Ape amma adatath ubalata katha karanne eyagema lamai wage.. ubalage sindu dawasak tv eke man ahaddi ammath awith balan hitiya. passe idan ara puthala tika kiyana sindu dannalu tattatai ammatai balanna... puduma adarayak tiyenne ubala set ekata. api machan eken aduragatta ubala ada yakku heta pisachayo unath ubalage sindu aniwa ahanawa... adarei machan ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
I don’t mind whether you guys are api machan or yakku. I fell for your unique voices and talents. You guys are so visual. I missed you guys for a period. කාලයක් නැතුව ඉදලා දැක්කම කොල්ලො ටික ටිකක් වයසට ගිහිල්ලත් වගේ. ඒත් කමක් නෑ. වෙන මුකුත් අදාල නෑ. නම අදාලම නෑ. Stay strong. We fans are there for you. Much love ❤️ (and my favorite Norma is so damn handsome there. As hot as his voice)
Kalekata passe ahuwa lassana, hageembara voices tikk... Thanks mee widihata classical music field eka paththen idiriyata yana ekta. Anagatheta suba pathanawa... Jaya weewa🙏🙏🙏
මේක අහනකොට ජීවිතේ ගොඩාක් ලස්සන කරපූ බිරිදව තව තවත් ආදරෙන් බලගන්න හිතෙනවා
🥺🤍
Comment athare dekka,lassanama comment eka ❤️
❤❤
Me wage lassna cmnt akak dakinna adui..❤
Glad to hear that .respect you .take care of your wife !
මේ සින්දු නෙමෙයි බෙහෙත් 🙏 මානවහිතවාදී මිනිසාට උපහාරයක් ම වේවා !! ❤
ඔයාලත් සැරයටියෙන් යනෙන තුරා වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා! ❤️
obatath....
❤️ love tis cmnt
අනිවාර්යයෙන්.. ගොඩක් වෙලාවට දක්ෂ සංගීත කන්ඩායම් කලක් යනකොට වෙන් වෙනවා..ඒක හරි අපරාදයක්..එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව
Ow attha
Nice
Norman ගේ ගායනය වෙනදා වගේමයි, අතිමියුරුයි.
2024ත් අහනවා. 👌👌👌
මචන්ලා ඇයි බන් උඹලා යක්කු උනේ කොහොමහරි කට්ටිය යක්කු වෙලා හරි අපේ කනට මිහිරි වින්දනයක් දෙනවට පින් යක්කයිනේ👌🏼👌🏼👌🏼👌🏼
අමිමෝ ඔයාලා යක්කු වෙලා හරි දකින්න ලැබීමත් ලොකු දෙයක්....❤
🤴✊🫶💪👃🦶🦵🦿🦾🦴💌❣️❤️🔥💗💔💖💝💗👁️🗨️💦💫🖤🤎
මමත් පතනව සැරැටියෙන් යන දාවස වෙනකල්ම ආදරෙන් ඉන්න බිරිඳක් . 🥰
aniwa set wei machan❤
මේ වගේ සුපිරි සිංදු දවසක් නෑර Upload කරන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ.❤ මාරම පට්ට👍
Ape amma adatath ubalata katha karanne eyagema lamai wage.. ubalage sindu dawasak tv eke man ahaddi ammath awith balan hitiya. passe idan ara puthala tika kiyana sindu dannalu tattatai ammatai balanna... puduma adarayak tiyenne ubala set ekata. api machan eken aduragatta ubala ada yakku heta pisachayo unath ubalage sindu aniwa ahanawa... adarei machan ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Thank You Machan ❤️ ❤️ ❤️
Of course 👍
Pisachayoooo😂
ඇත්තමයි...❤️
යෙස් හම්බුනා..❤ පරණ රහ..නම වෙනස් උනාට රහ වෙනස් වෙලා නෑ..❤
හැමදාම හැම මොහොතෙම අහන්නේ ඔයාලගේ සින්දු විතරයි.ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මාර විදිහට හිතට දැනෙනවා.ඇත්තම කියනව නම් ඔය කටහඬවල් ටික භාවනාවක් ❤️❤️❤️
10 පාරකට වැඩිය ඇහුවා තවමත් දිගටම අහනවා 🥰
අයියේ ඔයාලා සින්දුවේ අයවත් මුලදි මතක් කරනවා, ඒක නම් පට්ට ❤️👏🏻
අවදානෙද බොට ඕනි..😂
පරිසරය, හඩ, වාදනය, ගී පද තවත් මොනවද 👌💚
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු
…………………
ජීවන මංපෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමුවුයේ කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමුවුයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ
………………
මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළඹෙන දා
කුලුදුල් නැකතින් හමුවන පැතුමක් පතමුව සසරින් නික්මෙන දා
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුලුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු
Yakku aiyl adane denagaththe oyala yakku wela inno kiyala....mama ahapu mulm cover song eka oyalage aradana song eka thm ekt eda ee ethi una kemethth ehemm thiyanawa oyalage hekiyawa thawa thawath diunu wenn kiyl wish karanawa'......... kawadWath oyl wen wen nethu ektam.inn...
එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ. Unique voice. මාරයි
මියෙන ගායනයන් මිය නොදී තියාගෑනිමට අපගේ හදපිරි උත්තමාචාරය😍🙂🤙
රසවින්දනයට නව අරුතක් එකතු කලාට ඔයාලට ගොඩක් පින්....නිසල් මල්ලි ඇතුළු කණ්ඩායමට පින්.....❤️ හර්ෂ තමයි අඩු....බුදුසරණයි
♥️
අපි මචං වෙන සෙට් එකක් කරනවා දැක්කාම මාර අවුලක් දැනුනේ. කට්ටියට මොකද උනේ කියලා හිතා ගන්න බැරුව හිටියේ. කට්ටිය ආයේ මෙහම දකින්න ලැබූන එක මාරම සතුටුයි.
මුලින්ම සිංදුව කියන කෙනා ගොඩාරියක් ලස්සනයි. හිංදි පෙනුමක් තියෙනවා. ඒ වගේම voice එකත් මාරම ලස්සනයි. අනික් අයත් ලස්සනයි. එයාලගෙ හඩත් ලස්සනයි. හැබැයි මං බලන් හිටියේ ඔයා දිහාමයි.Good luck ❤❤
මමත් 🤭🤭
Harima lassani kattiya aye kedenne netuwa ekata issarahata yanna suba anagatayak.......bs
ඕන්න මචංලා සිංන්දු කියන්නේ මෙන්න මෙවට යක්කුනෙ සුභ අනාගතයක් සෙට් එකටම
යක්කු අලුත් නමකින්... කෝ අර ගිටාර් play කරන්න කෙනා ...
කාලෙකට පස්සේ අයෙත් ඇහැවුවා.......wife එක්කම මාරම ෆිලින් ආදරේ තවත් වැඩිවනෙ සින්දු ආදරෙයි මේ ගිත වලට.....❤❤❤❤❤
Goda kalekin aluth song ekk dekke ne. Ikmanata new song ekk krnnko. harima lassanai hema song ekakma. Jayawewa
Nice combination,,,keep it up
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරේන් අපි සමුගන්නදා ඒ ගමනත් අපි එකට යමු
Me wage ahanna puluwan sindu denna... Budu saranai oyalata... Habai alut gas gembonge ewanap epa.....
එකටම ඉන්න හැමදාම.මේ වගේ ලස්සන සින්දු කරන්න.ඇත්තටම ලස්සනයි.අපි ඔබලා සින්දු දානකම් බලන් ඉන්නේ රසවිදින්න.සුබ පතනවා.තව හොද දේවල් ඉදිරියේදී කරන්න....CONDRATULETION....
2024 අහන අය මේ කොනට ❤🔥❤️
සංසාරෙ මෙ විදියට වෙන් නෙවි ආදරෙ න් අපි එකට යමු මෙ සංසාරෙ විතරක් නෙවෙ උපදින හැම භවයක අපි දෙන්නා අපි අපෙ වි අපි එකට ඉමු
ලස්සනම covers ටික කරපු set එක.. ❤️
මාරම ලස්සනයි ❤️❤️❤️
මම නම් අපි මචං නමට ආසයි.... Anyway, nice to see you. Beautiful cover ❤️!
Me to bro🖤
සිතුවිලි ගලා හැලෙන දැහැනෙන් ගැයෙන ගී, කැමරා කාචයේ ඉඳල යූ ටියුබයට මුදා හැරෙන චලන රූපමය චින්තනය හරිම අපූරුයි ...
මේ සින්දු අහද්දි සිතුවිලි දැහැනක අතරමං වෙන්නෙ අපිටත් නොදැනීම......
