කට අඩු නොකර බර සහ බඩ අඩු කර ගමුද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 176

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Місяць тому +2

    ඉගෙන ගත් දෙ හොදින් වටහා ගෙන,සමාජය මූලාවෙ නොදමා,මූදල් ගැරීමෙ, චෙතනාවක් නොමැතිව,සමාජය වෙනූවෙන්,ඔබ කරන මෙහෙවරට,ඔබගෙ වෘත්තීමය වටිනාකම,දිනෙන් දිනම, වැඩිදියූණූ වීමට, විශ්වශක්තිය ඉවහල් වෙවා!!!

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 Рік тому +21

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි!! අප නොදැනසිටි මේ ආහාර රටාව හදුනා දුන්නාට ඵහි පුදුම ගුනයක් ඇති බව සහ සීනි අඩුවන බව මටම දැනෙනවා ඔබ ඇතුලු මුලු පවුලටම විස්ව ආසිර්වාදය ලැබේවා!!!!!!!

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 9 місяців тому +6

    ඔබතුමාගෙ පියවර හරියටම හරි ... ❤thnk you docter

  • @AyeshaAchini
    @AyeshaAchini Рік тому +18

    අත් දැකිමෙන් කියන්නෙ.. ඩොක්ටර් කියන දේවල් හරියටම හරි.. 💕

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 місяці тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ඩොක්ට ❤

  • @RenukaKawatigedara
    @RenukaKawatigedara 9 місяців тому +3

    ❤❤ ඇත්තටම හුගක් වටින.පැහැදිලි කිරීමක්

    • @Ass-q8k
      @Ass-q8k 8 місяців тому

      Mage bada godak wadi Adukara ganne kohomada

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 Рік тому +17

    දැනුවත් කිරීම ගැන පින් සිදු වෙනවා.. dr...ඔබ තුමාගේ සේවා ව අගය කරනවා.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 8 місяців тому

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @iranganinawela7589
    @iranganinawela7589 9 місяців тому +1

    ගොඩක්ම ස්තූතියි ඩොක්ටර් ❤

  • @tharuu2641
    @tharuu2641 7 місяців тому +1

    ඔබතුමාට පින්

  • @anuradharathnayake1698
    @anuradharathnayake1698 26 днів тому

    මෙම ක්‍රමය කරන විට එන හිසරදය වලකාලීමට උපදෙස් දෙන්න

  • @wasanafdo6619
    @wasanafdo6619 Рік тому +10

    ස්තුතියි ඔබ කරන්නාවු මේ මෙහෙවරට...
    ස්තුතියි හරිත TV

  • @malanihemachandra8073
    @malanihemachandra8073 9 місяців тому +3

    Thank you Dr .great ❤

  • @K.P.RanjithSomathilake
    @K.P.RanjithSomathilake 7 місяців тому +1

    ස්තුතියි 🙏 ඩොක්ටර්

  • @nimalsomarathna4316
    @nimalsomarathna4316 Рік тому +4

    thank you dr

  • @gawriy9289
    @gawriy9289 11 місяців тому +3

    ඝ්තුති වැදත්❤❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Рік тому +6

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @RupaRanatunga
    @RupaRanatunga 4 місяці тому +1

    Good Explaination

  • @NadithiAkalanka
    @NadithiAkalanka 9 місяців тому

    Thanks doctor 🎉

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 Рік тому +2

    Thanx doctor 🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому +3

    Thanks

  • @n.awimalasena4987
    @n.awimalasena4987 10 місяців тому +2

    Thank you very much Doctor. Greatly appreciated.🎉🎉🎉🎉

  • @Maren-r5r
    @Maren-r5r 3 місяці тому

    Thanks a lot ❤❤❤❤

  • @prabanidineshika1883
    @prabanidineshika1883 Рік тому +5

    සර්. කියන ගොඩක් දේවල් මන්. කරනවා ❤❤❤❤❤❤.. මගේ..බර මුලින් 78...ගොඩක් බර..අඩු.වෙලා...53

  • @babamama294
    @babamama294 8 місяців тому

    පින්.ඩොක්ට

  • @PgSubhasinghe-ct4hh
    @PgSubhasinghe-ct4hh Рік тому +2

    Ehthatama oba rathnapurayak ape ratata good luck.

