@@itsir2767 Ane ekata kamak na. Anura ehema garu naama balaporoththu wuneth na wenneth na. Anika deshapalakayoi maadyawediyoi inna oni ekama level ekaka. Anna a adarshaya janathawta denna oni...
I am a Medical Doctor, and my wife is a Dental Surgeon. My son studies at the Medical student. This time we will vote Anura. We ask every citizen kindly, please give a chance to Anura. NPP/JVP Jayawewa!!
I have never voted in favor of JVP. After listening to this conversation I decided to vote for NPP. Anura gave a very clear picture about his vision. This the real change we expected from the past leaders.
අනුර - Like
සජිත් - Comment
රනිල් - Comment
නාමල් - Comment
3%😂Social media ජනාදිපති කලු කුමාර
හරකා උම්මෑ නොකියා නිදාගනින් @@IronMan-u2m
@@IronMan-u2mmole uda idan inna ekekda koheda.
@@lakmalmendis6522 ඌටවෙන වැඩ නෑ බන් ඌයි තව දෙන්න තුන්දෙනයි සජිත් රනිල් 😂 පරාජයෙ වියරුව පෙන්නන්නෙ..ගව රෑලට මෙහෙම දරාගන්න බැරිනම් මහ ගවයින්ට කොහොම ඇතිඩ්ජ 😂
@@IronMan-u2m අයියෝ හලෝ ඉස්සරකාලෙ තමයි ඔහොම body shaming කරලා මිනිස්සු වට්ටන්නෙ.දැන් මිනිස්සු updated.ඔයාට ෆෝන් එකක් තිබ්බට වැඩක් නෑනෙ ඔයා තාම ඉන්නෙ 60 දශකෙ😂
කෝ බලන්න අනුරට කතිරෙ ගහන අපේ සහෝදර සහෝදරියො......
මම
රටම
ජන්ද කාඩ් එකත් ආව පෙරේදා.කතිරෙ ගහන්න බලන් ඉන්නේ...අනුර මහත්තයාට විතරයි ගහන්නෙත් කතිරෙ❤🎉
මම තැපැල් ඡන්දෙ භාවිතා කරා.04 වෙනිදා
මම
මුන් ඔක්කොම එකයි කියල හිතන් හිටපු අදහස මේ වැඩසටහන බැලුවට පස්සෙ වෙනස් කරගෙන පාවෙමින් තිබුන ජන්දෙ ඔබට ලබාදෙන්න අපේ සෙට් එක තීරණය කරා...Thanks Mr. AKD go ahead
Denna and ta sajiyata dena unuth arawa gannaa
NPP ප්‍රතිපත්ති මාලාවේ අන්තිම පිට බලන්න රනිල් හදපු කෙටුම්පත ඉදිරියට ගෙනහින් රට කඩන හැටි තියනවා. එක හොඳ නම් අනුරට චන්දෙ දෙන්න . මම බලපොරෝත්තුවුණා උත්තරයක් එත් දුන්නේ නැ
100❤
Aneeee ratata asadaranayak wenne na obalage athin
@@dushsh4857
Eka parak deela balamu api mokada horu nemei ne me
මගෙ වයස 20යි. දේශපාලන වැඩසටහනක් මුල ඉදන් අගටම බලමු පලවෙනි පාර ස්කිප් නොකර.❤අපෙ පවුල් පිටින් මාලිමාවට . ජය වේවා❤
අනිවාර්යයෙන්
නිවේදකයන් මේ වෙලාවේ අනුරට එරෙහිව සමාජයේ තිබෙන භය සහ ප්‍රශ්න දුරු කරන්න ඕනි කරන හොඳ ප්‍රශ්න ටිකක් ඇහුව. ස්තූතිය සිරස ❤🎉
අනිවාර්යයෙන්ම ❤❤❤❤
මුං ඇහුවෙ නෑ Free trade deal අහෝසි කරන එක ගැන?😂
මාලිමාවෙ අයවැය් පරතරය් ගැන?😂
@@IronMan-u2mubata ahanna thibbane.
@@IronMan-u2m යකෝ ඒ දෙකම ඇහුවා....කන් දෙක කටේ දාගෙනද බැලුවේ
@@IronMan-u2m මූ හැම චැනල් එකකම හැමනෙනවා හර්ශ සිල්වා ද මන්දා ෆේක් එකකින් එන 😂
මාර කැපෑසිටි එකක්...❤
ජීවිතේ පලවෙනි චන්දේ ඔබට 🧭 ❤
Sirawata mara leadership ekk e gana npp eke anith un sathutu wenna ona.
ආදරෙයි පුතා උඹට!
ඔබ හරිම වාසනාවන්තයි! ලෝකේ ආදාර්ශමත් නායකයෙකුට ඔබේ පලමු ඡන්දය ලබා දීම වෙනුවෙන්.
මම ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ඉදන් මගෙ ලක් මව අධි සංවර්ධිත රටක් කරා යන පලමු පියවර 21 වෙනිදායින් අරබන හැටි බලා ඉදිමි. ලක් වැසියනි 22 වෙනිදා දියසෙන් කුමරු ලක් මාතාව බාරගන්නවා!!!
❤❤❤❤❤❤good putha.
🇱🇰🧭🚩Excellent 🇱🇰🧭🚩
සිරසේ සටණ බලලා ඒ මනුස්සයාට අවස්ථාවක් නොදි පැත්තට වෙන්න මට නම් බැ අනිවාර්යයෙන් 21 ජන්දය අනුර කුමාර වෙනුවෙන් ❤️🥺
ස්තූතියි ඔබතුමන්ට මමත් ඉන්නවා
❤️🔥
අනුර කුමාර දිසානායක යනු, අපගේ මාතෘභූමියේ ගැළවුම් කෙරුවාවන් මවන්නේ ය.එලඹෙන 21 අප සැවොම මෙතෙක් හිටි පක්ශපාට නොහිතා රට ගැන තම ආදරණීය දූදරුවන් ගෙ හෙට දවසේ යහපත් උදෙසා එක මිටියට මාලිමාව සමග එක්වන ලෙසට ලෙන්ගතු ව ඇරැයුම් කරමු.
අන්න හරකො කොටස් වෙලදපොල කඩන් වැටෙනව.
ආයෝජකයො බැදුම්කර විකුනනව😢ලපයගෙ ගොන් කතා නිසා😡
ඩොලර් එක 400 ට ගියාම උබට තෙරෙයි
@@windows10-k8h ඡන්දයක් එනකොට කොටස් වෙලඳපොල කඩන් වැටෙනවා. ඒක දන්නෙ නැති බූරුවෙක්ද උබ
මම හිමි නමක් මහණ වේලා අවුරුදු 20ක් . කවදාවත් ඡන්දේ දුන් නැහැ. එත් මේ පාර අනුරට ඡන්දය දෙනවා. බුදු සරණ ඔබට !
🙏🙏🙏
🙏🙏🙏
ලංකාවට ජය වේවා❤
අනිවාර්යයෙන්ම 😊
🙏
පොත් ගොඩවල් නෑ
ටැබ් නෑ
ලැප් නෑ අහන ප්‍රස්නෙට තිතටම අහන දේටම උත්තරේ දෙනව ❤❤❤❤ එකෙන්ම වැඩ්ඩෙක්
Niyamai machan ❤
අනිවාර්යෙන්
❤❤
මගෙ පලවෙනි ඡන්දෙ AKD ට. මෙච්චර සුපිරි මිනිස්සු ඉද්දි මේ වැඩිහිටියො හරක් පැටව්නෙ යවලා තියෙන්නෙ.😢 අපි මෙහෙමවත් ඉන්න එක සාධාරණයි.මොඩ වැඩිහිටියො
❤️
අද තමා පාවෙන ඡන්දත් මාලිමාවට හැරුණු දවස ❤ මේක වෙනස් කරන්නම ඕන ගේමක් සහෝදරයා 🧭❌
🙏♥️
එකෙන්ම ❤❤🙏🙏🙏
අපි ගෑස් තෙල් නැති වෙද්දි අරගල කලේ මේ 225ම එපා කියලා. එහෙම කියපු අපිම දැන් මේ 225ම හිටපු අය නැවත පත් කරගන්න පොර කනවා. අපිට මතක ඇති කාලෙ ඉදලාම අනුර කුමාරත් මේ 225ම හිටියා නේද . සමහර ආන්ඩු වල ඇමති කමුත් දැරුවා නේද. හොරු අල්ලනවා කිය කිය ෆයිල් මිටි අරන් ඇවිද්ද නේද ඒත් ඇල්ලුවද හොරු. උනුත් හොරු මුනුත් හොරු ඒකයි ඇත්ත කතාව. ඇයි කාටත් මේක තේරෙන්නෙ නැත්තේ. ගෝටා රැල්ලට අහු වෙලා අපි ඔක්කම නැට්ටටම කෙලෝ ගත්තා නේද. මේ රැල්ලත් එහෙම එකල් තමයි. නාමල්, සජිත්, අනුර, රනිල් කවුරු ආවත් එකම දේ තමයි. නම විතරයි වෙනස් වෙන්නෙ. එකම script එක යන්නේ. පොඩ්ඩක් අනික් අපේක්ශකයෝ දිහත් බලන්න.
