මම A/L ලිව්වේ ළඟදි .මම ෆේල් හැබැයි මට A/L ලියන්න ඕන උනා.Shan Putha |Hari tv

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @ShanWanigasekara
    @ShanWanigasekara Місяць тому +265

    ආඩම්බරයි මගේ මල්ලි ගැන ❤ චූටි අයියට දැනෙන දේ වචන වලින් පිට කරගන්න බැරි හිරවෙන එකම තැන උබ 😢

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 Місяць тому +48

    අනේ wife ගැන කියන පොඩි කෑල්ලක් fb එකේ දැකලා මේක බලන්න ආවේ... මාර චරිතයක්.. හදවතින්ම respect.. මේ වගේ husband කෙනෙක් ලැබෙන්න ඒ අක්කත් මාරම වාසනාවන්තයි කියලා හිතුණා... ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේවා බලලා අපිටත්... ආදරෙයි ශාන් පුතා🩷❤️🥀😍😘😘😘😘😘😘

  • @travelyatch
    @travelyatch Місяць тому +473

    Passport එක හදලා අවුරුදු නවයක් එක රටකට යන්න බැරිවුණා. අන්තිම අවුරුද්දේ රටවල් නවයකට ගියා.....❤❤❤❤ ඒක පට්ට...

  • @apetv3828
    @apetv3828 Місяць тому +252

    මට තේරෙන්නෑ...ඒ සමහර බණ වලට වඩා..මේ පෙනුමින් අමුතු චරිත වල....ගන්න දේවල්...එමටයි....❤shan putha...❤shane...

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Місяць тому

      ඇත්ත ජීවිතේ නිහතමානී උනාට වැඩක් නෑ සෙල්ලම ඇතුලේ ඉඳන් ඒක හානවනම්...හැබැයි මේ වගේ GANIKAWO සපයපු PIMPIYEKGE චරිතයෙන් ගන්න දේවල් වලට වඩා ගන්න දේවල් තියෙන උන්නම් ඉන්නව...😪😁

  • @DJJNK
    @DJJNK Місяць тому +513

    Shan ayya ❤️🔥

  • @RATHUB-cu8dh
    @RATHUB-cu8dh Місяць тому +305

    ශාන ශුටින් ඉද්දි හම්බුනා..ෆොටෝ එකකට කතා කලා ශූටින් දාල ආවෙ කිව්ව වගේම හොද කොල්ලෙක්..❤ තව හරියන්න ඕනි බුදුසරණයි!!!🙏 #SHANPUTHA

  • @tharikadithushi6595
    @tharikadithushi6595 Місяць тому +233

    තමන්ගෙ බිරිදට දෙන්න ඕන උපරිම ගෞරවය දුන්න.අද කාලෙ එහෙම කොල්ලො අඩුයි..ජය වේවා අයියේ..

    • @VishmiUmesha
      @VishmiUmesha Місяць тому +5

      ❤ eka aththa. Matanam aduna a kiyapu tikata. Adaraniyama gaurawayak biridata dunna. ahema chuti hari comment akak thamange husband gen lebenawanam kochchara hodada

  • @unusual5574
    @unusual5574 Місяць тому +118

    1:08:13 එයත් මාත් එක්ක අවුරුදු පහළොවක් තිස්සේ... ඔය කිසිම...දෙයක් බලාපොරොත්තු නොවී...පොඩි හෙල්මට් කෑල්ල දාගෙන Scooty එකේ මගේ පිටිපස්සේ ආපු එකී...ඉතින්.... අද උනත් ඕවා නොදුන්නා කියලා වෙනසක් වෙන්නේ නෑ ඉතින්... උඹ මාරම ලකී කොල්ලෙක් එහෙම ආදරයක් ලබන්න ඒ ආදරේ…හයියම ඇති උඹට ඉස්සරහට යන්න...ශාන❤❤

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 Місяць тому +41

    තමන්ගෙ හැමදේකටම ලග හිටපු ගෑනිට දෙන්න පුලුවන් ඉපරිම ගෞරවණීය වචන වලින් කතා කරපු ටිකම ඇති මල්ලී උඹට උතුරන්න හරියන්න ඕනේ 🥰 අපේ ලෙවල් එකේ එකෙක් එච්චරයි ❤

  • @SATHYAWEERASINGHE-x8y
    @SATHYAWEERASINGHE-x8y Місяць тому +74

    මට කවදාවත් අමතක වෙන්නේ නෑ මම විභාග ලියද්දී , මාව ගෙදර එක්කන් ඇවිත් කන්න බොන්න ඉන්න දීලා මාව මෝටිවේට් කරලා විභාග කරගන්න පුලුවන් තැනට ඔලුව හදපු එක මගෙ අයියේ...
    උබට කන්න ඕන දෙයක් තියෙනවා නම් කියපම් ගෙනත් දෙන්නම්, මොනවද උබට වෙන්න ඕන කියලා අහලා හැමදේම බැලන්ස් කරලා දුන්නේ ඔයා...
    හැමදාම ආදරෙයි අමිලයියේ/ ගංගි අක්කේ 🩷🥺

  • @naveenmihiranga4450
    @naveenmihiranga4450 Місяць тому +133

    අදරේ කරපං මිනිස්සුන්ට..
    මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා..❤

  • @sarangav5912
    @sarangav5912 Місяць тому +135

    අපිට සෙට් වෙන අපේ දකුණෙ එකෙක්. අනෙක් මිනිහට රෙස්පෙක්ට් කරන්න දන්න හිත හොද එකෙක්. දවසක දැකල කථා කරන්න පට්ට ආසාවෙන් ඉන්නෙ.