  • @lakmaliteacher2999
    @lakmaliteacher2999 Рік тому +2

    Great...

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 Рік тому +13

    ස්තුතියි දැනුවත් කිරීම ගැන .
    අවුරුදු 60 හැටට සුදුසු ව්‍යායාම විස්තර කරන්න.

  • @liyanagesunil8701
    @liyanagesunil8701 8 місяців тому +9

    ඩයබටසෝල් සමග උදේට තේ බීවාට කමක් නැද්ද?

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Рік тому +1

    Thanks හරිත tv

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Рік тому +6

    Den BADA kema illanneth nege doctor.mara wenasak.good luck sir greetings from France

  • @dndeepa3664
    @dndeepa3664 7 місяців тому

    Thsnks

  • @magladiesladies9052
    @magladiesladies9052 10 місяців тому

    Thanks sir

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 8 місяців тому

    ඇත්තමයි මගේ මහත්තයත් සර් කියලා දෙන දේවල් කරනව.හරිම සාර්තක යි.ස්තූතියි ඔබ තුමාට.

  • @giuyjjjbnhj4180
    @giuyjjjbnhj4180 Рік тому +3

    Thank you doctor

  • @The_LanguageCorner
    @The_LanguageCorner Рік тому +8

    Thank you Doctor ❤

  • @mahesanrathakrishnan9771
    @mahesanrathakrishnan9771 Рік тому +1

    Congratulations

  • @chitradesoysa1272
    @chitradesoysa1272 7 днів тому

    Estuti obatumata ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @roshancooray4799
    @roshancooray4799 Рік тому +4

    ප්‍රායෝගිකයි,,, සත්‍යයයි,,,

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 місяці тому +2

    හාල් පිටිවලින් කෑම කෑවට කමක් නැද්ද ඩොක්ට

  • @shareenashareena6520
    @shareenashareena6520 Рік тому

    Attatama .dr.hoda.wada.satahanak.thanks

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 9 місяців тому

    Doctor, I drink hot water daily.This is good or no good I want know this.

  • @ilanginilupa396
    @ilanginilupa396 Рік тому +4

    Gee, olive oil, butter ganna puluwan da?

  • @Mydad46
    @Mydad46 Рік тому +3

    Super 👍👍❤

  • @piyarathasamarathunge754
    @piyarathasamarathunge754 9 місяців тому

    Thanks Doctor, this method is very essential for keeping good health.❤❤

  • @wwranil8949
    @wwranil8949 Рік тому

    doctor obata godak pin me pahadili kireemata

  • @indirachandrawansa6629
    @indirachandrawansa6629 9 місяців тому

    Doctor ,
    What about aged people like 60+ aged people ? Can they do all intensive exercises ?

  • @anjaliweerasingha4872
    @anjaliweerasingha4872 Рік тому

    43:05 thank you very Dr wannaku

  • @vigobandula
    @vigobandula 3 місяці тому

    ඩොක්ට කියන ඓක හරි වන්නගු මෙතඩ් කරා.අවූ 10 විතර තිබුන ගෑස් නැත්තටම නැතිවෙලා,❤ බර අඩු වුණා,ඉන අගල්5 අඩු වුණා,මගෙ ඇඟ දැන් මම අවු 25 හිටියා වගේ ❤❤ ඇග අඩු කරන්න නොකළ දෙයක් නෑ,ඩොක්ටට ගොඩාක් පින් ❤❤ මට දැන් ලස්සන ඇදූම් අදින්න පුළුවන් ❤❤❤ හැබැයි කට පරිස්සම් කර ගන්න මුලදී මාර fight ekak දෙන්න උනා😂😂😂

  • @KumuduMalkanthi-r7d
    @KumuduMalkanthi-r7d Рік тому +1

    😊

  • @anomatharanganimudalige8257
    @anomatharanganimudalige8257 Рік тому +2

    🙏

  • @ilanginilupa396
    @ilanginilupa396 Рік тому +4

    නින්දට පෙර green tea එකක් ගැනීම සුදුසුද?

