ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 2 тис.

  • @SeethaMalani-u2b
    @SeethaMalani-u2b 21 день тому +773

    මේ නිවුස් එක දකින හැමෝම අද හැන්දෑ වේ සිට උදේ හවස පහන් පූජාවක් කරමින් ,බෝධි පූජාවක් කරමින් ජනාධිපති තුමා ගෙ අම්මා ට ඉක්මන් සුවය පතා ආශීර්වාද කරමු.තුනුරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් නිරෝගී සුව ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නම් අපේ ම අම්මාට බුදු සරණයි ❤

    • @lahiru1984ruddrigu
      @lahiru1984ruddrigu 21 день тому +5

      🙏🙏🙏

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 21 день тому +9

      කාලගෝලයෙක්
      ටොම්පචයෙක් රටට දුන්නට ඉක්මනට නිවන් සුව පතන්න

    • @nelirathnayake9453
      @nelirathnayake9453 21 день тому +2

      කාලගෝල දෙන සහන ගන්නකොට නම් හොඳ යි නේද .ඕවා කියන්නෙ අම්මා බිහි කරපු උන් නෙවෙයි පහරනකොට වැටුනු උන්

    • @dileeshadinali2585
      @dileeshadinali2585 21 день тому

      සත්‍යවාදීන්ගේ ගූ කාපු පිංපියෙක්.​@@sarathvickramarachi8353

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 21 день тому +2

      ​@@sarathvickramarachi8353 ඇයි උබට හොරා කන්න බැනෙ නෙද..හැමතෑම දැන් කොටු වෙනවා.එ වෙදනාව මෙ

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 21 день тому +910

    ජනතාවාදී නායකයෙක් මේ පින් බිමට දායාද කල ආදරණීය මෑණියන්ට තුනුරුවනේ අනන්ත වූ ආශිර්වාදය ලැබී නිදුක් නීරෝගී වේවා!! ආයු රක්කන්තු ආවඩා!!!!

    • @malaNandani-uv7ur
      @malaNandani-uv7ur 21 день тому +17

      ඉක්මන් සුවය ලැබෙවා අම්මා

    • @GangaWellalage
      @GangaWellalage 20 днів тому +5

      ❤❤❤❤❤❤

    • @AmilaChandrasiri-t5o
      @AmilaChandrasiri-t5o 20 днів тому +4

      Ikman subway ammata

    • @thamaramalani2909
      @thamaramalani2909 20 днів тому +1

      ඉක්මන් සුවය ලැබේවා

    • @SarathPerera-m2w
      @SarathPerera-m2w 20 днів тому +1

      ඉක්මන් සුවය ලැබේවා අම්මේ, බුදුසරණයි ❤️🙏🙏

  • @dammikanayani-v6n
    @dammikanayani-v6n 21 день тому +266

    මා රක්නා මේ උතුම් ශ්‍රී සද්ධර්ම සත්‍යයයි .ඒ සත්‍යයානු භාවයෙන් ජනාධිපතිතුමගේ ආදරණීය මෑණියන්ට සහ සුවහසක් රෝගීන් සුවපත්ම වේවා සුවපත්ම වේවා නීරෝගී සම්පතිය ලැබේවායි අධිෂ්ඨාන කරමි.

    • @nayaniamarakoon
      @nayaniamarakoon 21 день тому +4

      Mama nayani dammika,mamath sathyakriya karala suba pathanna sithanakotameeka dakke,

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 20 днів тому +132

    මෙවන් පුතකු බිහිකල ආදරනීය අම්මට දීර්ගායු වේවා දළදා සමිදු පිහිටයි ❤

  • @devapriyaperera9716
    @devapriyaperera9716 20 днів тому +97

    රටක නායකයා ආදර්ශමත් වීම, රටේ සියලු දෙනාට සුබ පණිවිඩයක්. ❤

    • @priyankaindumathi-pv2iu
      @priyankaindumathi-pv2iu 19 днів тому

      E kale ape gamata nataka awa mathakay.anna e wage natakayakda kiyala hithenne mata v

  • @ThilakaJayaweera-j5d
    @ThilakaJayaweera-j5d 21 день тому +283

    රට ජාතිය ගැන හිතන ආදරණීය පුතෙක් බිහිකළ ආදරණීය මෑණියනි , ඔබට දීර්ඝායුශ ලැබේවා .ඉක්මන් සුවය ලැබේවා ...!❤️❤️❤️ තෙරුවන් සරනයි ...

