Dinithi kiyana holmanawa katawathma penna baha dakina kota appiriyai oya gani hithan inne eya thamai kapila penna inne kiyala kathawen unath eka therenawa habai kata ariyoth nagannawa 😂😂dakkane tv chanal ekakata gihila pada show danna gihilla niwedaka mahatha yagen ahagatha hati Aneee E mage hateee aiyaaaa 😂😂😂😂
Amila abesekarage Akka kenekge gadare thamai maga Malli English cls yanna man dawasak amilawa dakka puduma lassanai rocema roce pataii meke penawathr wada marama lassanai ...ma ekke hinath Una ..❤️
Dinithi needs to change her style every day same hair style and the clothes are really not complementing her if at all it’s the complete opposite in vain Cz she is a pretty girl. Podi ekek wagey dress ekath ekka socks and shoes daala
අද ඉන්න ඔක්කොම ලස්සනයි විශේෂයෙන් තේජා අක්කි මුල් වතාවට දැක්කේ හරිම නිහතමානී කෙනෙක් ඔක්කොටම ආදරෙයි සියළුම දෙනා පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
අමිල ඔබ දෙදෙනා.......අනුජ් ඔබ දෙදෙනා.......ධනංජය ඔබ දෙදෙනා හොද නිහතමානී චරිත .......අදරෙයි හැමදාම ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න 💘💘💘💖💖💖💖💖💖 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Ai සංගීත් දිනි දෙන්නා
Sangith dini wadagath, ahinsaka kapal ekak.0amporiyak na.
Mali jayawardana
මොන වුනත් දනන්ජයගේ wife ta පුදුම ආකර්ශනයක් තියෙනවා.අනේ මන්දා එයාගේ රූපය කටහඩ හැසිරිම ඒ හැමදේටම හිත පහන්වෙනවා වගේ දැනෙනවා...ඒ හැරුනම අවිත් ඉන්න අනිත් හැමෝමත් සුරූපි වැදගත් කාන්තාවන්..ආදරෙයි හැමෝටම..
අමිල අයියා එදා ඉදන්ම ආසම නළුවෙක් ❤ ඒ වගේම තේජා අක්කටත් ආසයි. විශේෂයෙන්ම කියන්න ඕනි ධනංජය අයියගේ wife මාරම decent 👌
❤❤❤❤❤
අමිලගෙ wife වගේ හින්දි නිලියක් ඉන්නවා.
අමිලගෙයි wife ගෙයි මූනු ටිකක් එක වගේ. සංසාරික සහකාරයො එහෙමලු.
ඒ දෙන්නම හරිම ලස්සනයි. හරිම ආදරනීයයි.
සුභ පතනවා ඔයාල දෙන්නට අවංක හදවතින්ම.
අමිල ගෙ බිරිද හරිම වැදගත් ❤
Theja and shashi is the best. එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් අපිටත් තියෙනවා ❤
ගැහැණියෙක් කෙළින් කතාකරන්න ඕනා....සමහර අවස්ථා එනවා ගැහැණුන්ට පිරිමින් වගේ මුහුණ දිය යුතු වෙන අවස්ථා....ඒ හැර ගැහැණියක් ලස්සන නැහැ දිනිති වගේ බෙරිහන් දෙනකොට....දිනිති ඉගෙන ගෙන නම් තියනවා හැබැයි අර මුඩුක්කු කෑගැහිල්ල එකපාරටම එලියට එනවා ඒකිත් නොදැනම....අප්පිරියයි ඒ තඩි ගෑණිවනම් 💔
True 😅
Yes.
තේජා❤
Ow neda
කාලෙකට පස්සේ ලස්සන program එකක්. තේජා අක්කි,ශශිනි අක්කි තමයි මගෙ favorite ♥️
Walgamage natnam hoda
🎉🎉🎉හරීම ලස්සණයී අද වැදගත් පෙනුමක් ඒක ගුවන් සේවයෙ නිසා නොවේ නිහතමානීත්වය හැසිරීම පිලිවෙල මිනිස් ගතිය ඒ හැමෝටම තෙරුවන් සරණයී, , මම ඩුබායි
Math ayala dannata asaiii amila aiyata th
හරිම ලස්සනයී සැමටම බුදුසරණයි ❤❤❤❤❤
ධනංජය ගේ wife හරිම වැදගත් කාන්තාවක්.❤❤❤ තේජා ගැන මං දෙයක් කිව්වට කමක් නැද්ද කියල අහල තමයි ශශිනි කතා කරන්න පටන් ගත්තෙ..❤
අනිවාර්යයෙන් aya aka tama hoda purudu
❤
ධනංජයගේ wife ට කවදත් කැමති,එයාට හොද කොලිටි එකක් තියෙනවා ,අමිලගේ wife අද දැක්කේ එයත් ඒ වගේ නියමයි ,අනූජ්ගෙ wife ❤
Dananjayage wifege poddak show eka wadii.. sinhala program ekata awith English dannawa kiyala pennanna full try ekak denawa.. dukaaaai
@@sudarshaniudawatta1724 එහෙම පෙන්නන්න දගලන්න ඕ නෑ එයා දන්නවා,අනික නිතරම වගේ english භාවිතා කරද්දී නිතරම වචන කියවෙනවා
දිනිති ගූ වෙනවනෙ යකෝ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ....මොළේ නෑ ඒ උනාට තීනවා කියල පෙන්නන්න හදනවා 😐💔😞
ශශිනි හරිම වැදගත්, උගත්, බුද්ධිමත් බිරිඳක්. ඒ බව එයාගෙ Pink room චැනල් එක බැලුවම හොඳින්ම තේරෙනවා ❤
❤❤❤🎉🎉🎉
අනූජ් සහ එයාගෙ wife හරිම ලස්සනයි. ආදරනීයයි.
