හාල් මාෆියාව අවසන් මෙන්න රජයේ වැඩ පිලිවෙල | Dhananath Fernando | Manjula Pinnalanda

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 176

  • @lahirusandakelum3662
    @lahirusandakelum3662 11 днів тому +54

    සර් අපේ ගමට එහා ගමේ... මං ක්ලාස් ගියේ සර්ගෙ වයිෆ්ගෙ...මැඩම් හින්ද තමයි A/l ගොඩ දාගත්තෙ.... ඉතිං දනා අපේ ගමේ මනුස්සයෙක් එක්ක සාකච්ඡාවක් කරපු එක වෙනම feeling එකක්.... සර්ටත් සුබ පතනවා අපේ රටේ වී අලෙවි මණ්ඩලය ගොඩ දාන්න උපරිම ශක්තිය ලැබෙන්න කියලා ❤❤❤

  • @MrSleeping
    @MrSleeping 11 днів тому +58

    හරවත් වැඩසටහනක් දනා... අපි ඉස්සරහටත් මේ වගේ එක එක අංශවල ඉන්න රාජය නිලදාරීන්ව ගෙන්නමු... එයාලගේ සැලසුම් අද්‍යනය කරමු. මම පෞද්ගලිකව සෑහෙන්න privatization ගැන හිතන කෙනෙක් ඒ උනාට දැන් ටිකක් හිතෙනවා රාජ්‍ය නියාමනය සහ බැලන්ස් කරන්න රාජ්‍ය පොඩ්ඩක් තොග තියාගන්න ඕනි කියල.

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs 11 днів тому +31

    මගේ අදහස රජයේ පලාපොරොත්තුව 10%ක්නම් සෑම ගොවියෙක්ම තමන්ගේ අස්වැන්නෙන් 10%ක් ගුණාත්මකව වී රජයට දියයුතුයි එය ඉදිරි කන්නයේ පොහොර සහනාධාරයට බලපානලෙස නීති ගෙනාවොත් මෙය සාර්ථක වේවි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 11 днів тому +16

    පුරවැසි යුතුකම ඉටු කරමු ❤❤

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm 9 днів тому +7

    අනුන්ගේ කුනු හෝදන,,චමුදිත ,,sl vlog , asiyan mirror ,,, සුදා ක්‍රියේශන්,, සේපාල ඒකනායක ,, වගේ මිනිස්සුන්ගේ වැඩ සටහන් වලට වඩා දනාගේ මේ කතාබහා කොච්චරනම් සමාජය ට වැදගත්ද,, 💪💪🥰☝️☝️❤❤💪💪

  • @ravihanz5876
    @ravihanz5876 11 днів тому +18

    හොද රාජ්‍ය නිළදාරියෙක් වගේ පේනවා

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 11 днів тому +21

    දණනාත්මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් වටිනවා මේ සමාජයට ඔයා හොඳ තරුණයෙක් විදියට අපේ රට බේරගන්න ඒ වගේම මේ වගේ විද්වතුන් ගෙනල්ලා මේ රට ගොඩ ගන්න මාර්ගය මේ රට විනාශ වෙන්න දෙන්න එපා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 11 днів тому +12

    Son Dhananath, This is the very first time watching Advocata plus from Canada.. ඉතාමත් progressive Programme, ඔබ වෙනත් podcast වල මධ්‍යස්ථ ලෙස අදහස් ඉදිරිපත් කරණවා රජය අපහසුවට පත් නොකරනවා වගේම සාදාරන විවේචනයන් කරනවා කිසිම දේශපාලනයකට ගැති නොවී, ඔබේ programme එකට සුබදායක අනාගතයක් ඇතිබව හැගෙනවා .. සුබ පැතුම්..❤ වන සත්ව උවදුර පිලිබදව Programme එකක් කරන්න, වදබාවයට පත්කරන්න රිලා ගහනය නැවත එම පරිසරයටම මුදාහැරීම සාර්තක නොවේ ඒ සතුන් ආහාර ඇති දූපතක් හෝ ගොවි ජනතාවට කරදර නොවෙන තැනකට මුදාහැරීම කලයුතුයි ..

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 10 днів тому +10

    මොනරාගල සියඹලණ්ඩුවේ ඉරිගු ගබඩාකරන්න KST,පුිමා ට්‍රයිස්ට්‍රා කම්පැණිවලින් හැදු විශාල ශයිලෝ ඉරිගු වගාකල ඉඩම් තහනම්කලනිසා අද හිස්ව පවති වී ගබඩා කිරීමට ලබාගත්තේනම් විශාල වී පුමාණයක් ගබඩා කලහැකියි.

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 9 днів тому +2

    හොදම වැඩ සටහනක්. මේ වගේ හොද උද්‍යෝගයෙන් වැඩ කරන නිළධාරීන් නිසි තැන් වල සිටීම අනුර සහෝදරයාගේ වැඩ පිළිවෙල සාර්ථක කිරීමට ලොකු පිටිවහලක්.

