Its not happening only around SL it happens world wide. The reason behind it is that we humans prefer fast beat songs that will make our heart beat faster but not meaningful songs that will make us understand life. People think only about the present moment but not the future decade. Plus there is a reason for people prefer these types of songs too and that's because they have started feeling fast heart beat would not bring happiness to life in the same speed, yet unfortunately we have only handful of such souls. Hope you got a good answer my friend.
Em Bm Em සන්තාන සුසුම් දවටා C Bm Em හන්තාන සුළග හැමුවා G Am මංගාව රැළිති නගවා Bm Em ගංගාව ඔහේ ගැලුවා C B Em ගංගාව ඔහේ ගැලුවා Em G මල් වීදි අතර සගවා Am Bm G ගිය හාදු ඇතිද බැලුවා Am D වැල්පාලම ගත සොලවා C Bm Em අපි බයද කියා බැලුවා Em G වැදි රජුට කඩුව පවරා Am Bm G වල ලගදී මනමේ හැඩුවා Am D ඒ මතක සියලු සගවා C Bm Em මහවැලිය ඔහේ ගැලුවා
ඉස්සර A/L කාලේ පාඩම් කරගන්න බැරි උනාම අඩ අඩ මේ සින්දුව අහනවා.අද මම island rank එකක් දාලා මගේ ලස්ස්න හිනේ හැබැ වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා ❤️🥰
Congratulations 😊
Wow❤
ඒලෙවල් වලට පාඩම් කරලා නිදාගන්න හදද්දි එයාව මතක් උනා මේවෙලාව කියන්නේ හදවත නතරවෙලා වගේ දැනෙන වෙලාවක් 🥺💗😢
👍👍👍
Wooooow❤❤❤😂😂😂
ඇස් පියාගෙන නිදහසේ අහනවා අදත්😢 2024 👍
Mm
eka nam pissuwak
❤🥺🥺😢
මන් A/L ලියන්න නැති උන බලාපොරොත්තු ආයෙ ඇති උනේ මේ ගිතය නිසා මේ වෙද්දී මන් ඒ ලස්සන පේරාදෙණි හීනය හැබෑ කරන් ඉන්නේ මන් වගේමේ ඒ ලස්සන හීනෙට හීන මවන හැමෝටම ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න ඕන ❤️
good luck dear
Me too
😒❤
Good luck ❤
Good luck dr
2023 මන් A/L කලේ.පාඩම් කරලා relax වෙන්න ඕනේ උනාම අහන්නේ මේ සින්දුව😊.මනස ගොඩක් සුවපත් කරනවා මේකනම් භාවනාවක්.පේරාදෙණි campus යන එක ලොකු හීනයක් වෙලා තිබ්බා.ඒත් හිතුවෙ නැති විදියට පේරාදෙණි යන්න තරම් reslt එකක් මට තිබුනේ නෑ😥.එදා මේ සින්දුවා දාගන ගොඩක් වෙලා ඇඩුවා. පේරාදෙණි යන්න තියන ආසාව නිසාම මන් 2024 ත් A/L කලේ .හොද rank එක්ක මට පේරාදෙණි යන්න තරම් හොද reslt එකක් මේ පාර තියනවා.දුක සතුට බෙදා ගත්ත මේ සින්දුවත් එක්ක පේරාදෙණි ගිහින් මේ සින්දුව අහන ගමන් ඒ හැගීම විදින්න දැන් මන් ආසාවන් බලා ගන ඉන්නවා .මේක මනස සුවපත් කරන ඔසුවක්❤
Congratulations ❤️❤️🔥🔥
💗🎉👏
2024 A/L thama thibbe nane 😢
🥺❤️🩹
Congratulations 🎉 ❤
හන්තාන පාමුල එකතු උන ප්‍රේම කතාවලින් වැඩි හරියක්ම හන්තාන පාමුලම කැඩිලා ගියා....හන්තානට කතා කරන්න පුලුවන්නම් කියයි සමහර විට....ආ තව දෙයක්....සමහර විට හන්තාන හිතනවා ඇති මගේ හෙවනේ එකතු උන ප්‍රේම කතා වලට ආයුශ අඩුයි කියලා...කතා කලානම් එයා දුක්මුසුව කියයි සමහර විට මගේ පාමුල එකතු නොවී වෙන තැනකින් පටන් ගන්න කියලා...😔
පේරාදෙණි සරසවි සිහිනය හීන මවන මම වගේ අය වෙනුවෙන්ම....🥲🥺😍😍😍
Pera ♡☆
Heena saba una😻🥺
Pera ❤
Ow🥺❤️❤️❤️
@@beenumithara8756 🥺 මරු
රියැලිටි ශෝ වලින් ආපු ගායකයන්ගෙන් මම අහලා තියෙන ලස්සනම සින්දුව....
අත්ත බං හිතා ගන්නවත් බෑ..
You are correct 👍
අනේ ඔව්
අනිවාර්යයෙන් ම 😍
Realty ekaka mn vote krpu ekma singer 😌♥️
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැලිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා
මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා
සන්තාන සුසුම් ...
වැදි රජුට කඩුව පවරා
වල ළඟදි මනමෙ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා
සන්තාන සුසුම්...
❤🥺
❤️🥺🔥
pin mekata🙏
අනෙ ගොඩක් ස්තූතියි. පද පෙල ලිව්වට. පොඩි අඩු පාඩුවක් තියේ. ඒ මතක සියලු තවරා නෙමේ. සඟවා.
🥺🖤💫
පේරාදෙණිය කැම්පස් එකේ ඉදන් මේක අහන්න පිං කරපු මම ඒක වෙනම සැනසීමක්🤩
A/L කාලේ මේක ඇහුවා.
ඒ කාලේ හිතුවා කොහොම හරි පේරා කැම්පස් එකට යනවා.
