CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 7 тис.

  • @UpulSanjeewa-z2e
    @UpulSanjeewa-z2e 10 годин тому +497

    වැඩසටහන ඉවර වෙනකම්ම බලාගෙන හිටියා සුදායියේ මේ වැඩසටහන කරපු එක ගැන ඔයාට ගොඩක් ස්තූතියි

    • @LS.PriyankaraPriyankara
      @LS.PriyankaraPriyankara 9 годин тому +11

      මෙතෙක් කල් පහළව වැඩ සිටියසියලු සක්වල වැඩ සිටිනමතු කල්හි ලොව පහළවන අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බෙලෙන් ඔබතුමියටම ඉක්මන් සුවයලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාවලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

    • @mangalifernando9611
      @mangalifernando9611 7 годин тому

      Aniwaryenma thank you 🙏

    • @senanisudantha983
      @senanisudantha983 7 годин тому

      😂

  • @sriyanioman2845
    @sriyanioman2845 7 годин тому +141

    හරිම වේදනාවයි කතාව ඉවර වෙනකන් බැලුවා ඒ වගේම ඉවර වෙනකන් ඇඩුව ඒ තරම් දුකයි ජීවිතේට දැකල කතා නරල නැති උනත් ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏

    • @ZnlzmksXillaoy
      @ZnlzmksXillaoy 6 годин тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lkbeat2
    @lkbeat2 9 годин тому +358

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏

  • @hasitharuwan7992
    @hasitharuwan7992 6 годин тому +23

    සතෙකුටවත් මෙවන් දුකක් නොමවෙවා තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 8 годин тому +159

    හරිම වේදනාකාරියි ....බලන්න බැහැ අපිටත් දුක හිතෙනවා ..උතුම් දලදා සමිදු පිහිටෙන් ඉක්මනින් ඇවිදින්න පුලුවන් වෙයි ඉක්මන් සුවය දිර්ඝායුස ලැබේවා ..🙏🙏🙏🙏

  • @susimajayasundara8665
    @susimajayasundara8665 11 годин тому +722

    ඔබ තුමියට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයි 🙏❤

    • @thameeraanuradaha5917
      @thameeraanuradaha5917 8 годин тому +6

      ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏

    • @chamidakumar5910
      @chamidakumar5910 8 годин тому +3

      තෙරුවන් සරණින්.මැනික් සහොදරියට ඉමන්සුවය ලැබේවා 🙏🙏🙏😭😭

    • @faizthaha
      @faizthaha 7 годин тому +1

      DEVI PIHITAI !

    • @shammikajayagoda4540
      @shammikajayagoda4540 7 годин тому

      Get well soon..! May triple gems bless you..!

    • @TreebirdsParuthalwila
      @TreebirdsParuthalwila 7 годин тому

      😭😭1😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️😭😭❤️❤️❤️❤️❤️

  • @pranikanilukshi
    @pranikanilukshi 10 годин тому +419

    ඔබ තුමියට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී ඉක්මන් සුවය ලැබේවා❤❤❤❤

    • @illuminatisatan5551
      @illuminatisatan5551 8 годин тому +2

      මල ඡූලියයි 33 කෝටියක් දෙයියෝ මොන ලෝකේද ඉන්නේ ? මිත්‍යාවෙන් නෙත් වැසී ඇති තාක් යථාර්ථය නොපෙනේ.

    • @Idi-w9c
      @Idi-w9c 8 годин тому +2

      33 kooti daywiya. 🤣🤣🤣🤣🤣🤣

    • @Navidu_Dilhan1
      @Navidu_Dilhan1 8 годин тому +2

      මිනිස්සුනම් ගණන් කරන්න පුලුවන් පේනවනි.නොපෙනන දෙවියන්ව ගණන් කරේ කොහොමද?

    • @AnuradhaPriyankara-u7g
      @AnuradhaPriyankara-u7g 8 годин тому

      😊😊😊😊

    • @AnuradhaPriyankara-u7g
      @AnuradhaPriyankara-u7g 8 годин тому

      😊😊😊

  • @anushaanusha40
    @anushaanusha40 6 годин тому +17

    කිසිම සම්බන්ධයක් නැති උනත් ඔයත් එක්ක මමත් ඇඩුව මැනික ඔයාව දකින්න ආසාවෙන් හිටියෙ සුදා අයියෙ ඔයාට ගොඩක් පින් මැනික ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව බුදු සරනයි

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 6 годин тому

      මමත් ඇඬුවා හොඳටම .ඔයාට ඉක්මනින්ම සුවපත් බාවය ලැබේවා .

