This is a beutifull song it is a romantic song 🎵 👍😛😜🤗💕💕miyuru thanuvakata miyuru githayak I like this song gaga addara song is විජය කුමාරතුංග at beutifull song because I'm so happy 😊 ☺ 😄
Ettatama mm adai meka ahuwe. Mm dannet ne kauda miuyiru kiyala. Khoma namut vijayage geethya newatha wathwak itamat hidan sannamyakin gayana kala nam ea gayana kale oba witetai. Mage unusum suba pathum.
Wow what a dynamic voice n such a romantic voice😍😍😍😍 I am just in love with ur voice. 😘😘 no words to say how wonderful it is. Your blessed. Wish u sincerely all the best to shine.
Lovley songs in to a different unique style .... addicted to all yr songs with yr lovable voice and the cover perfectly going with yr voice.. all the best❤
මං පාර්ලිමේන්තුවේ හිටියනම් ඇත්තමයි උඹව උස්සනවා..උස්සලා ඔක්කොම පහසුකම් දීලා මට ඕන වෙලාවට ලයිව් අහනවා හිතෙන හිතෙන සිංදුව😘😘😘🙏👌 පට්ට..!👌 සහෝදරයා 💕💞
අඩෝ අඩෝ එක 🤣🤣එතකොට තොට ව්තරනේ අහන්න් පුලුවන් වෙන්නඒ
Issuwe nadda thama?
මෙම ගීතයේ මුල් ගායකයා වන සිංහල සිනමාවේ සදාතනික සිහින කුමරා විජය කුමාරතුංග මහත්තයා ජීවත් වෙලා හිටියනම් මේ සින්දු අහලා ගොඩක් සතුටු වෙයි
Naaa..sirawata😂😂😂
Ou...😢😢😢🙏🙏🙏🙏🙏🙏
🎶🎧🎶🎧👌👌❤❤
මරැ.මරේ.මරැ.❤️❤️❤️❤️🖕🖕🖕🖕
කලු සුදු තිරයෙන් පසු නොමියෙන සෙවනල්ලක් ලෙස ඔබ හඩින්විමට පුලුවන්. Singing nm pattah 💖💖
මියුරු තනුවකට මියුරු හඬක් මියුරු ගෙන්❤
Thank you 😍❤🙈
Song ekath creative ..comments ekth creative..
රෑට ඇදට වෙලා headphone ,දාගෙන කොට්ටයක් බදගෙන අහන්න නියම song එකක්.පොඩි වැස්සකුත් ගියානම් පට්ටම තමා
මාව බදාග්නකෝ😁😁😁
Oka kochchara ahuwath madi... niyama pirimi kata handak
@@nadeekanuwan6940 athal dennepa bn😹
@@shehanshanuka4207 මාර චිත්ත නෙද බන් උබලා කමෙන්ට් කියෙව්වට මොකද එවගෙ රිප්ලයි බලල එවට රිපිලයි කරලා සිගිති ආතල් නෙ උබලා ගන්නෙ😁😁😁
@@nadeekanuwan6940 ow bn ubata one deyk.hithaganin mehema cmt ekak dala.thyddi uba unath ewai asse ringanwa kyl dnnwa eka manssuyngen hatiyak🙂
කාලෙකින් අහන්න ලැබුණු ආයේ ආයේ අහන්න හිතෙන song එකක්.. කොච්චර cover songs හැදුණත් විජයට පස්සේ ඒ ගීතය මෙහෙම රහකටත් ගයන්න පුළුවන් කියලා හිතුණේ අදයි..
මමත් විජය මහත්මයා ගෙන් පස්සේ මෙච්චර ලස්සන ට ඇහුවා මයි. මරු වොයිස් ඵක.
මේ සිංදුව අපිව වෙනම මනො ලෝකෙකට අරන් යනවා ඕයී ...🥺💫❤️
ලස්සන cover එකක්. මං හිතන්නෙ මේක ලස්සන ම රෑට ☺. මේ සිංදුව ගොඩක් අය cover කරලා තිබුණත් මං මේ cover එක ගොඩක් ඇහුවා. හේතුව මං හිතන්නෙ ඔබේ හඬ හොඳින් සංගීතයෙ නිහඬ බව අල්ලනවා. සුබ පැතුම්...