දැන් අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන සුවද විදමින් මේ සින්දුව අහනවා.
Pera wala engineering thiyenwada? Danne nathi hinda ahnne? Kindi danna epa. Aluthi A/L wlata awe
Ow thiyenawa 😊@@Encyclopedia01
@@Encyclopedia01just google it
@@Encyclopedia01 ow
👍👍
1M ගන්න බැරි වෙයි සුමීර අයියා මේ සිංදු වලට.ඒත් නියම රහ දන්න ටික දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ගොඩක්.කිසිම තේරුමක් නැතුව කරන සිංදු අතර පුදුම ලස්සන සිංදුවක් මේක.දවස තිස්සෙම අහන්වා.අහපු වාර මතක නැ.හරිම ලස්සනයි.❤️❤️❤️Good luck අයියා....මේ වගේ නිර්මාණ හැමදාම කරන්න...බුදුසරණයි...
Aniwarenma 😍❤️
@Suneera Sumanga supiri mage sahodaraya ❤️😍
♥️🔥
ekenma fatta voice
😍
අමරදේව ශූරීන් ගායනා කරනවා වගේ හැගීමක්
ඇත්තමයි ❤️🍃
අන්න හරී
💯
💯❤
ඇත්තමයි 😍
ඇයි මේ වගේ හැමදේම ලස්සනයි අර්තව්ත් සිංදු හිතන තරම් ජනප්‍රිය නොවන්නෙ..ලන්කාවෙ අයගෙ රසාස්වාදය පිලිබදව ලොකු ප්‍රශ්නයක් තියනව කියලනම් හිතෙනව මේවගෙ views දකිද්දි ..💛
Its not happening only around SL it happens world wide. The reason behind it is that we humans prefer fast beat songs that will make our heart beat faster but not meaningful songs that will make us understand life. People think only about the present moment but not the future decade. Plus there is a reason for people prefer these types of songs too and that's because they have started feeling fast heart beat would not bring happiness to life in the same speed, yet unfortunately we have only handful of such souls.
Hope you got a good answer my friend.
ප්‍රසිද්ධ නොවෙන එක හොදයි නැත්තන් මේව රැල්ලට ටීවීවල රෙඩීයෝ වල ගියාම එපා වෙනව මෙහෙම හැංගිලා තියෙන එක හොදයි ❤️
එක් තමයි ලොකෙ හැටි මිනිස් සින්ගෙන් මිනිස්සුන්ට සරාස්වාදය සාපෙක්ශයි
👍👍👍👍
දැන් 1m තියෙනව බං
කිසිම බලා පොරුත්තුවක් නැතුව O/L exam ලියන්න ඉන්න මට අනාගතය ලස්සන කරගන්න ලස්සන බලාපොරොත්තුවක් දුන්නු සිංදුවක්.....ඇත්තටම වටින හිතට වදින සිංදුවක් බුදු සරණයි අයියේ.. තවත් මේ වගෙ සිංදු කියන්න ශක්තිය ධර්ය ලැනෙන්න ඕනෙ ඔයාට..❤️❤️
Good luck mcn gmk ghnn anivrem❤️
Good luck kollo o/l goda damu
කොහොම හරි පලයන් ඒ ලෝකයට .අයිතියක් නැතුවත් මා විදලා තියෙනවා ඒ සුවද.
රියලිටි තරග වලින් ආපු දක්ශම ගායකයා❤
එකගයි ❤
කිසිඳු පෞද්ගලික අත්දැකීමක් නොමැති වුවද දිනපතා මෙය රසවිඳින්නට තරම් ඒ හඬ නිසලයි.❤️
Mageth
♥️♥️♥️♥️
😍
Same to me
අද මගේ යාලුවගේ දුවගේ මළගමදි සුමීර මේ ගීතය කිව්වේ අපි හැමොම අඩවමින් ඒ දියනිය 31පේරාදෙණිය කැම්පස් එකේ දි ඇක්සිඩන්ට් උනා..
මම ජීවිතේ ගහපු එකම එක sms vote එක වෙනුවෙන් මාරම ආඩම්බර වෙනවා..
#සුනීර අදට වඩා හෙටට උබව වටිවී..
මේ සිංදුව රසවත් වෙන්නෙ සුනීරගෙ කටහඩත් එක්ක 💯
Patt aiya
Atta 💯
මමත්❤
ado mamat jiwitheta deepu plaweni sms eka kalin deelama na rs 3 kapena nisa muta dunna
Thanknyou brother ❤️😊
වැදි රජුට කඩුව පවරා..
වල ළගදි මනමේ හැඩුවා..
ඒ මතක සියලු සගවා...
මහ වැලිය ඔහේ ගැලුවා....🥀
ඒ වචන අස්සෙ මහ හුගාක් හිතට දැනුන කතා දැනුනා.. 🙂❤🌟
😔
🥺💗
🙂❤️✊
Mtath hondtma danune e kotasa....🥰😍😍
🥺❤️
අනේ මගේ පේරාදේණිය හීනය හැබෑ වෙනවනම් 2024 A/l 🤞❤🙂
❤
Hondata wada karala enna ❤
ඔයාට පුලුවන්...❤💪
aniwarenma ehema wei...
Oyata puluwan...♥️💐
සරසවිය දැකල තිබුනේ හුගාක් දුරින් ලංවෙන්න වරම් ලැබුණේ නෑ.දැන් වියපත් ඒත් ඒ සුවද ඒ ප්‍රේමයෙ උණුසුම හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන බව දැනෙනවා.ස්තුතියි නුබට
අක්බර් හොස්ටල් එකේ ඉඳන් පාන්දර 3ට කෝපි කෝප්පේ අතේ තියන් ඇත්තම හන්තාන සුළඟ විඳින ගමන්.මේක මාරම හැගීමක් ❤️🔥😍
What a luck !