ඒ දෙන්නටත් අවංක හදවතින්ම සුභ පතනවා එයාලගෙ වැඩ වලට.
දිනිති පුලුවන් නම් අනිත් තුන්දෙනා දිහා බලලා හැදෙන්න. බලන්න ඒ වැදගත් කම. උගත් කම. මොංගල් විදිහට හැසිරෙන්න එපා . ඔයා ඒක ලොකු දෙයක් කියලා හිතුවට ඒක හරිම ගොන්.
Dinithi hodata iganagena thiyenawa.eth mongal patai .mongal wage hasirenne.eyage hati wennathi.
මං නං හිතන්නෙ නැහැ මොංගල් කෙනෙක්ට ගුවන් සේවිකාවක් වෙන්නෙ පුලුවන් කියලා .
@@iroshanilmini7776 hasirenakota hodta penawa kisi wadagath kamak na kiyla. Wadagath kamai igena gatta ekai dekak
තේජා හරිම ලස්සනයි. වැදගත් විදියට ඉන්නවා. අමිල වාසනාවන්ත යි
දිනිති සංගීත් කොහෙ ගියත් විකාරෙ අත අල්ලන්😂😂 රහස් කියනවා ඉවරක් නෑ වැඩසටහනට එද්දි කතා කර ගන්න ඒවා කතා කරන් ඉවර වෙලා ආවනම් හරිනෙ.. 😅😅 අනිත් කපල් ඉන්නවා එයාල එහෙම නෑ..
ආදරෙයි කියලද ඒ පෙන්නන්නෙ...😅😅
ලස්සනම කපල් එක ධනංජය ශෂිනි ❤❤ හරි නිහතමානී සංවරකමක් තියෙනවා එයාලගෙ respect ❤
ඉරිසියාව 😂😂😂
අමිල අයියා wife godaaaak ලස්සනයි .....
සංගිත් ඔයා හරි ලස්සනට ගයනා කරනවා ලංකාවේ මම අසා කරන නිරහංකාර ආදරණිය නලුවේක් එ වගෙම තමයි දිනිතිත් ❤ අමිල අබේසෙකරගෙ wife ඉතා සුන්දර කාන්තාවක් ❤️❤️
තේජා, ශශිනි, යශෝධා...... හරිම වැදගත් පාටයි.... සුභ පැතුම් හැමෝටම ❤️⭐
දිනිතිව පේන්න බැරි කෙනෙක් වෙන්න ඇති😂😒
@@Oshada-colo එහෙම එකක් ලොකූවට නන් නෑ. එහෙම බැලුවම මෙතන comment කරලා ඉන්න බහුතරයකටම එයාව පේන්න බෑ කියලා තමා හිතන්න වෙන්නේ.😉☺️
@@Oshada-colo දිනිත් බඩුව
Dinithi kiyana holmanawa katawathma penna baha dakina kota appiriyai oya gani hithan inne eya thamai kapila penna inne kiyala kathawen unath eka therenawa habai kata ariyoth nagannawa 😂😂dakkane tv chanal ekakata gihila pada show danna gihilla niwedaka mahatha yagen ahagatha hati
Aneee E mage hateee aiyaaaa 😂😂😂😂
@@wasaliyanage7390 sirasa voice eka naawa mathaka da?🙄
තේජා හරිම ලස්සනයි, හැමෝම ලස්සනයි, තේජා නිකන් Indian actress කෙනෙක් වගේ ලස්සනයි.
අමිලගෙ..wife .ගායක..රොශාන් පෙරේරා රගෙ..wife ගෙ..පෙනුමට..ගොඩාක් සමානයි...❤❤❤❤.❤
Theja ජයවර්ධන ගොඩක්ම ලස්සනයි. 👸feminine.❤
යශෝධ ත් ( Anuj ගේ බිරිද ) ලස්සනයි. සුන්දර කාන්තා ලස්සනක්.
පොෂ් විදිහට හැසිරීමක් නෑ.හොද සිංහල කතාවක්.
අද ප්‍රෝග්‍රෑම් එකත් 👍👍💯.
