මගේ පණ ටික ඉන්නෙ ගමේ. ඉතිරි පණ ටික කොළඹ. මාව පෙම්වතාගෙ අතට මාරු වුණා! - Chandima Karunadasa | Cafe R

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 330

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa Рік тому +52

    චන්දිමා අක්කා❤❤ඔයා ඩාලිංගෙ චරිතෙ අපිට චන්දිමාවත් එපා වෙන තරමටම විශිෂ්ට විදිහට රඟපානවා❤සම්මාන ලැබිය යුතු චරිතයක්.ඉදිරියටත් ඔයාව වෙනස් චරිත වලින් චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට දකින්න ආසාවෙන් ඉන්නවා❤

    • @IreshaKarunarathne-n6i
      @IreshaKarunarathne-n6i Рік тому

      Ow API kamathi wenas ahinsaka premaniya charithayak dakinna. ❤❤ Godak daksha kenek oya . Suba anagathakay oyata❤❤

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara Рік тому +6

    හරිම නිහතමානී චරිතයක් අක්කි ඔයා ගම ගැන ආඩම්බරයෙන් කියන කොට මටත් ගම මතක් උනා සමහර අය සල්ලි හම්බ උනාම මුල අමතක වෙනවා අක්කි ඒ අතින් ඔයා ගැන හරිම ආඩම්බරයි ආදරෙයි හදවතින්ම ❤❤❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Рік тому +13

    ඩාලිං අක්කෙ පට්ට ම ආදරෙයි ඔයාට ❤️❤️❤️ ඒ චරිතයට අපි බනින්නෙ මම හිතන්නේ ඒ වෙනුවෙන් ඔයා ඔයාගේ උපරිම සාධාරණය කරන නිසාවෙන්... 👌 ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මගේ මුළු හදවතින් ම සුබ පතනවා 🙏❤

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur Рік тому +21

    මේ නිලියගෙ දක්ශ කම කියන්නෙ නිකම් දැක්කත් ඇගේ ලේ ටික රත් වෙනව. සුභ පැතුම් ❤

  • @imashashehani45
    @imashashehani45 Рік тому +21

    ලොකු තාත්තාගේ දුව හරිම අාදරෙයි ❤❤❤

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 Рік тому +6

    ගමේ අපි කෝන් ගහ ලගට යන්නෙ රංගන අයියේ ලුනුයි මිරිස් කුඩුයි දියරයක් හදානගන අම්මො.අදත් රස දැනෙනවා.නිහතමානී ඔබට ජීවිතේ ජයම ලැබේවා බිමල් මහත්මා විශ්ව මහත්මා මගේ ප්‍රියතම කලාකරුවන් .බුදුසරනයි

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 Рік тому +11

    මටත් මේ වගේම සුන්දර ළමා කාලයක් තිබුනා .මමත් පොළොන්නරැ දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ කියන සුන්දර ගමේ.දැන් නම් ඒ සුන්දර කම බොහෝ දුරට අඩු වෙලා.නාගරීකරණය වෙලා.අදටත් මම හිගුරක්ගොඩ ගියාම මින්නේරි වැවේ නාන්න යනවා.හරිම ආසාවෙන් යන ගමන තමයි වැව් බැදි රාජ්ජේ තමන්කඩුව ප්‍රදේශයේ තියෙන හිඟුරක්ගොඩ කියන මගේ ගමට.❤❤❤

    • @madusanju5721
      @madusanju5721 Рік тому

      හිගුරක්ගොඩ කොහෙද ඔයා

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Рік тому +26

    ඔයාගේ ලස්සන අදහස් ඔයා ලස්සනට ගලපලා අපිට අහන්න දුන්නට ගොඩක් ස්තුතියි darling 💖💖ඔයා ගමේ ඉදන් කොළබට ඇවිත් ලබපු, ලබන අත්දැකීම් හරිම සුන්දරයි. ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මං 🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❣️❣️තෙරුවන් සරණයි 🙏🙏ඔයාටත් ගොඩක් ස්තුතියි රංගන🙏🙏

  • @kusumrajamanthree2163
    @kusumrajamanthree2163 Рік тому +10

    Dalin ඔයා ඇත්තටම දක්ෂයි.අද නැතත් හෙට ඔයාට සම්මානයක් හිමියි. එතෙක් ප්‍රවේසමෙන්.