  • @apemathsclass8285
    @apemathsclass8285 21 день тому +396

    අපේ හාමුදුරුවනේ
    ඔබවහන්සේගේ ප්‍රකාශ ජනතාව අගය කරමු.
    ඔබවහන්සේලා වැනි උතුමන්
    රටට සම්පතකි.
    රටට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @SeethaHerath-kg5wt
      @SeethaHerath-kg5wt 21 день тому +15

      මෙවෙනි ජනතා හිතවාදි පුතෙක් ලක්බිමට දායාද කල ජනාදිපති මවුතුමියට ඉක්මන් සුවය ලබේවායි ප්‍රාර්ථනා කරනව,

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 21 день тому

      ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏​@@SeethaHerath-kg5wt

    • @mahindasenevirathna-ue3ky
      @mahindasenevirathna-ue3ky 20 днів тому

      Amma.ikmansuvaua labawa​@@SeethaHerath-kg5wt

    • @SadamaliSadamali-s9d
      @SadamaliSadamali-s9d 20 днів тому +1

      🙏🙏🙏🙏

    • @greenenergylj-yw1ty
      @greenenergylj-yw1ty 20 днів тому

      ❤🌹🙏💝☸️

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 21 день тому +898

    දවසින් දවස ජනාධිපති තුමා ඇතුළු අලුත් ආණ්ඩුව කෙරේ ඇති විස්වාසය ගව්රවය ආදරේ වැඩි වෙනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ කල පින්කමට 🙏🙏🙏

    • @haasampath
      @haasampath 21 день тому +18

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 21 день тому +6

      ඇත්තටම

    • @pakaya8007
      @pakaya8007 21 день тому

      ​@@haasampathඋඹේ ළමයාගේ මුණ නාමල් බේබ්ගේ වගේ වටේ යවන්න එපා ගෑනිව හම්බ කරලා ගෑනිට කන්න දිපන් පොන්සියා 😂

    • @samangunaratne9394
      @samangunaratne9394 21 день тому +17

      තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට. මෙච්චර රට යහපත් පැත්තට හැරෙන බව පෙනී පෙනී රට කඩා වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරන පුදුමාකාර පව්කාරයෝ ටිකකුත් මේ රටේ ඉන්නවනේ

    • @haasampath
      @haasampath 21 день тому

      @samangunaratne9394 මොංගල්ද ඩාර්ලින් 🐂🤣💩

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 20 днів тому +59

    එතුමියට ඉක්මන් සුවය ලැබේවා! දීර්ඝායුෂවේවා !!!
    ඒ වගේම සාධාරණ , දුපතාගේ දුක පේන නායකයෙක් අපට ඉදිරියේදී තව තවත් තහවුරු වේවා!! මේ රට නැවතත් පෙරදිග මුතුඇටය වේවා! යි පතමි.

  • @nilanharsha1440
    @nilanharsha1440 20 днів тому +36

    ජනමතය තේරුම් ගත් අපේම ජනාධිපති සහෝදරයා ❤❤❤
    ඔබේ මෑණියන්ගේ අසනීප තත්වය තුණුරුවන්ගේ අනන්ත ගුණ මහිමයෙන් සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤❤

  • @godbless959
    @godbless959 21 день тому +460

    රටක් වටින පුතෙක් හැදූ ඔබතුමියට
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඉක්මන් සුවය ලැබේවා. ජේසු පිහිටයි. මෑනියනි.
    ❤❤❤❤❤❤

    • @haasampath
      @haasampath 21 день тому +2

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @neshishanaya9263
      @neshishanaya9263 21 день тому +7

      ​@@haasampathඋබට වැඩි දුරක් යන්න බැහැ. නරුමයා

    • @haasampath
      @haasampath 21 день тому

      @@neshishanaya9263 මොකද්ද බල්ලෝ මගේ නරුම කම, තප්පුලන්නේ නැතුව් හිටු,

    • @PadmasiriBandara-to3xh
      @PadmasiriBandara-to3xh 21 день тому

      ඇත්තටම මේ ජනාධිපතිට තිබුණේ සිංගප්පූරුවේ මවුන්ට් හොස්පිටල් එකට යන්න තිබුණේ . දැන් කියවන්නේ නැතුව.

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 21 день тому +8

      ​@@haasampathබොන්න දීපු එකක් ඔළුවෙ ගාගත්‍තු ගෝතයෙක්

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 21 день тому +441

    ඔබ වහන්සේලා කළ මේ උතුම් පින්කම ඔබ වහන්සේලා ට නිරෝගී සුවය සඳහා හේතු වේවා .මෑණියන්ගේ ලෙඩ දුක් ඉක්මනින් සුවපත් වේවා .❤️❤️❤️🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 21 день тому +109

    ජනාධිපති තුමාගේ ගුණවත් මව් තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා .........අවස්තාවාදී රගපාන මිණිසුන්ට නියම නිවැරැදි මෙත්තාව පහල වේවා ........ සුවපත් වේවා .......