  • @mohanfas794
    @mohanfas794 7 годин тому +61

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා. දෙවි පිහිටයි

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 7 годин тому +159

    බුද්ධ රත්නයේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා

    • @faizthaha
      @faizthaha 6 годин тому +1

      "Mahabrakmaya" Devi Pihitai !!!

    • @شانتيشانتي-ث9ط
      @شانتيشانتي-ث9ط 6 годин тому

      Akka. Oyata. Ikmanta. Sanipa. Wanna. Patiyo atthatama Mata. Aduna oyata. Atma sakthiya. Labawa

    • @vijeylathapodimanike7284
      @vijeylathapodimanike7284 6 годин тому

      Ane oya adanakote mateth harima dukai adanna epa ape rate inne kelehi gune danna minissu nemei oyate dala da samidunge pihite araksavai theruvan saranai

    • @silasila7783
      @silasila7783 5 годин тому

      BUDU sarani ♥️ ❤️

  • @sanathbandara161
    @sanathbandara161 11 годин тому +228

    සුදා අයියා ඇහැට කදුළු ආවා.කාගෙවත් ජීවිතය ක් විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ.මෙතුමියට ඉක්මනින් සුවය ලැබේ වා💐

  • @KamalKasun
    @KamalKasun 6 годин тому +8

    දෙපයින් නැගිටින දිනය දුර නොවේවා
    මැණික් අක්කට බුදු සරණයි .

  • @Inkzu
    @Inkzu 10 годин тому +263

    මොනව ලියන්නද කියල හිතා ගන්න බෑ.එච්චර ට වේදනාවයි.බුදු සරණයි ඉක්මනට සනීපවෙලා.ඉස්සර වගේ ලස්සනට හිනා වෙලා ඉන්න ඕනා. ❤❤❤

    • @sagaramuthunayake7865
      @sagaramuthunayake7865 8 годин тому +3

      බුදුසරණින් ඉතාමත් ඉක්මනින්ම සනීප වේවා.

    • @TheKingMaker666
      @TheKingMaker666 8 годин тому +3

      ඔව් එකගයි ඔබේ වචනයට😢❤🎉

    • @vimalijayasinghe3566
      @vimalijayasinghe3566 6 годин тому +1

      අනේ හරි දුකයි , ඉක්මනට සුවය ලැබේ වායි පතමි

  • @AmeeerJoey
    @AmeeerJoey 11 годин тому +233

    මැනික් සොයුරියට පූර්ණ ⁣සුවය ලැබි සතුටින් ජීවත් වීමට සක්තිය දහිරිය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminiperera7182
    @nilminiperera7182 11 годин тому +231

    හරිම කණගාටුයි ලස්සණට තිබූණ පවූලක් ත්‍රිවිධ රත්නෙ අනුබවයෙන් ඉක්මනින් සූවය ලැබේවා ❤❤❤❤❤

  • @jnilosh4637
    @jnilosh4637 6 годин тому +6

    සුදාගෙ දේශපාලන සාකච්ඡා ගැන විවේචන තියනව,ඒත් කියන්න ඕන දෙයක් තියනවා.
    එයා පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්❤

  • @mohammeddole9233
    @mohammeddole9233 7 годин тому +40

    ඔබ තුමියට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය ලැබේවා ඉක්මනින් ඔයාට සුවය ලැබේවා 🙏🙏

  • @wihendimuthu7569
    @wihendimuthu7569 9 годин тому +162

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිටෙන් ඔබතුමිය ට ඉක්මන් සුවය ලැබේවා.

  • @sarangidissanayake9678
    @sarangidissanayake9678 10 годин тому +123

    ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි.... ඉක්මනින් නිදුක් නිරෝගීමත් බව ලැබේවා 🙏🙏🙏

  • @SriyaSriya-h2i
    @SriyaSriya-h2i 6 годин тому +3

    තෙරුවන් සරණයි .ඉක්මනින් සුවය ලැබේවා .....!!!

