Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට සීනි තිබුන 198 මම වන්නකු ආහාර ක්‍රමය පටන් ගත්ත.මොකද මම බෙහෙත් බොන්න අකමැති නිසා..පටන් අරන් දින 10 බල්ද්දින් 145 .මට හරිම උනන්දුවක් ආවා ඊට පස්සෙ.අය දවස් 7කින් බල්ද්දින් 134.මම හිතනව දවස් 20 මම ආපු විදිහ හොදටම හොදයි කියල.ඊලග සතිය වෙද්දින් normal ගානට එයි..මගෙ බරත් වැඩියෙන් තියෙන්නෙ.බරත් කිලෝ 3 අඩු වෙලා...ඔබතුමාට ගොඩාක් පින් මේ කරන සේවයට.❤️❤️❤️❤️🙏🙏🙏
අවුරුදු ගානක් ඉදන් මම උදේ කෑම ගන්නෙ ගෙදර වැඩ ඔක්කොම ඉවර වෙලා 11 ට විතර.දවල්ට ආපසු කෑමක් නෑ හවස 4,5 විතර කාලා ආයේ පහුවදා 11ට. මෙතුමාගේ වීඩියෝ දැක්කෙ මේලගකදී.තවමනම් මට ගෑස්හැදිලා නෑ.බරත් සාමාන්‍ය පරිදි පවත්වගෙන යනවා.ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි මගෙ අත්දැකිමෙ විදිහට.
🎉🎉🎉🎉🎉🎉
මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. මම අවුරුදු 4 සිට දියවැඩියාවට බෙහෙත් ගන්නෙ නැ. කැමෙන් තමයි පාලනය කරගෙන යන්නේ . සම්පූර්ණ සුවය නොලැබුවත් , සීනි පාලනය කරගත හැකිවෙනව.
මමත් පටන් gatha. උදේ කෑම t ගන්නේ ඔයා මොනවාද කියලා කියන්න පුළුවන් ද .ඉස්තුති .
නමෝ බුද්ධාය සිත වගේම සිරුර නීරෝගී ව තබා ගැනීමට උදව් උපකාර කරන ලක්විරු/ ශ්‍රද්ධා බොහොමයක් පින් මගෙ pbs 205 දින 3න් 165 හරිම වැදගත් මෙවැනි වැඩසටහන්
ඔබ ඉතාම සාර්ථක උපදේශක වෛද්‍ය වරයෙක්. ඔබගේ උපදේශන ඉතා සාර්ථකයි. මගේ අත්දැකීම්වලින් තමයි මේ කියන්නේ. බොහොම ස්තුතියි.
Diabetic walata metfomin ganna kenekta ude kema ganne nethiwa metfomin gaththata kamak nedda dr.
ඉතාමත් හාෙද දැණුනත් කිරිමක්...❤ මෙතුමාගෙ මග පෙන්විම යටතේ වසර ගනනාවක සිට බෙහෙත් බීපු ගැස්ට්‍රයිටිස් රාේගය සුව උනා...දැන් බෙහෙත් බොන්නෙ නැ ❤dr වන්නකු මහතාට ගාෙඩක් පින්🙏
Dr වන්නකුගේ මේ ක්‍රමය නිසා මට පළමුවෙන්ම හොඳ වුණේ ගෑස්ට්‍රයිටීස්.. මම ගෑස් නිසා සෑහෙන්න දුක් විඳපු කෙනෙක්.. ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් මොනවා ගත්තත් හරි ගියේ නෑ.. doctor ගේ ක්‍රමය නිසා මට ගෑස් නැත්තටම නැති වුණා..
මං උදේ කෑම ගන්නේ 8 විතර. දවල්ට කෑම සුවර් නෑ හිතුනොත් කනවා..එක්කෝ තේ එකක් බොනවා. රෑ කෑම එක හවස 6:30 ට විතර කනවා ..7 වෙද්දි නිදාගන්නවා.සුවබර නින්දක් වගේම පාන්දර 4 ට විතර නිකන්ම ඇහෙරෙනවා.හරිම ප්‍රබෝදමත්. පැයක් බාවනා කරනවා. පැයක් බන අහනවා. 6 වෙද්දි ඇදෙන් බැහැලා වැඩ කටයුතු ආරම්බ කරනවා
බඩුවක් ගහන්නේ නැද්ද
මේ ක්‍රමය අති සාර්ථකයි .