ලව් එකක් නෑ. මේව අහනකොට ඇඬෙනවා. හෑන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන ඇඳට වෙලා අහනකොට හිත පෑරෙනවා.😓💔 අනේ අවංක ආදරයක් comment section එකෙන්වත් සෙට් වෙනවනම්.😗
ආදරේ කියන්නෙ ලබන දෙයක් නෙවෙයි.දෙන දෙයක්.ඔයාට කැමති කෙනෙක්ට කැමති ව්ව්ලාවක ඔයාට ආදරේ කරන්න පුලුවන්.ඒකට ජාති ආගම් ලිංග බේද තියා මනුස්සයෙක් ද නැද්ද කියල වෙනසක් නෑ.පණ පිටින් ඉන්න එකෙක් වෙන්න ඕනෙවත් නෑ.ආදරේ කරන්න.සීමා නැතුව ආයෙත් ආපිට කිසිදෙයක් බලාපොරොත්තු නොවී
Nice try machan
@@madushanikodithuwakku1496 ❤️
@@madushanikodithuwakku1496 wowww great talk ❤🔥
@@milansheranga.8583 thank u
හිත කලබලවුවිට අැසියයුතුම ගීතයකි. හිත සන්සුන් කරන ගීතයකි.
My exam stress is gone with your voice brother..love your voice♥️♥️ great work☺️
මේ කවර් එකේ තියෙන භාවාත්මක සුන්දරත්වය මෙච්චරයි කියලා කියන්න බෑ .
අනර්ඝයි මියුරු මල්ලි ❤️
කන් දෙකට පට්ටම මිහිරියි යාලුවා..❤️
Thank you 😍❤
👍👍👍
සන්හුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම් ❤️
හැමදාම ඇහුවේ නැත්තන් කෑවේ නෑ වගේ ඒ තරම් කනට මිහිරි 🙏🙏❤❤❤❤❤❤😍😍
මං ආසම සිංදුවක්....❤️❤️
ලස්සනයි 💗💗🖤💗💗🖤💗💗🖤💗💗
ඔය කටහඩ දෙයායෝ.
දුන්තිලිනයක්.සහෝ
දෙවිපිහිටයි.🙏🙏
අම්මෝ,මාර හැගීම්බර කට හඩක්.පිස්සු හැදෙනවා.මම දවසකට මේ සින්දුව කී සැරයක් අහනවා කියල මටවත් මතක නැහැ,දෙවියනේ.❤❤❤❤❤❤❤
කනට සනීප හිතට සනීප වෙන්න music + vocal ටික ගැලපෙන්නම තියෙනවා අයියෙ 😘😍😍😍😍
අද ඇහුවෙ පට්ටම cover එකක් ජයවේවා ✌
මම හිතන්නෙ ලංකාවෙ වැඩිම කවර්ස් තියන සින්දුව.
ගග අද්දර,.. ඒ කාලේ තරුණ තරුණියෝ පිස්සුවට්ටපු නව කතාව.
පස්සෙ චිත්‍රපටය..
ඊටත් පස්සෙ සදාතනික ගීතය.
ලස්සනයි අයියේ...🔥❤😍 වෙනම ලොකෙකට අරන් යනවා...බුදු සරණයි අයියේ..❤
මියුරු සංගීතයක්මයි❤️💜️
ඉවරයක් නැතිව අහනව ❤❤❤❤
Thank you 😍❤🙈
පට්ට සින්දුව යාලුවො තව මෙ වගෙ එවා කරන්නකො
මියුරු මල්ලි....🤗🤗හරිම ලස්සනයි.ජය වේවා!!