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 10 годин тому +86

    උඹ ඇවිදිනවා අක්කෙ..❤️අනිවාරෙන්ම ඇවිදිනවා..උන දේවල් ඔක්කොම කාලයත් එක්ක විසදෙන්න දෙමු. ඉස්සර ඉදපු ශක්තිමත් මැනික්ව ආයෙ දැකගන්න ලැබෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා..❤️

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 10 годин тому +122

    බලන්නත් කලින් කමෙන්ට් කරන්නේ...හරිම ආදරණීය පවුලක අම්මා කෙනෙක් දැක්කාම දුකයි..දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා!! බුදු සරනයි ❤🙏

    • @deepajayalath
      @deepajayalath 9 годин тому

      අැයට බාබාලා නැ...එත් අැය අනිත් දරැවන්ට හොද අම්මා කෙනෙක්...

    • @sumithrahearth
      @sumithrahearth 7 годин тому

      @@deepajayalath එහෙම ද???

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 годин тому

      ​@@deepajayalathසුදාට ඒක ඇයි නොකීවේ එහෙනම් 😮

  • @sumedhanividyarathna5045
    @sumedhanividyarathna5045 10 годин тому +114

    එතුමිය ආයේ කතා කරනකන් අපි බලන් ඉන්නවා.ඉක්මන් සුවට ලැබේවා ඔබට🥺🙏💚

  • @nileeshajayarathna3715
    @nileeshajayarathna3715 6 годин тому +2

    ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි❤️

  • @thisarinawoda8091
    @thisarinawoda8091 10 годин тому +233

    ඇත්තටම එයා පවු
    ඉකමනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදු සරනයි ❤

  • @niroshahemanthi5952
    @niroshahemanthi5952 10 годин тому +119

    හිත කඩා වැටුනා එයාගෙ කතාව අහලා, ඔයා ශක්තිමත් ගැහැනියක් මැණික් නංගී..තෙරුවන් බලෙන් ඔයා ඇවිදිනවා නියතයි..🙏🙏

  • @Hemali397
    @Hemali397 10 годин тому +119

    දළදා වහන්සේගේ පිහිට ආරක්ෂා ව ලැබේවා......මටත් ඇඩුණා...මේක බලලා.........ඔයා ජීවත් වන්න ඕන...අහිංසක දරුවෝ වෙනුවෙන්......ආදරෙයි අක්කේ ඔයාට ❤❤❤❤

    • @Sajin1111
      @Sajin1111 10 годин тому +1

      දරුවො නම් එයාට සලකන් නෑ

    • @udurawana
      @udurawana 10 годин тому +1

      හේතුව මොකක් ද,දරුවන් නොසලකන?????

    • @Sajin1111
      @Sajin1111 9 годин тому +1

      @@udurawana මෙයාව වසන්ත නීතියෙන් බැදලා නෑ කියලත් කතාවක් තියෙනවා ..වසන්තගෙ දේපල,සල්ලි මෙයාට නොදී ලමයි බෙදාගන්න හිතන්න ඇති

    • @eshruhansa4168
      @eshruhansa4168 6 годин тому

      @@Sajin1111wenna athi lamai meyahe newei lamai ge amma wena kenek sudu bolege amma wena keneke meyata lamai na ugen badalath na

    • @JanithaRock
      @JanithaRock 6 годин тому

      උඹට එකෙන් වැඩක් නෑනේ. කාලකන්නියා තොගේ වැඩක් කර ගනින්..

  • @Bhagyawick
    @Bhagyawick 6 годин тому +2

    ඉක්මනින් සුවවේවා❤
    දීර්ඝායුශ ලැබේවා❤

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 10 годин тому +159

    මැණික්ට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤

  • @Sumin.131
    @Sumin.131 8 годин тому +81

    ඔයාගෙ දුක අපිටත් ඒ විදිහටම දැනෙනවා...හරිම දුකයි..ඉක්මනට ඔයාව සුවපත් වේවා❤

  • @EreshaKumari-s8v
    @EreshaKumari-s8v 11 годин тому +81

    ඉක්මණින් සුවවේවා ඔබතුමියට❤❤❤

  • @dihandananjaya4999
    @dihandananjaya4999 6 годин тому +3

    තෙරුවන් සරනයි ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ඔබ තුමියට

  • @vishwayaathra
    @vishwayaathra 7 годин тому +37

    ඉක්මනින් සුවය ලැබෙනවා නංගි... තෙරුවන්සරණයි ❤️

  • @senadiparanagama6008
    @senadiparanagama6008 9 годин тому +55

    ඔයාගෙ අසනීප ඉක්මනින් සුවවේවා තෙරුවන්සරණයි

    • @tikirisina7619
      @tikirisina7619 8 годин тому

      තෙරුවන් සරණයි ඔයාට.

