Hasa kiwwa dewal ekka mathak une my love from the star eke main character ekawa Dial eka awrudu 400k innw hithagnn bri wealth ekak thiyenwa, awrdu gankt sararyk rassa maru karagnnwa, cultural wenaskam bln innwa, generations develop wena vidi bln innw, awrudu kihipekat sarayk ananyathwa maru karagnnw
Mata thiyenawa wenas tharkayak wayasa 300k jeewath wena eka api ape wayasa uparima awurudu 70th 100th athara jeewath wena kaala seemawata galapala , habai waysa 300k heewath wena kenekta thiyena ona epakam athulu siyaluma de e wayasa 300 sapeksha wenna pluwan , samahara wita api wayasa 30- 40k wage thibba kaaleka 70- 100 athara kalayak apita awisha thibba nam kiyla oya wage galapnna athi kiyala hithuwoth ehema wechcha maha loku dewal naa e e kala seemawal walata awashyatha ha uwaanawan samana wenawa man hithanne , godak dewal wala apita prashna pennema ekai godak ewa ape seemawa thula indan api ewa nirwachanaya karanna ynawa apita pluwan hama dema possible karan apita ari hama dema myths wenawa habai hama detama possibility kiyana ida thibboth man hithanne api hithana parasaya ara wishalai , whema wunama api kisi dekata over exited wenne na . Hama thanakama api gray area eke hitiya nam maru ehema wuna nam apita mara dewal tikak unlock karanna adu gane try karanna pluwan , eka maru ne habai. Okkoma kiyala eke athal eka gaththa eka maru 😁
Talking about immortality, I remember reading a book written by the famous writer Rider Haggard. Who weaves a tale of Ayesha, or "She" the mysterious and immortal white queen of a Central African tribe. Reminding the readers, that people believed in the concept of living without dying.
ට සිරි Unexpected එපියක්... ආපු වෙලාව 🥲... මරු මරු... බලාගෙන හිටියේ එනකන් 🤗💖
මෙන්න අපේ Fantasy Dose එක ❤❤❤❤
මේ කන්සෙප්ට් එක ගැන ෆිලෝසොෆිකලි ලස්සනටම කතා කරන ෆිල්ම් එක තමා The Man from Earth (2007). පුලුවන් හැමෝම බලන්න. මහ ලොකු ගැඹුරු කතාවක් හරිම සිම්පල් විදියට දිගැරගෙන යනවා. අමරණීයත්වය කියන දේ අපි කවුරුත් හිතන්නේ නැති තැනකින් අල්ලලා කතා කරන්නේ. තෑන්ක්ස් හසා & බෲනෝ මේ කතා බහට ❤
මේක තමා උබලගෙ වැඩෙ බං ❤
ඒකෙන්ම මේකට ගහන්න ඒකක් නෑ.
මාර ට්‍රිප් එකක් ගියේ මේක අහගෙන. 😅 මරු බෘනො, හසා ❤
යෝගා ඉගැන්වීම් වල තියෙනවා මනස දියුණු කලාම achieve කරන්න පුලුවන් state එකක් නිර්මණකාය කියල. එයාලට පුලුවන් atoms manipulate කරන්න. ගෞතම කියන්නෙ එහෙම කෙනෙක් කියලයි එයාලා කියන්නෙ. ඒකයි එයා වයසට ගියාම ආනන්ද හාමුදුරුවන්ට කියල තියෙන්නෙ දැන් මගේ ශරීරය මහලුයි කියලා. පස්සෙ ආනන්ද හාමුදුරුවො ඉල්ලන කොට තව කාලයක් ඉන්න කියල ඒවගේ දෙයක් කරන්න තව දුරටත් ශක්තිය නැති තැනට ඇවිත් ඉවරයි කියලයි යෝගා වල අපට ඉගැන්නුවේ.
