Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වෙනකම්ම දැකපු සාර්ථකම cover song team එක...........❤️
btw නෝර්මන් කියුට්... 😊❤ අනික් අයත් හරිම ලස්සන කට හඬවල් තියෙනවා good luck everyone ❤❤❤❤💐🥰🥰🥰🥰🥰
අලුත් සිංදු වල තියෙන වල්පල් කුනුහරුපවලට වඩා පරන කාලෙ සිංදුවල තියෙන අරුත ගොඩක් වටිනව.පරන සිංදු වලට පන පොවන ඔබලාට සුබ ගමන්......
සන්ගීතය නැමැති කාන්තරයක අතරමන්වී සිටින රසකයින් හට අපි මචන්ගෙ මෙතරම් රසවත් ගීත අසන්නට ලැබිම ජලයෙන් පිරි ක්ශෙම බූමියක් ලැබුනා හා සමානයි
Sunil Perera true
ohoma yamu kollane... marai..
සුනිල් ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තයි.....
Sunil Perera ow eka aththa ..
Sunil Perera 👍👍👍
හැමදාම නිදහස් රාත්‍රියේ මේ ගීතය අහනවා.හිතට දැනෙන මිහිරියාව මෙපමණක් යැයි කියන්නට බෑ...හරියටම කියනවානම් බෙහෙතක් වගෙයි..🧡🧡
Sthuthi
නව පරපුරක් යයි කියාගන්නා අය ගයන අදෝනාවන් අතර දෙසවනට මෙය මී පැණි බදුය.
😊😇💝
පරන සින්දු වලට කිසිම අසාධාරණයක් කරන්නේ නෑ ඔයාලා.අපෙ රටේ කලාවට හොඳ දෙයක් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 😍😍😍
Paka thamaa
ඔව් තක්ෂිලා ඔයා කියන්නේ ඇත්ත 👍👍
අතීතයට ගියා. ඇහැට කඳුලක් ආවා සහෝ. එතරම් විශිෂ්ට ගායනයක්
මුලින්ම ඇහුනේ අපි හැඟුම් වලට...හැම සින්දුවම හරිම ලස්සනයි........දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි............thanks
Paka
Yatharthaya awaboda karaladena aluthma geeya
වික්ටර් රත්නායක මහත්තයාට මේ සින්දුව කියුවාට ස්තුති.උබලා තමයි මචන් මේ සින්දුව හරියටම ෆීලින් වෙන්න කියුවේ.මෙයිට වැඩිය තවත් බෑ.මට නම් මේක තමයි ලස්සනම.ගොඩක් ස්තූති මේතරම් ලස්සන හැගීමක් අරන් දුන්නට උබලට.පින් සිද්ද වෙනවා බන්.කොච්චර ඇහුවත් එපාවෙන්නෑ නේ.උබලා මේකට මොකවත් වසියක් එහෙම දැම්මද.මන් අහනවා අහනවා එපාවෙන්නෑ.ස්තූති මචන්ලා.ලස්සනයි එකෙන්ම.උබලා තමයි බෙස්ට්.මෙයිට එහා දෙයක්නෑ.
මේක තමයි රිද්මය කියන්නෙ ,මේක තමයි සංගීතය කියන්නෙ,මේ හඩ මේ රිද්මය හිත සන්සුන් සහ නොසන් සුන් දෙකම ඇති කරවනවා,ආදරය අහිමි කෙනෙකුට ආදරය අයදින්න හිතෙනවා,ආදරය හිමි කෙනෙකුට එහි උපරිම රසය විදින්න හිතෙනවා,ඒ වගේ හදවතට දැනෙන්න ගයන්න පුලුවන් "අපි මචං" අපේ කොල්ලො ටිකට ව්තරයි.🌹🌷🌹🌷❤️❤️❤️💝
🖤🖤🥰
අම්මෝ... හාර්ට් එක නිකං නැව්තුනා වගේ.. පට්ට වැඩක් අහ්හ්.. මම පරක්කුයි මේක අහන්න...
❤️❤️❤️❤️
හරිම ලස්සන ගායනයක්. අමුතුම මිහිරික් දැනෙනවා මේ කට හඩින් ගයද්දි මේ ගීය.