    • @ashensilva9552
      @ashensilva9552 Місяць тому +3

      Ow ow okkoma gu hukanno inne dakune thamai.bolata mona rapda pako. Gihin kuli wadak Karagena hitapan dakune gobbayo😢

    • @dilhanGunawardana-od1fx
      @dilhanGunawardana-od1fx Місяць тому

      Ane manda reply coment eka man wp unata province eka respect dakunata

    • @FFHIGHLITHS
      @FFHIGHLITHS Місяць тому +3

      @@ashensilva9552 Ammo ub colbada bn itim nelum kuluna udada gewal tiyenne🤣😂

    • @ashensilva9552
      @ashensilva9552 Місяць тому

      @@FFHIGHLITHS colombo thamai ponnayo. Ai ahanne awith puke aragannada. Pupa nodi paaduwe hitapan gothaya

    • @ashensilva9552
      @ashensilva9552 Місяць тому

      @@FFHIGHLITHS pake visual🤣

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j Місяць тому +37

    මාරම මාරයි..පුදුම ආසාවකින් කතාව අහගෙන හිටියා..ඇත්තටම තව තවත් දියුනු වෙන්න ඕන මල්ලියේ උබ..මුල මතක තියෙන උන්ට වරදින්නේ නෑ කවදාවත්..අනික වයිෆ්‍ට කරන ආදරය, ගෞරවය පට්ට..පිරිමියෙක් ලේසියකින් තමන්ගේ වයිෆ්ට එහෙම කරන්නේ නෑ.. .ආදරෙයි..❤❤❤

  • @slytshortsboy3674
    @slytshortsboy3674 Місяць тому +75

    කවුරු මොනව කීවත් සිංහල රැප් වෙනම ලෙවල් එකකට ගෙනාවෙ ශානා ඒක තමයි ඇත්ත
    උබට තියෙන්නෙ රැපටම හැදිච්ච කටහඩක්❤

  • @DilshanSamaranayaka-ln6rn
    @DilshanSamaranayaka-ln6rn Місяць тому +47

    👀නෙත් දෙකෙන් කතා කරයි
    එක පැත්තකින් කලාබරයි ♣️
    එක පැත්තකින් දඩක්බරයි👊
    මේ අත්දැකීම් ගොඩක් බරයි ❤️😇💯

  • @pathumhetti7931
    @pathumhetti7931 Місяць тому +35

    උඩදාගෙන බන කියන උන්ට බිම දාගෙන ගහපු ටොක්ක සුපිරි .youtube එකට දාන පළවෙනි comment එක උබට මල්ලි. පපුවට වැදුන වචන ටික පාඩම් පොත් 100ක් කියවලත් ගන්න බෑ. ස්තූති. උඹට ජය . බුදුසරණයි .

  • @samsanfernando9516
    @samsanfernando9516 Місяць тому +32

    මිනිහෙක්ගෙ රූපය බලලා චරිත සහතික ලියන මිනිසුන්ට ඒක එහෙම නොවෙයි කියලා ඔප්පු කරලා පෙන්නුවට thankyou මල්ලි

  • @Madcook88
    @Madcook88 Місяць тому +145

    ටුටු මං මිනිස්සුන්ගේ යානවාහන ‍,දේපල‍, ලස්සනට ඊර්ෂ්‍යා කරලා තියනවා හැබැයි අද තමයි බං අදහස් වලට ගතිගුණ වලට ඊර්ෂ්‍යා හිතුනේ..සමාවෙයං උඹ මේක දැක්කොත් ❤ එකක් දපං මං උඹේ රැප් අහද්දි මයිල් කෙලින් වෙලා ඇස්වලට කදුලු එන එකෙක් ආදරෙයි 😘

  • @shehanudayanga3548
    @shehanudayanga3548 14 днів тому +6

    රස්තියාදුකාරයෙක් කියල හංවඩු ගහන්න ඇති තරම් පෙනුමෙන් හේතු තියන එකෙක්ගෙ කතාව අහද්දි ඕනම මනුස්සයෙක්ට තේරෙන්න ඕනා පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා ❤ පට්ට පොරක් ❤

  • @htproduction2067
    @htproduction2067 Місяць тому +20

    Respect #shanputha දැකපු හොදම එකා❤️ ඔය vibe එක,ඔය moral එක මරු කවදහරි මූනට හම්බෙලා සිගරට් එකක් ගහල ඔය වගේ පැය ගනන් ඕනි නෑ වචන 10ක් කතා කරන්න තිබ්බොත් ඇති❤️හීනයක් නෙමෙයි ආසාවක් ❤

  • @stuntpissosl3865
    @stuntpissosl3865 Місяць тому +115

    කාගෙත් හිත දිනා ගත්තු එකා ශානා ❤

  • @nickleo831
    @nickleo831 Місяць тому +57

    පහුගිය දවස් ටිකේම හිත හිත හිටියේ ශානව Hari Tv එකට ගෙන්නයි කියලා... හිතපු විදිහටම ගෙන්නුවා 🥺❤️