අනෝජ් ද සිල්වා වෙද මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා එතුමගේ කතා දෙකතුනක් අහලා බලන්න මේවා අහනවා වගේම. ඊට පස්සේ තීරනේ කරන්න. ආයෙ රැල්ලට යන්න කලින් දෙපාරක් හිතන්න. රැලි වලට අහු වෙලා ගහන් යද්දි අපිට ආයෙ එල්ලිච්ච පිදුරු ගහත් නෑ මේපාර.
@@DinayaIddamalgoda atthama kiyanna kauru wenuwen chanda kadannada awilla inneh?
මට 72 පැනල. තව සතියක් ජීවත් වෙන්න, අනුර ඔබට චන්දෙ දීල, සුරක්ෂිත දෑතකට මගේ රට පත්කරන්න දායක වෙන්න මට අවස්ථාව ලැබේවා කියල පතනව.
Wish you a long life ❤
❤️
🙏❤❤❤
සුඛී දීඝායුකෝ භව෴
ඔබතුමාට දීර්ඝායුෂ වෙව
Lecture එකක රෙකෝඩින් එකක් වත් මෙච්චර වෙලා බලන්නේ නැති මම අද සටන බැලුවා ඉවර වෙනකන්ම🤭❤️
TV එකෙනුත් බලලා UA-cam එකෙත් ආයෙ බලන මං වගේ තවත් AKD ඉත්තෑවො මේ කොනට..🧭✌🔥👉
Aniwa
මාත් එහෙමයි....අනේ මේක පිස්සුවක් අප්පා.......😂😂
මාත් එහෙමය්❤❤❤
මං❤
❤️🔥
සිරස මාධ්‍ය ආයතන යට ස්තුතියි ගොඩක් ❤️ දැවැන්ත ජන රැලි 4 ක් අවසන් කරලා දැවැන්ත ජන රැළි 4 ක් ඉදිරියෙන් තියා ගෙන පැය 3 ක් නිවේදකයො 7 ක් අහන ප්‍රශ්න වලට අති සාර්ථක ලෙස පිළිතුරු දෙමින් ඔබේ තියෙන නායකත්ව ගුණාංග රැසක් අද මුළු රටම දැක්කා ❤
මම මගෙ පලවෙනි ඡන්ද ය ඓතිහාසික මැතිවරණ යකට පාවිච්ච් කිරීම ට ලැබිලා තියෙනවා එ ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් බලයට පත් කරන ඡන්දය ❤
සිරස කට්ටියත් දන්නවා එ ගොල්ලො සංවාදය කරේ තව දවස් 6 කින් ජනාධිපති වරයා එක්ක කියල ඒක එ අයගේ මුහුණු වලින් පැහැදිලි වෙනවා ❤
ඔබ සමග රට දිනවන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ ලබන සෙනසුරාදා රාත්‍රිය AKD රාත්‍රිය ක් කරන්න අපි ලෑස්ති
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන එක නවත්තන්න කාටවත්ම බෑ ❤ ❤ ❤
දූෂිත දේශපාලන ය යටතේ ජනතාව ජීවත් වන අවසාන සති අන්ත ය මෙයයි ❤❤
සිරාවමට AKD❤️🔥 චරිතයක් ❤️🔥
සජිත් අවානම් කොච්චර අසරණ වෙනවද?චූ යයි😅😂💔💔
සිරස ගේමට බැස්සා කියන්නේ hiru වගේ නෙමෙයි...මතකනේ 2015...😁
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
ඔබ කියන්ඩ තියෙන දේ ඉතාමත් ලස්සනට ලියලා.
ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට දායකත්වය දුන් සිරසට අනේකවාරයක් ස්තූතියි
"මං දන්නව අපි පොඩි මිනිස්සු. හැබැයි අපි ණයත් නෑ. බයත් නෑ."
අඩෝ සුපිරි ලයින් එක ❤
❌❌රනිල්ටම දෙන්න ඕන, එයාට විතරයි පුලුවන්, කලගුණ සලකනවා කියල ඉන්න අයටයි මේ කතාව
👉👉 කාරුණික ඉල්ලීමක්
❌❌ඇත්තට මූන දුන්නොත් රනිල්ට කොහොමත් දිනන්න බෑ. එයා 3. ඒක ස්තිරයි.
❌❌හැබැයි දැනුම් තේරුම් තියෙන ඔයාලගෙ වටිනා පාවෙන චන්දෙ රනිල්ට යන නිසා සජිත් වගේ පවුල්වාදී කිසිම පරිචයක් නැති මනුස්සයෙක් දිනන්න ඉතාම පොඩි Risk එකක් තියෙනවා.. බැරි වෙලාවත් එහෙම උනොත් ඔයාල ඒකට වග කියනවාද??
❌❌පුතාණෝයි, පවුලයි, එයාගෙ වටේ ඉන්න ගෝඨාගෙ ආණ්ඩුවෙ හිටපු ඇමතිලා (දයාසිරි, තිලංග) ටිකයි දින්නොත් මොකක් වෙයිද??
❌❌එයාගෙ නෝනයි, නංගී, අම්මයි අපිව මිරිකලා ගන්න අපි අමාරුවෙන් හම්බ කරපු බදු සල්ලි වලින් රගන්න ගන්නවා ෂුවර් ඡන්දෙන් පස්සේ. දැනටම පේන්න තියෙනවා ලක්ෂණ. ඔයාල ඒවා අනුමත කරනවාද? එයාගෙ තාත්තා උතුමාණන්, අම්මා ශ්රීමතී ඒ කාලේ ඔයාලට මතක ඇති. හිතල බලන්න ඔයා කැමතිද පොරට අපේ ජනාධිපති කියන්න. ළදරුවෙක්ට විධායක බලතල හම්බුනොත් රට අවුරුදු ගානක් පස්සට යනවා ෂුවර්.
❌❌ඒ නිසා දිනන්න අනිවා චාන්ස් එකක් තියෙන අනුරට ඔයාගේ වටිනා කතිරය ගහමු.🔥❤❤ මේ දිනුම ස්ථිර කරමු..🧭👈👈👈 සාපේක්ෂව හිතමු අඩුම තරමෙ..
❌❌අපරාදේ ඔයාගේ ඡන්දෙ අකමැතිම කෙනා දිනන්න පාවිච්චි වෙන්න පුලුවන්.
❌❌සජිත්ට චන්දෙ දෙන අසරණ මිනිස්සුන්ට Address කරල, බැනල වැඩක් නෑ එයාලට තේරුමක් නෑ...හිතන්න Please
Share කරන්න....
😂හොද පොඩි😅
ලංකාවෙ පෝසත්ම පක්සය.