හසා අයියාගේ video සෙටි වෙන්නේ මොන වෙලාවෙි ද..(කාලය ) අදාලම නෑ අනිවාර්යයෙන්ම බලනවා ❤👌
පොඩි එවුන්ට නම් එපා වෙයි... වැඩිහිටි සෙට් එකෙන් අවවාද අහලාම .... 😢😂😮😅
machan bruno oya use krna microphone brand eka mokadda ?
බලාගෙන ගියාම හසා පුස්තකාලයක්නේ නියමයි❤❤❤
කවුරුහරි කිසිම වේදනාවක් නැතුව මැරෙන්න පුලුවන් බෙහෙතක් හැදුවොත් මම ඒක එවෙලෙම ගන්නවා. අමරනීය වෙන බෙහෙතකට වඩා ඒක වටින්නෙ නැද්ද? (ඊලග බවයක් ගැන මන් විශ්වාස කරන්නෙ නෑ)
Puluwan carbon monoxide magin
Deth capsule thiynwa.. without any pain..🙂
මගේ ලග පෙත්තක් තියෙනවා.සයනයිට් කියලා.ඒක කෑවාම වේදනාවක් නෑ. කාලා බලනවද
High dose morphine ekak gahapan ehenan 😂
Kiyana ewa practical na bn umbalage danuma adu kama vitharai
@@දැනුම්කන්ද ඒකෙ වේදනාවක් තියෙනවද නැද්ද කියල කියන්න බෑ
Wow cool bro.... love this ❤
හසා නො කොමඩි..අය ඕකේ..මේව තමා ඕනී..අයි ලව් කන්ස්පියරිසි😂😍😘
අන්න හොද ලමයි... දාලා පොඩ්කාස්ට් එකක් ❤️
බයිබලය පැත්තකින් තියලා ත්‍රිපිටකය ලග තියාගන අද podcast එක කලා නම් උබලා දෙන්නා වෙනම පාරක යනවා.😢
හේතුව 🤔
ඇයි ඒ...😂
@@nirmalmahendra agganya sutraya ahanna.
@@enhancelanguage හැබැයි ඒකෙත් ෆැන්ටසි ගතියක් නැතුවාම නොවේ. 😪 ඉන්න ගමං කාලාම සුත්රයත් කියවලා බලන්න ♥😊 ඊට වඩා පැක්ටිකල් උත්තර ටිකක් හම්බ වෙයි.
Need some more of this kind of podcast content ❤ ❤
I like this segment a lot, so wisdomfull!
16:05 මහාභාරතේ දුර්යෝදනටත් ඒවගේ බලයක් හම්බෙනවා එයාගේ අම්මගෙන්, පොරගෙ weakest area එකක් තියනවා ඉනෙන් පහල, දනිස්සෙන් උඩ
භීම පොරව වට්ටන්නෙ කලවා වලට ගහලා😁
Thank you 👏 digatama onee❤️🔥
මම හැමදාම හිතපු දෙයක් තමයි මේ අපි දකින නටඹුන් අහන stories අපිට ගොඩක් කලින් අපිට වඩා දියුනුව අතින් ඉදිරියට ගියපු, එක්කො මේක අතහැරල දාල ගියපු එහෙම නැත්නම් සමූල වශයෙන් විනාශවුනු set එකකගෙ වැඩක් කියල අපේ dial ඒකාලෙ ඉන්න ඇති බොහොම නොදියුණු ප්‍රාථමික set එකක් විදිහට අපිත් ඒගානට දියුනුවෙන ගමන් මම හිතන්නෙ. මම comic එකකුත් ලියන්න ගත්ත ඔය වගේ scene එකක
ඉබ්බො ඉන්නෙ අවුරුදු 300ක් උනුත් මොනවහරි කරගෙන ගලපන් ඉන්නව ඇතිනෙ ඒවගේ විදිහක් හදාගනී නේද
දෙවැනි ඉනිම ගාවට ආවා හසාට කියන්න පරිස්සමින් කියලා,වාරන නියෝගේ😮
දැනටම සමහරක් අයගේ අම්මා කවුද දුව කවුද හොයාගන්න බෑ...දිගටම තරැනකම තියනවා කියන්නේ ඕක විසාල කරදයක් වනවා,
Lemuria ගැන පැහැදිලි කීරීමක් අවශ්‍යයි
Would you be able to put Lamaka Loke show on slvlog website as paid show
ඔයාලගේ කතාවයි .ඔයාලගේ ආදායම
Last air bender එකේ මිනිස්සු elements control කරා විතරයි. හුලං වෙලා තැන් තැන් වලට ගියේ නෑ.