  • @dumindudilshan4689
    @dumindudilshan4689 Місяць тому +46

    මම මුගෙ රැප් නම් අහන්නෑ.ඒ උනාට මේ කොල්ලා පට්ට ගේමක් ගහලා උඩට ආව එකෙක්.තව ඉස්සරහට යනවා.උත්සාහවන්ත කොල්ලෙක්.බුදුසරණයි.ජය වේවා මචන්❤❤❤❤

  • @PraveenDhananjaya-if2ud
    @PraveenDhananjaya-if2ud Місяць тому +13

    මන් ඉස්සර ඉදන්ම ආසම රැපර් තමා ශාන් අයියා 🙂💗 මාර නිහතමානි මනුස්සයෙක් 🙂 කිසිම ආඩම්බර කමක් නැති පට්ට හොද චරිතයක් 💗💗💗 Respect shan puthaa 🙂💗
    ආදර කරපන් මිනිස්සුන්ට මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🥺💗 ආසම කැල්ල 🥺🥺🥺

  • @shanputhaFCofficial
    @shanputhaFCofficial Місяць тому +27

    ඔයාගේ Quality මරු අය්යේ!💯
    තව තව හරියන්න ඕන🙏🏻
    තව එකෙක් ගොඩ යනවට හිතේ කිසිම කුහක කමකනෑ👊🏻
    Respect aiye ඔයාට🙏🏻❤️
    #Shanputha #spmp

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 Місяць тому +11

    සුපිරිම කතාව ....හරි පිරිමියෙක් නං කවදාවත් වීඩියෝ තියාගෙන වත් වීඩියෝ ඉල්ලලා වත් දඟලන්නේ නෑ...respect bro❤

  • @BINගෝ
    @BINගෝ Місяць тому +50

    පැයක් නෙවෙයි පැය 5ක් උබ කතා කරත් අහන් ඉන්න ආස හිතනව සහෝ...ඇබ්බැහි වෙලා වගේ දැන්නම්.😊❤️

  • @purnamihiran5063
    @purnamihiran5063 Місяць тому +63

    මාතර දික්වැල්ල.. අනේ මන්ද හේතුව මොකක්ද කියලා ...ලෝකේට වෙනස් දෙයක් දෙන එකෙක් බිහි උනොත් බහුතරයක් උන් දකුණේ ..❤

    • @srikanthaperera7862
      @srikanthaperera7862 Місяць тому +9

      ඇත්ත මහින්දත් ඇවිත් බංකොලොත් කරලම ගියේ

    • @emnd4540
      @emnd4540 Місяць тому +1

      Dakuna thiyala indaganin gon pakaya

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 Місяць тому +1

      @@srikanthaperera7862 mahinda avit kare nattan puke T56 k tama ube..ela haraka

    • @srikanthaperera7862
      @srikanthaperera7862 Місяць тому +2

      @ යුද්දේ ඉවරකරන්න කටටම හිරවුන ජනාධිපති තමා මහින්ද, ඒක කරා ඒකතමා මිනිස්සු මහින්දව රජෙක්ට ඇන්දුවෙ. හැබැයි රට විනාශ කෙරුවෙත් මහින්ද, ඒකයි අද මිනිස්සු මහින්දව බල්ලෙක් මායිම් කරන්නේ නැත්තේ.උඹල වගේ බැලිමැක්කො එකෙක් දෙන්නෙක් ඇරෙන්න

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 Місяць тому

      @@srikanthaperera7862 ubane hutto bali makki..adatath paaraka harihaman vidihata yanna puluwan e manussaya nisa..thope amma tatta dannawa thopi wge kiri atayo nodannawa unata...mahindage wate inna eun e manussayata ariya,,ekai atta..nikan puka denne natuwa hitapan rallata..anika me wage video ekakata adalama nati comment ekak avajathayo me..galapenna hasiriyan pinnaya

  • @ravipasindu7135
    @ravipasindu7135 Місяць тому +38

    ඇත්තටම ඔයා පුතේ කියපු දේවල් ඇත්ත.අපිත් මාතර.සුභ අනාගතයක්.ඡයවේවා.

  • @ShaniNisansala-eh2ix
    @ShaniNisansala-eh2ix Місяць тому +105

    එක චුට්ටක් වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් අහන් හිටියා හදවතේ මෑතකදි දැනුන ආදරනීය කෙනෙක් ඔයා..❤️❤️❤️❤️

  • @sadeepanirathnayake-jf5zt
    @sadeepanirathnayake-jf5zt Місяць тому +115

    හැමදේම 50% හැමෝටම කියන්න තමන්ගෙ පැත්තෙන් කතාවක් තියෙනවා.... ♥️

  • @GishyPishy
    @GishyPishy Місяць тому +84

    දැන් කට්ටිය දාන්න එපා manasick ව, master d, maliya, smokio ව ගෙන්නන්න තිබ්බෙ අපරාදෙ කියල 🙂 එයලත් legend ලා ❤🔥 එයාලවත් ගෙන්නයි. අනික මූට වයිර කරන්න එපා බන් සිංදුවක් කියල හම්බකරන් කන කොල්ලෙක් මිනී මරල, හොරකම් කරල, රට විකුණල නෙවේනෙ 🙂💔