තේජා අක්කා දැක්කත් පේනවා ගොඩක් පිලිවෙල කෙනෙක් කියලා අමිල අයියා දෙන්නා ගැලපෙනවා.....
අද ප්‍රෝග්‍රෑම් එක 😘😘
Theja J සුන්දර සුරුපිනියක්.
ඔක්කොම හොදයි අර ගූ ජෝඩුව ඇයි යකෝ ගෙන්නන්නේ කොහෙද යකෝ සුවිශේෂ තොපිට පිස්සු යකෝ 🤮🤮🤮🤮
තේජාට තියෙන්නේ හරිම ස්වභාවික සුන්දරත්වයක්....Side එකෙන් පෙන්නනකොට හරිම ලස්සනට එයාව පේනවා ...ලස්සනම ලස්සන හිනාවකුත් සමඟ...❤️
🎉🎉🎉🎉❤❤❤❤
Ow ane godak lassanai
@@tharikanadeeshani1978 😅lassanaiiiii
Girls ලා හතර දෙනාම හරී ලස්සනයි...
නර්මදාත් ගොඩක් ලස්සනයි....!!!
Boys ලා හතර දෙනාත්👍
අමිල කාලෙකට පස්සේ දැක්කෙ....
( ඵක couple එකකට විතරක් බනින ඵක හරි නෑ නේද...🤔 )
හොද මනුස්සයෙක් 👍
ඇත්තම කියන්නද.රන්ගන අයියා කොපි චැට් එකෙන් අයින් උනාට පස්සෙ අවසානේ තෙක් බැලුවේ අදයි.අනිත් ඒවාත් බැලුවා .හැබයි සම්පුර්ණ වීඩියෝ එකම බැලුවේ නෑ.අද හරිම ලස්සනයි ඒ වගේම ඇවිල්ල ඉන්න ඔක්කොටෝම ආදරෙයි .කාවින්ග.නර්මදා දෙන්නටත් ❤️ තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
ඇත්තටම දිනිති කියන්නෙ ගොඩක් උගත් කෙනෙක්. මෙතන ඉන්න හැමෝටම වඩා එයා උගත්. ගුවන් සේවිකාවක් වෙන්න මහලොකු උගත්තමක් ඕන නැති වුණත් දිනිති ගුවන් සේවිකාවක් වුණේ එයාගෙ ආසාවට. එයා ඒකෙන් අයින් වුණෙත් එයාගෙ ආසාවට. එයා බය නැතුව තීරණ අරන් ජීවිතය විඳින කෙල්ලෙක් වීමට ප්‍රධානම හේතුව එයාගෙ උගත්කම. එයාට බය නැතුව හොඳ ක්ෂෙත්‍රයක රැකියාවක් කරන්න පුලුවන් බව දන්න නිසා එයා තමන්ගෙ පෞද්ගලික ජීවිතයට මුල් තැන දීල ඒ රැකියාවෙන් අස්වුණා.
මෙතන දිනිතිගෙ ක්‍රියාකලාපය විවේචනය කරන්නෙ පැය 24ම කාට හරි බැණ බැණ කමෙන්ට් කොට කොට වෛරය පතුරන, උපන් පොළොවට බරක් වුණු කරුමක්කාර මිනිස්සු.
උගත් වැදගත් මිනිස්සු කවදාවත් එහෙම තව කෙනෙකුට අපහාස කරන්නෙ නැහැ. විශෙෂයෙන් තමන්ට කිසිම අදාලත්වයක් නැති පෞද්ගලික බැඳිමක් නැති නලු නිලියන්ව අපහාසයට ලක්කරන්නෙ නැහැ. එහෙම තව කෙනෙකුට අපහාස කරන්නෙම කරුමක්කාර කාලකණ්ණි ජීවිත වල ඉපදුණු මිනිස්සු.
Atthama kathawa..godak minissunta balagena inna be puduma irisiyawak.ape rate inna sama harak minissu karannema minissunta apahasa karana eka.pera pinata saha kepaween labunu ugath Kamata, a labichcha ruupayata apahasa karanna epa.hamotama a pina ne.ohoma irisiya karala anunta apahasa karama meyala labana asthma walath kaalakanni thamai🤨😏😏
Atthatama dinithi maara educated kellek
Aniwarenma
නියම කතා ව අපිට පුළුවන්ද ඔය වගේ තැන් වලට යන්න ඒගොල්ලන්ගෙ උගත්කම සහ දක්ෂ කම නිසා තමයි ඔය වගේ තැන්වල ඉන්නේ කුහක මිනිස්සු මොන කතා කිව්වත් නොසැලී ඉන්න ඕනේ ඒ දෙන්න ඒ විදිහට ඉන්නවා හැමදාම සතුටින් ඉන්න dini සංගීත්
උගත්කම කියන්නේ විභාග පාස් කරන එකට නෙවෙයි....
තැනකට ගියාම එයාට සෑහෙන්න negative දේවල් අහන්න වෙන්නේත් හේතුවකට. මිනිස්සුන්ට එයාව මහා විකාරයක්....