  • @ALANSIFY
    @ALANSIFY Рік тому +15

    ඇත්තටම ඔබ නිහතමානී චරිතයක් ඔබ ගැන ආඩම්බරය්.දිගු ගමනක් යාමට හැකිවේවා

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Рік тому +24

    හරිම හොද උගත් බුද්දිමත් නිලියක් ආදරේයි 💓💓💓💓💓

  • @MSMA1982
    @MSMA1982 Рік тому +12

    මේ තරම් සැර ඩාලිං ගමේ කෙල්ල,,
    රංගන මල්ලී ඔබටත් යන ගමනට සුභ පැතුම් කවදාවත් වරදින්නේ නෑ ඡයවේවා.
    තෙරුවන් සරණයී

  • @smadu3739
    @smadu3739 Рік тому +19

    රංගන අයියේ ඔයාට පුලුවන් නමි මේවන් චරිත වල ඡිවිත ආරම්භකල ගම ,වේල්ල; පැනැල්ල ඇල, දොලත්, video කරලා අපිට දෙන්න. ඉතාම අගයනවා.

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Рік тому +3

    උගත් ලස්සන නිලියක් වෙලාව ගියා දැනුනෙවත් නැ කතා කරන විදියට හරිම ආසයි බොරු සෝබන නැති කෙනෙක් දිගු ගමනක් යන්න ලැබේවා කියලා මගේ හද පතුලෙන්ම මම ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Рік тому +15

    නිහතමානී කාලාකාරිනියක් දිගු ගමනක් යන්න ආශීර්වාද කරනවා💐

  • @kumariceylon9667
    @kumariceylon9667 Рік тому +2

    අම්මෝ ඩාලිං අක්කේ ඔයා ඒ චරිතය ලස්සනට රගදක්වනවා ඒත් චන්දිමා ගමේන් ආපු ඒ ගැමි සුන්දර චරිතයක් ❤❤❤ ආදරේයි ❤️❤️❤️

  • @rupabandara3219
    @rupabandara3219 Рік тому +2

    හරිම ආඩමිබරයි .ඒ සුන්දර වෙල්යාය පහුකරගෙන තමයි අපේ ගෙදර යන්නෙ චන්දමා.ඩින්පෙන්සරිය ලග තමයි අපේ ගෙදර.ඔයා ඔය ලබපු අත්දැකීම් මමත් පහුකලා. හරිම සුන්දර යි.තෙරැවන් සරණයි

  • @max-tq6vl
    @max-tq6vl Рік тому +1

    මට මෙිකිව මරල දාන්න පුළුවන් කියලා හිතට එන තරහ. පාර දිගේ නාට්‍යය හරහා කරන විශිෂ්ඨ රංගනයට.චන්දිමා අක්කේ ලස්සනයි ජය වෙිවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +13

    ඩාලිං 😁දක්ෂ රංගන ශිල්පිනියක් ඔබ දීර්ඝ ආයුෂ දෙනාටම 🙏❤❤🇶🇦 කතාවෙදි තරහා උනාට ඇත්ත ට ගොඩක්ම ආදරෙයි ඔබතුමියට 🙏❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 Рік тому +22

    පාරදිගේ කතාවේ දක්ෂම ජනප්‍රියම නිලිය මේ සරණි කියන්නේ නිකම් සීනිබෝල වගේ චරිතයක් පාරදිගේ කතාවේ හොදම දක්ෂම චරිත අතර දක්ෂ ජනප්‍රිය මේ සම්මාන දෙකම ලැබිය යුතු නිළිය