ඉතාමත් ලස්සන හඩක්....තෙරුවන් සරණයි...නව මුහුණුවරකින් ගැයුම ලස්සනයි...මමත් හුගක් කැමති මගේ ජිවිතයේ යම් කඩඉමකදි අමරණීය මතකයට නෑකම්කියන ගිතයක්..😭🙏🙏
This is a beutifull song it is a romantic song 🎵 👍😛😜🤗💕💕miyuru thanuvakata miyuru githayak I like this song gaga addara song is විජය කුමාරතුංග at beutifull song because I'm so happy 😊 ☺ 😄
මාර ලස්සනයි ,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ,මම දවසට කීපාරක් අහනව ද කියලා මටම මතක නෑ.❤❤
අහාන්නත් කලින් ලයික් එල දලා කමට් එක දැම්මා 😍😍දන්නවා අනිවා ලස්සනයි කියලා
Putha, Hareema lassanai. Excellent singing. Vocals at the very best. Enjoyed at the very best. Wish you all the very best for the future.
I am feeling song even after listen it... soo heart touching... good luck... all the best
මියුරු සංගීතයක් සහෝදරයා ඔයා සිරාවටම සුපිරි😀😀
Ettatama mm adai meka ahuwe.
Mm dannet ne kauda miuyiru kiyala.
Khoma namut vijayage geethya newatha wathwak itamat hidan sannamyakin gayana kala nam ea gayana kale oba witetai. Mage unusum suba pathum.
🥰🥰ඇබ්බැහි වෙන සුලුයි.
Perfect .........මියුරු....👉👍💯
කවුද මේ ගායනය කරන්නේ ඔබ රුව චායා සැගවේ පායා,හඩත් සමග රුවත් දකින්න තිබුනා නම් තමා හොද
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි....♥️😋😍
godak lassanai
ව්ජය කුමාරතුංගයන් ගේ හඬ ..රංගනය මේ ගීතය ඇසෙන මොහොක් පාසා ..විඳින්නේ ..
Padam karala iwara wela hamadama ahanawa
Very soothing voice to my mind original ekatath wada me cover ekata godaaak asaii ♥️♥️♥️♥️
ඔයාගෙ හැම කවර් එකක්ම හිතට ව්දිනවා.හරිම ලස්සනයි😊😊
👍👍👍 ලස්සනයි ගොඩාක්ක්ක්ක්ක්ක්.....
දැන් වහිනවා මං මේ song එකේ lyrics දැක්කේ fb එකේ novel එකක ඒකේ නමත් ගඟ අද්දර.... මාරම free ගතියක් දැනිලා මේ ලෝකෙ ඉන්නෙ මම කියලා විතරක්ම හිතෙන මාරෙටම feel වුන song එකක් 😍😍😍 original song එක වගේම මාරම ලස්සනයි cover එකත් 😍😘
athithayata wada warathamanaya sundadarada❤thwamath pramudita adarei hamadamath golu unu sithuwmak hithe adenwa
niamai... aththatama jeewithe wedima wathawak ahapu sinduwa... man hithanne me widiyata eelaga sindu heduwoth aththatama wena sindu ahanna onema ne... nimai aththatama... theruwansaranai
All the best aiya... mona sinduwa kiwth hadawathatama dnenw❤bs
හරිම ලස්සනයි ❤❤
මාරම ගැම්මමක් ... ❤.. ලස්සන සින්දුවකට නැවත පන දුන්නා ඔයා 🌹🌹
Niyamai bro...fatta,👌👌👌
මියුරු තනුවකට මියුරු හඬක් මියුරු ගෙන්
නමෙහි අර්ථය ට ගැලපෙන voice එක
කාලෙකින් අහන්න ලැබුණු ලස්සනම song එකක් ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤❤
මන් කීප වතාවක්ම මේ හඩ, මේ සිංදුව ඇහුවා,එපා වෙන්නේ නෑ,සිංදුව කියන්කොට ඒ ඉරියව් දකින්න තිබුනානම් හොදයි කියලා හිතුනා
මාරම ලස්සනයි පට්ටම කවර් එකක් ❤🙂👍
ඒක තමා හොඳම මියුරු ❤️
Thank you 😍❤🙈
Ee aiye patta sinduwa Like kale naththam wadak na ithin
Lovely cover. Enjoyed every moment of it.
