OW,Pisso wage ka gahana artist la inna samajayaka me wage ahenakota hithata harima sanaseemak danenawa.......kee parak ahuwada kiyala matawath mathaka naha.............Good job and keep it up.....
I’m so glad to see a nice group of singers without an accent. I see many singers have an accent as of they don’t know Sinhala. I really enjoy your music. All the best for a successful future.
අපි මචං concept එක වෙනස් වෙලා නෑ. වැදගත් වෙන්නේ ඒක ❤️. Good luck මචං
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරියට හරි... ගොඩක් ස්තුතියි 🙏🙏🙏
👍🙏
menna live punch karaoke eka ua-cam.com/video/GJJi4mQhCuw/v-deo.html
❤️❤️✨️
thawath opa karala eka ❤❤
ලස්සනයි. එත් මම නම් කැමති පරණ අපි මචං කට්ටියට. ආරාධනා song ඒක තරම් ලස්සන සින්දුවක් තවත් නෑ.
එකෙන්ම
නියම ගෞරවයක් දීල කවර්ස් කරන සුපිරිම සෙට් එක විවාද නැත....❤️❤️✌️
Sthuthi
මෙි වයසේ ලමයි මෙි ගිත ගායනා කිරිම ලොකු දෙයක් ලස්සනයි
ස්තුතියි
OW,Pisso wage ka gahana artist la inna samajayaka me wage ahenakota hithata harima sanaseemak danenawa.......kee parak ahuwada kiyala matawath mathaka naha.............Good job and keep it up.....
🤗🤗🙄🖒
@@sakunthalagamage729yt🎉gga😅a
😂
අනේ ඒකනම් පිස්සුවක්...කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬවල් ටිකක්...ඇත්තටම ලස්සනයි මගෙන් සුබ පැතුම් ලොකු ගමනක් යන්න ලැබේවා...❤️❤️❤️😍🌹
sthuthi
ඔක්කොගෙම වොයිස් නම් පට්ට කියන අය කෝ මේ පැත්තේ 👍👍
Thank you very much
me innnawa❤❤❤
💪
❤
මම වගෙ පරන සිංදු අහන 2007 අය ඉන්නවා ද 😊🤗❤️
මල්ලි මං නම් 2003 එවුනට ඔය සුපිරි ❤❤❤
Innooo
Innoo
Here...
Ooo❤
මේ සින්දු වලට මන් ඉස්සර ඉදන්ම ගොඩක් කැමතියි🤗🤗 හරිම නිදහසේ අහන්න පුළුවන්👂 මේ වගේ තව ගොඩක් සින්දු කරන්න ශක්තිය ලැබේවා 😍😍
💯💯💯💯🙏🙏🙏
100 වතාවක් විතර මේ පහු කරන ගමන්🙏🏽♥️
😃❤️❤️❤️❤️❤️
කවදාවත් මියයන්නෙ නැති ගීතවලට නව ප්‍රාණයක් 💓👌.....
නියම වැඩක්.වෙන අය වගෙ සිංදුව විනාස කරලා නෑ👍👍👍👍 පරන සිංදුව අහනව වගෙම අපිව අතීතෙට අරන් ගියා සුපිරියක් ජෙසු පිහිටයි බුදු සරනයි ජයවේවා!!!!❤❤❤❤
ලස්සනයි සිංදුව 💜💗
ලියන්ගස්තොට අපේ ගම ආදරෙයි
Tnx
ලස්සනයි
මම ජූලංගැටේ
උඩු හිතට වැඩිය
ඔබගැන විමසන්නේ
යටී හිතයී...❤️
ලස්සන වැඩක් මාධව අයියා ඇතුලු කොල්ලො ටික 👍👍
ස්තුතියි 🤟🤟🤟🙏🙏උ😍😍😍
🙏
අම්මෝ මචන්ලා ඒක මරූ බන්...... මාරම ලස්සනයී අහන් ඉන්න ආස හිතෙනවා බන්.....වෙනම ලෝකෙකට යනවා....❤🎼🎧👌
Sthuthi
හරිම ලස්සනයි ....නැවත මේ ගීත ඇහෙන්න සලස්වන එකත් ලොකු සතුටක්..ඒ ගීත කොපමණ ඇහුවත් මදි
ස්තුතියි
පරණ අය නැතිව මේක දැක්කම එකපාරට අවුල් ගියා.ඊළග පද ටික අහද්දි ටිකක් සැටිස් තව තව සිංදු දාද්දි අපිට ඔයාලවත් හුරු වෙයි.ජය වේවා මිතුරනි.