  • @dilaamarasooriya9680
    @dilaamarasooriya9680 4 місяці тому

    අනිවාර්යයෙන්ම උදේට මොනාහරි කන්න මට ගැස්ට්‍රයිටීස් හැදිලා ගොඩාක් අමාරු උනා

  • @chandiperera3691
    @chandiperera3691 Рік тому +5

    ගොඩක් 🙏🙏❤❤

  • @PradeepKumara-f1l
    @PradeepKumara-f1l Рік тому +13

    මාස 6ට මගේ කිලෝ පහළොවක් අඩු වුණා

    • @sujeewalakmali7334
      @sujeewalakmali7334 Рік тому +1

      කොහොමද ඔයා අඩුකර ගත්තේ

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 10 місяців тому

    ❤❤❤😊😊😊

  • @asankaherath4758
    @asankaherath4758 Рік тому +1

    🎉

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 місяці тому +1

    ගොඩක් පිං ඔබතුමාට.මට දැනගන්න ඕනෙ මෙහෙම නිරාහාරව ඉන්නකොට ගෑස්ටික් කියන ලෙඩේ එනව නේද ඒක⁣ෙ පිලියමක් තියෙනවද කියල

  • @dhammikakote2429
    @dhammikakote2429 Рік тому +2

    Thank you Dr Theruwan saranai obata 🙏🏽

  • @sadumahanama8947
    @sadumahanama8947 Рік тому +4

    Me doctor ge kiyana දේවල් hari .නමුත් dn කුකුල් mas walath තියෙන්නේ බෙහෙත් ,බිත්තර th එහෙම y,urumas වුණත් dn un හදන්නේ බෙහෙත් ගහල .ඉතිං me mona jathi kawath wadak na.essara මිනිස්සු නිරෝගී une kale inna සත්තු n ge mas visa une na.dn boilar කුකුල් mas kawata wadak වෙයිද

    • @harischandrahemakumara
      @harischandrahemakumara Рік тому +1

      මමයි හිතුවා හැම දේම විෂ ආහාර , පුළුවන් තරම් හොඳ දේ හොයා ගන්න ඕනේ

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      හොදම දේ ඔයා මේක කරන්න එපා. වැඩක් බලාගෙන ඉන්න....පිස්සු බං උඹට...ගොං ප්‍රශ්න අහන්න එපා

  • @nandanijayasekara4212
    @nandanijayasekara4212 8 місяців тому +1

    ඇස් දෙකටම දකින්න ලැබුනා ප්‍රතිපල

  • @IndraKanthi-ju7xj
    @IndraKanthi-ju7xj 2 місяці тому

    😢😮

  • @prabanidineshika1883
    @prabanidineshika1883 Рік тому

    Thanks yau..Doctor ❤❤❤❤❤❤❤

  • @nkbchamindakapilabandara9271

    Biththara kaddi kahamade ain karanda oneda?yogurt kawata kamak nadda?

