මෙච්චර ණය ගන්නේ ඇයි ? | Dhananath Fernando

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 884

  • @advocataplus
    @advocataplus  2 місяці тому +74

    Like , comment , Share කරපු හැමෝටම ස්තූතියි 🎉 ඔගොල්ලො ඉල්ලන රජය ආදායම වැඩිකරගන්නෙ කොහොමද වියදම් කපන්නෙ කොහොමද කියන විඩියෝ එකකින් හම්බුවෙමු

    • @sheshasriwick6644
      @sheshasriwick6644 2 місяці тому +8

      ඒවා එයාල කර ගනීවි..පසුගිය උන්ගෙන් ඕව ඇහුවාද????

    • @chathurangajayanath5225
      @chathurangajayanath5225 2 місяці тому +1

      @@sheshasriwick6644 dekke nedda nithara ahanawa.

    • @hikibiris90
      @hikibiris90 2 місяці тому +1

      @@advocataplus නියමයි!👍🏽👍🏽

    • @R-me5ey
      @R-me5ey 2 місяці тому +1

      @@advocataplus good one

    • @SusilAyupala
      @SusilAyupala 2 місяці тому +1

      Niyama pehedilikirimak jayawewa malimawata jayawewa thanks brother 👍❤️🙏👏✊✝️✝️🏆🏆🏆

  • @waruniekanayake2227
    @waruniekanayake2227 2 місяці тому +188

    බොහොම ස්තුතියි පැහැදිලි කලාට. රජයට මෙයින් ගොඩ එන්න උදව් කරන්න, අපේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන්

    • @erangafernando7100
      @erangafernando7100 2 місяці тому +7

      මිනිස්සු ටික කලක් ඉවසන්න වෙයි.

    • @rangadayananda
      @rangadayananda 2 місяці тому

      😂😂😂

    • @advocataplus
      @advocataplus  2 місяці тому +16

      ගොඩ එන්න රාජ්‍ය වියදම අඩුකල යුතුයි !

    • @menike233
      @menike233 2 місяці тому

      @@advocataplus hadisse bayaek neda....????

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 місяці тому +1

      රනිල් රාජපක්ෂල මෙච්චර කල් රාජ්‍ය වියදම් අඩු කරාද 🤣​@@advocataplus

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 2 місяці тому +109

    ඉතා හොද පැහැදිලි කිරීමක් , ස්තූතියි

  • @sujeewa122000
    @sujeewa122000 2 місяці тому +179

    නියමයි දනූ ඔයා තමයි හරිටම ණය කතාව කිව්වේ. මේක නොතේරෙන දේශපාලන ගැත්තන්ට මේකවත් තේරුණා නම් හොඳයි.

    • @fireheart5004
      @fireheart5004 2 місяці тому +13

      ඔය නය ගන්න එක ගැන ප්‍රශ්න තියෙන්නේ පුතානෝ ඇතුළු අසමගි ටෙලිපොන් සෙට් එකට . මොකද උන්ගේ ගේ ගිනි ගන්නවා හැබැයි උන්ට පෙනෙන්නේ විසුවියස් ගිනිකන්ද ගැන . හැබැයි කරුණු පැහැදිලි කිරීම ගැන 🙏 .

    • @advocataplus
      @advocataplus  2 місяці тому +5

      ස්තූතිය

    • @nelkaperera4045
      @nelkaperera4045 2 місяці тому +2

      යන්තම් ඇති මෙහෙම එකක්වත් කිව්වා අපව බේරා ගන්න.ඇත්ත නැත්ත වැඩක් නෑ

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 місяці тому +45

    ඔබ තමයි මේ දිනවල අත්‍යවශ්‍ය වැදගත්ම වටිනා පැහැදිලි කිරීම කලේ ස්තුතයි සහෝදරයා ❤❤❤❤🫡🫡🫡🫡🫡🫡🫡🫡💪💪💪💪💪💪

  • @dhananathfernando6998
    @dhananathfernando6998 2 місяці тому +3

    හොඳ කියපු අයටයි බැනපු අයටයි හැමෝටම ස්තූතියි.. 🙏🙏🙏 සංවාදය තමයි වැදගත්

  • @RamyaLanka
    @RamyaLanka 2 місяці тому +4

    විධිමත් විශ්ලේෂණයට බොහොම පින් . මම නම් හිතන්නෙ රටේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් පාලකයන්ට වගේම ජනතාවටත් ලොකු වගකීමක් තියනවා රටේ නිශ්පාදනය වර්ධනය කරන්න.

  • @Sameerachathuranga-p9e
    @Sameerachathuranga-p9e 2 місяці тому +4

    රුචිර සර්ගෙ වගෙම වැදගත් ඔබගෙ නාලිකාව ❤

  • @anandanawarathne2827
    @anandanawarathne2827 2 місяці тому +27

    ඉතා හොඳ දැනුවත් කිරීමක්.
    බොහොම ස්තූතියි,ඔබට.

    • @sssperera
      @sssperera 2 місяці тому +1

      දැනුවත් වෙවී ඉන්න තමයි දැන් තියෙන්නේ 😂😂 go home 2nd part එක එනකම්

  • @liveevil2023
    @liveevil2023 2 місяці тому +35

    ස්තූතියි ,පැහැදිලි කිරීමට❤

    • @advocataplus
      @advocataplus  2 місяці тому

      අනිත් වීඩියෝත් බලන්න දැනුවත් වීම වැදගත්

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 місяці тому +32

    දැනුවත් කිරිම ඉතා වටී. මිනිසුන්ගේ මොළයට යමක් වටහා දීම ගැන අනගි දේ ශනාවකි.ජය ඔබට❤

    • @advocataplus
      @advocataplus  2 місяці тому +1

      ජය❤

    • @usaloverhardcore
      @usaloverhardcore 2 місяці тому

      Lankawe mole thiyena un na mole thibba un rata ithuru wela inne mola 1/2 un tike ekathu wela hukala handawa next generation eka unge 1/4 mole wada karanne ekai e wage ratala goverment eka business kranne SOEs thiyenne 1/10 k government eke wada karanne