එව්කමෙ ඔහොම රැලි තියන්නෙ හැම්තැන්ම
100%❤️
❤❤❤❤❤
ජෙප්පො තියා මොකා ආවත් හිගන ලංකාව දියුනු රටක් වෙන් නෑ😂👍
වදකරල දාන්න ඕන ✔️
මට අවුරුදු 24. පලවෙනිම චන්දෙ දුන්නෙ 2019 අනුර සහෝදරයට. පොඩි කාලෙ ඉදලා මෙතුමා කතා කරන ඒවාට මාරම ආසයි. මන් දන්නැ ඇයි කියලා. ගෙදර තාත්තයි මායි විතරයි npp එකට දුන්නෙ. අනිත් අය ගෝටට කඩේ ගියා. දැන් නම් හැමෝම තේරුම් අරන්. මේ පාර අපේ ගෙදරත් චන්ද ඔක්කොම අනුර සහෝදරයට. මෙච්චර ඉක්මනට මිනිස්සු ඇත්ත තේරුම් ගනි කියලා නම් මන් හිතුවෙ නැ. මාරම සතුටුයි බුද්දිමත් තාරුන්‍ය ගැන. හරි ආඩමම්බරෙන් කියන්නෙ මන් සීයට තුනෙන් එකෙක්, ඔයාලා කෝටියකින් එකෙක් වෙන්න. ජය වේවා❤️
කමෙන්ට්ස් ටික කියවනකොට ඇගේ හිරිගඩු පිපෙනවා. ආදරණීය මිනිසුනි! මේ වගේ බුද්ධිමත් තීරණයක් ගන්නවට ගොඩක් ස්තූතියි. මගේ කුසේ ඉන්න දරුවාගේ අනාගතය ගැන ඇත්තටම බයක් නැහැ. මාලිමාව එනවා නම් අපේත් දරුවන්ගේත් ඉපදෙන්න ඉන්න දරුවන්ගෙත් භාග්‍යයක්මයි! ❤❤ 🧭ආදරෙයි!
සුබ පතනව 🙏
අපි ගෑස් තෙල් නැති වෙද්දි අරගල කලේ මේ 225ම එපා කියලා. එහෙම කියපු අපිම දැන් මේ 225ම හිටපු අය නැවත පත් කරගන්න පොර කනවා. අපිට මතක ඇති කාලෙ ඉදලාම අනුර කුමාරත් මේ 225ම හිටියා නේද . සමහර ආන්ඩු වල ඇමති කමුත් දැරුවා නේද. හොරු අල්ලනවා කිය කිය ෆයිල් මිටි අරන් ඇවිද්ද නේද ඒත් ඇල්ලුවද හොරු. උනුත් හොරු මුනුත් හොරු ඒකයි ඇත්ත කතාව. ඇයි කාටත් මේක තේරෙන්නෙ නැත්තේ. ගෝටා රැල්ලට අහු වෙලා අපි ඔක්කම නැට්ටටම කෙලෝ ගත්තා නේද. මේ රැල්ලත් එහෙම එකල් තමයි. නාමල්, සජිත්, අනුර, රනිල් කවුරු ආවත් එකම දේ තමයි. නම විතරයි වෙනස් වෙන්නෙ. එකම script එක යන්නේ. පොඩ්ඩක් අනික් අපේක්ශකයෝ දිහත් බලන්න.
අනෝජ් ද සිල්වා වෙද මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා එතුමගේ කතා දෙකතුනක් අහලා බලන්න මේවා අහනවා වගේම. ඊට පස්සේ තීරනේ කරන්න. ආයෙ රැල්ලට යන්න කලින් දෙපාරක් හිතන්න. රැලි වලට අහු වෙලා ගහන් යද්දි අපිට ආයෙ එල්ලිච්ච පිදුරු ගහත් නෑ මේපාර.
@dinayaiddamalgoda හොර වෙද්දුන්ට දෙනවනම් වෙන තැනකට ගිහින් දීපං..හොර වෙද්දුන්ව ගණන් ගන් නෑ
@@DinayaIddamalgoda yako uba me live eka blld oka kiywnne? u eke oya okkotm uththr denw. ubata molyak tiye nm therei
අපේ ගමේ ප්‍රොජෙක්ටර් එකක් දාලා මේ සංවාදය ඊයේ රෑ පෙන්නුවා නියමයි මේ වෙනසනම්❤
ඇත්තද ඒක නම් මරේ මරු...
@@shiromawijekoon1057ඔව්
අපේ ගමේ පෙන්නන්න එකෙක් නෑනෙ ..😒
ශා....ඒක මරු නෙ.. . 👏 ❤
🔥🔥🔥
මේක මගෙ පලවෙනි ජන්දය. මගෙ අයියා තමයි මට කිවේ මේ වැඩසටහන බලන්න කියලා. මට දේශපාලනය ගැන ලොකු අත්දැකීමක් නෑ. ඒත් මගෙ අනාගතේ තීරණය වෙන්නෙ මේ ජන්දෙන් කියලා මට දැන් තේරෙනවා. මම මගෙ පලවෙනි ජන්දය අපෙ හැමෝගෙම අනාගතේ වෙනුවෙන් මෙතුමාට දෙනවා. ❤ අනුර කුමාර දිසානායක ❤
අපි ගෑස් තෙල් නැති වෙද්දි අරගල කලේ මේ 225ම එපා කියලා. එහෙම කියපු අපිම දැන් මේ 225ම හිටපු අය නැවත පත් කරගන්න පොර කනවා. අපිට මතක ඇති කාලෙ ඉදලාම අනුර කුමාරත් මේ 225ම හිටියා නේද . සමහර ආන්ඩු වල ඇමති කමුත් දැරුවා නේද. හොරු අල්ලනවා කිය කිය ෆයිල් මිටි අරන් ඇවිද්ද නේද ඒත් ඇල්ලුවද හොරු. උනුත් හොරු මුනුත් හොරු ඒකයි ඇත්ත කතාව. ඇයි කාටත් මේක තේරෙන්නෙ නැත්තේ. ගෝටා රැල්ලට අහු වෙලා අපි ඔක්කම නැට්ටටම කෙලෝ ගත්තා නේද. මේ රැල්ලත් එහෙම එකල් තමයි. නාමල්, සජිත්, අනුර, රනිල් කවුරු ආවත් එකම දේ තමයි. නම විතරයි වෙනස් වෙන්නෙ. එකම script එක යන්නේ. පොඩ්ඩක් අනික් අපේක්ශකයෝ දිහත් බලන්න.
අනෝජ් ද සිල්වා වෙද මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා එතුමගේ කතා දෙකතුනක් අහලා බලන්න මේවා අහනවා වගේම. ඊට පස්සේ තීරනේ කරන්න. ආයෙ රැල්ලට යන්න කලින් දෙපාරක් හිතන්න. රැලි වලට අහු වෙලා ගහන් යද්දි අපිට ආයෙ එල්ලිච්ච පිදුරු ගහත් නෑ මේපාර.
@@DinayaIddamalgodaමනුස්සයො, තමන්ට කොන්දක් නැති වුණාට වැරදි කරන උන් වැරදියි කියලා පිළිගන්න, එහෙම කොන්දක් තියෙන උන්ගෙ කොඳු නොකඩා පාඩුවෙ ඉදහන්. උඹලා ශාප බං. පරදිනවා කියලා දැනගත්තම ඒපැත්තෙ ඉන්න බැරි ඒත් ඒක අතෑරගන්නත් බැරි කොන්දක් නැති අපතයෙක් වෙන්න එපා😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
1 Million ගහනවා කියන සෙට් එක කෝ😌❤️
❤😊
ජනාධිපති උනාට පස්සේ
බ්
අ❤අනේ දිනයක් ද්ීඉල්ල්ල්ල්ල්ල
@@neeshakarunaratne4969
🦁🐩🐵🐵🐵🐵🐵😂😊olmw
නිදි මරලා තියෙන තරම ඇස් වලින් පේනවා❤
ජයග්‍රහණය අත ළගයි.අල්ලන් ඉමු.ජය වේවා❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰🧭🚩
Free Trade deals නැතුව අපනයන වැඩි කරන්නෙ කොහොමද?
අන්න ආයෝජකයො බැදුම්කර විකුනලා😡
ලපයා imF එක එක්ක නැවත සාකච්චා කරනවා කිව්ව නිසා.
