Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් තියන ගොබ්බ මල් සින්දු වලට වඩා මේවගෙ සින්දු වටිනවා❤️කියන්න සතුටුයි මම 2005 කෙනෙක් විදියට මල් සින්දු අහන්නැතුව මෙවගෙ සින්දු අහන එකට❤️
ගොඩක් ස්තුතියි ඇගයීමට
💪
අනිවා
Mamath 2005 🤝🙋
2005🤚🥲den thiyan mala elau ahalama epa vela.
වැලළුනු නිධන් ගොඩ ගනිං,මිනිස්සුන්ගේ හිත් සුවපත් කරපං.ජය!
Cash Onex 🤟🏼♥️
I agree👍✌️
මේ සිංදුව මට හම්බෙන්නේ Music Room එකේ ඉද්දි. එදා වචන මතක තියන් ගෙදර ඇවිත් youtube search කරල ඇහුව ගමන් පිස්සු වැටිල තාමත් අවුරුදු ගානක් එක දිගටම අහන සිංදුවක්❤️
Thank you very much 💕💕💕
එකම හඩින් ගයනවාට මේ විදියට එකිනෙකට වෙනස් හඩවල් වලින් එකම ගීතය ගායනා කිරීමේ අමුතු සුන්දරත්වයක් තියෙනවා
දැන් තියෙන සොහොන් සින්දු වලට වඩා මෙ සින්දු හරි ලස්සනයි .
පැය දෙකක විදුලිය නැති වේලවක.මිදුලේ පොඩි ටෙන්ට් එකට වෙලා ඉටිපන්දම් එලියේ...jbL එකයි මායි කලුවරයි..ඔයාලගෙ සිංදු සෙට් එකම අහම ගමන් ජිවිතේ කොච්චර ලස්සන ද කියලා හිතුනා...නොලියා උන්නොත් මං ආත්මාර්ථකාමී කෙනෙක්..ජය වේවා!
❤️❤️❤️❤️
Woww❤
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
එකනේ බන් පට්ට සෙට් එකක් 😍❤️
2023 මට ඔයාලගේ voices අහන්න ලැබෙන්නේ.හරිම ලස්සනයි.... බුදුසරණයි තව ලස්සන සිංදු කරන්න ...❤️❤️❤🥰🥰🥰
මිනිස්සුන්ට මෝඩ ආතල් දීලා ජනප්‍රිය වෙන්න හදන යුගයක....ඔයාලගෙ නිර්මාණ ගොඩක් උසස්.....👍👍👍
Sira kathawa
2021ත් අහනව... සුපිරිම පහරක් ❤️❤️❤️✌️✌️✌️
ස්තුතියි
නියමයි....
@@ApiMachan ❤️❤️
2023 🙂❤
පට්ටම පට්ට සිංදු අහන අහන ආසයි mage සුබපැතුම් ජයවේවා කොල්ලන්ට ....🤩🤩🤩☝☝☝
2022 ත් අහනවා එතරම් ලස්සන කටහඬ වල් තියෙන්නේ ❤️
Thanks
2023
මේ සෙට් එක එක්ක ආයේ එකක් කර්න්න බැරි වෙයිද ..
watina comment ekak
ĺ
දැන් යන සින්දු ඇහිලා ඇහිලා එපා වෙලා තියෙනකොට මෙහෙම එකක් ඇහෙනකොට කියන්න දේවල් නෑ ...කනට මාරම සනීපයක් දැනෙනවා බන්....❤✌
අපේ පුතා 2004පුතාත් අහන්නේ මේ වගේ සින්දු ජය වේවා දරුවනේ
❤️❤️❤️
Ow ek atta mth 2004
අපි 2004 මර්වින් පෙරේරා ගේ සින්දු අහනවා♥️
සෝමතිලක ජයමහ ශූරීන්ගේ, අයිකන ගීතය මෙය යැයි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනා එයට විරුද්ධ වෙන එකක් නැහැ. අදටත් "සෝමතිලක ජයමහ" කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මේ ගීතය. මම කලිනුත් ලිපියක ලිව්වා එතුමා වාක්ගේයකාරයෙක් කියලා. ඒ කියන්නේ, පද රචනය, තනු නිර්මාණය හා ගායනය එකම පුද්ගලයෙක් විසින් කරන එකනේ. ඉතින් මේකත් එවැනිම ගීතයක්. මේක මෙතුමා ලියපු දෙවැනි ගීතය. පළවෙනි එක තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. මේ ගීතයට නිමිත්ත පහල වුණේ හරිම අපූරු විදියට.මේ ගීතය රචනා කෙරෙන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ, හරියටම අප්‍රේල් 14 දා ඔහුගේ සංගීත ගුරුවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ වැඩසටහනකට සහභාගී වීමට සිදුවීම නිසා. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුනා. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. පාර අයිනේ තිබෙනවා අඹ ගහක්. ඔහු එතැන හිටගෙන බස් යන එන හැටි බලා ඉන්නවා. එතැනම පාරෙන් පල්ලෙහා බෑවුමකට වෙන්න ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන් පත් වැහෙන වෙලාවට". ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ ගීතය සම්පූර්ණ කරන්න එතුමාට මාස දෙකක් විතර ගතවෙනවා.මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. මේ ගීතය ප්‍රචාරය වෙච්ච කාලේ ඩෝල්ටන් අල්විස් මහතා දවසක් ජයමහ ශූරීන්ට මුණ ගැසිලා කියනවා, "ගුවන් විදුලි වැඩසටහනකට පැමිණි ග්රන්ථ රචකයෙකුත් මේ ගීතය ගැන ප්‍රසංශාත්මක ව කතා කලා" කියලා.තව අපූරු කතාවක් තියෙනවා. ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා වරක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ විට එතුමාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා ඉතාමත් අසාධ්‍යව ඉඳලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය ගැන වෛද්‍යවරු බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙන්නේ. එදා හවස මේ රෝගියා මේ ගීතය ගායනා කළාලු. පහුවදා බලද්දී ටිකට් කපාගෙන ගිහිල්ලා!!! ඒ තරම් ජීව ගුණයක් මේ ගීතයේ තිබෙනවා කියලා මට හිතෙනවා.ඉතින් මේකේ තනුවත් මෙතුමාගේමයි. මේක සන්ධ්‍යා කාලයේ ගායනා කරන නිසාම යමන් කළ්‍යාණි රාගයේ ආභාෂය එතුමා යොදාගෙන තියෙනවා.
Madhawa Wijesekara අපුරූ අර්තදැක්වීමක් කලාට ඔබට තුති...ගීතයක් ඇසීමේ අරමුනින් එහාට රසවිදීම ඊට වඩා රසවත් හා වැදගත් ගුනාංගයකි.ඔබ දන්නාදේ ලීවීම මගින් මටත් අනෙකුත් රසවින්දකයින්ටද ගීතයේ නිධානය සොයා ගැනීමට හැකිවීම පිලිබදව ඔබට ස්තූති කරමි.මම රංග ප්‍රනාන්දු මුහුනුපොතේ...නම්Ranga fernanado
Ptt
ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි නොදන්න දෙයක් දැනුවත් කලාට.
ස්තූතියි ඔබට 🙏🏽🙏🏽
බොහොම ස්තූතියි ඔබට. ගීතය රස වින්දනයට අර්ථ රසය අවශ්‍යයි කියලා මං නිතරම හිතන්නේ ඒකයි
අවුරුදු 6කට කලින් සින්දුව අහද්දි ආපු හැඟීම තාම එහෙමමයි මේ සින්දුව මුලින්ම ඇහුවේ 6 වසරේ ඉද්දි තාම අහනවා 😥❤️මාර ඉක්මනට කාලය ගියේ 😥
ඔබ සැම කරන මේ ගීත සැම හරිම හරි නිර්මාණාත්මකයි
මේ වගේ පරන feel songs මොනවද තව තියෙන්නෙ😭❤️🩹
ඒකාකාර,කලබලකාරි ලෝකෙන් මිදිල, වෙනම ලෝකෙකට ගියා වගේ.. 🙃 😊😊😊😊😊😊😊😊😊😊😊😊
අපි දන්නව මේ ගී සියල්ලම ගයන සැම ඉතාම දක්ෂතම පිරිසක් කියල හැමෝම එකිනෙකා පරයන එහෙත් වෙනස්කම් ඇති දක්ෂයන් පිරිසක් .
සංගීතයට පුලුවන් මිනිස්සු ජීවත් කරවන්න.......❤️❤️❤️
ඇබ්බැහි වුනා machan.. ඒ voice වලට ❤👌
❤️
නියම songs collection ...superb රස විඳින්නට ....පුළුවන් ..හරිම ලස්සනට perform කරනවා ...
