Wadagath Family aekak Attatama atta Addambarayen Amma kiyanna Puluwan Amma kenek Gani minihai denna aekathu wela taman ge gedara dora wadakaran aekata me samajaya kiyanna miniha gen wada kiyala nam gon minissu tama kiyanna thiyenne Tawath deyak me Amma daruwan 3 denai Samiya ge pitipasse Idala me taram kalayak aekata inne Sarthka jeevathyak gata karanne Me paulata baninne ithin buddiyak nathi minissu Kauru monawa kiwath hoda wadagath buddimath minissu Me menissun ge Adum gana kata karana moda minissu ne Me mulu paulama upanne hadune wadune igenagatte jeevath une Colombo wala igena gatte colombo wala ihla pele pasal wala igenegana thiyenne me minissu denna ge demapiyan karala thiyena Rassawal ae wagema wedding photos dakke nadda kocchara wadagath ugath buddimath morden minissu paramparawak da aehema nathiwa lagakadi pita Rat gihilla sally hamba karapu minissu newe Me katawa ahana mona modayada kiyanne gani miniha gen wada gatta kiyala kuhakaminissu wagema moda minissu
දුවෙක් සතුටින් ඉන්න නම් ගෙදරින් පස්සේ හොද ස්වාමියෙක් ලැබෙන්න ඕනි, තාත්තා කෙනෙක් ගෙ සතුට තමන් ගෙ දූවරු සතුටින් ඉන්න වට ඉතිං මේ තාත්තා කීවෙ එක ,හොද ස්වාමියෙක් දුවට ලැබුණ ම තාත්තා කොයිතරම් සතුටින් ද
කවුරු මොනවා කිව්වත් හරිම ආදරණීය පවුලක් ප්‍රියසාද් පවුල.මං මාරම ආසයි මේ ෆැමිලි එකට❤️❤️❤️
මම ආසම පව්ලක්. දුවලා තුන් දෙනාගෙ ජිවිත දිහා බලාගෙන ඉන්න හැම වෙලාවෙම මට හිතෙන්නෙ මේ අම්මයි තාත්තයි කොච්චර හොදට දරුවො හදලා තියනවද කියලා. විශෙශයෙන්ම මේ අම්මා. දුවලා තුන් දෙනාම ගෙදර දොරෙ වැඩ වලට දක්ශ, අනික් හැමදෙමත් හොදින් කරගෙන ඉන්න තුන් දෙනෙක්. එහෙම සමබරව ලමයි හදන්න අම්මා කොච්චර දක්ශ , කැපවීමක් තියන කෙනෙක් ද කියලයි මට හැම වෙලෙම හිතෙන්නෙ. අද කාලෙ ගොඩක් ලමයි වගෙ දරුවො හදා ගත්තම අම්මලා තාත්තලා ගෙන් වැඩ ගන්න අය නෙමේ දුවල තුන් දෙනා. හරිම ආදරෙයි අම්මෙ ඔයාට. මුලු පව්ලටම ගොඩක් ආදරෙයි. God bless you all & may the happiness with you forever!!
ඔව් ඇත්ත ඒ දූරු ටික ඒ අම්ම පිලිවලට හදල තියෙනවා, තුන්දෙනාම ටම හොදට වැඩ පුලුවන් 👍❤
ඒකනම් ඇත්ත
අනුන්ගේ දේවල් හොයන්න එපා. අපහාස කරන්න එපා,
ඒක එයාලගෙ ජීවිතේ ලස්සන
Family එකක් ❤❤❤
මං මේ වැඩ සටහන බැලුවෙ අද 2024/4/4 වන දින මට ඇස් දෙකට කදුලු එනවා. මට මං ගැන මතක් උනා. මගෙ අම්මා මට කවදාවත්ම ආදරෙන් හිටියා කියල මට දැනිලා නැහැ. එයා යකින්නක් ව්ගෙයි මට දුකයි මේ දේවල් ලියන්න ලැබීමත් දුකක්. මගේ දරුවන්ටවත් මං කියන්න කැමති නෑහැ මේ අත්තම්මා කියල. පුලුවන් හැම කෙනෙක්ම මට ප්‍රාර්ථනා කරන්න මෙවෙනි දෙයක් කවදාවත් අසරණ මට නොවෙවා කියල ඔයාලට පිං. මං බලාපොරොත්තු වෙනවා ස්‍රියානි මහත්මියක් මේ දිහා කවදා හරි බලයි කියල.
