Gewal wala preshna api dannaneeeee eth lamai denna hadagena inna hoda amma kenek lamai pare dala yana ammala iddi me amma mona prashne awath thamange lamai denna etheriye ne.🌹
Eka aththa mage ammata sakthiyak wela thiyenne mai mallila dennai kiyala mage amma hamawelema kiyanawa..eya marama sakthimath diriya gahaniyak.........man hithuwe ne mamath ammakenek una data man ehema wei kiayala..mage punchi du nisa man amma kenek una..ewagema mage daruwa loketa bihiweddi genapu asaranakm nisa eya wenuwen mata sakthimath wenna one una..ada man godak sakthimath niwadau wiwekayak nethi rakiyawak karagena daruwa wenuwen kapakirim godak karanna taran man sakthimath wela..me vedio eka baladdu danenawa...amma kiyana kena kohomda kiyalala....mage kella ada godak hodin...eyawa godaganna eyamai mata sakthiyak une
කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
ua-cam.com/video/6KHvfULH4eU/v-deo.html
පන්සලේ ගිහින් පැය ගනන් ඉදලා කරපු දේ නම් කියලා වැඩක් නැ 🙄🙄
මට මේ කතාව බලලා ඉවර වෙනකම්ම මට මගේ රත්තරං අම්මව මතක් උනා...මගේ තාත්තා මාවයි අම්මයි දාලා ගියේ මට අවුරුදු 9දී...එදා ඉදන් මට දුකක් නොදී කිසිම අඩු පාඩුවක් නොකර මාව බලාගත්ත මගේ අම්මාට බුදු බව ලැබේවා...සියලුම අම්මා වරුන්ට උපහාරයක් වේවා
Hmmm
Esema wewa
❤❤❤❤❤
❤😊😊@@misiresha432
කාන්තාවක් වෙලත් දරුවෝ දෙන්නට අඩුපාඩුවක් නැතිව luxury ජීවිතයක් දෙනවා කියන්නේත් ඉතිං ගැම්මක් තමයි ,,,තාත්තලා ඉදලත් දුක් විදිනවා ලමයි ,,,ඒ අතින් සුජීවා අක්කි great lady,,,,,👏👏👏👏
Definitely
🙏
කොහොම සල්ලි හම්බ කලේ කියලා දන්නේ නැහැනේ
@@fernandonishan5245 ලංකාවේ ඉතිං හොයනවා නම් මීට වඩා අන්ත විදිහට සල්ලි හම්බ කරපු කාලකණ්ණි ඉන්නේ ,,,පොඩි මිනිහගේ දේවල් දිහා ඇහැ ලොකු කරලා බලලා ලොකු මිනිහගේ දේවල් දිහා ඇස් පියාගෙන බලන්න එපා ඒක හරි කැතයි ,,හරි නෑ ,,
@@sanjubandara305 අම්මො මෙන්න මෙයා මෙතනත් ඉන්නවා ... momma mandy ට කුණු කතා කිව්ව කෙල්ල නේද ඔයා ...😌
අපේ අම්මත් මාව තනියෙන් හදාගත්ත .තේරෙන කාලෙ ඉදන් මාත් දේවල් ඉල්ලල කරදර කරන්නෙ නෑ ,අම්මට සල්ලි මදිවෙයි කියල පොඩිකාලෙ ඉදන්ම.ඒත් හොදම දේ දෙන්න තමා අම්මල කැමති අපි ඉල්ලුවෙ නැතත් ♥️
මන් ආසම පොඩි ම නන්ගි ට මොනවා උනත් එයා ඉස්සර වගෙම යි කිසිම වෙනසක් නැහැ කොන්ඩ දෙක,ගොතල හරි ම ලස්සන ට ඉන්නව පිළිවෙලට ඇදල ළමා ගතියට ඉන්නෙ මන් දැකල නැහැ කිසිම දවසක එයා නුසුදුසු විදිහට ඇදගෙන ඉන්න අම්ම එයාගෙ ළමයි දෙන්න හරි ම පිළිවෙලටම හදල තියනව ❤️
She is really cute 🥰
❤
මමත් හරිම කැමතියි රෝස්ගෙ කොන්ඩ කරල් දෙකට
අම්මත් ඇග වැහෙන්න ඇදුම් ඇදල කොහේ හිටියත්.දරුවොත් ඒ විදියට වැදගත් විදියට ඇදල.අනිත් අයට හොදම ආදර්ශයක් k.සුජීවා අක්කගේ පවුල.
😅
😂😂😂😂
😂😂😂😂😂😂😂😂
Uba wge pnnyektth😂
ප්‍රශ්නෙ තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකය්..... ඒ අත්දැකීම් වලට මුහුන දුන්නු කෙනෙක් තමය් එකේ බරපතල කම දන්නේ,,,, කාටවත් අතපාන්නේ නැතුව අ. 22 ඉදන් දුවක් එක්ක ආපු ගමන,,,,, PROUD OF U K.SUJEEWA
බොරුවෙන් ජීවත් වන නිළියන් අතරේ බොරු සෝබන නැති සත්‍ය කතා කරන දරුවන් දෙන්නට හොද මවක් ඇය ආදරේ කරන නිහතමානී ගායිකාවක් සතුටින් ඉන්න බුදුසරණයි
හරිම ආදරෙයි ඔයාල තුන්දෙනා ට ඒ වගේම ලහිරු ඔයත් ඉවසීමෙන් ලස්සන ට වැඩසටහන කරන්න ඔයාල හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි
Aththatama oyala 3 dena godak wedagath vidiyata adinawa aththatama sri lankika janthawata loku adarashyak e wagema lassanata ratata adarshyak wena vidiyata jiwath wenawa good sujiwa akka oloda best..