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 9 днів тому +1

    ධනනාත් ඔයාගෙ චැනල් එක ලංකාවේ අංක 1 වෙන්න ප්‍රාර්තනා කරනවා. එවිට අපි බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය දැනුමෙන් සන්නද්ධව වේවි. ❤❤❤❤❤

  • @dilipjayasuriya6614
    @dilipjayasuriya6614 11 днів тому +8

    Very useful intelligent discussion. Shows how competent people can add value to make the real change that we need to take the country to the next change.

  • @milindapeiris9481
    @milindapeiris9481 11 днів тому +7

    Another valuable discussion, Thank You Dhananath & Advocata team

  • @kasungayathra7856
    @kasungayathra7856 11 днів тому +8

    වටිනා කියන වෑඩසටහනක් 💐

  • @nilupanagodavithana7089
    @nilupanagodavithana7089 11 днів тому +11

    වටින පොඩ් කාස්ට් එකක්. ස්තූතියි ධනනාත්

    • @upuldesilva9481
      @upuldesilva9481 10 днів тому

      කාස්ට් එක හොයන්න එපා අනේ .😂😂😂😂

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 11 днів тому +12

    අනේ මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් මං ගොඩක් බලනවා ඒවට මං ගොඩක් කැමතියි ඔයා මේ රට ගොඩ දාන්න මේ රජයට සහාය වෙන්න අපේ රට අපි සියලු දෙනා එකතු වී බේරගන්න ඕනේ අර බෘලා හසාලා එකතු වෙලා හරියට හරියට ආණ්ඩුවට අපහාස නින්දා කරනවා බුදුරජානාධිපතිතුමාට අගමැතිනියට හරිනේ ආනුවර අරයා මෙයා නලින්දට හැම කෙනාටම අපහසු නින්දා කරනවා අසාලා ඔක්කොමලා හිනාවෙනවා පහසු කරනවා නින්දා කරනවා කතා කරන්නවත් දන්නේ නෑ අපිට ලැබිලා තියෙන මාධ්‍ය නිදහස මේක වල්බූරු නිදහසක් කරනකොට යුතුයි අපිට යම් දෙයක් ගැන විවේචනයක් තිබිය හැකියි එය කළ යුත්තේ රට ඉදිරියාමට ඔවුන්ට නැගිටීමට ආණ්ඩුව යම් දෙයක් කරනවා නම් ඒක ඔවුන්ට බලලා නිවැරදි කරගෙන ඉදිරියට යන් කියන විදිහටයි අපි එක කළ යුත්තේ මමත් මේගොල්ලෝ එහෙම නෙමෙයි ඒ මිනිස්සු හැරුනත් වැරදියි. කෑවත් වැරදි කතා කරත් කියන කියන වචනයක් ගානේ අපහාස කරනවා අනේ මල්ලි ඒ ඔයාටත් පුළුවන් නම් මේ රට බේරගන්න මේ හැම යූටියුබ් නාලිකාවක්ම නෙමෙයි සමහර අය ඇත්තටම මේ ආණ්ඩුව වට්ටන්න කඩේ යනවා ඔයා බොහොම හොඳ ළමයෙක් ඔයා මේ රටට ආදරේ ඒ නිසා මේ රට බේරගන්න උදව් කරන්න

    • @Shark_NPC
      @Shark_NPC 10 днів тому

      වල්බුරු නිදහස කියල එකක් නෑ. ඕක කිව්වේ මහින්ද ආණ්ඩුව මිනිස්සු මර්දනය කරන්න ඕනේ උනාම. අපහාස, වැරදි තොරතුරු කියනවනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අනික ඔයාගේ ආණ්ඩුව ඔයාට ඕනේ නම් රැකගන්න ඕනේ ආණ්ඩුව මිසක් පොඩ්කාස්ට් කරන අය නෙවේනේ. හතරදෙනෙක් කතාකරනකොට වැටෙනවානම් ඒක ආණ්ඩුවක් නෙවේ පාන්ඩුව හැදුන ලෙඩෙක් වෙන්නැති.

  • @maplefairy1277
    @maplefairy1277 10 днів тому +1

    Thank you for the explanation Mr. Pinnalanda. We wish you all the best!! Thank you Dhananath for this segment!!

  • @kusumkumari9394
    @kusumkumari9394 10 днів тому +1

    මoජුල අයියේ ඔයාගේ වැඩසටහන අපි බැලුවා ගොඩක් හොඳයි ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථකව කිරිමට සක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @UD-95
    @UD-95 10 днів тому +1

    ස්තූති ධනා මේ ප්‍රොසෙස් එක ගැන් 0% දැනුම තියෙන කෙනෙක්ට දැනගන්න ඕන විස්තර ඒ මට්ටමේම ඉදගෙන ඇහුවට. ලොකු දැනුමක් ආවා ආදරෙයි ❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 11 днів тому +6

    හාල් ගැන අනාගත ධන ආකල්පයක් ඇතිකරගන..හාල් ගැන ඇති ඝෘන ආකල්පය ඉවත්කර හැරිමට හැකිවේවි යන බලාපොරොත්තුවක් සේයා අරන් ආව දනාට තුති..හාල් භිතිකාව තුරන්වේවා.

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 8 днів тому

    හොද පැහැදිලි කිරීමත් .