Tnx
2024 ? Api machn ඇයි නිහඩ වෙලා..😢😢
මේ සිංදුව තරම් හිතට දැනිච්ච සිංදුවක් තවත් නෑ 2015 ඉදන් මේ සිංදුවට වහල් වෙලා❤ඒත් ටීම් එක වෙන් වෙච්ච එක ගැන පට්ටම දුකයි
Sthuthi
මාරම මිහිරී පුදුම ලස්සනයි ඒ ගායනය💪💪💪 දිග ගමනකට ඔයාලට සුබ පතනවා
ඔව්
අහන්න ප්‍රිය නැති සිංදු පවා අහන්න හිතෙනෙවා ඔයාලා කියන නිසා.හරිම ලස්සනයි..ජයවේවා අපි මචං..👏👏
අදටත් හරි අසාවෙන් අහනවා ඔයාලගේ හඩින් 🥺❤️
What a beautiful performance ❤
❤
සැදැඅඳුර,මගෙ නාමලී,ගී දෙක ඉතාම ඉතාමත් ලස්සනට ගැයුම් වැයුම් සියල්ලම එකලෙස ඇති ගී ඔබේ හැකියාව ඉතාම ඉහළ ගීත .
භාවනාවක් වගේ..
I agree with you
වරදින්නේ නෑ ඔයාලාට ජය වේවා
හිරිවැටිලා යනවා මචන්ලා තාමත් ❤2022 අහනවා, පහරක්
Aniwa
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
වෙසගනන් හුවාද්ක්වා ජන්ප්‍රිය ව්මට තනන යු ටුයුබ් සන්ගීත වෙදින් වෙසෙන යුගයක .. අපි මචන් ඔබලගේ සරල හදවතට කතාකරන ගීත නෑව්ත සුපෑහිදිලිව ගයනා කිරිම කාලොච්ත්ය ..මුල් ගායනා පරයා යන්න තරම් සර්තක බවක් තිබිමද අදහා ගත නොහකි තරම්ය....
Woow.. patta voice tika..අහගෙන ඉන්න ආස හිතෙනවා..නියමයි..
2k24 anyone😢❤... i am born in 2009 but i love it 😢❤
👍
ලස්සනයි අහන්න අහන්න අසයි 😍❤️
මරු ඔඉ දහ සැරේකට වඩ බැලුව❤️❤️❤️❤️❤️ පරන සිංදුවක් උන්ත් පට්ටම ල්ස්සනය්
"සද මඩලට හිනැහෙන්නට එපා කියන්න"සෝමතිලක ජයමහ.. ඔයාල කලොත් අහන් ඉන්න පුලුවන් වෙයි
තාමත් ආසාවෙන් අහන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️
Still we get the same taste we got years ago. Love this a lot. Keep going aiyala...🤗❤️🎶❤️
මෙක තමා දැක්ක හොදම සිංදුව ඔයාලගේ😍❤️
පට්ටම ලස්සනයි මල්ලිලා ..ජයමහ සර් ඉතුරු සිංදුත් කරන්න . අවසර අරගෙන ...
Excellent ❤️👍👌මුලු ලොවම නැති උනත් එකම හදවතක් ටීම් ජයරත්න සූරීන්ගේ සිංදුවත් මේ වගේ කියන්න පුලුවන්
ඔව්.. අනිවාර්යයෙන්
කියා ගන්න බැරි තරමි ලස්සනයී .මං ඇහුව ලස්සනම voice ටික good luck
Best of luck my brothers..........nice cover........😍👌nice voices අපි මචංලා.......😚👌
සුපිරිම වැඩක් මාචන්...මුල් ගිතයට කිසි හානියක් කරන්නෙ සුපිරියටම කියලා තියෙනව....එ වාගේම මේ ගිත අපි අතින් වෙන් වෙලා යන මේ කාලෙ ඔහොම වැඩක් කරපු එක වටිනවා....good luck brothers.api machn
හරිම ලස්සනයි
2023😍 Is Anyone Here❤️❤️❤️❤️❤️❤️
🤝
2024
2024❤
2024 ❤
2024 bro
ඇත්ත්ටම මෙක නම් 🥺❤️🤧❤️ මෙවයි trending වෙන්න one ❤️💖
🔥🔥🔥
ආරාධනා සින්දුවෙන් ඇබ්බැහි උනාදැන් මේ ඔක්කොම සිංදු අහගෙන යන ගමන්💞
😃😃😃👌👌👌👌. Godak Sthuthi
Heart tuching voices. Congratulations Apimachan. ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤❤❤❤
අදටත් ආසම cover song එක ❤️
You have become one of my favorite bands !!No words to tell!
ඔයාලගෙ හොඳම cover එක❤️🔥
😲😲😲😲❤️❤️
Beautifully composed.. and like to see the voice making an edge over the music.