E wagema sujiwa akka hoda mawak aththatama mage chuti beby girl anjali akkageyi ross chuti nangigeyi songs ahanna asayi aththatama maru.wedasatahanth hodayi hemdama lassana songs sing karanna..
@@hiruniasngika8085 1
😂
ආදරණීය අම්මා කෙනෙක් ..ඒ වගේම හොද අවබෝධයක් තියෙන දයාබර දූලා දෙන්නෙක්..හරිම ආදර්ශමත් ,අව්‍යාජ පවුලක්.💜️ බුදුසරණයි ඔයාලට
මම ආසම ෆැමිලි එකක් තමයි සුජිවා අක්කිගේ ෆැමිලි එක. සතුටින් ඉන්න හැමදාමත් අක්කේ. ලහිරු අයියේ ඔයාටත් බොහොම ස්තුති මේ වගේ ලස්සන සොදුරු කතා බහක් අපිට ගෙනාවට.
Me too it's a great family God bless
දැනුත්😢
අනේ මරු අප්පා....හිනා කාල මැරෙනවා 😂😂😂😂😂අවංකව හැමදේම කතා කරන සුජිවා අක්කේ ඔයාට අපි හුගක් ආදරේ....
ලොකු kama gewilawsthන් නෙති මාර happy family එකක්...බොරුවට රගන නිලියො අතරෙන් අව්‍යාජ් ගති එති මාර ආදර්ශයක් දෙන කාන්තාවක්..ගොඩාක් ආදරෙයි.දරුවන්ට විනිතව ඉන්න ජිවත් වෙන්න කියා දෙන සුපිරි අම්මා කෙනෙක් බුදු සරණයි
හොද අම්ම කෙනෙක්.සමීතල වාගෙ සමාජය වනසන අම්මලත් මේ අම්මගෙත් ජීවිතය බලන්න.ආසයි දකින්න
👍
🤣
Ow ow Dan wanasagena thiyene
දරු සෙනෙහස අහස උසට තියන අම්ම කෙනෙක් තමයි ඔයා. එනිසා ඔයාට මම ගොඩක් ආදරෙයි.තුන්දෙනාටම තෙරුවන් සරණයි.
ළහිරුගේ ඇහුම්කන්දීම...👌👌👌👌👌... ඒක මාරයි
පිරිමියෙක් දැන ගන්න ඕන එක දෙයක් තියෙනවා.රාගයෙන් හෝ ආදරයෙන් ගැහැණියක් සමඟ බැඳෙනවා නම්, ඒ ගැහැණිය 0 ඉදන් පටන් ගත්ත ගැහැණියක් නම් කොච්චර 0 ටම ඇඳලා දැම්මත් ආය නැගිටින විදිය දන්නවා කියන එක..එක්කෝ එයා independent වෙයි, එක්කෝ පිරිමියා එයා එක්ක සදාකාලිකව හිටියොත් එයා ඒ පිරිමියාව දිනවයි..
පොඩි එක්කෙනාට කොන්ඩ දෙක ගොතලා හරිම ලස්සනයි.. හරිම Cute..
හරිම open...ආසයි programme එක බලන්නත්...කිසිම ලොකු කමක් නැති සරල විදිහට ඉන්න පවුලක්😍❤
මේ ලෝකයේ පිරිමියෙක් නැතිව තනිවුණ හැම ගැහැණියකටම සුජීවා ආදර්ශයක්,.ආදරෙයි ඔයාලට
🤣🤣🤣🤣ai meyage Naiya
ආදරේ විතරයි ඕනා අංජලීට ඔක්කෝම තියෙනවා එන කෙනාගෙන් මොකුත් බලාපොරොත්තුවෙන්නෑ ❤️ ඒක මරු
නංගී පොඩි කෙනෙක් උනාට ලොකූ කෙනෙක් වගේ,තේරෙනවා හැමදේම..අක්කටත් වඩා නංගී ට දෙයක් තේරෙන්වා වගේ.ආදරෙයි අපි ඔයාලට
අම්මෝ අද තමයි පලවෙනි පාරට skip නොකර බලපු එකම එක program එක..පටත්ගැනිමෙ ඉදල අවසාන වෙනකම්ම හිනා සාගරයක්....ආදරෙයි හැමදාමත්..ගොඩක් ආසයි ඔය ෆැමිලි එකට..තව එකක්, දුලා දෙන්නට වඩා ගොඩක් ලස්සනයි . ඒ voice එකත් අහන් ඉන්න ආසයි.ලස්සනයි . ජේසු පිහිටයි..
