Yakku❤️❤️❤️❤️. Hiru Valentine concert eke api machan kiyla wena un tikak dakala ubalawa hewwa ko kiyla.❤️.#harsha aiyath st kragaththa nm patta yakune,😍
The best cover I heard for this song.. U guys as a group and as individual vocalists u are all AWESOME.. U guys know what music really is.. Vocalising in ur own quality while keeping true to the original melody.. In a time where a certain 'Western' accent is enforced in cover songs it was a real drop of rain in a parched desert to hear u guy's voices.. Happy to call u fellow Sri Lankans.. Plus the music and atmosphere so in sync.. Please keep it up guys..U r unique.. ❤
It's been hard to search you. At last found as Yakku. Brillant Voices that won over youth. Good luck with Yakku. Heart touching vocals that makes everyone calm. The best band I have seen.
when everyone sing together it sounds like heaven.....I have been listening api machan old covers ....I always feel lonelier and deepen sadness while listening these voices but kinda enjoy it.....
ආයෙත් දැකීම සතුටක්. "යක්කු" කියන නම, ටිකක් සැර වැඩියි වගේ. "අපි LEGENDS" වැනි නමක් අවොත්, ඒකෙ සැඟවුනු බලයක් (weight එකක්) තියේවි. කලින් හිටි "හර්ෂවත්" එකතු කර ගත්තොත්, තවත් ශක්තියක් වේවි. සුභ පැතුම්...
I can't understand lyrics but it gives relaxation, big thumbs up guys. Love from Pakistan.
🌃
@@wasulasamarawickrama6321
Has
❤❤❤❤❤❤❤❤
yes it is
Music exceeds language..
කැලබුනු හිත් සුවපත් කරන එකම ටැබ්ලට් එක ගෙනාවෙ ඔයාල
දිගු ගමනක්
එකමුතුව යන්න ශක්තිය වාසනව ලැබේවා
ආදරෙයි හැමදාම 🍃🌹
මෙවැනි අරුත්බර ,යතාථතු ගෙනහැර දෙන සවනට මිහිරි මෙවන් ගී රැසක් මනා රූපනයකින් ඉදිරිපත් කිරීමට වාසනා වේවා
Lassana comment 1k
Beautiful comment 🤝
ඉස්සර හරි ලස්සන යූටියුබ් පිටුවක් තිබුන...නියම සෙට් එකක් ලස්සනට හෙමිහිට සිංදු කියාගෙන යනව..මාරම ලස්සනයි..කිසි හදිස්සියක් නෑ..ඒත් ඒක වෙනම අයිකන් එකක් උනා..අපි ඒකත් එක්ක ජීවත් උනා..උන් සිංදු කරන්න යන හැම ලොකේශන් එකකටම අපි පස්සෙ ඒ සිංදු එක්ක ගියා..ඇස් වහගෙන රස වින්ද..ඒත් මම නොදන්න මොකද්දෝ හේතුවකට ඒ වෙබ් පිටුව වෙන කට්ටියක් අතට ගියා..ඒක හරියට අම්මගෙ තැන පුංචි අම්ම ගන්න හැදුව වගේ...කවදාවත් මේ අම්ම කියල දැනුනෙ නෑ...මොකද්දෝ අඩුවක් තිබ්බ..හරි ලොකු අඩුවක්..කවදාවත් පුරවන්න බැරි එකක්..ඒත් දවසක් අහම්බෙන් වගේ යක්කු රංචුවක් දැක්ක..