  • @panapagefernando8055
    @panapagefernando8055 2 місяці тому +3

    ඇත්තටම හොද කරුනු සහිත පැහැදිලි කිරීමක්...
    කොහොම උනත් මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා..... රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ... අනවශ්‍ය වියදම් කපා හැරීම කල යුතුයි... වගේම... නැවත ණය නොගෙන සිටීමට උපරිම උත්සාහ කල යුතුයි... ඒ වගේම තියෙන දෙය පිරිමසා ගැනීමට උපරිම වෑයම් කල යුතුයි....
    මම හිතනවා මේ ආණ්ඩුවෙන් යමක් කරයි කියල... කලින් ආණ්ඩු වගේ නෙමි කියල අනවශ්‍ය වියදම් කපල මේ ලෑස්තිවෙන්නෙ... මහ මැතිවරණය දිනාගන්නකම් විතරක් නම් ... අපි හැමෝම පව්....
    ඒත් අපි දුක් විද විද පටි තද කරගෙන ඒ අය සුර සැප විදින්න යන පාරක් යන්න හදනවනම් ඒකත් ලේසි නෑ... ක්‍රියාවට වඩා ආදර්ශය උතුම් කියල ඒක ක්‍රියාවෙන්ම ඒ ගොල්ලො පටිය තදකරගෙන දුක් විදින්න මහජනතාවත් එක්ක එකෙන්ම බැස්සොත්... අනිවා කැමැත්තෙන්ම කට්ටිය ඒකට එකෙන්ම ලෑස්ති වෙයි...
    ඒත් මං හිතන්නෙ අපිට විදේශ විනිමය හරියට කලමනා කරණය කරොත් මේක එච්චර අමාරු වෙන එකක් නෑ....
    ඇත්තටම බැලුවොත් අපේ රට පවුල් ඒකකයකට සමානයි... පවුලේ වියදම් ආදායම් බලල අපි වැඩ කරනවා වගේ තමා ඕකත්... සමහර පවුල් වල හැමෝම වැඩට යන්නෙ අපේ අය රට රස්සාවලට යනවා වගේ ඒවගේම පවුලෙ අය එකතු වෙලා තමන්ගේම බිස්නස් එකකින් පවුල ගොඩදානව... ඒ වගේම තව සමහර පවුල් තියෙනවා හතර අතේ ණය අරන් කකා බිබී තව්තවත් ණය වෙලා ලෝකෙට මුහුණ දෙන්න බැරිව පවුලම සිය දිවි හානි කරගන්නව .. නැත්නම් තාත්ත විසින් සිය පව්ලටම වස පොවල මැරිල යනව.. ඒවගේ කතාවක් තමයි අපිට ඉතුරු...
    මේ අය හරියට වැඩේ කලොත් හොදයි.... බලමු ඉතින්....

  • @Zeomatugama
    @Zeomatugama 2 місяці тому +47

    බැලුව ඇහුව ඉතා පැහැදිලියි

  • @vimukthimadujith198
    @vimukthimadujith198 2 місяці тому +2

    හොඳ පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි ඔබතුමන්ට 🙏 ❤

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 2 місяці тому +54

    ණය කියන්නේ අපරාධයක් නෙවෙයි.. ණය අරගෙන එය පලදායි විදියට යෙදෙව්වොත් ගත්තු ණය ප්‍රමාණය වගේ දහගුණයක් හොයන්න පුළුවන්..

    • @advocataplus
      @advocataplus  2 місяці тому +5

      අනිවාර්යෙන්

    • @KumaraThilak-n1v
      @KumaraThilak-n1v 2 місяці тому

      ඹව් ජපානයත් ණය ගන්නවා

  • @indi15
    @indi15 Місяць тому

    බොහොම ස්තුතියි

  • @mathhub4532
    @mathhub4532 2 місяці тому +2

    ඔබට ගණනක් ඉගැන්වූ මම කොතරම් භාග්‍යවන්තද? ඉතා හොඳ පැහැදිලි කිරීමක් මම ඔබගෙන් ඉගෙන ගත්තා. පුතා ගැන ආඩම්බරයි.

  • @gsrgs5640
    @gsrgs5640 2 місяці тому +4

    විශාල ලෙස ණය ගැනීමේ ආරම්භය සිදුවන්නේ 1977න් පසු JR ගේ පාලන කාලයේ සිට.

  • @hikibiris90
    @hikibiris90 2 місяці тому +54

    නියමයි! සුපිරියටම කියලා දුන්නා. ❤❤ මේ ආදායම වැඩි කරන්නත් රජයට කරන්න පුලුවන් දේවල් ගැනත් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන්නම්.

    • @advocataplus
      @advocataplus  2 місяці тому +9

      රජය කුඩා කලයුතුයි , අනවශ්‍ය බිස්නස් නැවැත්විය යුතුයි , රාජ්‍ය මුල්‍ය විනිවිද හා විනය වැඩිකල යුතුයි , අයෝජන සදහා සුමට සුදුසු පරිසරයක් නීති සම්පාදනය කලයුතුයි ඉතුරු ටික ජනතාව කරලා දේවී

    • @okandamalshan7964
      @okandamalshan7964 2 місяці тому +1

      එහෙම බැලුවොත් Sri lankan Airline කියන්නෙම පිලිකාවක් වගේ. ඇයි තාම රජය ඒක කර තියන් යන්නෙ.පොඩි පැහැදිලි කිරීමක් දෙන්න..ස්තූතියි

    • @hikibiris90
      @hikibiris90 2 місяці тому

      @@advocataplus අනිවාර්යයෙන් ❤️❤️ ස්තූතියි!!