මේ 3න් දෙනා ඉන්න තැන හිනා 😃 ලෝකයක් 🌍. මම ආසම පව්ලක්, හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤😘😘
Oyala 3n dena එකතු උනොත් හිනා සාගරයක්.. හරිම ලස්සනයි හරිම ආදරෙයි ❤️ පරිස්සමට ඉන්න 🌼 ජේසු පිහිටයි ✝️
බොරු සෝබන ඇත්තෙම නෑ... හරිම තාත්වික ෆැමිලි එකක් 😍😍😍✈🌎
එයා දැන් ලස්සන වෙලා ඉස්සර වගේ නෙමෙ 😍😍😍😍😘 හරිම සුන්දරයි එයාලගෙ ජීවිතේ 😍😍😍
පිරිමි කියන වේශයෙන් ඉන්න සත්තුන්ට අහුවෙන්න එපා..
හරිම ලස්සන program එක ..සතුට වගේම ඇහැට කදුලක් වැටුණා. දුවල දෙන්න වාසනාවන්තයි මෙවැනි අම්ම කෙනෙක් ලබන්න. ඒවගේම අම්මත් වාසනා වන්තයි මෙවැනි දුවල දෙන්නෙක් ලබන්න..❤❤
ඇත්තෙන්ම .......ලහිරු ගේ පසුගිය ප්‍රෝග්‍රෑම් එකෙන් මගේ හිතේත් සුජීවාට ලොකු ආදරයක් ඇති වුණා. සුජීවා ගේ ගමනට ඒ දුවලා දෙන්නාගේ තේරුම් ගැනීම දෙන්නගේ හයිය වටිනව .රෝස් තාත්තා වගේ ඉන්න ,සග හිතන කෙනෙක් කියා හිතෙනවා.
Laga inna un thama apiwa sathetama hindanne.. kala kanni
@@kanchanadombagolle9768 8
මටත්.....මං ආදරේ කරන ආසම පවූලක්....
හරිම ආදරණීය පවුලක්. මේයාලගේ ප්‍රොග්‍රෑම් එකක් බැලුවම මූඩ් එක මොකක් උනත් ලොකු සතුටක් මෝටිවේශන් එකක් හිතට එනව.. ඇත්තටම වාසනාවන්තයි අම්මව තේරුම් ගත්ත ලමයි දෙන්නෙක්. ලමයි තේරුම් ගතිපු හොද අම්ම කෙනෙක්... එහෙම ලස්සන තෙරුම් ගැනිමක් ලැබෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕනි. මේ වගේ ආදරනීය පවුලක් ලැබෙනව නම් වෙන දේවල් ඕනිම නෑ ❤. හැමදාමත් ඔහොම සතුටෙන් ඉන්න..
සුජීවා....හිතුවෙවත් නෑ.ඔයා කොච්චර හොද අම්මා කෙනෙක්ද ....love u all....❤️❤️❤️
යහපතක්ම වේවා !
@@kgskaushalya4898 nnbbbnmnnnnbbbbbbbbbnbbbnbbnbbb
@@kgskaushalya4898 nnbbbbbbnnnn
@@kgskaushalya4898 nnnmnnnnnnnnnbbbbbbb
@@kgskaushalya4898 mkookmkkkkkmmkkkkkmkklkkmkkkkkkkkkkkkkkkkkkkokkkkkkkmkklkkkkkookkklokkkkkkkkkkmkklkkkkmkkkkkkkkkkkkokkkkkkkkkkkkkkkkkkkkkkkmkkkkkkkkkmkkkkkkkkkkkkmmmkkkmokkkkkkmkmmomkkmmkkkmmmkkkokkkkkkokkkmkkmkmkkkokkmkkkkmomkkkkkkkkmokomkmmmmkokkkkkkokkokkkkkkkkmkokkkkkkkkkkmmokmmkkkkkkmkkkkkkkkkkkkkkkookkmkmkkkkkkkkokkokkkkommkkkkkkkkkokkmokkkkkokkkmkkkkkkkkkkkkkmkokkkkkkkkkkkkkkkkkkkkmkkmkkkkkkkkkkkkkkkkkkkkkkmkkkkkkkkkmmkkkkkkkkkokmkkmkkkkkmokkkkmmkkkkmmkkkkkkkkkkmmkkokkokkokkmkmkmkmkkkkkkkkkkmkkkkmkkokkkmkkkkkkkkmkkokkmmmkkmmkkkmmkkkkkkkkkkkokkkkkkkoommkkmmkmmkkkkkkkkkkkkkkmmkkkkkkkkkkmokokkkokkkkkkmkkkkkkkkkkkkkkkokkkkkkmkkkkkkkkkkkkkkkkokmkkkmmmmkkmkmmkkkmkkkmkkkkkkkkookkkkkkkkkkkmkkkkkkkkkkkkkkkkkmmkkkkkkmkkkkkkkkkkokkkkkkkmkkkokkkkkokkkkookmmkkkmkkkkkmkkkkmomkkoomkkkkkkkmkkkmmkkkkkkkmkkkkkkkkkkokkkkkkkkkkkokkkkkkkkkkkkkkkkkkkkkkkmkkmkkkokkkkmmmmkkkoklkkmkkkkkkmkkkkkmkmkkmkokkkkkkmmmkkokokkkk.kkmomkkkoookkkmkkmkkmmkkkmmkkokmkkkmkkomkkkmkkkkokokmmkkkkkkkkkkkokkkkkkkkkkkkkkkkmmmmkmkmookkokkkmkkokkkkkkkokmmkkmmokkkkkokkkkkkkkkkkkkkkkokkkokkkmkkokokkkk.kkoookkkkmmkokkkkkkmmkmkkmkkkkkokkkkkmkkkmkkkkkkkmmmkkkkkkkkkkkkkkokkookkmokmkkkkkmkkkkomkkkkkkkkkkkkkkok.kkokokmmkkkkokkmkkkklkmmkkkkkkkkkkkkmkkkmkkkkkkkkkkkkkkkkkkkkkkomkmmkmokkkmkokkmkkkkkkmmkmkkokomkkkkkomkkmkkkkmmkookokokkkkkkkommmkkkkkkmkkkokkkmkkkkkkkokmmkokmkkmmmokokmmmmkkokokokomkkkokokkmmmokokkkokmkkokokokkkkkmooomkooooomkkkkkkokmooookkkmookkkkokkkkkkkkkokokkkkkmkmkkmkommkokoookkmkkmkmkokkkkkkkmmokkkkkkkomkoookkkkmo
සමාජෙට බම්බු. ගහන්න කියලා ජිවිතේ විදින මිනිස්සු .