ඔව් මේක සාර්ථකම ක්‍රමයක් ගොඩාක් පිං ඔබතුමාට
මානවහිතවාදී වෛද්‍ය තුමනි,ඔබතුමා අපේ රටට ලැබුණු සම්පතක්..තෙරුවන් සරණයි..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..ඔබතුමාට 🙏
ඩොක්ටර් ගොඩක් පින් ඔබ තුමාට. Mata dn ගෑස් හොඳටම හොඳයි .ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙනව.
Dr.ක්‍රමය සාර්ථකයි.කියා දුන්නට ගොඩක් පිං
මෙම විදිය ඉතාම සර්තකයි. ඔබ තුමාට පං සිද්ද වෙිවා.
මේ ක්‍රමය හරියටම හරි... බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා උපදෙස්ටික 🙏
Theruwan saranai,නිරෝගී suwaya ලැබේවා oba thumata.
Very valuable, Thank you doctor..!
බුදුසරණ waidr tumini obha tumantha
Thank you Dr. Theruwansaranai
මොනවා කරත් බර අඩු කරන්න බැරිවුනා.doctor ගෙ wannaku method වලට හැබෑම වෙනසක් වුනා.
හොඳම බෙහෙත 💜️💖👑️
සහතික ඇත්ත මේ වෛද්‍ය තුමාගේ කියන දේ හරියට පිලිපැද්දොත් හරියටම හරි මමඒ දේකරන කෙනෙක් නිසා මම ජෝර්දාන් සිටයි🎉🎉🎉🎉🎉
විදේශ ගතව සිටින අයට ලැබෙන ආහාර විවිධයි.dr කරුණාකර ඒ අය සදහා උපදෙසක් ලබා දෙනවා නම් ඉතා වටිනවා
Night shift karana ayatath
ඔබතුමා kiyana dewal හරියටම hari mata සීනි 380ta තිබුණා ඔබතුමා kiwwa dewal peli padda dan සීනි mattama89obathumata budusaranai shkthiya ධෛර්ය nerathuwama ලැබේවා
Thank you Dr. ට 🙏
Niroogee duwa docttata labewa
Thank you very much Doctor
ස්තුති
Obaathhumata godak pin mama meka kkkatagena yanawa mata honndai
Thanks doctor 🎉🎉🎉
Thank u so much Dr 1:30 1:37
Mama doctor kiyapu vdihata Kala dina 14 kin 228 Ta thibuna seeni mattama 113 ta bassa aurudu 15 k beheth biuwa adu unema naa doctor ta pin.
Tx doctor, great conversation
නොකා හිටියාම ශරීරයේ ශක්තිය අඩු වෙන්නෙ නැතිද නිදිවර්ජිතව රැකියාවල ඉන්න අයට ක්‍රමයක් කියන්න
බොහොම ස්තුති ගොඩක් පිං ඔබතුමාට
ඩොක්ට මම ඉන්නෙ ත් රට මට 130 සීනි චෙක් කරාම තිබුන . මට මෙහෙ ඩොක්ට බෙහෙත් පෙති දුන්නත් බිවුවෙ නැහැ කෑමෙන් පාලනය කරනව ඔබ තුමා කිවු විදියට . මම බෙහෙත් ගන්න වුවමනා නැද්ද . කරැනාකර පිලිතුරක් දෙන්න .
Good advice thank you doctor god bless you 🙏🙏
පැය 16ක් බඩගින්නෙ ඉන්න ගමන් උදේට ව්‍යායාම් කරන එක කොහොමද ශරීරයට බලපාන්නෙ??
😂
Thanks for the video ❤❤❤ thank you doctor👍👍👍
Thanks for sharing
ස්තූතියි .
