හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @DashinthaIranja
    @DashinthaIranja Місяць тому +18

    හොද වෙලාවට පැරනි ගායකයො මෙ සිංදු කියලා තිබුනෙ නැත්තම් අලුත් පරම්පරව හිතන්නෙ දැන් කියන අදොනාවල් සිංදු කියලා

    • @dilumpriyadarsana5685
      @dilumpriyadarsana5685 13 днів тому

      3:37 3:38 3:39 3:53 4:04 4:16 😅 5:15 6:16 6:19 6:25 6:25 6:25 6:26 6:30 6:30 😅😅😅😅 7:59

  • @lahirubuddika8781
    @lahirubuddika8781 Рік тому +53

    මේ ගීත වල ගී තනුව අර්තය සහ සංගීතය නිසා ගොඩ දෙනෙක් මේ ගිිත රසවිඳිනවා ඇති.... මන් වගේ🤩 ආ..... ඇයි ගායකයා සහ ගායනය,කටහඩ..... 😍😋

  • @sanelkarandira2675
    @sanelkarandira2675 Рік тому +90

    මුලු ලෝකෙම අමතක කරල හැංගෙන්න ඕනා උනාම අහන්න පුලුවන් සිංදු ටිකක්. 🙏

  • @dipthiperera6377
    @dipthiperera6377 5 місяців тому +65

    අතීතයට ගිහින් එන්න නියම සිංදු ටික දැන් පාන්දර 2.58 දුක සතුට දෙකම ලැබුනා❤❤❤ ජීවිතය කියන්නේ පුදුම දෙයක් ලැබීම් නොලැබීම් වේදනාව විතරයි....මේ වෙලාවේ තව අය මේ සිංදු අහනවද🎉🎉🎉🎉

    • @oxcentureindika4529
      @oxcentureindika4529 5 місяців тому +2

      Mathakayan aye aluth wenawa

    • @kkdkoralage2790
      @kkdkoralage2790 4 місяці тому +4

      ඉස්සර අහන්නෙ නැති, දැන් කැමති සහ දුක හිතෙන ගීත.

    • @ranjithdharmasena4690
      @ranjithdharmasena4690 3 місяці тому

      😢

  • @akilamadhushanka5706
    @akilamadhushanka5706 Рік тому +38

    ඇත්ත ...මේ සිංදු නිසා කොච්චර නම් හිත හදාගෙන ජීවිතේ ගෙවන්න ඇති ද...

  • @chanakabandara7990
    @chanakabandara7990 Рік тому +137

    මේ සින්දු අහන්න අපි කොයි තරම් පිං කරලා අැතිද❤❤

  • @ARGurusingha
    @ARGurusingha Рік тому +227

    ජිවිතේ වැරැද්ද ගත්තු අයට, කවුරු හරි නිසා වැරදුනු අයට නැවත නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕන මේ සින්දු අහල ♥

    • @menakasanjeewani152
      @menakasanjeewani152 11 місяців тому +8

      ❤. වරද්ද ගන්න ඕනි හොඳම විදිහට වරද්ද ගෙන ඉන්නෙ. තාමත් ට්‍ර්‍යි කරන්නෙ නැගිටින්න. ❤

    • @korean_pro
      @korean_pro 11 місяців тому

      😭😭😭😭😭😭😭😭😭

    • @uththaraaa5176
      @uththaraaa5176 11 місяців тому

      Aniwarenma

    • @madurinisanka4645
      @madurinisanka4645 8 місяців тому +1

      සත්තකින්ම ඔව්

    • @rasanginadeera2458
      @rasanginadeera2458 3 місяці тому

      අනිවාර්යයෙන් ❤

  • @madushagalaxy
    @madushagalaxy Рік тому +836

    මේ වෙලාවෙ හදවත හොඳටම රිදිලා මේ සින්දු ටිකක් අහන්නෙ මන් විතරයිද?😢😢😢🥀🥀💔💔💔💔

  • @DissaSriLanka
    @DissaSriLanka Рік тому +61

    තනියම ඉන්න ඕන සමහර සිංදු වල වචන ඇහෙන්න.. තේරුම දැනෙන්න. ❤️🥰

    • @AnushkaPerera-p8o
      @AnushkaPerera-p8o Рік тому +1

      🤣🤣🤣🤣🎂🤣🤣🎂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🎂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sarasavi500
    @sarasavi500 Рік тому +80