  • @traveldreams8814
    @traveldreams8814 Місяць тому +41

    එක හුස්මට මුලු program එකම බැලුවා..ආදරෙයි ශානා ❤❤

  • @NaduAbeythunga
    @NaduAbeythunga 12 годин тому +1

    මම ආසම චරිතයක්....ලගදි තමා දැන ගත්තේ ශන් පුතා කියන්නේ කවුද කියලා.....ඊට පස්සේ තමා මෙයාගේ සින්දු ඇහැවේ.......හැබැයි මෙයාගේ Rap song නම් පිස්සුවක්.....එදා වගේ ම අදටත් ඇත්තටම දකින්න ආස චරිතයක්....😊😊😊 එයා හරිම කෙලින් කතා කරන කෙනෙක් කියලා තේරුනා.....ඇත්තටම ආදරෙයි අයියේ.....❤️❤️❤️
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ගොඩක් හොදින් සාර්ථකව කර ගන්න ලැබේවා කියලා මම සුබ පතනවා ❤️🥰

  • @SasiniPrasadika-b8c
    @SasiniPrasadika-b8c Місяць тому +30

    මෙච්චර කාලයක් බලපු program වලින් හොදම එක තමයි මේ.නියම කොල්ලෙක් මල්ලි ඔයා.

  • @udeshikakularathna858
    @udeshikakularathna858 Місяць тому +19

    shana ට රැප් කරන්න වගේ ම හොද talent එකක් තියෙනවා act කරන්න ; all the best ශාන් පුතා ( my favourite)❤️

  • @sadunsagara3224
    @sadunsagara3224 Місяць тому +12

    ඇත්තටම සුපිරි ඉන්ටව් එක.කවදාවත් මේ වගේ ඉන්ටව් එකක් බලලත් නෑ බෝරිනුත් නෑ..එකෙන්ම එළ ශානා..❤❤❤

  • @prasannarandika477
    @prasannarandika477 Місяць тому +22

    Respect shanaa…
    හිත හොඳ එකෙක්, දකුණෙ කොල්ලෙක් ❤

  • @tharanganayanakantha
    @tharanganayanakantha Місяць тому +13

    මම මේක බලන්න කලින්ම comment එකක් දැම්මා... සන්නස්ගල සර් එක්ක කරපු interview එකත් දාපු දවසෙම බැලුවා..දැන් තමයි මේක බලලා ඉවර උනේ. මේක බැලුවම තමයි උඹව බොක්කටම වැදුනේ.. උඹ සිරාම කොල්ලෙක් මචං... එකෙන්ම respect 💕💕💕💕💕..... උඹ මේ comment එක දකියිද නැත්ද දන්නෙ නෑ.. . එක දෙයක් කියන්නම් ගන්න ආතල් එක ගනිං.. ඒත් මත්ද්‍රව්‍ය එක්ක නම් ගනුදෙනු එපා... අරක්කු බීපං, අවුලක් නෑ.... ඒත අරවා නම් එපා මචං....👌👌👌👌👌💕💕💕💕💕💕 #shanputha

  • @ShanukaRavishan-n9b
    @ShanukaRavishan-n9b Місяць тому +13

    පට්ට ❤ආදරෙයි කිව්වත් වගේ ලහිරු වගේ කෙනෙක් වත් ඇල්ලුවා ඔයා ශාන් පුතා ❤🎉😊

  • @NirmalBandara-y4o
    @NirmalBandara-y4o Місяць тому +45

    අඩෝ ඒක පට්ට උඹේ සින්දු සෙට් නැති උනාට උඹ පට්ට බං ඒක උඹ දන්න එක පට්ට respect

  • @chanuyt9076
    @chanuyt9076 Місяць тому +8

    මගෙත් හීනෙ raper කෙනෙක් වෙන එක 🥺💗 පටන් ගත්ත දවසෙ ඉදන් ශාන් අයියාගෙ රැප් අහනවා. තාමත් සින්දු අහන්න ගත්තොත් මුලින්ම දාන්නෙ අයියගෙ රැප් එකක්. කාට කොහොම උනත් මගේ ආසම raper ශාන් අයියා... ❤❤❤❤ යාලුවො මට කියන්නෙ පොඩි ශානා කියල ඒ තරම් මන් අයියගෙ ෆෑන් කෙනෙක් 😁💗

  • @kaveesha1390
    @kaveesha1390 Місяць тому +9

    මම පට්ටම ආස පට්ටම ආදරේ කෙනෙක් ශාන් පුතා. කියපු හැම දේකින්ම ගන්න දෙයක් තියෙනවා. තවත් ආදරේ වැඩි වුණා. මාර වැදගත් විදියට හරිම ලස්සනට උත්තර දුන්නා. Respect ශාන් අයියා ❤❤❤