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 11 годин тому +70

    ඔබ තුමිට ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා...❤❤❤

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 5 годин тому +1

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා!

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 9 годин тому +36

    මේවා මහ අපරාධ වැඩ සුදත්ත මහත්මයා. ඔබට ස්තූතියි. මෙම වැඩසටහනින් පසුව ඇයට කාගෙත් ආශීර්වාදය ලැබෙයි නිරෝගි සුව උදෙසා. මමත් නිරෝගි සුව අධිෂ්ඨානය කරනවා මැණික් මහත්මිය ඔබට. තෙරුවන් සරණයි .

  • @Sajin1111
    @Sajin1111 10 годин тому +66

    දෙවනි කොටසත් ඉක්මනින් ඕන..එයාගෙ නොවන වසන්තගෙ දරුවන්ට එයා අම්මා වුනා..ඒක හැමෝම දන්න දෙයක්....ඒ පින් බලයෙන් මැනික්.....ඔයා සුවපත් වේවා....නිරෝගි වේවා....සැනසීම ම ලැබේවා....❤❤❤❤

    • @nuwankumara2390
      @nuwankumara2390 7 годин тому +2

      Eth e daruwo meyata balnne na

    • @sumithrahearth
      @sumithrahearth 7 годин тому +1

      @@Sajin1111 එහෙම ද

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 годин тому

      මෙියත් දේමවිාපියෝ අතහැරලා හිටියේ දැන් ගිහින් හිටියට හිගුරක්ගොඩ​@@nuwankumara2390

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 10 годин тому +74

    හරීම දුකයි මැණික් නංගි... කඳුළු ගලා යනවා මටත් නොදැනීම.. ආදරණීය
    ඔයා හරීම හොඳ කෙනෙක් නංගි. තෙරුවන් සරණින් අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා! ලැබේ වා! ❤🙏❤️

  • @thanuedirisingha947
    @thanuedirisingha947 6 годин тому +2

    බුදුසරණයි!ඉක්මන් නිරෝගී සුව ලැබේවා!

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 8 годин тому +45

    ඔබ තුමියට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී ඉක්මන් සුවය ලැබේවා . හරිම වේදනාකාරියි .මේ වැඩසටහන කරපු එක ගැන ඔයාට ගොඩක් ස්තූතියි

  • @pgsprasanna1063
    @pgsprasanna1063 10 годин тому +124

    දළදා වහන්සේගේ පිහිට ආරක්ෂා ව ලැබේවා.

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 7 годин тому +26

    අනන්ත බුදූගුණ බලයෙන් සියලු දෙවි පිහිටෙන් ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා !

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 6 годин тому +7

    මැනික් මහත්මිය ඔබ තුමියට ඉක්මනින්ම සුවය ලැබේවා .

  • @MithuniKaushila
    @MithuniKaushila 9 годин тому +55

    ඉක්මන් නිරෝගී සුව ලෑබේවා...බුදු සරණයි

  • @___.heyy04
    @___.heyy04 11 годин тому +71

    කරා වූ ඒ කුසලකර්මවල පින් බලයෙන් මේ අම්මාව ඉක්මනින් සුව වේවා...!!!!
    තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් රැකවරණය ලැබේවා..!!!!