ගොඩක් ස්තුතියි එහෙම අගයකිරීම ගැන
I live the old ones.miss them
සහෝදරවරුනි හරිම අගෙයි.ඇසට කඳුලක් උනන උන්මාදනීය අත්දැකීමක්
🤍
❤️❤️❤️❤️
මම සංගීතයට ආදරෙයි.
ආසම සින්දුවක්.. api machan covers ඔක්කොම අහලා තියනවා.. මේ cover version එක ඇත්තටම මිහිරියි.. ගීතයේ හැගීම තමන්ගේ කරගෙන ගායනා කරනවා කියන්නේ හැමෝටම කරන්න අමාරු දෙයක්...සංගීතය ගැන කිසිම දෙයක් හදාරලා නැති වුනත් හොදට රසවිදින්න පුළුවන්කමක් තියනවා.. අලුත් පරණ කියලා වෙනසක් නෑ මේ නිර්මාණය ඉහල මට්ටමක තියනවා.. සුබ පතනවා හදවතින්ම.. 😊🎶🎵
Godak sthuthi
ඔව් . ..හැබැයි saho ..පැරණි set eka තරම් quality මදි...මමත් සුභ පතනවා මුන්ට ....
කට්ටිය කැඩිල යක්කු හැදුනට කමක් නෑ.....පටන් ගත්තෙ අපි මචන්....ආදරෙයි එදා වගේම
ගොඩක් ස්තුතියි 🙏 🙏🙏.. අපි ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනව ඉස්සරහට .. ඉන්න අපිත් එක්ක
😍❤
Yakkuntath patta adarei💜️💜️💜️❤️❤️❤️
Puduma lassana hadawal tikak. Hadawathata godak denena hadawal tikak. Ekakata ekak nodeweni hadawal tikak. Godaaaaak adarei set ekatama. Budu saranai mallila hemotama.
මරු අයියෙ ❤
අලුත් මූණත් එක්ක පරණ set එකත් හිටිය නම් නියමයි...
Yea. Definitely
අපි මචං ❤
නිතර අහන්න අකමැති සිංදු නිතර අහන්න ආස උනේ ඔයාලා නිසයි.
ජයවේවා අපි මචං🎉️🎉️🎊️🎊️❤❤
Sthuthi
දවසට කීපාරක් අහනවද කියලා මතක නෑ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ ...සාර්ථක ගමනක් යන්න ඔයාලට සුභ පතනවා.!!! 👍👍👍👍👍👍👍👍👍👍❤
Godak sthuthi
ලස්සන voice ටිකක්, කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ, මාරම ලස්සනයි ❤️❤️❤️ තවත් ලස්සනය song කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏 ආදරෙයි ඔයාලා ඔක්කොටම❤️❤️❤️❤️❤️❤️
මාරම feeling මේ සිංදුව. ලස්සනයි හැමෝම sing කරනවා. Good Luck
සුන්දර ගීතයක්.. ලස්සනයි ගායනය ක්. සුභ පැතුම්. 🙏♥️🙏♥️🌷♥️👍👌
Godak Sthuthi
මට දුකක් දැනෙන හැම වෙලාවකම මේ සිංදුව අහද්දි මාරම සැනසීමක් දැනෙනවා 😊😊😊
👌👌👌👌👌❤️❤️
භාවනාවක් වගෙ thanks මෙවගෙ සිංදු දානවට♥️
Sthuthi
පැරනි කලාකරුවන්ට නිසි ගරුත්වය දක්වමින් කරනු ලබන නිර්මානශීලී කාර්ය ඉතාම ලස්සනයි .