ස්තුතියි
marama lassany oyalage lassanama song eka meka
හැම cover එකක්ම ලස්සනයි......පරිසරය නිසා ඒක තවත් ලස්සන වෙනවා......තෙරුවන් සරණයි හැමෝටම
මාව නම් අමුතුම ලෝකයකට අරන් යනවා මේ සින්දුව.උබල තමයි මචන් මේක හරියටම කියන්නේ.විකටර් රත්නායක මහත්තයා මේසින්දුව කියනව තමයි.මේකේ හරිම ෆීලින් එක දෙන්නේ උබලා.ලස්සනයි මචන්.ආදරෙයි පැලෙන්න මේ කරපු උදවුවට.මේවා සිත් නිවා සනසන ජාතු ජාතිත් පින් ලැපෙන වැඩ.පින් සිද්දවෙනවා උබලට මේ හැගීම විදින්න දුන්නට අපිට.
නව රැල්ලේ අදෝනාවන් අහල පිරිච්ච කන් වලට මේ වගේ සිංදුවක් ඇහෙන්නෙ ලැබුනම කනට මී පැණි දාන්න වගේ ...ඇත්තටම ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕අපි මචං සෙට් එකටම ආදරේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ..මේ සිංදු අද අපෙන් ඈත් වෙන යුගයක ඔබ තුමන්ලා මේ දරන උත්සාය හරිම ප්‍රශංසනීයයි ...💕💕💕😍
8u
Superi
While visiting Nuwareliya hill area + By bus + Last seat + use earphone + rainy day + 3 - 6 pm + alone😶🌫️💆
What a drug...❤️🍃🙇♂️
To Kandy+ the front seat is the difference for me now.
Pissu huththekhuththek
😮
Use Headphones + Mid Night + Alone 🌎💕
What a moment ♥ awesome ♥
Yeah
Done😊
With one beer
Sirawatama a
අත් පටලා යමු ආයේ... 🙂🤝
Aththatama oyagollo කවුද .ලස්සනට kiyanawa .😍😍😍😍😍
❤️❤️
😍😍😍😍
නියමයි.ඔයාලට ලොකු ගමනක් තියනවා.මේ ආරම්භය විතරයි.බුදු සරණයි !
Wow 😘😘😘😘😘 super godariyak lassanai mage hithata godak weduna♥️🌹😘
Ahththenam meka oyala katana lokuma sewayak... Victor Rathnayake mahathmayage lassana geethayak .... Good work keep it up... Boys..
හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආතමයේ හමුවන පැතුමින්යමු වෙන්වී හිමිදිරියේ හද පානේ... මද අදුරේ...අත් පටලා යමු ආයේ.....❤️❤️
2025 ❤ අවුරැදු 10 ගෙවිලා තමාත් අහානවා 😍❤
හිතට මාරම අමුතු හැගීමක් දැනෙනව මේ සින්දුව ඔයාල කියද්දි.... ඇස් පියාගන අහද්දි පාවෙනව වගේ දැනෙන්නේ... ඔයාලගෙ හඩවල් මේ සින්දුවට ගැලපෙද්ද.... අපේ අතීත මතකයනුත් එකටම ගැලපෙද්දි.......... තේරුම් ගන්න බැහැ ඒ හැගීම විස්තර කරන්නෙ කොහොමද කියලා.... අතිවිශිෂ්ටයි......ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අනේ මම හැමතිස්සෙම අහනවා ඔයාලා හරිම ලස්සනට සිංදුව කියනවා සුබ අනාගතයක් බුදු සරනයි 💐💐💐💐
.....GREAT TEAM WELL PERFORMED SONG .💯💐💐💐💐💐🌟🌟🌟🌟🌟
සුපිරිම කොල්ලනේ ලස්සනට වැඩේ යනවා
අපි මචන් කෝ සින්දු..ආදරෙයි...
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
hira kara hasarellen hadum...api hinahemu sapuraa pathum..mathu athmaye..hamu wena pathumin..yamu wenwii himidiriyee...
කියන්න වචන නෑ ..ඒ තරම් ලස්සනයි ..හැමෝගෙම හඩවල් ..අමුතුම රසයක් දෙනවා ...සුබ අනාගතයක් ..ඔයාලට ..💜️🥰👍👌
තඩියා...උබ පට්ට මචන්
තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා........