දැකපු ලස්සන. ආදරණීය ,වසනාවන්ත පවුලක් ❤️❤️❤️
තමන්ගෙ දරුවො තුන් දෙනාගෙ සතුට තියෙන්නෙ බෑනලා ගාවනෙ. ඒ තාත්තා ගෙ සතුට ආදරෙ .❤️❤️❤️
හරිම නිහතමානී කෙනෙක් දිනේෂ් මහතා බැණාලා තුන්දෙනාටම හරිම ආදරෙයි වගේ
හරිම ආදරණීය දක්ෂ පව්ලක් ❤
ශනූ ආන්ටිගේ තරුණ කාලේ රීක්‍රියේශන් එකක් වගේ.ඒ තරම්ම සමානයි.වෙඩින් ෆොටෝ වල දැක්කෙම ආන්ටිගේ ශනූගේ මූන.❤
මිනිස්සු මොනවා කිව්වත් හරිම
සතුටින් ඉන්න පවුලක්.
එකනේ වෙන්න ඕනේ.
උන්ගෙ සැබෑ ජීවිතෙ නෙවෙයි කැමරාවට පෙන්නන්නෙ බොරුවෙන් ජීවත් වෙන්නෙ
@@priyankakarunarathna5770ඔයා බලන් හිටියද 😂😂
දිනේශ් මහත්මයා හරිම ලස්සනයි තරුණ කාලේ
ජය වේවා ආදරණිය දිනේෂ් අයියා අක්කා දෙදෙනාටම තෙරුවන් සරණයි.🙏
මම ආසම පවුලක්.. මේ වැඩසටහන බැලුවේ ඔයාලා දෙන්නා ආව හින්දා ❤❤
She looks ever glowing ❤❤❤❤ a brilliant woman. So humble and sweet. A true boss lady. Much love to their entire family
Wasanawatha family එකක් ❤ ජේසු පිහිටයි ❤️ ♥️ ❤❤
ආදරණීය දෙපලක් ❤jesu පිහිටායි පවුලේ සියලුම දෙනාටම ❤cuthti බබාලා දෙන්නටම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️jesu
මං ගොඩක් ආදරේ කරන පවුලක්. හරි ම ආදරණීයයි. මං ආසයි ඒ ආදරේ සමගිය බලන්න ❤️🌸
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤ ජේසු පිහිටයි
හරිම එකමුතු පවුලක්.එකට ඉන්නේ ප්‍රශ්න වලදී පවා.මිනිස්සු බැන්නට .කාට වුනත් ජිවිතේ වරදිනවා මිනිස්සු නේ.
නිවේදිකාව අන්තිමයි. ඉස්සෙල්ලා ප්‍රශ්න අහන විදිය ගැන ඔයා තව බැලුවානම් හොඳයි. ලස්සනට ගලාගෙන යන්න තිබුණා ප්‍රෝග්‍රෑම් එකක්. ලස්සන family එකක්. හරි ආසාවෙන් බලන්න ආවේ. ඒත් ප්‍රෝග්‍රෑම් එකම විනාස කරා.
ලස්සන family ekak...wagema diyaniyan thidenath harima adaraneeyai....god bless ur family.
Love this beautiful & extremely talented family! ❤🤩🙌
Stay blessed forever! 🙏
jivithe widina adaraneeya paulak ... adarei god blees you
ආසම කරන නිහතමානී ෆැමිලි එකක්.
ආරාදිත දෙන්නට කියන්න දෙයක් නැ,නිවේදිකාව ඔක්කොම කියනව,ආසාවෙන් බලන්න ගත්තට නිවේදිකාව නිසා එපා වෙනවා, පුදුම කියවිල්ලක්නෙ කියවන්නෙ.
එකනම් ඇත්ත
Happy family
With dinakshi shanudri shadow ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
& beautiful 😍 ❤
හරිම ලස්සන family එකක් ❤❤❤
නිවේදිකාව නම් අන්තිමයි
නිදුක් නිරෝගි,වෙන්න ඕන මේ දෙමාපියන් දෙදෙනාම
Oba Depalata Deergayu Wewa .Teruwansaranai siyalu devi pihitai.