ssp shani series eke episode kiyak thiyeawada ? Full series Download krgnne kohoda ?
බෞද්ධ දෘෂ්ටිය -
සතර සෘදිපාද වැඩූ අයෙක්ට ආයු කල්පයක් ජීවත්විය හැකියි..
(ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා) - මහා පරිනිබ්බාන සූත්‍රය -
Sirama podcast eka hode.... Supiriiiiiiiiiii
8.15pm වන්ද , චිත්ත, විරිය, වීමංසා යන ශක්ති 4 දියුනු කරල එය පවත්වාගෙන යන්න. ඇති තාක් කල් වෙනස් වන ලෝකයට සාපේක්සකව ඉදිරියට ජීවිතය ගෙනියන්ට හැකි වෙයි.
හැබැයි මට නම් හිතෙන්නේ ඔය මූලික ප්‍රශ්න ටික එන්නේ immortality ekata trasform වෙන time period එකේදි විතරයි, transform එකෙන් පස්සෙ normally එකක් වෙයි...,"only hypothesis 😅 "
Very interesting ❤❤❤🎉💐🎊
Hasa kiwwa dewal ekka mathak une my love from the star eke main character ekawa
Dial eka awrudu 400k innw hithagnn bri wealth ekak thiyenwa, awrdu gankt sararyk rassa maru karagnnwa, cultural wenaskam bln innwa, generations develop wena vidi bln innw, awrudu kihipekat sarayk ananyathwa maru karagnnw
මචං ලා,
2. දන්නවද ඔරලෝසු හදපු මුල් කාලවල ඒවායේ විනාඩි කටුවක් තිබිලා නෑ , ඒ කියන්නේ ඒ කාලේ උන්ට විනාඩි ගණන් අදාළ නෑ . කොච්චර නිස්කලංක වෙන්න ඇද්ද ඒ කාලේ. අද වෙන කොට විනාඩි කටුව නෙමේ තත්පර කටුවකුත් ඇවිත්.
2. මතක තියාගන්න වයස වැඩිවෙන තරමට ළමා කාලයත් දික් වෙන්න පුළුවන්. අද වෙන කොට අවුරුදු දහයක් කියන්නේ ළමයෙක් . එතකොට හිතපල්ලා අවුරුදු විස්සක තිහක ළමා කාලයක් ආවොත්.
3. පරිනාමය ගැන: බලන්න H .ග. Wells ge The time machine ෆිල්ම් එක, වේල්ස් ලියලා තියෙනවා සැප විඳින සුකොමාල මිනිස්සු සහ හැංගිලා ජීවත්වෙන වඳුරෝ වගේ මිනිස්සු වර්ග දෙකක්.
මේවා කතා කරනවා නම් අනන්තයටම හිතන්න පුළුවන්.
මට නම් හැබැයි අවුරුදු පන්සීයක් දාහක් වුණත් කරන්න දේවල් තියෙනව. වෙයිටින් ලිස්ට් එකට දාල තියෙන ෆිල්ම් ටීවි සීරීස් ටිකයි පොත් ටිකයි බලල ඉවරයක් කරන්න ඒත් ඇතිවෙයිද දන්නෙ නෑ 😅
Bruno & Hasa 🍻💛 cheers….
