Congratulations on your success. You really deserve it. You did a great job to inform us of the real situation and helped us to get accurate and true news about our motherland. I am very happy to hear the greatest news about your new position AS THE CHAIRMAN OF RUPAVAHINI T.V. ❤❤❤❤😘😘😘😘👍🏽👍🏽👍🏽👍🏽😭👏👏
හොද තීරණයක් සුදා ,,ස්වාධීන කම තියාගන්න ,,,👍👍
ඕකට කියන්නෙ වර්ණපාල තියරිය කියලා. නඩුත් හාමුදුරුවරුන්ගේ බඩුත් හාමුදුරුවරුන්ගේ කියලත් කියනවා. 😂 තමන්ම නිව්ස් එකක් හදවලා දම්මලා ආය දන්නේ නෑ වගේ තව එකකින් රගනවා බයිලා කියමින්. 😂 මේ වගේ අවස්ථාවාදී දෙපිටකාට්ටු උන් කිසිසේත්ම රජය සම්බන්ධ කිසිදු වගකීමකට සුදුසුද නැත. කිසිසේත්ම ලැබෙන්නේද නැත
GRATE Suda, කවදාවත් දේශපාලන තනතුරු බාර ගන්න එපා. ඔයාගෙ ගමන ඔයා යන්න. ඔයා කරන ලද සහ කරන සේවය හොදටම ඇති.
මාලිමාවට රටේ බහු ජනයාට හයියක් වෙන්න බුදු සරණයි අපේ සුබ පැතුම් 🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦
ජයවේවා !!! මමත් ඔබ සමඟ 100% එකඟයි.තනතුරු තාන්න මාන්න අරගෙන ගැතිකම් කරනවාට වඩා ස්වාධීනව ඍජුව කරන දේ කරන එක කියන්න බැරි තරම් වටිනවා.👍👍👍♥️♥️♥️
That's why you alys
සුදා අපගේ සුබපැතුමි God bless you tc.
සුදා අයියා ඔයාට ධයිරියත් ශක්තියක් දෙවියන්ගෙන් ලැබේ. ඉදිරියට යන්න.
එය බාර නොගැනීම නුවණක්කාර වැඩකි.way to go!!!
අපිට තේරෙනව මෙ ඉල්ලන්න සබාපතිකම තමයි ඔය කරන වැඩෙ කරගෙන යන්න සුදාට ගැලපෙන්නෙ නැත සබාපතිකම
දුන්නත් ගන්නෙ නෑ. නියමයි සුදා. ඔයා කරගෙන යන වැඩ දිගටම කරන්න. 🎉🎉🎉
නරියත් මිදි තිත්තයි කිව්වලු අවසානේ 😂
බාර ගන්න එපා සුදත්ත සහෝදරයා !
තනතුරු තානාන්තර වලට වඩා ජනතාව වෙනුවෙන් කරන සේවයට බෙහෙවින්ම ස්තූතියි සුදා අයියා ❤
නියමයී සුදා අයියා.හරි ආඩම්බරයී ඔබ ගැන.ඔබ ස්වාධීනව කරගන යන ඔබේ මේ සේවාව අපි බොහෝම අගේ කරනවා.ජය වේව.👍👍👍
සුභ පැතුම් සුදා අයියෙ. නත්තල් දවසෙ සුභ ආරංචියක් 🎉🎉🎉🎉🎉
ලාභ ලබන වචනයේ අර්ථයෙන්ම මහජන චැනලයක් බවට පත්කරන්න..✌️
සුදා ඔබ හොද එකෙක් ගන්නවා නම් ගනින් 🌹
මගේ උණුසුම් සුභ පැතුම්...
මේ වෙනකොට අමුතු දොස්තර තුළින් රූපවාහිනියට නව පනක් ලැබිලා තියෙනවා. ඉහලටම ගන්න ජාතික රූපවාහිනි...