  • @tharanganayanakantha
    @tharanganayanakantha Місяць тому +12

    මට ඉස්සර පේන්න බැරි චරිතයක්.. එත් දැන් නම් පට්ට ආදරෙයි..💕💕💕💕💕

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Місяць тому +112

    Shan putha ❤️
    මම කැමතිම Rapa
    සානා අපෙ එකෙක් එළ කොල්ලෙක් 😊 🔥👌

  • @BINගෝ
    @BINගෝ Місяць тому +16

    රැප් අහන්න ආසාව ඇතිකරේ උබ ශානෝ, දැන් ගොඩක් ආටිස්ලගෙ රැප් අහනව උබ නිසා..... පට්ටම ආදරෙයි ශාන් පුතේ...🥰❤️❤️

  • @dilkikarunarathne1575
    @dilkikarunarathne1575 Місяць тому +15

    තියන අත්දැකීම් කන්දටයි ඒවා ඒ විදිහටම බෙදාගන්න මනුස්සකමටයි කොටින්ම මහපොලොවෙ හිටන් ඉන්න විදිහ ,ඒ තේරුම්ගැනීමට එකෙන්ම respect shan aiye

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook Місяць тому +4

    ඔයා දන්නවද ශාන් අයියෙ මට මේක කියන්න තේරෙන්නෙ නෑ ඕයි. ඔව් මට කියන්න දෙයක් නෑ 🥺 බුදුන්ගෙන් නයගන්න මමත් පන්සල් ගියපු එකෙක් කනට වැටුණ ගමන් බලන කෝනෙ වෙනස් උනා thanks mage එකා❤❤

  • @dudubeatsmuzik
    @dudubeatsmuzik Місяць тому +66

    ලොවෙත් දවසක මමත් ඔයා වගේ වෙනව. ඒ තරමටම බැරි උනත් ලගට හරි එනව✌🏽

  • @li02828
    @li02828 Місяць тому +26

    මම දැකපු නිහතමානි චරිතයක් ශනා මෙ වගෙ කෙනෙක් බිහි වෙන්නෙ ඉතාම කලාතුරකින් හිතෙ තියන හැමදෙම කියනවා දවසක International යන්න ලැබෙන්න කියලා wish කරනවා ❤️

  • @chamikadilshan4634
    @chamikadilshan4634 Місяць тому +20

    මාරම කතාවක්...❤
    ජීවිතේකට ගන්න හොද දේවල් ඕන තරම් තියන සංවාදයක්...❤
    Good luck❤

  • @ChanaChana-w2f
    @ChanaChana-w2f Місяць тому +11

    අනිත් රැපලාට වැඩිය නිහතමනික , මනුස්සකම ශානාගේ තියේනවා ❤

  • @O.M.G..
    @O.M.G.. Місяць тому +27

    Shana 🩵🫰🏻 ආදරෙයි එකෙම්ම සුපිරි චරිතයක් 💗🫶

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz Місяць тому +3

    කථා බහෙන් දැනේනවා හැගෙනවා අවංක නිහතමානී කෙනෙක් කියලා...සුභ පතනවා මල්ලි ඉදිරියටම යන්න ලැබෙන්න කියලා... " Wish you all the best "... ❤️

  • @sandunisithara9056
    @sandunisithara9056 Місяць тому +15

    ශාන් පුතා ❤ මාගම්පුර කොල්ලෙක්. ආසම චරිතයක්. 👀😍😘

    • @arunatelshan9919
      @arunatelshan9919 Місяць тому +2

      Magam pura una nisa tami ratin geena haal kane

    • @pethummadhusanka6212
      @pethummadhusanka6212 21 день тому

      ​@@arunatelshan9919 gon kamada hetida dakunat ekka tiyana awla mokatda? Wanniyede? Meka beragattet heduwet winasa karet aye hadanna mula piruwet dakune un tama newatila beluwama.

  • @dananjanimiurangikumarage838
    @dananjanimiurangikumarage838 Місяць тому +14

    Shan putha ❤❤❤❤ Best boy 🎉🎉 Good luck brother ඔයාගෙ style එකට ..... ගේමක් ගහපු කොල්ලෙක් 👍👍👍

    • @NethmiAmarathunga
      @NethmiAmarathunga Місяць тому +1

      Oyatath ikmanin japan lebei dr,❤thawa kenekta hadawathin Suba Pathanna hoda hithak thiyanna ona,eka nisa waradina ekak na❤oyatath

    • @dananjanimiurangikumarage838
      @dananjanimiurangikumarage838 Місяць тому

      @NethmiAmarathunga Thank you❤️❤️ sensei

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 Місяць тому +22

    දකුණෙ හඩ තමා ඒ අවදි උනේ.ශාන් පුතා කිව්ව වගේම අපි හැමොගෙම ජීවිත වල තියෙනව දෙපැත්තක් .ඒක තේරුම් ගැනීමෙන් ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන්.ශාන් පුතා,,තව තවත් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා.❤❤

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i Місяць тому +5

      දකුනේ ලබ්බක් නෙවෙයි යකෝ එක උගේ කතාව,උබලා රාජපක්ෂලටත් දකුනෙ කියන්න කැමතිද. ගොන් පාට් එපා බන්.

    • @arunatelshan9919
      @arunatelshan9919 Місяць тому

      @@AsankaKarunasena-r6i sirawata dakune dakune kyana moda gonnu peena ba

    • @pethummadhusanka6212
      @pethummadhusanka6212 21 день тому +1

      Dakune kiyala adambara wenna puluwan minissu dakune innawa hitiya. Oka moda gon katawa kiyana eka. Sakune kiwwama wena samaharak un welalenne. Mokatawat newe tiyana kuhaka kamata.