    • @dislshanimalk7563
      @dislshanimalk7563 Рік тому

      සම්මානයක් තියා අන්තිමට ඩාලිංව පෙන්නුවෙත් නෑනෙ😢.මාත් බලන්න ගත්තදා ඉදල හිතුවෙම හොදම නිලි සම්මානය ලැබෙයි කියල පාර දිගේ තුලින්.හැබැයි ඉතින් පාරදිගේ කවුරැත් දක්ෂකම් පෙන්නුව.

  • @anjiranmaliranmali3901
    @anjiranmaliranmali3901 Рік тому +6

    පළමුව රංගන සොහොදරයට ස්තුති කරනවා මොකද හැමදේයක්ම විවෘතව කරනවා හැම වැඩ සටහනක්ම අර්ඨවත් සමාජට ඉගනගත යුතු දේයක් තියෙනවා . මේ‍ කලාකරණිය හරි නිහතමාණ කෙනක්

  • @niluudaya5200
    @niluudaya5200 Рік тому +1

    ඇත්තටම මටත් තිබ්බා ඒ වගේම අතීතයක් ..මතක් වෙද්දිත් ආස හිතෙන..දැන් දකින්නවත් නැති පලතුරු අපි ඕන තරම් හිත පුරා කෑවා..හිඹුටු,උගුරැස්ස ඩොන්ගා,සද්දුල්ලා,ලන්කඇපල්..❤❤❤❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Рік тому +4

    ඩාලින් ඔබේ සැබෑ ආදරයට මගේ ශුභ පැතුම්.

  • @gamingwori7126
    @gamingwori7126 Рік тому +4

    හරිම ලස්සනට කතා කරනවා.අහන් ඉන්න ආසයි.❤️

  • @s.k.sachininimeshikas.k.sa9472

    අද වැඩසටහන හරිම ලස්සනයි අක්කා කතා කරද්දී අහන් ඉන්න හරිම asai ගොඩක් ආදරෙයි ❤️❤️

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 3 місяці тому

    ෂා අපේ පැත්තෙ අක්කා කෙනෙක්නේ.අද තමයි දැන ගත්තේ.ගොඩක් සතුටුයි.ඉතා නිහතමානීව ආඩම්බරයෙන් තමන්ගේ ගම ප්‍රදේශය ගැන කියනවට.ඔයාගෙ අනාගතයට සුභ පතනවා.❤❤❤❤❤

  • @herathkumari
    @herathkumari Рік тому +8

    හැමදාම බලනවා රංගන ඔයාගේ හැම වැඩ සටහනක්ම්

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 Рік тому +10

    පොළවේ පය ගහලා ජීවත් වන නංගි ඔයාට සුභ ගමනක් හොද අනාගතයක්

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka Рік тому +6

    ඩාලින් අක්කා හරිම ලස්සනට රගපානවා ❤❤❤❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Рік тому +34

    දුව කීයපුව අපටත් හරීම සුන්දර බව දනුනා ඡයවේවා පුතාට බුදුසරනයි 🙏❤💐🙏❤💐

  • @anilserasinghe8343
    @anilserasinghe8343 Рік тому +6

    නංගිගේ චරිත වලට වඩා ඔයාට ගොඩක් ආදරෙයි. ඒ නිහතමානී කමට කවදාවත් නංගිට වරදින්නේ නැහැ තෙරුවන් සරණයි. හැමදාමත් ආදරේයි...❤❤❤

  • @hailaa4912
    @hailaa4912 Рік тому +24

    ඩාලිං අක්කේ මෙන්නවැන්දා🙏🙏🙏🙏සරනිගේ මගුල කඩන්නඑපා

  • @raniranamuka6730
    @raniranamuka6730 Рік тому +12

    ❤❤❤ඔයාට ගොඩාක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @shalanishalan6328
    @shalanishalan6328 Рік тому +10

