බලනවා. බොහොම ස්තූතිය ❤️❤️❤️

  • @sameerasampath3154
    @sameerasampath3154 4 місяці тому +5

    ඔබතුමා මටත් වටිනා පොතකි සෙමින් කියවා ඒ දැනුම් ජීවිතයට ලබා ගැනීමට .ගොඩක් පින් කරන මෙහෙවරට

  • @kavithsapsara4599
    @kavithsapsara4599 4 місяці тому +19

    සර් අලුතින් වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ.ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි සර්ගෙ වීඩියෝස් අහම්බෙන් හරි අහන්න ලැබුනෙ ඒ නිසයි . මම ස්තුති වන්ත වෙනව විශ්ව මාතාවට සර් වගේ කෙනෙක්ගෙ ආශ්‍රය ලබා දුන්නට.අපේ ජීවිතයට මේ ලබාදෙන උපදෙස් වලට මේ මග පෙන්වීමට සර්ට ගොඩාක් පින්

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 4 місяці тому +7

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ නිකම් නෙම්නේ..😊මමත් පොඩි කාලේදි ඉදන් පොත් වලට ගොඩක් ආස කළ කෙනෙක් පින්තූර පොත් වලින් ඒ ආසාව ඇව්ළුවේ මගේ අම්මා..මම අම්මාට කෘතවේදී වෙනවා මට ඒ වගේ යහපත් පුරුද්දක් මගේ ජීවිතයේ ඇති කළාට..
    නොදැනුවත්වම උනත් මේ වීඩීයෝවේ තිබුණු සමහර කරුණු මගේ ජීවිතයේ දැනටමත් ඇති වෙලා කියලා හිතෙනවා..නොදන්නා දේ ගැනත් දැනගන්න ලැබීම සතුටක්📚🪔
    ස්තූතියි සර් ඔබට..✨️

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 4 місяці тому +7

    🤍..අපි වගෙ තරුණ ළමයිට තියෙන හුගක් ප්‍රශ්න වලට සර්ගෙ video වල උත්තර තියෙනවා.ජිවීතයට හුගක් දේවල් ඉගෙනගත්තා.ගොඩක් ස්තූතියී සර්.❤ Remember how much you have sacrificed to be where you're today❤

  • @ndkcrafts
    @ndkcrafts 4 місяці тому +5

    මට නම් ජීවිතයේ හමුවුණු හොඳම යහළුවා ඔබතුමා.

  • @PunyaSewwandi
    @PunyaSewwandi 4 місяці тому +6

    හදවතට දැනෙන දේවල් කෙටිම කරල කිව්වොත් සර් ඔබතුමා තමයි එදා මෙදා තුර ජීවිතේ මුණගැහුණු, ප්‍රායෝගික ඉගැන්වීම් තුළින් ජීවිතේ ජයග්‍රහණය කරා රැගෙන යන්න කියාදෙන හොඳම ගුරුවරයා.අපි සැමදා ඔබ සමගයි සර්. බොහොම ස්තුතියි වගේම බොහොම පිං ඔබට🙏තෙරුවන් සරණයි සර්🙏

  • @rashmichamathka2836
    @rashmichamathka2836 4 місяці тому +4

    කාලයක් තිස්සෙ නොතෙරුන දේවල් ඔබතුමාගෙ වීඩියොස් වලින් ඉබේම විසදෙනවා.ඔබතුමාට බොහොම ස්තූතියි මෙ කරන දෙයට❤❤❤

  • @ishankagunarathne7216
    @ishankagunarathne7216 4 місяці тому +3

    අවුරුදු ගාණක් පුරාවට පොත් කියෙවුවට පොත් කියවිමේ හරිම විදිය කියලා දුන්නේ sir , වචනයෙන් කියන්න බැරී තරම් අද video එක වටිනාකම වැඩි . අනේක වාරයක් ස්තූතියි ඔබතුමා ඇතුළු කණ්ඩායමට 🙏🙏.