💕🌹
You are very lucky dr 🥲🥺
@@IMASHA5565 ow , matath e waram labeiida 😪😪
With Gune mama ge joint😇
ගීතයක් ගත්තාම ඒක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන් මට හිතෙන විදියට . ඉතින් මේ ගීතයේ අදහස හරියටම දන්නේ ඒක ලියපු කෙනයි.ඒත් මට දැනෙන විදියට පේරාදෙණිය කැම්පස් එකේ ඇති වෙලා නැති වෙලා ගිය ප්‍රේම කතාවක් ගැන ඒ පෙම්වතාගේ කෝණයෙන් මේ ගීතය ලියවෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ
"සන්තාන සුසුම් දවටා,
හන්තාන සුළග හැමුවා
මං ගාව රැලිතී නගවා,
ගංගාව ඔහේ ගැලුවා"
සන්තාන සුසුම් කියලා අදහස් කරන්නේ මේ පෙම්වතාගේ හිතේ ඇතිවෙලා තියෙන ඒ විරහ වේදනාව වෙන්න පුලුවන්.කාටවත් නොපෙනෙන ඒ පෙම්වතාගේ වේදනාවත් මේ හන්තානය සිපගෙන එන සුලග අතර සැගවිලා තියෙනවා වෙන්න පුලුවන් . ගංගාව කියලා කියන්නේ පෙම්වතාගේ ජීවීතය වෙන්න පුලුවන් . අපි ආදරේ කරද්දි හිතේ කොච්චර බලාපොරොත්තු තියෙනවද හැබැයි ඒ බලාපොරොත්තු නැති වුනාම අපේ ජීවීතේ ඔහේ ගලාගෙන යනවා හරියට පන තියෙනවට ජීවත් වෙනවා වගේ හැබැයි හදවත ඇතුලෙන් අපි අඩනවා දුක් වෙනවා නොසන්සුන් ඒත් මතුපිටට ඒ දේවල් නොපෙන්වා අපේ ජීවීත ගමන ඔහේ ගලාගෙන යනවා
"මල් වීදි අතර සගවා,
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා,
අපි බයද කියා බැලුවා"
පේරාදෙණිය කැම්පස් එක කියලා කියන්නේ පෙම්වතුන්ට පාරාදීසයක් කියලා කියනවනේ ඉතින් මේ දෙන්නත් ආදරේ කරපු කාලේදී ඒ සුන්දරත්වය විදින්න ඇති . කැම්පස් එකේ තැනින් තැන ලස්සනට මල් පිපුන වැඩිය කාටවත් නොපෙනෙන මල් ගොමු තියෙනවා කියලා මන් අහලා තියෙනවා සමහරවිට කාටත් හොරෙන් මේ පෙම්වතා ඒ වගේ තැනකදි කාටත් නොපෙනෙනෙන්න තමන්ගේ පෙම්වතිය ආදරයෙන් සිපගන්න ඇති . එයා අදටත් ඒ තැන් දකිද්දි ඒ මොහොතවල් මතක් වෙනවා වෙන්න ඇති. දෙන්නෙක් ආදරේ කරද්දි අපිට අපේ ආදරේ ශක්තිමත් බව දැනගන්න එක එක පරීක්ශන වලට මුහුණ දෙන්න වෙනවා ඒත් ශක්තිමත් ආදරේකට විතරයි ඒවට හරියට මුහුන දීලා ඉදිරියට යන්න පුලුවන් ඉතින් එයාලගේ ආදරේටත් ඒ වගේ බාදාවල් එන්න ඇති එයාලගේ ආදරේ ශක්තිමත්භාවය බලන්න ,මන් හිතන්නේ
"වැල් පාලම ගත සොලවා,
අපි බයද කියා බැලුවා" එතනින් කියන්නේ ඒක. ඒත් ඒ පරීක්ශන වලට හරියට මුහුණ දෙන්න පුලුවන් තරමට මේ ප්‍රේමය ශක්තිමත් නොවුනු නිසා මේ ප්‍රේම කතාව අසාර්ථක වෙන්න ඇති.
"වැදි රජුට කඩුව පවරා,
වල ලගදි මනමේ හැඩුවා,
එ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා..."
මට හිතෙන්නේ මෙතනදි අපිට තේරුම් දෙකක් ගන්න පුලුවන් එකක් , කැම්පස් එකේ වල කියලා කියන්නේ වේදීකා නාට්‍ය වලට ප්‍රසිද්ධ තැනනේ එතැන මේ දෙන්නා එකට ආදරේ කරන කාලේදී බලපු නාට්‍යයක මතකයක් සිහිපත් කරනවා වෙන්න පුලුවන් එහෙම නැත්තම් මේ පෙම්වතිය මේ පෙම්වතාව අතැහැරලා වෙන කෙනෙක් සමග ප්‍රේමයෙන් බැදුනා කියන දේ පෙන්නුම් කරන්න
"වැදි රජුට කඩුව පවරා,
වල ලගදි මනමේ හැඩුවා," යන කොටස යොදාගත්තා වෙන්න පුලුවන් . හැබැයි මේ තරම් ලස්සන තැනක ලස්සන මතක් තිබුනත් මේ ප්‍රේමය සාර්ථක වෙන්නේ නෑ .මේ හැමදේම මතකයක් විතරයි . පේරාදෙණිය කැම්පස් එකේ මෙහෙම වුන එකම ආදර කතාව මේ කතාව විතරක්ම නෙමෙයි ඒත් එහෙමයි කියලා කැම්පස් එක ඇතුලේ ආය මිනිස්සු ප්‍රේම නොකර ඉන්නේ නෑ . කැම්පස් එකේ ඒ සුන්දරත්වය නැති වෙන්නෙත් නෑ ඉතින් ඒ හැම අසාර්ථක ආදර කතාවකම සුන්දර මතක සගවගෙන නේද මේ මහවැලිය ගලන්නේ කියලා ඒ ප්‍රේමවන්තයාට හිතෙන්න පුලුවන් .