    මගෙ කෙල්ල පඩම් කරපු ලන්තැරුම කියද්දි මගෙ ඇස් වලට කදුලු අවා..ජයවේවා ආදරෙයි

    • @nimalgunatunga961
      @nimalgunatunga961 Рік тому

      ඇත්ත .මටත්.ඇඩුනා.මමකටාර් බුදුසරණයි

    • @dnimalawathi
      @dnimalawathi Рік тому

      ​@@nimalgunatunga961uu n

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee Рік тому +59

    rangana aiye උමාලි තිලකරත්න ගෙන්නන්නකෝ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකට 😒❤️

  • @indikagamage8580
    @indikagamage8580 Рік тому +6

    ටකරං කුමාරි ඔයා අපිවත් අපේ අතීතයට අරගෙන ගියා.ලස්සන අතීතය මතක් කලාට බොහොම ස්තුතියි .ඔයා හරිම දක්ශ නිලියක්.ඒත් දැන් නම් සරනිට බාල්දි පෙරලුවා ඇති නේ.ඔයා වගේ හිතන අයට ජීවිතය වරදින්නෙ නැ .ජීවිතය සරලව ,සැහැල්ලු ව ඉදිරියට යන්නට ශක්තිය ලැබෙවා .තෙරුවන් සරනය්

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 Рік тому

    අපි කැමතිම චරිතයක් ඩාර්ලි න් අක්කා නිහතමානී චරිතයක් තෙරුවන් සරණයි නංගී

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +7

    ඩලින් නංගියෝ ඔයාට හැමදාම සතුටන් ඉන්න ලැබේවා ❤❤❤❤ ඔයා මරු 😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Рік тому +2

    හරිම ලස්සනයි ඔබ.හිනාව මගේ දූ ක්ලෙයා වගේ.

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 Рік тому +2

    අවංක,නිහතමානී ඇයට දිගු ගමනක් යන්න ලැබේවා..❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw972 Рік тому +1

    නිහතමානී කලාකාරිනීයක් බුදු සරණයි දෙවි පිහිටයි ❤ ❤

  • @sinharathushari3610
    @sinharathushari3610 Рік тому +30

    රංගන, අපේ රටේ දක්ෂ කලාකරුවන් ඕනතරම් ඉන්නවා... එයාලා ගැන කිසිම ආරංචියක්වත් නැති, එහෙම අයත් වැඩසටහනට ගෙන්වන්න. නව පරපුරේ අයට තව කල් තියෙනවා...., කලාකරුවන් මියගියාට පසුව ඒ ගැන post එකක්, නිවන් සුව පතලා දානවට වඩා ඒක වැදගත්, වසන්ති චතුරානි... සුරේන්ද්‍ර පෙරේරා.... එඩ්වඩ් ජයකොඩි, ලතාවල්පොල.... ඒඅයවත් ගෙන්වන්න....

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl Рік тому +8

    💎❤️🌹ආදරණීය රුවැති අති දක්ශ නිලියක් ❤️ ඕනෑම පරාසයක ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කල හැකි නිලියක් . ගැමි මෙන්ම නාගරික දෙකටම ගැලපෙනවා. උගත්කම ඒකට ලැබුන විශේෂ උත්තේජනයක්. ඒකයි මේ ක්ශේත්‍රයෙ නුවනැතිව රැදිලා ඉන්නෙ. 💎🌹❤️😅

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 Рік тому +8

    අති දක්ශ ශිල්පීනියක්.ඇයටත් රන්ගන ඔබටත් සුබ පතනවා

  • @rasikanilmini9195
    @rasikanilmini9195 Рік тому

    Oya kiuwa hari.math ada wage mathakai math kapu gada gedi.dan, madan, බෝවිටියා , aebilla, china gedi...oua wage godak dewal thawath thiuenwa .mage ttathta ge gamath අනුරාධපුර .mn godak adare අනුරාධපුරය ට. හරි නිහතමානී කෙනෙක් oya akke .තෙරුවන් සරණයි .rangna aiyath සියළුම ශක්තිය lebewa obe gamna yanna .❤❤❤