    දැන් කාලේ සිංදු අහනකොට දුක හිතෙනවා ගායකයෝ,රචකයෝ ගැන

    • @CeylonBoyzEditz
      @CeylonBoyzEditz Рік тому +2

      එච්චර හිතන්න දෙයක් නෑ කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්වා අපිත් මැරි මැරි ජීවත් වෙලා අන්තිමට මැරිලා යන්වා ❤

    • @VindyaMadhu
      @VindyaMadhu 9 місяців тому

      😌😌😊

    • @Upasaka-cm6bl
      @Upasaka-cm6bl 5 місяців тому

      ඇයි රට

  • @malakarathnayaka8419
    @malakarathnayaka8419 Рік тому +34

    ආත්මීය බැඳීමක්.දුක වේදනාව vs පරණ සිංදු.මේ වගේ..........හදවතටම දැනෙනවා..........❤️❤️❤️❤️❤️

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Рік тому +53

    මෙහෙම සින්දු ටිකක් රසවිඳින හිත හරිම ආදරණීයයි.ස්තූතියි මේ තේරීමට. නිතරම අහනවා."සංගීතය දිව ඔසුවක් අමෘතය ඛඳු ; කියමන දැනෙනවා❤🎉

  • @kavindiyaperera9546
    @kavindiyaperera9546 6 місяців тому +25

    මෙවන් ගීත විනාශ වෙන්න හිඩ දෙන්න එපා. හදවතට කතා කරන ගීත. හුදකලාව සිටින මොහොතක මෙ ගීත සිතට සතුට සැනසුම ගෙනෙන හදවත ට ඔසුවක් වැනි ලස්සන වීරාහ ගීත පෙලක් .ආදරයට ආදරයෙන් ආදරය කරපු පෙමි වතුන්ට රස වින්දනය ක්..සිතේ තනිකම පාළුව මැකි යනව .හදවතට .සුවයක්..

  • @ajithkarunarathna8579
    @ajithkarunarathna8579 Рік тому +47

    හිතට දූකක් තනිකමත් දැනූන වෙලාවක අහන්න පුළුවන් ලස්සන සිංදු ටික දැන් වෙලාව පාන්දර 3.25

  • @binguni_k1267
    @binguni_k1267 5 місяців тому +23

    මේවා සින්දුම නෙමේ , තවත් හිතක හැඟීම්. ඒකයි මේව මෙච්චර දැනෙන්නෙ 🌻❤️

  • @amila-1234
    @amila-1234 7 місяців тому +57

    ආදරය කරන විට අනෙකාගේ සිත රිදවන්නෙපා..ආදරයට ආදරය කරන්න.. කපටි නොවෙන්න. හිත ගොඩක් රිදෙනවා එහෙම උනහම දරාගන්න අමාරුයි නින්දත් අපෙන් ඈතට යනවා...

    • @Ruwanjeewachaminda-lf3bz
      @Ruwanjeewachaminda-lf3bz 6 місяців тому +1

      very true

    • @MahindaRajakaruna-u6s
      @MahindaRajakaruna-u6s 6 місяців тому +2

      සහතික ඇත්ත..

    • @PsNadeeka
      @PsNadeeka 6 місяців тому +1

      21:23 21:24 ​

    • @PsNadeeka
      @PsNadeeka 6 місяців тому

      22:27 22:30 22:30 22:35 22:41 23:16 23:17 23:20 23:22 23:22 23:32 23:43 23:45 23:46 23:46 23:55 24:05 24:06 24:08 24:22 24:25 😮😢 24:32 24:32 24:47 24:50 24:52 24:52 24:55 24:57 25:04 25:04 25:06 25:07 25:10 25:18 25:20 25:34 25:42 25:54 😮 25:56 26:07 26:07 26:07 26:10 26:17 26:30 26:51 27:15 27:23 27:36 27:36 27:46 27:47 27:55 28:05 28:05 28:11 28:11 28:25 28:27 29:03 ​