හරි tv එක කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ලහිරු අයියත් නියමට වැඩේ ගෙනියනවා..super....
අනේ මන්.. ආදරෙයි .ඔය තුන් දෙනාටම ..හරිම පින්වත් පවුල ක්.තුන් දෙනාටම මේවගේ සතුටින් ඉන්න ලැබේවා ..ඇස්වහක් ..නම්..වදින්න එපා..බුදු සරණයි ...
Beautiful lady nice daughters god bless stay safe.😘😘
හමදේටම වඩා දරුවො රැකගන්න එක අම්මා කෙනෙකුගෙ වගකීම එයා ඉහළින්ම ඉශ්ට කරනවා🙏👍👍👍👍👍
හරි ආසයි මම හරි ආසාවෙන් බලාගෙන හිටියා ආදරෙයි තූන්දෙනාටම Great family❤️❤️❤️
අම්මා කෙසේ වෙතත් දෙමව්පියන් ගේ තීරණ වලදි නොසැලී ඉදපු දරුවෝ දෙන්නෙක්.ඒ අම්මගේ වාසනාව..
හරිම සුන්දර බැදීමක් තමයී මේ අම්මයි, දුවලා දෙන්නයි අතර තියෙන්නේ, ,හරියට යාළුවෝ වගේ, පුදුමාකාර බැඳීමක් සහ අදහගන්න බැරි තරමේ අවබෝධයක් ඔයාලා තුන් දෙනා අතරේ තියනවා..ඔයාලා තුන් දෙනාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න හදවතින්ම සුභ පතනව,,♥️♥️
ලහිරු මම බලපු ලස්සනම වැඩසටහන... හරිම විනෝදයෙන් ඉන්නේ එයාලා.. හරිම විවෘතයි... 😘😘😘😘😘😘😘
අමිමා තේරැමි ගත් දියනියන් දියනියන් තේරැමි ගත් ආදරනිය අමිමෙක් ආදරනියම චරිත තුනක් හරිම විවෘතයි...බොරැව නැ මවා පෑම නැ
ලස්සන program එකක්... සොඳුරු කතාබහක්... ලහිරු අයියට වගේම සුජිවා miss ට, දුවලා දෙන්නටත් ගොඩාරියක් කැමති ආදරෙයි
ආදරනීය මවක් ❤ වාසනාවන්ත දූවරු දෙදෙනෙක් ❤❤ සම්පූර්න පවුලක් ❤❤❤
මම හරිම ආඩම්බරයි ගැහැනියක් හැටිය...ශක්තිමත් දුවලා දෙන්නෙක් ඉන්නවා සුජීවා ඔයාට...
හරිම මිත්‍රශීලීව ඉන්න පවුලක්.. හරිම ලස්සනයි.. ආදර්ශමත් පවුලක් .. බුදු සරණයි...