අඩෝ මචං ලා තව මෙහෙම සැගවුනු ගීත කරපල්ලා... මැරිලත් පැයක් ආදරෙයි උබලට ❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට වැඩක් මචන්ලා තවතවත් සිංදුකිපන් මචං,සිංදුවෙන් කියවෙනදෙයට සරිලන පරිසරයම තෝරාගනින් මචංඔබලාට ජයෙන් ජය මචං
මාර ලස්සනයි මේ කටහඩවල් බාවනාවක් වගේ
2024 තාමත් මුල් දවසෙ අහපු විදියටම අහනව.❤️
මෙන්න මේ ගයන සෙට්එක ඉතාම හැගීම්බර ප්‍රිය මනාප අය මේ අයට තව එකතු වුවාට කම් නැත .
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න .සුභ පැතුම් .
අනේ මේක මට මතක් වෙලා අහන්න ආවෙ❤ඒ වොයිස් එකකට එකක් ලස්සනයි විවිධ හඩවල්❤Abbhi vela mekta❤
අඩෝ මෙච්චර හැකියාවක් තියං උඹලා කොහේද බං හිටියේ? තව කරපං. කියන්න වචන නෑ ඉතිං. අැත්ත එකට වඩා සුපිරි කවර් එකක්... ❤
පන තියනකම් අහයි 😍😍😍
no words to express how great and wonderful your singing is...you all are so talented. please keep it up.
හරිම ලස්සනයි💗
Oh what a beauty. Where were you Guys hiding for those long days? Feel I'm proud to be a Sri Lankan .Love you from Canada
Shashika Samarathunga thanks sir
The best composing very very good thank you for all ,the best singing .
2024😂anyone
😂
😊
@@aselamuditha9305❤
Yes
07/
තෙරක් නොමැති සිතිවිලි සයරක් මැද සරන විටදි රැය ගෙවන තුරාවට.මහද සෙනේ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබදේ නිදි ලොව වෙත...sinduwaka ahapu lassanama lyrics
2021 ජනවාරීයේ.. 🖤ආයේ ආයෙත් 😘
😍😍😍
හරිම ලස්සණයි. ඉදිරියටම යන්න ජය වෙිවා....💕💕💕💕
2024 දීත් අහනවා...❤❤❤❤
sha fm eke show eka welawe ko thadiya kiyla ahuwama dukai..attatama ko thadiya..thadiya wagema anith ayat..parana set eka tamai supiri..
හදවතට දැනෙන්න ම වැඩේ කරලා තියෙනවා, supiri kollo set 1
Darshana Senarath n m m
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍❤️.thanx for this 🙂
එ voice නම් පිස්සුවක්.... ❤️🌹🥰
'' Perak Nomathi Sithuwili Sayurak Mada Sarana Witadi Raya Gewena Thuraawata '' ( ❤Adarei api machanlata ❤)
නියමයි අපි මචන්. දිගටම කරගෙන යන්න
Hadawathata danena geethayak...lassanayi..
2024 අහන එවුං කෝ
😍😍
apita one api machan parana set ekama ayemat..
Wow....what a wonderful voice......really thankful..... ......I watched api machan live in concert @ athurugiriya.....best of luck.....
wow එක නම් හිතටම වදින්න ෆීලින්ග් එක තියනවා all the best
2023 kaudha ahanneh😢❤eh tharam lassanai deiyanehhh
Ow attha 😢❤️
ගොඩක් ලස්සනයි ජය වේවා 👍♥️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
හර්ශත් හිටියනන් මේක දිව්‍යලෝකයක් 😥😥😥😥💆💆💆
සිංහල සිංදුවක අහපු ලස්සම Lyrics ❤❤❤😍
💆
කියන්න වචන නෑ සුපිරි😍😍😍🤩🤩
Dawasata dethun dmsarayak ahano audio eka ❤❤ kochchara ahuwath ep wenne na..sitha mara widihata niwenawa.oylt pin karana sewayata❤
එල...එල.. ..ඔහොම යමු අපි මචං .
අවුරුදු දෙකක ඉදලා හැමදාම අහන එකම සිංදුව. නැගිටින්නත් මට ඕනි වෙන එකම සිංදුව.නියමය....😘😘
sha maru....සුපිරී....👌👌
සුපිරි වැඩක් මචන්ලා අපේ හිතටම වැදුනා
දහ පාරකට වැඩිය ඇහුව ❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Marama sanvedii mage hithata godak veduna super ♥️😘 mama kemathi oyalage songs walata thawa karanna godariyak mama oya gollonto suba pathanava 🌹🌹🌹♥️♥️♥️😘😘
Enjoyed every second!Like a meditation!
pattama asa team ekak 'api machan' . keep it up
thanks
දැන් තියන ගොබ්බ මල් සින්දු වලට වඩා මේවගෙ සින්දු වටිනවා❤️කියන්න සතුටුයි මම 2005 කෙනෙක් විදියට මල් සින්දු අහන්නැතුව මෙවගෙ සින්දු අහන එකට❤️
ගොඩක් ස්තුතියි ඇගයීමට
💪
අනිවා
Mamath 2005 🤝🙋
2005🤚🥲den thiyan mala elau ahalama epa vela.