ඒ උන්..උන්මයි..ඒ වෙලාවෙ හරි අමුතු ෆීලිං එකක් ආවෙ...හරියට මගේ දෙයක් නැතිවෙලා තිබිල කාලෙකින් නොහිතුව විදියට ආයෙත් මගේ අතටම ආව වගේ....දැං උනත් මේක මෙහෙම ලියන්න හිටියෙ කාවවත් පහත් කරන්න නෙමේ...ඉස්සර කවර් එකක් කරල හරි නිහතමානී ව හිටපු ඒ සෙට් එකේ මහ ගෙදර..ඒ වෙබ් පිටුව අද එක සින්දුවක් කරල ගේ වටේම පෝස්ටර් ගහල...අනේ මංද මචං 😂😂
හැබැයි වැඩ්ඩොන්ට මොන පිටියත් එකයි කියල අද යක්කු ඔප්පු කරල තියනව...නියමයි ❤❤❤❤
බොහොම ස්තූතියි මේ ආදරයට❤️❤️ මොන දේ වුණත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල තමයි අපි හම්බකරපු ලොකුම දේ. ඒ නිසා නැතිවුණු දේවල් ගැන කිසිම දුකක් නෑ ❤️❤️
මේ සෙට් එකම කලින් හිටියේ api machan එකේ නේද
P
P0
eka nm attama atta.... mtat meka ahmben hamba une... eylawa dakkama awa sathuta.....😍😍😍😍
හරිම ලස්සනයි ...භාවනාවක් වගේ...ගොඩාක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි
අපි මචංල ළගට දැක්ක සුපිරිම Team එකක්
ඒත් අපිම තමයි 😄💙
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
නිහඩ ඔබ මා හඩවනා
මා ට හිමි තැත ඔබගෙ සුව යහනා
සැනසෙන්න ඔබ මගේ නැත තරහා
මම මේ සිංදු ව අහන කීවෙනි වතාවද දන්නේ නෑ.ඒ තරම්ම දැනෙනවා ....❤❤❤❤පට්ට
ඒ වුනාට මේ සෙට් එකට තමයි මං කැමති youtube eka subscribe nokalata ගොඩාක් අය ඔයාලගේ සින්දු අහනවා
හරිම නිස්කලංකයි නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ..හිත නිවෙන හඩවල් ටිකක් ... ජයවේවා හැමෝටම ..🥀🥀🥀🌹🌹🌹❤️❤️
ආසම voice එක නෝමන් ෆනෑන්ඩු...😍😍
තාමත් අහනව..
දාපු දවසෙ ඉඳන්ම...
නින්ද නේන හැම රෑකම...
හැම පාලු රෑකම......😍😍😍
අවුරුදු හතරකට පස්සෙ ත් හිත් නිවෙන අපූරු ව❤...
යක්කු ටිකක් නේන්නං🤗,හැමෝටම ජය වේවා,හිත නිදහසේ පාවෙනව වගේ දැනෙන්නෙ.මේ ගීත අහද්දි
අවුරුද්දකට කලින් පටන් අරගෙන ඇයි මෙච්චර හොයලත් අද හම්බුනේ 😪😪 හිත් නිවන්න නමකට බෑ මේ හඩවල් ඕනිමයි😍
පට්ට cover එකක්...තනිවුනු වෙලාවට feel වෙනවා තදින්ම 💙
Yes❤️
Eka nan aththa
@@warunodachathuski3278 ettha Ape Abe +Niranji thamai hello.
@@warunodachathuski3278 9l99l9I'll 88l709l89l989lli7o o8l8o
😳😳
ජීවිතේට කනට ඇහිලා නැති,ඇහෙන්නේ නැති සින්දු වෙනම රහකට අහන්න ඇබ්බැහි වුණේ ඔයාලා හින්දා යක්කුනේ 🥺❤️ ඔයාලගේ කටහඬවල් ටිකට ආදරේ කරන්නේ මාර විදිහට 🥺❤️ බුදු සරණයි ඔයාලා ඔක්කොටම 🥺❤️ හැමදාම ඔයාලගේ නිර්මාණ ආදරෙන් රසවිඳිනවා 🥺😭💕
❤❤❤
හැම ගීතයකටම ඔයාලා තෝරා ගන්න පරිසරය හරිම ලස්සනයි. ඔයාලාගේ කටහඩවල් වලින් දරුණු සිත් පවා මෙල්ල කරන්න පුළුවන් වගේ. ජයශ්‍රී!