මම ආසම කෙනෙක් සුජීවා ඔයා ඔයාලා තුන්දෙනා ඉන්නවා කියන්නේ සිනා සාගරයක් තමයි ඉතින් සතුට හැමදාටම ඔයාලා ලග තියේවා!! ලහිරු අයියා කියන්නේ හොදම නිවේදකයෙක් තමයි
සුජීවා අක්කා ආදර්ශමත් ජිව්තේ තනියම දින්න හොද අම්මා කේනේක් ඔයාලා හැමදාම සතුටින් සමගියේන් ඉන්න තෙරුවන් සරණයි ආදරේයි 🥰🥰😘
හ්ම්ම් හොද ආදර්ශ තමයි....පිරිමි ගොඩක් බදින එක අජිත් මුතුකුමාරන බලූ උනා මේකි නිසා
Gewal wala preshna api dannaneeeee eth lamai denna hadagena inna hoda amma kenek lamai pare dala yana ammala iddi me amma mona prashne awath thamange lamai denna etheriye ne.🌹
@@රජංගනේකේලමා අනිවා
Adasamath akkek 🤪
@@gmnlbandara3770 ai ajith mukut noterena ballekda balu Wenna u awit sujewage gedra hitiyata sujewa ehe gihin hitiye na. aththa dakinna purudu wenna
සුජිවා අක්කිට මොන ප්‍රස්න ආවත් එයාව තනිවුනෙ නෑ.හොද දරුවො දෙන්නෙක් එයා ලගින්ම හිටිය නිසා.දිරිය කාන්තාවක් .ගැහැනු දරුවො දෙන්නෙක් එක්ක තනි උනාම පිරිමියෙක්ගෙ සරනක් නැතුව ඔය විදියට සතුටින් ඉන්නවා දකින අපිටත් ඇත්තටම සතුටුයි අක්කේ.තෙරුවන් සරණයි
හොද අම්මා කෙනෙක් ❤දරුවන්ට හොදට අදින්න කියා දෙන 👈👈👈හැමදාමත් සතුටින් ඉන්න 3 දෙනාම 💕💕බුදුසරණයි
💖💖💖Oya thumdenatama mama adarei ,thundenama hodin inna ,oya thundenama samagiyen inna amawath balagena
Budhhu saranai💖💖💖
ශක්තිමත් දරුවො කියන්නේ ගැහැනියකගෙ වටිනාම වස්තුව තමයි .අපි කොච්චර නැහැයි කිව්වත් ගැහැනියක් පවුල් ජීවිතේ තුල වින්දවන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒත් දරුවො තමයි අම්මලගේ හිත් වලට ශක්තිය දෙන්නේ.බලාපොරොත්තු දෙන්නේ. බුදු සරනයි ඔයාල තුන් දෙනාටම.සතුටින් ඉන්න 🙏
ඇත්තම ඇත්ත...දරුවෝ තමයි අම්මාගේ හයිය...
Eka aththa mage ammata sakthiyak wela thiyenne mai mallila dennai kiyala mage amma hamawelema kiyanawa..eya marama sakthimath diriya gahaniyak.........man hithuwe ne mamath ammakenek una data man ehema wei kiayala..mage punchi du nisa man amma kenek una..ewagema mage daruwa loketa bihiweddi genapu asaranakm nisa eya wenuwen mata sakthimath wenna one una..ada man godak sakthimath niwadau wiwekayak nethi rakiyawak karagena daruwa wenuwen kapakirim godak karanna taran man sakthimath wela..me vedio eka baladdu danenawa...amma kiyana kena kohomda kiyalala....mage kella ada godak hodin...eyawa godaganna eyamai mata sakthiyak une
මරු අනේ,, ලහිරු අයියා කරපු program වලින් ආසම එක ❤️ ඒ තුන්දෙනාටම මම කැමතියි ආදරෙයි
අනේ, හරිම ලස්සන පවුලක්. කේ සුජීවා ගායිකාව යනු ඉතා සංවේදී හදවතක් සහ සුන්දර දූ දෙදෙනෙක් සිටින හරිම රසවත් කාන්තාවක්. අද ඔබලා පැවසූ මේ මතකාවර්ජනයන් ඇත්තටම ඉදිරි පරම්පරාව උදෙසා මහත් පිටිවහලක් වනවාට කිසිදු සැකයක් නොමැත. විශේෂයෙන්ම යම් තැනක වැටුනු අවස්ථාවකදී හිත ධෛර්යය කරමින් නැවත පිබිඳීම වැනි කරුණු කාරණා සඳහා ඔබලා හොඳ ආදර්ශ වෙයි. ඉතිං, ඔබලාගේ සිතන පතන කටයුතු සාර්ථක වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
සුජීවා...ඔබ දෛර්‍යමත් ආදර්ශමත් කාන්තාවක්. මුල ඉදන් මම ඔයාගෙ සිංදු වලට ආස කෙනෙක් . මේ කතා ඇහුවම ඔබට තවත් මම ටියෙන ගෞරවය ආදරේ වැඩි උනා...හේතුව , මමත් single parent මවක් නිසා මට ඔබව හොදට තේරෙනවා ඔව මුහුණ දුන් හැමදේම . ආදරෙයි ඔබ ඒ නැගිටපු ආකාරය ගැන! ඒ වගේම තවත් ලස්සන ට ඉදිරියට ත් ඉන්න කියල කියනවා. ඒ වගේම මේ දූලා දෙන්න ගැන යමක් සදහන් කරන්න ම ඕන. හේතුව , ඔයාලා දෙන්න අම්මට දෙන encouragement eka ගැන කියන්න වචන නැහැ . ජීවිතේ ගැන හොඳ ඇවබෝදයක් තියෙන අම්මා කෙනෙකුට ලැබෙන්නම ඕන ලස්සන දූලා දෙන්නක් ඔය දෙන්නා. ඔයාලා තුන් දෙනාගෙම ජීවිත වාසනාවන්ත වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ආදරෙයි තුන්දෙනාටම❤️
ආසම තුන් දෙනෙක් හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️
"උපාලි කිර්තීසේන" සර් ගැනත් මොකක්ද වුනේ කියලා හොයන්නකෝ UA-cam Interview එකක් කරලා ඒ පවුලේ අයට එක හොයාගන්න උදව් කරන්නකෝ🥺🙏
හරිම ශක්තිමත් ගැහැණියක්.ඒ වගෙම අම්මාට ශක්තියක් වන දුවලා දෙන්නෙක්.සුභ අනාගතයක් ඔබ සැමට.