නව පරපුරට ඔබසැම ආදර්ශයක් වේවා !
🙏
Niyamai aiyala okkomalama 🤗😍 lassana voice tikak
Dwst ek paarak aniwarenma ahnawaamaiii....🥺💗💗💗💗💕💕💕💕
Good luck all of you....🌷🌷💕💕
මේක නම් භාවනාවක් දවසට කී පාරක් නම් අහනවද🥺 අතීතේ දවස් එක්ක නොදැනිම තනි වෙනවා🥺
❤️❤️❤️❤️
Sorry to say that I cannot see previous api machan heart touching perfomances from new team.
They will achieve for sure .. Thanks for the genuine comment ... please stay tuned
I agree with Ujitha. Automatically it compares with previous guys. But my wishes for this team..
Previous guys heartiest impressions are excellent.! Still can not see that in this young guys...
agree
yes exactly so sad miss their voice so badly
කීපාරක් ඇහුවද කියල මට මතක නැ. එච්චරට ලස්සනයි . මුල් ගායනයටත් වඩා මට ආස හිතුනා මේ ගීතයට. මොකද ඒ වීඩියෝ එකේ පරිසරයත් එක්ක ඒ ගීතයට පුදුම අරුතක් දෙනව. හරිම ලස්සනයි. සුභ පැතුම්. ජය වේවා!
ගොඩක් ස්තූතියි මචන්
සුපිරි මචන්
ලස්සන පරන සිංදුවකින් අපේ හදවත් පිනවූ මේ තරැනකැලට ජාතිත්පිං
Waww video එක දැක්ක ගමන් සුපිරි vedio එකක් කියල හිතුනා...supeeb
Thanks
ගොඩක් ලස්සනයි .හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .❤️❤️😘😘😘
ගොඩක් ස්තුතියි 🙏 සහෝදරයා
ගොඩක් ලස්සනයි.අහන් ඉන්න පුළුවන් මිහිරී කනට😊
❤️❤️❤️❤️
ලස්සනයි අයියෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....... ❤️❤️❤️❤️❤️
Thanks
menna live punch karaoke eka ua-cam.com/video/GJJi4mQhCuw/v-deo.html
Aththama kiyanna katada athithe adarayak ehema mathak venneee. E tharamatama lassanai. Hadavatha pada papuva kalabenava. Maru❤️
අපේ ගම තෝර ගත්තා ට ස්තූතියි ලස්සන වැඩක්
කොහෙද මේ
මේ වීඩියෝ එක කරන දවසෙ මමත් මෙතනට ගිහින් හිටිය..#ලියන්ගස්තොට2020/12/05🖐️😍
ඉතින් අපිට කතාකරන්න තිබුණා නේද
අහපු ලස්සනම cover song eka ...godaaaaak lassanai ...🥺❤️
ගොඩක් ස්තූතියි
මාරම ලස්සනයි ...❤️🌹 Good luck 💙💙
Tnx
Ayeth ahuwa අහන්න ආසයි
කොච්චර ඇහුවා බැලුවත් එපා වෙන්නේ නෑ එච්චර...... මාරම ලස්සනයි. හිත නිවෙනවා ඇහෙද්දිත්..... 🤛🤛🤛🤛 good luck mcn....
Thx
menna live punch karaoke eka ua-cam.com/video/GJJi4mQhCuw/v-deo.html
අපි මචන්..