@@NatureWonders709අනේ පකෝ ලපය ලපය ගාන්නේ ඇයි මීට කලින් රට කරපු එව්න් හොදට කරාද රට ? උන් රට බංකොලොත් නොකර නම් මෙහෙම වෙන්නේ නෑනේ 😂💔
නිවේදකයන්ගෙත් හිත පිරිලා, බලපු, අහපු මිනිස්සුන්ගෙත් හිත පිරිලා. ❤
ඔව් හැබැයි. එයාලත් තෘප්තිමත් .❤
ඒක ඇත්ත පිලිතුරු වලින තෘප්තිමත් නැත්නම් සුරංග කටපියාගෙන ඉන්නේ නෑ ❤❤
ඒ අතර රනතුංගට පොඩි ටොක්කකුත් ඇන්නා. ඒක තමයි මරුම කෑල්ල...😂😂
දෙපැත්තට වැනි වැනි හිටිය අයට තීරණයක් ගන්න අවස්ථාවක් දුන්න සිරසට ස්තූතියි ❤
3% උනාම දුකක් දැනුනා ඇයි මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි කියලා ඒත් සතුටුයි අද වෙද්දි ගොඩාක් මිනිස්සු තේරුම් අරන් ❤❤❤❤
මේක අවුරුදු ගානක් මෙච්චර කල් අල්ලාගෙන හිටියට උබට ආදරෙයි සහෝදරයා !!!
අවංකයන්ට විතරයි එලෙස කරන්න හැකියාව ඇත්තේ.👍❤️💖👌
❤❤❤
❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම 😔❤️🙏💐🎉
ඇත්තටම ❤
අද මුලු ගමම එකමිටට එකතුවෙලා මේ වැඩසටහන බැලුවේ එක්කෙනෙක්වත් හෙලවුනේ නෑ ඉවරවෙනකන්ම බැලුවා හැමෝම ❤💯🧭🥺 මේ උතුම් මනුස්සයාට සියලු දෙවි පිහිටයි ❤ නියත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජයවේවා AKD ♥️💯🧭🧭
ඉතාමත් සතුටුයි ඔබගේ ගමේ ජනතාව ගැන.ඉදිරි අනාගතයේදී ගමේ සියලුම දරුවන්ට යහපතක් වෙයි මොහුගෙන්..විසියක් වැනිදාට කල්පනාකාරීව ඡන්දය ලබා දෙන්නා.ඇමරිකාවේ සිට...
❤️
🙏
🙏♥️
❤❤❤
හත් දෙනෙක් කොල බලාගෙන ප්‍රශ්න ඇහුවා, අනුර ඔබ ඒ හත් දෙනාටම එක කොලයක් නොබලා තිතටම උත්තර දුන්නා. ඔබ වෙනම breed එකක්. ඔබ වගේ smart පුද්ගලයෙක් රටේ නායකයා වෙන එක රටේ මිනිසුන්ගේ වාසනාව.
🙏♥️
@@masmalu88 ඇත්ත
❤❤❤💪💪 අන්න ඒකයි බන් අපි කුනුකතා අහ අහ අවුරුදු 30 මැරුන් නොකා අල්ලන් හිටියේ .❤
Hybrid human
JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
ඔක්කොම හානිය රුපියල් බිලියන 55.(කෝටි 5500)
JVP +LTTE කල විනාසය $200 billion 😢
නැත්තං අද සිංගප්පූරුවක්
ජීවිතේ පළවෙනි ජනාදිපතිවරනය චන්දය ලබා දෙන.පළමු චන්දය ඔබට 🧭❤️
3% ප්‍රතිශතයක ඉදලා ගෙඹි දේශපාලනයක් නොකර පිරිසිදු දේශපාලනයක් කරමින් ඒ කරපු කැපකිරීමට සියලු සහෝදරයන්ට ස්තූතියි ❤️🫡
ඒ වගේම සිරස ඔබට ස්තූතියි මාධ්‍ය සදාචාරය උපරිමයෙන් පවත්වා ගනිමින් අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වීම පිලිබදව.💜️
(2000 න් පස්සේ පරම්පරාවේ ගෑණු ළමයෙක්😌)
ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹනවා දැකපු වැඩසටහන මේකේ විතරක් 98k ඔක්කොම 130k වඩා වැඩි සිරසට බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දුන්නාට ❤❤❤
දැන් 327K
@@chintasamaranayake933live ව්තරක් ඒ ගාන බැලුවා
400K
3% ජෙප්පෝ ලක්ස 4 බැලුවෙ😂😂
@@NatureWonders709 රෙවෙනවා නේද ඉතින්??😅..ඔහොම යමන් තව දවස් කීයද සීයගෙයි සජ්ජගෙයි හෙලුව එලිවෙන්න.මෙහෙ එනවා අත් පත්‍රිකා බෙදන්න..අපි ගෙවල් ඇතුලෙ ඉද්දිත් ගේට්ටු ගාව තියලා දුවන්නෙ🤣...ඒ ගානට තමයි බයවෙන්න ඕනි තොපි
ජේසුනී අපේ අනාගත ජනාධිපතිතුමා ආරක්ෂා කර රැක බලාගන්න ❤❤❤
Definitely ❤
ජෙසුනි ,ඔබට කල නොහැක්කක් නැත,පියානනි ඔබට බාරය් ,අපේ අනුර කුමාර දිසානායක සහොදරය රැක බලාගැනීම.
❤❤❤❤❤
❤
ලස්සනම කමෙන්ට් එක ඔයාගේ❤❤❤❤
කාටද දෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉදන් දැන් මෙක බලලා අනුරට දෙන්න ඔන කියල හිතුන අය කෝ.🤔
හිතන්න දෙයක් නෑ... ගොඩක් මිනිස්සුන්ට මේව අහන්න ලැබෙන්නෙ නෑ.. ගොඩක් චැනල් වලින් promote කරන්නෙ කිසිම වැඩක් නැති උන්ගෙ කිසිම වැඩක් නැති බයිලා.. 😊 ඒක නිසා ගොඩක් ඉගෙනීමක් නැති අයගෙ චන්දෙ සජියට වැටෙනවා..
Aniwaaryenma Anurata. Premadasa kolla pissu dodawanawa; Batalanda Ranila daen bheethiyen bada yanawa. Anura kollata aepath nae. Aney pawu!
Niyamai
මේක බලන්න ඉස්සර ඉඳන්ම අනුරට තමයි අපේ නං...
මේක බැලුවත් නැතත් අපි අනුරට..
කිසිම negative comment එකක් නෑ... හැමදේටම බුරන සෙට් එකත් කොරවෙලා වගෙ පෙන්න නෑ.... සිරස වැඩක් කරොත් කවදත් සුපිරි.. ඔබ ඔබටයි මේ රට අනුර ❤
මගේ වයස අවුරුදු 46 මේ වගේ මතකයක් තියේන නායකයේක් දැකලා නැ අනුර අයියේ ඔයාට බුදු සරණයි ❤❤❤❤❤
Ow .AKDta theruwansaranai
මමත් වැඩසටහන බැලුවා...මෙහෙම දැනුමක්.. මෙහෙම මතකයක්..මෙතෙක් බැන බැනා හිටපු අයටත් මොළේ පෑදෙයි. මාලිමාවට ජය.
මිනිස්සුන්ට මොළය පෑදෙනකන් 3% රැක ගත් මාගෙ සහෝදරයින්ට අවංක ස්තූතිය. මෙක සම්පූර්ණයෙන්ම අහන්න ඕනේ නෑ. Shorts ටික බැලුවත් ඇති.👍👍👍👍 මේ පාර වෙනසක් නොකළොත් අපේ රට ගැන හරිම දුකයි....
Bro please watch the full video. Worth it❤
3%කියල ඔච්චම් කරද්දිත් නොසැලී සිට එය80%, දක්වා ඔසවා තැබූ ආදරණීය සහෝදරවරුනි අපි ඔබට ණයගැතියි
🥺🌹
3%, 20% වෙයි වැඩිම😂කොමියුනිස්ට් ජෙප්පො.🤮
තාම මුන් චේ ගුවේරා අදහන්නෙ.