ගොඩාක් අඩුපාඩු ඇති සමාවෙන්න 🙏🥺ඒත් ගීතය ඇහුවාම මට ඒක දැනුනේම මේ විදියට . එක දිගට සිය පාරක් වුනත් අහන්න පුලුවන් ගීතයක්❤🥺🙏
ඔබගේ මේ වටිනා විචාරයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගීතයට තිබෙන ආදරය ගෞරවයට මගේ හදපිරි ස්තුතිය නැවත වතාවක් ඔබට පුදකරනව. 🙏❤️🙏
Thilina Ruhunage
@@VoizyMusic අනේ බොහොම ස්තූති ❤🥺 තවත් ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා 🙏❤
❤❤❤❤❤❤
Music Video ekat balanna dear, oyage vicharaya supiri
❤❤
නූතන අමරදේවයන්
🙏💖බොහොම රසවත් , හරවත්, පද මාලාව සහ කටහඩ . බොහොම ස්තූතියි
👍👍👍👍👍👍
ඇත්ත කතාව!!!
ඇත්ත 🥺❤
ඇත්ත හිතට වදිනව තදින්ම
ඒ voice එකමයි
කාලෙකට. පස්සේ ඇහුව ලස්සන අර්ථ වත් ගීතයක් ඔබ ටත් ගීතයට සමිබන්ධ සියලුම දෙනාට ත් මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤
අනුන්ගෙ සිංදු කියද්දි හිතුනේ නෑ මෙච්චර ලස්සන වොයිස් එකක් ඇති කියලා අමරදේව මාස්ටර් ගෙ දේශීය හඬ ඔයාගෙන් එනවා සුනීර❤
සුනීරගෙ වොයිස් නම් පිස්සුවක් 😍♥️
ඒ හඬ ඉපදුනේ වැරදි කාලෙක කියලමයි මට හිතෙන්නෙම... අපේ පරපුරට මේ හඬ අගයක් නෑ 💔
ඒයා හිමින් හිමින් තමන්ගේ තැන ලියා ගන්නවා..අනික් අය සෝඩා බෝතලේ වගේ..ජනප්‍රිය වෙලා viral වෙලා,, ඉක්මනට අමතක වෙනවා
දෙරණෙන් හරියට හදපු එකම එකා....😍
ඉස්සරහට අපි තව ලස්සන සිංදු අහමු.
එකඟයි😊👍
සිරා කතාව
ඇත්තටම... ඒත් මට හිතෙන විදියට තව කෙනෙක් ඉන්නවා... ෆැලන් ඇන්ඩ්‍රියා ❤️
ස්පර්ශ වැඩසටහන බැලුවමයි ඒක තේරුණේ මට.
@@hiru6353 ❤️ fala is a perfect live performer
@@suneeradias525 Definitely❤️
අමරදේවයන් වගේ අවුරුදු ගානකට, නමක්, මතකයක් ඉතිරි කරන්න පුලුවන් කොල්ලෙක්. ❤️🔥
හිල්ඩ එකේ බැල්කනි එකේ ඉඳන් වල දිහා බලන් මේ සිංදුව අහපු හැටි මතක් වුනා 😢 ආපහු යන්න හිතෙනව ඒ කාලෙට ❤❤
මේ සින්දුව අහද්දී හිතට ආවෙම කොහොමහරි විශ්වවිද්‍යාල වරම් ලබනවා කියලා ❤❤ ඉතින් හොඳට මහන්සි වෙලා වැඩ ටික කරා අද මගේ අරමුණ සාර්ථක උනා මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා ❤❤🎉🎉 මේ සින්දුව හදවතට දැනුන සින්දුවක් ❤❤
මම පලවෙනි සුපර් ස්ටාර් එකෙන් පස්සේ එලවගෙන ගිහින් බලලා නෑ .දැක්කොත් බලනවා.සුනීරගේ voice එක පලවෙනි වතාවට ඇහුවේ සිහිනයකි රෑ වැඩසටහනේ.අම්මෝ එදා ඉදන් හොය හොයා අහනවා...මාරම ලස්සනයි කටහඩ..භාවනාවක් වගේ...මල්ලී ඔයානම් හරිම දක්ශයි
💜️
සුනීර නිසයි දෙරණ ඩ්රිම්ස්ටා ගැන දැනගන්නේ 2021 ....😍❤️🎤
මමත් !
රීයෙ කැම්පස් එක බලන්න ගිහින් අද පාන්දර ආවෙ.මාර ලස්සනයි සහ හරිම පුදුමයි. අමුතු හැගීමක් දැනෙනවා එතනට ගියපුහම.දැනුත් මේ photo බල බල හිතින් අඩ අඩ ඉන්නේ...අදරනීය පේරා..........❤❤😘
පේරාදෙණිය සරසවිය medical faculty එක මගේ හීනය 😍😍😍😍 කොහොමරි ඉශ්ට කරගන්නවා 😍
Suba pathum obata ❤️
Matath thibba ohoma heenayak.okama tama.eth bare una.oya kohomhre try kranna oyt puluwan ❤️
සුභ පැතුම්. එහෙම වුනොත් ඔබ හරි වාසනාවන්තයි. මමත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටිය 2000 2005 කාලෙ. මට මගෙ බිරිද මුණගැහුනෙ මම පළමු වසරෙ ඉන්නකොට. මගේම කණ්ඩායමේ හිටියෙ ඇය. ජීවිතේ සුන්දරම අවුරුදු හයක් ගතකරල දැන් අපි දෙන්නම වෛද්‍යවරු. දැනට විවාහවෙලා අවුරුදු 20 කට කිට්ටුයි. අදටත් හරි ආදරෙන් ඉන්නව❤️
Ae hine sadauna man ❤❤❤
Oyatath puluwan ❤
Jaya wewa
P6 බින්දුවටම වැටිලා ඉන්න වෙලාවක මේ කැම්පස් සින්දුව අහලා ආයේ මෝටිවේට් උනා Exam එකට තව මාස 8යි කියලා කොහොමහරි මේක හදාගන අල්ලන් ඉදලා යනවමයි පේරා❤මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ❤😚
2:30 2:30 2:30
Good luck 🖤
පේරා හිටපු කාලේ හරි සුන්දරයි.සින්දුවේ හැම දේම විදින්නට පුලුවන් උනා.ඒ කාලේට ආයෙත් යන්න ආසයී.මම ඒ දවස් වල පේරාදෙණිය හරියේ ලෝතරැයි විකුනුවා...