පොතට කලින් පිටකවරෙ බලන්න එපා👍
ඕකට කියන්නෙ වර්ණපාල තියරිය කියලා. නඩුත් හාමුදුරුවරුන්ගේ බඩුත් හාමුදුරුවරුන්ගේ කියලත් කියනවා. 😂 තමන්ම නිව්ස් එකක් හදවලා දම්මලා ආය දන්නේ නෑ වගේ තව එකකින් රගනවා බයිලා කියමින්. 😂 මේ වගේ අවස්ථාවාදී දෙපිටකාට්ටු උන් කිසිසේත්ම රජය සම්බන්ධ කිසිදු වගකීමකට සුදුසුද නැත. කිසිසේත්ම ලැබෙන්නේද නැත
ගොඩක් ආඩම්බරය ඔබ ගැන
ගන්න එපා එච්චරයි එහෙම වුනොත් නාකි රැවුලා උඩ පැනගෙන ගහනවා මාලිමාවට 😂😂😂😂 ටිල්වින් ලොක්කා ආදර්ශයට අරං පැත්තකට වෙලා ඔවාගෙ ගමන යන්න එච්චරයි .
නැ නෑ භාරගන්න ඕන
අනිවාර්යෙන්
කාගේවත් කටවල් වලට බයවෙන්න ඕන නෑ.
රටට සේවයක් කරන්න පුලුවන් තැනක්.
මතකද කලක් හඩ්ඩෙක් ඔය වගේ තැනක වාඩිවෙලා කල හදියක්.
යහපත් දෙයක් කරන චේතනාවෙන් බාරගතයුතුයි.
රැවුලට නටාගන්න කියපන්
මඩ ගහන එවුන් කොහොමත් මඩ ගහනවා .රැවුල මල් ගවුම .තවත් උන්ගේ වටේ ඉන්න එවුන් .
පුණුරුද යුගය ආරම්බවූවගයි❤
ජයවේවා සුදු මහත්මයෝ❤
ඔබට මුලු හදින්ම අපි සුබ පතමි. තෙරුවන් සරණයි. ❤❤❤
ජය වේවා..congratulations ...🌹🌷🌹💐🌸💮🪷
සුදා අයියේ congratulations 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Mulinma video ake bala Idepan. Fake news akek gena kiyanne 😅😅😅
@janithchathuranga2621 අම්මෝ 🙆🙆🙆👍
ඇත්තටම සතුටුයි සුදා අයියා.
එහෙම වෙනවනම් හොදයි.ඒත් ඊට වඩා සේවයක් මේ චැනල් ටිකෙන් කරන්න පුළුවන්.1st කමන්ට් එක ඔන්න මගෙන්
සුදත්ත තිලක්සිරි අයයේ අපේ උනුසුම් සුභ පැතුම්.හැබැයි ටිකක් කට පරිස්සමින්.ජයවේවා අයියේ.🎉
අපගේ උණුසුම් සුභ පැතුම්.
හරිම සතුටුයි.
ඔබට ගැලපෙන්නෙ නෑ
සුදා ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා
ගොන් සුදාටද
@@Lakshanrandika-n9xkauda umbalata ona kiyapanko kein katha karsnne nane.umbala 😂😂😂😂😂
@@Lakshanrandika-n9xනැතුව ඉතින් තොපි වගෙ හොරැන්ගෙ ගූ කන්නන්ට කියන්නද? දැන්වත් ඕක නතර කරපන් ලැජ්ජාවක් නැද්ද තොපිට🤮
@@mixall6197pahadili erisiya kalawam jathiye😊
තිලකසිරි.සහෝදරයා.ඔබට.මාගේ.සුභ.පැතුමි.ඒ.වාගේම.මේ.තනතුරැ.නොලැබුනත්.ඵයට.ඵහා.ගිය.සේවයක්.දන්න.දවසේ.සිට.කල.සේවය.පිලිබදව.අගයකොට.සලකමි.ඔබට.තෙරැවන්.සරණයි.
.....මා....ඉන්දු....🎉
සතුටුයි සතුටුයි අපගේ උණුසුම් සුබ පැතුම්
ඔබ යන මාවත නිවැරදි එ මාවතේ ඉදියටම යන්න ......🎉️🌺🌷🌹
උණුසුම් සුබ පැතුම් සුදත් අයියේ.
උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤
අපටත් ඕනා යූ ටූබ් සුදා අයියා විතරමයි අපට හොඳට විස්තර දැන ගන්න පුලුවන් වෙන්නේ සුදා අයියගේ යූ ටූබ් චැනල් ඵක විතරයි හොර හැත්තට හොඳ සුද්ද සිංහලෙන් වදන් දෙන්න පුලුවන් ඵකම මනුස්සයා සුදා අයියා පමනයි ඔබට ජය ❤🤲🤲🤲🤲🤲
සුභ පැතුම් සතුටුයි
❤ සුදු අයීයා ආදරෙයි ජය වෙවා
ඔබ හරියටම හරි මධ්‍යස්ථ මාධ්‍ය වේදියා......................
.............මේ රටේ සරණක් නැති .අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබේ සේවය ඉදිරියට ත් අත්‍යාවශ්‍යයි..............❤
අපේ සුභ පැතුම් සහෝදරයා සතුටු වෙන්න පුලුවන්ද ආරංචියක් සුදුස්සන්ට සුදුසු තැන ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!
අපෙන් සුබම සුබ පැතුම් 💖💖💖💖💖💖💖💖😍😍😍😍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සුදා මල්ලී උණුසුම් සුභ පැතුම්
අපි මැදපෙරදිග සිට
සුදා මල්ලී සුභ පැතුම් ජයවේවා❤❤❤❤❤
Congratulations .භාරදූර කාර්ය යක්.හොඳින් කර ගෙනයන්න ශක්තිය ලබෙවා
Niyamayi සුබපැතුම් සහෝදරයා
Congratulations සුදත්ත සහෝදරයා
ඔයාගේ කතාවට මම ගරු කරනවා ❤❤❤
නියමයි සුදා මල්ලියෙ,,,අපේ උනුසුම් සුබ පැතුම් ,,,
සුබ පැතුම් ලොක්කා...හරියට වැඩේ කරපං...එල එල...👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏
අපේ උණුසුම් සුභ පැතුම්
90% ක් ඉන්නේ හෙඩ්ලයින් එක බලලා කොමෙන්ට් දාන එවුන්😊
සිරිලංකා කියන්නෙ ඒක තමයි..මෝඩ හොඳ එක
ඕකට කියන්නෙ වර්ණපාල තියරිය කියලා. නඩුත් හාමුදුරුවරුන්ගේ බඩුත් හාමුදුරුවරුන්ගේ කියලත් කියනවා. 😂 නොලැබෙන බව දන්න නිසා තමන්ම නිව්ස් එකක් හදවලා දම්මලා ආය දන්නේ නෑ වගේ තව එකකින් රගනවා බයිලා කියමින්. 😂 මේ වගේ අවස්ථාවාදී දෙපිටකාට්ටු උන් කිසිසේත්ම රජය සම්බන්ධ කිසිදු වගකීමකට සුදුසුද නැත. කිසිසේත්ම ලැබෙන්නේද නැත
@@Sulitha-d9c😂 jangi suda
උණුසුම් සුබ පැතුම් සුදා ❤️❤️❤️
සුදා සහෝදරයා🎉 මාගෙ උණුසුම් සුභ පැතුම් ❤️❤️ සුදා මල්ලී යන්න 🙏
සුදා ඔයා මෙහෙම මාධ්‍ය මෙහෙවර කරන ඒක වඩා හොදයි වගකීම බොහොම දරුණු වෙන්න පුලුවන් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුදා අයියේ සීරාවටමද වැඩේ ඇත්තනම් එල හා නියමයි එලට දේමූ🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මල්ලි ඔයාට මේක හරියටම හරියනවා රුපවාහිනිය හොඳට හදලා ගන්න සුභ අනාගතයක් අපගේ උණුසුම් සුභ පැතුම් මල්ලි ❤❤❤🎉🎉🎉🎉🎉
රාජාංගනේ.........අපේ හාමුදුරුවනේ ........🤔❤
ඔබ ඔය. තනතූරට ගැලපෙන්නෙ නෑ
මා සුදා ....මගේ සුදා...