වැලළුනු නිධන් ගොඩ ගනිං,මිනිස්සුන්ගේ හිත් සුවපත් කරපං.ජය!
Cash Onex 🤟🏼♥️
I agree👍✌️
මේ සිංදුව මට හම්බෙන්නේ Music Room එකේ ඉද්දි. එදා වචන මතක තියන් ගෙදර ඇවිත් youtube search කරල ඇහුව ගමන් පිස්සු වැටිල තාමත් අවුරුදු ගානක් එක දිගටම අහන සිංදුවක්❤️
Thank you very much 💕💕💕
එකම හඩින් ගයනවාට මේ විදියට එකිනෙකට වෙනස් හඩවල් වලින් එකම ගීතය ගායනා කිරීමේ අමුතු සුන්දරත්වයක් තියෙනවා
දැන් තියෙන සොහොන් සින්දු වලට වඩා මෙ සින්දු හරි ලස්සනයි .
පැය දෙකක විදුලිය නැති වේලවක.මිදුලේ පොඩි ටෙන්ට් එකට වෙලා ඉටිපන්දම් එලියේ...jbL එකයි මායි කලුවරයි..ඔයාලගෙ සිංදු සෙට් එකම අහම ගමන් ජිවිතේ කොච්චර ලස්සන ද කියලා හිතුනා...නොලියා උන්නොත් මං ආත්මාර්ථකාමී කෙනෙක්..ජය වේවා!
❤️❤️❤️❤️
Woww❤
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
එකනේ බන් පට්ට සෙට් එකක් 😍❤️
2023 මට ඔයාලගේ voices අහන්න ලැබෙන්නේ.හරිම ලස්සනයි.... බුදුසරණයි තව ලස්සන සිංදු කරන්න ...❤️❤️❤🥰🥰🥰
මිනිස්සුන්ට මෝඩ ආතල් දීලා ජනප්‍රිය වෙන්න හදන යුගයක....ඔයාලගෙ නිර්මාණ ගොඩක් උසස්.....👍👍👍
Sira kathawa
2021ත් අහනව... සුපිරිම පහරක් ❤️❤️❤️✌️✌️✌️
ස්තුතියි
නියමයි....
@@ApiMachan ❤️❤️
2023 🙂❤
පට්ටම පට්ට සිංදු අහන අහන ආසයි mage සුබපැතුම් ජයවේවා කොල්ලන්ට ....🤩🤩🤩☝☝☝
2022 ත් අහනවා එතරම් ලස්සන කටහඬ වල් තියෙන්නේ ❤️
Thanks
2023
මේ සෙට් එක එක්ක ආයේ එකක් කර්න්න බැරි වෙයිද ..
watina comment ekak
ĺ
දැන් යන සින්දු ඇහිලා ඇහිලා එපා වෙලා තියෙනකොට මෙහෙම එකක් ඇහෙනකොට කියන්න දේවල් නෑ ...කනට මාරම සනීපයක් දැනෙනවා බන්....❤✌
අපේ පුතා 2004
පුතාත් අහන්නේ මේ වගේ සින්දු
ජය වේවා දරුවනේ
❤️❤️❤️
Ow ek atta mth 2004
අපි 2004 මර්වින් පෙරේරා ගේ සින්දු අහනවා♥️
සෝමතිලක ජයමහ ශූරීන්ගේ, අයිකන ගීතය මෙය යැයි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනා එයට විරුද්ධ වෙන එකක් නැහැ. අදටත් "සෝමතිලක ජයමහ" කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මේ ගීතය. මම කලිනුත් ලිපියක ලිව්වා එතුමා වාක්ගේයකාරයෙක් කියලා. ඒ කියන්නේ, පද රචනය, තනු නිර්මාණය හා ගායනය එකම පුද්ගලයෙක් විසින් කරන එකනේ. ඉතින් මේකත් එවැනිම ගීතයක්. මේක මෙතුමා ලියපු දෙවැනි ගීතය. පළවෙනි එක තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. මේ ගීතයට නිමිත්ත පහල වුණේ හරිම අපූරු විදියට.
මේ ගීතය රචනා කෙරෙන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ, හරියටම අප්‍රේල් 14 දා ඔහුගේ සංගීත ගුරුවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ වැඩසටහනකට සහභාගී වීමට සිදුවීම නිසා.
කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුනා. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. පාර අයිනේ තිබෙනවා අඹ ගහක්. ඔහු එතැන හිටගෙන බස් යන එන හැටි බලා ඉන්නවා. එතැනම පාරෙන් පල්ලෙහා බෑවුමකට වෙන්න ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන් පත් වැහෙන වෙලාවට". ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ ගීතය සම්පූර්ණ කරන්න එතුමාට මාස දෙකක් විතර ගතවෙනවා.
මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. මේ ගීතය ප්‍රචාරය වෙච්ච කාලේ ඩෝල්ටන් අල්විස් මහතා දවසක් ජයමහ ශූරීන්ට මුණ ගැසිලා කියනවා, "ගුවන් විදුලි වැඩසටහනකට පැමිණි ග්රන්ථ රචකයෙකුත් මේ ගීතය ගැන ප්‍රසංශාත්මක ව කතා කලා" කියලා.
තව අපූරු කතාවක් තියෙනවා. ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා වරක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ විට එතුමාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා ඉතාමත් අසාධ්‍යව ඉඳලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය ගැන වෛද්‍යවරු බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙන්නේ. එදා හවස මේ රෝගියා මේ ගීතය ගායනා කළාලු. පහුවදා බලද්දී ටිකට් කපාගෙන ගිහිල්ලා!!! ඒ තරම් ජීව ගුණයක් මේ ගීතයේ තිබෙනවා කියලා මට හිතෙනවා.
ඉතින් මේකේ තනුවත් මෙතුමාගේමයි. මේක සන්ධ්‍යා කාලයේ ගායනා කරන නිසාම යමන් කළ්‍යාණි රාගයේ ආභාෂය එතුමා යොදාගෙන තියෙනවා.
Madhawa Wijesekara
අපුරූ අර්තදැක්වීමක් කලාට ඔබට තුති...
ගීතයක් ඇසීමේ අරමුනින් එහාට රසවිදීම ඊට වඩා රසවත් හා වැදගත් ගුනාංගයකි.
ඔබ දන්නාදේ ලීවීම මගින් මටත් අනෙකුත් රසවින්දකයින්ටද ගීතයේ නිධානය සොයා ගැනීමට හැකිවීම පිලිබදව ඔබට ස්තූති කරමි.
මම රංග ප්‍රනාන්දු
මුහුනුපොතේ...නම්
Ranga fernanado
Ptt
ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි නොදන්න දෙයක් දැනුවත් කලාට.
ස්තූතියි ඔබට 🙏🏽🙏🏽
බොහොම ස්තූතියි ඔබට. ගීතය රස වින්දනයට අර්ථ රසය අවශ්‍යයි කියලා මං නිතරම හිතන්නේ ඒකයි
අවුරුදු 6කට කලින් සින්දුව අහද්දි ආපු හැඟීම තාම එහෙමමයි මේ සින්දුව මුලින්ම ඇහුවේ 6 වසරේ ඉද්දි තාම අහනවා 😥❤️මාර ඉක්මනට කාලය ගියේ 😥
ඔබ සැම කරන මේ ගීත සැම හරිම හරි නිර්මාණාත්මකයි
මේ වගේ පරන feel songs මොනවද තව තියෙන්නෙ😭❤️🩹
ඒකාකාර,කලබලකාරි ලෝකෙන් මිදිල, වෙනම ලෝකෙකට ගියා වගේ.. 🙃
😊😊😊😊😊😊😊😊😊😊😊😊
අපි දන්නව මේ ගී සියල්ලම ගයන සැම ඉතාම දක්ෂතම පිරිසක් කියල හැමෝම එකිනෙකා පරයන එහෙත් වෙනස්කම් ඇති දක්ෂයන් පිරිසක් .
සංගීතයට පුලුවන් මිනිස්සු ජීවත් කරවන්න.......❤️❤️❤️
ඇබ්බැහි වුනා machan.. ඒ voice වලට ❤👌
❤️
නියම songs collection ...superb රස විඳින්නට ....පුළුවන් ..හරිම ලස්සනට perform කරනවා ...