Man හැමදාම අහනවා sindu set akama kiyanna වචන nahe a තරම් ලස්සනට tiyanawa thawa thawath me wage sindu කරන්න ලැබේවා කියලා hadawatinma parthana කරනවා ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️
Machang. Niyamayi machang. Victor sir ubala gana aadambara wena tharamma maru
සිරකර හසරැල්ලෙන් හැඩුම්....අපි හිනහෙමු සපුරා පැතුම්.....මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්යමු වෙන් වී හිමිදිරියේ...
Minissunge hit wala tiyena sundara wachana... Eth mewa kriyatmaka wenne na. MN danne na Mata danena de.
Wooow wooow.....🧡💛💚💙දැනුනා ගොඩක් බන්....😍😍😘😘💪
❤️❤️❤️
Manasikawa wetila ,prashna walin mirikila inna mage hithata ,obe gayana walin laba dun aswesilla pudumakarai.oba Semata pin.jayen jaya
Thanks
හරිම ලස්සනයි....... මෙිිවෙග් අර්තයක් අැති සින්දු වලටත් unlike karana un innwane
Mape kale inna niyama kollo set ekak lassana nirmanayak godak lassanai....❤️❤️❤️❤️👍👍👍👍👍
Lassana voice tikak verry nice song budu saranayi parissamin inna hemoma pattama patta 😍😍😍😍hemotama suba pethum
නියමයි .... ඉදිරියටම යන්න ඔයාලට සුභපැතුම්...
Lassanai ape kollo set ekata budusaranai
මාරම ලස්සනයි 💗😇
අපි machan super ,නියම වැඩක් ,සුබ පැතුම් .
❤️💞♥️💛💕💚💜💖💙🌷🌹💗👌🏼💐👍🏼ගොඩක් ලස්සනයි යි ♥️❤️
parana sindu walata aluth.panak deela.suba pathum api machan
Patta video quality ekak niyamai voice ekak ❤❤🎉😊Jaya veva
Niyamai machao...oyala set ekata good bless....
හරිම ලස්සන වැඩක් 👌 💚⚘🍃
Maga balagena sitiyemi..Thanks machan
Mn aaasama sinduwa .. akata thibba aasawa wadi una oyalage katahandin ahaddi... ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
සුපිරි උත්සාහයක්.. ජය වේවා..
අනේ වොයිස් ටික ❤️❤️ මාරම ලස්සනයි , මගදි අතහරින්න එපා , ඔයාලට ඇබ්බැහි වුන මිනිස්සු ටිකක් ඉන්නව එයාල වෙනුවෙන් මේ වගේ ලස්සන දේවල් දෙන්න ❤️❤️❤️❤️
දැනට 1000 විතර ඇහුවා මේ සිoදුව. ඇතිවෙන් නෑ. .....
පරන සින්දුවලට අලුත් පනක් ❤️
Gammak thamai boys supiri.....🥰😍
Supiri dakshayooo set ekak. Hamadama ekata idan gamanak yanna
හිතට සැනසුමක් ඕනි වෙලේට. හිත ලග තනියට හැමදාම තියන්න මේ වගේ ගීත නිර්මාණය කරපු ඔයාලට පින්.. සුබ පැතුම් ... !! 😘❤️😘
niyamai ayyeaththatama aadambarai oyala ganawish you best of luck guyzz
මාරු ❤❤මං ආසයි 🎉🎉
niyamai aiye kiyana wachana na super ..........thawa monawada kiyanna onii very well
ආසම සින්දුවක්, හරිම ලස්සනයි. නිතරම අහනවා මේ සින්දුව. Love it...❤👌❤
