Lots of names were dropped. PBJ was one. Lalith S in addition to Solheim!. All were wonderfu characters. But this discussion was very informative. Perhaps the eucalyptus plantation was Lalith's baby. And how it came about and how he was corrupted and finished off was another. The culprit is not very far. The locals' knowledge regarding the environment is amazing. Whoever is born or comes here as tourist gets connected with it is the reason they come again and again. That probably is the reason a cat or a cow returns to the place of its birth even if you take it away and release 50-70 km away. The water that flows from waterfalls can be sold, and more money can be earned by reforesting those areas than from tea. Tea not only destroys our environment but also is not economical. The signs are that we might even lose that land to Indians. One more thing: if microbes in soil are not destroyed, they fix nitrogen using energy that falls from heaven. The palm oil plantations also deprive the moisture content of the soil, hence the base flow in rivers. Look forward to watching future discussions.
සන්නස්ගල මහත්මයාණෙනි ඔබ තුමා ඉදිරිපත් කල හොදම වැඩ සටහන
ඉතා හොද වැඩසටහනක් සමාජයේ මතයක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් යනු දුෂිත අය බවට නමුත් මෙවැනි රටට හිතවත් පිරිසිදු නිලධාරීනුත් මේ රටේ ඉන්නවා කියලා දැන ගැනීම සතුටක් ස්තුතියි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි ක්‍රිස් මහත්මයාගෙ රිජු රාජ්‍ය සේවය වෙනුවෙන්
යකෝ අනුරත් එතකොට කැබිනට් ඇමැති , එතකොට මිනිහත් දැනගෙනද මේවා වෙලා තියෙන්නේ එතකොට . 🤔
Good job sana
V good conversation.
සාකච්ඡාව මනා ලෙස, සමාජමය වශයෙන් අගය එකතු කළ කාර්යය ඉටු වීමකි.
ක්‍රිස් පාසල් මිතුරෙකු වගේම, රාජ්‍ය සේවා කටයුතු සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කළ කාලයත් සිහියට නැඟේ.
ක්‍රිස් වටිනා සම්පත් දායක මහත්මයෙක් ලෙස හදුන්වා දීමට කැමතියි. ❤
දුර්ලභ මනුස්සයෙක් බැව් හැඟේ. ඉතා වටින කතා බහක්. ජය වේවා
❤❤
Great 🎉
නියමයි.👍👍👍
මෙයා ETF එකයි EPF එකයි පටලගෙන.ඒත් එයා අවංක බව පේනව. ඉතාවැදගත් අදහස් ටිකක් .
ඒක සුපිරි ...
Excellent........
Good job
very informative 🎉
කාලෙකින් බලපු දේශපාලන ආර්තික සමාජමය අදහසක් ලබාදුන් සම්මුඛ වීමක්
අනුර සේනානායක
ETF කියන්නේ සේවා නියුක්තයන්ගෙ භාරකාර අරමුදල.
Superb very informative video 👏🏻
කිසි කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලපු program එකක්... මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් වත්මන් රජයට....
❤ Great speech
Very informative
Excellent ❤
Awesome sanna
ETF head office සදහා වෙන්කර ඇති බවට පුවරුවක් සහිතව තිබු ඉඩම දැන් චීන ඉදීකීරිම බවට පත් වීම පැහැදිලි කරන්න
Dear Mr Sannasgala there is another amazing story about Chris how he overcame a deadly disease.
Please get him to talk more.
සන්නස්ගල කල සාකාච්ඡා වලින් වටිනා මං සාකච්ඡා වකි
ETF (සේවා නියුක්තයන්ගේ භාර අරමුදල)
ඔබගේ කොන්ද කේලින් තියන් වැඩ කරපු එක ගැන නම් අාඩම්බරයි.
Criss - a real patriot whom to be brought for the renaissance
සේවක භාකාර අරමුදල (Employees' Trust Fund).
මම share කරනව.
ගෞරවනීය රාජ්‍ය සේවකයෙක්
Great person.
Aunatakabral. ඊ. T. F. කොටි. 800k.nathi.karA
ETF -Employee 's Trust Fund සේවක භාරකාර උරමුදල,,EPF - Employee 's Provident Fund සේවක අර්ථසාධක අරමුදල,,,, මං හරිද,,,,, 23:28 කෘෂි කර්ම minister ,,තව,,
No comment , better nice advice podcast
Lots of names were dropped. PBJ was one. Lalith S in addition to Solheim!. All were wonderfu characters. But this discussion was very informative. Perhaps the eucalyptus plantation was Lalith's baby. And how it came about and how he was corrupted and finished off was another. The culprit is not very far.
The locals' knowledge regarding the environment is amazing. Whoever is born or comes here as tourist gets connected with it is the reason they come again and again. That probably is the reason a cat or a cow returns to the place of its birth even if you take it away and release 50-70 km away. The water that flows from waterfalls can be sold, and more money can be earned by reforesting those areas than from tea. Tea not only destroys our environment but also is not economical. The signs are that we might even lose that land to Indians.
One more thing: if microbes in soil are not destroyed, they fix nitrogen using energy that falls from heaven. The palm oil plantations also deprive the moisture content of the soil, hence the base flow in rivers.
Look forward to watching future discussions.
52:44 Temasek අයිතිය රජයට තියාගෙන කොහොමද ව්‍යාපාර දියුණු කරන්නෙ කියල උදාහරණ. Profit 11% වැඩිය තියා ගන්න බැරි විදියට නීති වලින් කොහොමද හැමෝටම වාසි වෙන විදියට ප්‍රවාහනය දුවන්නෙ.
IMF කොහොමද රජයේ ඒව විකුනා දාන්න බල කරන්නෙ කියල මේකෙන් පේනව.
SIR BRING KANACHANA WIJESEKARA
ලංකාව විකුණන්න එපා කිය කිය තමන්ගෙ දරුවෝ පිටරටට විකුණපු දෙමාපියෝ ලංකාවේ ඉන්නේ. රටත් දියුණු වෙන්න ඕන නම් රටේ ඉඩම් පුළුවන් තරම් පිටරටවල් වලට විකුණන්න ඕන. සෑම ජාතියක මිනිස්සු ලංකාවට එන්න දෙන්න ඕන. නැතුව තමන්ගේ දරුවෝ පිටරට යවලා හූල්ල හූල්ල ඉන්න තමයි හැමදාම වෙන්නේ. රටේ දියුණුවක් ඇත්තෙම නෑ. හැමදාම වාමාංශික ආණ්ඩු පත් කරගන්නේ
*දක්ෂිණාංශ
මේ වගේ ගම් මෝඩ අදහස් තියෙන මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වන්න. රටක් දියුණු වෙන්න ඕන නම් බලවත් රාජ්‍යයන් වලට යටත් වෙන්න ඕන. කියන හැම දේම නෙවෙයි යම් යම් දේවල් කරන්න ඕන. අපේ සිංහල රජවරු පවා ඒ දේ කරා. බලවත් රාජ්‍යයන්ට එරෙහිව වැඩ කරන්න ගියොත් වෙන්නේ කියුබාවට වෙච්ච වැඩ්.
මේච්චර දැනුම තියන ඉගන ගෙන තියන මනුස්සයේක්ට මෝඩ අදහසක් තියෙන්නේ බෑ නේ
Indian USA genapu anurage malima nisa aulak naha
Aunatakabral. ඊ. T. F. කොටි. 800k.nathi.karA