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 4 місяці тому +22

    දැන් මෙහෙට රෑ 10.10 ...උදේ වෙනකල් ඉන්න බෑ වගේ vedio එක බලන්න....ඒකයි ලංකාවෙ වෙලාවෙන් vedio එක දාපු වෙලාවෙම notification ආපු ගමන්ම බලන්නෙ....miss උනොත් අපරාදෙනෙ...😊
    Thank you අපි වෙනුවෙන් කරන වටිනා සේවයට...❤️🙏

  • @artoflife5259
    @artoflife5259 4 місяці тому +5

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..මම දැන් පොතක් කියවන්න පටන් ගත්ත..❤️🙏

  • @mrsafety910
    @mrsafety910 4 місяці тому +3

    මම පලවෙනි වතාවට සබ් කරපු චැනල් එක. සර් ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ගත්තා. දැනට ඒ දේවල් ප්‍රැක්ටිස් කරන ගමන් . ගොඩක් හොද රිසාල්ට් එකක් තියනවා දැනටම. මේ දේවල් සමාජයට දෙන එකට ගොඩාක් ස්තූතිය සර්. 🙏

  • @ganegamasaman8675
    @ganegamasaman8675 4 місяці тому +3

    සර්ගේ හැම වීඩියෝවක්ම නොවරද්වාම බලනවා පුහුණු කරනවා මනසත් කයත් ඔබ පෙන්වන මාර්ගයේ යන්න ඔබයි මගේ අධ්‍යාත්මික ගුරුවරයා ❤❤

  • @wimalakumari4271
    @wimalakumari4271 3 місяці тому +1

    කලින් තිබූ එහෙත් දැන් අතහැරීගිය පුරුද්දක්. Vedio එක බැලුවට පස්සෙ යලි ඉපදුනා වගේ දැනුන.කියවන්න පටන් ගන්න ඕන .ඔබට බොහොම ස්තුතියි .

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 4 місяці тому +3

    මම හැමදාම පොතක් කියවන්න පටන් ගන්නේ අහඹු ලෙස පෙරලලා.මුල ඉදලා පිලිවෙලට කියවන පුරුද්දක් නැහැ .මම හිතුවෙ ඒක දුර්වල කමක් කියලා .ස්තූතියි ඔබට මේ පැහැදිලි කිරීමට.❤❤❤❤

  • @michikagalani1736
    @michikagalani1736 4 місяці тому +2

    බොහොම ස්තුතියි Mr. රමිඳු 🙏🏻🙏🏻🙏🏻වැඩ කරන ගමන් බැලුවේ... නිදහසේ නැවත බලලා සටහනක් ලියාගන්නවා... Thank you again... 🙏🏻🙏🏻

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 4 місяці тому +2

    උදැසන අවධි වෙනකොට ම වීඩියෝ එක දැක්කෙ .හරිම සතුටුයි .ජීවිතේ බොහෝ කාරණා යහපත් කර ගන්න බොහොම වටිනා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා .බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤🙏🌸

  • @naveex19
    @naveex19 4 місяці тому +14

    සර්ගෙ වචන වලින් හුගක්ම වෙනස් වෙන්න බලපෑවෙ , " අත්හරින්න පිදුරුතලාගලටත් වඩා උස කම්මැලිකම "
    මම ඒක කාබරේ wall එකේ ලියල තියෙන්නේ... ❤
    thank you sir. ඔබට ජය.

  • @chamikamadushani8849
    @chamikamadushani8849 4 місяці тому +2

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏 ඔබතුමාගේ මේ මග පෙන්වීම තුලින් උගත් දේ අප්‍රමාණයි. ඔබ තුමා දිනෙන් දින දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏

  • @rruwan3811
    @rruwan3811 20 днів тому

    විශාල වශයෙන් වැදගත් කරුණු හම්බුනා...... බොහෝම ස්තුතියි ❤️❤️

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 4 місяці тому +4

    හොඳ අලුත් අදහස් කීපයක් කියලා දුන්නා ට බෙහෙවින් ස්තුති යි තෙරුවන් සරණයි

  • @Gayan_S.
    @Gayan_S. 4 місяці тому +1

    ගොඩක් ස්තූතියි සර්.ගොඩක් වටින video එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මාත් කාලයක් වේගයෙන් කියවන ක්‍රම පුරුදු වෙන්න උත්සාහ කරා.වේගයෙන් කියවන්නම කැමැති උනා.ඒත් එහෙම ටික කාලයක් ගිහින් මට උනෙ පොත් කියවන එක එපා උන එකයි.ටික කාලයක් පොත් කියෙව්වෙත් නැ..ඒත් අද ගොඩක් සතුටුයි සර්ගෙන් මේ දේවල් අහල දැනගන්න ලැබුන එකට ❤ මන් අද ඉදන් සර් කීව විදිහට හැමදෙයක්ම පිලිපදිනවා.ඒ විදිහට කියවීම නැවත ආරම්භ කරල.දියුණු කරනවා.මේ video එක දානකන් බලාගෙන හිටියෙ.ගොඩක් වටින video එකක්.සර් ඉන්න එක මටත්,සර් එක්ක එකතු වෙලා ඉන්න අනිත් අයටත් ලොකු හයියක්,ලොකු ශක්තියක්.තව තවත් දස දහස් දෙනාගෙ ජීවිත ආලෝකමත් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.දිගටම සර් එක්ක එකතු වෙලා ඉන්නවා.එ වගේම සර් මේ මහන්සි වෙලා සිදු කරන මේ උතුම් වගේම උසස් කටයුතු වලින් සර් බලාපොරොත්තු වෙන අපගේ ජීවිතත් වෙනස් වීම ලබා දෙන්න,ජීවිතෙ වෙනස් කරගන්න,අර්ථවත් විදිහට ජීවිතෙ ගත කරන්න පුරුදු වෙනවා....සර්ට සුභ අනාගතයක්....🙏🙏🙏❤️