    • @DanuBandara-c
      @DanuBandara-c 2 місяці тому

      මේ මොකද මේ වෙනද ජෙප්පෝ න් ට කුණුහරපෙන් බනින රනිල් sir ගේ fan අද නිකන් calm comment ekak dala 😂. උබලට අපි ත් කැමති නැ කුණුහරප කියන්න බන් උබලත් මිනිස්සු අපිත් මිනිස්සු හැබැයි උබලා රට කාපු නාකි බල්ලන්ගේ පැත්ත ගද්දි අපිට පොන්නය වගේ එව්වා බලගෙන ඉන්න බැ... උබලා අනුර ගේ පුංචි අම්මා ලපය ට ඇද කරනවා අද ඔය වගේ lapyak උබට තිබ්බ නම් 😂.. Mn හිතනවා උබලා වෙනස් වෙලා කියලා mn කියන්නේ නැ අන්ද ජෙප්පෙක් වෙන්න කියලා උබ අනුර ට ආණ්ඩුව ට කුණුහරප න් බැන්නත් කමක් නැ හැබැයි බොරුවට රට එදා මෙදා තුර විනාස කරන්න අත දීපු එවුන් ට කඩේ යන්න එපා බන්.. අපිත් අනුර මොකක් හරි වැරද්දක් කරොත් උටත් arinw තමයි වහල්ලු නෙවෙයි 😂.. මේකට කෙලවුනොත් උබලාටයි අපිට යි ඉන්න රටක්‌ නැති වෙන්නේ නැතුව අනුර ට වත් රනිල් ට වත් නෙවෙයි... මට මතකයි මචන් උබ රටට කෙලවෙනකන් බලන් හිටපු ඔය acc එකෙන් comment දැම්ම පොරක් කියලා... දැන්වත් plz අර colmbo වල කුරුදු වත්තේ ලමයි වගේ රනිල් වෙනුවෙන් බොරු ගුණ වයන්න ත එපා හෝ හෝ දැන් බනින්න එපා 😂 අනුර වෙනුවෙන් වත් ගුණ වයන්න එපා! උබට mn කියන ඒක තේරෙනව කියලා mn හිතනවා කොමත් රනිල් fans ලා ට පොඩි iq එකෙක් තියෙන්නේ හෝ හෝ හෝ... 😂 ජෙප්පං ට ලොකු iq එකක් කියලා මන් කියන්න හදන්නේ නැ එකෙත් ඉන්න ව මැටි හරක් 😂..
      අනික් කට්ට්ය ට නෙවෙයි mn මෙ තඩි aiiyawa දන්න නිසා comment ekak damme XD

    • @rehansayaf6254
      @rehansayaf6254 2 місяці тому +1

      රජයේ වියදම් කුඩා කලාම ලැබෙන ආදායම වැඩිවෙනවා වියදම් අඩු හින්දා.,
      රජයේ වියදම් වැඩියි නම් ලැබෙන ආදායමට වඩා, එතකොට ටැක්ස් දාලා තමා වියදම කවර් කරන්න වෙන්නේ.,
      එතකොට ටැලි වෙනවා., එතකොට ‍රජයට වැඩිපුර අදායමක් එන්න ඕනේ නම් තව ටැක්ස් දාන්න වෙනවා.,
      එහෙමත් නැත්තම් තියෙන වියදම සම්පූර්ණයෙන්ම අඩු කරන්න වෙනවා.,

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 2 місяці тому +4

    පරණ ගත්තු රුපියල් අනිවාර්යයෙන් ගෙවන්න ඕනා ආර්ථික වාහනය එක පාරටම තිරිංග ක්‍රියාත්මක කළොත් වාහනය පෙරළෙනවා එම නිසා පරණ ආණ්ඩු ගත් ණය සහ පොලී ගෙවන ගමන් අලුතෙන් ව්‍යවසායකයන් දෙගුණයක් ඇති කළ යුතුයි ජනතාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ය ඇති කළ යුතුයි මේ සඳහා නව රජයට අවුරුදු දෙකකවත් කාලයක් අවශ්‍ය වේ එවිට රජයේ ආදායම දෙගුණවේ රජයේ බදු ආදායම සීග්‍රයෙන් වැඩිවේ දකුණු කොරියාව වියට්නාමය වැනි රටවල පැය දොළහක් පහළොවක් අතර කාලයක් ජනතාව වැඩකරයි ලංකාවේ පැය අටට සීමා වී ඇත තවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඉතා අකාර්යක්ෂම සේවාවක් වේ එක ගමක සේවයට නිලධාරීන් අට දෙනෙක් ඇත රාජ්‍ය සේවය න් රටට බරක් වී ඇත

  • @SupunJayawardhana
    @SupunJayawardhana 2 місяці тому +17

    මෙච්චර වියදම් තියෙද්දිත් මැති ඇමතිලා කොච්චර සැප විඳිනවද , උන්ගෙ සැප කපා ගන් නෑ , අපේ බදු වැඩි කරනවා එහෙම තමයි අය වැය පරතරේ පියවන්නෙ 😢😢😢😢😢😢😢

  • @sanjeewaranawka2072
    @sanjeewaranawka2072 2 місяці тому +126

    ආචාරිය හර්ෂ සිල්වා ට මේක පහැදිලි කරලා දෙන්න

    • @SupunJayawardhana
      @SupunJayawardhana 2 місяці тому

      ඌ නම් හෙනම ගොබිලෙක් උනා.. 😂😂😂 පව් .. 😂😂 එහෙන් ඇතුලෙන් කපනවා ඌට... ඒව අස්සෙ පාර්ලිමේන්තු තේරෙයිද නැද්ද කියල අවුල .. ඒව එක්ක පොරට ට්‍රැක පැනල තියෙන්නෙ 😂😂😂😂😂

    • @mgpc4733
      @mgpc4733 2 місяці тому

      හර්ෂට උක දිපන් අශුචි බුදින බොන්ගල් සජියගේ අපතයෝ

    • @mgpc4733
      @mgpc4733 2 місяці тому +31

      හර්ෂ සුනකයා ගේ න් අහපත් වෝක්ස් ව ග න් කාර් කෝ කියලා
      ඌත් පාහර උගතෙක් අර නාකි රිලවා වගේ

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому +22

      හර්ෂ උන්නැහේ අපිට වොක්ස්වැගන් දෙනවා කියලා දැන් සජින් එක්ක සුපිරිම කාර්වලින් යන්න දගලනවා. ඒ වුණාට මාලිමාව නිසා කෙලවෙලා.

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 місяці тому

      ඒකා දන්නවා දැනගෙන මාලිමාවට මඩ ගහනවා කුහකයා

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 місяці тому +81

    ආර්ථික ඔස්තාර්ලට හරිම අමාරුයි දැන්. රට කාල කාල දැන් වෙන කෙනෙකුට පාලනය ගියාට දුකේ.