  • @JayanthaAhangama-t3q
    @JayanthaAhangama-t3q 11 днів тому +4

    ස්පාඥඥ ජාතිකයන් මුතුරාජවෙලට මුහුද සම්බන්ධ කර වෙල පුරන් කළා. අද එය ඒ රටට මතක් කර දුන්නා නම් නොමිලේ මුතුරාජවෙල යලි ක්‍රියාත්මක කර දේවි. හේතුව ලෝකයේ ප්‍රසාදය ලැබීමයි.
    2019දී මා එම තානාපති කාර්යාලයට ගොස් මේ ගැන සාකච්ඡා කිරීමට ලෑස්ති වුණා විටම මගේ බිරිඳගේ රෝගී බව නිසා වහාම ආපසු ඇමරිකාවට යන්න සිදු වුනා.
    Advocata වේ අතිගරු පිරිසට මේ ගැන ක්‍රියා කර යලිත් ලංකාව සහල් පිට රට යවන රටක් කළ හැකියි.

  • @මොංටි
    @මොංටි 7 днів тому

    නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත thank you ❤

  • @SujithFernando-z8j
    @SujithFernando-z8j 11 днів тому +5

    Superb knowledge sharing. This is as if a virtual workshop.

  • @Good-b9c9u
    @Good-b9c9u 11 днів тому +2

    Timely, excellent explanation.
    Thank you very much.

  • @PriyanthiSamarakoon-ri1gz
    @PriyanthiSamarakoon-ri1gz 11 днів тому +4

    කාලෝචිත සවන් දීමක්
    පුලුවන් කරන්න
    නව ආන්ඩුවට සක්තිය ලැබේවා❤️🩵

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 11 днів тому +2

    Rare sensible person in this government who has a rational approach. Important thing is the implementation

  • @KasunMahawatta
    @KasunMahawatta 10 днів тому +1

    A good discussion that is relevant to today's society

  • @anurakarunamuni9705
    @anurakarunamuni9705 10 днів тому +3

    Based on the title, I thought the discussion was focused on future plans. Instead, the discussion was mainly on the current practices. More can be done through the licensing process to regulate stocks maintained by rice mill owners. In the US, a 10-pound Rosa Kakulu pack produced in Sri Lanka and exported to the US is sold at $22.

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 11 днів тому +2

    ෂා.. ! නියමයි ! ගොඩක් දේවල් දැනගත්තා

  • @SunilSunil-i4o1q
    @SunilSunil-i4o1q 11 днів тому +7

    Excellent discuss ❤❤❤❤🎉🎉

  • @lakmalsandamanna5529
    @lakmalsandamanna5529 9 днів тому

    "මිනුස්සු එහෙම නරක නෑ...මිනිස්සු හොදයි"(47.52)
    මේ කතාවෙ දැක්ක ලස්සනම වචන ටික❤️❤️❤️
    වටිනා රාජ්‍ය සේවකයෙක්....🙏👍👊💪

  • @harshagettapola9428
    @harshagettapola9428 8 днів тому

    Great knowledge sharing session. .

  • @dayamaheepala1274
    @dayamaheepala1274 10 днів тому +2

    Me Sir ge pehedili kirima itha watinawa. E wagema rajaya wisin honda thirana aragena rata suwayanposhitha karana bawata apata wishwasai . Theruwan Saranai oba semata.

  • @ShanthaKumara-sq9xj
    @ShanthaKumara-sq9xj 9 днів тому +2

    රජය සෑමවිටම ආර්ථියබැලන්ස් කලයුතුමයි පෞද්ගලික අංශයට දියයුත්තේ බාගයක් පමනමයි...

  • @Chan26220
    @Chan26220 10 днів тому +2

    පොහොර සහනාධාරය හෝ වෙනත් සහනාධාර දෙනවිට අක්කරයකට යම් මුදලක් දීම වෙනුවට විකුණන kg ප්‍රමාණයට අනුව සහනාධාරයක් දුන්නේ නම් data ප්‍රශ්නෙ සහ ගොඩක් ප්‍රශ්න විසඳෙයි.

  • @KalugamageKalistos-qn8wf
    @KalugamageKalistos-qn8wf 11 днів тому +9

    නිදහසින් පසු කිසිම ආණ්ඩුවක් වී අලෙවි මංඩලය විසින් වී මිලදීගෙන ඇත්තේ 100/10 පමණි.මහා පරිමාණ මෝල් හිමියන් නැතිනම් ගොවියා අමාරුවේ නේද?.