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn Рік тому

    ඉතා හොදයි

  • @IndraKanthi-ju7xj
    @IndraKanthi-ju7xj 2 місяці тому

    28:35

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 Рік тому +1

    Breakfast eka parakku kalahama ude ganna medicine ganne kohomada

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      මටත් ඒක ප්‍රශ්නයක් වුනා . ඩොක්ටර් කිවා වගේ මම වතුර බිබි 11 වෙන කෙත් හිටියා . දැන් පුරැදු වෙලා . ඒක ප්‍රශ්නයක් නැහැ . පුලුවන් නම් තේ කහට ටිකක් බීලා ඉන්න. කොහොම හරි දවමකට වේල් දෙකකට සිමා වෙන්න

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 місяців тому

    මම උදෙට පන්පෙතක්කලාතඓකක්බෙනෙ. දවල්ට කැම එලවලුසමගකන්නවා රැටකන්නැ එහෙත්බරවැඩිවෙනවා මමසිනිසමනිය හැදි1/2 ක් විතර

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Рік тому +2

    Thank you Dr.

  • @sumithcharaka1722
    @sumithcharaka1722 Рік тому

    යෝගට් කෑම හොඳ ද?

  • @thisuhimasha8886
    @thisuhimasha8886 Рік тому

    Athatama dan kaama kanne aduwen upawasaya sarthaki

  • @උඩුගංබලා
    @උඩුගංබලා Рік тому

    කොන්දේ අමාරු කෙනෙක් කොහොමද push up ,scot එහෙම කරන්නෙ

  • @mercychandrika8272
    @mercychandrika8272 Рік тому

    Waist means what we normally think waist or tummy. Please explain. Thanks

  • @priyakanthikurera4673
    @priyakanthikurera4673 9 місяців тому

    වන්නූක මේ තඩි 43:09

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 10 місяців тому

    රුධිරසීනි මට්ටම සාමාන්‍ය උනා...
    යම් ප්‍රමාණයක් කෙට්ටු උනා..
    තාම ඉන උසින් බාගෙට අඩු උ නේ නැ

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 Рік тому +1

    In this metherd dr. how about our redueus the cholestorol level like ldl hdl level according to thehealthy.

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Рік тому +1

    Sar" samawenna bududahamanam mewata gawagena paw purawaganna epa.buduhamuduruwo kohewath dane ganna epa kiyala ne..kanne nethiwa inna kiyalath ne.perethayek wage thanhawen kanna kiyalath nee...wikala bojana weramani kiyanne kanne nethiwa inna eka neme..aesen,kanen,nasayen,diwen,manasin,kayen mathwela ganna ahara walin midenna kiuala... ..oya thunwela gena neme eka saha mulinma weradi.

  • @sumithranandani1253
    @sumithranandani1253 Рік тому +1

    🙏🙏🙏❤️❤️❤️

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 11 місяців тому

    ❤❤❤

  • @priyakanthikurera4673
    @priyakanthikurera4673 9 місяців тому +2

    වන්ඩුක මේ තඩි

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 місяці тому

    Wayasaka aya danahis amaru thiyena ayata oyawage wiyaya karanna baha ne

  • @DevikaPitipana
    @DevikaPitipana 7 місяців тому

    Doctar canal nedda rathnapure

  • @chandimanike3195
    @chandimanike3195 Рік тому +10

    මට මෙහෙම ප්‍රශ්නයක් හිතට එනවා. ශරිරයේ ලස්සනම්හමාඅහාර අඩු වීමෙන් මේ කොලේජන් ප්‍රමානය,දියවීයන්නෙ නැද්ද . එහෙම උනාම මුහුනේඋනත් අර දිස්නය තෙල් ගතියනැති වී වියලි බවකෙනවා නේද ඒක කොහොමද ඩොක්ට නිසියාකාරව පවත්වාගන්නෙ

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i 8 місяців тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️බුදුසරණයි

  • @kothalawalagealwis3707
    @kothalawalagealwis3707 Рік тому +1

    collagen අඩු වීමේ ප්‍රශ්නයක් යන්නැද්ද ඒකට එහෙම වුනොත් මොකද කරන්නේ ?