  • @LakshmiKulupana
    @LakshmiKulupana 20 днів тому +32

    උතුම් දලදා සමිදු පිහිටෙන්
    මැනියන්ට ඉක්මනින් සුවපත් වෙවා
    තුරුනුවන් සරනයි 🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 20 днів тому +25

    ජනතාවාදී පුතෙක් රටට බිහි කල මේ මෑණියන්ට නිදුක් නිරෝගි සුව්ස්‍ය ලැබේවා ❤ ඔබවහන්සේලාට ගොඩාක් පිං සිදුවන වැඩක් මේ අවස්ථාව බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🪷

  • @vijitharajarathna693
    @vijitharajarathna693 21 день тому +167

    රටක් වටින නිල් මැණිකක් නොව ලෝකයක් ම වටිනා ඔබට තෙරුවන් සරණින් දිගාසිරිම ප්‍රාර්ථනා කරමිනිදුක් නීරෝගී සැප සම්පත්තියක්ම ලැබේවා ජනාධිපති මෑණියනි ක්තිවන්තව ජීවත්වීමට හැකියාව ඇතිවී ඇත්තේ වෙන කිසිම දෙයක් හින්දා නොව ඔබ මේ ලෝකයාට බිහි කරපු මේ අති උතුම් වූ පුත්‍ර රත්නය නිසයිඔබතුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂම ලැබේවා දෙවි පිහිටයි

  • @asdf-b1n
    @asdf-b1n 21 день тому +270

    මහා සංඝරත්නය හරිදේ වෙනුවෙන් ගිහියන් සමග උරෙනුර ගැටී අසාධාරණ වෙනුවෙන් ඉදිරිපත් වුණා... බුදු දහම ඉතා ශ්‍රද්ධාවෙන් වැළදගත් ඔ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සවුදියේ සිට

  • @ThenumiEdirithanthiri
    @ThenumiEdirithanthiri 21 день тому +209

    මේ‍ රටට නිහතමානී ශ්‍රේෂ්ඨ පුතෙකු දායාද කල පින් මහිමයෙන්ම මෑනියෙනි ඔබ. තුමියට ඉක්මන් සුවය. සමගම. දීර්ඝායුෂ අත්වේ‍වා !!! 🙏🙏🙏. මෙම රෝහලේ සිටින සියලු රෝගීන්ද , මේ‍ රටේ‍ සිටින සියලුම රෝගීන්ද , මේ‍ ලෝකයේ සිටින සියලුම. රෝගීන්ද , සුවපත් වේ‍වා. සුවපත් වේ‍වා සුවපත් වේ‍වා. 🙏🙏🙏

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 20 днів тому +29

    🙏🙏🙏 අම්මේ මෙවන් පුතෙක් වැදූ ඔබ නිදුක් නිරෝගී සුවය ලැබ ජීවිතයේ අවසන උතුම් නිවන් සුව ලැබ ගනිත්වා.....🙏🙏🙏

    • @akilachandrasekara9166
      @akilachandrasekara9166 19 днів тому +2

      නිදුක් නිරෝගී සුවය ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏🙏

  • @WijiWardana
    @WijiWardana 20 днів тому +22

    ජනතාවාදී නායකයෙක් මේ පින් බිමට දායාදකල ඒ පින්වත් මෑණියන්ට තුරුනුවනේ අනන්ත ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 21 день тому +413

    එතුමියට ජය ශ්‍රී මාබෝ සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 20 днів тому

      තමාමයි පිහිට බෝධිය ක් පිහිට වෙන්නැ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 20 днів тому

      මරු බාන්ඩයක් සෙත්පතන්නෙ

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 20 днів тому

      ​@@ChathuraEpasingheඔයාටත් දෙවි පිහිටයි..

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 21 день тому +250

    සමාරු කියයි කැටයම් කියලා එත් අපි එ කැටයමට කැමති අනෙක අනුර ජනපති වෙන්නත් කලින් මිනිසුන්ට ආදර්සයක් උ චරිතයක් මැනියන්ට තුනුරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා 🎉🎉🎉🎉🎉

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 21 день тому +5

      Ee කැටයම හරි ලස්සනයි .

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 21 день тому +3

      🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge 20 днів тому +1

      ❤❤❤❤❤🙏🙏👍

    • @sampathperera3590
      @sampathperera3590 20 днів тому +1

      තමන්ගෙ අම්මාව යොදාගෙන කැටයම් දාන්නෙ නෑ නේද කිසිම කෙනෙක්.

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 21 день тому +187

    අපේ ජනාධිපති තුමාගේ මෑණියනි නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @nirmal3926
    @nirmal3926 21 день тому +28

    අපි දිලිත් විමල් පාක්‍ෂිකයෝ ,ඒත් මේ තියපු උදාහරණයට නම් අපේ අවංක ස්තූතිය ඡනාධිපතිතුමාට.මෑණියන්ට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ තුණුරැවන් සරණින් ලැබේවා.

    • @AH_DPP
      @AH_DPP 20 днів тому +3

      ස්තුතියි අවංකව සිතීම පිලිබදව.