    • @sriyanidissanayake4844
      @sriyanidissanayake4844 5 місяців тому

      😢

  • @shani.f.e8655
    @shani.f.e8655 7 місяців тому +27

    සුන්දර අතීතයක් අපි හැම කෙනෙක් ළඟම තියෙනවා❤🥹

    • @JanaranjaniMudiyanse
      @JanaranjaniMudiyanse 5 місяців тому

      ඇත්ත සුන්දර අතිතයක් අපි කාටත් තියෙනවා

    • @GaminiLakshan
      @GaminiLakshan Місяць тому

      Yes❤

  • @indumaprasadi2915
    @indumaprasadi2915 Рік тому +47

    සොඳුරු අතීතයේ නිමල පැතුමවී මගෙ හදතුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති💝💝💝

    • @srikoreanacademy3009
      @srikoreanacademy3009 5 місяців тому

      කියා ගන්න බැරි ඒ... ආදරය....

    • @Maheshdisanayaka-ut3io
      @Maheshdisanayaka-ut3io 5 місяців тому

      Awankawa adaraya karana Aya godak adui ehema hithata danena adarayak labannath api pin karanna one pin

    • @Maheshdisanayaka-ut3io
      @Maheshdisanayaka-ut3io 5 місяців тому +1

      Hithe sanasimata godak Hoda sindu. Dukata ahanawa newei sanasenna ahanne. Mata uruma duka nam mama a de vidinnama one eya wenaskaranna ba. Api kochchara raguwath API yanne koheda kiyala kiyanna katawathma bane. Lassanai me sindu Tika. Hithata loku sahanayak

    • @ManojChandana-yt6mf
      @ManojChandana-yt6mf 3 місяці тому

      ම😢😢😢😢😢

  • @anurakumara6411
    @anurakumara6411 Рік тому +16

    හිතට දැනෙන සතුට උපරිමයි එ තරම් මිහිරි සිංදු ටික

  • @priyanthajas
    @priyanthajas Рік тому +67

    අහනචනම් මේවතමා සින්දු….♥️

  • @chamindanawarathna1000
    @chamindanawarathna1000 Рік тому +59

    මේ සින්දු වලට ලගින් යන්න වත් සින්දු නෑ දැන්

    • @kumariwijerathna9504
      @kumariwijerathna9504 Рік тому

      ඔඕ ඒක නම් ඇත්ත...දැන් තියෙන ඒවා අහද්දි ඔලුවට හරිම පීඩනයක් එන්නෙ.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc Рік тому

      ඒක ඇත්ත

  • @SamanKonara-b1b
    @SamanKonara-b1b 3 місяці тому +9

    මේ සින්දු වල වටිනාකම අතිතය සිහිවෙන්න ජිවිතේ තනිවෙල ඉන්න ඔනී මන් වගේ .හොදට දැනෙනවා😔😔😔😔😔😔😔

  • @mangoal1331
    @mangoal1331 10 місяців тому +9

    Mamat innawa saudi ahsa deha balagana geta rasa vedimen

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 Рік тому +82

    නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. ඒකනෙ.😊

    • @VindyaMadhu
      @VindyaMadhu 9 місяців тому +2

      👍😊🥹🥹🥹

  • @lakmaliandradi9098
    @lakmaliandradi9098 Рік тому +63

    හදවතට ❤ ගොඩක් සමීප යි දැන් තියෙන දඩි බිඩි සින්දු සින්දු වලට වඩා කොයි තරම් හොදද ?

  • @HusnaFaiser
    @HusnaFaiser 5 місяців тому +31

    නුවර වැව රවුම ළග මේ හවස් වරුවේ කනේ හෙඩ්සෙට් එක ගහගෙන full sound දාගෙන මේ සින්දු ටික අහද්දී දැනෙන හැගීම විස්තර කරන්න බෑ ❤😢