Api මචං කියල හෙව්ව... ඒත් අලුත් කට්ටියක් හිටියේ මාර අවුල් ගියා කෝ කලින් මචං ලා කියලා... (අලුත් ටිකත් හොදයි).... ඒත් හිතට වැදුනු ටික මේ අය... ඉතින් අහම්බෙන් යක්කු ටික දැක්කේ ... ආයෙම පිස්සුව පටන් ගත්තා.... ඔයලගේ කරපු හැම cover එකක්ම මගේ ලග තියෙන්වා හැමදාම අහන්වා.... අලුතින් අහන්වා වගේ feel එකකින් හැමදාම ඒ කටහඩවල් ටික රසවිදිනව....හැමදාම එකට ඉද්ල ලස්සනට output එක්ක් දෙන්න ..... අපි බලන් ඉන්නව 🥺❤️
හැමදාම අහනවා ඇති වෙන්නේ නැ.ඒ මට විතරද එහෙම වෙන්නේ.ඉදිරයටත් මේ වගේ නිදහස් ගී බලාපොරෝතුවෙන් ඉන්නවා.සුභ පැතුම්
ඉරකි ඔබ මට සදකි ඔබ මට 🥺❤කිසිදු කිසි විට සමු නොගන්නා...i felt it...
❤❤
❤❤❤
@@chathupunsararoopasinghe1329 hi
❤
😌❤
යක්කූ කියන්නේ නිකන් නෙවෙයි කියලා නැවත වතාවක් ඔප්පු කරා ❤️
අපි මචන් සෙට් එක නේ මේ.. ආදරෙයි සෙට් එකට.. පට්ටම වැඩ්ඩෝ තමයි.. යක්කු😘😘
හිත කලබල උනාම ඔයාලගේ සින්දු මට භාවනාවක් වගේ..... බුදුසරණයි මල්ලිලා හැමෝටම...
කැගහල දගලන සිංදුවලට වඩා ඔයාලගේ සිංදු බාවනාවක් වගේ හිතට සැහැල්ලයි.බුදු සරණයි .
wow adareii api machan 💚🍃
Yakku❤️❤️❤️❤️. Hiru Valentine concert eke api machan kiyla wena un tikak dakala ubalawa hewwa ko kiyla.❤️.#harsha aiyath st kragaththa nm patta yakune,😍
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..🎶💙
අපිමචන් අත හැරියෙ ඇයි මචන් ....🖤🖤🖤❤️❤️❤️❤️❤️ ඔය VOICE ටික නැතිව පාලුවෙන් හිටියෙ ..
මොනා උනත් CHANEL දෙකටම සුබපතනවා... 🖤❤️ ..
මොකක්ද මචන් අනිත් චැනල් එක පිලීස් මචන් ලින්ක් එක දියන්✌️
@@sameeraindika4363 @api machan
ඇස්දෙක පියාගෙන අහනකොට වෙනම ලෝකයකට එක්ක ගියා ..නෝමන් සමග යක්කු....අතිවිශිෂ්ඨ ගායනයක් ..beautiful arrangement ❤️
The best cover I heard for this song..
U guys as a group and as individual vocalists u are all AWESOME..
U guys know what music really is..
Vocalising in ur own quality while keeping true to the original melody..
In a time where a certain 'Western' accent is enforced in cover songs it was a real drop of rain in a parched desert to hear u guy's voices..
Happy to call u fellow Sri Lankans..
Plus the music and atmosphere so in sync.. Please keep it up guys..U r unique.. ❤
❤❤❤
පරණ කටහඩවල් ටික.. හරෂ අයියත් හිටියනන් 😥 ඒත් ඇත්ත සින්දුවවත් මේ තරන් ආසාවෙන් අහලා නෑ මන් කවදාවත්.. ඒ හැගීම❤️❤️
අනේ ඔව් හර්ශ අය්යවත් එකතු කරගන්නකො.
Haraha was my best
Harsha best♥️♥️
Agree...
යක්කු ටික ජයෙන් ජය ♥️♥️♥️
හිත නිවනවට පින් අපේ....🥰🥰🥰
චැනල් එක දැන් හොයාගත්තෙ...