    • @HarithaSamarasinghe
      @HarithaSamarasinghe 9 годин тому

      එසේම වේවා ..බුදු සරනයි

  • @achalapriyangika6640
    @achalapriyangika6640 9 годин тому +38

    ඔබ තුමියට ස්වර්ණ මලි සෑ රදුන් ගේ පිහිට ලැබේවා!!තේරුවන් සරණයි!!❤❤🙏🙏

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 6 годин тому +5

    තෙරුවන් සරනයි අක්කේ...ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා❤❤

  • @DayaniDissanayake
    @DayaniDissanayake 11 годин тому +207

    වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොම වේවා ..ඉක්මනට සුව වෙයි නංගී..මම හරිම කැමති කෙනෙක් ඔයා නංගී....ඉක්මනට සුවය ලැබේවා ...💕

    • @sriyanifernando7326
      @sriyanifernando7326 10 годин тому +4

      නංගී පැටියොඔයට ඉක්මනට සුව වෙනවා දෙයියන්ගෙ මමත් හරිම ආදරෙ කරන චරිත දෙකක් බුදුසරනයි

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 10 годин тому +1

      ❤❤❤

    • @bshvhegc3455
      @bshvhegc3455 7 годин тому

      Theruwan saranai ❤

  • @gayanisrima4202
    @gayanisrima4202 11 годин тому +50

    අනේ මේ සහෝදරිය දකින්න හරිම ආසාවෙන් හිටියේ මෙහෙම හරි දකින්න ලැබිම ගැන සුදා සහෝදරයාට ගොඩක් ස්තුතියි .මේ මැණික් සහෝදරියට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා පුාර්තනා කරනවා බුදු සරණයි සහෝදරි ඔයාට
    සතුටින් ආදරෙන් හිටිය දෙන්නෙක්ගේ සතුට නැති කරපු එවුන්ට කවදා හරි විදවන්නම වෙනව

  • @lasanthakumara1260
    @lasanthakumara1260 10 годин тому +236

    මට දැනෙන aka දෙයක් කියනවා ..මැණික් අක්කේ oya ළඟදීම ඔයාගෙ කකුල් දෙකෙන් naghtinawaamy...ඔයාට බුදු ගුණ තියෙනවා ...❤❤❤. Suda iye thanks .🙏

    • @inthucool9001
      @inthucool9001 10 годин тому +4

      😂😂😂😂😂Ikmansuwaya.ලැබේවා ඔබ ta

    • @deepikand5722
      @deepikand5722 8 годин тому +3

      අනිවාර්යෙන්ම මේ විශ්වයේ බලයෙන් එතුමියට නැගිටින්න ඉක්මනින් පුළුවන්

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 5 годин тому

      Budu saranai oyata ekman suwaya labawa

  • @chalanikumari1257
    @chalanikumari1257 6 годин тому +20

    මම මේ මාස ගාන බලන් හිටියේ ඔබතුමිය සනීප වෙලා කතා කරන කල්.... දීර්ඝායුෂ ලැබේවා....හිත හයිය කර ගන්න ... තෙරුවන් සරණයි

  • @chinthajithendri1096
    @chinthajithendri1096 10 годин тому +63

    අනන්තවූ බුදුගුණ බලයෙන් ඉක්මන් සුවයක් ලැබේවා !!!

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 10 годин тому +42

    ඉකමනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදු සරනයි ❤

  • @Sujanijayaweera
    @Sujanijayaweera 9 годин тому +28

    තෙරුවන් සරණයි අක්කා...ඉකමන් සුවය ලැබේවා !!!❤❤❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 10 годин тому +74

    සුදා උඹ කරපු වැඩෙන් වීඩියෝව පටන් ගත්ත වෙලේ ඉදලා ඇඩුවා... ඉක්මන් සුවය ලැබේවා....අපි ආදරෙයි ඔයාට...❤

    • @illuminatisatan5551
      @illuminatisatan5551 8 годин тому

      අනේ අප්පේ මමත් අඩනවා,හොටු පිහදානවා අඩනවා.දරා ගන්න බැහැ,මම හෙටම T 56 අරගෙන ගිහින් මේක කරපු වුන්ව හොයා ගෙන රීබීල් කරලා දානවා ඇඩ්‍රසුත් නැති වෙන්න.

    • @nilanthathannage1148
      @nilanthathannage1148 7 годин тому

      Sathirukutawath mehema kiyanna epa mewani deyak oyata ho Mata wenne puluwan
      ​@@illuminatisatan5551

  • @apwijerathna9151
    @apwijerathna9151 9 годин тому +42

    ආදරණීය සහෝදරිය...ඉක්මනින් සුවපත් වේවා

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 10 годин тому +71

    ඔබතුමියට බුදු සරණින් ,සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !

  • @TharangaRangani
    @TharangaRangani 6 годин тому +2

    උතුම් බුදුගුන බලයෙන් ඉක්මන් සුවට ලැබේවා.🙏🙏

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 10 годин тому +37

    බුද්දිමත් කාන්තාවක් ..ශක්තිමත් මනසක් පවත්වාගැනීම...ඉක්මන් සුවය

  • @gangadayarathna1859
    @gangadayarathna1859 9 годин тому +36

    තෙරුවන් සරණයි......ඉක්මනින්ම සුවය ලැබේවා ........

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 10 годин тому +57

    මගේ ඇහිනුත් කදුළු ආවා.ජීවිතේ ජයගන්න ධෛර්ය ලැබේවා!

  • @mangalapathiraja5312
    @mangalapathiraja5312 5 годин тому +1

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මනින් සුවපත් වේවා

  • @cybersecurityoffcerciso3230
    @cybersecurityoffcerciso3230 10 годин тому +70

    ඔබට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @s.s.3584
    @s.s.3584 11 годин тому +38

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මෙතුමියව ගෙන්නුවට 🙏🙏🙏

  • @Ramani-f4y
    @Ramani-f4y 10 годин тому +39

    අනේ හරිම දුකයි..උපදින හැම භවයකදිම ඔබට වසන්තව මුනගැසේවා ...ඉක්මණින් සුවපත් වේවා

  • @Traveltime4447
    @Traveltime4447 11 годин тому +45

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @chithranibandara4489
    @chithranibandara4489 10 годин тому +166

    මම කවදාවත් ඔයාව දැකල නෑ , ඒත් මේ ටික ඇහුවෙ අඬ අඬා ,හිත හදා ගන්න ලමයි වෙනුවෙන් ,තමන්ගෙ ස්වාමියා නැතුව ගෑණියෙක්ට ජීවිතයක් නෑ ,
    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මනින් ලස්සනට හිනා වෙන්න , ආදරෙයි ගොඩාක් ,❤❤
    සුදා ඔයාට ස්තුතියි

    • @patiariyarathna1745
      @patiariyarathna1745 7 годин тому

      Ehema kiyanna epa swamiya nathiwa kochchara hodata inna genu innawada .jiwithayak ne kiyanna epa

    • @eshruhansa4168
      @eshruhansa4168 6 годин тому

      e lamai meyage newei bn lamai ge anma innawa

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo 6 годин тому

      Wtf 😂😂 ganiyekta jeewath wanna pirimi onema na 😂😂😂 ඔයයි ඔයාගෙ හිගන සැමියටයි වඩා මෙයා සතුටින් තනියෙන් ජීවත් වෙනව මොකද මැරිච්ච මිලියනපතියගෙ වත්කම් භාගයක් නීතියෙන් මෙයාගෙ 😂💀💀

    • @eshruhansa4168
      @eshruhansa4168 6 годин тому

      @@SehansaPerera-gg3lo mongal da bn u mareddi down wela hitiye anith eka meya uwa badala naaa

  • @Hemali397
    @Hemali397 11 годин тому +111

    පව් දෙවියනේ.....ලස්සනට හිටපු පවුලක් ...මට මාර දුකයි....😢😢😢

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 6 годин тому +4

    Couldn't control my tears while watching this video Thank you for sharing it with us 🙏 Get well soon Menik ❤

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 10 годин тому +36

    සංවේදී ම වැඩසටහන ක්... නැරඹුවෙමි.මැණික් දුවට ඉක්මන් සුවය ලැබේවා යි... තෙරුවන් සරණින් පතමි... මැණික් දු යනුවෙන් ආමන්ත්‍රණය කලේ මා වියපත් නිසයි....මා මිය යාමට ප්‍රථම එම දරු පවුල දැක බලාගෙන... මැණික් දුටත් එම පවුලටත් ආශිර්වාද කිරීමට අවස්ථාවක් ලැබේ නම් මම. .. භාග්‍යවන්ත බව සිතට දැනේ.. තෙරුවන් සරණයි මුළු පවුලටම!

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 10 годин тому +86

    යකඩ ගැහැණියක්.ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමියට🙏🏻 බුදු සරණයි !