  • @tikka1967
    @tikka1967 11 днів тому +5

    රජය .. නවීන තාක්ෂණය යොදා ..සුපිරි විදියට මෝලක්

  • @slmicro3857
    @slmicro3857 11 днів тому +6

    තාමා තාක්ශනේ යොදා ගන් නැනේ මේ රටේ.......අපි තාම ගල් යුගේ..කෑවා රටම හිටපු දේදපාලුවොයි සමහ්‍ර නිලදාරිනුයි🥴😢😢😢😢😢

  • @slmicro3857
    @slmicro3857 11 днів тому +3

    😢ඔබතුමා වගක්කිම්ම හරියට කරන්න//වී අලෙවි මන්ඩලය ඉක්මනින් ඉඅහලට ගේන්න සහෝදරයා😭

  • @kee-u1k
    @kee-u1k 9 днів тому

    සුපිරිම ප්‍රායෝගික කතාබහක් ❤

  • @Pa_Su_101
    @Pa_Su_101 11 днів тому +2

    Excellent discussion 🎉

  • @tikka1967
    @tikka1967 11 днів тому +6

    මු ලින්ම අඩු පිරිවැයක් යොදා වි ගොවිතැන් කරන ක්‍රමය හදුන්වා දිය යුතුයි... පොහොර ශ්‍රමය අඩු කරගන්න ඔනෙ .. එවිට මිල පහලට ගේන්න පුකුවන් රජය අවම 65/70 % මිලට ගන්න ඔනෙ ... තව ක්‍ර්මයක් පුද්ගලික මෝල් වලට වී දෙනවා න්ම් ... වි මෝල් වලටම ගොවියා නඩත්තු කරන්න් ක්‍ර්මයක් හදන්න ඔනෙ .. වතුර,වී බීජ ,පොහොර .ඇතුලු සියල්ලම් ..දැන් වෙන්නෙ එලදෙනට ආන්ඩුව කන්න දෙනවා .. කිරිටික ,ගොමටික ඔක්කොම වී මෝල් ගන්නවා .. අතින් කාලා හරක් බලනවා ආන්ඩුව...

  • @nirmantha9087
    @nirmantha9087 11 днів тому +10

    සාමාන්‍ය ක්‍රමවේදයක් හැදුව කියලා වැඩක් නෑ.අනිවාර්‍ය නීති රීති පද්ධතියක් තියෙන්නම ඕන.ව්‍යාපාර බන්කොලොත් නොවෙන්න තොග පවත්වාගන්න ප්‍රවාහනය කරන්න නියාමනයක් කරන්න පුලුවන් විදිහක් අත්‍යවශ්‍ය වෙයි.ඩේටා බේස් එකක් හැදුවනම් හරි

  • @OneScienceTeacher
    @OneScienceTeacher 10 днів тому +1

    good discussion

  • @JayanthaAhangama-t3q
    @JayanthaAhangama-t3q 11 днів тому +5

    දැන් අවුරුදු ගණනකට ප්‍රථම IRRI නොහොත් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කමතේදීම තම්බපු සහල් නිපදවන සරල යන්ත්‍රයක සැලැස්ම පල කරා (1990ට පෙර?).

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 7 днів тому

    Excellent explanation

  • @DevindaSamaraweera-n4e
    @DevindaSamaraweera-n4e 11 днів тому +4

    පින්නලන්ද සර් ගැම්මක්

  • @minipura-l2g
    @minipura-l2g 10 днів тому +1

    ගොවියන්ට පොහොර සහනය දෙනවා නම් රජයේ වතුර දෙනවා නම් අනිවාර්යයෙන් රජයට වී දෙන්න අනිවාර්යය කරන්න

  • @1234520836
    @1234520836 11 днів тому +4

    Happy some sensible person has been appointed.This is what expected from a govt

    • @jayasiribandara7227
      @jayasiribandara7227 10 днів тому

      Extreemly true.

    • @jayasiribandara7227
      @jayasiribandara7227 10 днів тому

      රටේ නීතිය බල්ලට ඇරිය නිසා සිදුවෙච්ච දේවල්.මේව 77 ට පෙර තිබිල නැති වෙච්ච දේවල්.

  • @inokaperera1
    @inokaperera1 11 днів тому +3

    Dhana need more conversation about share mrkt
    Thank u🙏

  • @rockSLK
    @rockSLK 9 днів тому

    Very informative and very interesting program there was no feeling of board during the program and he gave a quite a good input and he seems to have a very good balance understanding about the price and crops and marketing

  • @maheshchathuranga59
    @maheshchathuranga59 10 днів тому +2

    මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2010 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, කලු කඩ නිර්මාණය වෙන එක,හරියට 2021දි doller එක හිර කරන් ඉදලා උණ දෙ වගේ, සහ එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතරමැදි කන්නය, ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන .එ වගෙම කෘෂි උපකරණ වළ tax අයින් කරලා මිල අඩු කරන්න ඔන, උදාහරණයක් විදියට (සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන). Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 130000/= වගෙ අඩු කිරිමට පුලුවන්. එ වගෙම දැනට වී බුසලකට එන අස්වැන්න වැඩි කරන බීජ හඳුන්වා දෙන්න ඔන ටික කාලයක් යයි එත් දැන්ම පටන් ගන්න ඔන,රජය පුලුවන් තරම් මෙ business එකට මැදිහත් නොවි ඉන්න ඔන,රජය ගොවිතැන සඳහා දරන වියදම් පුද්ගලික සහල් ව්‍යාපරිකයිගෙන් tax මගින් අයකර ගන්න ඔන,දැනට ගෙවන tax එකට තව 3% වගෙ tax එකක් එකතු කරන්න, වී නිශ්පාදන වැඩි විමත් එක්ක ග්‍රාමීය දුප්පත් භාවයත් යම් දුරට අඩු කිරිමට පුලුවන් වෙයි.. අනික සැම මස 4 ට පරක් වී වෙලද පොළට එද්දි වී සඟවා තබා ගැනිමත් නිශ්පල ක්‍රියාවක් වෙනවා,, අන්න එදාට පුලුවන් වෙයි ගුනාත්මක ,සාධාරණ මිලට පාරිභෝගිකයාට සහල් මිලදි ගන්න.. තව වී ගොවිතැන digital කරණය කරන්න ඔන, පුලුවන් app එකක් හඳුන්වා දෙන්න ලංකාවෙ වී වගා කරන සියලුම කුබුරැ වල දත්ත ගොවියටම පුලුවන් app එකට update දෙන්න, එතකොට පුලුවන් ඔනම කෙනෙක්ට මෙ කන්නයේ කොච්චර වගා කරලද, මොනවද වගා කරලා තියෙන්නේ, කොච්චර අස්වැන්නක් එනවද, කොච්චර වෙළඳපොළට විකුන්නද, ඔනම විස්තරයක් බලා ගන්න,,,