Avatar The Last Airbender (animated series) එක බලන්න ලෝකේ දිහා වෙනම කෝණෙකින් පේන්න පටන්ගනි... Highly recommended 💛
40:50 Revolution tv series එකේ තියෙන concept එකක්
ඕක උනාමයි කියලා හිතුවම පෘථිවියේ තියෙන ජනගහනය සම්පත් හිඟය කියන ප්රෂ්න ටික 😌😌
මමීකරනය කරපු පූසා තමයි ඔය හසා නිතරම කියන ගහේ බැදපු පූසා.🌹🌹🌹
Good morning lamai ❤
කෑ ගැහුවේම මට නේ මේ මගේ නිදහස 😄🥰😍
මහින්ද රාජපක්ෂ මහතා අමරණීය වුනොත් අපිට මොකද වෙන්නේ 😢😢😢
අභයාරාමය බලවත වනවා දකින්ට පුලුවන්
මට 53යි. දැන්නම් හොඳටම අැති. අවුරුදු 4ක් තිස්සේ මම දෙවියන් වහන්සේගෙන් මාව ගන්න කියලා ඉල්ලනවා, හැබැයි තාම වීසා අාවේ නෑ බන්.
පුලුවන් න්ම් විතරක් ඔයා ඔය වයස වෙනකොට මොන වගේ ජීවිත ගමනක්ද ආවෙ, දැන් වෙද්දි ජීවත් වෙන එක එච්චර මහන්සි දෙයක් උනේ ඇයි කියලා පැහැදිලි කරන්නකො .
😮
Ai moko une
ඔය spiritual and physical connection එක යෝගා වලත් තියෙනවා. physical කෑල්ල නැතුව Spirituality වලින් යමක් achieve කරන්න අමාරුයිය, spirituality වලට විශේශ තැනක් දුන්නේ ගෞතමය, ඒකාලෙ කාටත් යෝගා පුලුවන් නිසා ඒ වැඩේ හරිගියාට දැන් ඒක ප්‍රශ්නයක්ය කියල තමයි එයාලා කියන්නෙ.
මංගල දැන්වීම කොහොම තියේවිද.
අවුරැදු 180 වයසැති නීතියෙන් වෙන්වූ පුතුට 220 වියැති මව විසින් රූමත් මනමාලියක් සොයයි.
සැ.යු : මුල් විවාහයෙන් දරැවන් 2ක් මුණුබුරු මිනිබිරියන් 5ක් සහ මීමුණුබුරැ මිනිබිරියන් 14ක් සිටියි
බුදු දහමේ කියන්නේ අපි ඉපදිලාම නැතිබව අවබෝධ කරන්නයි.
46:29 මරු...😅
ගිල්ගමේෂ් Story එක ගැන තියෙනවා Buntcast podcast episode 23 එකේ.
Harry Potter and the philosopher's stone එකෙත් තියෙන්නේ ඔය පාශානයම තමයි ඒක හදන Nicolus fermale කියන්නේ Alchemist කෙනෙක් 😊 කතාවක් තියෙනවා නිකලස් ෆමෙල් ඇත්තටම හිටපු ඇල්කෙමිස්ට් කෙනෙක් කියලා
Mmm, all the fairy tales will be proved one day.❤❤❤😅
Alchemist සින්හල පරිවර්තනය "සන්තියාගෝ නම් සැරිසරන්නා"-චූලානන්ද සමරනායක
A life is a succession of moments. One's death is also one of the moments in one's life time.
Alchemist translation එක චූලානන්ද සමරනායක
mokakda ara Netflix series eke nama?
හසා dd ගිහින් බැනුම් නොහා පොඩ්කාස්ට් එකක් කරන් ඉන්නෝ මේ වගේ😊😊😊 DD ඔයාලගේ මුල් වීඩියෝ වල හසාව ඉල්ලාලත් තියනවා මම හසා dd එන්න කලින්
Ehma bayee uba jeewath wnnn epa
Benum walata baya wenna Epa bosa 😊
supiri mano para 😅
ඕක හැදුවොත් එක වැඩක් සුවර්.. හැමදාම මහින්දයි රනිලුයි ජනාදිපති .. 😂
අම්මෝ ඔවු
Longevity may extend everything; childhood, teenage, youthhood, middleage etc etc etc even the life inside the womb.