Thanks docter bs
පිලිකා රෝගීන්ට සුදුසු අාහාර රටාව ගැනත් වීඩියෝවක් දාන්න ඩොක්ටර්🙏🙏🙏🙏🙏
ගොඩක් පින්🙏🙏🙏
බුදු සරනයි
❤❤❤👍👍👍 cyprus බුදු saranayi
Thanks doctor god bless you
මම කන්නෙ උදේ 6 දවල් 12 රුට කන්නහ 18 hours බඩගින්නෙ ඉන්නෙ
Sthuuthie sir... Godak watinawa
Masekin mage 5kg aduuna Dan mama omad karanne mage suger 6.5 thibuna Dan 5.6 wela obathumata nirogi sugar labewa
ඉදුන් පලතුරු කන්න හොඳද? (වරක කෙසෙල් ගස්ලබු ආදි) ඒ කුමන වෙලාවටද?
podi kalak kawata kamak naha , mata nam doctor kiwe godak phunu palathuru kanna epa kiyala, apple wage kanwanam lella pitin kanna kiwa , perea jathi ewage, gedara hadane palaturu juice wadiya hoda ne palathuru kawata kamak naha kiwwa, habai podi kallak
Godak pin oba tumat
Me විදියට කෑම කරගෙන යද්දී කෑම එකම tiks කෑමෙන් epa වෙන්නේ නැද්ද .
Doc. Janaka. Tks
I’m on this one 😊
මේ ඩොක්ටර් හැම පැත්තෙන්ම සත්‍ය සහ යට ගිය මිනිස්සුන්ගෙ නිදසුන් තමයි..ඒක තමයි හරියට හරි
🌾 thank you doctor 🌾
බෝහෝම ස්තුතිය
Thank you doctor 🙏
Good video 💯👍
Sareera wadi karaganne kohomada
මේ ක්‍රමය කරන්නේ කොහොමද insulin ගන්න කේනේක් කැමේන් පසු insulin ගන්න කියලා තියෙන නිසා
Thank you Dr❤
දිනකට ආහාර වේල් දෙකක් ගත්තාම ඩොක්ටර් දියවැඩියාව තියෙන ශරීරයේ බර අඩු අයට ප්‍රශ්නය ක් වෙන්නෙ නැද්ද .
Dr. Puluvannam kiyanna mata protein muthrha ekka pita weanavata monavada karanna hona mage aga dan godak aduweala
උදේට රජෙක් වගෙ කන්න කියල අපෙ ඔළුවට දෑම්මෙ කවුද මම අහල තියෙනවා බූදිධ කාලයෙ දවසට කෑම වේල් දෙකක් තමයි කෑවෙ දැන් මේ වේල් තුනක් කන්න දූන්නෙ කවූද ඒ සියල්ලම කලෙ සුදු මිනිසූන් මොකද කිල බඩ පිරෙනව ඊට පසහ ලෙඩ ලෙඩව්‍රන කොට බෙහෙත් බෙහෙත් එනිනෙ පිටරටින් ඒ මදිවට ව්‍යයාම කරන්න නෑ ඒ සදහා ගේනවා ජිම්. මේ අය යකලෙ අපෙ රටෙ තියෙන හැම දේම සූරා ගෙන කෑම අපෙ මිනිසුන් ලෙඩ ආනා ඒ රටවල අය අපෙ ධනය මෙන ක්‍රමයකන් හරි සුරාගෙන කනවා පව් අපෙ ජාතිය..
කෙසේ වෙතත් වේල් තුනක් ගන්න කොට සිරුරට දෙනෙන අපහසුතා වේල් දෙකක් ගන්න කොට දනෙන්නෙ නහ
Thank you doctor
Great ,Thanks
Oba thumata godak pin
Doctor ra 10 30 off wena aya nidiyanakota 12 Wath wenawa gedara awith ehema ayata kiyanne thiyenne monada
Docter රාත්‍රි ආහාර වෙිල නැවැත්තුවට කමක් නැද්ද
අත් උුටුවයි ප්‍රත්‍යශයි 100"/,නිවරදීකියන දෙයක් තේරැන් ගන්න පින තියෙන්නත් ඔින,
Dr mama hart pesan kenek ethakota mama kohomada e beheth Tika bonne
උදේ කෑවෙ නැතිඋනාම ගෑස් හැදෙනවා කියන එකේ ඇත්ත නත්ත මොකද්ද
රාත්‍රී වඬ තියෙන ජොබ් කරන අයට සීනි පාලනය කරන්න බzරිද මේ ක්‍රමයට
Thank yòu doctor 😢🎉
ඔබට කෙට්ටු වෙන්න ඕනේ නම් රජයේ විශ්වවිද්‍යාලයකට ගිහින් හොස්ටල් නවතින්න. කැන්ටිමේ කැම වේල විතරක් කාලා ඉන්න 😂 අත්දුටු යි ප්‍රත්‍යක්ෂයි 😂❣️
Ow😂
😂😂😂😂
ඒ කාලෙට හොදයි ඒත් පස්සෙ මහත් වෙනව
Thank you ..
