let's demand from the government to initiate reforming and digitalization process of government institutes immediately otherwise it will be the first reason to fail the government
Manussayek dawasak dekak hari kai e nisa sobahavika gahak ganna meka illimak lassana naththalakata thawath manussayek welak hari kai. E nisa plastik ganna epa... man buddahagama eth api ehema karamu neda.. e minissuth naththal samaraddi apith samaramu...🎉
ටෙලි වැකිය ලියන කතෘතුමනි ඔබගේ සමාජ මෙහෙවර මෙම පාදට දේශපාලන ක්‍රමය වෙනස්වීමට හේතුු වුණා..ඔබතුමාගේ මෙම කාර්ය දිගටම කරගෙන යෑමට ශක්තිය හා දෛවය ලැබේවා
ටෙලිවැකිය ආදරෙයි ආදරෙයි❤❤
ටෙලි වැකිය හැමදාමත් සුපිරි කියන්න තියෙන දේ ඔලුව කුඩු වෙන්නම කියනව👍👍👍🤣
ටෙලි වැකියලියන කතෘ තුමාට අපගේඋත්තමාචාරය
හිටපු ජනාධිපතිලා ඔක්කොම වැලිසර නේවි කැම්ප් එකේ බිලට් එකක් හදලා ඕකුන් ඔක්කොම ගිහින් දැම්මනම් ඉවරයි එතන හොද ආරක්ෂාවක් තියනවනේ
Yes ,good idea .
අපේ.. රජයට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏. මාවල. Sir. ඔබ. දෙවි. කෙ නෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏.. දෙව්. පිහිට.. තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏🙏
ටෙලි වැකිය එළකිරි❤❤❤❤❤
එලම එල
ටෙලි වැකිය ලියන කතෘ තුමනි තුමනි සත්‍ය සමාජයට අවබෝධ කරවීමට ඔබතුමාට ශක්තිය හා ධෛරිය දිගටම ලැබේවාා
ඉක්මන්. සුව. පතමි. මෑණියනි 🙏🙏🙏🙏🙏🙏
නුඹත් උහුලන්න ඇති
මහමෙරක් තරම් දුක් ගින්දර
රටට දෙන්න මේ දිදුලන ඉරබටු තරුව සියත ටෙලි වැකියට ස්තුති❤
සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියත ටෙලි වැකියට අපගේප්‍රණාමය
පාරේ දුවන්න කලින් සියලුම බස් රථ පරික්ෂා කර ධාවනය කරන්න සලස්වන්න
Ammo mn duken hitiye siyatha News balanna beriqei kiyala Ada tele wekiya maru hitapu hora janadipathilata Adennama tele wekiya liyala Ape janadipatha....Anura..Dessanayakege mawata Ekkaman suwaya labewa...amma obata...siyalu Rekawaranya...deeragayusa labewaaa....god...bless...you🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹🌹
❤❤❤ siyatha
අද මගේ වාහනයේ පැති කන්නාඩියේ හප්පමින් කොළඹ නුවර පෞද්ගලික බස් රථයක් ඉතා වේගයෙන් පැදවුව.
Mawalage Mahththayge tele wakiya ❤
මුන් මිනිස්සු මරාගෙන කද්දි, මුන්ගෙන් නත්තල් ගස් ගනීද? අඩියක කෑල්ලකට 500ට වඩා ගන්නව. ඕකුන්ට පාඩුයි කියන්නෙ පට්ට බොරු
ජනතාව කලකිරීමෙන් ඉන්නේ...ජනපතිතුමා වහාම ප්‍රායෝගිකව ක්‍රියාත්මකවන්න..ජාතික ජනබලවේගයට ජයවේවා ✌✌🍟️🍟️
අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවතට.
රටට සේවය කිරීම සඳහා දේශපාලනයට එන අය ජීවිතය හා මරණය යන දෙකටම සූදානම් විය යුතුයි. බැරිනම් බියක් දැනේනම් ගෙදරටවී සිටිය යුතුයි, ඔවුන් සඳහා සේවාකාලය තුල, වැටුප් හා සියලු වරදාන ජනතාව විසින් ලබාදෙන අතර ආරක්ෂාවද උපරිමයෙන් ලබා දෙයි. විශ්‍රාම ගිය පසු තව දුරටත් උන්ගේ ආරක්ෂාවට තවත් මහජන බදු මුදල් ගිල්ලවීමට ජනතාව සූදානම් නැත. එසේ හැකියාවක්ද නැත. බණ්ඩාරණායක හා ඉන්දිරා ගාන්ධි වැනි අගමැතිවරුන් ඝාතනය වූවේ තනතුරු දරමින් රාජ්‍ය ආරක්ෂාව තිබියදී මිස විශ්‍රාම ගිය පසු නොවේ, ත්‍රස්ථවාදී යුද්ධ ඇතිකලේද, ඒවා තමන් වෙත කැරකී එද්දී මරණ බය දැනී ඒවා මැඩ පවත්වන්නේද , ඔය අවස්ථා දෙකේදීම මහජන මුදල් ගසා කමින් තම මඩි පුරවාගන්නේද දේශපාලුවන්මය, මේරට මේ මහ විනාශයට ඇද දැමීමට වගකිවයුතු 77 න් පසු මෙරට පාලනය කල සියලු අවස්ථාවාදී නායක, නායිකාවන් හා වැන්දඹුවන්ට තව දුරටත් ලබාදුන් ආරක්ෂාව ඉවත්කිරීමට මාලිමා රජය ගත් තීන්දුවට ජනතා ප්‍රසාදය හිමිවන අතර අනෙකුත් සියලු වියදම්ද වහාම අහෝසිකල යුතුය යන්න ජනතා ඉල්ලීමයි.
Hemadama pariksa karanawa anathuru aduwak ne
176/174 /122/138 බස් යන්නේ ජෙටි වගෙ😮
ඇත්තටම ඔයි ගොබ්බ මජර එක්ස්පය නාකි හැත්තට අපේ සල්ලි වැය කරන්නෙ මොකටද අපි වෙනුවෙන් මොනව කරාටද.අපේ හීන විනාශ කරාටද?ඔයි එක එක මෝඩයින්ගෙ කන් කෙදිරිලි ගනන් ගන්නෙපා ඒවයෙන් ප්‍රතිලාභ ලැබෙද්දි ඔයි කෙදිරිලි නැතිව යයි ස්තුති අනුර ජනාධිපති සහෝදරයා සුපිරි👍👍👍
Hitapu kaalakanni janapathi set ekama walikada gihin daanna....Mahajanathaawata wadak kale natha
let's demand from the government to initiate reforming and digitalization process of government institutes immediately otherwise it will be the first reason to fail the government
Don't stay without hiding..we have to know everything of president funds. There is a our money wewe've to right about this.
ඔයහිටපු ජනපති මහල්ලන් ටික මහලු මඩමට එවන්න අපට පුලුවනි කන්න අදින්න දෙන්න පිංතකා.
Balanawanam menna newest
Manussayek dawasak dekak hari kai e nisa sobahavika gahak ganna meka illimak lassana naththalakata thawath manussayek welak hari kai. E nisa plastik ganna epa... man buddahagama eth api ehema karamu neda.. e minissuth naththal samaraddi apith samaramu...🎉