මම සාමාන්‍යයෙන් කවර් සෝන්ග්ස් අහනවා අඩුයි, සමහර ඒවා ඇහෙද්දි ඔරිජිනල් සිංදුවේ අගය වැඩි නිසා... මේ සෝන්ග් එක ඇහුණේ බස් එකේ යද්දි හොයාගෙන ඇවිත් ඇහුවා... හරිම ලස්සනයි ස්තූතියි ඔරිජිනල් එකට හානියක් නොකළට... සුබ පැතුම් ඉදිරියටම යන්න... ❤❤️❤️❤️❤️💐💐💐💐💐
වචන නැහැ... මාරම ලස්සනයි.... 💐💐💐💐💐💐
අැත්තටම ලස්සනයි එ් සිංදු වලට කිසිම අසාදාරනයක්.කරල නැ හරිම ලස්සනයි මේක තමයි සංගිතෙ කියන්නෙ හරිම සතුටුයි
සුපිරිම වැඩක් මං හැමදාම ඔයාලගේ සිංදුවක් අහනවමායි.. අද තියෙන ගල් තලන වැලපෙන තාලේ සිංදු වලට වඩා ඔයාලගෙ නිර්මාණ දහස් ගුණයකින් හොදයි සුභ පැතුම් බුදු සරණයි ඔයාලට
api machan.me sindu meeta kalin kochchara ahala thibbath ada me danena sanwedi hageema kawadawath mata danila na.jaya wewa
පරණ සිoදු මo ,කවදාවත් අහන්න කැමති නෑ. ඒත් මේ සිoදුව මාව පිස්සෙක් කරා.♥️♥️♥️
Nodakin booruwa.. ahapan victor rathnayake ge mulu okkoma songs patta..
.....VERY BEST TEAM WORK 🌟🌟🌟🌟🌟💯
කෝ මේ පරන සෙට් එක අපි මචං නම් පරන සෙට් එකම තමා.ඒකට ඇබ්බැහි වුනාම අලුත් මුණවල් සෙට් වෙන්න ගොඩක් කල් යනවා
Godak lassanai ... nithrm ahanna hithnwa. Good luck hemontm 👍👍👍👍👍👍
හරිම ලස්සනයි ...කෙටියෙන්..සරලව....super....👍👍👍👍🕊🕊🕊🕊🕊💖💖💖
සුපිරි යාළුවා ජයෙන් ජය
Niyamai sahodaraya obalata suba pethum
Lassana wadak 👍 wel done... oyalage sikuruliya song ekata Mn asama. Eth eka ain karalane.
පැහැදිලි වෙනසක් ...ජයවේවා
නියමයි කොල්ලො ජය වෙවා
🙏🙏🙏
Harima lassanai. Suba anagathayak.budu saranai
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..😌🔥
WoW great...wenama lokeka atharanan wenawa..good job ...
මුල් ගායනයට ඉතාම හොඳ සාදාරනයක් ඔයාලා කරා අයියලා.....ඉරිම ලස්සනයි....මටත් ඔයාලා එක්ක sing කරන්න මාර අාසයි....මම හිතනවා මට එ් වගේ දවසක් එයි කියලා....good luck guys.. 😇😇😇
. . .GREAT TEAM WORK INDEED ..🌟🌟🌟🌟🌟💯
ආදරෙයි සහෝදරවරුනි
... ලැබීම් විවිධාකාරයි ඒ ලැබීම් වලින් // සැනසෙන මිනිස්සු // පුදුමාකාරයි // ... ❤️💪🌍
සුපිරි ❤
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....හදපානේ මද අදුරේ.....අත් පටලා යමු ආයේ......ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....මම මගෙ සෙවනැල්ලෙන් මිදී....අවුදින් සෙමින් රහසින් මුමුණා...හදපානේ මද අදුරේ.....සිරකර හසරැල්ලෙන් හැඩුම්....අපි හිනහෙමු සපුරා පැතුම්.....මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්යමු වෙන් වී හිමිදිරියේ...
❤️❤️❤️❤️ අත් පටලා යමු ආයේ
❤️
Shakkya Fern
අපේ හිත් මොභෙතක් නිහඩයි
hi
මේකනම් මාරම ලස්සනයි ...♥️♥️♥️❤️😇😇😇
Godak lassanai ayye oyalage sindu..
Thx
shaaaah veldan malli denkale mewa ahsnna denawata oyalata pin teruwan saranai
Superb lyrics from Mr. Premakirthi De Alwis sir
Nailed it ❤. Well done.