හරියට විශ්ව විද්‍යාල ශිෂ්‍යගේ ජීවිතේ වගේ උදේට කන්නේ 11ට 12 විතර දවල්ටයි රැට දෙකටම කන්නේ 6ට 7ට විතර . ඩොක්ට කියනවා ඇත්ත තමයි 🤭 හැබැයි මස්මාළු නම් කන්නේ අඩුවෙන් . හැබැයි කෙට්ටු වෙන්නේ එකසිය ගානට 😑
කැමවලට වැඩිය කෙට්ටු වෙන්න හෙතුව තමයි genetics ,,,,how genetics evolved over the generations of parenting
Great video
රෑ වැඩ මුරයක් පමනක් කරන කෙනෙකුට මේ තත්වය කොහොමද
Thanks
What about the diabetes patients who has hyperglycemia, they are taking medication as well, can they live with two meals
Doctarwa hamuwrnna kohomada
වේල් දෙකක් නම් හොදයි ..වර්තමාන ආහාර හිගයට පිලියම් ...🙏
Docta sini walata kettu Novi Inna kama monowada
Migraine තියෙන කෙනෙක්ට මේ ක්‍රමය සුදුසුද?
Mama sini kema saha piti kema madayak natarakala le ekak beluwa 117 adu wela thank you docter
බිම් කලුවර වැටුණු ගමන් ආහාර ගන්න..🙏
බඩගින්නේ ඉන්නකොට ලේ වල සීනි වැඩි වෙන්නෙ නැද්ද
වතුර කොච්චර bonna onada
👍💐
If we have gastritis, can manage with two meals..?
Doctor man night duty karana kenek.rata ena badaginna nate kara ganna kramayak kiya danawada?
Ane ou mamth 😢
❤❤❤❤🎉🎉🎉🎉
Doctor සීනි තිබුන කෙනෙක්ගේ සීනි අඩුවෙලාම යන එක ගැනත් කියා දෙන්නකෝ plz
උදේට කෑම ප්‍රමාද කලාම gastritis ඇතිවෙනවා කියනවා. ඒක ගැන වෛද්‍ය තුමාගෙ අදහස් ලබාදෙන්න pls.
ගොඩාක් හොද යි මේ විදිහනම්
♥️♥️
🙏
මට සීනි තිබුන 198 මම වන්නකු ආහාර ක්‍රමය පටන් ගත්ත.මොකද මම බෙහෙත් බොන්න අකමැති නිසා..පටන් අරන් දින 10 බල්ද්දින් 145 .මට හරිම උනන්දුවක් ආවා ඊට පස්සෙ.අය දවස් 7කින් බල්ද්දින් 134.මම හිතනව දවස් 20 මම ආපු විදිහ හොදටම හොදයි කියල.ඊලග සතිය වෙද්දින් normal ගානට එයි..මගෙ බරත් වැඩියෙන් තියෙන්නෙ.බරත් කිලෝ 3 අඩු වෙලා...ඔබතුමාට ගොඩාක් පින් මේ කරන සේවයට.❤️❤️❤️❤️🙏🙏🙏
අවුරුදු ගානක් ඉදන් මම උදේ කෑම ගන්නෙ ගෙදර වැඩ ඔක්කොම ඉවර වෙලා 11 ට විතර.දවල්ට ආපසු කෑමක් නෑ හවස 4,5 විතර කාලා ආයේ පහුවදා 11ට. මෙතුමාගේ වීඩියෝ දැක්කෙ මේලගකදී.තවමනම් මට ගෑස්හැදිලා නෑ.බරත් සාමාන්‍ය පරිදි පවත්වගෙන යනවා.ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි මගෙ අත්දැකිමෙ විදිහට.