සුදා කියන්නේ කෙලින් පොරක්
ජයවේවා
සුදා උඹගෙ වචනෙට මගෙන් ඩබල් සැලියුට් 🎉🎉 එළකිරි සුදා ජයවේවා !!!!!!!❤❤❤
සුදාට මගේත් සබ පැතුම්!❤❤❤ උසස් සේවයක්බලාපොරොත්තු වෙනවා.!
මෙයාව පත් කරලා නැහැ..
Congratulations ❤❤❤suda මල්ලි ආදරෙයි ජයවේවා jesus phitai
😂😂
සුබ පැතුම් සුදා අය්යේ ❤️❤️
එකෙන්ම respect සුදා අයියා🤗🙏ඔබ ඔබේ ප්‍රතිපත්තියේ ඉන්න..ඒක ඉතාමත් ගෞරවාන්විතයි..👍❤️🙏
සුබ පැතුම් අපේ සහෝදරයා . ජය වේවා.. සුදුස්සාට සුදුසු තැන හම්බුනා 😊
Congratulations 💐 සුභ පැතුම් ඔබට
සුදා අයියේ සුභ නත්තලක් ..❤🎉
සුදා අයියා....ඔයාට උනුසුම් සුබපැතුම්.🎉
Congratulations සුදන්ත
දෙශපලනයට ගැවෙන්න ඒපා රංජන්ට උන දේම ඔයාටත් වෙයි අපි ගොඩක් අදරෙයි ඔයාට
සුභ පැතුමි සුදා අයියේ.ඔයාට ලැබෙන්නම ඔිනි දෙයක්.රටට වැඩදායි දෙයක් කරලා අපේ ජනාධිපති ට ශක්තියක් වෙලා ලස්සන රටක් අපේ දරැවන්ට හදලා දෙන්න
උණුසුම් සුභ පැතුම් ඔබට
දරුවන් වෙනුවෙන් කරන කැපවීමට අනේක වාරයක් පින් ස්තුති ❤❤❤❤❤
තනතුරු බාර නොගෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉන්න එක බොහොම හොඳයි
නාකි රැවුල, සුදාව ආදර්ශයට ගනිං.
සුදා ඔයා ඔහොමම ඉන්න අපිත් එක්ක. ඔය කරන වැඩටික ප්රමාණවත්න්❤
අපගේ සුබපැතුම් ❤❤❤❤❤
Very good choice .All the best . God bless you.
ස්වාධීන රූපවාහිනී වෙනුවට ජාතික රූපවාහිනිය ❤
වැඩසටහන හරියට අහ ගෙන හිටියෙ නැද්ද???🤦🏽♂️🤦🏽♂️
රාජපක්ෂල රනිල්ලගේ වහල්ලු කොහෙද බං ඕවා හරියට අහන්නේ
@@asankaranepuraඅඩේ මම කාගෙවත් වහලෙක් නෙමෙයි මම මුල් කොටස විතරයි ඇහුවේ. අනික බං සුබ පතන්න එක වැරද්දක් ද? අනේ බං ඉතිං උබලට මොනාහරි කිව්වේ නැත්නම් ගතියක් නැහැනේ 😂
@@DammikaW48474ඔව් අනේ මට තේරුණේ පස්සේ තමයි මම හිතුවේ ඇත්තටම කියලා 😂
විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අඩු ආදායම් ලාහී දරුවන් ගැන සැලකිලිමත් වීම උදව් උපකාර කිරීම ගැන ඉතාම සතුටු යි ස්තූතියි ඔබ සමග උදව් උපකාර කරන සියලු දෙනාටම 🙏🏽
🙏🏽👌❤👍.
විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න දුප්පත් දක්ෂ දරුවන් ගේ ජීවිතයම පරම්පරාවට ම නැගිට වන්නට අත දෙන
ඇති හැකි ලස්සන හදවත් ආති සෑම දෙනාටම තුති 🙏🏽❤❤❤❤❤❤❤
Congratulations❤❤❤❤❤❤❤
සුදා මල්ලී, ඔබ දුන්නත් ගන්නෙ නැති Smart කොල්ලෙක් කියල අපිත් දන්න්වා, මධ්‍යස්ත මාධ්‍යවේදීයෙක් ලෙස සිටීම ඔබට ගවුරවය ගෙනඑනු ඇත ❤ ඔබ ඇතුලු පවුලේ සැමටමත් ජනාධිපතිතුමාටත් මාලිමාවේ සැම ඇතුලු ශ්‍රී ලාංකීය සහෝදරත්වයටත් සුභ නත්තලක් වේවා..❤ කැනඩාවේ🇨🇦 සිට ප්‍රාර්ථනා කාරමු..💦💦💦💦💦💦
සුබ පැතුම් සුදා බුදුසරණයි ❤❤❤❤
ඔබ ඉතාමත් හොඳ ආදර්ශයක් සුදා අයියා
සුභ පැතුම් ඔබට❤❤
Congratulations on your success. You really deserve it. You did a great job to inform us of the real situation and helped us to get accurate and true news about our motherland. I am very happy to hear the greatest news about your new position AS THE CHAIRMAN OF RUPAVAHINI T.V. ❤❤❤❤😘😘😘😘👍🏽👍🏽👍🏽👍🏽😭👏👏
ප්‍රතිපත්ති ගරුක .. සුදා මල්ලි ට සියලු දෙවි රැකවරණය ලැබේවා !
,,,ඕකට තමෛ මාලිමවට කඩෙගියෙ
Appo...me thiyana tikath iwarayi....npp anduwa ma nobo kalakin wala pallata damanda niyama kena...
@@DammikaPathirana-y4eවීඩියෝ එක ඔක්කෝම බැලුවද
@@DammikaPathirana-y4eඋබ වගේ මෝඩ මූසලයෙක් මුලින් මේකේ ඔක්කොම බලලා හිටු හරකා 🐫🐫🐫
Congratulations dear Sudaa aiya❤❤❤
අපේ සුභ පැතුම් සුදයිය
ජය වේවා aiye
එහෙම පත්වීමක්"ලැබුනා නම් සුභ පැතුම්!!!🎉🎉🎉🎉🎉
Jaya wewa congragulations sudaa aiya…..🎉🎈🎂
සුබ පැතුම් ..සහෝදරයා .❤
ඔයාට බුදුසරණයි
කෙළින් මනුස්සකම
සුද්ද .මල්ලිට කුවෙිටි රටෙි සිට.සුභ පැතුම් ගෙන.එනවා ❤❤❤❤❤❤
ඇත්තෙන්ම ඔහුගේ කැපවීම වෙනුවෙන් ඔහුට ලැබුණු මේ.තනතුර ගැන ඉතාමත් සතුටට.පත්වෙනවා සුදත්ත.සහෝදරයා.සුභ පැතුම් ඔබට හරිම සතුටුයි ජනතාව ආකර්ෂණය.ලැබෙන .ආකාරයෙන් හැම.වැඩසටහනක්ම.නවීකරණය කරන්න අපි සාක්ෂිකරුවන් ඔබේ.ගෙනගිය එඩිතර මෙහෙයුම.ගැන ජයවේවා
පොඩ්ඩක් වීඩියෝව බලලා කතාකරන්න. සුදා එහෙම තනතුරකට පත්කරලා නෑ...
සුභ පැතුම්!❤
එල කිරි congratulations ❤❤
සම්පූර්ණ වීඩියෝ එකවත් නොබලනෙ කමෙන්ට්ස් දාන්නෙ...සුදා අයියගෙ මනුෂ්‍යත්වය ට මගෙන් සැලියුට්..
හැබැයි ඔබගේ prathipatti ගරුක බව තමයි හොඳ ඔය යන ගමන සාර්ථක වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤ 💐💐
ඇත්ත ඇති සැටියෙන් නිර්භයව ඉදිරිපත් කරන ඔබට , උණුසුම් සුබ පැතුම්...ජයවේවා ..🌹🌹🌹🌹💐💐💐
තනතුරැ එපා රටට කරනදේ කරගෙන යන්න ටිල්වින් සහොදයා දිහා බලන්න හොද දේ ඒකයි ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ
සුභ පැතුම් අයියා..තව තවත් රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ශක්තිය ලැබේව.🎉❤
Congratulations 🎉🎉🎉🎉Suda malli