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 4 місяці тому +7

    මොන තත්වයකින් දැන් පසුවුවද, අනාගතය ශ්‍රේෂ්ඨයි! ✨ (Ramindu Randeni & His Members {Audience} )

  • @nirupahewage2435
    @nirupahewage2435 4 місяці тому +1

    සුභ උදැසනක් වේවා ඔබට..මමත් ගොඩක් කාලේකට පස්සේ ආයෙමත් පොත් කියවන්න පටන් ගත්තා..බොහෝම ස්තුතියි ඔබට.ඔබව මුණ ගැසිම මට ලැබුණු වටිනා තෑග්ගක්..❤❤

  • @atlazntize
    @atlazntize 4 місяці тому +1

    ගොඩක් වටිනවා🙏🙏. ඔබතුමාට පුලුවන්නම් මස් මාංශ අනුභවය ගැනත් හොඳ නරක ගැන වීඩියෝ එකක් අරන් එන්න පුලුවන්නම් ලොකු උදව්වක්. ගොඩක් ඇත්ත නැත්ත අඳුර ගන්න බැරි මත ගොඩක හිර වෙලා ඉන්න මාත්ෘකාවක්! ❤❤

  • @anushiyasjanuu5019
    @anushiyasjanuu5019 4 місяці тому +3

    Theruwan Saranayi Ramidu and team. Mama inne England. Mage loku duwa godak hoda lamayek una . Chuti Duwata th godak kamathiyi oyage video walata . 23 years and nearly 11 mage duwala denna . Oyata godak pin . Jayen jayama wewa!!! ❤️❤️❤️❤️

  • @rukmalwedamulla7979
    @rukmalwedamulla7979 4 місяці тому +2

    There are several books purchased and have not read completely...some are expensive books related to start up business ...
    Thank You very much sir...

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 місяці тому +2

    හරිම වටිනා කරුණු වලින් අපට කියාදෙන ඔබතුමාට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි

  • @Samankumarajay69
    @Samankumarajay69 2 місяці тому

    Ramuwa X ramidu ❤ ලොකු පෙරලියක් කරන්න පුලුවම් වෙයි ❤

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 3 місяці тому

    ❤ වදින්නම කතා කිරීමේ හැකියාව ඔබ සතුයි.ජය වේවා

  • @ChanukaNilaweera
    @ChanukaNilaweera 4 місяці тому +4

    This video is very useful as a university student. Thank you so much for sharing ❤❤

  • @kanchana530
    @kanchana530 4 місяці тому +2

    ස්තුතියි ඔබට ජය වේවා.....

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 4 місяці тому +2

    I’m totally addicted to listening to your videos every day. Highly appreciate your effort to teach about the new technics for t thinking differently. 🥰♥️🥰

  • @nirmalaperera7891
    @nirmalaperera7891 4 місяці тому +1

    Excellent ඉතා විශාල වටිනා දැනුවත් කිරීමක්.👍🙏💐🪔❤

  • @sachinthabandaranayake5280
    @sachinthabandaranayake5280 3 місяці тому

    මම ඔබතුමාගේ vedio බලන්න උනන්දු වෙනවා. දැන් මගේ අවුරුදු 27 පුතාව මෙි සදහා උනන්දු කිරීම තමයි මගේ උත්සාහය.🙂🙂ඔබතුමාට ස්තූතිය පුද කරමි.

  • @SkyTravelClub-f6d
    @SkyTravelClub-f6d 4 місяці тому +2

    Thank you Ramindu, for your powerful delivery and universal knowledge, may the universe give you more and more power to serve the mankind. Suwapathwewa.