    • @italy.france.germany855
      @italy.france.germany855 2 місяці тому

      Renna tiyana puke දෙන්න epa 😂😂😂😂yakoo

    • @kwkw7563
      @kwkw7563 2 місяці тому +4

      අමාරැනම් මොකටද පැන පැන රටකරන්න ඉල්ලන්නේ අමාරැනම් අයින්වෙලා පුලුවන් කෙනෙකුට කරගන්න අයින්වෙලා ඉන්න ඔන

    • @hasiWills1021
      @hasiWills1021 2 місяці тому +1

      Ee kaale jeppo hitiyeth ehemai

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 2 місяці тому

      @@hasiWills1021Ethakota jeppoda me naya gaththe? Nayai, politayi gevanne naya gaththa nisane. Kauda naya gaththe, mokatada naya gaththe? Kauda gaththa naya naasthi kale? Jeppoda?

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 місяці тому

      ​@@kwkw7563🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 місяці тому +14

    හොරා කාපු නය ගෙවන්න නය ගන්නේ...කාපු උන් අහන්නේ ❤

    • @s.p.tharuka4371
      @s.p.tharuka4371 2 місяці тому +1

      Meka hodin balapn buruwek nowi kalin andu walath naya aran hora kala newei yakoo unuth naya gewala

    • @maiyaz
      @maiyaz 2 місяці тому

      Hora kapuwa allanawa kiwwane bale dila tiyenne 😂

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      @@s.p.tharuka4371 un naya aran kere gewanawa kiyala hora kapu eka, moda wahalo

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      @@maiyaz news balapn, danatamth allna gaman inne,
      parliment eke bale gaththama balapn

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      @@maiyaz uba balee dunnd?

  • @UpekaWelgama
    @UpekaWelgama 2 місяці тому +11

    ආර්ථික විද්‍යව o/L අනිවාර්ය කරන්ද ඕනෙ..

  • @shanakadevinda632
    @shanakadevinda632 2 місяці тому +1

    දැනුවත් කරාට ස්තූතියි.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 місяці тому +4

    ගොඩක් හොද දැනුවත් කිරීමක්...ස්තුතියි ඔබට....

  • @thilanperamuna2302
    @thilanperamuna2302 2 місяці тому +10

    Crystal clear explanation.💯😇

  • @prajath100
    @prajath100 2 місяці тому +46

    පසු ගිය රජයන් සහ හොර දේශපාලුවන් විසින් කල අති ව්ශාල අනවශ්‍ය වියදම් දැන් බොහෝ දුරට අඩුකරමින් හෝ සමහර වියදම් සම්පූර්නයෙන්ම ‍රටට අවශය විදියට සිදුවෙමින් පවතිනව. මේ රට විනාශ කල පර හැත්තට නම් කීයටවත් නැවැත බලයට එන්න ඉඩ දෙන්න හොද නැ.

    • @rangasw6
      @rangasw6 2 місяці тому +1

      තනියම ද..?

    • @ravee7891
      @ravee7891 2 місяці тому +1

      මගුල තමයි ඉතිං.. 😂😂😂

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 місяці тому +1

      😂😂😂 ammo me wage gon harak

  • @disanayaka4048
    @disanayaka4048 2 місяці тому +112

    මේක නොතේරෙන එව්වන් කොච්චර ඉන්න වද 😂ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ඉස්තුතියි ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤

    • @nadeeka30
      @nadeeka30 2 місяці тому +28

      ඕක වැඩියෙන්ම නොතේරුනේ මාලිමාවේ අයට තමයි , දැංතමයි එයාලත් තේරුම් අරං ඉන්නේ😂

    • @susenee2935
      @susenee2935 2 місяці тому

      නොතේරිච්ච අය තමයි හොරුන්ගෙන් අරං ණය ගෙවන්න පුළුවන් කියල වේදිකාවල කිවුවම ඒක විශ්වාස කරල මාලිමාවට චන්දය දුන්නෙ , අර කරගෙන ආපු වැඩ පිළිවෙල හෙමින් වැඩියි කියල. දැන් ඒ පිළිවෙලම කරගෙන යනව උගන්ඩාවෙ තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙම සල්ලි බව පිළි අරං .අනික් හොරකම් කියපුවටත් ඒ සෙතේ තමයි. තේරෙන්න ටිකක් කල් යයි .එතකං ඔය රට ඇතුලෙ වාහන සංදර්ශන,මංදිර ජන සංතක කරන ගමන් වෙනත් චන්ද ඉලක්ක කරගත් සිල්ලර වැඩ ටිකක් කරයි .ඒකත් දිනා ගත්තම තමයි ඉතිරි සංදර්ශන බලන්න පුළුවන් වෙන්නෙ .එතකොට පමා වැඩියි .

    • @Ushaniperera123
      @Ushaniperera123 2 місяці тому +6

      @@nadeeka30api kalinma theum gaththa nisa thama kiwwe mechchara kalayak pisso wage naya ganna epa , naya kalamanakaranaya karanna , widadam adu karanna kiyala , ranilgei , sajithgei eun coma wela indala dan dagaluwata

    • @rangadayananda
      @rangadayananda 2 місяці тому +2

      😂😂😂

    • @prb.g
      @prb.g 2 місяці тому +2

      ​@@Ushaniperera123harakta kochchra kiwwath terenne ne..mechchra kal nayata aran party daapu ekaneh kre. sajiyagei ranilagei kukko hithan inne un maara widiyt debt manage kra kiyl..e unaata aththa unui maynai okkoma kre naya aran political campaign..😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 місяці тому +8

    බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏

  • @nsbalasuriya
    @nsbalasuriya 2 місяці тому +4

    කතාවට යම්තාක් එකඟයි. රාජ්‍ය ව්‍යාපාර විකුණනවා ඇරෙන්න, ඒවයෙන් ලාභයක් උපයල ණය ගෙවන්න දායකත්වයක් දෙනවා කියන Option එක හිතෙන්නෙම නැද්ද? 😊

    • @jeewanudawewa5318
      @jeewanudawewa5318 2 місяці тому +1

      ඒක වෙන්නැ කවදාවත්

  • @prabathnishanthaedirisingh1358
    @prabathnishanthaedirisingh1358 2 місяці тому +10

    Thanks for your valuable presentation.