Tnx
2024 ? Api machn ඇයි නිහඩ වෙලා..😢😢
මේ සිංදුව තරම් හිතට දැනිච්ච සිංදුවක් තවත් නෑ 2015 ඉදන් මේ සිංදුවට වහල් වෙලා❤ඒත් ටීම් එක වෙන් වෙච්ච එක ගැන පට්ටම දුකයි
Sthuthi
මාරම මිහිරී පුදුම ලස්සනයි ඒ ගායනය💪💪💪 දිග ගමනකට ඔයාලට සුබ පතනවා
ඔව්
අහන්න ප්‍රිය නැති සිංදු පවා අහන්න හිතෙනෙවා ඔයාලා කියන නිසා.හරිම ලස්සනයි..ජයවේවා අපි මචං..👏👏
අදටත් හරි අසාවෙන් අහනවා ඔයාලගේ හඩින් 🥺❤️
What a beautiful performance ❤
Thanks
❤
සැදැඅඳුර,මගෙ නාමලී,ගී දෙක ඉතාම ඉතාමත් ලස්සනට ගැයුම් වැයුම් සියල්ලම එකලෙස ඇති ගී ඔබේ හැකියාව ඉතාම ඉහළ ගීත .
භාවනාවක් වගේ..
I agree with you
වරදින්නේ නෑ ඔයාලාට ජය වේවා
හිරිවැටිලා යනවා මචන්ලා තාමත් ❤
2022 අහනවා, පහරක්
❤️❤️❤️
Aniwa
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
වෙසගනන් හුවාද්ක්වා ජන්ප්‍රිය ව්මට තනන යු ටුයුබ් සන්ගීත වෙදින් වෙසෙන යුගයක .. අපි මචන් ඔබලගේ සරල හදවතට කතාකරන ගීත නෑව්ත සුපෑහිදිලිව ගයනා කිරිම කාලොච්ත්ය ..මුල් ගායනා පරයා යන්න තරම් සර්තක බවක් තිබිමද අදහා ගත නොහකි තරම්ය....
Woow.. patta voice tika..අහගෙන ඉන්න ආස හිතෙනවා..නියමයි..
Thanks
2k24 anyone😢❤... i am born in 2009 but i love it 😢❤
👍
ලස්සනයි අහන්න අහන්න අසයි 😍❤️
මරු ඔඉ දහ සැරේකට වඩ බැලුව❤️❤️❤️❤️❤️ පරන සිංදුවක් උන්ත් පට්ටම ල්ස්සනය්
"සද මඩලට හිනැහෙන්නට එපා කියන්න"සෝමතිලක ජයමහ.. ඔයාල කලොත් අහන් ඉන්න පුලුවන් වෙයි
තාමත් ආසාවෙන් අහන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️
Still we get the same taste we got years ago. Love this a lot. Keep going aiyala...🤗❤️🎶❤️
මෙක තමා දැක්ක හොදම සිංදුව ඔයාලගේ😍❤️
පට්ටම ලස්සනයි මල්ලිලා ..ජයමහ සර් ඉතුරු සිංදුත් කරන්න . අවසර අරගෙන ...
Excellent ❤️👍👌
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ටීම් ජයරත්න සූරීන්ගේ සිංදුවත් මේ වගේ කියන්න පුලුවන්
ඔව්.. අනිවාර්යයෙන්
කියා ගන්න බැරි තරමි ලස්සනයී .මං ඇහුව ලස්සනම voice ටික good luck
Best of luck my brothers..........nice cover........😍👌nice voices අපි මචංලා.......😚👌
සුපිරිම වැඩක් මාචන්...මුල් ගිතයට කිසි හානියක් කරන්නෙ සුපිරියටම කියලා තියෙනව....එ වාගේම මේ ගිත අපි අතින් වෙන් වෙලා යන මේ කාලෙ ඔහොම වැඩක් කරපු එක වටිනවා....good luck brothers.api machn
හරිම ලස්සනයි
2023😍 Is Anyone Here❤️❤️❤️❤️❤️❤️
🤝
2024
2024❤
2024 ❤
2024 bro
ඇත්ත්ටම මෙක නම් 🥺❤️🤧❤️ මෙවයි trending වෙන්න one ❤️💖
🔥🔥🔥
ආරාධනා සින්දුවෙන් ඇබ්බැහි උනා
දැන් මේ ඔක්කොම සිංදු අහගෙන යන ගමන්💞
😃😃😃👌👌👌👌. Godak Sthuthi
Heart tuching voices. Congratulations Apimachan. ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤❤❤❤
අදටත් ආසම cover song එක ❤️
You have become one of my favorite bands !!
No words to tell!
ඔයාලගෙ හොඳම cover එක❤️🔥
😲😲😲😲❤️❤️
Beautifully composed.. and like to see the voice making an edge over the music.