  • @19851019m
    @19851019m 4 місяці тому +2

    Thank you Ramindu ...i feel now i am with mental blocks. Yes i will once again thank you Ramindu ✌

  • @lahiruishara3430
    @lahiruishara3430 3 місяці тому

    පිටරටක ජීවත්වෙන මට ඔබේ මේ චැනල් එක සර්..ගොඩක් හොද මිතුරෙක් වුණා...❤ කම්මැලි කමෙ ඔහේ ගෙවුණු අරමුණක් නැතී මගේ ජීවිතයට සර් ඔයාගෙ උපදෙස් මාරම ශක්තියක් වුණා... Motivation එක අතහැරලා Discipline කියන එකට මම මුල්තැන දුන්නා... කොච්චර මම මාව වෙනස් කරගත්තද කියන්න මට වචන නෑ ...ඔබට ඒකට මම ස්තුතිවන්ත වෙනවා වගේම දීර්ගායු පතනවා ඔබටත් ඔබේ ආදරණිය බිරිඳටත්....

  • @manikedisanayaka389
    @manikedisanayaka389 4 місяці тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @amazingsrilankan
    @amazingsrilankan 4 місяці тому +3

    Best chanel ❤❤❤

  • @nipunalakpriya3226
    @nipunalakpriya3226 4 місяці тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. Thank you sir ❤❤

  • @saliyadissanayaka8961
    @saliyadissanayaka8961 4 місяці тому +2

    Reading is one of my best habit in my life. thank you sir your avareness.

  • @nadunjazz1474
    @nadunjazz1474 4 місяці тому +1

    ස්තුතියි රමින්දු 🙏🏻❤️

  • @Nuwilya234
    @Nuwilya234 4 місяці тому +1

    Al resource book ekatath meeka aply karala balamu yaluwane🎉❤
    Thank you sir 🎉❤

  • @crickruk8641
    @crickruk8641 4 місяці тому +3

    Good content as always Ramindu.
    Thank you🎉🎉

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 4 місяці тому +1

    Thanks. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem be with you.

  • @A05Galaxy-qk7fc
    @A05Galaxy-qk7fc 3 місяці тому +1

    Thank you sir......I like you so much..I like your knowledge...it is so perfect ❤❤❤❤

  • @genili
    @genili 3 місяці тому

    ගොඩක් වැදගත් උනා සර්. ❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 2 місяці тому

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤

  • @ideatv7984
    @ideatv7984 4 місяці тому +1

    පොත්💎 කියන්නේම නෙත්💎 අයියා ❤️🏆

  • @JayanthaPremalal-q7p
    @JayanthaPremalal-q7p 17 днів тому

    Very good lession and session for everyone.
    Thank you very much with best wishes.

  • @udadiganasiddhattha4817
    @udadiganasiddhattha4817 4 місяці тому +1

    Many thanks, with much merit, for guiding us to an elevated level.

  • @nelkawanaguru5881
    @nelkawanaguru5881 4 місяці тому +4

    Time is now...
    Vedio එක බලලා, විනාඩි 60 ඇතුලත පොතක් කියවන්න පටන් ගත්තා...
    "නොගත් ගිරිහිස නෙතින් ඉවතට", Robin Sharma's THE GREATNESS GUIDE...
    මේසෙ උඩ ගොඩක් දවස් ඉදන් තියෙනවා.. කියවන්න වෙලාවක් හොයා ගන්න බැරි වුනා..
    අද පටන් ගත්තා..
    You deserve credit here...🙏

  • @Rukshan73
    @Rukshan73 3 місяці тому

    My Mind is changing day by day. Amazing Sir ❤ Keep It Up 💪

  • @ccc-fx7cs
    @ccc-fx7cs 4 місяці тому +1

    Thanks sooooo much sir for your excellent video 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 3 місяці тому

    Great ideas ❤
    Thanks lot Mr. Ramindu ❤

  • @ishasewmini8635
    @ishasewmini8635 3 місяці тому

    Thank you sir.very important lesson for me🙏🙏🙏

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 4 місяці тому +3

    ස්තුතියි ❤

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 4 місяці тому +3

    නියමයි ❤

  • @Hemamali-
    @Hemamali- 4 місяці тому +2

    Thank you so much sir... ❤ ... lot of thank Wishwa matha

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 4 місяці тому +1

    Great lesson 🙏

  • @heshpraveen7641
    @heshpraveen7641 4 місяці тому +1

    Great video on books 🎉

  • @sagaraperera673
    @sagaraperera673 4 місяці тому +1

    මාත් ආවෝ..🔥❤️

  • @DreamMyEffect
    @DreamMyEffect 4 місяці тому +7

    1st coment

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 4 місяці тому +2

    මට නම් ඔබ තුමා stimulating tonic එකක්,,,,,,,,,,,,❤❤🙏🙏🙏🙏

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 2 місяці тому

    Great advice
    Thank you Sir 🙏

  • @AnnAnthony-wp4ns
    @AnnAnthony-wp4ns 4 місяці тому +3

    Hamadama oyage vedio ekak balanawamai ❤

  • @Menukamadushan-d1t
    @Menukamadushan-d1t 4 місяці тому +3

    Ramindu thank you 🖤⚜️

  • @sachsach8687
    @sachsach8687 4 місяці тому +2

    සර් video එකක් දාලා තියනව දකිද්දි ඇඟ සීතල වෙනවා, පුදුම සතුටක් දැනෙන්නේ සර්..... ❤🙏🏻