  • @Eatwithchamix
    @Eatwithchamix Місяць тому +30

    කවුරැ මොනවා කිව්වත් ශානා කියන්නෙ මාරම "කැරියෙක්"❤
    ඒක වෙනම අත්දැකීම් ටිකක්,
    පල්ලැහැම ඉඳලා ,දුක කියන දේ අත්විඳලා !
    අදත් මොන දේ තිබ්බත්,දුක සැප කියන දෙකම ලිමිට් එකකට තියාගෙන ඉන්න කෙනෙක්...
    ශානා කියන්නෙ මාරම කැරියෙක් කියල මං අදහස් කරේ ඒකයි...🗣

  • @kaveesha1390
    @kaveesha1390 Місяць тому +20

    Shan putha හැම කතාවකටම මම එකඟයි. ගොඩක්ම එකඟ ඉංග්‍රීසි කතන්දරේට. මටත් ලංකාවේ එවුන් නැති ඕන තැනක හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි බාගෙට දන්න එවුන් ඉන්න තැන් වල කතා කරද්දී මටත් දන්න ටික අමතක වෙනවා 😂😂😂

  • @w.r.w.creations0399
    @w.r.w.creations0399 Місяць тому +30

    Dilu Beats බලාපන් සෝබනි
    Lyrics by - Shan Putha ❤

  • @rameshrasanjaya
    @rameshrasanjaya Місяць тому +20

    යට ගිහිල්ලා තිබුන රැප් උඩට අරන් ආයේ ඒ උණ ඇති කලේ උබ තමයි ශානා ❤️‍🩹🔥🤘 ආදරේයි 🫂

  • @priyanthikumari9764
    @priyanthikumari9764 Місяць тому +25

    Shan putha එක්ක Triloka line one concert එක තියනවා dec 23 නුවර බෝගම්බර එන්න බලන්න shanage fansla චාමර හනා ඔක්කොමලා එනවා ❤️

  • @around_sl
    @around_sl Місяць тому +18

    ආසම රැපා❤. මුල් කාලේම තේරුණා උඩටම යනවා කියලා. රැප් ස්ටයිල් වෙනස් කරේ ෂානා ඔයා.

  • @DasunSadaruwan-r4v
    @DasunSadaruwan-r4v Місяць тому +71

    Skip නොකර බලපු එකම youtube interview එක, ආසම චරිතයක් ශානා ❤

  • @aselaip5272
    @aselaip5272 Місяць тому +7

    පැයයි විනාඩි 9ක් තියන වීඩියෝ එක ඔක්කොම බැලුවේ අමිල කවුශාන් නිසා🖤
    ශානා කෝමත් අපේ එකා 😮‍💨🫂

  • @himalperera
    @himalperera Місяць тому +4

    මෙච්චර කාලෙකට මේ interview එකට ගෙනාපු වැදගත්ම පුද්ගලයා 💯❤️🎧

  • @dinujayageeth
    @dinujayageeth Місяць тому +13

    Thats true . social media is not a place to wish or show our class . respect shan . #shanputha much love brother .from Uk ❤❤

  • @user-Dhanu.
    @user-Dhanu. Місяць тому +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සයෙක් කියලා කියන්න පුළුවන්. හැඩත්, හඩත් දෙකම දෙවියෝ දුන්න දායාදයක්. ඔය විදිහට පලයන් මල්ලි උබට ලොකු ගමනක් තියනවා. වරදින්නේ නැහැ.හදවතින්ම සුභ පතනවා අනාගතය උඹේ හීන සේරම සැබෑ වෙන්න කියලා. ගායනය වගේම රංගනය ත් කිසිම අඩුවක් නෑ සහෝදරයා ❤❤❤

  • @harin789
    @harin789 Місяць тому +3

    සම්මුබ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බැලුවා අද තමයි මම මෙහෙම කෙනෙක් ඉන්නවා කියල දැනගත්තේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් බව දැනගත්තා පරිස්සමින් ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා❤❤❤

  • @ShanWanigasekara
    @ShanWanigasekara Місяць тому +10

    මං ආසම අමිල කෞශාන්ට එයාට කවදාවත් මැරෙන්න දෙන්නේ නෑ 🫵❤ ආසම වචන ටික😊

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 Місяць тому +8

    ශානා උබේ බොරුව නෑ බන්.ලයිෆ් එකේ දවස් කිහිපයක් උබ එක්ක ඉදලා තියනවා ,උබ වගේ එකම එකයි මම දැක්කේ ජිවිත කාලේටම.අයේ උබ වගේ එකෙක් දකින්න වෙන්නෙත් නෑ❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc Місяць тому +3

    අපේ ලෙවල් එකේ කොල්ලො මෙහෙම තැනකට එනවට අපි හරි ආසයි.. මනුස්සකමට එකෙන්ම respect අයියෙ ❤🫶