    • @sandharacreations3597
      @sandharacreations3597 19 днів тому

      හොරු දෙන්නෙක් ගැන මාර බක්තියෙන් කතා කරන්නේ 🐃

  • @chamilaabeygunawardhana1105
    @chamilaabeygunawardhana1105 20 днів тому +16

    තුනුරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් ජනපති මෑණියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
    සියළු දෙවියෝ මෑණියන් රකිත්වා!🙏🙏🙏

  • @indrajithupul6395
    @indrajithupul6395 21 день тому +243

    අපිටත අදහාගන්න බහ අපෙ හාමුදුරුවනේ මෙ වගෙ රටක් තමයි අපි ජනතාව මාලිමාවෙන් බලාපොරොත්තු උනේ.තෙරුවන් සරනයි ගරු ජානාදිපතිතුමාගෙ අම්මාට.ඉක්මන් සුව 🙏🙏🙏

    • @premalalrajapaksha7678
      @premalalrajapaksha7678 21 день тому +4

      මැණියන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 21 день тому

      @@premalalrajapaksha7678 sistom is changing strep by step.

  • @selinefernando5553
    @selinefernando5553 21 день тому +478

    ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබී මරියතුමියගේ මැදිහත් කමින් මේ උතුම් මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️

    • @malishamax7874
      @malishamax7874 21 день тому +5

      ❤❤❤Jeasupihitai❤❤

    • @hasinijewellers6412
      @hasinijewellers6412 21 день тому +3

      ❤❤❤❤

    • @ShagiDhnu
      @ShagiDhnu 21 день тому +2

      හදවතින්ම ස්තුති ඔබට 🙏🙏🙏

    • @buddhikapeiris8794
      @buddhikapeiris8794 21 день тому +5

      ස්තුතියි, සුභ නත්තලක් වේවා ඔබ සැමට, තෙරුවන් සරණයි 🙏

    • @Kishankumar-yo3pl
      @Kishankumar-yo3pl 21 день тому +2

      Kaali ammage pihita lebewa .love from italy

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 21 день тому +165

    වසර 76 කට පසුව අවංක දේශපාලනයක් ලංකාවෙ.සතුටුයි.🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 20 днів тому +14

    පින්වත් මෑනියන්ට උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා !! දීර්ඝායු වේවා !! ආදරණීය මෑනියන්ට ශ්‍රී දළදා සමිදු පිහිටයි රැකවරණයි !!

  • @amilairoshana2163
    @amilairoshana2163 20 днів тому +31

    ඔබ වහන්සේලාට පින් අනුමෝදන් වේවා 🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 21 день тому +702

    සත්තකින්ම ඇස්වලට කඳුළුත් ආවා දෙයියනේ අපේ ජනාධිපතිතුමාගේ මවට දීර්ඝායුෂ ඉක්මන් සුවය ලැබේවා 😢😢💖💖💖💖

    • @samanthajayaweera9948
      @samanthajayaweera9948 21 день тому +1

      Mu ko Dan sidu una de ketiyen
      ua-cam.com/video/EPaco3nmlzU/v-deo.html&si=BSUjAEZ0wHUAoWiV

    • @travelwithhero3472
      @travelwithhero3472 21 день тому +10

      ඔව් අනේ. මටත් ඇස්වල කඳුලුත් ආවා

    • @neelikachandrani4557
      @neelikachandrani4557 21 день тому

      🚹​@@samanthajayaweera9948

    • @haasampath
      @haasampath 21 день тому +5

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 21 день тому +3

      තමන්ගේ අම්මා ට සලකන්නේ ඔහොම ද අනුර කියන්නේ අම්මා ට සලකන්නේ නැති ජරා මිනිහෙක් 😢

  • @ChandrikaRanasinghe-j5w
    @ChandrikaRanasinghe-j5w 21 день тому +74

    රට ගැන හිතන ජනතාව ගැන හිතන රටට ආදරය අපේ අනුර ජනාධිපතිතුමා
    මවට නිරෝගී සුවය ලැබේවා!!!❤

  • @fim2699
    @fim2699 21 день тому +87

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ජනපති මෑණියනි....🙏🙏🙏

  • @ChithraniManathunga-q1p
    @ChithraniManathunga-q1p 20 днів тому +31

    මෙවෙනි පුතකු දායාද උතුම් මාතාවට නිදුක් නිරෝගි සුවය ලැබේවා. 5:26

  • @Gna770
    @Gna770 21 день тому +26

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihirisugandika4640
    @mihirisugandika4640 21 день тому +126

    අනේ මවුතුමියට දීර්ඝායුෂ ලැබෙන්න ඕන 🙏🙏
    ඒ වගේම සංඝයා වහන්සේටත් 🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 21 день тому +154

    Respect ❤❤❤ ආදරෙයි අපේ ජනපති තුමනි ❤❤❤❤❤ ආදරෙයි සහෝදරයා ❤❤❤❤ ඒ ආදරණීය අම්මට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ❤❤❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤

    • @BLTHARAKA
      @BLTHARAKA 21 день тому

      ලමයි ඉගෙන ගන්නෙ යුරෝපේ ඉතිං අම්මා රජයේ රෝහලක තියන්නෙඇයි

    • @lalaniperera4628
      @lalaniperera4628 20 днів тому

      කාගෙ ළමයිද යුරෝපයෙ ඉගෙනගන්නෙ

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 20 днів тому

      ​@@BLTHARAKAතාම තණකොල කන්නෙ.හිරු ටීවි ද බලන්නෙ

  • @sandanirachel1738
    @sandanirachel1738 21 день тому +185

    යහපත්, යුක්තිගරුක, ආචාරශීලී, පරහිතකාමී පුත් රුවන ක් මෙලොවට බිහිකළ යහපත්, ප්‍රේමනිය මාතාවට යහපතක්ම වේවා!!!අම්මේ, ඔයාගේම යහපත් නිහතමානි ගතිගුණ ,ඔබගේ රුධිරයෙන් මෙලොවට බිහිකළ උදාරතර දායාදය,අද අපේ රටේ නිහතමානි,මහජනයාගේ ආදරණිය අති ගරු ජනාධිපතිතුමයි... එතුමාගේ වටිනාකම අප රටට ආඩම්බරයක්.... ඉතිං අම්මේ ඔයාට ඉක්මන් සුවයක්, දිර්ඝයුෂත් පතන්නේ ඔයාගේම ආදරිය ලක් දු පුතුන්...
    ඔබට යහපතක්ම වේවා!

    • @sudharmahemalatha9354
      @sudharmahemalatha9354 21 день тому +2

      දීර්ඝායු වේවා අම්මේ.🙏 🙏 🙏

    • @haasampath
      @haasampath 21 день тому

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @samanthilak9180
      @samanthilak9180 21 день тому +1

      ​@@haasampathඑසේ මෙසේ හොරා කෑමක් නොවෙයි අන්තිමට බලද්දි රටේපූජනීය ස්ථානවලත් වටිනා දේ හොරා කාල රුවන් වැලි සෑයෙ චුඩා මානික්‍ය ශ්‍රී පාදෙ ඝාන්ටාරෙ නියමෙටම හොරා කන්නෙ මයිනො දැන් මමත් එකෙක්ව හදන්න හිතන් ඉන්නෙ😅😅😅😊

    • @lenniegunaratne3234
      @lenniegunaratne3234 20 днів тому

      @@haasampath kawuruth ewa danne nattam thamun kohomada danne 😂😂 kawuda oya data thamunta dunne? pawu thaama horunta wandina moda wahalek, unge pawu hodana higannek

    • @sujathathilakaratne13
      @sujathathilakaratne13 19 днів тому

      Neda​@@haasampath

  • @RKSRanjanee
    @RKSRanjanee 20 днів тому +14

    ජනාධිපති මෑණියන් ට ඔබ වහන්සේ ලාගේ ,සෙත් බලෙන් ඉක්මනින් ම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජනාධිපති තුමාටත් සියලු දෙවියන් ගේම ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා ,තෙරුවන් සරණයී .

  • @sriyaniguruge729
    @sriyaniguruge729 20 днів тому +15

    ජනාධිපතිතුමාගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා,ඔබවහන්සේලාටත් ගොඩක් පින්

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 21 день тому +56

    🌷 සාධු සාධු සාධු උතුම් බක්කුල මහා රහතානන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් පින්වත් මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා....

  • @suwarank9065
    @suwarank9065 21 день тому +107

    උතුම් බුද්ධ රත්නයෙ පිහිටෙන් රත්තරං අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 21 день тому +84

    ඇත්තටම පුදුමාකාර පුතෙක්,මටත් කදූලක් ආවා,කොහෙ ගෙනියන්න පුලුවන් කමක් තියනවද ?මෙතුමාගේ ආදර්ශය❤ආඩම්බරයි ජනාධිපති තුමෙනි

    • @priyankaindumathi-pv2iu
      @priyankaindumathi-pv2iu 19 днів тому

      Balaya gaththe okata thamay yako.duppath minissu chandaya Dunne owata thamay ham bekan illala newey.ohoma nounoth gotta wechcha de wenne kiyalath dannawa.moda janathawa Dan lankawe ne.

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 20 днів тому +10

    අපේ හාමුදුරුවනේ ...රටෙි ජනතාවට අගය කල යුතු දේ අගය කිරිමට කියාදිමට.. ඉදිරි පත් උනාට බොහෝම පිං...🙏🙏🙏🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 20 днів тому +8

    ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා තිස්‌ තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂව සැලසේව් විශ්වයේ ආශීර්වාදය ලැබිල ඉක්මනින් සුවය ලැබේවා මෑණියනි ❤🙏🙏🙏

  • @williamwijeratne9926
    @williamwijeratne9926 21 день тому +56

    රෝගී මාතාවට සෙත් පැතීම වෙනුවෙන් ගරු ස්වාමින් වහන්සේලාගේ පැමිණීමට ස්තුති ප්‍රසංසාව ප්‍රමුඛ ගරු බුහුමන් පුද කරණු කැමැත්තෙමු👏!
    එමෙන්ම ජනපති මෑණියන් වන එම රත්තරන් අම්මා ඉක්මනින් සුවපත් වේවා!
    දේව ආශීර්වාදයෙන් නිදුක් නිරෝගීවී දිගුකල් වැජබේවායි පතනෙමු හදබැති පෙමින්🙏!
    ජේසු පිහිටයි අම්මේ👏!