Wish you good luck
ඔයාලා තුන් දෙනා ඉන්න ප්‍රෝග්‍රෑම් අනිවාර්යයෙන්ම මම බලනව. ආසම family එකක්. අද වැඩසටහනth හරිම ලස්සනයි. ❤️ ❤️ ❤️
හරි TV ජය වේවා.
සුපිරි පවුලක් දිරිය කාන්තාවක් බුදු සරණයි දෙවි පිහිටයි. මම දැක්ක ලස්සනම නිවේදකයා ලහිරු බලන් ඉන්න ආසයි වැඩසටහන මෙහෙයවන විදිහ
අංජලිට තාමා කැමැතිම හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙන කෙල්ලක්.....
Ekanm aththa
ඇත්තටම ඔයාලට කතා කරන්න අපිට ලැබෙන අවස්ථාව ගොඩක්ම අඩුයි ගොඩක් ආදරෙන් කියන්නේ ඔයාගේ දරුවෝ දෙන්න ඔයාටත් ඔයා දරුවෝ දෙන්නටත් බැඳිලා ඉන්න බැම්ම හරිම ශක්තිමත් කවදාවත් ඒ බැම්ම බිඳෙන්න දෙන්න එපා ගොඩක් දේවල් තිකියෙනවට වඩා බොහෝම ආදරෙන් කියන්නම් යම් කෙනෙක් ගෙන් ආරක්ෂාවක් ලැබෙනවා නම් යම් කෙනෙක්ගෙන් ආරක්ෂාවක් ලැබෙනවා නම් ආශිර්වාදයක් ලැබෙනවා නම් උපහාරයක් ලැබෙනවානම්, ඒ සියල්ල ඒ සියල්ල ඔබට නොමදව ලැබේවා! ගොඩක් ආදරෙයි, specially පොඩි කෙල්ලට!Love you all"
නියමායි ඒ ෆැමිලි එක...ගොඩාක් ආසයි ...මොන ප්‍රශ්න තිබ්බත් අම්මෙක් විදිහට දරුවොත් බලාගෙන යන තැනකට දරුවොත් එක්කන් යන උතුම් අම්මෙක්...සුභ අනාගතයක් සැමට ..❤💙💙❤💙❤💙❤💙💙❤💙💙
මම දැකපු හොදම වැඩ සටහනක් වෙන වැඩසටහනක් ගත්තොත් ඇදුමකට හරි බයිනවා ඒත් එක කමෙන්ට් එකකවත් වරදක් කියලා නෑ ආඩම්බරයි සුජීව මිස් දූවරු දෙදෙනෙක් හදාගෙන හැල හැප්පීම් මැදින් ජීවිතේ ඉදිරියට ගමන් කරන ගමන් මග පාදගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවීම ගැන හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️💕
ඒ අම්මාත් දුවලා දෙන්නත් නියමයි. චූටි එක්කෙනා කතා කරන විදිහ...❤
ආසයි මේ ගොල්ලන්ගෙ programmes බලන්න..හිනාවෙන්නත් පුලුවන් ඇති තරම්....🎉🎉ආදරනීය පවුලක්....❤❤
බොරු සෝබන නැති ආසම තුන්දෙනෙක්. එයාලා හරිම එකමුතුවෙන් ඉන්නවා. 😍😍❤❤ යාළුවෝ වගේ..ජයවේවා ✌️✌️❤❤❤
සුජී පැටියො ඔයගෙ කොන්ඩෙ අද හරිම ලස්සනයි
අක්කෙ මගේ ජීවිතේ වැටෙන හැම වෙලාවකම ඔයාගෙ කතාව අහනවා.
පොඩි එකීනං සෝක්,❤
කොන්ඩ දෙකකුත් ගොතලා ලස්සනයි ❤
මිනිස්සු තව කෙනෙක් ගෙ අඩු පාඩු දකින්න විවේචනය කරන්න කැමතියි. නමුත් මේ තුන්දෙනා සතුටින් ඉන්න වා නම් අප අගය කලයුතුයි. අම්මා කෙනෙක් විදියට දරුවො දෙන්න හදාගෙන ඉන්න විදිය අගය කලයුතුයි. ශක්තිමත් කාන්තාවක්.
මේ වගේ අම්මා කෙනෙක් කොහේවත් නැහැ කියපු වචනයට මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුන මගේ විලුඹට ඒක මාර වචනයක් rose දුව ගොඩක් සුන්දර පවුලක් ඔයාලගේ සියලු program මං බලන කෙනෙක් සියලු දෙවි රැකවරණය සැලසේවා
ලහිරු අයියා කියන්නෙ සුපිරිම නිවේදකයෙක්.ඉස්සර ඉදන්ම ආසම චරිතයක්...ඒ වගේම සුජීවා මහත්මියත් මම ආසම චරිතයක්...වැඩසටහන බලන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනා😍
Budu saranai oyalata
Oyala dannne me hodatama ragapana charitha meyala gana Katha karanna epa puw Kara ganiyak oyalage cahanal diunu wey mewage ayagen sorry mehema kiyanna unata
Podi girlge ස්වරූපය ලස්සනයි wagema loku girlge ගතිගුණ ලස්සනයි great family ❤️
කවුරුත් බැනල වැරැද්දක් කියල නැති තරම්...k sujeewa කියන කෙනාගෙ පෞද්ගලික ජිවිතේ අදාල නෑ නමුත් මවක් දරුවෝ එක්ක ඉස්සරහට යන ගමන් බැලුවම ඉතාම සාර්ථකයි..❤️යාලුවෝ වගේ තමන් වැටුනත් දරුවොන්ට වැටෙන්න,වැරදී පාරේ යන්න දීලා නෑ..gd luck ur future..ඒ වගේම ලහිරු කියන නිවේදකයා ගත්තම tv presents ට වගේම U tube එකේ presents ත් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.wel done lahiru..🔥👌
පුද්ගලිකවම ආස කරන තුන්දෙනෙක්...ඇත්තෙන්ම ශක්තිමත් බැදීමක්..ජීවිතේ කොතරම් වැටීම් තිබුනත්,මම දකින විදියට අද සාර්ථකම චරිතයක් සුජීවා ආන්ටි...ආදෙරෙයි ඔයාගෙ හිනාවට හිත හොදකමට විවෘතකමට ආදරෙයි ....පරිස්සමින් ජීවිතේ ගෙනියන්න ....බුදුසරණයි .