තව ඔනේ ඉක්මනින් episode එකක්
49:45 ඒ වගේද අවුරුදු 300ක්ම මහින්ද මහත්තයාලා අපිට අරිනකොට
Ithin pupa nodi inhanko
ඒක මරු
අමරණීය එන්නත් මාත්‍රා මුවාවෙන්
ජලභීතිකා එන්නත් ගෙන්වීමට අනුමැතිය දුන් ඇමැති අත්අඩංගුවට 😅
මානසිකව පොඩ්ඩක් අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩ් එක දැක්කෙ.. ඇත්ත. මේ මොහොත තමා වටින්නෙ
in time movie එකෙ තියෙ time එක Currency එකක් වුනාම කොහොමද කියල සල්ලි කාරයො කියන්නෙ අවුරුදු මිලියන ගණං Life span එක තියන අය
Mata thiyenawa wenas tharkayak wayasa 300k jeewath wena eka api ape wayasa uparima awurudu 70th 100th athara jeewath wena kaala seemawata galapala , habai waysa 300k heewath wena kenekta thiyena ona epakam athulu siyaluma de e wayasa 300 sapeksha wenna pluwan , samahara wita api wayasa 30- 40k wage thibba kaaleka 70- 100 athara kalayak apita awisha thibba nam kiyla oya wage galapnna athi kiyala hithuwoth ehema wechcha maha loku dewal naa e e kala seemawal walata awashyatha ha uwaanawan samana wenawa man hithanne , godak dewal wala apita prashna pennema ekai godak ewa ape seemawa thula indan api ewa nirwachanaya karanna ynawa apita pluwan hama dema possible karan apita ari hama dema myths wenawa habai hama detama possibility kiyana ida thibboth man hithanne api hithana parasaya ara wishalai , whema wunama api kisi dekata over exited wenne na . Hama thanakama api gray area eke hitiya nam maru ehema wuna nam apita mara dewal tikak unlock karanna adu gane try karanna pluwan , eka maru ne habai.
Okkoma kiyala eke athal eka gaththa eka maru 😁
අයියේ ආදාල දේ කතා කරන්න😊
Pakistan wala hunza kiyala thanak tiyanawa lu ehe minisu awrudu 100 wada jiwwth wenawa kiyala kiyanawa
ඔය ජීවිත කාලය දීර්ඝ වුනොත් දැනෙන විදිහ පොඩි experience එකක් ගන්න ඕනෙ නම් ,මේ vedio එක 0.25× දාල බලන්න ..😂
හසා....❤❤
Talking about immortality, I remember reading a book written by the famous writer Rider Haggard. Who weaves a tale of Ayesha, or "She" the mysterious and immortal white queen of a Central African tribe. Reminding the readers, that people believed in the concept of living without dying.