උගත්කම කියන්නේ උකහාගත්කම. පවුරුශත්වය.
ඔතන ඉන්න ශශිනි ගේ personality එකට ගහන්න කෙනෙක් නෑ...... ඒක තමා නියම උගත්කම.
දිනිති ගේ ඔයාලා ඔය කියන තරම් දෙයක් නෑ..... පිරිමියෙක් වගේ ගෑනු ළමයෙක්. එයා හරිම ලස්සනයි. ඒත් සියුමැලි බවක් නෑ......... ඒක නැති ගැහැනිය නෙතට ප්‍රිය නෑ....... ඒකයි එයාව වෙන ගෑනු ළමයින්ට වඩා ඇණ type වගේ පේන්නේ.
@@lipe2379 true.. dinithi gama kanawa giya thana winasai..eth anith thunadenama superb
අමිල ගෙ හිනාව එදා වගේම හරිම ආදරණීය යි.
ඉස්සර අපි හරිම ආසාවෙන් බැලුව ඔයා act කරපු drama
Sangeeth dinithi හැර අනිත් couples තුන ම ගොඩාක් ලස්සනයි සහ ආකර්ශනීයයි.❤
You correct
සංගීත් ,දිනී හරිම ලස්සනයි ආකර්ෂණීයයි..අනිත් හැමෝමත් හරිම ලස්සනයි ❤️❤️❤️
Sangeeth dinithi kiyanne kolam kuttamak 😂akamathima dennek sangeeth mulin hodai mekiwa gaththata passe uth jara godata watuna salli walata wahal wela 🤮
ඇවිත් හිටපු හැමෝම ලස්සනයි එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිටත් තිබුණා❤❤❤❤❤❤❤
ධනා ඔයාගෙ wife අනේ හරි cute, කතා කරනව හරි ලස්සනයි ...
හැමෝම මරු ..ලස්සනයි ..
අපේ කාලෙ නියම actors ල.
අද වැඩ සටහන ගොඩක් ලස්සනනයි ආපු හැම දෙනාටම ගොඩක් ආදරෙයි අමිල මල්ලි තේජ නංගීව ලෝක රූ රැජින යවන්න අනිවාර්යයෙන් තේරෙනව සුවර්
මෙච්චර negitive comment එන්න තරම් මේ program එකේ සංගීත් දිනිතිගේ තිබුන අඩුපාඩුව මොකක්ද🤔මිනිස්සු තව කෙනෙක් දිහා බලන්නේ වැරදි කෝනෙකින් නම් එයාට ඒ අයව පේන්නෙත් වැරදියට😔ටිකක් ආදරෙන් වැරදියටම හිතලා බලන්නේ නැතුව හොද විදියට හිතලා බලන්න🙂සාර්ථක යුවලක්.. ලංකාවේ ජනප්‍රියම කපල් අතර ඉන්න ආදරණීය ඉස්සරහට යන්න කැමති හරිම හොද දෙන්නෙක්.😍සංගීත් කියන්නේ ගැහැණු කෙනෙක්ට උපරිමයෙන් ගරුකරන්න දන්න හොද පිරිමියෙක්🙏දුකයි මිනිස්සු ඇයි මෙහෙම.. මිනිස්සු එක්ක නිදාගත්ත ගැහැනුන්ටත් respect comment එනකොට ඇයි දිනිතිට විතරක් මෙහෙම😟සමහර අවස්ථාවලදී එයාට වැරදීම් වුණා කතාවෙන් නමුත් එයා හොද චරිතයක් තියෙන කෙනෙක❤සංගීත් කියන්නෙත් ලබන්න පින් කරන්න ඕන පිරිමියෙක්❤.....✍️
💐🥺💛
There is a huge difference between other air hostesses and Dinithi…
කාලෙකට පස්සෙ කම්මැලිකමක් නැතිව බලපු සුපිරිම කොපිචැට් පෝග්‍රැම් එක thankyou හිරු,අපේ කෙල්ලො හතර දෙනාම ලස්සනයි,අම්ල අබේසේකරගෙ wife හරිම පිලිවෙලයි කියන එක තේරෙනවා එයාගේ හිනාවට මම හරිම ආසයි,ධනංජයගේ wif ගේ ඇක්ෂන් වලට කැමති,අනොජ්ගේ wife අදතමයි දැක්කෙ දක්ෂ දරුවෙක් වගෙ,ඊලගට අපේ සංගීත් ලොග් 😃😆 මේ දෙන්නානම් අපේ ගෙදර අයවගේ කෑම හදනවා අපිව රට වටේ ගෙනියනවා,ඉතින් ඇවිත් ඉන්න පවුල් හතරේම අයට ආදරෙයි ඔයාලගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා,මෞර්යා දෝණියට තෙරුවන් සරණයි,වැඩසටහන කරගෙනයන නර්මදාටත් කාව්ංගටත් තෙරුවන් සරණයි.