  • @chamathsaramalalgoda481
    @chamathsaramalalgoda481 4 місяці тому +3

    Thanks sir ❤

  • @vinodvihanga88
    @vinodvihanga88 29 днів тому

    සයිකො ලොජි හරි මනෝ විද්‍යාව ගැන හරි ඉගෙන ගන්ඩ පුලුවන් පොත් මොනාද කියල පොඩක් කියන්ඩකෝ කවුරුහරි 😊😊

  • @nsstanj4645
    @nsstanj4645 День тому

    Hamadama udenma sirge vidios balala thama dan wada arabanne.❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go 3 місяці тому

    Thank you so much for your advice ! ... 👍

  • @user-lh7ry8bh8e
    @user-lh7ry8bh8e 4 місяці тому +2

    මත් ද්‍රව්‍ය වලින් ඈත්වෙන්න පුලුවන් විදියක් ගැන වීඩියො එකක් ගේන්න රමිදු සර් plz 😢

  • @imesh_rashmika
    @imesh_rashmika 4 місяці тому +2

    video eka enakan balanhitiye thanks 🥰

  • @dilshanalwis8815
    @dilshanalwis8815 3 місяці тому

    This was very helpful and insightful ❤

  • @NirashaSeneviratne-t8r
    @NirashaSeneviratne-t8r 4 місяці тому +1

    Godak pin sir 🙏❤️

  • @sachinirangana1978
    @sachinirangana1978 Місяць тому

    කනගාටුයි ලංකාවේ මේවා trending නොවීම ගැන.පුලුවන් විදියට මේවා හැමෝම අතරේ share කරන්න පුලුවන් නම් අපේ රටේ දක්ශයෝ සැහෙන්න ප්‍රමාණයක් බිහිවේවි!

  • @awanthijayaweera2701
    @awanthijayaweera2701 4 місяці тому +2

    Thanks❤❤❤❤

  • @nimeshaguruge3565
    @nimeshaguruge3565 3 місяці тому

    Thanks sir ...heta mata exam .loku uddawak una meka....❤

  • @thakshilawelagedara3630
    @thakshilawelagedara3630 2 місяці тому

    ස්තූතියි සර්🙏❤️

  • @shanthadassanayake9164
    @shanthadassanayake9164 4 місяці тому +1

    My motivation ❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali 4 місяці тому +1

    Thankyou sir... 🥹🙏🙏🙏💖💖💖😊

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j 4 місяці тому +2

    මගේ තිබුන තවත් mental block එකක් ඉවත් කර ගත්තා.... බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට.,..❤❤❤❤

  • @chanukaliyanage9053
    @chanukaliyanage9053 4 місяці тому

    Really good video 😊❤

  • @gayathmaamandi7757
    @gayathmaamandi7757 4 місяці тому +3

    Thank u 🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 місяці тому

    ආධ්‍යාමය පිළිබඳ කියවන්න හොදම සිහල පොත්10දෙන්න. සර් .බොහොමත්ම ස්තුතියි .

  • @hashsiriwardana2070
    @hashsiriwardana2070 4 місяці тому +1

    Great tips 🫶🏽

  • @tututv4732
    @tututv4732 4 місяці тому +1

    ගොඩක්‌ ස්තූතියි sir❤

  • @mahesh2284
    @mahesh2284 3 місяці тому

    Good advice ❤

  • @MuthuArachchi-v1q
    @MuthuArachchi-v1q 2 місяці тому

    මන් පාඩම් කරන්න කම්මැලිකම නිසයි මේක බලන්න ගත්තෙ.දැන් හිතට ෆිට්

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 4 місяці тому +2

    Mn den amuthuma sathutakin inne..mn hithnne manussyek wela ipadila me wage watina adahas therumgnna molayak lebunu ekath puduma pinak .❤thank you sir

  • @ednhbrh488
    @ednhbrh488 Місяць тому

    Thank you ramindu sir !

  • @MenuriImalsha
    @MenuriImalsha 3 місяці тому

    😊❤ තෑන්ක්ස් සර් ..

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 місяці тому

    ❤❤❤good job sir