රියැලටි වලට නම්බුවක් දුන් එකම කෙනා සුනීර සුමන්ග ,අපේ කම රැකිච්ච ඒ හඩ හැහුවාම සවනයට පත් වෙනවා නොවනු මානයි.බාවනවක් වගේ ඔබේ මේ හඩ සැමදා රැකෙත්වා.
මේ සින්දුව තමා මාව කැම්පස් එකට යන්න උනන්දු කරේ
දැනට සති ගානකට කලින් මාත් පේරා ගියා ඒක වෙනම ලොකයක් ඒගහපු පොටෝ ටිකයි ,මේ සින්දුවයි තමයි මගෙ හැමදාම මෝටිවේශන් එක , දවසක් දවසක් ගානේ පාඩම් කරන්න පටන් ගන්නේ සින්දුව අහලා ,මමත් කවදාහරි පේරා එනවා අනිවාරෙන්ම🙂
ගොඩක් ස්තුතියි ❤️ ගීතයකින් මෙච්චර ශක්තියක් මිනිසුන්ට දෙන්න අපට පුලුවන් වුන එක ගැන නිහතමානී සතුටක් තියෙනව. ජයවේවා ඔබට. සිහිනය සැබෑ වේවා.. ! ❤️
same
Pp
B
I'm
Peradeniyata udin inna api
Aniwa oyaata puluwan , eeeeka suralowak 🙈🥀🌎🤗
අපි ආස කරන පැරණි ගී ගයන ගායකයින්ගේ රසිකයන් හැමෝම ඔබ වටාද රොක්වනු ඇත සොයුර.. සුභ පැතුම් ..ඉතාම අනර්ඝයි..
Hanthanata Ihalin full song 👇🎤❤️
කවදහරි මේ හීනෙ හැබෑ කරගන්නවා කියන බලාපොරොත්තුව තියෙන මම වගේ අය තවත් සිටීද❤
පෙරාදෙනිය හිනයක් වුන හැමොටම මෙ සින්දුවෙන් කැම්පස් එක මොනවගෙද කියලා හරි ලස්සනට පැහැදිලි කරනවා.ඇස් දෙක වහගන අහන හැම පාරම හෙතුවක් දන්නෙ නැ ඇස් කොනෙ කදුලක් එකතු වෙනවා..❤
පේරාදෙණියෙ කැම්පස් එකේම ඉඳන් මේක අහන්න පින් කරපු මම🥺♥️💚
🥰
Math🌝❤️
🙏
Me too ❤❤❤❤❤
මටත් අහන්න තිබ්බනම්
සන්තාන සුසුම් දවටා✨
හන්තාන සුලග හැමුවා✨
මං ගාව රැලිති නගවා✨
ගන්ගාව ඔහේ ගැලුවා✨
ගන්ගාව ඔහේ ගැලුවා✨
මල් වීදි අතර සගවා🥀
ගිය හාදු ඇතිද බැලුවා🥀
වැල් පාලම ගත සොලවා🥀
අපි බයද කියා බැලුවා🥀
සන්තාන සුසුම් දවටා💞
හන්තාන සුලග හැමුවා💞
මං ගාව රැලිති නගවා💞
ගන්ගාව ඔහේ ගැලුවා 💞
ගන්හාව ඔහේ ගැලුවා💞
වැදි රජුට කඩුව පවරා💝
වල ලගදි මනමෙ හැඩුවා💝
ඒ මතක සියලු සගවා💝
මහ වැලිය ඔහේ ගැලුවා💝
සන්තාන සුසුම් දවටා ✨
හන්තාන සුලග හැමුවා✨
මන්ගාව රැලිති නගවා✨
ගන්ගාව ඔහේ ගැලුවා✨
ගන්ගාව ඔහේ ගැලුවා✨
ගන්ගාව ඔහේ ගැලුවා✨🥀❤🩹
❤
❤❤❤❤❤❤❤
What a Voice & Lyrics
අදිමාත්ර මත්පෙති❤🥀
පේරාදෙණිය කැම්පස් එක ළඟින් යද්දී භාවනාවක් වගේ මේ සින්දුවට හිත යනවා. සුනීර අයියේ❤
මගේ හීනෙත් ඊයේ හැබෑ උනා.... ❤️
අමරදේව සර්ගෙ සිංදු අහනකොට දැනෙන හැගීමම දැනෙනවා ජය වේවා සුනීර අයියේ ✌️🖤
මේක. අහද්දී campus එකේ ඉන්නවා වගේ දැනුනේ මට විතරද ❤️❤️ මගේ හීනෙ 🌺
Matath 🥺😊❤️🩹
එදා සූමීරට vote කරාට අද තාමා ආඩම්බර කම දැනුනෙ..තව ඔනේ අයියෙ. .ඔයාලා රටට සම්පත්
මේ ගීතයෙ හුගක් තැන් අහද්දි ඇග හිරිගඩු පිපෙනවා... ඒ තරම් දැනෙනව.. ❤
මේ මොහොතේ අක්බාර් පාලම උඩට වෙලා මේ සිංදුව අහන්න අපි ගොඩාක් වාසනාවන්ත වුනා....Thanks suneera aiye...❤️
අනේ දෙවියනේ සතුටුයි.........ලංකාවේ සංගීතයට ආය පණ ඇවිත්....