  • @krd-123-u6b
    @krd-123-u6b Рік тому +7

    Lassanai vadasatahanak❤
    Chandima akka very pretty oya💖💖💖
    Educated and talented actresses ❤❤❤
    Darlin ge character eka Mata epa vena tharamata oya hodata ragapanava..😀❤
    Budusarani akka.
    Thank you rangana aiiya ❤

    • @inoshamadushani8263
      @inoshamadushani8263 Рік тому

      Rangana ayiye උමාලි තිලකරත්න ගෙන්න කෝ

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 Рік тому

    Sundara katha bahak.kalaya ikmanata giya.nihamanikama harima wrdagath.thawath ahan inna asayi ebkathawa.oba depalatama jaya wewa

  • @sirianasiriana2977
    @sirianasiriana2977 Рік тому +2

    ලස්සනට ඔයා කතා කරනවා අහං ඉන්න ආසයි.

  • @harshaliyanage5270
    @harshaliyanage5270 Рік тому +1

    Harima wadagat Niliyak obbata Jayawewa Budusarranai❤️🙏🇨🇿🇱🇰🇸🇦

  • @sameechathu790
    @sameechathu790 Рік тому +1

    හරි ලස්සන චරිතයක් සුබ පැතුම්

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 Рік тому +19

    ලස්සන නිරහංකාර සුන්දර යුවතියක් ඔබට ඉදිරියටම යන්න සුබ පැතුම් ඔබතුමාටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම්

    • @dayaniperera6441
      @dayaniperera6441 Рік тому

      මටත් kadulu ආවා ජේසු පිහිටයි

  • @maheshagodagamagamachchige3245
    @maheshagodagamagamachchige3245 Рік тому +17

    උගත් බුද්ධිමත් නිලියක් දැකීමත් සතුටක්...ඔබට ජයෙන් ජය...

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 6 місяців тому

    මේ රංගන ශිල්පිනියනම් විශිෂ්ඨ යි.
    මෙතුමිය එක්ක කවදා හරි කතා කරන්න ආසයි.....

  • @pradeepprasanna2086
    @pradeepprasanna2086 Рік тому +1

    Ape sarasaviya bihikarapu excellent character ekak, proud of 2008/09 university batch

  • @rannyranny2579
    @rannyranny2579 Рік тому +5

    රංගන අයියා වැඩසටහන හරිම ලස්සනයි

  • @yvonnethomas380
    @yvonnethomas380 Рік тому +2

    Good conversation... go-ahead.lots God's Blessings Always !

  • @sampathjayaweera4464
    @sampathjayaweera4464 Рік тому +12

    එල එල සුබ පැතුම් අපිත් අනුරාධපුර .

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 Рік тому

    Oba Sama athinma paripurnai me thak Apu magadi.godakkkk buddimath soduru gahaniyak oba.aththatama sathutui.hama wachanayakma harima arthawath.theruwan saranai

  • @nirupashyamalie7669
    @nirupashyamalie7669 Рік тому

    ආදරෙයි සුදු ඩාලින් අපේ හිතේ අමරනීය චරිතයක්. ඔයාට සුබ ගමන්

  • @rosesugunasekera349
    @rosesugunasekera349 Рік тому

    mama oyata hari adare. mama jeewathwenne Australiya .mama 1967 -1986 wenathurau Aunuradhapura job ekkak kale. mamath Auradhapureta harima adarei. oya wagema api hen govithan kala.kumburu kala. duwa mata oyage katawa ahala adena. mama PARADIGE tele drama eke balanawa. oyage kathawa hari lassani. mamath me rate 37 awuruddak hitiyata thawamath Anuradhapura mathak karanawa. oyage jeewithe oya widihata hodinma geniyanne. May God bless you.