කවුද මේ නිවේදිකාව. තමන් කියන්නෙ මොනවාද කියලවත් අවබෝධයක් නෑ. ඔහේ කියවනවා.
ආදරනීයම පව්ලක් ආදරෙයි පව්ලේ හැමෝටම ❤❤
ජේසු පිහිටයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉හරිම ආදරනීයයි.....දීර්ඝායු වේවා.....❤❤❤❤❤❤මම මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කෙ අදයි.24.6.17🎉🎉
Mn nm harima asa family ekak...adarshawath family ekak nawa gilunath ban chun❤❤❤
Loving family god bless
Uncle hariyata ekale wedding photos vala peenne hariyata Sachin liyanage vage
Wonderful family blessings ❤❤❤
God bless your beautiful family
Shanu like Saranya
23.51 නිවේදිකාව 😢 මෙයා ගාව කියල කියවුනා. ප්‍රවේසමෙන් අනේ . ලේසි නෑ live program කරන එක ඒත් ප්‍රවේසමෙන්
Dirgausa lebewa adaraniya paulata theruwan saranau❤
Asama family ekak❤️
Wadagath Family aekak Attatama atta Addambarayen Amma kiyanna Puluwan Amma kenek
Gani minihai denna aekathu wela taman ge gedara dora wadakaran aekata me samajaya kiyanna miniha gen wada kiyala nam gon minissu tama kiyanna thiyenne
Tawath deyak me Amma daruwan 3 denai Samiya ge pitipasse Idala me taram kalayak aekata inne Sarthka jeevathyak gata karanne
Me paulata baninne ithin buddiyak nathi minissu
Kauru monawa kiwath hoda wadagath buddimath minissu
Me menissun ge Adum gana kata karana moda minissu ne
Me mulu paulama upanne hadune wadune igenagatte jeevath une Colombo wala igena gatte colombo wala ihla pele pasal wala igenegana thiyenne me minissu denna ge demapiyan karala thiyena Rassawal ae wagema wedding photos dakke nadda kocchara wadagath ugath buddimath morden minissu paramparawak da aehema nathiwa lagakadi pita Rat gihilla sally hamba karapu minissu newe
Me katawa ahana mona modayada kiyanne gani miniha gen wada gatta kiyala kuhakaminissu wagema moda minissu
Jesu පිහිටායි ❤
Nivedikava nam echchara hari nehe. Interview ekak karaddi kenek ekka step by step prashna ahanne nethuva tikak achcharuvak karanava. Kochchara asa kenek gennuvath baladdi epa venava.😐
Lovely family ❤
ආදරණීය family එකක්.
loke kohewat netuwa ati ape lankawe minissu taram anunge opa dupa hoyana samahara comments dekkama minissu kochchara kuhakada kiyala terenawa😱😱😱😱
Oww puduma irisiyawak theenne.ane manda mokada kiyala.higa kakaa apahasa karanawa puduma minissu
Beautiful 👍👏💕
Thank you so much 😊
Lassana family ekak ❤
Har 19:36 ema lassani weda❤❤❤bs satahanak
Niwedikawa hodata wadasatahana karanawa
මිනිස්සුන්ට අපහාස කිරීම කලාවක් නම් ලංකාවේ ඉන්න අය පිකාසෝ ලා බන්😂😂
Yes 😂😂😂 ලංකාව හොද යි . ඉන්න උන් සොදායි 😂
Shanu wage eyge amma
Piryasad paulata gal mul gahana godak aya innava ath ayala ava pannarayak karagena idiriyata anva aka tamai viya youthe
පිං වන්ත family එකක්
Niwedikawa hari na
❤🌼
Favorite 🌹🙏🏻👱🏻♀️✨🤍❤️✌🏻
😌❤️☝️
අනේ essara shanu wagei
❤❤❤❤❤
නිවේදිකාව නම් හරි නෑ,
අපෝ නිවේදිකාව..🤮🤮🤮🤮🤮
Presenter🤢
අැල කිිරි අැල කිරි.