🎉🎉🎉🎉🎉🎉
මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. මම අවුරුදු 4 සිට දියවැඩියාවට බෙහෙත් ගන්නෙ නැ. කැමෙන් තමයි පාලනය කරගෙන යන්නේ . සම්පූර්ණ සුවය නොලැබුවත් , සීනි පාලනය කරගත හැකිවෙනව.
මමත් පටන් gatha. උදේ කෑම t ගන්නේ ඔයා මොනවාද කියලා කියන්න පුළුවන් ද .ඉස්තුති .
නමෝ බුද්ධාය සිත වගේම සිරුර නීරෝගී ව තබා ගැනීමට උදව් උපකාර කරන ලක්විරු/ ශ්‍රද්ධා බොහොමයක් පින් මගෙ pbs 205 දින 3න් 165 හරිම වැදගත් මෙවැනි වැඩසටහන්
ඔබ ඉතාම සාර්ථක උපදේශක වෛද්‍ය වරයෙක්. ඔබගේ උපදේශන ඉතා සාර්ථකයි. මගේ අත්දැකීම්වලින් තමයි මේ කියන්නේ. බොහොම ස්තුතියි.
Diabetic walata metfomin ganna kenekta ude kema ganne nethiwa metfomin gaththata kamak nedda dr.
ඉතාමත් හාෙද දැණුනත් කිරිමක්...❤ මෙතුමාගෙ මග පෙන්විම යටතේ වසර ගනනාවක සිට බෙහෙත් බීපු ගැස්ට්‍රයිටිස් රාේගය සුව උනා...දැන් බෙහෙත් බොන්නෙ නැ ❤dr වන්නකු මහතාට ගාෙඩක් පින්🙏
Dr වන්නකුගේ මේ ක්‍රමය නිසා මට පළමුවෙන්ම හොඳ වුණේ ගෑස්ට්‍රයිටීස්..
මම ගෑස් නිසා සෑහෙන්න දුක් විඳපු කෙනෙක්.. ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් මොනවා ගත්තත් හරි ගියේ නෑ.. doctor ගේ ක්‍රමය නිසා මට ගෑස් නැත්තටම නැති වුණා..
මං උදේ කෑම ගන්නේ 8 විතර. දවල්ට කෑම සුවර් නෑ හිතුනොත් කනවා..එක්කෝ තේ එකක් බොනවා. රෑ කෑම එක හවස 6:30 ට විතර කනවා ..7 වෙද්දි නිදාගන්නවා.සුවබර නින්දක් වගේම පාන්දර 4 ට විතර නිකන්ම ඇහෙරෙනවා.හරිම ප්‍රබෝදමත්. පැයක් බාවනා කරනවා. පැයක් බන අහනවා. 6 වෙද්දි ඇදෙන් බැහැලා වැඩ කටයුතු ආරම්බ කරනවා
බඩුවක් ගහන්නේ නැද්ද
මේ ක්‍රමය අති සාර්ථකයි .
ඔව් මේක සාර්ථකම ක්‍රමයක් ගොඩාක් පිං ඔබතුමාට
මානවහිතවාදී වෛද්‍ය තුමනි,ඔබතුමා අපේ රටට ලැබුණු සම්පතක්..තෙරුවන් සරණයි..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..ඔබතුමාට 🙏
ඩොක්ටර් ගොඩක් පින් ඔබ තුමාට. Mata dn ගෑස් හොඳටම හොඳයි .ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙනව.
Dr.ක්‍රමය සාර්ථකයි.කියා දුන්නට ගොඩක් පිං
මෙම විදිය ඉතාම සර්තකයි. ඔබ තුමාට පං සිද්ද වෙිවා.
මේ ක්‍රමය හරියටම හරි... බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා උපදෙස්ටික 🙏
Theruwan saranai,නිරෝගී suwaya ලැබේවා oba thumata.
Very valuable, Thank you doctor..!
බුදුසරණ waidr tumini obha tumantha
Thank you Dr. Theruwansaranai
මොනවා කරත් බර අඩු කරන්න බැරිවුනා.doctor ගෙ wannaku method වලට හැබෑම වෙනසක් වුනා.