මිලියන 10 ක් වත් යන්න ඕන සින්දුවක්.ඒ තරම් ලස්සනයි..😇 හැගීම්බර ගායනයක් ☺️💗👌🔥
වැදි රජුට කඩුව පවරා
වළ ලගදි මනමේ හැඩුවා...
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා...
I felt🍻❤️
මන් AL කරන දවස් වල මහන්සියක් දැනෙන හැමවෙලේම මේ සින්දුව තමයි අහන්නෙ ඒ පේර යන්න හිතාගෙන ඒත් results ඇවිල්ලා දැන් මට ඇවිල්ලා තීන්නෙ රුහුනු campus එක දවසක මෙ සින්දුව ආයෙ අහනකොට මට මාරම දුකක් ආවා ඒ කදුලු එක්ක එහෙම මගෙ හිතට ආව වචන ටිකක් මන් මෙහෙම කොලයක් අරන් ලිව්වා
_මගෙ කතාව මගෙ වචනින්♥️_
දෑස් ප්‍රේමයෙන් බැදෙන
යන්නට වරම් නැති
නුඹත් එක් ප්‍රේමයකි
ආත්මයම සිදගත්🥺❤
ගලන මේ බර කදුල
අවුලුවන හද මඩල
ඒත් ඉතින් මම
දැන් කුමක් කරන්නද🥺❤️
නුඹත් මට හීනයකි
දෑස් අස්සෙම හැංගුන
දවසක කියනවද
මගෙ ප්‍රේමය නුඹ බව🥺❤️
පුළුවන් ද හිතට කියන්න
ආයෙ මන් නොයෙන බව
දවසක මන් එනකම්
ඉන්නවද පරිස්සමට🥺❤️
පේර නුඹ නම් හැඩකාරයි
මල් පාරෙ මල් පිපෙද්දි
යකා නුඹ පුදුමයි
මහවැලියත් ගලා යද්දි🥺❤️
පේරා නුඹ නම් පෙමකි
මහවැලියත් යටින් යද්දි
අක්බාර් දන්නවද
මගෙ කදුලුත් අරන් යන බව🥺
දවසක මන් එන්නම්
පේරා මාව පිළිගන්නවද
අක්බාර් මට කියනවද
මාව ඇහුනද කියලා🥺❤️
කවදාවත් වචනයක් නොගළපු මන් පේරා කියන්නෙම මගේම ආත්මය 🫶🏻♥️
අනේ ඒක ලස්සනයි .🥺❤️
2024 ත් අහන කට්ටිය මෙපැත්තට❤
Ekenma❤
ඉන්නෝ❤
මං
දවසට 100 පාරටත් වැඩි ඇති
❤❤❤❤
දුකයි මේ වගේ වටිනා නිර්මානයක් වැඩිය වයිරල් නොවෙන එක ගැන 😞
කොහොම උනත් ලංකාවේ රියැලටි තරග ඉතිහාසේම හොදම සොයාගැනීම හොදම කටහඩ සුනීර ❤️
ඇත්තටම 🤗
පේරාදෙණියෙ වලේදි "මනමේ" බලලා ඉවර වෙලා මේ සිංදුව සුනීර live කියද්දි එයා එක්කම මේ පද මුමුණන්න තරම් මං වාසනාවන්ත උනා.සුනීර මට පේරාදෙණියෙදිම කීපසැරයක්ම මඟදි අහම්බෙන් හම්බෙලා තියනවා.ඒ හැම වතාවකදිම හරිම නිහතමානීව කතා කරපු සොඳුරු මනුස්සයෙක්❤
කැම්පස් එකට ට්‍රිප් එකක් ගියා.ඒ හැඟීම කියන්න වචන නෑ.හීනයක් හදා ගත්තා මන් කොහොම හරි පෙරේ යනවා කියලා.මේ සින්දුව ඇහෙද්දි ඒ හීනේ තව ගොඩක් ශක්තිමත් වෙනවා. ඒක ලස්සන හීනයක්😍😇❤️
හිතට දැනෙන හැගීම කියාගන්න බෑ..මේ සිංදුවෙ අකුරක් නෑර අත්දැකීමෙන්ම විදල තියෙනව.....ආයෙමත් සංසාරයක් තිබුනොත් ප්‍රාර්ථනා කරනවා පේරාදෙණිය කැම්පස් එකටම යන්න ලැබේවා කියලා.... ❤😢සංතාන සුසුම තියලා මමත් හංතානෙන් ආපු කෙනෙක්...❤
A/L ලියලා පේරාදෙණිය කැම්පස් යන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඉතා ආදරයෙන් කියන්නේ. මරාගෙන මැරිලා පාඩම් කරලා හරි නංගියේ මල්ලියේ ඒ හීනේ හබෑ කර ගන්න. මොකද පස්සට මට වගේ විදවන්න වේවි නැත්නම්. අවුරුදු 07ක් ගිහිල්ලත් ඒ feeling එක තාම මට නැති උනේ නෑ. මතක් වෙන මතක් වෙන පාරට ඇඩෙන්න එනවා 😢
Em Bm Em
සන්තාන සුසුම් දවටා
C Bm Em
හන්තාන සුළග හැමුවා
G Am
මංගාව රැළිති නගවා
Bm Em
ගංගාව ඔහේ ගැලුවා
C B Em
ගංගාව ඔහේ ගැලුවා
Em G
මල් වීදි අතර සගවා
Am Bm G
ගිය හාදු ඇතිද බැලුවා
Am D
වැල්පාලම ගත සොලවා
C Bm Em
අපි බයද කියා බැලුවා
Em G
වැදි රජුට කඩුව පවරා
Am Bm G
වල ලගදී මනමේ හැඩුවා
Am D
ඒ මතක සියලු සගවා
C Bm Em
මහවැලිය ඔහේ ගැලුවා
Thanks ❤️
Thanks ❤😊
😘❤️❤️❤️🇱🇰
❤
Good work..❤
දෙරණින් හොයාගත්ත හොඳම සොයාගැනීම..ඌටත් හරි තැනක් නෑ..දුකයි ඉතින්..සින්දු කියන්ට බැරි එවුන් කොච්චරදෝ ඉන්නවා රඟාගෙන..මේ වගේ හැකියාවක් තියෙන එවුන් ඉන්නවා කොනක..ඔයා වැඩෙක් සහෝදරයා..1M නම් ගහන්ට බැරි වෙයි..එච්චර රසයක් තියෙන එවුන් නෑ මේ ලංකාවේ ..