Lassana comment ekak ❤ kisi kenkge hith riddawala na ❤❤❤
දිනිති ඇරෙන්න අනිත් තුන්දෙනාම මාරම classy. දිනිතිගෙ වෙන්ස හොඳට කැපිලා පේනවා. අනිත් girls ලා තුන්දෙනාම මාර වැදගත් පාටයි
❤❤
💯
Ammo pau ehema kiyanna
Ane dinithi akkith hodai
අනේ එ දෙන්න මරැ
අමිල හරිම හොදයි .අපේ ගෙවල් ගාව පන්සලට අවා.ගලගොඩ පන්ස්ල.අපිත් එක්ක හොදට කතා කරනවා
අමිල අයියායි තේජා අක්කි හරි ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න පර්තනා කරනවා බුදු සරණයි දෙන්නටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Amila ....Danajaya ...mana asama charitha 2 thami ....Love u too ❤❤❤❤🇦🇪🇱🇰
තේජ අක්ක පිළිවෙලයි ..කතා කරනව ලස්සනයි .. දනා අයියගෙ අක්කත් ටැලන්ට්.ලස්සනයි ❤
Amila theja stay blessed forever ❤
ධනංජය ශශිනී ❤
ඔක්කොම හොඳයි .සංගිත් දිනි ඩබලගේ පණ්ඩිත කම ටිකක් අඩුවුණේත් තව ලස්සනයි .
Theja Akka proud of u as a heartian .....
දිනිතිගෙ උගත්කම පේනව සියතට ඇවිත් ශුක් පික් ගාපු විදියෙන්ම 😂😂😂😂😂
නැහැ ඒ නිවේදකයගෙ හැසිරීම තමයි හරිම අජූතයි . එදා දිනිති වල්ගමගේගෙන් Salary එක ජීවත් වෙන්න සල්ලි ඇතිද මදිද කියල අහපු එකම සදාචාර විරෝධියි... චීත්ත ප්‍රශ්න. වෙන නිළියො ඉන්නවා සැලූන් කරන, රගපාන ගමන්. සමහරු ගණිකා වෘත්තීයෙ යෙදෙනව රඟපාන ගමන්. එයාලගෙනුත් ඒ නිවේදකයා ඔය ගොන් ප්‍රශ්න අහනවද?
ඒ මෝඩ නිවේදකයා ඇයට කතාකරන්න සහ හැසිරෙන්න උගන්නනවා. ඒ නිලියගෙ කතා විලාශය ඇයට ආවේනික එකක්. ඇය අහන දේට කෙලින් උත්තර දෙනව. කුණුහරුප කිව්වෙත් නෑ අදාල නොවන දේ කියෙව්වෙත් නෑ. මම ඒ නිලිය උනා නම් ඔතනදිම කනට ගහල ගෙදර යනවා. ප්‍රසිද්ධියේ අපහාසාත්මක විදිහට ප්‍රින්සිපල් කෙනෙක් වගේ උපදෙස් දෙන්න ඒ නිවේදකයා කව්ද.. තමන් හරි හෝ වැරදි මෙහෙම ප්‍රසිද්ධ මාද්‍යක අපහාස විදින්න කව්රුත් කැමති නෑ. මේ නිවේදකයාගෙ මේ ජරා හැසිරීම නිසාම තමයි අයිටීඑන් Chat and Music වලින් එලවල ඒ ප්‍රෝග්‍රෑම් එක ධනංජයට බාර දුන්නෙ.
ඉතින් ඒකට උගත්කම මනින්න පුලුවන්ද මෝඩයො .
Superb .....favourites.. Dananjaya's & Amila' s family
Narmada very simple. Nice
තේජ, ශශී, යශෝ ❤ සුබ පැතුම් අනාගතයට
දිනි
Ai dini
Walgamawa halala inne.harshi yugadanawa gennanne thibbe
Dini ge loku laien
සැබැම දක්ෂ අයගේ දස්කම් කවදාවත් කාටවත් යටපත් කරන්න බැහැ. ඒ වගේම ඒ දේවල් වලට යම් කෙනෙක් අපහාස කරනවා නම් , තමුන්ට තියෙන පුංචි හෝ දස්කමක් නැතිවන්නෙ හරිම ඉක්මනට.
කාටවත් අපහාස, උපහාස කරන්න හොද නෑහැ ජිවිතේ කවදාවත්, ඒ දේවල් තමන්ට අනිවාර්යයෙන්ම කැර කෙනවාබයි.