  • @pasindusathsara206
    @pasindusathsara206 Місяць тому +56

    මුල මතක උන්ට හැමදාම හරියනවා අයියේ..
    ආදරෙයි ශාන් අයියේ.❤

  • @shyamaligamlath466
    @shyamaligamlath466 Місяць тому +2

    STAND BY with Lahiru සියලුම වැඩ සටහන් බලනවා. ඒ අතරින් ගොඩක් ආස ඒවා තියෙනවා. මේක ඒ එකක්.රීටත් වඩා බලපු හොදම එක කීවොත් හරි. වචන නෑ කියන්න. වයිෆ්ට දුන්න ගවුරවය පට්ට. දෙන්නටම god bless❤

  • @nilashneo
    @nilashneo Місяць тому +5

    ආසම එකෙක් ❤❤
    මම Hari TV UA-cam channel එකේ program ඕන තරම් බලලා තියනවා.. ඒත් program එකක් බලලා කමෙන්ට් එකක් දැම්මනම් ඒ දාපු පළවෙනිම කමෙන්ට් එක තමයි මේක... ළහිරැ අයියේ මෙයාව ගෙන්නුවට ස්තුතියි.. හොඳ Energy spirit එකක් ගෙන්නුවට නැවත ස්තුතියි❤

  • @wimukthiwiraj
    @wimukthiwiraj Місяць тому +5

    Skip නොකර බලපු වීඩියෝ එකක්.ආදරෙයි tutu aiye.❤ හැමෝන්ටම මුල මතකනම් දියුනුව සදා කාලිකයි....දැන් කටු කන හැමෝන්ම ගේමක් ගහනව සුපිරිම...😊

  • @sachiwathulanda3190
    @sachiwathulanda3190 Місяць тому +5

    ආසවෙන් අදත් බැලුවා පට්ට interview එක්ක ❤️❤️

  • @Chirasthiproduction
    @Chirasthiproduction 8 днів тому +2

    මම පාරේ හිගාකන මනුස්සයෙක්ට අතපාන මනුස්සයෙක්ට මම උදව් කරන්නේ නැහැ හැබැයි මාකට් එකේ සිකුරුටි කරන මනුස්සයාට කියක් හරි දෙනවා. මේ තමයි ශාන් අයියා මගේත් විදිහ ඒක පට්ට.🎉

  • @LKMBEATS
    @LKMBEATS Місяць тому +17

    ශාන් aiya ආදරෙයි හදවතින්ම❤️🎼

  • @kasunakalanka5279
    @kasunakalanka5279 Місяць тому +4

    සිරාවටම උඹ සිගරට් බාගෙන් මිනිහෙක් නවන්න පුලුවන් චරිතයක්❤❤

  • @prabathweerasinghe3405
    @prabathweerasinghe3405 Місяць тому +10

    ශානා.. දවසක මුනගැහෙන්න ඕනේ චරිතයක් ❤

  • @buddikathilan9447
    @buddikathilan9447 Місяць тому +15

    tutu....... patta supiri kollek thamai ithin. mage chuti duwata aurudu 3i. eyath kiyanna ai man awe sinduwamai. niyamai. hadawathinma suba pathanawa. jesu pihitai.❤❤❤❤❤❤

  • @chandanakumar7130
    @chandanakumar7130 Місяць тому +5

    සුපිරි අදහස් තියෙන කොල්ලෙක්, තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා 👍👍

  • @AshenDhananjaya-gp1zk
    @AshenDhananjaya-gp1zk Місяць тому +6

    සම්පූර්ණ video එකම skip කරන්නෙ නැතුව බැලුවා...ආදරෙයි ශාන් අයියෙ❤❤❤❤❤❤🎉🎉🎉

  • @suddaofficial5414
    @suddaofficial5414 Місяць тому +5

    Me kathawa end wenakan like, comment karana ekath amathaka una.. mulima tnq lahiru ayye shan puthawa genawata..😘 shan putha ubanam pissuwak godak dewal man uben igana gaththa... respect kollo..🫶🙏 ubata waradinna.. Bs..! Tc

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 29 днів тому +1

    Shan puthage video එක හොයාගෙන බැලුවෙ...
    Respect Malli..තෙරැවන්සරනයි!

  • @janakalakshan1510
    @janakalakshan1510 Місяць тому +10

    @shanputha ඉවර වෙනකන් බැලුවා ඩෝ.. පාන්දර 3.20AM වෙලාව.. #SHANPUTHA ❤❤

  • @Kevinlakshan1
    @Kevinlakshan1 Місяць тому +2

    ඇත්තටම ශාන් පුතාට ආස හිතුනෙ රොකී කියන ටෙලිග්‍රැම් එකෙන් හැම දාම ආසවෙන් බලන ටෙලිග්‍රැම් එකක් ඒ වගෙම හැම දාම ආසවෙන් අහන රැප් ටික 😍

  • @sahansandeepa7512
    @sahansandeepa7512 Місяць тому +38

    ශානා අර ශේන්සින් ට හොද රැප් lyrics ටිකක් ලියලා දෙන්නකෝ .නැත්තම් වූ rap කනවා.😢

    • @TimalDeSilva
      @TimalDeSilva Місяць тому +1

      100% අමූලික ඇත්ත. 😂😂

    • @Tuktukmodify
      @Tuktukmodify Місяць тому +1

      100% එකඟයි ඒකට නම්.. ඌට රැප් සෙට් නෑ..