  • @keerthikeerthisinghe4279
    @keerthikeerthisinghe4279 21 день тому +64

    ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා !!!!! ආදරණීය මෑනියන්ට ව්ශ්ව මෑණියන් ගේ පිහිට ලැබේවා නිදුක් නීරෝගී බවම ඉක්මනින්ම ලැබේවා ...!!!!

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 21 день тому +137

    අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා. ❤🙏❤🙏❤🙏❤🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 20 днів тому +11

    ❤❤❤❤ අවසරයි අපේ මහා සංඝරත්නයෙන් නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිරංජයතු වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @vijithakumuduni8667
    @vijithakumuduni8667 20 днів тому +6

    ඔබ වහන්සේලාට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ ජනාධිපතිතුමාගේ මෑණියන්ගේ සුව දුක් බලලා සෙත් පැතුවට🙏🙏🙏

  • @lucianoserra9754
    @lucianoserra9754 21 день тому +53

    අපේ සහෝදර අතිගරු ජනාධිපති තුමාගේ ආදරනිිය මැනියන්ට .නිදුක් නිරෝගී මත් දිිර්ගායුෂ ලැබේවා ..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ ඉක්මන් සුවය ලැබෙිවා ..තෙරැවන් සරන්නයිි
    ..

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 21 день тому +60

    තෙරුවන් සරණින්, ජනාධිපති මාතාවට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹 ජේසු පිහිටයි

  • @champamuthumala7558
    @champamuthumala7558 21 день тому +35

    ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ආදර්ශමත් වචන වලට කඳුළු ත් ආවා
    ජනාධිපතිතුමා ගේ මැණියන්ට නීරෝගී භාවය ලැබේවා

  • @saraththamel8639
    @saraththamel8639 20 днів тому +11

    I respect ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට you done a great job and it's will be a good path for everyone .thanks and බුදුසරණ යී

  • @Danaranjani
    @Danaranjani 20 днів тому +9

    ආදරනීය වු අම්මේ ඔබ තුමියට බුදු සරණනින් සියලු දෙවි රැකවරණින් නිදුක් නීරොගි තිර ජීවනය දීර්ඝ ආයුෂ ලැබේවා

  • @bp7064
    @bp7064 21 день тому +108

    අපේ රටේ ඉන්න සාදුලා අතරින් රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන ස්වාමීන් වහන්සේ නමක් වන ඔමල්පේ සෝහිත හිමි අපේ රටට ගෞරවයක් ආඩම්බරයක්. හරි දේට හරි තැනට වඩින උන්වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏🙏

    • @vijithamannapperuma424
      @vijithamannapperuma424 20 днів тому

      පොළොවේ පය ගහලා ජීවත්වන මනුෂ්‍යයින් වෙනුවෙන් , ඉටුකළ නිහතමානිත්වයේ උදාර පිංකමක්.

  • @hemakandambi6142
    @hemakandambi6142 21 день тому +70

    දෑසට ක්ඳුල ආවා .අපි බලාපොරොත්තු වූ වෙනස ගැන පුදුම සතුටක් අපට ඈත්තේ❤

  • @priymal16
    @priymal16 21 день тому +96

    ජනාධිපති මෑණියන්ට බුදු සරණින් සියළු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මෑණියන්ට බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේලා ටත්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 20 днів тому +7

    පින්බර මෑණියන්ට , අපගේ ජනපති මාතාවට ඉක්මන් සුවය ලැබේ‍වා! නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍ව💐🙏
    සියලු රෝගීන් සුවපත් වේ‍වා!💐🙏
    අපගේ ස්වාමීන් වහන්සේලාට මාගේ ස්තූතිය සහ නමස්කාරය වේ‍වා!💐🙏
    අපගේ ආදර්ශමත් අනුර ජනපතිට සියලු ආරක්ෂා සැලසේවා!💐🙏
    තෙරුවන් සරණයි!🙏🪷

    • @sitaweerakkodi8802
      @sitaweerakkodi8802 19 днів тому

      ❤Deergayu lebewa! Thurunuwan saranai.niduk neerogeethwaya lebewa!❤❤❤

  • @sportsfantastic26
    @sportsfantastic26 21 день тому +162

    කාලයක් කුණු දේශපාලනේ ගොදුරක් වෙලා හිටපු හාමුදුරු කෙනෙක්ම මේම කියන එක ගැන සතුටුයි ❤

    • @samanthajayaweera9948
      @samanthajayaweera9948 21 день тому

      Mu ko Dan sidu una de ketiyen
      ua-cam.com/video/EPaco3nmlzU/v-deo.html&si=BSUjAEZ0wHUAoWiV