Boru kiyanna one na wenama lokekata giya ❤️❤️🥰🥰
Wow superb 👍 👌 😍😍😍😍😍😍 I love this superb API machane .Wow bro this is perfect
Thanks brother
api heguma walata ida dee mohotak hita hada ganimu taramin viyatak.... niyamai , wachana ne kiyanna. e taramatama lassanai song eka.
umbalanam niyamai mchang. atharinna epa continue krapang. budusaranai mchang
මේ වෙනකම්ම දැකපු සාර්ථකම cover song team එක...........❤️
btw නෝර්මන් කියුට්... 😊❤ අනික් අයත් හරිම ලස්සන කට හඬවල් තියෙනවා good luck everyone ❤❤❤❤💐🥰🥰🥰🥰🥰
අලුත් සිංදු වල තියෙන වල්පල් කුනුහරුපවලට වඩා පරන කාලෙ සිංදුවල තියෙන අරුත ගොඩක් වටිනව.පරන සිංදු වලට පන පොවන ඔබලාට සුබ ගමන්......
සන්ගීතය නැමැති කාන්තරයක අතරමන්වී සිටින රසකයින් හට අපි මචන්ගෙ මෙතරම් රසවත් ගීත අසන්නට ලැබිම ජලයෙන් පිරි ක්ශෙම බූමියක් ලැබුනා හා සමානයි
Sunil Perera true
ohoma yamu kollane... marai..
සුනිල් ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තයි.....
Sunil Perera ow eka aththa ..
Sunil Perera 👍👍👍
හැමදාම නිදහස් රාත්‍රියේ මේ ගීතය අහනවා.හිතට දැනෙන මිහිරියාව මෙපමණක් යැයි කියන්නට බෑ...හරියටම කියනවානම් බෙහෙතක් වගෙයි..🧡🧡
Sthuthi
නව පරපුරක් යයි කියාගන්නා අය ගයන අදෝනාවන් අතර දෙසවනට මෙය මී පැණි බදුය.
😊😇💝
පරන සින්දු වලට කිසිම අසාධාරණයක් කරන්නේ නෑ ඔයාලා.අපෙ රටේ කලාවට හොඳ දෙයක් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 😍😍😍
Paka thamaa
ඔව් තක්ෂිලා ඔයා කියන්නේ ඇත්ත 👍👍
අතීතයට ගියා. ඇහැට කඳුලක් ආවා සහෝ. එතරම් විශිෂ්ට ගායනයක්
මුලින්ම ඇහුනේ අපි හැඟුම් වලට...හැම සින්දුවම හරිම ලස්සනයි........දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි............thanks
Paka
Yatharthaya awaboda karaladena aluthma geeya
වික්ටර් රත්නායක මහත්තයාට මේ සින්දුව කියුවාට ස්තුති.උබලා තමයි මචන් මේ සින්දුව හරියටම ෆීලින් වෙන්න කියුවේ.මෙයිට වැඩිය තවත් බෑ.මට නම් මේක තමයි ලස්සනම.ගොඩක් ස්තූති මේතරම් ලස්සන හැගීමක් අරන් දුන්නට උබලට.පින් සිද්ද වෙනවා බන්.කොච්චර ඇහුවත් එපාවෙන්නෑ නේ.උබලා මේකට මොකවත් වසියක් එහෙම දැම්මද.මන් අහනවා අහනවා එපාවෙන්නෑ.ස්තූති මචන්ලා.ලස්සනයි එකෙන්ම.උබලා තමයි බෙස්ට්.මෙයිට එහා දෙයක්නෑ.
මේක තමයි රිද්මය කියන්නෙ ,මේක තමයි සංගීතය කියන්නෙ,මේ හඩ මේ රිද්මය හිත සන්සුන් සහ නොසන් සුන් දෙකම ඇති කරවනවා,ආදරය අහිමි කෙනෙකුට ආදරය අයදින්න හිතෙනවා,ආදරය හිමි කෙනෙකුට එහි උපරිම රසය විදින්න හිතෙනවා,ඒ වගේ හදවතට දැනෙන්න ගයන්න පුලුවන් "අපි මචං" අපේ කොල්ලො ටිකට ව්තරයි.🌹🌷🌹🌷❤️❤️❤️💝
🖤🖤🥰
අම්මෝ... හාර්ට් එක නිකං නැව්තුනා වගේ.. පට්ට වැඩක් අහ්හ්.. මම පරක්කුයි මේක අහන්න...