පරන අය වගේම අලුත් අයත් ඉස්සරහට හොද තැනකට එවි කියලා හිතනෝ..ලස්සනයි ගීතය🖤
ස්තුතියි
මේ වගේ ගීත අහන්නෙ නෑ ආයෙ කියල හිතට වාරණ දැම්ම.. නමුත් හිත මුරණ්ඩුයි
❤️❤️❤️❤️❤️
ඉතා මිහිරි ගායනයක් Good luck api machan❤️
Thx
menna live punch karaoke eka ua-cam.com/video/GJJi4mQhCuw/v-deo.html
කියලා වැඩක් නෑ ..නින්ද යන්නෙන් නෑ .පිස්සුවෙන් වගෙ අහන්නේ 🙏🙏
භාවනාවක් වගේ සුපිරි ❤❤
මාරම ලස්සනයි හිත මොහොතකට නතර කරනවා ඒ ගීතය❤
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා....❤👀
Good luck it's awesome 👍
Thank you very much
මරු මචංලා ❤️❤️🤟
ස්තුතියි නෙත්සර මල්ලී....
හදවතට ගොඩක් දැනුනා...මාලින්ද අයියෙ නියමයි .❤.කට්ටියගෙම voice පට්ට...👌 සුභ පතනවා ..💐💐💐
ස්තුතියි
Niyamai ayyala set eka....BUDU SARANAI
Machan kiyala wedek ne Supiri machan. kageth hithe thiyena sinduwak
අපේ අක්කාගේ පොඩි දෙන්නා ගොඩක් ආසයි අපි මචං සිංදු වලට 😍❤️
😍😍😍😍
Congratulations ❤️😎
විසි වෙනි පාරට වගේ මේ අහන්නේ 😁😓❤️
❤️❤️❤️
කටහඩවල් ටික පට්ට ලස්සනයි 😍 සුපිරි 👍
ස්කුල් කලේත් ඔයගෙ සින්දු අහනවා නෙ ඉසිත දුර ගමනක් යන්න ඔය විදිහටම❤
අම්මො මේකනම් මහ පිස්සුවක් දවසට දහපාරකට වැඩිය අහනවා ඒ තරම් ලස්සනයි මල්ලිලා ඔයා හැමොටම සුබ පතනවා බුදු සරණයි කොල්ලො ඔක්කොටම ආදරෙයි ❤️
ගනන් කරන්න බැරි තරම් වාරයක් මේ ගිතය අහල තියෙනවා මාරම ලස්සනයි .ඔයාල ගිතයට නව රසයක් එකතු කරල තවත් ලස්සනයි.මගේ ජීවිතයට සම්බන්ධ හදවතටම දැනෙන ගිතයක්.සුභ පතනවා ඔයා ලගේ ඉදිරි ගමනට🎉🎉🎉❤❤
තව ලස්සන සිංදු වක් ඕන අයියලා... 😘😘😘😍😍😍
Thanks
menna live punch karaoke eka ua-cam.com/video/GJJi4mQhCuw/v-deo.html
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 💖💖💖ලස්සනයි 💖💖💖
සුපිරි වොයිස් ටිකක් ලස්සනයි ගොඩක් oyala kiyana nisa gudak lassanayi
Godak Sthuthi
දවසට කී පාරක් අහනවද මන්ද...ඒ තරම් ලස්සනයි 😊😊
Sthuthi
e katahandaval tika hadavathatama vaduna .. best of luck to all of you 😍😍😍😍
Godak sthuthi
මේ වතාවෙනම් පරණ රහට කිට්ටුයි..👍
ජය අළුත් මචංල 🖤
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි .. පරන අය දක්ශයි...හැබැයි අලුත් අයත් දෙවෙනි නෑ... මෙයාලගෙ දක්ශතාවල් වෙනස් සහ තව තියනව .. ඉදිරියට අපි බලමු... ගොඩක් ස්තුතියි ඔබතුමාගෙ කමෙන්ට් එකට.. ඒ වගේ අදහස් අපේ ඉදිරි ගමනට ලොකු හයියක්...
මුල් ගීතයට අසාධාරණයක් නොවන විදිහට කරපු අපූරු නිර්මාණයක්.