හොඳම බෙහෙත 💜️💖👑️
සහතික ඇත්ත මේ වෛද්‍ය තුමාගේ කියන දේ හරියට
පිලිපැද්දොත් හරියටම හරි මමඒ දේකරන කෙනෙක් නිසා
මම ජෝර්දාන් සිටයි🎉🎉🎉🎉🎉
විදේශ ගතව සිටින අයට ලැබෙන ආහාර විවිධයි.dr කරුණාකර ඒ අය සදහා උපදෙසක් ලබා දෙනවා නම් ඉතා වටිනවා
Night shift karana ayatath
ඔබතුමා kiyana dewal හරියටම hari mata සීනි 380ta තිබුණා ඔබතුමා kiwwa dewal peli padda dan සීනි mattama89obathumata budusaranai shkthiya ධෛර්ය nerathuwama ලැබේවා
Thank you Dr. ට 🙏
Niroogee duwa docttata labewa
Thank you very much Doctor
ස්තුති
Obaathhumata godak pin mama meka kkkatagena yanawa mata honndai
Thanks doctor 🎉🎉🎉
Thank u so much Dr 1:30 1:37
Mama doctor kiyapu vdihata Kala dina 14 kin 228 Ta thibuna seeni mattama 113 ta bassa aurudu 15 k beheth biuwa adu unema naa doctor ta pin.
Tx doctor, great conversation
නොකා හිටියාම ශරීරයේ ශක්තිය අඩු වෙන්නෙ නැතිද නිදිවර්ජිතව රැකියාවල ඉන්න අයට ක්‍රමයක් කියන්න
බොහොම ස්තුති ගොඩක් පිං ඔබතුමාට
ඩොක්ට මම ඉන්නෙ ත් රට මට 130 සීනි චෙක් කරාම තිබුන . මට මෙහෙ ඩොක්ට බෙහෙත් පෙති දුන්නත් බිවුවෙ නැහැ කෑමෙන් පාලනය කරනව ඔබ තුමා කිවු විදියට . මම බෙහෙත් ගන්න වුවමනා නැද්ද . කරැනාකර පිලිතුරක් දෙන්න .
Good advice thank you doctor god bless you 🙏🙏
පැය 16ක් බඩගින්නෙ ඉන්න ගමන් උදේට ව්‍යායාම් කරන එක කොහොමද ශරීරයට බලපාන්නෙ??
😂
Thanks for the video ❤❤❤ thank you doctor👍👍👍
Thanks for sharing
ස්තූතියි .
Thanks docter bs
පිලිකා රෝගීන්ට සුදුසු අාහාර රටාව ගැනත් වීඩියෝවක් දාන්න ඩොක්ටර්🙏🙏🙏🙏🙏
ගොඩක් පින්🙏🙏🙏
බුදු සරනයි
❤❤❤👍👍👍 cyprus බුදු saranayi
Thanks doctor god bless you
මම කන්නෙ උදේ 6 දවල් 12 රුට කන්නහ 18 hours බඩගින්නෙ ඉන්නෙ
Sthuuthie sir... Godak watinawa
Masekin mage 5kg aduuna Dan mama omad karanne mage suger 6.5 thibuna Dan 5.6 wela obathumata nirogi sugar labewa
ඉදුන් පලතුරු කන්න හොඳද? (වරක කෙසෙල් ගස්ලබු ආදි) ඒ කුමන වෙලාවටද?
podi kalak kawata kamak naha , mata nam doctor kiwe godak phunu palathuru kanna epa kiyala, apple wage kanwanam lella pitin kanna kiwa , perea jathi ewage, gedara hadane palaturu juice wadiya hoda ne palathuru kawata kamak naha kiwwa, habai podi kallak
Godak pin oba tumat
Me විදියට කෑම කරගෙන යද්දී කෑම එකම tiks කෑමෙන් epa වෙන්නේ නැද්ද .
Doc. Janaka. Tks
I’m on this one 😊
මේ ඩොක්ටර් හැම පැත්තෙන්ම සත්‍ය සහ යට ගිය මිනිස්සුන්ගෙ නිදසුන් තමයි..ඒක තමයි හරියට හරි
🌾 thank you doctor 🌾
බෝහෝම ස්තුතිය
Thank you doctor 🙏
Good video 💯👍
Sareera wadi karaganne kohomada
මේ ක්‍රමය කරන්නේ කොහොමද insulin ගන්න කේනේක් කැමේන් පසු insulin ගන්න කියලා තියෙන නිසා
Thank you Dr❤
දිනකට ආහාර වේල් දෙකක් ගත්තාම ඩොක්ටර් දියවැඩියාව තියෙන ශරීරයේ බර අඩු අයට ප්‍රශ්නය ක් වෙන්නෙ නැද්ද .