❤️❤️❤️❤️
හරිම ලස්සන ගායනයක්. අමුතුම මිහිරික් දැනෙනවා මේ කට හඩින් ගයද්දි මේ ගීය.
ස්තුතියි
marama lassany oyalage lassanama song eka meka
ස්තුතියි
හැම cover එකක්ම ලස්සනයි......පරිසරය නිසා ඒක තවත් ලස්සන වෙනවා......තෙරුවන් සරණයි හැමෝටම
මාව නම් අමුතුම ලෝකයකට අරන් යනවා මේ සින්දුව.උබල තමයි මචන් මේක හරියටම කියන්නේ.විකටර් රත්නායක මහත්තයා මේසින්දුව කියනව තමයි.මේකේ හරිම ෆීලින් එක දෙන්නේ උබලා.ලස්සනයි මචන්.ආදරෙයි පැලෙන්න මේ කරපු උදවුවට.මේවා සිත් නිවා සනසන ජාතු ජාතිත් පින් ලැපෙන වැඩ.පින් සිද්දවෙනවා උබලට මේ හැගීම විදින්න දුන්නට අපිට.
නව රැල්ලේ අදෝනාවන් අහල පිරිච්ච කන් වලට මේ වගේ සිංදුවක් ඇහෙන්නෙ ලැබුනම කනට මී පැණි දාන්න වගේ ...
ඇත්තටම ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕
අපි මචං සෙට් එකටම ආදරේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ..මේ සිංදු අද අපෙන් ඈත් වෙන යුගයක ඔබ තුමන්ලා මේ දරන උත්සාය හරිම ප්‍රශංසනීයයි ...💕💕💕😍
8u
Superi
While visiting Nuwareliya hill area + By bus + Last seat + use earphone + rainy day + 3 - 6 pm + alone😶🌫️💆
What a drug...❤️🍃🙇♂️
To Kandy+ the front seat is the difference for me now.
Pissu huththek
huththek
😮
Use Headphones + Mid Night + Alone 🌎💕
What a moment ♥ awesome ♥
Yeah
Done😊
With one beer
Sirawatama a
අත් පටලා යමු ආයේ... 🙂🤝
Aththatama oyagollo කවුද .ලස්සනට kiyanawa .😍😍😍😍😍
❤️❤️
😍😍😍😍
නියමයි.ඔයාලට ලොකු ගමනක් තියනවා.මේ ආරම්භය විතරයි.බුදු සරණයි !
Wow 😘😘😘😘😘 super godariyak lassanai mage hithata godak weduna♥️🌹😘
Ahththenam meka oyala katana lokuma sewayak... Victor Rathnayake mahathmayage lassana geethayak .... Good work keep it up... Boys..
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආතමයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හද පානේ... මද අදුරේ...
අත් පටලා යමු ආයේ.....❤️❤️
2025 ❤ අවුරැදු 10 ගෙවිලා තමාත් අහානවා 😍❤
හිතට මාරම අමුතු හැගීමක් දැනෙනව මේ සින්දුව ඔයාල කියද්දි.... ඇස් පියාගන අහද්දි පාවෙනව වගේ දැනෙන්නේ... ඔයාලගෙ හඩවල් මේ සින්දුවට ගැලපෙද්ද.... අපේ අතීත මතකයනුත් එකටම ගැලපෙද්දි.......... තේරුම් ගන්න බැහැ ඒ හැගීම විස්තර කරන්නෙ කොහොමද කියලා.... අතිවිශිෂ්ටයි......ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sthuthi
හරිම ලස්සනයි අනේ මම හැමතිස්සෙම අහනවා ඔයාලා හරිම ලස්සනට සිංදුව කියනවා සුබ අනාගතයක් බුදු සරනයි 💐💐💐💐
.....GREAT TEAM WELL PERFORMED SONG .💯💐💐💐💐💐🌟🌟🌟🌟🌟
සුපිරිම කොල්ලනේ ලස්සනට වැඩේ යනවා
අපි මචන් කෝ සින්දු..ආදරෙයි...