ලංකාව කියුබව වගෙ කොමියුනිස්ට් රටක් කරන්න යන්නෙ
@@windows10-k8hඅනේ පල ගෝතයා යන්න දැන් රෙවිලා ඇත්තේ රාජපක්ෂලගේ, සජිත්ලගේ, පොනිලගේ ගූ කන වල් පාහරය. අපි දන්නවා තොපි comment දාන්නේ කියක් හරි දෙන පලියට කියලා. එහෙම කියලා රට පාවල දෙන්නේ නැතුව් මක බැවිල පලයන් තෝ. අපි මේ රට හරි විදිහට වෙනස් කරනවා 21න් පස්සේ බලන් ඉදපන්. 🔥🧭
සිරසට බොක්කෙන්ම thank you...❤️ සිරසත් දැන්නන් ගේමට බැහැලා කියලා හිතෙනවා..😁❤️
ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ හොදම ජනාධිපතිවරයා වීමට නියමිතයි AKD ❤💙
AKD කියන්නේ මහපොලවේ කැමැතිතක් කිලලා හිතෙන අය like එක්ක දාන්න බලන්න..
අපි ගෑස් තෙල් නැති වෙද්දි අරගල කලේ මේ 225ම එපා කියලා. එහෙම කියපු අපිම දැන් මේ 225ම හිටපු අය නැවත පත් කරගන්න පොර කනවා. අපිට මතක ඇති කාලෙ ඉදලාම අනුර කුමාරත් මේ 225ම හිටියා නේද . සමහර ආන්ඩු වල ඇමති කමුත් දැරුවා නේද. හොරු අල්ලනවා කිය කිය ෆයිල් මිටි අරන් ඇවිද්ද නේද ඒත් ඇල්ලුවද හොරු. උනුත් හොරු මුනුත් හොරු ඒකයි ඇත්ත කතාව. ඇයි කාටත් මේක තේරෙන්නෙ නැත්තේ. ගෝටා රැල්ලට අහු වෙලා අපි ඔක්කම නැට්ටටම කෙලෝ ගත්තා නේද. මේ රැල්ලත් එහෙම එකල් තමයි. නාමල්, සජිත්, අනුර, රනිල් කවුරු ආවත් එකම දේ තමයි. නම විතරයි වෙනස් වෙන්නෙ. එකම script එක යන්නේ. පොඩ්ඩක් අනික් අපේක්ශකයෝ දිහත් බලන්න.
අනෝජ් ද සිල්වා වෙද මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා එතුමගේ කතා දෙකතුනක් අහලා බලන්න මේවා අහනවා වගේම. ඊට පස්සේ තීරනේ කරන්න. ආයෙ රැල්ලට යන්න කලින් දෙපාරක් හිතන්න. රැලි වලට අහු වෙලා ගහන් යද්දි අපිට ආයෙ එල්ලිච්ච පිදුරු ගහත් නෑ මේපාර.
@@DinayaIddamalgoda ape lankwe minisunge hti ned bn pakshawlt puk den ek rwten ek rallt yn ek em
V lo😂@@DinayaIddamalgoda
මේ කතාව අහලත් මේ මිනිහට කතිරෙ ගැහුවෙ නැත්නම් බත් කන එක අපරාදෙ ..... ❤
අනිවාර්යයෙන් 👍
සම්පූර්ණ ඇත්ත...👍👍👍👍💯💯
❤
ඇයි මේක ඇහුවා කියලා මූට චන්දේ දෙන්නම ඕනෙද.😂චන්දය කියන්නේ හැමෝටම තීන ස්වාදීන අයිතියක්.නිකන් හැ## නෙන්නේ නැතුව ඉදපන් ගොන් පකයා
රනිල්ට දෙන්න හිටියේ. නමුත් අදහස වෙනස් උනා. මෙච්චර මාධ්‍යවේදීන් ගොඩක් ඉස්සරහට ඇවිත් පැය 3ක් අහන හැම ප්‍රශ්නෙටම බය නැතුව කෙලින් උත්තර දෙනවා දැක්කම ඇත්තටම පුදුමයි. අනුරට හරි දැක්මක් ඇති බව පේනවා නැත්තං ඔහුට ඔච්චර ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ නෑ.
මගේ පළවෙනි ඡන්දෙ අනුරට! ❤
මට ලොකු සතුටක් දැනූනා ඔබට මොළයක් තිබීම. සම්බන්ධ ව..❤👍👍
@@shiromawijekoon1057 මොළයක් නෙවෙයි අනුර ඇවිත් කරයිද කියලා සැකයක් තිබ්බේ. රනිල් යමක් කරලා පෙන්නුව කෙනෙක්. ඒකයි ප්‍රශ්නේ තිබ්බේ. නමුත් අනුර ගැන තිබ්බ ප්‍රශ්න සියල්ල පැහැදිලි උනා රටේ නායකත්වයට ඔහු ගැලපෙනවා 🔥❤️
Sajithta mehema uththara denna puluvanda
❤
❤ 💯
මගෙ ඇස්වල කදුළු ආව කමනට් බලද්දි සිරසට ගොඩාක් ස්තූතියි මේ අවස්ථාව ලබාදුන්නට ඉතිං සහොදරයා ඔබට සුබ පැතුම්
මන් කාටවත් ජන්දෙ දෙන්නෑ කියල හිතන් ඉද්දි මේ මනුස්සයාගෙ වීඩීයෝස් බැලුවෙ.දැන් මම තව ජන්ද එකක් හරි වැඩි කරන්න උත්සහ කරනවා.මේ මනුස්සයාට හොරකම් කරන්න ඕනි නම් යස අගේට වෙන පක්ශෙකට ගිහින් යසට ඒව කරගන්න තිබ්බා.අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තනියම කෑගහන්නෙ මේ මනුස්සයා විතරමයි.මේව හැමෝටම පේන්නන්න ඕනි වැඩසටහන් ❤️💪
Clear and perfect answers. මේක බලපු කිසිම කෙනෙක් අනුරට ජන්දය නොදී ඉන්නෙ නැහැ.
Exactly ❤❤❤❤
E unata gonnu tikak tama innaea 😢
පුලුවන් තරම් share කරන්න.
අනිත් ඔක්කොම මාධ්‍යවේදියො වැදගත් විදියට "අනුර කුමාර මහත්මය" කියල ආමන්ත්‍රණය කරද්දි සුරංග විතරක් "අනුර, අනුර, .." කියල loku line.
මොන ප්‍රශ්නය කොයි විදියට ඇහුවත් මාර සංයමයකින් තාර්කිකිව උත්තර දුන්න.
ජයවේවා npp 🧭
@@itsir2767 Ane ekata kamak na. Anura ehema garu naama balaporoththu wuneth na wenneth na. Anika deshapalakayoi maadyawediyoi inna oni ekama level ekaka. Anna a adarshaya janathawta denna oni...
Someone:- අනුර කුමාර දිසානායක කියන්නේ කවුද බං?
me:- මේ video එක බලපංකෝ 😌☝❤️
Aniwaryenma ❤
👍🏼👍🏼👍🏼👍🏼
මේක බැලුවත් තේරෙන්නැති හරක් ඉන්නවා
@@deepadhasanayaka2987බත්ද කන්නෙ කියල පොඩ්ඩක් බලන්න වෙනව එතකොට 😅
❤️
ඉස්සර ඉදන් මේ මනුස්සයා ගැනයි මේ පක්ෂෙ ගැනයි පැහැදීමක්,හොද අවබෝධයක් තිබ්බා.අමාරුම කාලෙ මේ පක්ෂෙත් එක්ක මේ මනුස්සයා එක්ක හිටිය 3% ට respect❤පලවෙනි ම ඡන්දය මේ වගෙ නිහතමානි ඇත්තටම රටට ආදරේ මනුස්සයෙක්ට දෙන්න ලැබෙන එක ගැන ඇත්තටම සතුටුයි💗කඩේ යෑමක් නෙවෙ ඇත්තටම රටට ආදරෙ රට ගැන කැක්කුමක් තියන හොද දැනුමක් තියන එකෙක් උඩම තැනට එනවනම් මෙයා හැර වෙන කවුරුහරි ඔය ඉන්න අපේක්ෂකයොන්ගෙන් හොයාගන්න බෑනෙ.මේ පාර කොහොමහරි දිනලම ඉවර කරමු..!AKD💥😍
❤️
Trending #1 ගේමු ද 🥰සැරෙන් සැරේ ඇවිත් views වැඩි වෙලා තියෙන හැටි බලන අය කෝ 😍 AKD ❤️
Mamath 😊
Mama
❤❤❤ මම වගේ..❤️❤️
Ow mn baladdi tibbata wada dan 20000k balala
Mama vage...❤️ දැන් #6
මගේ ජීවිතේ දැකපු හොදම ජනාදිපති අපේක්ශකයා ❤❤
මේ වගේ හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් මෙවර ජනාධිපති කර නොගතහොත් එය අපේ අනාගත පරපුරේ අභාග්‍යයකි
අනිවා මල්ලි මම මහින්ද වාදියෙක් දැන් අපි ත් හැරැනා මාලිමාවට
Sahatika atta.