මට හිතුන දේවල් ලෝක ජනගහනය කොහොම වෙයිද.🙂
නයක් එහෙම ගත්තාම කොමද අවු 300 ක් ගෙවද්දි
😮😮😮
මචං IN TIME FILM 1බලපං ඔය ඔක්කොම තියෙනවා
බැලුවා මචං... ❤
Awrudu 300k jeewathwenakota awrudu 100k withara iskole yanna wunama kohomada 😂😂😂
අමරනීයත්වය කියන්නේ මිනිහෙකුට දුන්නොත් දෙන්න පුළුවන් නරකම දඩුවම ඇයි කියනවනම් තමන් ආදරේ කරන දන්න කියන ඔක්කොම මැරිලා යද්දී දැනෙන තනිකම දරාගන්න බැරිවෙයි
Delly does walata wada meuwa maru me dewal katha krnna
මගෙත් එක්ක වැඩ විවාදෙකට එන්න පුළුවන්ද හසාට.. 16:38
@49:15 Ambo...😂🔥
සමාවෙන්න
අනේ බන් ඕනි නෑ නේ. බැංකු ලෝන් අවුරුදු 200ක් විතර ගෙවද්දී කොහොමද. අනික මයින්ද මාත්තියා අවුරුදු 150ක් විතර රට කරොත් සියදිවි නසා ගන්න තමා වෙන්න. ඕක ඕනි නෑ
'Poor Things 2023' බලන්න
ගවමන්ට් තිබුනද
Dammika paniya thahanam kale ekai, biwwama amaraneeya wena, we@a pawithra saha katha nayaka, sadaa amaraneeyai dan😂😂😂😂😂
51:22 mahimda mahathyagen berena bari wenwa 😢
මේව එනකම් බලන් ඉන්නෙ.😍
මං ගැනත් කියනවා...❤❤❤❤❤🎉🎉
❤🔥🙌😊
හසා කියනවා LAමකලෝKAY දෙසැම්බර් 28 කියලා ticketministry එකේ තියෙන්නේ දෙසැම්බර් 29 කියලා 🤔🤔🤔🤔🫣🫣🫣
හරියටම කියපන් බන් දෙසැම්බර් 28ද 29ද කියලා 😁😁😁😝😝😝
අමරණීය Podcast එක නම් 👌👌👌👍👍👍🙏🙏🙏
ජයවේවා ❤
28 දාලා තිබුණෙ. 29ට ගෙනියන්න වුණා 😊
@thehasalaka එල මචං අපි එනවා. ජයවේවා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤
පටන් ගත්තු තැන මතක නැ නේ
hemita wada krna minissunta jaya wewa 😂😂
හිතපන්කො චන්දෙ ගැන.. 😂 ජනගහනෙ ගැන... කොච්චර අවුල්ද 1:02:18
48:17 හෝඩ මුත්තා කියන්න පුලුවන් 😂
sorcerers stone - Alchemy
මෙව්වා තමා ඕනා
මේ වැඩේ උනොත් අපිව තාමත් මයින්ද මාතාය පාලනය කරන්නේ... අනේ අපොයි 😂😂
අවුල් ගන්න එපා ඒත් මුස්ලිම් උං මාර බයයි, සහ හෙන විරුද්දයි ඔය scientific සීන් වලට.. මෙහෙම මාතෘකාවක් යන්තම් ඇහුනත් බැනබැන අයින්වෙලා යනව
AG office එකට වැඩක් කරගන්න ගියාමා හිතහන්කෝ...😂😂
කාශ්‍යප බුදුන් ගෙ කාලෙ පරම ආයුෂ 20000ක්.ඒ කාලෙ මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇත්ද😂?
කාශ්‍යප බුදුන් හිටියෙ පෘතුවියේ වෙන්න බෑ එහෙනම් 😁
Suicide කරගත්තු උන් ඉදල නැද්ද දන්නෙ නෑ ඒ කාලෙ 😌
මේ ජරා ගෑනු ජාතියට තමයි තිරිසන් නව ලිබරල්වාදය ඕන වේලා තියෙන්නේ බටහිර ලොකයේ බහුතරයක් පිරිමින් කොන්සවේටිව් ගෑනු බහුතරයක් නව ලිබරල්වාදී ජරා ගෑනු ජාතිය නිසා තමයි නව ලිබරල්වාදය ව්‍යාප්ත වෙන්නේ ගෑනු පිරිමි සමාජභාවි යුද්ධය ක් ඇති වෙන්න ඕන එකෙන් ගෑනු භාගයක් විනාශ කරන්න ඕන ඔතකොට නව ලිබරල්වාදී පක්ෂ බලයට එන්න වෙන්නෙ නෑ.
බිච් පට්ට ගිහින් බලන්න