පරන අපි මචන් සෙට් එක තමයි මටනම් ෆීල් වෙන්නෙ....
සුභ පැතුම්.... keep it up...
3:28 මෙතන ඉදන් ඇග වෙව්ලන්න ගත්ත..😧 මොනවා කියන්න ද මන්ද..ජය පතනවා මිසක..ජය වේවා..!!🤝❤️🙏
මේ වගේ සින්දු තමයි අහන්න ඕන දැන් තියන සින්දු මලෝ රහක් නැ එකා කාරී සංගීත යට වඩා මේවා හොදයි...👍😄😄යක්කු ඔයාලා පට්ට 😄👍👍👍👍👍👍👍👍👍👍
අලුත්ම එක 👍👍 අමුතුවෙන් කියන්න දෙයක් නෑ..අගෙයි ...හරිම ලස්සනයි ...ඒ සිoදු වලට ඔයාලා නව ජීවයක් දෙනවා කියලයි මට නම් හිතෙන්නේ ..ඒක රස විදලා ,original එක ආයෙ අහන්න යොමු කරවනවා auto..ඔයාලට ස්තුතියි ..❤❤
නිහඬ මැදියම් රෑට පේන්නේ යටි හිතේ ගැඹුරට කා වැදුනු දේවල්,ඔයාගේ මතකෙත් ඒ අතර තියෙනවා...එලියට හිනා වෙවී දුවන ජීවිතේ නැවතුන හැමතැනකම එලියට ආවේ ඔයාගේ මතකය ❤
❤
කියන්න තව වචන කුමට
හිත නිවන භාවනවාක් කොහෙද තව
හඩකට හැකිද නලවන්න වැලපෙන හිතක් මෙලස
ආසිරි වේවා තව දහසක් හිත් නලවන්න
❤️❤️
හදවතට දැනෙන්න කියල තියනවා .අහන්න හරිම ආසයි❤
අයියෝ...පට්ට අමාරුවෙන් අද ආපහු ඔයාලව හොයා ගත්තා. ❤
Api machan iwarai kiyala hithuwe ela ela ada set une ubalawa aurudu ganakin bn ❤❤❤
Machan Nethi Wechcha dee Gena Duk Wela Wedak Na
Ubala Issara Wagema Laasanata Wede Karan Yanna
Ubalata Tharam Lassanata Oya wage Sindu Katawath Kiyanna ba Bn
GOOD LUCK .......
අපි අපිමචන් එකට සෙට් උනේ එකේ තිබ්බ වෙනසට. ඒ සින්දු ටිකක් slow එත් හොද punch එකක් තිබ්බ. එත් යක්කු පටන් ගත්ත ගමන් ඒ කලින් තිබ්බ signature එක ඒ සින්දු වල තිබ්බේ නැහැ. නමුත් මේ සින්දුව ආයෙත් ඒ රිද්මය ලගටම ඇවිල්ල තියනවා. නමුත් මොකද්ද පොඩ් අඩුවක් තියනවා. මිනිස්සු ආදරෙන් බැදුනු ඒ රිද්මය නැවත හොයාගන්න. මුල්කාලේ වගේ සින්දු ටිකක් එක දිගට අහන්න අපි බලාගෙන ඉන්නව. සුබපතනවා
totally agreed
Harshada අඩුව
ua-cam.com/video/THgEx3EBkdg/v-deo.html
යාලුවනේ මගේ මේ cover එකත් කොහොමද බලලා හොදයිනම් විතරක් සබ් කරන්න 💓
ඔයාල කියන ඔක්කොම සිංදු මට දැන් කටපාඩම්... ඉස්සර නම් u tube use කරේ පිරිත් අහන්න විතරයි.. but දැන් ඒ තරම්ම ආසාවෙන් ඔයාලගෙ සින්දුත් අහනවා..❤️❤️💪👍
- මීට හොඳම රසිකාවී...
ඉරකි ඔබ මට .. සදකි ඔබ මට... කිසිදු කිසි විට සමු නොගන්නා ...