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 Рік тому +6

    God bless you Chandima akka❤

  • @srimawalikubura1320
    @srimawalikubura1320 Рік тому +3

    හරිම නිහතමානී චරිතයක්.🥰

  • @sandyabandara4147
    @sandyabandara4147 Рік тому +9

    Pinni, so proud of you dear. When we were at the same room of university hostel in the second year, that time itself I realized you would be in a better place in future because I saw how you practice your dialogues in different version even in the hostel room. Your hard-working has led you to be in such a way. Congratulations.

  • @dhammikafernando902
    @dhammikafernando902 Рік тому +1

    Super Lasenai jajewewa sijelu denateme Jezu pihitai budu sarnai Parsemen ine Aderei 🙏❤️👍🎊👏🏼👏🏼👏🏼👏🏼🎊🎉❤️🙏🌞

  • @fathmaahmed-f2u
    @fathmaahmed-f2u Рік тому

    Harima sundara kathabahak ❤

  • @pabodhagamage3300
    @pabodhagamage3300 Рік тому

    ගමේ හදුනු හැමට මේ අත්දැකීම තියනවා හැබැයි එක්තරා generation එකකට මටත් ඔය කියන අත්දැකීම් සියල්ල තියනවා මමත් campus ඇවිත් කොළඹ නැවතුණු කෙනෙක් සතුටුයි ඔබ ගැන ❤

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 Рік тому +2

    Dalin akka katha karanawa ahana akamathi unata chandima akka katha karana vidiha ahan inna balan inna asa hithenawa💖 idiri katayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa

  • @padmakumari2354
    @padmakumari2354 Рік тому

    චන්දිමා ඔයාට වගේම
    සුන්දර ළමා වියක්
    සුන්දර ගම්මානය ඉඳලා
    රස වින්ද කෙනෙක්
    බොහෝ අත්දැකීම් ඇති කෙනෙක්
    හදවතින්ම ආදරේ චන්දිමා නංගි ඔයාට
    මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක්❤❤❤❤❤

  • @hasalilohara4654
    @hasalilohara4654 Рік тому +7

    මෙච්චර දක්ෂ උගත් රංගන ශිල්පිනියක් කියලා අදයි දන්නේ

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 Рік тому +1

    Bimal jayakodi sujani menaka..marama simple couple...eyawa genn

  • @ashinkajayasuriya6412
    @ashinkajayasuriya6412 Рік тому +1

    මුල අමතක නැති සුපිරි කෙල්ලක්❤️😘

  • @nandanialgoda880
    @nandanialgoda880 Рік тому

    Lassana program ekak
    Wish you all the best chandima !

  • @push8367
    @push8367 Рік тому +3

    Excellent program and love both of you ❤❤❤

  • @limeshathilini7421
    @limeshathilini7421 Рік тому

    Aiye oya karapu hodam වැඩසටහන ada thamai. ආදර්ශමත් කතාබහක්. Ape jivitha walata ganna de bohode ඇත. Oya dennatam adarei. Oyala denngen අනාගතේ සාර්ථක වේවා. ❤️

  • @IshanSewwandi
    @IshanSewwandi Рік тому

    ලස්සනට කතා කරනවා ❤❤❤

  • @abcabc8999
    @abcabc8999 Рік тому +1

    අති දක්ෂ නිහතමානී චරිතයක් මම නම් ගොඩක් ආදරේ ❤️❤️❤️❤️

  • @syamaranadingha9580
    @syamaranadingha9580 Рік тому

    Godak lassani nihathmani nirahankrai ugath jayawewa bs

  • @hansakalakmal7654
    @hansakalakmal7654 Рік тому +2

    Niyamai.supiri kathabahak..b.s. Chandima

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому

    ඩාලිං අක්කා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Veneeshaofficial
    @Veneeshaofficial Рік тому +3