    • @HarshaniNadeeka-r7c
      @HarshaniNadeeka-r7c 4 місяці тому +5

      ඒකනම් ඇත්ත .පුදුම නිස්කලංක කමක් දැනෙනවා නුවර වැව ළඟ .මමත් ආසම තැනක් .❤❤❤❤❤❤

    • @HusnaFaiser
      @HusnaFaiser 4 місяці тому +1

      @@HarshaniNadeeka-r7c 🙃❤️🙃

    • @ChandrawansaWD
      @ChandrawansaWD 2 місяці тому +2

      Ok😢

    • @ChandrawansaWD
      @ChandrawansaWD 2 місяці тому +1

      ​@@HarshaniNadeeka-r7c😢😢😢😢😢😢😢😢😢❤❤❤😂

  • @RenukaRenu-v9l
    @RenukaRenu-v9l Рік тому +11

    තානීඋන වෙලාවට තාමා මේ සින්දු අහන්නේ 😭😭😭😭😭😭😭😭😭

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov Рік тому +19

    හදවතට දැනෙන ගිත ටිකක් ..ගොඩක් ලස්සනයි ..❤❤

  • @pradeepweerasinghe6333
    @pradeepweerasinghe6333 Рік тому +20

    පරණ සිංදු වල තියෙන කොලිටි එක කියලා නිම කරන්න බෑ

  • @gayinisathsarini3336
    @gayinisathsarini3336 8 місяців тому +25

    මේවා නම් භාවනා.....හිතට දැනෙන සැනසීම නම් මහ මෙරක් තරම් මේ ගීත අහද්දි.........♥️🎶💆

  • @sanjeewanivirasingha642
    @sanjeewanivirasingha642 Рік тому +55

    මන් ආසම සින්දු අනෙ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ❤️❤️❤️

    • @thimiraravishan8357
      @thimiraravishan8357 Рік тому +3

      ❤ mamath asama sindu tikav

    • @ChinthakaHettinarayana
      @ChinthakaHettinarayana Рік тому

      ල්
      Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ඉමක්😊😅😊😊

    • @ChinthakaHettinarayana
      @ChinthakaHettinarayana Рік тому

      ම්ක්ල්කඔක්ම්ක්ල්කඔක්ල්.ඕම් 😅ල.ඔල්
      නිකවැරටියක්
      ක්පොම.ඔ😊 36:10 ම්ක්ම
      උල්ල්ෝලලක්😅.ල්ල්ම්බෝල්මම්😅ල්.😊ල ක්😅ප.ඔම්
      😊ඔල්.කල්ම්ලල්මල්ප්ල්ම්
      ල්ම්

    • @ChinthakaHettinarayana
      @ChinthakaHettinarayana Рік тому

      ක😅ඔල්ල්ොල්ලක්ල්ල
      ල්
      😅ක්
      ල්ල්කොල්ලඔල්ල
      ඔල්ල්
      ල් ඔ
      කක්ලාක් ල්ප
      ලඔලම්ල්.ඔල්මාදයකින් ඔ
      ල්ලක්ම්ක්ලල්ක්😊

    • @ChinthakaHettinarayana
      @ChinthakaHettinarayana Рік тому

      😅ල්ල
      ම්ො
      ලල්
      .ලොලොල්

  • @skoswaththa8459
    @skoswaththa8459 Рік тому +8

    🌹🌹🌹🌹🌹
    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...

  • @sherryyapa4226
    @sherryyapa4226 Рік тому +5

    Thaniwennama one me sindu hadawathata danenda, ,paradila , ridila නැතිවෙලා inne, ආදරෙයි godak mee sindu walata,

  • @MalanWijesiriwardana
    @MalanWijesiriwardana Рік тому +42

    ඩුබායි අහස දිහා බලන් අහනවා. දුකයි ගොඩක්

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage1724 Рік тому +23

    විදවන හදවතට විදීන්න ගිත ටික අපූරුයි

  • @SupunPrasanga-r3z
    @SupunPrasanga-r3z 7 місяців тому +331

    ඔයත් මේ කමෙන්ට් එක දකිනවනම් මතකද මීට අවුරුදු 8ට කලින් අද වගේ දවසක ඔයා මාව දාල ගියා අද වගේ දවසක තවමත් එදා වගේම මම බලාගන ඉන්නව ඔයාගෙන් කෝල් එකක් එනකල් තවමත් මම තනියම

  • @mandakini21
    @mandakini21 Рік тому +11

    නෙළා ගැනුමට නොහැකි වූවද
    අත්හැරීමත් නොවෙයි ප්‍රේමය

  • @TharakaSandaruwan-vb1nt
    @TharakaSandaruwan-vb1nt Рік тому +12

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ...💔😥

  • @pawaniwijesinghe6617
    @pawaniwijesinghe6617 Рік тому +28

    රිදුනු සිත් සුවපත් වේවා 😔

  • @gayansudarma6631
    @gayansudarma6631 Рік тому +21

    Wooow මාර ලස්සන සින්දු ටික යුද්දේ නිසා මේ සින්දු ටික අහන්න ලැබීමත් ගොඩක් හොදයි ❤️❤️❤️❤️