    • @isurus_niriella6583
      @isurus_niriella6583 10 днів тому

      ❤❤

    • @sunethpathirage219
      @sunethpathirage219 9 днів тому +2

      හැබැයි අපි පොඩි කාලෙත් (මීට වසර 45 කට 50 කට පෙර) මිල පාලන දෙපාර්ත්මේන්තුවක් තිබුන

    • @Intro-r7j
      @Intro-r7j 8 днів тому

      Digital කරන කන් හිටහන්කෝ මේවා කරන්ඩ 😂
      ඔහොම බෑ හාල් වෙළදපොළ කොටසක් රජය අල්ල ගන්න ඕනේ.මොකද මේ ටයිල් සබන් නෙවෙයි මේ අපේ රටේ ප්‍රධාන ආහාරය
      පංගුවක් රජයේ තිබ්බම පාළන මිළ රජයට සෙට් කරන්න පුලුවන් ඒ මිළත් එක්ක තරග කරන්න කියන්න පෞද්ගලික අංශයට

  • @SunilGallage
    @SunilGallage 11 днів тому +1

    Excellent discussions

  • @sahankoswatta7661
    @sahankoswatta7661 11 днів тому

    Good explanation. Thanks Advocata team.👍

  • @anusuros
    @anusuros 10 днів тому

    හොද පැහැදිලි කිරිමක් ❤

  • @ravindraoss7063
    @ravindraoss7063 11 днів тому +1

    Great program 👍

  • @sasithadinendra8794
    @sasithadinendra8794 10 днів тому +2

    2023 වීමිල120 කලා ඊටපස්සේ වෙළෙන්දෝ කමතෙන්ම 130ට ගත්තා එහි ප්‍රතිඵලය තමයි දැන් හාල්මිල

  • @nextlevel7357
    @nextlevel7357 11 днів тому +1

    Excellent program ❤. Keep it up....iii

  • @shihabaaqil9398
    @shihabaaqil9398 10 днів тому

    Excellent discussion ❤

  • @SunilGallage
    @SunilGallage 11 днів тому +7

    Mister japan wala Government eken vi miladi ganne fertilisation denawa kruminasaka tika denawa nawatha goviyange vi aswanna nawatha gannawa dry karanawa storage karanawa obathumanla japan higcommsiner margayen japan Government eken lankawata free of charge ganna puluwan lesa proposal ekakata yanna

  • @anushperera6346
    @anushperera6346 11 днів тому +1

    Hoda pahadili kirimak sthuthi.. 👍

  • @mspjayanath5812
    @mspjayanath5812 10 днів тому

    attatama supiri wadak mewa tama kata karanna ona jayawewa God bless you 🙏

  • @dil4035
    @dil4035 11 днів тому +3

    Thanks Dhananath for your efforts to give us an understanding of various issues faced by the new government. I think you're helping SL by educating people on issues they have little understanding about, the people then get frustrated and the easiest thing is to blame the government. Thank you.

  • @tissadealwis3037
    @tissadealwis3037 10 днів тому +1

    What about Overseas Sri Lankan's rice market.

  • @aroshaperera8750
    @aroshaperera8750 11 днів тому +4

    I guess this all boils down to how do you collapse an entrenched oligopoly, without causing mass instability to the consumers 🤔

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 10 днів тому +2

    නිළදාරියොයි මෝල් කාරයොයි විතරක් නෙවෙයි.ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් ගොවියොත් ගෙනල්ලා කතා කරන්න මේවා.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 11 днів тому +1

    Nice ❤ Discussion

  • @kamalperera121
    @kamalperera121 10 днів тому +1

    In early 1970's, five large Silo complexes for storage of paddy at the acceptable moisture level, temperature, free of impurities like sand and stone, protected from pests and fungal damage and importantly preventing loss of stored paddy through theft by store personnel, were set up in 5 locations in the major paddy producing areas, One was at Hasalaka. Others were at Galigamuwa, Hingurakgoda, Ampara,.... etc if I remember correctly. In later years these were neglected or abandoned. Cannot these complexes with the rice mills be reactivated, modernising if necessary creating enough capacity to store anticipated increase of paddy crops in the future. Aren't these ideal to store buffer stocks for price stability and stock supply during scarcity and produce very high quality rice for consumers without stones and grit.