    ඩාලිං අක්කා ♥️💚♥️____💓💓___💜💜____🖤🖤🖤_____♥️💚♥️

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Рік тому

    adaraniya charithayak digu gamanakata siyalu balawega pihitawewa.budusaranai Buddimath kathawak

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Рік тому

    Oyage නිහතමානී kama දිගටම thiyagana ඉදිරියට yanna බුදු සරණ 💕💕

  • @kalbag9729
    @kalbag9729 Рік тому +3

    හදවතින් සුභපතනවා බුදු සරණයි රංගන ඔයාට ත්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +3

    ආදරණීයයි තෙරුවන් සරණයි ඔබලාට

  • @kaushibandaranilminiwickra6539

    Meke comment කරලා තියෙන සමහරු ඉපදුන දවසේ ඉඳන් posh වගේ කියවන්නෙ
    Good luck chandima ❤❤ ❤ ❤ ❤

  • @chathurikaperera8924
    @chathurikaperera8924 Рік тому

    Rangana aiya mona wada satahanak kalath lassanai api harima arsawen aiyage wada satahan balanawa

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Рік тому +3

    හැමදාමත් වගේ රංගන අයියේ ඔයාගේ වැඩ සටහන බලන්නේ හරිම ආසාවෙන්

  • @sajithlakshan8014
    @sajithlakshan8014 Рік тому

    අඩේ පුනෑවේ කියලා අදනේ දන්නේ මැදවච්චිය හරහා වව්නියාව යන මාර්ය ගොඩාක් සතුටුයි ඔබ ගැන මම අල්ලාපු ගම් දෙක්ක⁣ට ඒහා

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Рік тому +3

    සුබ ගමනක් යන්න බුදු සරණයි ❤❤❤❤❤❤

  • @darshikahemapala4903
    @darshikahemapala4903 Рік тому +3

    Chandima daksha niliyak devi pihitaii❤❤❤❤

  • @khaleelbasha6589
    @khaleelbasha6589 Рік тому

    Harima daksai .sumati sammana ulelaka daksatama ha janappriyama niliya hatiyata dakinna kamati .

  • @sall8582
    @sall8582 Рік тому

    Akke, dannam gama kolama kiyalana.. koheth minissunge manussakama makena kalayak.. mama epadune nittamuwe. Badala giye rajanganeta..

  • @fathimafathima504
    @fathimafathima504 Рік тому +2

    ඉතාමත් සතුටුයි
    ❤️ දිර්ගායුෂ

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 Рік тому

    Lassanai ❤️hoda gamanak 👍suba pathum 🌹🌹🌹

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Рік тому

    Charithawath duwek me ratata dayada kala demapiyanta bohoma pin hematoma dama wedagath vidiyata inns hadawathinma ❤❤❤❤❤❤

  • @oshadayasas3129
    @oshadayasas3129 Рік тому

    Marama daksha charithayak .hadawathinma idiri wadawlata suba pathanwa❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому +6

    Adaeri..chandima ❤❤❤❤❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому

    ඩාර්ලින් ආදරෙයි ඔයාට බුදුසරණයි ලස්සනයි ❤️❤️🌹❤️❤️

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 Рік тому +2

    ඇය හරිම සුන්දර යි. .හැබැයි මම සුද්දිට නම් කැමතිම නැ, ඇය චරිතය හොදින්ම කරනවා ❤️

  • @isharadilani8368
    @isharadilani8368 Рік тому

    Nangi,sathutui oya ada me tharam janappriya weema gana.oya bhawa harana tele drama eka ragapanakota mage amma hemadama eka balanawa.oya inna nisa.eth ada eya jeewathun athara ne.eya hitiyanam godak sathutu wei dan oya inna vidiha dakkama.good luck nangi.