    • @AnushkaPerera-p8o
      @AnushkaPerera-p8o Рік тому

      media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif

  • @themiyaweerakoon9841
    @themiyaweerakoon9841 Рік тому +50

    පට්ටම ලස්සන සින්දු ටිකක්.......සත්තයි අහනවා හැමදාම මම........ඒ තරම් ආදරනීය සින්දු ටිකක්

  • @lakro1234
    @lakro1234 6 місяців тому +49

    අවුරුදු ගානකට පස්සෙ එයා අපේ ගේ ලගින්ම ගියා ලමයිනුත් එක්ක.එක පාරම ඇස් දෙක දිහායි බැලුනේ.ඒ ඇස් දෙක තාම දිලිසෙනවා එදා වගේම අදත්.ඔයාට තාමත් ආදරෙයි සුද්දෝ...❤❤

  • @lankalanka539
    @lankalanka539 Рік тому +14

    මං ආසම සිංදුව
    නෙළා ගැනුමට නොහැකි වූවද ...

  • @SupunPrasanga
    @SupunPrasanga 4 місяці тому +7

    මේ හැමදේම දමල ගහල ආය නොඑන්නම යන්න හිතින වාර අනන්තයි වගකීම් කියන තැන හිර වෙලා හිටිය නැත්තම්

  • @kalindusri1
    @kalindusri1 7 місяців тому +23

    රිදෙන...රිදුන.... හැම හිතටම බෙහෙතක්...

  • @apsaraMadhushani-h6m
    @apsaraMadhushani-h6m 6 місяців тому +4

    ව්දින විදවන හැම හිතකටම මේ ගීත ඔසුවක්ම වේවා ❤

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 5 місяців тому +5

    මේ සිංදු අහලා මම මගේ හිත තවත් පාර ගන්නවා.අතීතයේ මතක අලුත් කරකර හොදට ම ඇඩෙන්න.එත් ඔයා මේ ලෝකයේ නෑ.මට බෑ රත්තරන් ඔයාව අමතක කරන්නට

  • @samanthirupasinha6095
    @samanthirupasinha6095 Рік тому +8

    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ 😌😌🥺

  • @ShanikaMadushani-l7u
    @ShanikaMadushani-l7u Рік тому +6

    Godak lassana sindu tikak මතක එක්ක තනි වෙන මොහොතේ අහන්න පුළුවන් ලස්සන ටිකක් ❤❤❤❤

  • @NevilBandara-m6e
    @NevilBandara-m6e Рік тому +29

    මම නිතරම ආහනවා මෙ සින්දු ටික😢😢😢😢😢😢😢😢😢😢

  • @lakshmannandana5900
    @lakshmannandana5900 8 місяців тому +97

    කිසිම කෙනෙකුට කපටි ආදරයක් හමු නොවේවා!

  • @indikasampath767
    @indikasampath767 Рік тому +19

    කියන්න බැරිතරම් සංවේදී
    වැඩි... ගීත රචනය, සංගීතය,ගායනය, කියලා වැඩක් නෑ... අති විශිෂ්ටයි...

    • @gihanbasnayaka2543
      @gihanbasnayaka2543 Рік тому

      Mmm

    • @mohotigewimalawathi240
      @mohotigewimalawathi240 Рік тому

      මේ සියල්ල හදවතේ රිද්මයට, ලියවුන, තනු නිර්මානය උන, ගායනාකල ගීත නිසා අපිට ගොඩාක් සමීපව දැනෙනවා..