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
hira kara hasarellen hadum...
api hinahemu sapuraa pathum..
mathu athmaye..
hamu wena pathumin..
yamu wenwii himidiriyee...
කියන්න වචන නෑ ..ඒ තරම් ලස්සනයි ..හැමෝගෙම හඩවල් ..අමුතුම රසයක් දෙනවා ...සුබ අනාගතයක් ..ඔයාලට ..💜️🥰👍👌
තඩියා...උබ පට්ට මචන්
තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා........
Man හැමදාම අහනවා sindu set akama kiyanna වචන nahe a තරම් ලස්සනට tiyanawa thawa thawath me wage sindu කරන්න ලැබේවා කියලා hadawatinma parthana කරනවා ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️
Sthuthi
Machang. Niyamayi machang. Victor sir ubala gana aadambara wena tharamma maru
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ...
Minissunge hit wala tiyena sundara wachana... Eth mewa kriyatmaka wenne na. MN danne na Mata danena de.
Wooow wooow.....🧡💛💚💙
දැනුනා ගොඩක් බන්....😍😍😘😘💪
❤️❤️❤️
Manasikawa wetila ,prashna walin mirikila inna mage hithata ,obe gayana walin laba dun aswesilla pudumakarai.oba Semata pin.jayen jaya
Thanks
හරිම ලස්සනයි....... මෙිිවෙග් අර්තයක් අැති සින්දු වලටත් unlike karana un innwane
Mape kale inna niyama kollo set ekak lassana nirmanayak godak lassanai....❤️❤️❤️❤️👍👍👍👍👍
Lassana voice tikak verry nice song budu saranayi parissamin inna hemoma pattama patta 😍😍😍😍hemotama suba pethum
Thanks
නියමයි .... ඉදිරියටම යන්න ඔයාලට
සුභපැතුම්...
Lassanai ape kollo set ekata budusaranai
මාරම ලස්සනයි 💗😇
අපි machan super ,නියම වැඩක් ,සුබ පැතුම් .
❤️💞♥️💛💕💚💜💖💙🌷🌹💗👌🏼💐👍🏼ගොඩක් ලස්සනයි යි ♥️❤️
parana sindu walata aluth.panak deela.suba pathum api machan
Patta video quality ekak niyamai voice ekak ❤❤🎉😊
Jaya veva
Niyamai machao...oyala set ekata good bless....
හරිම ලස්සන වැඩක් 👌 💚⚘🍃
Maga balagena sitiyemi..Thanks machan
Mn aaasama sinduwa .. akata thibba aasawa wadi una oyalage katahandin ahaddi... ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
සුපිරි උත්සාහයක්.. ජය වේවා..
අනේ වොයිස් ටික ❤️❤️ මාරම ලස්සනයි , මගදි අතහරින්න එපා , ඔයාලට ඇබ්බැහි වුන මිනිස්සු ටිකක් ඉන්නව එයාල වෙනුවෙන් මේ වගේ ලස්සන දේවල් දෙන්න ❤️❤️❤️❤️
දැනට 1000 විතර ඇහුවා මේ සිoදුව. ඇතිවෙන් නෑ. .....
පරන සින්දුවලට අලුත් පනක් ❤️
Sthuthi
Gammak thamai boys supiri.....🥰😍
Supiri dakshayooo set ekak. Hamadama ekata idan gamanak yanna
හිතට සැනසුමක් ඕනි වෙලේට. හිත ලග තනියට හැමදාම තියන්න මේ වගේ ගීත නිර්මාණය කරපු ඔයාලට පින්.. සුබ පැතුම් ... !! 😘❤️😘
niyamai ayye
aththatama aadambarai oyala gana
wish you best of luck guyzz
මාරු ❤❤මං ආසයි 🎉🎉
niyamai aiye kiyana wachana na super ..........