ලස්සනයි ...good luck 💐
Ai api machan වෙනස් kale
Eth patta
YAKKU......
Minissunge hith sindu walin niwana ekama yakku tika💓😍🌻
මේක අහල චු ගියා....උබල නියම පක්කු ටිකක්....carry on carry on....
..❤ මේ සිංදුව කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..ඇත්තටම මේ තමයි අපේ කලාව විය යුත්තේ...❤❤..
අපේ සුතී අයියා ❤️❤️❤️❤️
තනියම ලනකාවෙන් පිට අපිට මේ සින්දු අහනවා කියන්නේ අමුර්තයක් වගේ, කාන්සිය තනිකම සියල්ල සැනෙන් නැති වෙනවා ඔබලාට ජයෙන් ජය 👌
It's been hard to search you. At last found as Yakku. Brillant Voices that won over youth. Good luck with Yakku. Heart touching vocals that makes everyone calm. The best band I have seen.
T.S. Rajapakshe Thank you ❤️❤️❤️
This song makes me listen again and again. I love it
මේ වගේ ලස්සන සින්දු කියන්න හැමදාම ශක්තිය වාසනාව ලැබේවා .......
❤❤❤හිත නිවන ඒ හඩ,,, බුදුසරණයි ඔයාලට.. 💞💞💞
පට්ට සතුටුයි dhan ඉන්න කොල්ලො කියන සිංදු එක්ක මේ අයියලා ගැන 🚶♀️💆🏻♀️🥺❤️
ලස්සනයි.ඇස් දෙක වහාගෙන අහගෙන ඉන්න කොට, කොහොද ලොකයකට එක්ක යනවා.හිත නිවෙන භාවනාවක් වගෙ.ස්තුතියි.
මගෙ තනිකමට ජිවිතේ ගොඩාක් වෙලාවට මම තිනිවෙන්නේ ඔයාලගෙ හිත නිවන මේ සින්දු එක්ක ඇත්තමයි
හිතන්න බැරිතරම් ගොඩක් ලස්සනයි
Ada dakke ahnben …. Issra eke krpu sindu thama ahnwa dukakut awilla tybbe aai mhma sindu alutyn ahnnaty wei kiyla . Ethota sugest wela tybna 😍😍😍😍
ලොවම සසලව බලා සිටියාවේ...
යලිදු අප හද ළං වෙලා.. ❤😍
ලස්සන වැඩක්. හැමදාම වගේ තියෙන කොලිටිය අදත් එහෙමමයි. good luck guys..! keep it up!
මාරම ලස්සනයි හිතට මාර සැනසිමක්...දැනෙනවා ගොඩක් ලස්සනයි .....දන්නවද....රෝගී උ මිනිස් සිරුරක් සුවපත් කල හැකි දිව්්‍ය..ඔසුවක්...මේ සින්දු කියන්නේ
when everyone sing together it sounds like heaven.....I have been listening api machan old covers ....I always feel lonelier and deepen sadness while listening these voices but kinda enjoy it.....
as if in 6 year back , still your voices give goosebumps...amazing guys!!!
Machan set ekema katahada bawanawai patta lassanai supiri lassana gamanakata suba pathanawa♥️♥️🌹🌹
Api machan goda daapu set eka dan yakku welada 👌🏼👌🏼👌🏼
Mma godak asai oyalage hama sinduwakatama...
Kataraka tani wela inna api wae ayata marama watinawa...
Budu saranii samata🙏❤
කාලෙකට පසු ඔයාලගෙ සිංදු අහන්නෙ ලස්සනයි බුදුසරනයි හැමෝටම
අම්මෝ මන් කාලයක් බලන් හිටියා කො මෙ අපි මචන් කියලා ආදරෙයි අද තමා හොය ගත්තේ මාරම ලස්සනයි 👍👍
වචන වලින් කියල නිම කරන්න බැ...😍❤️👌
❤❤
Yakku newei...dewaduthayo wage...puduma lassanai puthe oyalage me hama song ekakma.