  • @viradiss
    @viradiss 10 днів тому

    awesome. episode

  • @dayarathnegamage113
    @dayarathnegamage113 11 днів тому +2

    IT APPEARS THAT THE GOVERNMENT HAS APPOINTED A GOOD CHAIRMAN TO PMB. BIGGEST PROBLEM OF PMB AND CWE IS QUALITY CONTROL. FARMERS ALSO TRY TO SELL FARM REJECTS TO GOVT ORGANISATIONS AT HIGHER PRICE. AND GOOD QUALITY PRODUCE TO PRIVATE TRADERS

  • @valuables
    @valuables 9 днів тому

    දනා අපේ මොරටුවේ එකා ❤

  • @hellobrother12www
    @hellobrother12www 11 днів тому +3

    First Comment.❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 днів тому

    අපේ රාජ්‍ය සේවකයාගේ හැටි තමයි වැඩක් කරන්න ගියාම සම්පත් නෑ කියනවා සම්පත් තියෙන තැන්වල නිදිය ගන්නවා

  • @maheskajayasingha458
    @maheskajayasingha458 11 днів тому +2

    aniwarayanma registration akak karanna ona hama badayakama awagama issu karanna kohata issu kala kohatada kiyala a hama dakatama details thiyana ona hama walandakma athokota boru karanna baha mudal ganudanu piligath ganudunu karanna hota bil panna baha

  • @dil4035
    @dil4035 11 днів тому +1

    One thing I would have liked to know the PEOPLE factor at PMB. The Chairman mentioned team work but we all know how PMB and other government agencies acted in the past. Lethargy, corruption, connivance with Private Mill owners are alleged. How is this transformation of people going to be done for PMB to be successful?

  • @sanmohamed8761
    @sanmohamed8761 10 днів тому

    Good ideas. I think you have to go further. You must go for brc ,that's basic and you have to issue license. This will make more improvel of this businesses. ❤.

  • @danusharajapaksa8213
    @danusharajapaksa8213 11 днів тому +3

    I sympathize with Dhananath for having to sit through this talk. Manjula seems to claim expertise in economics but could benefit from understanding price formation better. Without price controls and import restrictions, we might have seen significantly lower prices. The delay in acting during early September, likely due to the government's no-import policy on rice, exacerbated shortages and contributed to the current crisis. The Sri Lankan government has a track record of delayed decision-making, which often worsens these situations.

    • @nelu114
      @nelu114 11 днів тому +2

      So is there a chance for the government to now remove the price controls and see if the market reaches an equilibrium at a lower price point? Along with this maybe they should continue to regulate retailers and grinding mill output to make sure the free market system doesn't create artificial shortages and price hikes?
      Genuinely asking to understand the issue and a solution..
      If we have better solutions maybe we should offer them (regardless of whether they are considered or not).
      Also wasn't there an expectation that imported rice would be much lower in price. Don't really understand why retailers are complaining about not being able to make a profit.
      එසේනම් රජයට දැන් මිල පාලනය ඉවත් කර අඩු මිලකට වෙළෙඳපොළ සමතුලිතතාවයකට පැමිණේදැයි බැලීමට අවස්ථාවක් තිබේද? මේ සමඟම, නිදහස් වෙළඳපොල ක්‍රමය කෘතිම හිඟයන් සහ මිල ඉහල දැමීම් ඇති නොකරන බවට වග බලා ගැනීම සඳහා ඔවුන් විකුණුම්කරුවන් සහ ඇඹරුම් මෝල් නියාමනය දිගටම කරගෙන යා යුතුද?
      ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය තේරුම් ගෙන හරි විසදුමක් හොයන්නයි උත්සහ කරන්න ඕන.
      අපට වඩා හොඳ විසඳුම් තිබේ නම්, සමහර විට අපි ඒවා ඉදිරිපත් කළ යුතුය (ඒවා සලකා බැලුවද නැද්ද යන්න නොසලකා).
      ඒ වගේම ආනයනික සහල් මිලෙන් සෑහෙන්න අඩු වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා නේද? සිල්ලර වෙළෙන්දෝ ලාභයක් ලබා ගන්න බෑ කියල කියන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ

    • @danusharajapaksa8213
      @danusharajapaksa8213 10 днів тому

      @@nelu114 Removing price controls could lead to better prices in the long run, but deregulation is key. Government oversight of grinding mills often results in corruption, as mill owners can bribe officials to provide false information and manipulate the market.
      The government seems to accept the lack of competition in the farmer-to-mill supply chain as a given, treating it as an oligopoly rather than addressing the root causes. Instead of focusing on regulation and price-setting, efforts should be directed toward creating the conditions for competitive markets. For example, establishing a commodity futures market where anyone can buy these contracts would allow farmers to sell their yield in advance, reducing the control of mill owners and large suppliers.
      The Central Bank of Sri Lanka has done excellent research on this. To avoid future cyclical shocks, we need free and competitive markets that prevent price manipulation rather than relying on flawed oversight mechanisms.