ඒ තමයි විශ්වයේ නියමය🙏🙏🙏🙏
වල්ගම හැසිරෙන්නේ එයා එකම ගුවන් සේවිකාව වගේ බලන්න කෝ අනිත් අයගේ නිහතමානි කම කිසිම ලොකු කමක් නෑ
තේජා ශශිනි යශෝ....මේ තුන් දෙනා කතා කරද්දි අහන් ඉන්න ආසයි...දිනිති නම් එපා අනේ...මම මට මගේ ගගා ඉන්නවා😂
දිනිති වැඩියෙන් අවධානෙ ඉල්ලනවා ඒකයි ඒ 😅😅
Dinithi nathuwa anik serama maru.😂Dinithi awith tiyenne loku kama kiyanna 😅
@@indugunarathne1793 ow aneeee eya nm sapayak😒
@@zara22222 meyalata fb eke witharalu minissu baninne 🤪 youtube channel eke negative comments ekak wath na serama positive comments thamai tiyenne.😂 Kiyawilla tamai pennama beri manikage 🤣
@@indugunarathne1793 මැණික 😅 බබී 😅 ✋ බබී 😅 මැණික 😅 යැයි යැයි යැයි යැයි තමයි 😅😅😅
ධනංජය සිරිවර්ධන .... සුබ පැතුම්..ඔබෙ කලා දිවිය ට...
බොහොම දක්ෂයි ඔබ ❤❤❤ සියලුම දෙනාට
Ane kavinga narmada oyala dennat godak tanks amila abesekarat tejat genawata API a dennat godak kamati
කොපි Chat එකෙ කාලේකින් බලපු ලස්සනම වැඩසටහන සහ ලස්සන Couples ට්ක.සුබ ආනගතයක් හැමෝටම 💖
Siyalu denatama Theruwan Saranai!!!Adrneeya Asama Naluwa Amila.
Amila ayya thej oyala dennama harima lassanai api oyala denatama hari adarei oyala dennata suba pathawa
වයිෆ් අබේසේකර ,වයිෆ් සිරිවර්ධන,වයිෆ් රණසිංහ ආදරෙයි හැමදාමත් .❤❤❤❤❤❤❤
Sanath nishantha lol ..Buhaaaa
හැමෝම ලස්සනයි
ආදර්ශමත් චරිත
මගෙ ආසම නලුවන් අතර ඉන්න අමිල අබේසේකර
සහා ඔයාලා හැමෝටම ආදරෙයි
දීර්ඝායුෂම ලැබේවා !❤❤❤❤
තේජා හරි ලස්සනයි.💖
ශශි අක්කි ට තමයි ආසම, හරිම නිහතමානි, හැමවෙිලේම හිනා වෙිලාව ඉන්නවා,දිනැති අක්කාටත් කැමති, අනික් අක්කිලා 2 ගැන දන්නේ නැහැ, හැමෝටම සුභ පතනවා
දැන්නම් copy chat අන්තිමයි. ගේන්නෙමේ එකම අය
මෙතන ඉන්න ගුවන් සේවිකාවිකාවන් විදිහට වැඩ කරපු අයගෙන් පම්පෝරි ගහන එකම කෙනා දිනිති. දිනිති පම්පෝරි ගහන්නෙ එයාට වඩා වෙන ගුවන් සේවිකාවක් නෑ, උගත් කෙනෙක් නෑ, එයාට වඩා ලෝකෙ වෙන කෙනෙක් achievements අරන් නෑ වගෙ. කට ඇරියම උගත්කමයි වැදගත්කමයි බේරෙනවා 😂.සංගීත් තරම් තමන්ව පහත් කරන් දිනිතිව උඩ දාන වෙන කෙනෙක් නෑ. දිනිති ඇරුනම අනිත් ladiesල වැදගත් විදිහට හැසිරෙනවා. ලෝකයේ එකම ගුවන් සේවිකාව හා ලංකාවෙ හොදම නිලිය විදිහට දිනිති ඇරුනම වෙන අය මාද්‍ය වල පම්පෝරි ගහනව දැකලා නෑ.
මෙතන මොකක් ද ගහපු පම්පෝරිය පයිතියන් ද ඇයි බං මෙච්චර කුහක බොරු ලියන්නෙ😂
@@Fafam4t මෙයා පම්පෝරි ගහපු වීඩියෝ ඕන තරම් තියනවා. එකපාරක් tv වැඩසටහනක පම්පෝරි ගහන්න ගිහින් නිවේදකයාගෙන් හොදට අහ ගත්තා. ඔයාට සංගීත් හරි දිනිති හරි ගානක් දුන්නද negative comment වලට reply දාන්න? මේ වීඩියෝ එකේ ඔක්කොම negative comment වලට උත්තර ලියලා තියෙන්නෙ ඔයා.