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 2 місяці тому +3

    පැහැදිලි කිරීම හරිම වටිනවා. ඒත් තව කරුණු බලපෑම පිලිබදව ඔබේ ස්ථාවරය පැහැදිලි කරන්න පුලුවන්නම් හොදයි.
    1. ගෝඨාභය විසින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා 2020 හා 2021 වර්ෂවල ට්‍රිලියන එකක් පමණ අතිරේක ණය ගැනීම නිසා සිදුවී ඇති බලපෑම
    2 භාණ්ඩ හා සේවා අපනයනය (සංක්‍රාම ඇතුලුව) 2015 - 2019 කාලසීමාවතුල වර්ධනය නොවීමේ බලපෑම
    3. 2015 - 2019 කාලසීමාවතුල ණය ශ්‍රේණිගත කිරීම් ක්‍රමානුකූලව පහලයෑම හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර පොලී අනුපාත ක්‍රමානුකූලව ඉහලයෑමෙන් සිදුවූ බලපෑම

  • @sachithm2012
    @sachithm2012 2 місяці тому +48

    මුලින්ම ගත්ත ණය වලින් අව්දිමත් ආයෝජන හා හොරාකෑමෙි චක්‍රය දිාගින් දිගටම ක්‍රියාත්මක වීිම තමයි.මේ තරමි ණය උගුලක හිරවෙන්න හේතුව.ඉතිං දැන් මොකද කරන්නෙ.දැනුත් ණය ගන්න වෙනවා.නමුත් ඒ ණය අත්‍යවශය ආයෝජන වලට යොදවල හොරාකන්නේ නැතුව ඒව විදිමත් විදියට වියදමි කරන එක නේද.මෙි චක්‍රයේම ටික කාලයක් යන්න වෙනව යමි තත්වෙකට එනකමි.එතනින් පස්සෙ අදාල අයෝජන වලින් විදේශ විනිමය ලැබෙන කොට ණය ගැනීිම ක්‍රමිකව අඩු කරගෙන යන්න පුලුවන්.නැතුව වෙන ක්‍රමයක් නෑ.ඒක තේරැමිිඅරගෙන තමයි මිනිස්සු ඦන්දෙ දුන්නෙ.

    • @R-me5ey
      @R-me5ey 2 місяці тому +2

      Very good comment. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thilanchathuranga3276
      @thilanchathuranga3276 2 місяці тому

      මෝඩ මූසලයෝ. හරියට වීඩියෝ එක බලපං. 70% යන්නේ කලින් ණය වල පොලිය ගෙවන්න. හොරා කාපු ලබ්බක් නෑ. උබලා රැවටුනා

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 2 місяці тому +1

      You are extremely correct.💯

    • @prb.g
      @prb.g 2 місяці тому +1

      harakta kochchra kiwwath terenne ne..mechchra kal nayata aran party daapu ekaneh kre. sajiyagei ranilagei kukko hithan inne un maara widiyt debt manage kra kiyl..e unaata aththa unui maynai okkoma kre naya aran political campaign..😂

    • @advocataplus
      @advocataplus  2 місяці тому +6

      මූලික කාරණය සෘජු හොරකමට වඩා රාජ්‍ය වියදම ඒක ඇතුලෙන් තමා මහා පරාමාන වංචා කරන්නෙ ඒවා එකපාරකට වෙන ඒවා නෙමේ දිගුකාලයක් එකදිගට වෙන ඒවා

  • @sevinfurly2
    @sevinfurly2 2 місяці тому +13

    හොරා කෑවේ කොමිස් විදියට පිට රටින් ගත්ත ණය වලින් කරපු ප්‍රොජෙක්ට් වලින්

  • @tinta8500
    @tinta8500 2 місяці тому +26

    තණකොළ කන උන්ට දැන් තන කොලකන ගමන් මෙක බලන්න පුලුවන් 😂😂😂

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 2 місяці тому +17

    70% ක් රජයේ සේවකයෝ අවශ්‍ය නැත. ඔව්න් වැඩ කරන ජනතාවගේ මහන්සියෙන් පින් පඩි ගන්නවා. රටට අවශ්‍ය ශ්‍රමය ඔහේ නාස්ති වෙනවා. සක්කරයා ආවත් මුන් ඉන්නකම් ගොඩ දණ්ඩ බෑ. CTB එකේ එක බස් එකට සේවකයෝ 22යි.

    • @advocataplus
      @advocataplus  2 місяці тому +6

      රාජ්‍ය වියදම් අඩු කල යුතුමයි

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 місяці тому +1

      ඒකට වග කියම්න ඕනෙ කලින් ආණ්ඩු

    • @shanthagamage128
      @shanthagamage128 2 місяці тому +1

      දේශපාලකයන්ට කඩේ යන අයට රැකියා ලබාදීම තුලින් තමයි රජයේ සේවකයන් මේ තරම් වැඩිවෙන්නේ.

    • @NorthRidgeSolarNZ
      @NorthRidgeSolarNZ 2 місяці тому +1

      @@shanthagamage128 උදගොෂණ කරලා බලෙන් රැකියා ගත්හු උන්. කොන්ද පණ නැති ආණ්ඩු.
      උදගොෂණ මෙහවලා රට විනාස කරපු උන්. උක්කොම වග කිව යුතයි. .