  • @anushkagunathilake
    @anushkagunathilake 10 днів тому

    සුපිරි වැඩසටහනක් සහ හොද දැක්මක් තියෙන මනුස්සයෙක් වගෙයි.❤

  • @Melanka-uh4bo
    @Melanka-uh4bo 7 днів тому

    Allow rice imports without restrictions, in the long run, this will naturally lead to improvement in both trade and agriculture. No point in wasting time, energy and tax money trying to unsuccessfully maintain and unsustainble system.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 днів тому

    දේශපාලන හෙන්චයියල නොවන මේ වගේ දක්ෂයෝ රාජ්‍ය සේවයට ආශීර්වාදයක්,මේ දැනුම රටේ ප්‍රශ්න වලට ලොකුම ශක්තියක් ඒකට නිවැරදි දැක්මක් ඇති නායකයෙක් අවශ්‍යයි, මේ සිදුවෙමින් පවතින්නේ ඒ කාර්යයි. ධනාට අපේ ආචාරය දැනුම්වත් ප්‍රශ්න කිරිමක් .❤

  • @sugathjayasundara580
    @sugathjayasundara580 2 дні тому

    මම maradagahamula ට giya we දෙන්න. එතැන neladaren we dema එපා kala. Gabadawa බලන්න එතැන මීයෝ ඉන්නවා

  • @samantheherath1761
    @samantheherath1761 10 днів тому

    වසර ගණනාවක් විවිධ තත්වයන් හා ආණ්ඩු යටතේ වී මිලදී ගැනීම/ ගබඩා කිරීම කරපු අයගේ විදපු අද්දැකීම් හා දැනුම අතිශය පුද්ගලිකයි: විටෙක ව්‍යාපාර රහස්. රජය හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ So called professional or experts එවැනි දැනුමක් නොමැත.

  • @crickfoot4534
    @crickfoot4534 11 днів тому +8

    රාජ්‍ය නිළධාරින් අකාර්යක්ෂම නිසා තමා රටට මෙිතරමි කෙලවෙලා තියෙන්නෙ 😢

  • @AsianHearts
    @AsianHearts 9 днів тому +1

    ගොවියා ආරක්ෂා කිරීම හොදයි- වියාපාරිකයා ආරක්ෂා කරනව අවුලක් නෑ.................... එතකොට පාරිභෝගිකයාට හෙනගැහුවට කමක්නෑ................. රු.65/= බද්ද අඩු කරන්න මොකාද ඉතාම කෙටිකාලීන වැඩක්නෙ මේ ආනයනය මොකද බද්ද 65/= ගැන මැන්ඩේට් එකේ නෑ නෙ....... අනික් පැත්ත ඔය රටින් එන හාල් කන්නෙම පොඩි මිනිහා සල්ලි කාරයාට තෝරා ගැනීමක් තියනවා. නමුත් පොඩි මිනිසා තමා අඩුමිලට හරි බඩ පුරවගන්න දගනවා. ආනයන සහල් අඩු මිලට තිබුනා නම් ව්‍යාපාරිකයාට තරගය පොඩි හෝ තරගයක් ඒතුල හැදෙනවා............... අනේ ඉතින් පාරිභෝගිකයා ගැන හිතන්න- මොකද පොහොර සහනාදාර, ගොවිදීමනා, ගොවි වන්දි.......... ඔය එකී නොකී හැම දේටම ගෙවන්නෙත් මේ මහජනතාව නේ........... නේ..... ඉතින් ජනතාව/පාරිභෝගිකයා පැත්තෙනුත් හිතන්න ඔබලාට බුද්ධිය සහ ශක්තිය ධෛරිය ලැබේවා. ❤❤❤❤ අනේ පාරිභෝගිකයින් කියන්නෙ මහ කාළකණ්ණි මහ අවාසනාවන්ත ජාතිකයක් බලන් ගිහාම............... නේ.........

  • @anomadarshinie6343
    @anomadarshinie6343 10 днів тому

    👏👏🤝

  • @janithravintha9298
    @janithravintha9298 9 днів тому

    ♥️👌

  • @Nimarlls
    @Nimarlls 9 днів тому

    යකො තාක්ෂණය යොදාගන්න සල්ලි ටිකක් වියදන් කරාට මොකද්ද වෙන්නෙ ඩොලර් මිලියන 4/5ක් වියදන් කරා නන්, මාස 6/12ක් යනකොට හදන්න පුලුවන්

  • @lukefernando330
    @lukefernando330 11 днів тому +1

    Exemplary discussion.