    • @NethuNethmini-yc5rd
      @NethuNethmini-yc5rd Рік тому

      ❤❤

  • @pradeepikasajeewani2335
    @pradeepikasajeewani2335 Рік тому +9

    ජීවිතයම හීනයක් 💖💖

  • @deepthiudayani5408
    @deepthiudayani5408 Рік тому +20

    හිත රිදුන තැන මේ වගේ සිංදු අහලා තනි වෙලා අඩන්න පුළුවන් ❤

  • @Dilumdarshan
    @Dilumdarshan Рік тому +14

    හදට ගොඩක් දැනෙන සිංදු❤

  • @sharadancing
    @sharadancing 5 місяців тому +5

    අවුරුදු 10 ක් ආදරය කරලා කසාදත් බැදලා අම්මලා නිසා වෙනස් වෙන පිරිමි ඉන්නවා .අන්න එදාට හැම ගැනියක්ම තනි වෙනවා කියාගන්න බැරි අසරණකමක් එක්කම .එහෙම ආදරක් නම් කිසිම ආත්මෙක කාටවත් හිමි වෙන්න එපා 🙏🙏🙏

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 Рік тому +16

    නිදහසේ රසවීදින්න පටිටසින්දුටික ආදරෙයි මං කටාර් රාජ්‍යය අසොක්💓💓💓👌👌👌👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙋🙋🙋

  • @pasindunadun1323
    @pasindunadun1323 4 місяці тому +5

    මන් 2006 ඒත් මේ පරන සින්දු අහන්න තාත්ත පොඩි කාලෙ ඉදන් පුරුදු කලා 😌

  • @pasanperera8882
    @pasanperera8882 Рік тому +23

    ලස්සන ම සිංදු ටිකක් 😍❤️❤️

  • @Saara_Abeywardane_Official
    @Saara_Abeywardane_Official 2 місяці тому +16

    ♥️♥️♥️♥️♥️ 2024

  • @Mahammed-s4m
    @Mahammed-s4m 10 місяців тому +4

    හිත නිවෙනවා සින්දු ටික ඇහුවහම

  • @mohamedshoib3999
    @mohamedshoib3999 Рік тому +24

    මොනතරම් ලස්සන චිත්‍රයක් මැවෙනවද මේව අහද්දී....😑😑😑

  • @wasanthasanjeewa1585
    @wasanthasanjeewa1585 11 місяців тому +80

    අනේ මට එක වතාවක් එයාව අයේ දකින්න තිබුනානම්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮

  • @madushankamedawala
    @madushankamedawala 10 місяців тому +4

    ජීවිතේ විදවපු විදින හැම දෙයක්ම කියවෙනවා වගේ දැනෙනවා

  • @isuruchanuka4892
    @isuruchanuka4892 11 місяців тому +20

    ඇස් වලට කදුලු එන අතීතෙට කතා කරන සිංදු ටිකක්.

  • @ChalanikaLakmali
    @ChalanikaLakmali 6 місяців тому +34

    එකට ජීවත් වෙද්දි එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියලා දැනගත්ත මොහොතේ ඉදන් මැරි මැරි ජීවත් වෙනවා.අවුරුදු 13ක් එකට ඉදන් කොහොමද මෙච්චර රැවටුවේ.මිනිස්සු මාර විදියට වෙනස් වෙනවා.හිතක් පපුවක් නැතුව.

    • @710492778
      @710492778 5 місяців тому +8

      ජීවිතය ගැන හරි අවබෝධයක් ලබන්නට අහන්න පරම නිබ්බාන ධර්මායතනයේ බණ

    • @Kpop-t5h
      @Kpop-t5h 5 місяців тому +2

      😢😢😢

    • @chamiraroshanga5594
      @chamiraroshanga5594 5 місяців тому

      😢😢😢

    • @TharinduWeerathungaarachchige
      @TharinduWeerathungaarachchige 5 місяців тому

      මාත් ආදරේ කරපු කෙනා පන වගේ ආදරේ කරා පරිස්සම් කරා සතුට වෙනුවෙන් හැමදේම කරා..එයාට ගෙදරි හොයල දුන්නේ කෙනා එක්ක ඉයේ ඉන්දන් කතා කරනවා මට දෙනෙන්න පේන්න .මට හරි අමාරුයි එහෙම දරා ගන්න 💔😌😌