සංගීතය කියන්නේ භාවනාවක් කියන එකට හොඳම නිදසුන තමයි මේ
Good luck !!
ඕනිවටත් වඩා හිත කැළඹිච්ච මේ වෙලාවෙ අහේතුකව මගේ හිත ඕනිවටත් වඩා ඉතාමත් සුළු කාලයක් තුළ බැඳිච්ච ඔහුගේ මතකයෙන් මිදෙන්න මේ වචන 😢❤
අපි මචං to යක්කු..ආදරෙයි සෙට් එකට ❤
Welcome back guys. Missed your voices.
Hope "නින්ද නැති රැයේ "song from you... Great job ..Go ahead .!
මේ වගේ උන් තමා යක්ඛ පුත්තු ඔරිජිනල් ❤️❤️❤️
යකෝ උඹලා හොය හොයා හිටියේ... මේ ඉන්නේ.. දැන් දන්නේ අලුත් නමකින් ඉන්න අපේ පරණ උන් ටික බව... ❤️❤️❤️ පට්ට ගමනක් පලයල්ලා
ලස්සනයි හරිම ම්හිරි thvath sindu digatma karnna ❤️
Oyalawa man mechchara kalayak heuwa....lassanai songs....budusaranai okkotama..adarei
Can’t stop listening to this. Much love from brisbane 😘😘
මාත් මෙච්චර දවස් හොයා හොයා හිටියෙ කට්ටියට මොකද උනේ කියලා.අහම්බෙන් වගේ මේක දැක්කේ...රස නම් එදා වගේමයි..ජය වේවා... අපේ කොල්ලො නේ♥️♥️♥️
හිත නිවන ගීතයක් ..සියලුම දෙනාගේ හඩවල් භාවනාවක් වගේ...
Deiyane me ahamben hambune.. mage nethi una yaluwo tikak es issarahata awa wage.. kiyanna therenne ne.. papuwa pirila ban.. samahara yaluwo mahath wela wenas wela.. eth magema yaluwo wage.. hema thenama heuwa yakune.. danna danna hemogenma ehuwa.. deiyane ahamben hbune.. issara dapu hema cover ekakma mage langa thiyenawa.. jayai machan.. theruwan saranai...!
❤️❤️❤️
අම්මෝ ඇති යන්තම් කස්ටියව හොයා ගත්තා...
අනේ ලස්සනයි ❤.. හිත නිමෙනවා... all the best
Hugak aluth aya famous wenne niruwath ganukenekge visual ekak dala .eth attama bohoma sanyamayakin oyalage talents walin karana me wade godak agaya karanawa.ewagema oyala thoragena thiyena sindu onama kenekta rasawidinna puluwan ewa.api machan nathi unama api hari duk una.eth dan oyala ai awith.suba pathanawa oyalata.hamadama mewage samajeta music walata hoda deyak karanna rallata ahu novi.
අපි මචන්ලගෙ දවසට එකක් හරි අහනව.......
So beautiful and emotional. Move on with ur talents further.Congradultions yakune
💙👍💙
Heart touching vocals. It feels the real meaning of the song. ❤️❤️❤️. Fantastic brothers. ✌️💪
Another one of my most favorite songs!!! As if U knew my mind !!!
Thank you so much! Love your cover 😍
නම මොකක් උනත් අපි ඔබේ රසිකයො තමයි 💚
Good to see you guys again....performing together. Good luck!
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ......
නිදන නෙත් යුග සනසනා.......
😞😞😞😞😞
Real "Api Machan" is here ❤️
Ada thm oylge sindu ahnn ptn gththe godk lassanai ahnn ahnn asa hithenwa. E thrm lassanai... .. oylt suba pethum aiye.. ❤️❤️❤️😊 godk lassanai...
Wooohhh wooww...superbly done 👍👍👏👏
හරිම ලස්සනයි good luck
woow. kochara ahan hitiyath epa wenne nethi katahadawal tikak 👍❤
Harima lassanai 👍👍💙💙🌻