@@TotallyThiveyn 😂😂😂 වෙන වීඩියෝ පම්පෝරී ගහනවා කියලා මෙතන වීඩියෝ එකට ඇවිත් බනින්න තරම් ඔයාගේ තියන මන්දබුද්දික මානසිකත්වය ට මම රිප්ලයි කලේ. මේ වැඩසටහනෙදී දිනිති හරියට කතාකලෙත් නැහැ නෙගිටිව් ඒවට රිප්ලයි කලේ මේ වගේ නෙගිටිව් මයින්ඩ් තියන උන්ගේ මානසිකත්වය මම හොදට දන්න නිසා දිනිතියි,සංගීත් වයි දාලා ෆිල්ම් එකක් කරන්න උනත් මට සල්ලි තියනවා මට උන්ගේ සල්ලි ඕනේ නැහැ කමෙන්ට්ස් හාරසියගානටම මේ වගේ නෙගෙගිටිව් කමෙන්ට් දෙක තුනක්වත් තිබුනේ නැහැ තමුන්ගේ ජීවිතේ විනිවිද පේනවා අදහස්වලින් පව්
@@Fafam4t මගෙ අදහස මම දාන්නෙ. ඒකට මට අයිතිය තියනවා. ඔයා අනුන්ගෙ comment අස්සෙ රින්ගං ඇවිලෙන්නෙ නැතුව ඉන්න. සල්ලි තියනව කියන සල්ලි තියනව නම් ඔක්කොම තියනව කියලා හිතන නූගත් මානසිකත්වය ප්‍ර්දර්ශනය නොකර තමුන්ගෙ වැඩක් බලා ගන්න. ඔයාට පුදුම අමාරුවක්නෙ අර ජෝඩුව ගැන තියෙන්නෙ මිනිස්සු එක්ක රන්ඩු කර කර ඉන්න තරම් 😆😆😆 ඔ
@@Fafam4t සිරාවට .මාත් බැලුවේ එයා කොහෙද මේක පම්පෝරි ගැහුවෙ කියලා
දිනිතිගෙයි සංගීත්ගෙයි සෝබනේ නැතුව අනිත් අය නම් ශෝයි❤️
මිනිස්සු ජීවත් වෙන්නෙ එකම විදිහට නෙවෙයි ඒවට ඇද හොය හොය යන එක ලොකූ දෙයක් කියලද හිතන්නෙ
Sangeeth aiye Ada dawasa lassanai oyla nisa❤❤
දිනිති කරන කියන හැසිරෙන විදියෙනුත් එයාගේ පවුල් පසුබිම අධ්‍යාපනය හැම දේම අපි දැක්කා පහුගිය දවස් වල දැන් ටිකක් ඉන්නවා ලැජ්ජාවටම
හැමෝම ගොඩක් හොඳයි asa කරන කට්ටියක් budusaranai හැමෝටම
දනා හා එයාගෙ wife ට මම ගොඩක් ආදරෙයි.
හරි ලස්සනයි ඒ දෙන්නත්.
සුභ පතනවා ඔබ දෙපලටත් අවංක හදවතින්ම.
Dhananjaya and wife . The most responsible couple ❤❤
Amila abesekarage Akka kenekge gadare thamai maga Malli English cls yanna man dawasak amilawa dakka puduma lassanai rocema roce pataii meke penawathr wada marama lassanai ...ma ekke hinath Una ..❤️
Loved yesterday's programme. 💖💖😌Theja Akki is absolutely so beautiful like an actress!! 💖💖🌹🥰
ඔක්කොම ලස්සනයි ..අමිලගෙ නෝනා හරිම ලස්සනයි .. අහිංසකයි .. ධනජයගෙ වයිෆ්ගෙ last night මාරම ලස්සනයි ... දිනිති ඒ දෙන්නට ආදරෙයි .. අනුජ් කපල් එකත් ලස්සනයි .. wow
Snageeth couple eka ganan gannewath naa😂 kon karala wage thiyenne program eken😂👌
තේජා,ශෂිනි very decent.. gorgeous
වැඩ සටහන හරිම ලස්සනයි ආදරෙයි හිරුට ආවසියලු දේනාටම ස්තුතියි ❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍💪👍👍💪
ආදරෙයි හැමෝටම දිනි සංගීත් අයියා ආදරෙයි අමිල අයියා තේජා අක්කා ආදරෙයි ❤❤❤❤
ධනංජය ඔබට සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි අනිත් සියලුම දෙනාට බුදු සරණයි ❤❤😂😂🎉🎉
Amila wife thmai lassnama ❤❤😘😘
දිනිති සංගීත් කියන්නේ හොඳ අය එයාලට මේ වගේ කමෙන්ට් කරන්න එපා මොකද එයාලා හොඳ බුද්ධිමත් මිනිස්සු හරිම වැදගත් විදිහට හැදුණු අය .අපිට පුළුවන් ද එ වගේ තැනකට යන්න බැහැනේ ඒ නිසා ඒ වගේ තැන්වලට යන අයට ඉරිසියාකාර කුහක කමෙන්ට් දාන්න එපා ...මිනිස්සු ඉරිසියාකාර කම් කරන්නේ කරන්න එයාලට ඒ වගේ තැනට යන්න බැරි නිසා අනේ පින්සිද්ද වෙයි මුකුත් කියලා බනින්න එපා සංගීත් මල්ලි දිනි නංගි ඔයාල දෙන්නගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා good luck
Yes 👍
ඇත්තටම දිනිති කියන්නෙ ගොඩක් උගත් කෙනෙක්. මෙතන ඉන්න හැමෝටම වඩා එයා උගත්. ගුවන් සේවිකාවක් වෙන්න මහලොකු උගත්තමක් ඕන නැති වුණත් දිනිති ගුවන් සේවිකාවක් වුණේ එයාගෙ ආසාවට. එයා ඒකෙන් අයින් වුණෙත් එයාගෙ ආසාවට. එයා බය නැතුව තීරණ අරන් ජීවිතය විඳින කෙල්ලෙක් වීමට ප්‍රධානම හේතුව එයාගෙ උගත්කම. එයාට බය නැතුව හොඳ ක්ෂෙත්‍රයක රැකියාවක් කරන්න පුලුවන් බව දන්න නිසා එයා තමන්ගෙ පෞද්ගලික ජීවිතයට මුල් තැන දීල රැකියාවෙන් අස්වුණා.