    • @leonardkasthuri9560
      @leonardkasthuri9560 4 місяці тому

      Darmaya awaboda karanna try karanna

  • @PriyanthaThilakarathna-rb9wu
    @PriyanthaThilakarathna-rb9wu 24 дні тому +1

    ඉස්කෝලේ යන කාලේ රේඩියෝ එකෙන් අහපු සින්දු...දෙවන සේවය ..වෙලෙද සේවය වගේ ඒවගෙන්...1980 වේ අග...1990 මුල වගේ..ඒ කාලේ රූපවාහිනී අපිට තිබ්බේ නැත ..සුන්දර ලමා කාලයක් තිබ්බා...රේඩියෝ ඇහුවා....මට දැන් පනහකට කිට්ටුයි ...ලොකු වෙනසක්....එදා අද ...මේ සිංදු අහන්න නැහැ දැන්...රසයක් නැති නිර්මාණ නිසා

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Рік тому +4

    මේ පුංචි රටේ_වරදක් කලත්,දැල් වු පහන්,ගිමන් හරින,බිඳුනු කලක( පුන්සිරි සොයිසා), පැහැසර ඔබෙ ආදරේ,විකසිත පෙම්,අහස සේ නුඹ අනන්ත යි,ඈත ක්ෂිතිජයේ ,සමුගෙන යන්නෙමි මම ඔබ තනි කොට,( ඉන්ද්‍රානි, වර්නොන් පෙරේරා) හුදකලා වූ පෙම්වතානෙනි

  • @ybsenevirathna5569
    @ybsenevirathna5569 Рік тому +2

    Sitha niwena budubana wage sithata kawadina geetha harima lassanai good

  • @sandyadamayanthinaidabaduge
    @sandyadamayanthinaidabaduge Рік тому +16

    අැත්තටම හරිම ලස්සනයි.❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 2 місяці тому +4

    Budusaranai Good musica 🎶 🎶 tanks ❤❤❤

  • @PasinduHansika
    @PasinduHansika Рік тому +9

    දැනෙන්න ඔන උපරිම තැනටම දැනෙනවා.❤️❤️

  • @viranrandika8154
    @viranrandika8154 Рік тому +6

    හදවත් වලට කතා කරන ගිත ❤

  • @LankaCool-pc8xi
    @LankaCool-pc8xi 10 місяців тому +4

    හදවත රිදෙන්නවා ❤ ඔබ මතකයට එනවා ❤❤

  • @ashikakarunaratna1679
    @ashikakarunaratna1679 Рік тому +10

    සිත සුවපත් වෙනවා

  • @l.h.rohana
    @l.h.rohana Рік тому +7

    මගේ campus ජීවිතය මතක් වුනා හරිම සුන්දයි.

  • @SamanMadugoda
    @SamanMadugoda Місяць тому +1

    සංගීතය විශ්ව භාෂාවකි.කලා කරැවා මැරෙන තරමට අමරනීයයි.විදින සවන් දෙන අප සබුද්ධිකයි.අසරනයි

  • @NimeshaSamanmali-t5h
    @NimeshaSamanmali-t5h 5 місяців тому +3

    මෙ වගෙ සින්දු වලට ඇස් වලට කදුලු එන්නෙ නොදනිම .මොකද ජිවිතෙ ගෙන කල කිරිමක නිසා..😭😭😭😭

  • @Roshan-j1r
    @Roshan-j1r Рік тому +3

    අ ෙන් ෙගා්ඩාක් ලස්සනයි මම සවුදි වල ඉදන් අහන්ෙන්😢😢😢😢😢❤❤❤🎉

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 Рік тому +8

    මේ නගරය..... මා ඔබ මුණගැසුණු නගරයයි.....😊. මේ නගරය ඔබ මා වෙන් කෙරු නගරයයි....😢

    • @herathj2009
      @herathj2009 Рік тому +1

      My favourite song with past experience

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Рік тому +2

    මනස සිත පුබුදුවන හද සනසන අරුත් බර ගීත....තනිව සිටින අහන්න....ජේ.ඒ.එල්. ජයසිංහ......හදවතට දැනෙන ගායකයන් හා හදවත පිරිමදින මියුරු සංගීතය ...