thawa monawada kiyanna onii very well
ආසම සින්දුවක්, හරිම ලස්සනයි. නිතරම අහනවා මේ සින්දුව. Love it...❤👌❤
මම සාමාන්‍යයෙන් කවර් සෝන්ග්ස් අහනවා අඩුයි, සමහර ඒවා ඇහෙද්දි ඔරිජිනල් සිංදුවේ අගය වැඩි නිසා... මේ සෝන්ග් එක ඇහුණේ බස් එකේ යද්දි හොයාගෙන ඇවිත් ඇහුවා... හරිම ලස්සනයි ස්තූතියි ඔරිජිනල් එකට හානියක් නොකළට... සුබ පැතුම් ඉදිරියටම යන්න... ❤❤️❤️❤️❤️💐💐💐💐💐
ස්තුතියි
වචන නැහැ... මාරම ලස්සනයි.... 💐💐💐💐💐💐
අැත්තටම ලස්සනයි එ් සිංදු වලට කිසිම අසාදාරනයක්.කරල නැ හරිම ලස්සනයි මේක තමයි සංගිතෙ කියන්නෙ හරිම සතුටුයි
සුපිරිම වැඩක් මං හැමදාම ඔයාලගේ සිංදුවක් අහනවමායි.. අද තියෙන ගල් තලන වැලපෙන තාලේ සිංදු වලට වඩා ඔයාලගෙ නිර්මාණ දහස් ගුණයකින් හොදයි සුභ පැතුම් බුදු සරණයි ඔයාලට
api machan.me sindu meeta kalin kochchara ahala thibbath ada me danena sanwedi hageema kawadawath mata danila na.jaya wewa
පරණ සිoදු මo ,කවදාවත් අහන්න කැමති නෑ. ඒත් මේ සිoදුව මාව පිස්සෙක් කරා.♥️♥️♥️
Nodakin booruwa.. ahapan victor rathnayake ge mulu okkoma songs patta..
.....VERY BEST TEAM WORK 🌟🌟🌟🌟🌟💯
කෝ මේ පරන සෙට් එක අපි මචං නම් පරන සෙට් එකම තමා.ඒකට ඇබ්බැහි වුනාම අලුත් මුණවල් සෙට් වෙන්න ගොඩක් කල් යනවා
Godak lassanai ... nithrm ahanna hithnwa. Good luck hemontm 👍👍👍👍👍👍
Thanks
හරිම ලස්සනයි ...කෙටියෙන්..සරලව....super....👍👍👍👍🕊🕊🕊🕊🕊💖💖💖
සුපිරි යාළුවා ජයෙන් ජය
Niyamai sahodaraya obalata suba pethum
Lassana wadak 👍 wel done... oyalage sikuruliya song ekata Mn asama. Eth eka ain karalane.
පැහැදිලි වෙනසක් ...ජයවේවා
නියමයි කොල්ලො ජය වෙවා
🙏🙏🙏
Harima lassanai. Suba anagathayak.budu saranai
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..😌🔥
Thanks
WoW great...wenama lokeka atharanan wenawa..good job ..
.
මුල් ගායනයට ඉතාම හොඳ සාදාරනයක් ඔයාලා කරා අයියලා.....ඉරිම ලස්සනයි....මටත් ඔයාලා එක්ක sing කරන්න මාර අාසයි....මම හිතනවා මට එ් වගේ දවසක් එයි කියලා....good luck guys.. 😇😇😇
. . .GREAT TEAM WORK INDEED ..🌟🌟🌟🌟🌟💯
ආදරෙයි සහෝදරවරුනි
❤️❤️❤️
... ලැබීම් විවිධාකාරයි
ඒ ලැබීම් වලින් //
සැනසෙන මිනිස්සු //
පුදුමාකාරයි // ... ❤️💪🌍
❤️❤️❤️
සුපිරි ❤
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ...
❤️❤️❤️❤️ අත් පටලා යමු ආයේ
❤️
Shakkya Fern
අපේ හිත් මොභෙතක් නිහඩයි
hi
මේකනම් මාරම ලස්සනයි ...♥️♥️♥️❤️😇😇😇
❤️❤️❤️
Godak lassanai ayye oyalage sindu..
Thx
shaaaah veldan malli denkale mewa ahsnna denawata oyalata pin teruwan saranai
Sthuthi
Superb lyrics from Mr. Premakirthi De Alwis sir
Nailed it ❤. Well done.
Boru kiyanna one na wenama lokekata giya ❤️❤️🥰🥰
❤️❤️❤️❤️
Wow superb 👍 👌 😍😍😍😍😍😍 I love this superb API machane .
Wow bro this is perfect