  • @Isuru-v9j
    @Isuru-v9j 25 днів тому

    Skif නොකර මුලු interview එකම බැලුවා ආදරෙයි අහස තරමි ❤🫡 ලහිරැ අයියා ඹබටත් බෙහෙවින්ම ස්තුතියි ඹබත් නිහතමානි හොද චරිතයක් ආදරෙයි ❤

  • @sadiya_official_sl
    @sadiya_official_sl Місяць тому +10

    Skip නොකර බැලුවා මං උබේ සින්දූ වලට වඩා ඇත්තටම චරිතෙට කැමති ❤

  • @ඇවිදිමුතවඇවිදිමු

    දිව පෙරෙලෙන අතට
    තනිකර උබේ හදවතේ වචන
    එක පට්ට උබේන් ගන්න ගොඩක් දෙ බරට ශනා උබ ඇත්තටම පට්ට❤

  • @prasannadesilva2673
    @prasannadesilva2673 Місяць тому +3

    Man baluwa sampurna program 1ma…Shan putha kiuwwa wage…aye aye balanna hithenawa thanks Lahiru ayya❤

  • @MalithChanaka-hu4ok
    @MalithChanaka-hu4ok Місяць тому +2

    Respect #Broo
    ගහපු ගෙමට වඩා
    මුල මතක එකආට කවදාවත් වරදින්නේ නෑ මාරම චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤🤘🤘🤘🤘

  • @smsmediaentertainment8875
    @smsmediaentertainment8875 Місяць тому +13

    මල්ලි උඹ මැරෙනකංම ශාන් පුතා.. උඹ ලංකාවට හොඳ පුතෙක්.. GOOD LUCK..❤🎉❤

  • @mudishomefood83
    @mudishomefood83 Місяць тому

    මුළු vedio එකම බැලුවා.. සුපිරියක් . වෙනස් නොවී ඔය විදියටම යන් ජය ශාන් පුතා♥️

  • @MudithJayasingha-eg3cl
    @MudithJayasingha-eg3cl Місяць тому +5

    Respects shan bro...niyama kollek vage katha karanwa...❤❤👊👊 skip nokara okkoma balapu mn vagema thava aya innawada...adarei ❤amila kaushan❤ respect brother...💚

  • @DanuFernando-m8f
    @DanuFernando-m8f Місяць тому +2

    මන් ආසම චරිතයක් ශාන්පුතා .මාර අවන්ක කොල්ලෙක්.අබුඩාබි ශෝ එකකට ආවම මෙහෙ කෙල්ලෙක් ශාන් පුතාගෙ අතේ එල්ලුනා ගිහින් හැබැයි නියම කොලිටි විදියට ශානා ඒ අවස්තාවේ හිටියා.ඒ ගැනූ කෙනාගෙ හිත රිද්දුවෙත් නෑ ශානා පැනියා උනෙත් නෑ.සුපිරි චරිතයක්.රැප් නම් ශාන්පුතා.මේ ප්‍රෝගෑම් එක බලලා ශාන්ගෙ කතාවෙන් මාත් අවන්කෙන්ම ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා.ජයවේවා ශාන් පුතා .ආදරෙයි ශානා....

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI Місяць тому +455

    රැප් කියන එක ෆිල්ටිලා වගේ අමන රැපර්ලා හින්දා එපා වෙලා තියෙන මොහොතක...!
    ශානා...!!🇱🇰🫶🏼 හදවතට දැනෙන රැපක් ගෙනත් රැප් කියන එකට කලාව එකතු කරා, ART OF RAP SHAN 🫶🏼🇱🇰🫡
    "ඇයි මං ආවේ..." මාරම කියවීමක් ශානා
    Respect 🫡 ආයෙත් සිංහල ඇත්ත රැප් එක උඩට ගත්තට..! ජය..!👊🏿🤘🏿🇱🇰

    • @iamzamith
      @iamzamith Місяць тому +25

      Shan puta < Fill t

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Місяць тому +54

      ෆිලාලා නැත්තං අද ශාන කියල එකෙක් ඉඳිද දන්නෙත් නෑ...😪😁

    • @nisacharaya
      @nisacharaya Місяць тому +19

      මම ඉස්සර රැප් අහන්න ආස නෑ. ඔය ගොබ්බ ෆිල්ටියගෙ රැප් එහෙම මටනම් ගූ ගොඩවල් 🤮 ඌගෙ මූණ දැක්කත් හොම්බට අනින්න හිතෙන්නෙ. අහම්බෙන් ශානගෙ රැපක් ඇහුණා.මට ඒක අල්ලලා ගියා හිතට. ඊට පස්සෙ තම ශානගෙ රැප් අහන්න ගත්තෙ.කොල්ල දක්ෂයා❤

    • @ROCKY-AGNI
      @ROCKY-AGNI Місяць тому

      @ 🫡🫡🇱🇰🫶🏼🤘🏿👊🏿🧠

    • @Chelindramanura
      @Chelindramanura Місяць тому +15

      Fill t la nathnan rap mehma nh bn minihekge vardi paththenma katha karnna epa

  • @nalikarathnayaka12
    @nalikarathnayaka12 6 днів тому

    එයා මාරයි ❤️ මේ කතා කරේ අවංකවම නම් ශාන් කියන්නේ ඇත්තටම ලස්සන මනුස්සයෙක් ❤️