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 21 день тому +6

      Me wage dewal walata mkt kiyala wedak ne. Akd ta me kage wath Bana wedak ne. Hoda naraka eya hodata dannawa

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 21 день тому

      😂😂😂😂 akd ⁣ලට බුදුබණ අරහං තමයි 😂😂😂​@@nalakawanasundara-jy1up

    • @sk-uf4ud
      @sk-uf4ud 21 день тому

      @pagodajantawamsathero4473 apo ne, AKD nam samahara hamuduruwantath wada hodata budu bana pilipadinawa

    • @gnp-gt7kf
      @gnp-gt7kf 21 день тому

      ​@@pagodajantawamsathero4473ඒ කීවෙ ?

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 21 день тому +68

    ඒ මෑනියන්ට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 21 день тому +29

    සේවාමීන්වහන්සේ මේ ගත් පියවර විශිෂ්ටයි, අන් හාමුදුරුවන්ටත් ආදර්ශයක් වේවා!.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 20 днів тому +4

    🙏🙏🙏සුමන සමන් දෙවියනි බාරයි මේ පින්බිම රකිනුමැනවි දිවා රැයේ සසුනබාර සඝපරපුර 🙏🙏🙏🙏...🔴☠️🔥☠️😎🌞👌👊💪🤛✌️👍💯💯💯🙋‍♂️💖💖💖💖💖💖💖

  • @helenfernando1528
    @helenfernando1528 20 днів тому +6

    තෙරුවන් සරණයි පින්වත් obawahanseta 🙏🙏🙏

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 21 день тому +37

    බොහොම පිං ඔඹ වහන්සේ ට අනේ ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා

  • @jayarathneml291
    @jayarathneml291 21 день тому +30

    ඔබ වහන්සේලාට මගේ ගෞරවනීය ආචාරය ඒ ජනපති තුමාගේ ආදරණීය මෑණියන්ටත් ඉතාම ඉක්මනට සුවය ලැබේවා

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 21 день тому +27

    අනුර සහෝදර මවට ඉක්මන් සුවය ලැබෙවා

  • @vigitaherath64
    @vigitaherath64 20 днів тому +5

    ❤❤❤ලොවට,වැඩ,ඇති,දරුවෙක්,මෙලොවට,,බිහිකල,මෑණියන්ට,ඉක්මන්,සුවය,ලැබේවා🙏🙏🙏🙏

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 21 день тому +4

    බුදුසරණයි 🙏ඉක්මනින් සුව වේවා ❤️🙏අපේ ජනාධිපති තුමා මවට

  • @karunajayanthi1509
    @karunajayanthi1509 21 день тому +45

    ජනපතිතුමාගේ ආදරණීය අම්මාට ඉක්මන් නිරෝගී සුව ලැබේවා!❤🙏🙏

  • @priyanthagunawardana6002
    @priyanthagunawardana6002 21 день тому +73

    ඒ විතරක් නොවෙයි අපෙ හාමුදුරුවනේ මහා ලොකුවට බුද්ධ ශාසනය රකිනවා කියපු අය ගියෙ තිරුපති අපේ ජනාධිපතිතුමා ගියේ බුද්ධ ගයාවේ

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 21 день тому +46

    ඉතිහාසයට එක්විය යුතු ආදර්ශයක් තමා.
    සෝභිත හාමුදුරැවනේ එය තවත් ජනගත කරන්නට කල මෙහෙවරට, ස්තුතියි.
    අනුර දිසානායක සහෝදරයා කල නොයෙක් ආදර්ශමත් කටයුතු තියෙනවා.
    අපටත් ඒවා ශක්තියක්.

  • @indusharma1404
    @indusharma1404 20 днів тому +3

    තෙරැවන් සරණයෙ අාශිර්වාදයෙන් එ් පින්වත් අමිමා ට ඉක්මනින් සුවය ලැබේවා. 🙏

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 20 днів тому +3

    අපේ ජනාධිපති මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඔබ වහන්සේලාටත් ගොඩක් පින් හාමුදුරුවෝ.

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 21 день тому +72

    සූවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් අනුර සහොදරයාගෙ මවට ඉක්මන් සුවපත් භාවය ලැබෙිිවා සියලු දෙවියන්ගේ සෙත ශාන්තිය අරාක්ෂාව සැලසේවා තෙරුවන්සරණයි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 21 день тому +51

    බුදුසරණයි අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ❤🙏🏽🙏🏽🙏🏽

  • @nalikadesilva1026
    @nalikadesilva1026 21 день тому +38

    මෑණියන් ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @dammikaw9050
    @dammikaw9050 17 днів тому

    අනන්ත බුදු ගුණ බලයෙන් විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබී ඉක්මනින් සුවය ලැබේවා අපේ අම්මා ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏