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 Рік тому +39

    මානසිකත්වය බිංදුවෙි තියන මොහොතක

  • @chathuradilhan3785
    @chathuradilhan3785 10 місяців тому +2

    නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරිමද නොවේ ප්‍රේමය ❤️❤️❤️

  • @SuduPutha-x4o
    @SuduPutha-x4o 4 місяці тому +1

    මේ ගීත අහන්නේ දෙපාර්ශවයක් පමණි එක පිරිසක් සබ්ද රසය අනිත් පිරිස අර්ථ රසය

  • @janakawirakon2241
    @janakawirakon2241 3 місяці тому +14

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @grathnasingha287
    @grathnasingha287 6 місяців тому +2

    විවේකයක් තිබේනම් මේ වගේ ලස්සන සිංදු දවසට පැයක් විතර අහන්න Music කියන්නෙ therapy එකක්

  • @ranasinghesarath4045
    @ranasinghesarath4045 Рік тому +4

    ලස්සන සිංදු ටිකක් ... අහන්න අහන්න ආයෙත් අහන්න හිතෙනවා ....

  • @samindaprasad
    @samindaprasad 7 місяців тому +2

    මගේ බිරිද හදිසි අනතුරකින් මිය ගියාට පසු මම සින්දු අැහුවෙම නෑ එ්ත් මගේ දුක ටිකක් හරි නැති උනේ මෙි සින්දු ටිකෙන් 😢

  • @NadeechaniGamage
    @NadeechaniGamage Рік тому +8

    😢🥺හිතට දැනෙන සිංදු

  • @සංරාජනිමහලියන
    @සංරාජනිමහලියන 4 місяці тому +1

    ආදරය ප්‍රේමය ගැන මතක හඩවා සිත ගිලන්වෙන සේම ඒ සොදුරු මිහිර විදිනවා වගේ දැනෙනවා.. ගිලිහි ගිය නුබව.... තවමත් මම විදවනවා අතීතයට පියමං කළ හැකි නම් වැරදුන තැන් නිවැරදි කර ගන්න.❤

  • @sonitalivera2074
    @sonitalivera2074 Рік тому +5

    හරීම ලස්සන සින්දු ගොඩක්ම ස්තූතිවන්ත වෙනව ඔයාට

  • @kvdilan6858
    @kvdilan6858 Рік тому +21

    මතක සමරවනවා ගානට😊

    • @slcartoono8340
      @slcartoono8340 Рік тому

      හ්ම්ම් ඇත්තටම 😢

  • @Anee-finix
    @Anee-finix Рік тому +5

    Me tharam siumalidha kalu gal lassanama sinduwak

    • @KeerthiDissa-zx9em
      @KeerthiDissa-zx9em 6 місяців тому

      හිතාගන්නවත් බැරි ගායනයක්.හිත කොච්චර සන්වේදි වෙනවාද කියන්න මටවත් තේරුම් ගන්න අමාරුයි.❤❤❤

  • @SirilJaya
    @SirilJaya 11 днів тому

    හදවත ආදරයෙන් වැලදගත් ආදරණීයගීතාවලියක්. ඉදිරිපත්. කලාට පින්...❤❤❤❤❤❤❤❤❤

  • @wilfredalwis9024
    @wilfredalwis9024 Рік тому +4

    මම ආසම ❤හදවතට කතාකරන්න සින්දු ටිකක්

  • @KuwaitStar-r6p
    @KuwaitStar-r6p 5 місяців тому +7

    අද මම තනිවෙිලා මට පුදුම වෙිදනාවක් දැනෙනවා😢😢😢

  • @DiliniCool-d1e
    @DiliniCool-d1e Місяць тому +1

    දුක.. වේදනාව නිවෙන සින්දු 🥰🥰🥰❤❤❤❤

  • @710492778
    @710492778 5 місяців тому +3

    සිහිවෙන අතීතය මොන තරම් සොදුරු වුවත් දැනෙන්නේ හැමදේකම අනිච්ඡ ස්වාභාවය. ධර්මය හැර අන් සරණක් නැත

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 5 днів тому

    ❤❤❤❤❤❤❤ගසේ මුදුන් මුලක් හදවතේ තබාන සිටින මගේ ජිවිතයට මෙම සැම song එකක්ම සත්තම ඇත්තය...මේ Dusha පරම්පරාගත සත්තම සත්ත කතාවක් ඇසුරෙන් නර්මානය උන චරිතයකි... බුදුපියාණන් වහන්සේ දෙසු දර්මය සේ ඇත්තකි..🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌💪🤛✌️👍💯💯💯🙋‍♂️

  • @DinushaMendis-e2z
    @DinushaMendis-e2z Рік тому +6

    මේ සිංදු අහලා 😢 දැන් සිංදු අහනකොට 😂