විජය කුමාරතුංගයන්ගේ හඬින් ගැයුනු ගීයක් ඔයාලගෙ හඬින් අහන්න ආසාවෙන් හිටියේ....ස්තුතියි තෝරාගැනීමට...
Harima sathutak denuna. Yakku dekala. Hemathenama hewwa.
අද හම්බුනේ ,සබ් කරා,ජයම වේවා.මේ කොලිටිය දිගටම තියාගන්න
මම නම් කටහඩටයි පෙනුමටයි පිස්සු වැටිලා ඉන්නේ...නිල් කොටු ශට්,පලවෙනියට සින්ඩුව කියන්නෙ ගිටාර් එක තියන්.මාරම පිස්සුවක්...❤❤❤
A sinduwa ehenakota godak duka hitenawa.jeevithe koi taram anithyada kiyala hitenawa.lassanai.
Mee dawas wala wadipurama ahana sinduwak...❤️❤️hitha nivenawa a hama hadakma harima lassanaii ...hadawatata godaaak danenawa...😍😍
❤
සන්සාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු❤
Ane hari shoke oyalawa.hewwa adai hambawune mata kanduluth awa oyalawa dakala oyala wenas karanakota apata kiyanna haroma duken hitiye
Api machan 🥺
ආත්මයක් නිවන්න පුලුවන් යක්කු....
covers + Actions , Musics , voices, filming and melodies වල සුපිරිතම එකතුවක් නම්.. යක්කු තමා
මේ quality එකම තියන female voice එකකුත් හීනියට තිබ්බනම්.......
කෝම උනත් අති විශිෂ්ඨයි...
ඊළඟ එකක් එනකන් බලන් ඉන්නවා..
ජය වෙවා...
❤❤ හැමදේම හොදින් සිද්ධ වේවා
හරිම ලස්සනයි ❤❤❤❤❤
අයුබොවේවා ඔබ සැමටම මිහිරි ගායනය සහ වාදනය පරිසරය අති සුන්දරයි තෙරුවන් සරණින් තවත් මිහිරි නිර්මාණ බිහිකිරීමට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවා ජයෙන් ජය චිරන් ජයතු✌🌷🙏❤
හරිම ලස්සනයි.කියන්න වචන නෑ.භාවනාවක් වගේ හිත නිවනවා💞💞💞
♥️♥️♥️👌👌
wow niyamai niyamai supiri el --------------------------------------- good luck
Api machan page ekta ynne aluth sindu dlada blnne. Ahmbrn ahuvune supiri😊
Love u guys
All of u ar sooo good lkng
Soo proud of u
මරු මෙක අහද්දී මට මගෙ බිරිඳව ආදරෙන් තවත් හොදට බලා ගන්න හිතෙනවා ❤😢
Hith sanasena mihiri hadawal..😍😍
Harima lassa ai sinduwa
❤❤❤❤ ලස්සනයි! ආදරනීයයි ඔයාලා හැමෝම. බුදු සරණයි.
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ...
ලස්සනයි ලස්සනයි ලස්සනයි ...
යක්කුනේ ලස්සනයි ..
මේවා තමයි නියම සිංදු,වචනෙන් කියල නිම කරන්න බෑ ඒ තරම්ම ලස්සනයි
kotu shirt eka😍 manujath innw. love u all❤
පරිසරයේ සුන්දරත්වයට ඔයාලගේ හඩ එකතු වුනාම හරිම ලස්සනයි.බුදුසරණයි ඔයාලට.
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු, ❤
එ කටහඩවල් ටිකට ඇස් වහක් වදින්න එපා...ඒ තරම් මිහිරියි...🥰🥰🥰🥰🥰🥰🥰🥰
........ නියමයි ....... ඔහොම යන් ...... පට්ට ........!
2024 ත් අහනවා..❤
Sarayatiyen api යනෙන තුරා...සංසාරේ අපි eakata imu👍👍
Ane mn asama oyalage voice collection ekt
Mn padam karaddi hitha rilax karaganne mewa ahala thanks aiye👍❤️💪🤪
මේක ආත්මීය තනුවක්, මුළුු ජීවිතේම වේදනාවන් මේක ඇතුලෙ වගෙ දැනෙනව
ane harima lassanai ayye
I don’t mind whether you guys are api machan or yakku. I fell for your unique voices and talents. You guys are so visual. I missed you guys for a period. කාලයක් නැතුව ඉදලා දැක්කම කොල්ලො ටික ටිකක් වයසට ගිහිල්ලත් වගේ. ඒත් කමක් නෑ. වෙන මුකුත් අදාල නෑ. නම අදාලම නෑ. Stay strong. We fans are there for you. Much love ❤️ (and my favorite Norma is so damn handsome there. As hot as his voice)
Good Luck ayyala set eka Wade nm supiri
Sinduwata pattama sadaranathwayak karala thiyenawa..thanks..