ජය වේවා♥️♥️😍
❤️🥺
පේරාදෙණිය ආර්ට් ෆැකල්ටි එක පැත්තේ තියන විශ්වවිද්‍යාලයේ ප්‍රදාන පුස්තකාලයට අල්ලලා අලුතෙන් හදපු පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු කරපු ආයතනයේ site assistant engineer මන් ,ඔතනම ප්‍රර්තනා බෝදිය ලග තිබුනු කන්ටෙනර් පෙට්ටියේ තමා මන් නැවතිලා හිටියේ,මම විශ්වවිද්‍යාලයේ ඇවිදපු නැති තැනක් නෑ ,මේ සින්දුව අහ්නකොට අමුතු හැගීමක් හිතට එනවා රොබරෝසියා මල් හැලිලා එ ලස්සන මැවි මැවී පේනවා ,මට ජිවිතේ ලැබුනු ලොකුම සතුටක් ,අදටත් මේ සින්දුව අහ්න්කොට මොකද්දෝ කියාගන්න බැරි තැනක හිත අතරම්න් වෙන්වා❤
❤✨
❤
මම මේ නොවෙම්බර් මාසේ A/L කරන්නේ.. අනිවාරෙන්ම පේරාදෙණිය කැම්පස් එකට එනවා. ඒ හීනෙ මතක් වෙන ගානෙ මේ සිංදු අහනවා 🥺🤍
නියමයි පුතා! ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවෙනවා.. 🎉
@@SulochanaJayasinghe-oh5ro 🥺❤️
අනිවාරෙන්ම ඔයාට පුලුවන් 🥺♥️
@@wishmikaveesharathnayake 🫂
පේරාදෙණියේ ලස්සන campus එකේ ඉදන් මේ සින්දුව අහන මම...හිතට මාරම සතුටක් එන්නේ....❤❤❤
පේරාදෙණියේ විශේෂත්වය හෙල ගීත සාහිත්‍යයේ වෙනමම පරිච්ඡේදයක්.....❤️❤️
Dream star බිහි කෙරැ නොමැකෙන හඩක් 🎶👌❤️🔥
Dan inna ගායකයෝ අතරින් ඔයාගේ ගීතය ආඩම්බර කමක් ආවා .....ගොඩාක් දක්ෂයි
ඒ් හීනය හැබෑ වුණා..දැන් හොස්ටල් එකේ ඉඳන් මේ සිංදුව අහන ගමන් ❤❤😍😍
dream starලා සේරමත් හරි
සුනීරත් හරි
ඒ කාටවත් නැති අමුතු හැකියාවක් සුනීරට තියෙනවා
ඉස්සරහටම යන්න පුතා
ජීවිතයේ අමුතුම තනිකමක් දැනෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා ❤️
Aka atta
hmmm
😂😂😂😂
@@sonalshan9099 2i 50 adhonwak ekka ediywa market karana minissunge sindhu jiwithe karagttu ayata mewa ahankota balankota wicharaya ekka getenakota hinawa yana eka samnyai .
Mekanm attama atta
කදුළු වැටෙනකොටත් සිනාවෙන්න පුරුදු කරපු එකම සින්දුව ☺️🙏❤️
ජීවිතේ බොඳ වෙලා ගිය ලස්සන හීනයක් එක්ක තනිකමත් මුසු වෙලා දෙනෙන හැගීමට අඩෙන්නේ නැත්තම් තමයි පුදුමේ 😔
❤
මේ සිංදුව හිතට feel වෙනවා.කියාගන්න බැරි හැඟීමකුත් එක්ක.❤.
පාඩම් කරන හැමවෙලාවකම කම්මැලි කමක් අවොත් මෙක අහනවා.....හරිම ලස්සනයී...❤😊
නාදන් හොස්ටල් එකේ ඉඳන් මේ සින්දුව ඉන්නේ. කැම්පස් එකට ආවත් මේ සින්දුවට පන වගේ අදරෙයි. මේ සින්දුව පේරා අපේ හදවත වගේ ❤🥺
පට්ට.අපේ සංගීතෙ අපේ විදිහට.
Absolutely brilliant
Api gahapu sms walata apita puduma adambarai suneera god job❤️❤️❤️
අගය කල යුතු නිර්මාණයක්.කාලේකට පස්සේ අලුත් කටහඬකින් අලුත් විදියට අහන්න ලැබුනු අර්තාන්විත ගීතයක්.