  • @ayeshadilhani9091
    @ayeshadilhani9091 11 годин тому +67

    ඉක්මනින්ම සනිප වේනවා අක්කේ,හිත හයිය කර ගන්න,ජිවිතේ හැටි ඔහොම තමයි අක්කේ,අපිට තියෙන්නෙ බුදු පිහිට විතරයි ,අක්කා හැමදාම බාවනා කරලා හිත හිමිට හදා ගන්න අක්කේ,බුදු සරණයි අක්කේ,❤❤❤

  • @ChamilaBuddika-wc1jl
    @ChamilaBuddika-wc1jl 5 годин тому

    තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 7 годин тому +16

    ගොඩක් ආසාවෙන් අවසන් වෙනතුරු වැඩ සටහන ඇහුවා ඔබට තෙරුවන්සරනයි

  • @MalaRamanayeka
    @MalaRamanayeka 10 годин тому +62

    ඉක්මනින් සුව වි ඇවිදින්න ලැබෙිවා හඑිම දුකයි

  • @shyampalitha2258
    @shyampalitha2258 10 годин тому +48

    ඔබ තුමිය ශක්තිමත් ගැහැනියක්. තෙරුවන් සරණින් ඉක්මන් සුවයම වේවා.

  • @muthukuda77
    @muthukuda77 5 годин тому

    තෙරුවන් සරනයි ඔබතුමියට
    ඒ වගේම සුදා අයියේ ඔයාටත් ජය සතුට

  • @niroshasamanthi246
    @niroshasamanthi246 9 годин тому +23

    දළදා වහන්සේගේ පිහිටෙන් ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා.

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 11 годин тому +61

    කරපු එවුන්ට ආත්ම ගානක් මැරිමැරි ඉපදෙනවා100%😢මැණික් විරිය ගන්න දරුවන් වෙනුවෙන් තෙරුවන් සරණයි

    • @ruchirabandara
      @ruchirabandara 11 годин тому +8

      මහින්ද රාජපක්ෂ තමයි කලේ.කවුරුත් විශ්වාස කරන්නේ නැහැ .

    • @Sajin1111
      @Sajin1111 10 годин тому

      ​@@ruchirabandara😂😂😂😂😂බොට බඩ වේලුවත් රාජපක්ෂ ලා

    • @chitraperera8242
      @chitraperera8242 9 годин тому +6

      ඔව් මහින්ද රාජපක්ෂ නාමල් යොෂිත ඇතුලු අය. මොකද වසන්ත ලග තිබුනා කිව්ව විඩියෝ පට. ඒවා එලියට දායි කියලා බය හිතුනා. නාමල් ගේ ජනාධිපති සිහිනයට බාදාවක් වෙයි කියලා හිතන්න ඇති. ඔවුන් කුජීත වෙන්න පැරදුනත් එකයි

    • @Sajin1111
      @Sajin1111 9 годин тому

      @chitraperera8242 🤣🤣🤣🤣🤠

    • @hmwranjana1233
      @hmwranjana1233 9 годин тому

      ඉම්රාන් කනවා කවදහරි පෙනේර වෙන්න පර බල්ලා

  • @priyaranjane7833
    @priyaranjane7833 10 годин тому +55

    අනේ හරීම දුකයි. ගතින් සිතින් විදින සියළු දුක් වේදනා ඉක්මනින් පහවෙලා ඉක්මන් නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබ තුමියට තුණුරුවනේ සරනයි සියළු දෙවි රැකවරණය ලැබේවා ❤️❤️🌷🌷🙏🙏🌷🌷

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df 5 годин тому

    වැඩසටහන ඉවරවෙනකල් පුදුම දුකකින් හිටියේ ඔබ‍ට විශ්ව ශක්තියේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @gamagejg
    @gamagejg 10 годин тому +28

    ඔබ තුමියට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයි 🙏.