අඩෝ මචං ලා තව මෙහෙම සැගවුනු ගීත කරපල්ලා... මැරිලත් පැයක් ආදරෙයි උබලට ❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට වැඩක් මචන්ලා තවතවත් සිංදුකිපන් මචං,සිංදුවෙන් කියවෙනදෙයට සරිලන පරිසරයම තෝරාගනින් මචං
ඔබලාට ජයෙන් ජය මචං
මාර ලස්සනයි මේ කටහඩවල් බාවනාවක් වගේ
2024 තාමත් මුල් දවසෙ අහපු විදියටම අහනව.❤️
මෙන්න මේ ගයන සෙට්එක ඉතාම හැගීම්බර ප්‍රිය මනාප අය මේ අයට තව එකතු වුවාට කම් නැත .
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න .සුභ පැතුම් .
අනේ මේක මට මතක් වෙලා අහන්න ආවෙ❤
ඒ වොයිස් එකකට එකක් ලස්සනයි
විවිධ හඩවල්
❤
Abbhi vela mekta❤
අඩෝ මෙච්චර හැකියාවක් තියං උඹලා කොහේද බං හිටියේ? තව කරපං. කියන්න වචන නෑ ඉතිං. අැත්ත එකට වඩා සුපිරි කවර් එකක්... ❤
පන තියනකම් අහයි 😍😍😍
no words to express how great and wonderful your singing is...you all are so talented. please keep it up.
හරිම ලස්සනයි💗
Oh what a beauty. Where were you Guys hiding for those long days? Feel I'm proud to be a Sri Lankan .Love you from Canada
Shashika Samarathunga thanks sir
The best composing very very good thank you for all ,the best singing .
2024😂anyone
😂
😊
@@aselamuditha9305❤
Yes
07/
තෙරක් නොමැති සිතිවිලි සයරක් මැද සරන විටදි රැය ගෙවන තුරාවට.මහද සෙනේ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබදේ නිදි ලොව වෙත...sinduwaka ahapu lassanama lyrics
2021 ජනවාරීයේ.. 🖤
ආයේ ආයෙත් 😘
😍😍😍
හරිම ලස්සණයි. ඉදිරියටම යන්න ජය වෙිවා....💕💕💕💕
Thanks
2024 දීත් අහනවා...❤❤❤❤
sha fm eke show eka welawe ko thadiya kiyla ahuwama dukai..attatama ko thadiya..thadiya wagema anith ayat..parana set eka tamai supiri..
හදවතට දැනෙන්න ම වැඩේ කරලා තියෙනවා, supiri kollo set 1
Darshana Senarath n m m
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍❤️.thanx for this 🙂
❤️❤️❤️
එ voice නම් පිස්සුවක්.... ❤️🌹🥰
❤️❤️❤️❤️
'' Perak Nomathi Sithuwili Sayurak Mada Sarana Witadi Raya Gewena Thuraawata '' ( ❤Adarei api machanlata ❤)
නියමයි අපි මචන්. දිගටම කරගෙන යන්න
Hadawathata danena geethayak...lassanayi..
2024 අහන එවුං කෝ
😍😍
apita one api machan parana set ekama ayemat..
Wow....what a wonderful voice......really thankful..... ......I watched api machan live in concert @ athurugiriya.....best of luck.....
wow එක නම් හිතටම වදින්න ෆීලින්ග් එක තියනවා
all the best
2023 kaudha ahanneh😢❤eh tharam lassanai deiyanehhh
Ow attha 😢❤️
ගොඩක් ලස්සනයි ජය වේවා 👍♥️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
❤️❤️❤️
හර්ශත් හිටියනන් මේක දිව්‍යලෝකයක් 😥😥😥😥💆💆💆
🔥🔥🔥
සිංහල සිංදුවක අහපු ලස්සම Lyrics ❤❤❤😍
💆
කියන්න වචන නෑ සුපිරි😍😍😍🤩🤩
Dawasata dethun dmsarayak ahano audio eka ❤❤ kochchara ahuwath ep wenne na..sitha mara widihata niwenawa.oylt pin karana sewayata❤
එල...එල.. ..ඔහොම යමු අපි මචං .
අවුරුදු දෙකක ඉදලා හැමදාම අහන එකම සිංදුව. නැගිටින්නත් මට ඕනි වෙන එකම සිංදුව.නියමය....😘😘
❤️❤️❤️
sha maru....සුපිරී....👌👌
සුපිරි වැඩක් මචන්ලා අපේ හිතටම වැදුනා
Sthuthi
දහ පාරකට වැඩිය ඇහුව ❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Marama sanvedii mage hithata godak veduna super ♥️😘 mama kemathi oyalage songs walata thawa karanna godariyak mama oya gollonto suba pathanava 🌹🌹🌹♥️♥️♥️😘😘
Enjoyed every second!
Like a meditation!
pattama asa team ekak 'api machan' . keep it up
thanks