පන වගේ ආදරේ කරපු එයත් දාල ගියා හැම දේම දරාගන මේ සින්දුව මහ රෑ අහද්දි මාර feeling එකක්😢❤
රැප්, මල් සින්දු පෙන්නන්න බැරි මේවගේ හිත නිවන සින්දු හොය හොයා යන සුනාමියෙන් පස්සෙ ඉපදුන 2007 මම 😌💗
ලස්සනයි . අපි ආදරය කලේ මේ කටහඩට.හරිම සතුටුයි. මෙවැනි රස සිංදු ගොඩක් කරන්න ලැබේවා කිය ප්‍රාර්ථනා කරනව
මම සබරෙ කොල්ලෙක්. සබරෙ ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. ගෙදර ඉන්නෙ සබරෙ යන්න බලාගෙන. ආදර කන්දෙ වැදිලා එන හීතල හුළඟට පෙම් බඳින මගේ පපු කැවුත්ත කකියන්නෙ අම්මා අප්පා මතක් වුනාම. සුමියගෙ සන්තාන සුසුම් , කස්සගෙ චාපගෙ ආදර මල් වල , කමල් අද්දරආරච්චිගෙ කිඳුරු කොඳෙව්වේ සිංදුව ඇහෙන වාරයක් වාරයක් පාසාම කැම්පස් එක මතක් වෙනවා. මේ කාලෙ හිතුන වෙලාවකට කැම්පස් එකට යන්න එන්න පුලුවන් උනාට දවසක කැම්පස් එක දාලා යන්න උනාම ඒක දරාගන්න සෑහෙන්න අමාරු වෙයි 😢
ඇත්ත...මම කැලණි..දැන් හිතෙන වෙලාවට යන්න බෑනෙ....ඒත් තාමත් ඒ අතීතයට මාරම විදිහට ආදරෙයි....ආසයී
තුවාල බොහොම සියුම්ව පාරවනවා....😪😪😪❤❤
2024 අහද්දි හිත අස්සෙ දෙයක් හිරවෙනව වගේ .පේරාදෙණි සරසවිය ආදරෙයි හැමදාම 😢😢😢ආයෙමත් එහෙ ඉන්න ආසයි.සංඝමිත්තා හොස්ටල් එකේ ඉදන් ඔය සිංදුව අහන්න තිබුනනම් කියලා හිතෙනවා .ගොඩක් ස්තූතියි මේ වගෙ ගායනයක් අපිට අහන්න දුන්නට.
අපි ඊයේ පේරා කැම්පස් එක ගාවින් යද්දි මේ සින්දුව ඇහෙද්දි දැනෙන feeling එක කියාගන්න බෑ🌻🍁❄
වැදි රජුට කඩුව පවරා
වල ළගදි මනමේ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා...................❤❤
පේරා....❤ ඒ තමා මගේ ජීවිතේ තියෙන එකම හීනය... 🌻🌻❤
මගේ ජීවිතේ අහපු ලස්සනම සිංදුව
මාරම ලස්සන හැගීමක් දැනෙනවා ... නොදැනිම ඇස් වලට කදුලු එනවා...❤
මාරම ලස්සන තේරුමක් තියෙන ඇස් වලට කදුලු උනන සුනීර සුමංගගේ ලස්සන සින්දුවක්😥👍👍❤❤
මුලින්ම යන music එක .💗
මාරම සැහැල්ලුවක් 💚
රියැලිටි උන්මාදයක් උන ශිහාන්ලට, සුරේන්ද්රලාට , සංකලාට ගහන්න හිතුනෙ නැති එස් එම් එස් උඹට ගහන්න හිතුනා. අද වෙනකන් එහෙම වෝට් කරපු එකම එකා උඹ.. අපිට රියැලිටි වලින් හම්බ උන වටිනම වස්තුව උඹ ❤
මගේ බලාපොරොත්තුව පේරාදෙණිය campus එකට එනන .... මන් අහල තියෙන හැම දෙයක්ම ඇස් දෙකෙන් දැකලා හිතින් විදින්න .. ඒ දවස ආවහම මේ සින්දුව මට තව ගොඩක් ලං වෙයි ❤😘🥺
All the best dear ❤yanna aniwaryen
Enna pera wenama lokayak
❤️පේරා Engineering යන්න ගිහින් දශමෙන් මිස් වෙලා රුහුණ ගිහින් ❤️ අහන මන් පොඩි ඉරිසියාවකුත් තියනවා හැබැයි 🥰
A/L කාලේ පාඩම් කරන්න බෑ කියන හැම වෙලාවකම ඇහුව එකම සින්දුව මේක ❤ ඔය සින්දුව මන් දහස්වතාවකටත් වැඩිය අහලා ඇති ඒ තරම්ම දැනෙන සින්දුව ❤ ඒ කටහඬ භාවනාවක් වගේ,❤හීන ඇත්ත වෙනවා අනිවාර්යයෙන්ම .හොඳ රෑන්ක් එකක් එක්කම පේරාදෙණිය Law එකට සිලෙක්ට් ❤ ජීවිතේම වෙනස් කරපු සින්දුව මගේ මේක 🥺❤️🌹
කැම්පස් ජීවිතයක් නැති උනත් ඒ අරුත වෙනස් විදිහකට හිතල සිංදුව අහන්න පුලුවන්😊හරිම ලස්සනයි
ජපුර ඉඳලත් හන්තාන සුසුම් හිතෙන් විඳින මම
අනිවාර්යයෙන්ම
Mge eka ❤
සමහර සිංදුවලට පුලුවන් මිනිස්සුන්ව හේතුවක් නැතුවම අඩවන්න ❤️
පිටරටක.තනි වෙලා නිවාඩුවක් ලැබුන ගමන් මේ.සින්දුව හිතට.අහම්බෙන් ඇවිත් අහන්න ආවා ...මේ.ජිවීතේ මොකක්ද කියලත් ඒ තත්පර ගානට මට හිතුනා ...ඉස්සර වගේ.ජිවීතේ සරල.වෙලා තිබුනනම් කියලා හිතෙනවා 🥺💙
මේ සින්දුව අහන්න අහන්න පේරාදෙනියට තියෙන ආසාව හැගීම තවත් වැඩි වෙනවා🥺❤ ....🥺✨🌸හදවතටම ආමන්ත්රනය කරන ගීතයක් ... Thanks Suneera '💗