සභොදරයා ඔයාගෙ comment එකේ අවසාන වචනය වැරදියි මම හිතන්නෙ ඔයා නොදැන වෙන්න ඇති.
උබට සිංහල බැ
මු පට්ට මීටරයක්නෙ ❤️❤️❤️
අනුර දිසානායක සහෝදරයා මම 3% හිටියා.ඒ කාලෙ සෑහෙන අපවාද එල්ල වුනා නමුත් දැන් මිනිස්සු ඇත්ත තේරුන් අරන් තියෙනවා දැක්කම හරි සතුටුයි.
අපේ සහෝදරයා ජනාධිපති වෙනවා දැකීම සහ මගේ ලස්සන රට දියුණු වෙනවා දැකීම මගේ එකම ප්‍රාර්ථනාවයි ❤
❤️❤️
අනුර ඔබ දක්ෂ නායකයෙක්
මුස්ලිම් අපේ මනාපය ඔබටයි
ජයවේවා අපේ මුස්ලිම් සහෝදර , සහෝදරියන්ට.
ආදරෙයි සහොදරයා ❤❤❤
ඔයාලට ❤❤
ආඩම්බරයි ඔබේ තීරණය❤
සිංහල මුස්ලිම් සහෝරත්වය දිගුකල් දිනේවා ❤❤❤❤❤
තවමත් NPP එකට චන්දේ දෙනවාද නැද්ද කියලා doubt එකක ඉන්න කෙනෙකුට බලෙන් හරි ඊයේ සටන පෙන්වන්න .
🥹🙏
❤
මම Norway🇳🇴ඉදලා . සිරසට ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. Respect SIRASA
මං අවුරුදු ගානක් සජිත් ට වැඩ කරා.ඒත් මං මෙ වැඩසටහනෙන් පස්සෙ දෙන්නෙ අනුරට. මොකද මං සජිත් ගැන දන්නවා අවුරුදු ගානක් සජිත්ට වැඩ කරපු නිසා. එයාට පාලන තත්ත්‍රය,හරය, ප්‍රශ්න ගැන හිතන විදිහ එක්ක බැලුවම මං අනුරට ඡන්දය දෙන්න හිතුවා.වෙනත් පක්ෂ වල ඇලිලා ගැලිලා හිටිය මං අනුර ඔබතුමාට ඡන්දය දෙන්නෙ මගේ ලමයි ගැන,රට ගැන හිතලා විතරමයි. ලංකාව හදන්න මුල ඉදන්.ඔබට ජය.
සිරස ආදරෙයි ❤
Respect ❤
මේක පලවෙනි චන්දේ...
අනිවාරෙන් අපි මේක වෙනස් කරනවා...රට නියම පාරට ගන්නවා...❤
නිසැකවම රට අනුරට ❤
ජය වේවා❤
(2000න් පස්සෙ එකෙක්)
😂මී හරකෙක් .
කොමියුනිස්ට් කාරයොන්ට දීපං .
ලෝකෙන් කොන්වෙන්න වෙන්බෙ කියුබාව වගෙ
අනිව මගෙත් 1st ❤
🫡
❤
🙏
ලංකාවේ වැඩියෙන්ම නරඹපු ලයිව් එක මේක ❤
Live Political Video එක කියන්න🥲👍
Sri lanka Cricket එකෙන් දීපු match live ඇරුනම මේක තමයි වැඩිම live count එක
@@X_sltopic_Xතව අවුරුද්දක් යන්නත් කලින් රැල්ල හොයන්න කමිටුවක් දාන්න වෙනවා 😂
@@anthonyfauci5920aiyo bn hem ektm gihin ... denn ep.ochrtm ktu kn bllek wenn ep.athm gruthwy thiygen jiwth weynko
@@anthonyfauci5920 uba sajithe slli walata wikinena gbbeyk neda😂
3% එකෙක් වුනු මම දැන් කෝටියක එකෙක් වුනහම දැනෙන සතුට කියාගන්න බෑ...😊
ඒක මරැ
ඇත්තටම ඔව්.. ❤ ✅
❤️🔥
❤❤❤
❤❤❤
සිරසට ස්තුතියි, සමබරව වැඩසටහන මෙහෙයවීම පිළිබඳව. 🙏🙏🙏
Me Derana
AKD ලබන සතියේ මේ වෙද්දි අනිවාරෙන්ම ජනාධිපති 😎❤️
අනිවාර්යෙන්
1000%
Ow
Aniwa
❤
මේ පුද්ගලයට දෙන්න ඕනී, එකම හා සුදුසුම තනතුර ජනාධිපති තනතුරමයි..මිනිස්සුනි.💗
❤️🧭❌️
⁰q😊😊aaa
මගේ අවුරුදු 34 ජීවිතයේ..skip නොකර බලපු එකම දේශපාලන වැඩසටහන ....❤❤❤
Thank you සිරස..❤
Npp එකට දෙන මගේ පලමු චන්දය ..සහ මාගෙ ගෙදර අයගේ සහ බිරිදගේ ගෙදර අයගේ සියලුම දෙනාගේ පලමු චන්දය (Npp එකට දෙන)අනුර කුමාර සහෝදරයාට( මහත්මයාට)
ජය ග්‍රීලංකා..
කුවේට් සිට❤
❤️
වටිනවා අනාගතයේ දරුවන් වෙනුවෙන් 💪💖
Election එක එනවා කියද්දි මං හිටපු මතේ මුං ඔක්කොම එකයි කියල. ගෙදරටම ඇවිල්ලා කතා කරපු මගෙ පාසලේ හොඳම යාලුවෙක් උන ශමල් මල්ලිටත් කිව්වා කාටව්වත් චන්දෙ දෙන්නෙ නෑ. මුං සේරම එකතු වෙලා රට කෑවා කියල. ඒත් රට ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියා. මම අවුරුදු ගානක් රට වෙනුවෙන් දැකපු හීනේ මාලිමාවෙ ප්‍ර්‍රති පත්තිය වෙලා තියනවා මේ සැරේ. 77 ඉදන් සේරම දේශපාලන සිද්ධීන් අධ්‍යනය කරල බැලුවා. 88 / 89 කාලෙ උන දේවල් ගැඹුරින් හොයල බැලුවා. මේ මිනිස්සු දුක් විදල එක හීනයක් වෙනුවෙන් අවුරුදු තිස් ගානක් අල්ලන් හිටිය හැටි දැක්කාම මගේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. හදවතින්ම මේ ප්‍රතිපත්ති එක්ක... මේ තරම් capacity එකක් තියන නායකයෙක් එක්ක ගමනක් යන්න ගොඩක් ආසයි.
ඔබ තුමාව බලයට ගේන්න ගල්ගමුවෙි ඉදලා කටුනායක ගිහින් පොලිමෙි ඉදලා ඡන්දෙ දාලා රැ 10.00 ගෙදර ආවා..ඒ වියදමි කරපු හැම රැපියලක් වෙනුවෙන් ම සතුටුයි ❤️❤️
🎉🎉🎉
ලක්ෂ දෙකක් දීල කටාර් ඉඳල එනව ඡන්දෙ දෙන්න
මාලිමාවට ජයවේවා
Respect
අපි ජපානෙ..වැඩ ඇරිල දුවගෙන ආවෙ කතාව අහන්න...ස්තූතියි සිරස❤❤
එන්නෙ නැද්ද චන්දෙ දෙන්න🤕
❤❤❤
Thank you
මේ මනුස්සට ඔලුවක්ද බං මේ තියෙන්නෙ...යකෝමොක ඇහුවත් උත්තර දෙනව. සමහර ප්‍රශ්න වලට අවුරුදු සියගනන් පැරණි උදාහරණ ගන්නෙ..අනුර ඔයා තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඔන එකම කෙනා❤🥰🥰❤
මේ වෙනකන් තීරණයක් තිබ්බෙ නෑ කාටද දෙන්නේ කියලා. අනුරගේ ඉදිරි දැක්ම ගැන, revenue generation plan එක ගැන doubts තිබුණා. සටන පැය 3ම බැලුවා. අද තීරණය කලා 🧭 💪
මේ මගේ අනාවැකිය මේ ජනාධිපතිවරණයෙන් නිසැකවම අනුර කුමාර දිසානායක සහෝදරය දිනනවා දිනනවාමයි
මාධ්‍යවේදීන් 7 යි ප්‍රශ්ණ 100 කට වැඩී...තමන් කරන කියන දේට අවංක මිනිහෙක් සිනාමුසුව හැමදේටම උත්තර දුන්නා...