♥️🥰
Aththatama mama wish karanawa me team ekatath ehema venna kiyala .....oyala ven vennath epa hodada....
Lassana team ekak
ලස්සනයි අනේ.......❤❤❤තව ඉදිරියට යන්න සුභ පැතුම් පතනවා ❤
මේ නම් යක්කුම තමයි
මේක භාවනාවක්❤️
Api machan yakku wela danneth neha….. suba gamanak.
Koheda bolaw giye api machan wikunala magula...😘😘😘🤩😘
Machanla manna sindu Bala ganilla lassana. brand eka wanas unath Rasa ekamai good luck yakkune
කරපු අලුත්ම සිංදු. නැද්ද ඔයාලාගෙ සිංදු ලස්සනයි ❤❤❤
අපි මචන් කියන නමට නෙමේ අපි ආදරේ කලේ 🙂🤞 උබල ටිකට 😘🤞 උබල ඔය දෙන රහට තමා බන් ඔච්චර මිනිස්සු උබලට වශී උනේ 😘❤️ ඒ feeling එක මොන මචන් කෙනෙක්ටවත් දෙන්න බෑ හුට්ටෝ🙈🙊 ආදරෙයි අයියලා සැට් එකටම 😘❤️ සුබ ආ 🤞🙂😘❤️
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා
සංසිදුවා සතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
මනුජ voice එක ටිකක් මොකක්දෝ වෙලා වගේ දැනුනා.... 😊 එළ ජයවේවා!🤜👊👍
Adai ahuwe oylage sinduwak supiri mn serama ahuwa ada 💕💕💕❤️ sinduwak danakan balan innwa ada idan ❤️ good lock
Godak lassanai adai ehuwe
adoh ai bn channel eka dunne... ubla hdagththa ublge brand name ekne bn api machan kiyanne...
ජීවම මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූවේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ💖
Finaly..Find..wow..what a voices?Love you guys...ඇත්තට කනට පට්ට මිහිරියි..හිතේ තිබ්බ ප්‍රශ්න පවා අමතක වෙලා ගියා...ජයග්‍රාහී අනාගතයක් හැම දෙනාටම යකුනේ....❣️❤️❣️
Kalekata passe ahuwa lassana, hageembara voices tikk... Thanks mee widihata classical music field eka paththen idiriyata yana ekta.
Anagatheta suba pathanawa... Jaya weewa🙏🙏🙏
නියමයි #යක්කුනේ 💪❤️
ඇත්තටම කියන්න වචන නැ 🥺💝 මාරම vibe එකක් ඔයාලගෙ සිංදු අහන කොට 🥺 ඇත්තටම කියනවා නම් මාරම relaxing ඔයාලගෙ සිංදු අහන කොට මාර විදිහට ඔලුව නිදහස් වෙන්නෙ 💝 good luck 🫂 ඉස්සරහටත් මේවගෙ ඒවා එනකල් බලන් ඉන්නවා 💝
හදවතෙ රිද්මය යක්කු.අප සිත් වෙනම ලොකයකට ගෙනියන්න සමත් වෙලා..
සුභ අනාගතයක් සෙට් එකටම
Api machan unath yakku unath mata nm wenasak ne wagei
Noughty production එකෙන් අහලා හොයන් ආපු අය මේ කොනට ❤🔥👌👌
හොය හොය ඉඳලා අන්තිමට අද හම්බුනේ සෙට් එක💜️🔥
අම්මෝ.. කට්ටිය නම් කැඩෙන්න එපා.. සුපිරියක් කියන්නෙ... ආය වැඩක් නෑ කියලා..
Yureka yureka!!! Ammo oyalawa godak kal hewwa. Ada tama hambaune. Dhanushka ayyath hitiya nm maru. ❤️
Finally found you.
Thanks god .
you have come again...
සංසාරෙන් අපි සමුගන්නා දා ..ඒ ගමනත් අපි එකට යමු..😊❤️ 😊❤️
Eyala shok❤❤❤❤❤❤
❤
Ftta 🥰