  • @controlengineering2377
    @controlengineering2377 10 годин тому +423

    බුදු දහම ඇත්තට අදහපු ගැහැනියක්... යකඩ ගැහැනියක්....ඇව්දිනවා. ඒක සත්‍යයි....❤❤❤❤

    • @Hhhahhahakama
      @Hhhahhahakama 10 годин тому +21

      අනේ එයා හරි ලස්සන ට හිටියා නේ මට නම් හරිම දුකයි හතුරෙකුට වත් මෙවන් විපත් නොවේවා 🙏🙏

    • @DatNilmini
      @DatNilmini 9 годин тому +10

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

    • @ajithkumara4079
      @ajithkumara4079 9 годин тому +6

      Aniwareyn 🙏🙏

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 9 годин тому +5

      Ikmanin suwapathwewa daladasamidupihiten suwapathwewa

    • @gayansameera-d6t
      @gayansameera-d6t 9 годин тому +1

      aniwaranma

  • @dewapriyanbadungodage1049
    @dewapriyanbadungodage1049 11 годин тому +35

    තෙරුවන් සරණයි, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @sanojadilanirajapaksha1988
    @sanojadilanirajapaksha1988 11 годин тому +31

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ඔබතුමියට 🙏🙏🙏

  • @anushajayaratne4366
    @anushajayaratne4366 11 годин тому +54

    ඔබ තුමිය ට ඉක්මන් සුවය ල්ෂ්බේවා..🙏

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 11 годин тому +27

    ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි!!!සුදා අයියා ස්තුතියි ❤❤❤

  • @SinethmaSanesi
    @SinethmaSanesi 6 годин тому +3

    ධර්මයදකින්නා මාදකී මාදකින්නා ධර්මයදකි බුදුපියානන් වහන්සේගේ දේශනාවයි ඔඹ ඒමගයනකෙනෙකී තෙරුවන්සරණයි ඉක්මන්සුවයලැබෙීවා

  • @nayanijayathilaka8482
    @nayanijayathilaka8482 10 годин тому +70

    ඉක්මනින් සුවවී ඇවිදින්න හැකියාව ලැබේවා.. නිදුක් නීරෝගීව පෙර මෙන් සතුටින් ඉන්න ලැබේවා අක්කේ.. ❤

  • @TravelBrothersSL
    @TravelBrothersSL 9 годин тому +43

    මේක බලල මොකුත් නොකිය යන්න හිතෙන්නේ නැහැ. ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමියට. Sudaa channel එකට සුබපතනවා සහ මේවගේ videos ඉදිරියටත් කරන්න.

    • @BeLife24
      @BeLife24 7 годин тому

      පිස්සුද බං උඹට?
      මේ වගේ වීඩියෝ තවත් කරන්න ලැබෙන්න කියලා කියන්නෙ.

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs 7 годин тому

      ​@@BeLife24 ඇයි ඔයා එහෙම හිතන්නෙ

    • @BeLife24
      @BeLife24 6 годин тому

      @@sulaVidu-yj4rs තව මේ වගේ වීඩියෝ කරන්න නම් මේ වගේ ඛේදවාචකයන් තවත් වෙන්න ඕනේ නේ. කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. සුදාට සුබ පතන්න චැනල් එක දිගටම සාර්ථකව හොඳින් කරන්න ලැබෙන්න කියලා.🙏🙏

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 9 годин тому +25

    ඔබ තුමියට එක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 11 годин тому +62

    ඔබට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤❤❤❤ ආදරෙයි ඔබට

  • @deepikakumarasiri3221
    @deepikakumarasiri3221 11 годин тому +33

    ඉක්මන් සුවය ඔබතුමියට

  • @samanthikasenanayake6859
    @samanthikasenanayake6859 9 годин тому +18

    බලපු ගොඩක් වේදනාකාරී වැඩසටහනක්...ඉක්මන් සුවය ලැබේවා අක්කා ඔයට..මානසිකවත් ශාරිරිකවද ශක්තියක් ලැබේවා...බුදු සරණයි අක්කා ඔයාට 🙏😘

  • @anujamananduwe4606
    @anujamananduwe4606 6 годин тому +3

    තෙරුවන් සරණින් ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබේවා.

  • @sns-ow9rj
    @sns-ow9rj 10 годин тому +23

    දළදා සමිදුගේ අසිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🇦🇪

  • @saloonlavish
    @saloonlavish 9 годин тому +25

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ඔබට

  • @chandranichandra2864
    @chandranichandra2864 9 годин тому +17

    ඇත්තටම. හරිම.වේදනාව ක්.දැනුනා.

  • @chanithadehigahawatta
    @chanithadehigahawatta 6 годин тому

    ඉක්මන් සුවය ලැබේවා. 🙏❤️