Dr. Puluvannam kiyanna mata protein muthrha ekka pita weanavata monavada karanna hona mage aga dan godak aduweala
උදේට රජෙක් වගෙ කන්න කියල අපෙ ඔළුවට දෑම්මෙ කවුද මම අහල තියෙනවා බූදිධ කාලයෙ දවසට කෑම වේල් දෙකක් තමයි කෑවෙ දැන් මේ වේල් තුනක් කන්න දූන්නෙ කවූද ඒ සියල්ලම කලෙ සුදු මිනිසූන් මොකද කිල බඩ පිරෙනව ඊට පසහ ලෙඩ ලෙඩව්‍රන කොට බෙහෙත් බෙහෙත් එනිනෙ පිටරටින් ඒ මදිවට ව්‍යයාම කරන්න නෑ ඒ සදහා ගේනවා ජිම්. මේ අය යකලෙ අපෙ රටෙ තියෙන හැම දේම සූරා ගෙන කෑම අපෙ මිනිසුන් ලෙඩ ආනා ඒ රටවල අය අපෙ ධනය මෙන ක්‍රමයකන් හරි සුරාගෙන කනවා පව් අපෙ ජාතිය..
කෙසේ වෙතත් වේල් තුනක් ගන්න කොට සිරුරට දෙනෙන අපහසුතා වේල් දෙකක් ගන්න කොට දනෙන්නෙ නහ
Thank you doctor
Great ,Thanks
Oba thumata godak pin
Doctor ra 10 30 off wena aya nidiyanakota 12 Wath wenawa gedara awith ehema ayata kiyanne thiyenne monada
Docter රාත්‍රි ආහාර වෙිල නැවැත්තුවට කමක් නැද්ද
අත් උුටුවයි ප්‍රත්‍යශයි 100"/,නිවරදී
කියන දෙයක් තේරැන් ගන්න පින තියෙන්නත් ඔින,
Dr mama hart pesan kenek ethakota mama kohomada e beheth Tika bonne
උදේ කෑවෙ නැතිඋනාම ගෑස් හැදෙනවා කියන එකේ ඇත්ත නත්ත මොකද්ද
රාත්‍රී වඬ තියෙන ජොබ් කරන අයට සීනි පාලනය කරන්න බzරිද මේ ක්‍රමයට
Thank yòu doctor 😢🎉
ඔබට කෙට්ටු වෙන්න ඕනේ නම් රජයේ විශ්වවිද්‍යාලයකට ගිහින් හොස්ටල් නවතින්න. කැන්ටිමේ කැම වේල විතරක් කාලා ඉන්න 😂 අත්දුටු යි ප්‍රත්‍යක්ෂයි 😂❣️
Ow😂
😂
😂😂😂😂
ඒ කාලෙට හොදයි ඒත් පස්සෙ මහත් වෙනව
Thank you ..
හරියට විශ්ව විද්‍යාල ශිෂ්‍යගේ ජීවිතේ වගේ උදේට කන්නේ 11ට 12 විතර දවල්ටයි රැට දෙකටම කන්නේ 6ට 7ට විතර . ඩොක්ට කියනවා ඇත්ත තමයි 🤭 හැබැයි මස්මාළු නම් කන්නේ අඩුවෙන් . හැබැයි කෙට්ටු වෙන්නේ එකසිය ගානට 😑
කැමවලට වැඩිය කෙට්ටු වෙන්න හෙතුව තමයි genetics ,,,,how genetics evolved over the generations of parenting
Great video
රෑ වැඩ මුරයක් පමනක් කරන කෙනෙකුට මේ තත්වය කොහොමද
Thanks
What about the diabetes patients who has hyperglycemia, they are taking medication as well, can they live with two meals
Doctarwa hamuwrnna kohomada
වේල් දෙකක් නම් හොදයි ..
වර්තමාන ආහාර හිගයට පිලියම් ...🙏