මගේ ජිවිතේට ,,ආදර්ශවත් කාන්තාවක් family bond එක, මාරම,යි, මුලු දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්, කතා ටික,, හරිමඅව්‍යාජයි, වෙලාව යනව දැනෙනනෑ,, 3දෙනා ඉන්න programe
දෛර්යවන්ත කම ගැන මං කල්පනා කරනවා,, මටත් ඒ වගේ වෙන්න ශක්තිමත් කාන්තාවක්,, මනුස්සයා නැති තැන මම වැටුනා කදුුලින් ජිවත් චෙන්න සිදුු උනා,, , kසුජිවා චරිතය ගැන හිතලා හිතට ධෛර්‍රය ගන්න උත්සාහ,, ගන්නවා,, ඹයලගෙ programe බලලා ,Satisfy,, වෙනවා,, බෝ වෙලාවට,, I wish u All the Sucsess,, I ❤ u God Bless,✨️❤🪔🪔
සුජීව අක්කේ අසයි කථා කරන්න දෙන්න පුළුවන් ද ඔබලා සියලුදෙනා ට බුදු සරණයි උතුම් දළදා සමිදුන් ගෙ පිහිටයි
මම ගොඩාක් ආසම ෆැමිලි එකක් ...සෝබන නැතිව ..මරම ලස්සනට ජිවත් වෙනවා තිදෙනාම ❤️❤️❤️✌✌
සුජිවා ඔයාව හරියටම හරි දේ ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න හම්බ උනේ මම හිතන්නේ හරි ටිව් එකෙන් ..නේද අපි ඔක්කොම මිනිස්සු .නමුත් බාගෙට බාගයක් මනුස්සයෝ නෙමේ. මටත් ඉන්නවා ඔයාට වගේ 91 දුවෙකුයි 202 පුතෙකුයි මමත් ඉන්නේ ඔය තත්වෙම තමයි ජෙනරෙශන් දෙකක දරුවො ඉන්නවා කියන්නේ මුලු ලෝකෙම සිද්ද වෙන දේවල් අපි අපේ ගෙදරින් ඉගෙන ගන්නවා. මගෙ පුතා තනිකරම රෝස් වගේ...ඒ කියපු ගතිගුන සියල්ලම තියනවා.....
මං ආසම කරන චරිත 3ක්😍
ඒ වගේම ඒ කටහඩවල් 3 කියලා වැඩක් නෑ😍😍
❤️
Love
@@ouchithyaweerasinghe2422 ❤️❤️😘😘
සුජීවා ඔයා අද ශක්තිමත් ගෑනියෙක් ඔතනින් පහලට ආයෙ යන්න එපා අජිත්ට වඩා හොදට ඉන්න ආඩම්බරයි ඔයා ගැන ජයවේවා ඔබලට
Aakaa
සුජීව කවදත් මන් දකින විදිහට හිතට අවංකව ජීවත් වෙන කාන්තාවක්.මොන ප්‍රශ්න තිබුනත් හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒකයි ජීවිතේ.
මම ගොඩාක් ආදරය කරන ගායිකාවක් වගේම කැමතිම💜️ සුජිවා සහ දරුදෙදෙනාට ආදරනිය අමිමෙක් හදවතින්ම ආදරෙයි 💚❤💖💐💐💞💐🙏🙏🙏🙏🙏🙏
ස්ජිවා ඔයා නම් හොදම හොද අම්මාකේනෙක් ඇත්තටම ආදරේයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️
ඇය වටිනාකම එකතු කර ගන්න මවක්.ජීවිතෙ මොන කරදර ආවත් ඇය සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය තියෙන කෙනෙක්..ජය වේවා ජිවිතේ ඉස්සර මට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ඔයාලට
Lahiru superb character. .lot's God's Blessings
මටත් හිටියනම් මේ වගේ අම්ම කෙනෙක්..මගේ දුකේදි හිත හදන සතුටෙදි මටත් වඩා සතුටු වෙන.එහෙනම් මාත් මාර වාසනාවන්තයි.