  • @lakminichandrika5322
    @lakminichandrika5322 Рік тому

    මේ ක බලන්න ගොඩක් හොඳයි ඔය තඩි ඇග අඩු ගන්න

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 Рік тому

    බොහොම ස්තුතියි ඩොක්ටර් 😡

  • @ayesharajapaksha8897
    @ayesharajapaksha8897 Рік тому +48

    වන්නකු ඩොක්ටර් ට පිං සිද්ද වෙන්න මහතට හිටපු බඩ ගොඩක් ලොකුවට තිබුන ඇග ලස්සනට අඩු කරගන්න පුළුවන් උනා...

  • @shamilahettiwatte3946
    @shamilahettiwatte3946 Рік тому

    Please put subtitles in English

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Рік тому +1

    ❤ wannaku ❤

  • @SadhanaAsha
    @SadhanaAsha 4 місяці тому

    Sthuthi obathuma ta

  • @Kusumjanak
    @Kusumjanak Рік тому

    Mata Dr... Sambanda karanna widiyak kiyanna puluwanda

  • @arunadissanayaka5335
    @arunadissanayaka5335 Рік тому +1

    කියන සිංහල තේරෙන්නේ නෑ, හැමෝටම සියයට සීයක් කරන්න බෑ කියලා Doctor කියනවා.
    ඹබට නිරෝගීව ඉන්න කැමති නම් මේවා කරන්න, නැත්නම් නිකම් ඉන්න

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      හරක්ට සිංහල තේරෙන්නේ නැහැ . මේ දාපු කමෙන්ට් එක මොන්ටිසෝරි ලමයෙකුට පෙන්නලා අහන්න . ඔයාට තේරැම් කරලා දේවි.

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      හැමෝටම 109% ක් මේක කරන්න බැහැ කිවෙ මෝඩයෝ....ත්‍රිවිධ හමුදා , සෞඛ්‍ය සේවය, සහ තවත් පැය 24 ම රාජකාරි කරන අයට මේක කරන්න බැහැ .
      නිරෝගී ඉන්න කැමති අය මේක කරන්න කියලා කිවෙ බුරැවෝ...සමහර අය තමන්ට මොන තරම් ලෙඩ තිබුනත් වෛද්‍ය උපදෙස් පිලිගන්නේ නැහැ . අන්න උන්ට එහෙම කිවෙ. මේක තේරැම් ගන්න ඉස්කෝලෙ පලයං ...හරක් පැටියා

  • @indikalakmini7840
    @indikalakmini7840 Рік тому

    Lakminiwimlrathna.😊

  • @AnusaraSenod-ce6xg
    @AnusaraSenod-ce6xg Рік тому +2

    වැඩි වෙලාවක් බඩගින්නේ හිටියාම ගෑස්ටික් හැදෙනවනේ

    • @shamilamonarawila7559
      @shamilamonarawila7559 11 місяців тому

      මම දන්න විදියට එහෙම නැහැ
      අප අහාර ගන්න වෙලාවට මොළය හුරුවෙයී...
      ....... පුරුදු පුහුණු කරන්න

  • @AyeshaHerath-tx4el
    @AyeshaHerath-tx4el 6 місяців тому

    Usata Barilana kiyanne mokadda

  • @asnnnnnnnnnn87
    @asnnnnnnnnnn87 Рік тому +2

    රට ඉන්න අපිට ඉතින් දහයට කලින් නිදාගන්න තියා කන්නවාත් නැ...😭😭😭

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      ඇහුවා ම දුක හිතුණා . ඒක ඇත්ත තමයි . හැබැයි ප්‍රතිපල ගන්න නම් මේක කරන්න ම ඕන

  • @shiranimapatuna7856
    @shiranimapatuna7856 Рік тому +21

    රට ඉන්න අයට ඔය කියන වේලාවට නිදිය ගන්න බැ

  • @pedidurayalage99
    @pedidurayalage99 Рік тому +1

    Aren't there any other doctors in Sri Lanka?

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      No body can understand your stupid question . Ask in detail .....what does you meant?.