වෙන කාටද පුලුවන් ..
අනුර විතරයි අනුරම තමයි ❤
මේ මාද්‍ය්ය වේදින් කියලා මීට අවුරුදු දහයක් විතර ඉස්සර ඉදලා අනුරගෙන් අහන ප්‍රශ්න ටික එහෙමයි වෙනස කරුණු ටිකක් යවත්කාලීන වෙලා . එක නිසා අනුරට කඩදාසියක් ඔනේ වෙන්නේ නෑ. ලන්කාව මෙතෙන්ට වැටෙන්නට එක හෙතුවක් තමයි ලන්කාවේ මාද්‍ය්ය වේදින්ගේ අඩුව . මයික් මල්ලිකාලා තමයි ඉන්නේ. මේ ජනාධිපතිවරණයක් කටේ ජනතාව වෙනුවෙන් කොච්චර දේවල් තියෙනවා ද අහනවා නම් .
Ekenma AKD ❤
Aniwa broo NPP 👍🤛👍🤛🇳🇴
සජියටයි රනිලටයි හැරෙන්න වත් බෑ අනුර සහෝදරය එක්ක ❤
❤❤❤
අවුරුදු 16 ඉදන් මට jvp එක ගැන ඇම්මක් තිබ්බෙ. දැන් 21 යි. සතුටුයි මගෙ කුලුදුල් ජන්දයත් බල පෙරලියට හයියක් වෙන එක ගැන ❤️
මගෙත් ♥️
Ammoo mama wage, 🎉🎉
me to mata 20 yi
මන් 15 ඉදන්..❤
ආදරෙයි අපේ අනාගතේ උබල...❤
පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න මම මාර කට්ටක් කාලා සැරින් සැරේට බලලා දැන් තමයි බලලා ඉවර කලේ.මේක බැලුවත් නැතත් කොහොමත් චන්දය අනුරට. මට නම් දැනෙන්නේ යාළුවෙක් ජනාධිපති වෙනවා වගේ දෙයක් ❤❤
*ඇවිදින පුස්තකාලයක් වාගේ අහන ඔන ප්‍රශ්නේකට point එකටම උත්තරේ දේනවා 😎❤️*
Yes, we haven't seen in SL any political leader in to this caliber. All the best Anura, our next president.
දැණුම එක්ක හැරෙන්න එකෙක් මේ රටෙන් නම් හොයාගන්න බෑ❤ අපක්ෂපාතී සිරසට ජයවේවා❤
👍👍👍👍👍🙏❤❤❤
ඒ ගැන කතා කරලා වැඩක් නෑ.කිසිම කිසි දේශපාලනඥයෙක් නැහැ මොහුගේ දැනුමට සම කළ හැකි
Npp witharai hope eka
දැන් අපක්‍ෂපාති වෙලා තියෙන්නෙ AKD දිනන්නවා කියලා හොඳටම දන්න නිසා
❤️
පාවෙමින් තිබු චන්ද ගොඩක් මේ වැඩසටහන බලලා වෙනස් වුනා. මෙවර ඔබතුමා දිනන විදිය ඔබතුමාටවත් හිතාගන්න බැරි වෙයි
හැකිතරම් මෙය Share කරන්න
N pop💓💓💓💓💓💓💓💓💓
Jayewewa NPP Jayewewa Sri Lanka 🇱🇰🧭🚩
❤️
මම මේ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා. මං හිතාගෙන හිටියේ නෑ අනුරට අප රට ගැන ලොකු දැනුමක් තියෙනවා කියලා පුදුමයි.ඔහු බුද්ධිමත් නායකයෙක්
I am a Medical Doctor, and my wife is a Dental Surgeon. My son studies at the Medical student. This time we will vote Anura. We ask every citizen kindly, please give a chance to Anura. NPP/JVP Jayawewa!!
Me. The same ❤
❤️
Thank you
Yes educated and intelligent people will definitely vote for Anura
❤
මම මුස්ලිම් අපි පවුල් පිටින්ම දෙන්නේ අනුරට අපේ සමහරු ඥාතීන් අපට ඇවිල්ල කියන්නේ කාටත් කියන්න එපා අනුරට දාලා සද්ද නැතුව ඉන්න 😂 අනුරට නොමිලේ ඡන්ද ව්‍යාපාර කරන අයත් ඉන්නවා හදවතින්❤❤❤❤
ආදරෙයි සහොදරයා ❤❤❤
ගැම්මක් සහෝදරයා❤❤❤
ආඩම්බරයි මේ හිතන විදිය ගැන ..❤️❤️❤️
මාරම හැගීමක් ආවෙ මචං ඔයාගෙ අදහස් දැක්වීමට... තැන්ක් යූ මචං... මතක තියාගන්න උඹ මුස්ලිම් මම සිංහල කියල එකක් නැ අපි ශ්‍රීලංකාවේ ලාංකික....❤❤❤
හරි උර්තල් ❤️
හත්දෙනෙක් කොලේ බලන් ප්‍රශ්න ඇහුවම උත්තර දීපු විදියට හිතාගන්න පුළුවන් අපේ අනාගතේ ගැන දැන් නම් බයක් නෑ ❤❤❤
❤❤❤❤❤❤
කවදාවත් දේශපාලන වැඩසටහනක් බලලා නෑ මං. මට දේශපාලනය පේන්න බැරි වෙලා හිටියේ. ජීවිතේ පළවෙනි වතාවට දේශපාලන වැඩසටහනක් බැලුවා ඉවර වෙනකන්ම. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔබතුමා ගැන. මගේ වටිනා චන්දය මෙවර ඔබතුමාට.
සජිත්ගේ එකෙක් කිව්වා අනුර සටනේ හානවා පොඩ්ඩක් බලන්න කියලා. බැලුවා, සජිත්ට දෙන්න හිටපු චන්දේ අනුරට. මාත් එක්ක අපේ ගෙදර තව 3 ක්.❤
අම්මෝ ඒක
Pattaaaa❤❤❤❤
😂
සුපිරීනෙ. 😂
සජිත්ගෙ උන් ගොඩක්ම කරන්නෙ අනුරව ප්‍රමෝට් කරන එක ✌️මන් දැනුවත්ම එහෙම චන්ද 50කට වඩා හැරුනා
සිරසෙන් පොදුවේ මට අහන්න තියන ගොඩාක් ප්‍රශ්න තමා අහන්නේ❤ ♥️ thank you sirasa ♥️ මගේමනාපෙත් අනුර සහෝදරයාට❤
මනාප එපා
කතිරය විතරයි ❤❤❤❤❤❤
මන් මේ අදමයි මේ වැඩසටහන ආසාවෙන් බැලුවේ.....පුදුම සංයමයකින් යුතුව ඉතාමත් ගරු සරු ඇතුව කතා කරපු ලස්සන....වෙන වැඩසටහනකනම් නිවේදකයන් ගහාමරාගන්නව....එත් අනුර සහෝදරයා එන හැම වැඩසටහනක්ම මේ වගේ තමා...හරිම ආසයි බලන්න....
😂 ඇත්ත සුරංග අද නිමිලා 🥰
කොහොමද අපේ AKD ගේ මෙමරිය කම්පියුටර් පරාදයි නේ.ඔහොම යන් ජය නියතයි.ලබන සතියේ අපේ රටේ ජනාධිපති.තෙරුවන් සරනයි. සිරස ඔබ මහගු සේවයක් අපෙ රට වෙනුවෙන් කලේ.අන්ධ භක්තිකයන්ගෙ දෑස් විවර කරනවාට මෙ වැඩසටහන් මගින්.