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara 10 днів тому

    ❤❤❤

  • @VipulSangeewa
    @VipulSangeewa 10 днів тому

    මොවගේනිලදාරිදාහක්හිටියනන්.රටට ඇති.රටගොඩ

  • @jayadewa5253
    @jayadewa5253 11 днів тому +2

    Lankawe minussu පරිභෝජනය wadi godak bath kanawa wadi akai bo nowana roga wadi carbohydrates wadiya ganna epa anisa mn kiyanna wena adesaka soya gannaona nathnm leda wadiwenawa dawsata වෙල් 1dekak pamana ganna sarirayaye bara adu වෙනවා leda duk adu වෙනවා

  • @MilroyFernando-e2b
    @MilroyFernando-e2b 11 днів тому +4

    රිලවි පරස්නය ගැන video එකක් කරන්න😅ඇත්තටම රිලවි ආවෙ මෙ ආන්ඩුවත් සමගද

  • @GASunethra
    @GASunethra 10 днів тому

    කෘෂිකර්මෙ අවුරැදු ගනනාවක් ඉදල ඔබ මොනවා කරාද කියල හිතෙනවා. දැනුත් ඉතින් චක්‍රලේකනවලට අනුව මොනව හරි අතගාල කලින් වගෙ මොනවා කරයිද මන්ද

  • @RolandRanasinghe
    @RolandRanasinghe 11 днів тому +2

    රෝග නිධානය තමයි ලොක්කා විෂම ධනවාදය

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 11 днів тому

      Baya wenne epa !-dhanawaadee harini elawela -samaajawaadee tilvin agamathi karamu !😅

  • @SunilGallage
    @SunilGallage 11 днів тому +2

    Japan wala kuburatama yanawa truck eka goviyagen vi tika ganna

  • @tharindabandarahapuvida4513
    @tharindabandarahapuvida4513 10 днів тому

    තව අවුරුදු 50 සහනාධාර දුන්නත් ගොවියෝ දියුණු වෙන්නේ නැ..ඉන්දියාවේ මිලට නිෂ්පාදනය කරන්න බැ..ඩොලර් මිලියන ගන්න ණය වෙලා කුඹුරු වලට වතුර ,,තව ඩොලර් මිලියන ගන්න වියදම් කරලා නොමිලේ පොහොර ,,වගා හානි වලට වන්දි ..ඔක්කොම දීලා සහල් මිල ඉන්දියාවේ වගේ දෙගුණයක් ..අපනයනය බෝග තමයි වගා කරන්න ඕන...ඉන්දියාවේ සහල් ගෙනත් කන එක තමයි කරන්න තියෙන්නේ ..පොඩි පොඩි කුඹුරු උදලු වලින් කොටල සහල් මිල අඩු කරන්න බැ...අනිත් රටවල් අක්කර සිය ගණන් machine වලින් වගා කරන්නේ ..ආණ්ඩුව කෙළව ගන්නේ කෘෂිකර්ම උන්ගේ මෝඩ උපදෙස් නිසා ..ජනගහනයෙන් 24% ගොවියෝ උපයන්නේ ජාතික ආදායමෙන් 8%..ගොවියෝ කියන්නේ ආර්ථිකය විනාශ කරන පිල්ලි යක් ...singapore කිසිම දෙයක් වගා කරන්නේ නැහැ ..ඕන දෙයක් කන්න තියෙනවා ..දරුවන්ට මන්දපෝෂණය නැ...

    • @sunethpathirage219
      @sunethpathirage219 9 днів тому

      ස්ටොප් නෙගටිව් කොමෙන්ට්ස්

    • @dilshanmohan1991
      @dilshanmohan1991 9 днів тому

      Covid walin passe Singapore oya concept 1k wenas kara. Japan dn waga karnwa Thailand walin aduwata gana puluwn unath..specialization concept 1k apita dunta. aa rata wala hama 1kma export nokarata production kra.

  • @RavindraPerera-ko9xq
    @RavindraPerera-ko9xq 10 днів тому

    Good discussion but not discussion about government funding utilizations to maximize productivity and safeguard. It not be a white elephant

  • @devact7707
    @devact7707 10 днів тому

    රජය වී මිලදී ගන්නයි විකුනන්නයි විතරක්මැදිහත් වෙන්න බැරිද ..?
    ඉතුරු වැඩ ටික පුද්ගලික අංශයට කියලා කරව ගෙන.. (ගබඩා/කෙටීම ) මොල් වලට සල්ලි දීලා කරවගන්න වගේ.

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 11 днів тому +2

    ඇයි ගොවි මහතාට ඒක දවසින් මුදල් ගෙවීම කරන්න බැරි??????
    අදහසක් විදියට හාල් කිලෝ 300,000නම් ගන්නෙ මුං ලු වියදම් රු. මිලියන 22 ක් විතර නෙ.
    ඇයි ඕක රජයේ බැංකු වෙතින් ගෙවීම කරන්න බැරි......
    හැම බැංකුව කලින්ම රජය බැංකු අයිරාවක් මේ වෙනුවෙන් වෙනම ගිණුමක් ආරම්භ කරල ගොවියාට යම් කුවිතාන්සිය ක් හෝ චෙක්පතක් මගින් ගෙවීම් කරන්න පුලූවන් නෙ......
    අනිවාර්යයෙන්ම ගොවි මහතාට දවසින් එම මුදල් දෙන්න සලස්වන්න......නැත්නම් ගොවි මහතා අධ්‍යෙරිය වෙනව සහ වැඩේ කඩාකප්පල් වෙනව.
    මොන මෝඩ කතාවක්ද මේකට දවස් ගනන් ගන්නේ බලන්නෙ