Sthuthi
සුපිරි කොල්ලෝ ටික මම හරිම ආසයි
අහම්බෙන් හම්බුනේ දැන් කී පාරක් ඇහුවද කියලා මතක නෑ🖤❤️
Sthuthi
චාමර මල්ලි ඔයාගෙ කටහඩ මෙහෙම ඇහෙද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ආදරෙයි මල්ලීයෝ හැමදාම සතුටින් ඉන්න අපි මචන්❤️❤️❤️❤️😍😍😍😍💖💖💖💗💗💗💗
අහනව අහනව ඉවරයක් නෑ එච්චරට ඇබ්බැහි වෙලා ❤️❤️😥😥
❤️❤️❤️❤️❤️❤️
භාවනාවක් වගේ
වෙනස නියමයි 👍
Sthuthi
ඇස රැදුන රැදුන තැන් වල
මුව මඩල හිනහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුනා //
❤️❤️❤️❤️
Maru api machan kawadath awsome ❤
harima ලස්සනයි .දළදා සමිඳු පිහිටයි ❤❤❤❤❤
මලින්ද අයියා ඇතුළු අපි මචං සෙට් එකට ජය වේවා ! අලුත් සෙට් එක වෙනම රසක් , ජය වේවා 👌🏾
ගොඩක් ස්තුතියි
චාමර අයියා ❤️❤️❤️❤️ අපේ එකෙක්...
Ape wachanen patta supiri
A place ekatama hariyana katahada ,
Goday aya hitiyata ekama katahada😍
👍👍
👍👍👍👍
හරිම ලස්සනයි ......පරණද අලුත්ද මං දන්නේ නෑ....කොහොම උනත් හරිම ලස්සනයි .......
ගොඩක් ස්තුතියි
Hitata danena ලස්සන song ekak oyalage hadin අලුත් panak ලැබිලා ❤❤❤
ඒක සුපිරි තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️🙏
🙏🙏🙏🙏
අපි එදත් අදත් කවදත් අහන්නේ අපි මචං. මං වගේ තව කවුරුද ඉන්නේ.
👇👇
ගොඩක් ස්තුතියි
@@ApiMachan welcome
MAATH
👍🙏
❤
අඩේ අපේ ගමේ....❤️❤️❤️
😍😍😍😍
Me කොහෙද
ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
Sthuti
Asa reduna reduna thenwala muwa madala hinehuna... Oba mathaka nethi karannata mata mathaka nethiuna... ❤
❤️❤️❤️❤️
පරන සෙට් එකෙන් මේක ඕනෙ කියන අය කෝ♥️
😂😂😂😍😍😍😍
@@ApiMachan parana kattiygen aye sinduwak ahann bari weid🙄
එයාලට මොකද උනේ?
@@KeerthiWithanarachchi909FREE ai eyala innwa
Parana set ekata mokada une ,,,aparade eyala niyamai ,
Neatly done guys....without distorting the great singer's gem of a song.
Super!
Thank you very much
Good luck ඒකනම් සුපිරියක් ❤️
Thanks
Aneee harima lassanai hamadama ahanawa
Thanks
මාරම ලස්සනයි ගොඩක් ඇහුව එපා වෙන්නෙම නැ
කටහඩවල් ටික මාරම ලස්සනයි ඔයාලගේ අනාගතයට සුභ පතනවා ❤️🌺🥺
godak sthuthi
I’m so glad to see a nice group of singers without an accent. I see many singers have an accent as of they don’t know Sinhala. I really enjoy your music. All the best for a successful future.
Thank you very much
මාරම ලස්සනයි අනේ 😍😍
Thanks
හරිම ලස්සනයි දරුවනේ
වෙනම ලෝකයක් දවසට එක පාරක් අනිව සින්දුවක් අහනව ඔයලගේ 😎
ලියන්ගස්තොට අමුණ ❤️ අපේ ගම
ඔව්... ඇත්තටම මේ ගමේ අය ගොඩක් මේක බලල comment කලා...
🖤
🙏👍
Wowww.පට්ට ලස්සනයි
Thanks
Harima ලස්සනයි අනේ.. සුභ පැතුම් හැමෝටම.. ජේසු පිහිටයි 🙏🙏🙏
Sthuthi
හරිම ලස්සනයි හැමදාමත් අහනවා ඒ තරම්ම ආදරණීය ගීතයක්
Sthuthi