ලස්සනයි කියන්නෙ හෙලුවෙන් දගලන එකටද
මේ ගෑණි ඕක්කටම හපන්..පපුව එළියේ දාන් නටනවා...අම්මා හැදිලා ඉන්න එපැයි ළමයි හදන්න 😂😂😂
@@NayomiSenanayake ගොඩක් උන්ට මුන්ගේ කතා හරිම අගේයි🤣🤣🤣
@@achalaudayangani7780ඔයාගේ අම්මත් හොදට හැදිල තියෙනවා කියලා පේනවා ඔයාගෙන්ම😅😅
@@NayomiSenanayake aunty ඔයා ඕකටද හෙලුව කියන්නේ 😂 අපෝ මන් හිතුව අපේ ලංකාවේ මිනිස්සු හරිම update කියලා එහෙම නෑනේ ගමේ ගොඩේ ගෑණු ඕපාදුප හොයනවා වගේ comment section එකේ comments ටික 😂 ඔයාට හෙලුව බලන්න ඕනනම් google එකේ ඕන තරම් site තියෙනවා blue films තියෙන බලන්න අගේ කිසිම ඇදුමක් නැතුව ඉන්නවට තමා හෙලුව කියන්නේ නැතුව skinner එකක් short එකක් අදින එක නෙවේ 😂 එකටම ටිකක් update වෙන්න මොකද ඔයාලා වගේ අය පිටරට ගියොත් එහෙ අදින ඇදුම් දැක්කොත් එයාලට කියයි හෙළුවෙන් පාරේ යන්න ලැජ්ජා නැද්ද කියලා ගුටි කලාම ගෙදර ආව හැකි 😂
Mechchara ahinsaka amma kenekkuta dewal kiyaddi tikak balaa gena paaraka ehema awidan yanne 🙂🙏🏻
අමිමාගේ පාටි එක ලොකු දෝනියැන්දැ අරගත්තාම හිතා ගන්න පුලුවන් .බලෙන් පවුල් කඩලා අනුන්ගේ මිනිස්සු උස්සන දුවරැ තුන්දෙනාගේ චිතුපටියක් කරමු
කාගේ පව්ලද කඩලා තියෙන්නේ
මිනිස්සු සතුටින් ඉන්නවට ඇයි බන් කැමති නැත්තේ කටු අනිනවා වගේද හලෝ😅😅
Oyage kiweni pawlada ithn kaduwe meyala😂😂
@@himayaaaa-y8u ඉතින් ඊර්ෂ්‍යාද
@@himayaaaa-y8u අනේ මන්දා බන් උබලා නම්
Pachcha nona.
අමිමා පචිච කොටද්දි දුවලා පචිච නොකොටා ඉදියිද ?
@@Wijitha. monada pachcha kiyanne😂😂
@@sachikandage6564 man denagena hitiye ne medam samawenna.
@@Wijitha.Ehema theory ekak nane🤔 Kamathi nm thama tattoo karanne... oyath kamathi nm tattoo karanna puluwan... it depends on your choice
Patti gonnu neda?
Anthimai hesireema ubale unge.
Bal wadu
Mu thamai sinhala sinamawa kawe hodata thibba cinemawa gon fillm dala anthimata minissu fillm hall walata giye na.anthimata hall wahuwa.
අම්මා හැදලා ඉන්න එපැයි ළමයි හදන්න
.. මිනිහාව වැඩ වලට තියන් ඉන්නේ 🤣🤣🤣
Ammoo iriyawaa me mokada me.minissunta apahasa karanna epa.labana aathma walath ohomama thamai inna wenne😊.eka nisa anunta apahasa nokara inna
ඒක නම් ඇත්ත බන් මේ කමෙන්ට් එක දාපු එකාගෙත් වැරදි නෙවේ මේවා උන්ගේ මහඑව්වන්ගේ වැරදි😂
හාකො 🤣🤣🤣 පව් ඉතිං ..මුන්ට පිස්සු වැටිලා...ගෙදරට වේලා ඉන්න කුස්සි අම්මලා...තොපි වගේ ගොන්නු ඉන්නකන් මුන්ට රජ මගුල් .....
පිස්සු ද බ්ං උබට
Paw ithinn oya labana aathmetath ochcharama thamai oyata.anunta apahasa kara kara inna.higa kaka uda balagena inna
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️
❤
❤️❤️❤️❤️
❤
❤❤❤❤
❤❤❤
💜💙
Shanu akki 🥺♥️
ඔයාලා හරි වාසනාවන්තයි ශනූ ❤
The luckiest girls
Ammi harima lassanai thamath ❤️
❤❤️
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