මෙතන දිනිතිගෙ ක්‍රියාකලාපය විවේචනය කරන්නෙ පැය 24ම කාට හරි බැණ බැණ කමෙන්ට් කොට කොට වෛරය පතුරන, උපන් පොළොවට බරක් වුණු කරුමක්කාර මිනිස්සු.
Yes
Ambooo😂😂😂😂
අඅ හොල්මන් ජෝඩුව මගුලට ගෙනාවද මන්ද .දිනිති ජෝඩුව ඊයා..
අමිල
දනන්ජය නිසා ඔන්න කාලෙකින් බලන්න හිතුනා
Amilla man inney dubai Mata nam oyawa dawakha meet unoth math oyata I love u kinawa ...oyla deynnatama God bless you and wish you oll the best 💛🇦🇪🇱🇰
අමිල පුතා අපි ඔයාට එදත් ආද්‍රරෙයි අදත් ආද්‍රෙරෙයි ඔයා හැමදාමත් එක වගෙයි ඒසිනාව හරිම අවංකයි ඔයාගෙ නෝනත් හරිම ලස්සන්‍යි බුදු සරන්‍යි
කැමැත්ත අකමැත්ත සාපෙක්ශයි මම කැමති කෙනෙක්ට තවකෙනෙක් අකමැති වෙන්න පුලුවන් ඒක සාමාන්‍ය දෙයක්.මම නම් දිනිතිටයි සංගීත්ටයි ඇර අනික් කපල් තුනටම කැමති .සංගීත් දිනී දේන්න ඩුබායි ඇවිත් ඉද්දිත් බාඩ්ඩුබායි වලදි හම්බුනා අපිනම් කතාකරේවත් නෑ.
Dubai gihillath keruwe amu boruwak balapu aya E gana dannawa athi mun denna salli hamba karannema boru boru vidios dala
@@wasaliyanage7390 don't watch drl..
මෙිව කමෙන්ටි දාන අය දුපත් මානසිකත් වය
Uma oya jelasi venna epa
@@ashanidafra5053 balana nisa thamai mun karana kiyana boru ahu wenne
ඇත්ත තමයි සන්ගීත් කිව්වෙ එහෙම කමන්ට් දාන්නෙ ඉරිසියාවට
sangeeth ❤️ dinithi nisama program eka balana aya koo me paththa ta enna 🙋 💫💫💫💫
අද නම් හරිම ලස්සනයි වැඩසටහන..
කට්ටියම සුපිරියි.. ඔක්කොටම සුබ පතනවා ඉදිරි අනාගතයට.....❤❤❤
Amila aiyage waif marama lassanai a....wage haima wadagath ane❤❤❤❤
Dinithi needs to change her style every day same hair style and the clothes are really not complementing her if at all it’s the complete opposite in vain Cz she is a pretty girl. Podi ekek wagey dress ekath ekka socks and shoes daala
Adarei hemotama sangith aiya dini akkitath godak adarei hemoma lassanai.♥️♥️♥️♥️🌹
Niyamai dana.adarai sachi❤
මාර ආදරෙන් වෙලී ගැලී ඉන්නවා වගේ සීන් එකක් දිනිති දෙන්නෙ
අයියො විශ්ව ..ජෝඩුව ගේන්ඩ තිබ්බෙ😅😅
මම ආසම නඵව අමිල අයියා දැක්කම සතුටුයි
අද ලස්සනම programme එකක්💗💗💗
Ane Theja Akki,Shashini Akki,Yasho Akki harima Shok....marama asai e tundenata num.......kocchara kata kalat ahan inna asai...❤❤❤❤❤
Narmada dinithiwai sangeethwai දැනෙන්නේ nathi wenna charter karanawa maru hebei😂😂😂😂😂😂
Yosho dinithi denama srilankan airlines ne eth yasho wadiya dinithiwa care kale na wage dakke man witarada😄
Sangeeth Dini nisa tamai wadipurama me programm ela baluwe❤. Harima dakshai dennama..
දිනිතිගේ හිනාව ලස්සනයි ශ්‍රී ලංකා එයාලයින් ෆොටෝ එකේ
අමිල හ තේ ජා හරි ලස්සනයි
Excellent today copy chat also all but today I so much love Mr Sangeeth and Miss Dinithi also others good luck both of you God bless all of you 👍❤🙏