  • @kanthihemali2627
    @kanthihemali2627 21 день тому +3

    ස්තූතියි බොහෝම පින් අපේ හාමුදුරුවනේ ❤❤ 🙏🙏

  • @YamunaUdeni-rt8nv
    @YamunaUdeni-rt8nv 21 день тому +35

    ජනාධිපතිතුමාගේ මෑණියන්ට අනන්තවූ බුධුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 21 день тому +29

    මව්තුමියනි තෙරුවන් බෙලන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 21 день тому +36

    ඇපේ ජනාධිපති තුමගේ මෑණියන්ට දීර්ගායුෂලැබේවා තෙරුවන් සරණයි බුදුසරණයි 🙏🙏

  • @dilshan4888
    @dilshan4888 20 днів тому +2

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 අපේ රටෙ සමහර මිනිස්සු දැන ගත යුතු දේ මෙයයි 🙏

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 20 днів тому +2

    නිදුක් නිරොගි සුවය හැමදාටම ලැබේවා 🙏🙏🙏 ආදරණීය මෑණීයන්ට

  • @rohanrupasinghe4581
    @rohanrupasinghe4581 21 день тому +38

    ජඩ මාජ්ජිය සහ බුකියේ නිරුවත් සට්ටෑඹියන් ට රෙදි ඇන්ද වූ අත්තංගනේ නායක හාමුදුරුවන්ට සහ ඕමල්පේ හිමියන්ට අපගේ ප්‍රණාමය..🙏😇❤️🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 21 день тому +43

    ජනාධිපතිතුමාගේ මෑනියන්ට ඉක්මණින් සුව ලැබෙිවා .තෙරැවන්සරණයි .🙏🙏🙏👍

  • @shiranimngala6839
    @shiranimngala6839 21 день тому +22

    අපේ අනුර ජනාදිපති තුමගේ මවුතුමියට දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @Roshanpardip-k4x
    @Roshanpardip-k4x 13 днів тому

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 19 днів тому

    උතුම් තෙරුවනේ ගුණ බලයෙන්,උතුම් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ,රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ආදරණීය මෑණියන්ට.දීර්ඝායු වේවා.❤❤🙏🙏

  • @sugathperera6198
    @sugathperera6198 21 день тому +25

    මෑනියන්ට ඉක්මන් සුවය පතමි 🙏 ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් දකින ඔබවහන්සේලාටත් බොහොම ස්තුතිවන්ත වෙමි ❤🙏 හොද දේ ඇගයීමත් වැරදි දේට විරුද්ධ වීමටත් පෙරමුණ ගතයුත්තේ ගරුතර සංඝයාවහන්සේලා තමයි 🙏

  • @geethaniperera7254
    @geethaniperera7254 21 день тому +31

    ජනාධිපතිතුමාගේ මෑණියන්ට සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 21 день тому +46

    අනේ මන්ද දැනෙන හැඟීම තෙරුවණ් සරණින් ඉක්මනින් සනීප වේවා ❤❤❤❤

  • @ritamudalige5828
    @ritamudalige5828 15 днів тому

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට අපගේ ගෞරවය පිරිනමන අතර අපේ අනුර ජනපති තුමා ගෙ ආදරණීය මෑණියන්ට ත් ඉකමන් සුවය ලැබේවා 🙏 ඒ වගේම එම රෝහලේ අනෙකුත් රෝගීන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @13bandulaherath51
    @13bandulaherath51 19 днів тому

    සවාමින් වහන්සේ
    අපේ රටට ආදර්ශයක් මෙිවගේ ජනාධිපති වරයෙක🙏🙏
    මැණියන්ට ඉක්මන් සුවය🙏🙏🙏

  • @KamalaRathnayake-e4y
    @KamalaRathnayake-e4y 21 день тому +34

    නිදුක් නිරෝගී සුව වේවා,මෑණියනි තෙරුවන් සරණයි !

  • @KumariBulu
    @KumariBulu 21 день тому +32

    මෑනියන්ට ඉක්මන් සුවය ලැබේවා. අපේ ආයුශත් ඇරන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alvionplus4520
    @alvionplus4520 21 день тому +19

    ඉතාම අගනා ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ .
    තෙරුවණ් සරණයි .....!!!

  • @NisalDileepa-cm9ew
    @NisalDileepa-cm9ew 15 днів тому

    රටට වටින පුතෙක් දුන්න ඔබ තුමිය
    නිදුක් නිරෝගී සුවපත් දිවියක් ලැබේවා

  • @මැණික්මැණික්

    ඉක්මනින් සුවය ලැබේවා පින්වත් මෑණියන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @shanthakumara2034
    @shanthakumara2034 21 день тому +22

    රටක් වටිනා රත්තරං පුතෙක් මෙිි ලොවට දයාද කර මැණියනි ඔබට නිදුක් නිරෝගි වෙිිවා සුවපත් වෙිිවා. සියක් අායු ලැබ මගෙත් අායු ගෙන මටත් වඩා කල් උබ ජිවත් වෙිිවා.