    • @madhawapriyashantha3722
      @madhawapriyashantha3722 Місяць тому

      @@Dilan_Chathuranga ahh ehenam kamak na neda

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 2 місяці тому +9

    දේශපාලන බත් බැලයොන්ට මේක බලලවත් හැදුනොත් හොදයි. දැන්වත් තේරුම් අරගෙන පක්ෂ වලට ගැති වෙලා ඉන්නේ නැතුව තේරුම් අරගෙන වැඩ කරන්න ඕනා කියලා. රට හදන්න ඕනනම් දේශපාලකයෝ වගේම මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා. නිකන් ඉදගෙන කන එක නවත්වලා වැඩ කරපල්ලා. දැන් රජයේ වියදම් අඩුවෙයි කියලා හිතනවා ඒත් රජයේ ඉන්න නිකම් පඩි ගන්න අයට දෙයක් කරන්න ඕනා. හරි දේවල් මිනිස්සුන්ට දීලා මේ රට ගොඩගන්න මිනිස්සු එකතු වෙන්න ඕනා.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 місяці тому +7

    වටිනා කතාවක්❤❤❤❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 місяці тому +1

    ඔය කතාව ඇත්ත ..වෙනස තමා කලින් රජයන් නයෙනුත් ආතල් ගත්ත..ජොලි කරා උන්ට රට ගැන අවබෝධයක් තිබුණේ ම නැහැ..උන්ගෙ හා පිරිවරගෙ සැප තමා බැලුවෙ..දැන් රජය එහෙම නැති බව⁣ කාටත් පේනව ..උන් JVP නිසාම..දුක දන්න උන් නිසාම රටට උන් ආදරෙයි . ණය ණය විදියට පාවිච්චි කරාවි...NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🧭🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @mohomedrimzan7958
    @mohomedrimzan7958 2 місяці тому +10

    Super explanation!

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 місяці тому +5

    පැහැදිලි කිරිමට ස්තුතියි සහොදරයා

  • @R-me5ey
    @R-me5ey 2 місяці тому +7

    මේ තරම් ණය අරගෙන මොකක්ද කාලේ. අවිධිමත් සංවර්ධනය/dooshanaya/නාස්තිය/ හොරකම/ වංචාව.
    ණය අරගෙන කාල ව්‍යාපෘති patta අසාර්ථකයි. උදාහරණයක් නෙළුම් කුළුණ/ හම්බන්තොට ගුවන් තොට. . මෙහෙම ගෙදරක් පාලනය කරන්නේද නැත. ණය ගන්නේ ඉතාම වැදගත් දේට. එනම් දියුණුව සඳහා. කිසිම කලමනාකරනයk නැති palakayo නිසා.😢😢😢😢😢😢😢😢😢😢 Dan දුක්‌ ගැහැට විඳිමින් රට වෙනුවෙන් කැප වී රෑට ගොඩ නඟමු. පාලකයන් ආදර්ශයක් මුලින්ම දීය යුතුයි. ❤

  • @tharakasathruwan6982
    @tharakasathruwan6982 2 місяці тому +6

    Excellent explaination...

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 23 дні тому

    අනේ බොහෝම ස්තුති ,,මොලේ නැති මිනිසුන් , කල්පනා කරන්නෙ නැහැ ,,අලුත් ජනාධිපති ට ,බොරුවට බනින්නෙ,,,ආන්ඩුවකට අලුතින් ආපු ගමන් එක පාරින් හැමදේම සම්පුර්ණ කරන්ඩ බැහැ ,,,,,,ඒක හැමෝම හිතන්ඩ ඕනෙ,,,,ඒ මිනිසුන් ,පව් නේද ,,,,

  • @lilanthdefonseka9389
    @lilanthdefonseka9389 2 місяці тому +5

    Perfect explanation 😊

  • @superkolla178
    @superkolla178 2 місяці тому

    Great Explanation. Thank you

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 2 місяці тому +4

    ස්තුති දනා ❤

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 2 місяці тому +1

    ස්තුතිය ❤

  • @hiranthe5723
    @hiranthe5723 2 місяці тому +1

    බොහොම ලක්ෂනට පැහැදිලි කෙරුවා . ගොඩක් ස්තුතිය් . බදු නොගෙව්වා companies වලින් හිඟ බදු සමග පොලියකුත් අය කරගන්න බැරිද ?

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 2 місяці тому +20

    Advocata පුළුවන් නම් රජයේ ආදායම් මොනවද? සහ වියදම් මොනවද?
    රජයට එන ආදායම් වලට තියෙන වියදම් මොනවද?
    පොලිසියේ ලියන දඩ කොළවල ආදායම ඒවා වියදම් වන ආකාරය,
    Parking collection වලින් නගර සභාවට එන ආදායම ඒවා වියදම් වන ආකාරය,
    Idinty and driving license,pasport වලින් එන ආදායම ඒවා වියදම් වන ආකාරය,
    Public toilet වල collection වලින් එන ආදායම වියදම් වන ආකාරය,
    Birth certificate, License revenue වලින් එන ආදායම ඒවා වියදම් වන ආකාරය,
    PHI ගහන දඩ කොළවල ආදායම ඒවා වියදම් වන ආකාරය,තව මගහැරුනු දේවල් එක්ක එන ආදායම ඒවා වියදම් වන ආකාරය ගැන video oni

    • @advocataplus
      @advocataplus  2 місяці тому +3

      ඉදිරියට අනිවාර්යෙන් දාන්නම් data එක්ක

  • @mohamedazwer7553
    @mohamedazwer7553 Місяць тому

    Excellent explanation ❤

  • @jayontube
    @jayontube 2 місяці тому +1

    පැහැදිලි කලාට ස්තුතියි

  • @a.s.paluthge3987
    @a.s.paluthge3987 2 місяці тому +2

    කදිම පැහැදිලි කිරීමක් . 👌

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Місяць тому

    මේ ණය ගැනීමෙන් පොහොසත් වන්නේ බැංකු හා මූල්‍ය සමාගම් පමණි.ජනතාවට සිදුවන්නේ අඩු පොලී අනුපාතිකයක් යටතේබැංකු වලට මුදල්
    තැන්පත් කිරීමටයි.

  • @kg94837
    @kg94837 2 місяці тому +17

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමාට පුළුවන් කමක් තියෙනවානම් ආචාර්ය හර්ෂ ද සිල්වාට මේවා පැහැදිලි කර දෙන්න. එතුමාට කිසිම දැනුමක් නැහැ කියලා පේනවා කියන කතා දිහා බැලුවාම. අපිට මේ විෂයය ගැන අවබෝධයක් නැතත් යම් වැටහීමක් තිබුනා. එතුමාට ඒකවත් නැහැ වගේ පේන්නේ.