Thank you 😍❤
Wow🥺😍 your voice🔥 Excellent singing
Well done Miyuru!!! Beautiful Voice 💓 Wish you all the best putha💐
Beautiful voice, heart touching song, ♥️
This is so heart touching ❤ Keep it up brother
ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයාගේ voice එක. අහන් ඉන්නකොට අතීතේ මතක් වෙනවා. 💓💓💓💓💓💓💓
You have the most suitable name for you. Its really a 'miyuru sangeeth' thankyou 🤩
Heart tuching voice and lovely song.....💗💗💗💗💗
So peaceful and breathtaking voice , please sing more songs , sending hugs Ftom uk ❤
His covers are always soulful 😇❤️
Woooow... Great !!! Keep it up
මියුරුම thama 😍😍😍🔥🔥🔥🔥🔥
New favourite singer 😍❤
Thank you ❤😍💐
Such a magical soothing voice! Your voice truly shine your name! 🎶🎶
ඒක භාවනාවක් අයියේ💓
ආසම තාලෙකට ආසම සිංදුවක්❤💞
Wow what a dynamic voice n such a romantic voice😍😍😍😍 I am just in love with ur voice. 😘😘 no words to say how wonderful it is. Your blessed. Wish u sincerely all the best to shine.
හරිම ලස්සන හඩක්..💗🌹
හරිම මියුරුයි... ❤❤
Great voice brother ...also your feeling great 👍
ගොඩාරියක් ලස්සනයි.ප්‍රියා සූරියසේනගේ සිංදුත් කරන්න.
Best of luck
ඇත්තටම භාවනාවක් ඇස් දෙක වහගෙන අහද්දි… Music හරිම smooth..මම අහපු වාර අනන්තයි… මියුරු ඇත්තටම මුල් ගීතයට කිසිම වෙනසක් නොකර ගායනා කර තියෙනවා හිතට දැනෙන විදියට…
Ayye,අතීතය සිහිනයක් පමණයි song ektth cover ekk krnnko...🥺♥🍃
Boot එකක් කාපු වෙලාවට අඩන ගමන් අහන්න මරු සිංදුව 😏 ආතල් 😘
Best voice.your singing is awesome and heart toiching.keep it up dear.you can change this field.I feel that you can do something very good.❤❤
හරිම ලස්සන හඩක්, හරිම ලස්සන සිංදුව
No words, sooooo beautiful,
Good work💪💪
Oya hada සුපිරි miuru ayyiya
Wow e voice ekanm niyamai
ලස්සනට ගීතය ගයනවා .... අතීතයේ ගීතයකට නව ඇරඹුමක්.....
Thank you 😍❤
@@miyurusangeeth 👍👍👍👍❤
Man pissuwen wage hama cover song ekakma ahnwa.. aththatama bawanawak.. prefect.. ❤❤❤
Thank you 😍❤🙈
ලස්සනට කියනව 👍👍
Malli,marama lassnay miyuru.
Mata asay.athathamay malli.
Lovley songs in to a different unique style .... addicted to all yr songs with yr lovable voice and the cover perfectly going with yr voice.. all the best❤
අනේ මන් ආසම සින්දුවක්...
මෙච්චර කාලයක් ඔයාගෙම එක ඇහුවට comment එකක් දැම්මෙ අදයි...
හරිම ලස්සනයි ❤️
හුගාක් දේවල් මතක් වෙනවා...❤️❤️❤️
දන්නවද මන් මේක දැන් අද දවසට අහන 9 වෙනි වතාව. මන් ඒ තරම් ආසයි මේ සින්දුවට...❤️
ඔයාගෙ voice එකත් song එකටම ගැලපෙනව අයියේ...😍
Godak hadawatata dannawa nada yaluwa
Kohomada oshadee
Oshadee
Happy new year yaluwa
පට්ටම පට්ට මචන් keep it up Good luck ♥️🤝
Missed you විජය අයියේ😥🙏
Oh my gosh, your voice has a uniqueness about it….so soulful so relaxing. Amazingly sung. Our best wishes from Melbourne
ගොඩාක් ගොඩාක් ලස්සනයි
❤❤❤❤❤❤❤❤
Honestly love your voice and music style! Hope you stay the same and beautiful!!
ලස්සන වොයිස් එක❤❤❤❤❤
Mama Asama sinduwak
Lovely..💓 beautiful 💓all the best aiya ❣️❣️❣️
හිමාෂි නිමිතෙරා
මා හද රහසේ බැදුනා .....
ඔබ රැව......