මෙම වැඩසටහන ද්‍රවිඩ හා මුස්ලීම් ජනතාවට සවන්දීම ට ද්‍රවිඩ බාසාවට පරිවර්තනය කරන්න
a adahasa hodai
අත්තටු තියෙද්දි කොහෙටද පියාබන්න බැරි ❤
දැනුම කිසිදා හොරකං කල නොහැක 😍
මෙක බලලවත් රටෙ මිනිස්සුන්ගේ මොලේ පෑදෙවා අපේ රටට යහපතක්ම වේවා 🙏❤️🙏
❤️
ඔව් කලු කුමරට වසී වෙන්න එපා😂
මුගෙ සුරංගනා කතා ප්‍රායෝගික නෑ.
මූ කියන ඒවා කරන්න පුලුවන්නම් ලංකාව සිංගප්පූරුවක්😂
මගෙ පළවෙනි චන්දෙ ඔබතුමාට දෙන එක ගැන මට තියෙන්නෙ දැන් ඇත්තට අඩම්භරයක් ,සතුටක් විතරයි .. 🧭 ❤🎉
Apit oy mole thibbe ne nehh😢😢😢😢...a kale 2015..😢😢😢😢
ආදරෙයි සිරස. NPP ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම එනවා
අපේ වත්තේ සජබේ UNP චන්ද 532ක් අපි මාලිමාවට හැරෙව්වා! තව ඉන්නේ 90ක් විතර සජිත්ගේ උන්! උන්වත් වෙනස්කරනවා 21කට කලින්!! ❤🎉🧭
ගොඩාක් ස්තුතියි❤❤❤
ආදරෙය් යකො❤️
ජයවේවා
❤
❤❤❤❤
ඇස් වලට කදුලු ගේනවා ඔබතුමා කරන කැපකිරීම්,මහන්සිය.
ජය වේවා ඔබතුමාට ❤❤❤
පණ උනත් දෙන්න ලෑස්ති ඔබතුමා වගේ අවංක , අදූශිත,නිහතමානී නායකයෙක් වෙනුවෙන්.
දෙවියා ඔබව ආරක්ෂා කරත්වා....!!!
මගේ ජිවිතේ මන් කවදාවත් දේශපාලන වැඩසටහන් බලන්න කැමති නෑ මොකද අවුරුදු 75ක් තිස්සෙ පාලකයෝ දේශපාලනය ගැන මවපු චිත්‍රය අවුල් නිසා.මම නොවැම්බර් වල උසස් පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යාවක් .අද class එකෙදි සර් කිව්වා ඡන්දේ දාන්න ඉස්සල්ලා මේ වැඩසටහන බලලා යන්න කියලා ඒකමයි මේක බලන්න ආවේ.ඇත්තටම පලවෙනි වතාවට මෙහෙම වැඩසටහනක් මුල ඉදන් ඉවර වෙනකන් බලපු.දැන් සැකයක් නෑ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන ඒ බලාපොරොත්තුව ගැන.කියන්න තියෙන්නේ මගෙ පලවෙනි ඡන්දය අනුර සහෝදරයාට ❤
අද මුලු රට..
එක මිටකට..
සුභ නැකතට..
රට අනුරට..❤🎉🧭❌
මට වයස 63 යි. මගෙ පලමු චන්දය පාවිච්චි කලේ විජේවේර සහෝදරයා වෙනුවෙන්. අදත් එදා වගෙම අනුර සහෝදරයා දිනවන්න මාලිමාවට❤
🙏
❤️🙏💐
මමත් ඔයා වගේම තමා
88/89 ක්රියාකාරියඤෙකිඤ
මමත්
මේක බලලත් මෝඩ සජිත්ට හරි නාකි රනිල්ට හරි දෙනවනම් මොලේ කලදක් නෑ ඌට 😢
අනුර දිනුවා ❤
මං කියන්නෙ ත් ඒකම තමයි
..
Kiyla vedak ne eunata meka balalath e vage moodayo tikak meke kaa gahanavne😂
Meka baluwoth. Nam aniwa eyaalata denne naa. Balen hari penwanna oni.❤
ඒකනෙ බන් උන් හොරු ටීවී බලන්නෙ...
මොලයක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන විදියටම මේ මනුස්සයාගේ දැනුම හැකියාව මනුස්සයෙක් ට තේරෙන්න ඕනි..❤
මොනා ගැන ඇහුවත් සවිස්තරාත්මක විදියට පැහැදිලි උත්තර දෙනවා.
❤️🧭❌️
කුසට සා ගිනි
හදට සෝ ගිනි
ඉනට වැරහිලි කැබලි එල්ලා
සතුට සොම්නස අහිමි කරලු
අඳුර දිනු කාලය ඇවිල්ලා
නොසිට මැරි මැරි, සතුරු පා යට
වකුටු වී, අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
නුඹලගේ කාලය ඇවිල්ලා....!! 💙
අද තමයි දේශපාලන program එකක් ඉවරවෙනකං බැලුවේ. මගේ පාවෙන චන්දෙත් අනුරට 🧭❌
මේ අපේ පිනට පහල වෙච්ච මනුස්සයෙක්.මං හිතන්නෙ නෑ ආයෙ මේ වගේ මනුස්සයෙක් බිහි වෙයි කියල.ආදරෙයි අනුර සහෝදරය.මාලිමාවට ජය වේවා ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
මෙයාලගෙ දෙවෙනි පෙලක් ඉන්නවා අනුර වගේම. ජවිපෙ ඉන්න වෛද්‍ය නලින්ද ජයතිස්ස බලන්න. එයත් මේ වගේ...
Rata anurata
මේ කොමියුනිස්ට් කාරයො👍😡71,88-89,2022 රට ගිනි තිබ්බ උන්.
මුන්ට ජන්දෙ දෙන්නෙ පිස්සො තමා.
@@windows10-k8hඅඩපන් හුප්තෝ තව 😂
වැඩසටහන බලපු පැය කිහිපෙට සෑහෙන දැනුමක් ගත්ත...මේ වගේ පාලකයෙක් යටතේ ලංකාවට සෑහෙන සේවයක් අපි හැමෝටම කරන්න පුලුවන්....
මා දෙමළෙක්, මගේ බිරිද හා ළමුන් 3 දෙනාම මාලිමාවට, මගේ රටේ කොමිස්, කප්පම්, හොරා කන දේශපාලකයන් නොවෙන පාලකයෝ අවශ්‍යයි.
මචං උඹ ලංකිකයෙක් කන්නේ බත් නම් තුවාල උනාම එන්නේ රතු පාට ලේ නම් දෙමල මුස්ලිම් සිංහල ඔක්කොම ලංකිකයො එච්චරයි
දෙමළෙක් කියලා කවුරැත් නැ මෙරටෙ
ශ්‍රී ලාංකික 😊
❤
Ubath mamath api hemoma sri lankika jathi agam oni ne eka jathiyak eka ratak ♥️
වීජේවීරට කරන්න බැරි වුනේ එකල සිදුකල ඒ දූෂිත පාලකයන්ගෙ සංහාරය නිසා.. ඔබත් ඊට නොදැවෙනි නායකයෙක්.. නිසැක ජනපති ඔබයි. ජනතාවගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවි.. npp jaya wewa ❤
I have never voted in favor of JVP. After listening to this conversation I decided to vote for NPP. Anura gave a very clear picture about his vision.
This the real change we expected from the past leaders.
there for value for ur vote..
♥
That is not enough.. make it X2 if you can.. good luck.
ගිය පාර සජිත්ට , මේ සාකච්ඡාවෙන් පස්සේ පවුලේ චන්ද ඔක්කොම මාලිමාවට දෙන්න තීරණය කළා.
අනුර කුමාර සහෝදරයා ගේ කතාවට ඔක්කොම ජනමාධ්‍ය වේදීන් වසඟ වෙලා වගේ තමයි අහගෙන හිටියේ කිසීම disturbance එකක් නොකර සිරස මාධ්‍යවේදීන්ට අපේ ආචාර්ය ❤❤❤
මුළු වැඩසටහනම බැලුවා..... ❤️❤️❤️ දීපු චන්දේ ගැන පට්ට ආඩම්බරයක් දැනුනා..👍👍👍