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 місяці тому

    Thanks for your explanation

  • @samanwaduge67
    @samanwaduge67 2 місяці тому

    "හොඳ වටිනා පැහැදිළි කිරීමක් ඔබතුමා කරන්නෙ..."

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 місяці тому +37

    ඔන්න පෝලිමේ euro එවන්න හිටපු උන් දැන් ගණන් අඩු නිසා එකෙක් පෙන්නන්න නැහැ. නියම වැඩේ උනේ 😂😂

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 2 місяці тому

      හරකො අපි සල්ලි එවන්නැත්තෙ,ගාන අඩු නිසා නෙමේ,අලුත් මාලිමා ආන්ඩුවෙන් බැංකුව පිහිටුවන තුරු සල්ලි එවන්න අවස්ය නැති නිසයි.

    • @malithaperera9886
      @malithaperera9886 2 місяці тому

      ඔය තර්කෙ වැරදි, ඒකට තමයි ලංකාවෙ තියෙන NRFC dollar එකවුන්ට් වලට යවන්නෙ, එතකොට ඔය මුදලේ උච්චාවචනයන් අදාල නෑ, rate එක හොදයි හොදයි කියල හිතෙන වෙලාවට ලංකාවෙම්ම රුපියල් වලට හරවනව, මොන රජය ආවත් අපි transfer කරනව,පුහු වැඩ, වයිරක්කාර වැඩ, කුහක වැඩ අපි ලග නෑ,

    • @neilranasinghe2505
      @neilranasinghe2505 2 місяці тому +1

      pala biyya

    • @kanchanaperera9072
      @kanchanaperera9072 2 місяці тому +1

      Uba kohomada danne yako kohoma unath kamak na me rate horakam wanchawa I nati karoth ati me Yana vidiya hodai

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 2 місяці тому

      ඇයි විජිත ඇමති කියපු එක ඇහුනෙ නැද්ද .රජයකට කවුරුවත් දෙන සල්ලි නිකන් අතට ගන්න බැ .රජයට අර බැංකුවට දාන්න කියලා යාළුඑවෙක්ට කියනවා වගෙ සල්ලි දාගන්න බැ .මොඩයො .එවා පාර්ලිමේන්තුව හරහා කරන්න ක්‍රමවෙදයක් තියනවා .එන හැම ඩොලර් එකටම වෙන්නෙ මොනවද කරන්නෙ කියලා විනිවිදබායෙන් කල යුතුය ලොකු වගකිමක් .මෙය වගෙ අපතයො බලාගෙන ඉන්නෙ රටට කෙල වෙනකම්

  • @tiraninuka5661
    @tiraninuka5661 2 місяці тому +7

    Clear explanation

  • @UpekaWelgama
    @UpekaWelgama 2 місяці тому +18

    හොරොව්පතාන උන්ට මෙවා කියලා දෙන්ඩ ඕනෙ

  • @MadukaJayalath
    @MadukaJayalath 2 місяці тому +33

    නියම පැහැදිලි කිරීමක් දවසකට කෝටි 5ක රාජ්‍ය වියදම අනිවර්‍යයෙන්ම අඩු කරගන්න වෙනවා

    • @usaloverhardcore
      @usaloverhardcore 2 місяці тому +1

      Soes wikunanna bala karahan ubala anduwata nathnm kela wela loken athu gawilama ynawa oya kalakanni horu minissu inna ratawal government ekata business karana deela balan inna napunsakayo inna ratawal

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 2 місяці тому +1

      රාජ්‍ය ආදායම 50% වැඩිවෙලා කියල දාල තිබුන

    • @advocataplus
      @advocataplus  2 місяці тому +5

      අනිවාර්යයෙන් ඒ වගේම රාජ්‍ය සේවාව විදිමත් හා කාර්යක්ශම කල යුතුයි

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 місяці тому +21

    අනුර ල මේක ගොඩ දානව සාධාරණ කාලයක් ඕනේ අවුරුද්ද ක් වත්

  • @vincent40lk2000
    @vincent40lk2000 2 місяці тому +8

    Very nice explanation, excellent, fantastic, fabulous

  • @nandapathirana8760
    @nandapathirana8760 2 місяці тому

    Thanks .

  • @shamabeyratne7329
    @shamabeyratne7329 2 місяці тому

    Good analysis for general public

  • @bridgeequipmentvideosbypiy6423
    @bridgeequipmentvideosbypiy6423 2 місяці тому +6

    Your videos are really good. Very informative. Keep doing

  • @kanti7069
    @kanti7069 2 місяці тому +1

    Bohoma sthuti puthe oyage pehedele kerema godak watenawa theruwan saranai

  • @nilanthafernando5283
    @nilanthafernando5283 2 місяці тому +1

    ඉතාමත් අගනා දැනුවත් කිරීමක්

  • @damindagalagedara698
    @damindagalagedara698 2 місяці тому +1

    Thanks.

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 2 місяці тому

    Godak hoda පැහැදිලිව කිරීමක් malli දැන්වත් uduburalana ballanta threnna oni budusaranai දැනුවත් karata godak pin ❤❤

  • @mohankanthiraj268
    @mohankanthiraj268 2 місяці тому

    Thank you. 👍

  • @wonderwhizkid
    @wonderwhizkid 2 місяці тому +1

    කලින් ගත්තු ණය ගෙවන්න ආයෙත් ණය ගන්න වෙන හේතුව, මුලින්ම හෝ මුල් කාල වල ගත්තු ණය හරියට ආයෝජනය නොකළ නිසා. මුලින්ම ගත්තු ණය හරියට ආයෝජනය කළා නම් ඒ ණය වලින් කල ආයෝජන වලින් උපයපු අදායමෙන් ම ඒ ණය ගෙවන්න ක්‍රමයක් හදපු නැති නිසා. ඒ කියන්නේ ඒ ණය හරියට ආයෝජන නොකළ නිසා හෝ ඒ ණය හොරා කාපු නිසා. සරලයි.

  • @neelaratnaike7062
    @neelaratnaike7062 2 місяці тому +3

    Excellent explanation

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 місяці тому +1

    niyamai Therum kala❤❤❤❤thank you❤❤❤❤❤❤❤❤❤

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 2 місяці тому +1

    Important explanation. Thank u sir 👍

    • @shawe1010
      @shawe1010 2 місяці тому

      Harsha is a an accomplice .a stooge , IMF , WORLD Bank's henchman !

