Nugasewana | සොදුරු කතාබහ -දුවෙක්ට තමයි වැඩියෙන්ම දායාද දෙන්න ඕන | 2023-03-21|Rupavahini

Поділитися
Вставка

КОМЕНТАРІ • 44

  • @nimalifonseka122
    @nimalifonseka122 Рік тому +3

    මම ආසකරන රංගන ශිල්පිනියකක් හිමාලි සයුරංගි. ඔබගේ විශිෂ්ඨ රංගනයන් තක්ශලාව හා කවිය නුබ තුළින් මනාව දැක්කා. තමන්ගේ තත්වය රැකගත් නිහතමානී ශිල්පිනියක්! ඔබට ශුභ අනාගතයක් වේවා!!

  • @spm8427
    @spm8427 Рік тому +14

    ආදර්ශමත් ගැහැනියක් .බුදු සරනයි .❤

  • @shamanishanthi6865
    @shamanishanthi6865 Рік тому +11

    ඔයා දක්ෂ රංගන ශිල්පිනියක්..ආදරෙයි හැමදාම

  • @shaniidesilva453
    @shaniidesilva453 Рік тому +5

    දැකීම හරිම සතුටක්,,මා හුඟාක් ආදරය කරන සොදුරු චරිතයක්,,සරල ගැහැනියක් ,,හදවතින්ම සුබ පතනවා හිමාලී ඔයාට...හැමදේම සාර්ථක වෙන්න ඕනී ..👍❤️👍👏👏🙏✝️🙏

  • @thegamerslife5951
    @thegamerslife5951 Рік тому +7

    හුඟක් ආදරේ කරන චරිතයක්.. සත්‍යය කතා කරන.. මහා පොළවේ පය ගහපු ආදරණීය ගැහැණියක්..

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc Рік тому +5

    ඔයා හරි ශක්තිමත් ගැහැණියක්
    ජීවිතය ජය ගන්න💐💐💐බුදු සරණයි!❤️❤️❤️

  • @maliwelikala269
    @maliwelikala269 Рік тому +1

    ආශාම කරන නිලියක්.ඒවාගේම හොද බුද්ධිමත් ගැහැනියන්.ඔබට ජය පතමි .තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි .🙏❤❤❤❤

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому

    ආසම කරන චරිතයක්. නුග සෙවන ආරම්භ කල කාලේ නිවේදන කටයුතු කලේ. හරිම දක්ශයි. ජීවිතයේ ඉදිරි කටයුතු සියල්ල ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! තෙරුවන් සරනයි!!! ඔයාටත් දුවටත්.

  • @thilakabh4565
    @thilakabh4565 Рік тому +9

    ඇත්තටම දක්‍ෂ නිවේදිකාවක් ඇය.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Рік тому +3

    දුවෙකුට ප්‍රධානම දේ ඉගැන්වීම බැරිනම් දෑත දෙයක් හරි උගන්නන්න ඕන

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 Рік тому +6

    ලස්සනයි 💜️💜️

  • @ManelMuthugala
    @ManelMuthugala 7 місяців тому

    මන් හරිම ආසම කෙනෙක් හිමාලි හරිම සරල ගැහැනියක් ආදරෙයි

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 7 місяців тому

    You are super

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 Рік тому +9

    නිවේදිකාව යට ගියා වැඩිද මන්දා...❤

  • @janikagomes7475
    @janikagomes7475 7 місяців тому

    Himali thama mama assamaaa❤❤❤

  • @asafernando6290
    @asafernando6290 Рік тому +6

    දරුවන්ගෙන් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්න හොද නෑ. එයාලට හොද නරක කියලා
    උගන්වලා හොද කෙනෙක් කලොත් යුතුකම් වගකීම් ඉබේම ඉටුවෙයි.🤣🤣
    පෙර අකුසල් නම් ඉතින් විදවන්න වෙනවා. 🤔

  • @VajiraKodipilli
    @VajiraKodipilli 7 місяців тому

    ❤❤ Hamadama

  • @SwarnamaliPerera-g6e
    @SwarnamaliPerera-g6e Рік тому

    Godak adare karana kenek❤❤

  • @lazylizard6682
    @lazylizard6682 Рік тому

    හිමාලි රගපාපු ආනන්ද අබේනායකගේ තක්සලාව බලපු නැති අය බලන්න.සුපිරි.

  • @HimalisayurangiRanaweera-vi3wc

    Thank you....🥰

  • @nirmalarathnayakarathnayak6496

    හිමාලි ආදරේයි 😍😍😍

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 Рік тому +4

    හිමාලිට ආදරේයි අපි

  • @aminanipuninipuni4700
    @aminanipuninipuni4700 Рік тому +1

    Man oyata godak Asai Akke sathutin inda hemadama

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому

    ❤❤❤

  • @wasanthiwasanthi1581
    @wasanthiwasanthi1581 Рік тому

    Man godak kamati niliyak.hoda wadasatahak.

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Рік тому +1

    පියා අහිමි දරුවන්ගේ මවගේ භූමිකාවට කොටු වන්න එපා. එය අපරාධයක් 😥

    • @lazylizard6682
      @lazylizard6682 Рік тому

      හිමාලි රගපාපු ආනන්ද අබේනායකගේ තක්සලාව බලපු නැති අය බලන්න.සුපිරි.

  • @shalinipolpitiya-px7jy
    @shalinipolpitiya-px7jy Рік тому

    ❤️❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +4

    සබීතත් වගේ කාංචනා මෙන්ඩිසුත් වගේ

  • @charunikumari6417
    @charunikumari6417 Рік тому

    😘

  • @koekloeren3797
    @koekloeren3797 Рік тому

    💐💐💐

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 Рік тому

    Oya kiyana deya hariyatama hari duwek shakthimath kala yuthumai❤

  • @SLASHALINAGAMING
    @SLASHALINAGAMING Рік тому +1

    Mage jiving watena bawa dana gana itiya ape gadara wadipura aya kuwe taman dana ganna ona kiyala mama dan karumets bara dila tiyannr himaligr wacana walin ita haduna tanks name Asiri unata msg mage mama kantawak

  • @pushpanandani9154
    @pushpanandani9154 Рік тому

    Mama kamathi kenek adarei hamadamath b sarani

  • @himalisamarasinghe3698
    @himalisamarasinghe3698 Рік тому +1

    Mamath kamathi charithayak

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 Рік тому

    Mata anuwa oya tamai pabawati dewiya, oya e taram lassanai.

  • @indiararandeny8999
    @indiararandeny8999 Рік тому +1

    I like you a lot. My favourite star. Next time please don't put your hair like today..Tie it. ❤thanks Good luck to you and your family.

  • @malakumari8586
    @malakumari8586 Рік тому

    Theruwan saranai putee ❤

  • @SLASHALINAGAMING
    @SLASHALINAGAMING Рік тому

    Mage it's tibuna prasnayata sadarana visadumak labuna a gahaniyak asarana unama damapiyo patiksapa karanna narakai

  • @mascitec7997
    @mascitec7997 Рік тому

    ❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому

    ❤️❤️❤️❤️

  • @gee.1111
    @gee.1111 Рік тому +1

    ❤❤