මේ වගේම නොවුනත් ඔයාගේ අම්මත් ඔයාගේ දුකේදී සැපේදී ලග හිටියත් නැතත් ඔයාගේ හැම දේකටම ඉන්නවා
කිඩුම ලොකු කමක් නැතුව ඇත්තටම මුහුන දීලා ඇත්ත කතා කරන නිර්බීත ශක්තිමත් , ගැහැනියක් වගේම , නිර්බීත දරුවො දෙන්නෙක් ඉන්න .💪 මවක්, වගේම මොන ප්‍රශ්නෙත් විහිලුවෙන් හරි විසද ගන්න ෆැමිලි එකක් බුදු සරනයි මන් ගොඩාක් ආදරේ කරන 3 දෙනක්
ලහිරු අය්යට අහන්න දෙයක් ඇත්තෙම නෑ. ඒ 3දෙන හැමදේම පැහැදිලිව කියවනවා....... හරිම ශෝක් man ආස පවුලක්... 🥰🥰🥰
කවදා හරි යොහානී ගේ තැනට එන තවත් තරුවක්..තවත් මැණිකක්... රෝස්...❤️💎🇱🇰
Dan yohani paradila iwaraii🤣🤣
ඔයාලා 3න් දෙනා ඉන්න ප්‍රෝග්‍රෑම්ස් හොය හොය බලන්නේ ❤❤❤
My favourite moment is when Anjalee said “e kiyanne ekalu kathai” and her mum said “nehe hodai Lassanai.. mara lassanai”
ආදරනීයම පව්ල ක් මන් .... හැමදාම කොහෙ වීඩියෝ එකක් දැක්කත් සුජීවා ආන්ටී යි... අන්ජලී අක්කී යි ..... රෝස් පැටියයි ....ඉන්නවානම් අනිවා බලනවා.....❤️❤️❤️❤️❤️ හරිම ආදරෙයි මන් ගොඩක් ගරු කරනවා සුජීවා ආන්ටීට ...... ඇත්තම කියන ජොලියෙන් ඉන්න සුපිරි ම පව්ලක් .... ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ...වරදින්නේ නෑ කවදාවත්ම ..... අක්කී ඔයත් පරිස්සමෙන් .... රෝස් ඔයත් පරිස්සමෙන් ඉන්න ....බුදු සරනයි......❤️❤️❤️❤️
ලොකේ ගොලාකාරයී මිනිස්සූ ව්ව්ධා කාරයී සුජීවා ඔබ දිරිය ශක්තිය තියන ගෑණීයෙක් බුදු සරණයී
දුවලා දෙන්නට කවදාවත් අඩුවක් නෑ.තුන් දෙනාට තුන් දෙනා එකිනෙකා ගැන හොදට දන්නවා හොද අවබෝධයක් තියනවා.සමහර අය සිය දිවි නසා ගන්නවා,ළමයි මරනවා හදා ගන්න බැරිව.ඒ අතින් සුජීවා ආන්ටි හරිම හොද කෙනෙක්.බාධක මැදින් ඒ දෙන්නව ලස්සනට හදලා තියනවා.
ඒ දෙන්නත් ඒ වගේම අම්මට ආදරෙයි.හරිම වාසනාවන්තයි.හොද ආදර්ශයක්.
මේ වගේ වැඩසටහන් වලදිත් ඒ bond එක තවත් වැඩි වෙනවා.මොකද තුන් දෙනා,තුන් දෙනා ගැනම දන්න දේවල් කතා වෙද්දි ඒ bond එක වැඩි වෙනවා.
ස්තූතියි ළහිරු අයියා!!!
8:40 ඒවුනාට ඒ කොණ්ඩ දෙක ලස්සනයි...
පෞද්ගලිකව මං හුඟක් කැමති කෙනෙක් .....ඒ වගේම දරුවෝ දෙන්නටත්.සතුටින් ඉන්න හැමදාමත් .
Me too
දෙයක් නැති වෙන කොට හොදම දෙයක් අපට ලැබෙනවා.එකයි ඇත්ත
සුජිවා ඇත්තට හරිම හොද කෙනෙක් මොකද දරුවෝ වෙනුවෙන් තමයි කවුරුත් නැතිවුනත්. දරුවො. දෙන්නත්
එක්ක හොදින් ඉන්න. ලහිරු වැඩ සටහන. හොදට කරනවා. තුන්දෙනාම
ලස්සනයි තෙරුවන් සරනයි
අම්මිට හොද දරුවො දෙන්නෙක්
දරුවන්ට හොද අම්මියෙක් 🥰
මං කැමතිම ආසම තුන් දෙනෙක් ❤️❤️
ලහිරුට කතා කරන්න දෙයක් නැහැ . සුජිවා අක්කා නියමයි. 👌👌👌👌👌
Brilliant program Lahiru...Sujeewa you are Amazing Stay Blessed
හොඳ අම්මා කෙනෙක් ඔයා...වාසනාවන් දෝනිලා.❤️❤️❤️
පට්ට... මින් ඉදිරියට කරදර බාධක අඩු වෙලා, දිගටම හොදින් සතුටින් ඉන්න ලැබේවා මුළු පව්ලටම. බුදු සරණයි.
සුජීවා අක්ක කතා කරන විදිය පට්ට."මේකි වදුරුපැටියෙක් වගේ ගේට් එකේ එල්ලිලා"😂
අක්කේ මටත් පුලුවන් උනානම් ඔයාවගේ හිත හදාගන්න ......