  • @JudeNishantha-z1l
    @JudeNishantha-z1l 2 місяці тому +1

    I help people to build businesses all around the globe and i am proud Sri Lankan. Well explained. Ezpecting more explanation video's in this sence. And i alos belive that the current government had taken all the correct measures so far.

    • @shawe1010
      @shawe1010 2 місяці тому

      Harsha is a an accomplice .a stooge , IMF , WORLD Bank's henchman !

  • @maheshchathuranga8756
    @maheshchathuranga8756 2 місяці тому

    Thank you .

  • @naminaweerasinghe9934
    @naminaweerasinghe9934 2 місяці тому +10

    සීයගෙයි සජ්ජගෙයි එවුන්ට ඕවා තේරෙන්නෙ නෑනේ 😂

    • @manoranjaniadhikari3161
      @manoranjaniadhikari3161 2 місяці тому

      මේකෙ වැලලෙන්න හදන්නෙ මොකද සඡිය සඡිය කියල මොකද ඌ අගමැති ඡනාධිපති වෙලා හිටියද . ?😂😂😂😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 місяці тому +4

      ​@@manoranjaniadhikari3161 නෑ, කැබිනට් ඇමැතිවරයෙක් වෙලා ඉන්නකොට මධ්‍යම සංස්කෘතික අරමුදල ගිල්ලා. ඒ ගසා කෑම හින්දා තමයි ඉපදෙන්න ඉන්න දරුවත් ණයකාරයෙක් වෙලා තියෙන්නෙ.

    • @nihalbandula8247
      @nihalbandula8247 2 місяці тому

      ඇයි බස් ගිණි තියපුවා ට්‍රාන්ස්පෝමර් විනාශ කරපුවා මහජන දේපල නොවෙයිද හරකෝ ​@@HirunKarunaratne

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      meewa therum gann unta molayak nhne

    • @nihalbandula8247
      @nihalbandula8247 2 місяці тому +2

      @@HirunKarunaratne ඒ වෙලාවේ JVPඋන් නිදාගෙන ද හිටියේ කථා කළා නම් හැන්සාඩ් වාර්තාවල සඳහන් වෙනවානේ ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් නේ ආණ්ඩුවක් තියාගෙන මොනවාද කරන්නේ (උනුත් එකයි මුනුත් ඒකයි ද)🔥🔥🔥🔥🔥

  • @planetceylon1282
    @planetceylon1282 2 місяці тому +3

    භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා video එකක් දන්නකෝ

  • @bunan100
    @bunan100 2 місяці тому

    කාලීන පැහැදිලි කිරීමක්... ස්තුතියි!

  • @asokajayasooriya7354
    @asokajayasooriya7354 2 місяці тому

    ස්තූතියි ඔබට ❤

  • @ajithsanthaganegama
    @ajithsanthaganegama 2 місяці тому

    JAYAWEWA , APITA ATHTHATAMA HODATA THERUNA

  • @ravindraoss7063
    @ravindraoss7063 2 місяці тому +2

    Great explanation 👍💯. But some 🐂🐂🐂 don't know about this.

  • @amilaudeekshana
    @amilaudeekshana 2 місяці тому

    Awesome clear reading 👍

  • @sujeewanidavid2437
    @sujeewanidavid2437 2 місяці тому +1

    Good explanation 🎉🎉🎉

  • @sltravelvlog274
    @sltravelvlog274 2 місяці тому

    Thanks 🙏 Mr.

  • @ravin.mdshnk
    @ravin.mdshnk 2 місяці тому +1

    Well explained ❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 місяці тому

    මෙය සමාජය දැනුවත් කිරීමට ඉතාමත් හොඳ සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් නමුත් අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් සමග ඩීල් දමන
    වහල් භාවයෙහි නියැලෙමින් සිටින
    උන්ට සත්‍ය අවබෝධ කරගැනීමට උවමනාවක් නැහැ ස්තුතියි පුතා ඔබගේ වටිනා සේවය අතිවිශිෂ්ටයි ජයවේවා .

  • @harshdemel2089
    @harshdemel2089 2 місяці тому

    Super explained...❤❤❤❤

  • @mutthiyakishorekumar9953
    @mutthiyakishorekumar9953 2 місяці тому

    Great explanation ....

  • @chanithmalinda8584
    @chanithmalinda8584 2 місяці тому

    හොදම පැහැදිලි කිරීමක්😊

  • @kumarawijesinghe1106
    @kumarawijesinghe1106 Місяць тому

    කවුද.ඉස්සෙල්ලාම .නය.ගත්ත.ආනඩුව.පලවෙිනියට.ගත්ත.පරයා.කවුද.නය.අරගන.කජු.කාල.හරියනවද.නය.වලින්.වැඩිපුරම.කාල.තියෙන්න්.දෙසපාලුවන්ම.පමනයි

  • @helayaa
    @helayaa 2 місяці тому

    අනුර ආපු ගමන් ලංකාවේ ආර්ථිකය බූස් ගාලා උඩට යයි කියලා හිතල මාලිමාවට චන්දෙ දීපු අයට 😂😂😂

  • @swaramiyuru-
    @swaramiyuru- 2 місяці тому +8

    හොරකම් කරපුවා ආපහු අය කර ගත්තම නය ගෙවන්න පුලුවන් හිටපු කාලකන්නි දේෂපාලුවෝ කරපු වැඩ නිසා අලුත් රජයත් අසරණයි. මේ සියලු ප්‍රශ්න ඉක්මනින් විසඳේවා.

  • @k.k.l.piyasena3564
    @k.k.l.piyasena3564 2 місяці тому

    Thanks for the explanation.But, why can't authorities explain this instead of talking about minor things.

  • @jayanthawickramanayake1683
    @jayanthawickramanayake1683 2 місяці тому

    Excellent speech ❤

  • @thusharagamage9090
    @thusharagamage9090 2 місяці тому +3

    Very very valuable

  • @dulachandrasekaran8555
    @dulachandrasekaran8555 2 місяці тому

    Lightning setup එක සුපිරි🤩