නෝවාගේ ජල ගැල්ම ආයෙත්?

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 382

  • @ViuSriLanka
    @ViuSriLanka 5 місяців тому +46

    Broono පට්ට supportive හසලක කතා කරනකොට. ඒක මාර වටිනවා කෙනෙක් කියන දේ අහන් ඉන්න එක

  • @rasikarajapakshe8727
    @rasikarajapakshe8727 5 місяців тому +28

    Daily dose එක අමතක කරත්, මේ වැඩේ අමතක කරන්න එපා බෲනෝ & හසා. මේ තමයි ඔයාලගේ හොඳම වැඩේ. කොහොම උනත් thank you. 🫶🍻

  • @Sci-Fifx
    @Sci-Fifx 5 місяців тому +21

    49.31 දී මට තේරෙන විදියට වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. ගුණිතය කියන්නෙම එකතු කිරීමක්.
    උදාහරණයක් විදිය වීදුරුවක් තුනෙන් ගුණ වෙනවා කියන්නෙ, එක ගානේ තුන් වතාවක් වීදුරු මේසේ උඩට ගෙනත් ගෙනත් එකතු කරනවා කියන එක.
    වීදුරු පහක් තුනෙන් ගුණ වෙනවා කියන්නෙ පහ ගානේ තුන් වතාවක් වීදුරු ගෙනත් මේසේ උඩින් තියෙන එක.
    ඒ ඔස්සෙ හිතුවම තේරෙනවනෙ වීදුරු 10ක් ශුන්‍ය වතාවක් මේසේ උඩට ගෙනත් එකතු කරත්.. වීදුරු 1000ක් ශුන්‍ය වතාවක් මේසේ උඩට ගෙනත් එකතු කරත්.. මේසේ උඩ ඉතිරි වෙන්නෙ ශුන්‍යක්.
    "ලෝකේ fundamental වැරදුනොත්" කියල debet එකක් යනවා තමයි.. ඒත් ඒ ඕක නෙවෙයි.
    Open for the discussion. 49:31

  • @MissIzumi
    @MissIzumi 5 місяців тому +23

    Anunaki ගැන කතාවෙදි හම්බුන Zecharia sitchin ගෙ 12 th planet පොත ගැන අදහස් දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා..බොහො දුරට ඔහු විසින් මෙසපොටේමියානු tablets සම්බන්ධව කරපු පරිවර්තනයන් වැරදි කියලා ඔප්පු වෙලා තියෙනවා...එහෙම ගත්තම මං හිතන්නෙ අපි අහල තියෙන කතාවල සමහර තැන් වෙනස් වෙන්න ඕන...විශේෂයෙන් sitchin තමන්ගෙ හිතළුවක් විදියට සමහර සිද්ධින්ට අදහස් දි තිබෙනවා...පොඩ්ඩක් ඒ ගැනත් කතාකරමු දවසක❤

  • @josephmiranda3855
    @josephmiranda3855 5 місяців тому +31

    ගූරා කිව්වා හරියටම හරි.හසලක කියන්නේ හදවත,සනසන,ලස්සන, කටහඬ.ඒ වගේම හසලකට මනා දැනුමක් ද ඇත.

    • @Tha2001Jay
      @Tha2001Jay 5 місяців тому

      😂😂😂😂 මෙයා ඔක්කොම ජෝක් දානවා. අර npp duplicate අයියා ලෝකෙටම ජෝක් එකක් වෙච්ච එක ගැන නිහඩයි😂😂😂

    • @CEYLONFOODLK
      @CEYLONFOODLK 5 місяців тому +1

      අර දෙරනේ මොඩ සංක ගොතයන්ට අහලකින්වත් තියන්න පුලුවන්ද...හසා♥️♥️

    • @hardinsciver5930
      @hardinsciver5930 4 місяці тому

      @@Tha2001Jay කවුද

  • @risijayasrikantha998
    @risijayasrikantha998 5 місяців тому +15

    බුද්ධ දේශනාවට අනුව පොලව පිහිටා ඇත්තේ ජලය (අපෝ ධාතුව) මතය. භූකම්පා ඇතිවීමට එක හේතුවක් ලෙස එම ආපෝ ධාතුවෙහි කැළැඹීම හෙතුවන බව දේශනාවේ සඳහන් වේ.

    • @dilipfernando9535
      @dilipfernando9535 5 місяців тому +1

      Book of Enoch බලන්න.

    • @user-BikkuniSuseema
      @user-BikkuniSuseema 4 місяці тому

      ​@@dilipfernando9535ජේසු නභිගේ ගලායාමම තමයි දළඹුවා සමනලයා න්‍යායට අනුව ගෞතම බුද්ධ වුනේ. උන්වහන්සේ පොළෙව යට අභිරහස් බොහෝ දේශනා කළා. ඒවා පොත්වලට ඇවිත් තියෙන්නේ අල්පයයි. මොකද උන්වහන්සේගේ අනුගාමික මහ රහතන්වහන්සේලටවත් ඒ කාරණා පොතකට ගන්න බෑ. ඒසා අභිරහස් පොලොව යට පවතිනවා. අපි අසුරයන් මිස දෙවිවරු නොාවයි. දෙවිවරු උඩ ඉන්නේ. ශුද්ධ පවුලම වැඩ ඉන්නේ පොලොව යට. සමස්ත ට්‍රිලියනයක් ලෝකධාතුන් විනාශය මෙහෙයවන්නේ පොලොව යට පවතින උමග හරහා. ඒ උමග මූල විශ්වයේ ඉර හඳ දක්වාම කනෙට් වෙනවා. මිනිසුන්ට උඩින් සියල්ල පේන්නේ ඒ සියල්ල ප්‍රතිබිම්බ. සත්‍ය ක්‍රියාවලිය වෙන්නේ පොළොව යට සිට. ඔපරේෂන් එක වෙන්නේ.
      නිවන ස්වර්ගය මෝක්ෂය පෙන්වමින් සත්ත්වයාව යවන්නේ උඩට. දේවත්වයට. එහෙත් අ⁣පගේ ශුද්ධ පවුලම වැඩ ඉන්නේ යට. නාග ලෝකය කියන්නේ යට කොයි තරම් ගණ අන්ධකාරයකද තියෙන්න ඕනා. එහෙත් මොවුන් කියනවා වගේ ඒ නාග ලෝකය සුර්යයා දහසක් පෑව්වා වගේ එළියයි. දියමන්ති මුතු මැණික් සහිත අති සුඛෝපභෝගී මහා මාලිගාවක් මේ අසුර ශුද්ධ පවුල වැඩ ඉන්න මාලිගාව. ජේසු නභි ගෞතම ලෙස ආ ද්විත්වය , සහෝදරයා උන්වහන්සේ පියාණන් හා මෑණියන් ලෙස ඒ ශුද්ධ පවුල දෙවිවරු නොවෙයි. අසුරයන්. නයි පොළොන් සංඛේතවත් කරන්නේ ඒකයි. දැඩිමුණ්ඩ සූනියම් දෙවියන්.. ආදි ලෙස ඒ අයගේම ආත්මයන් පවතිනවා. එදා හෙළයන් කිව්වේ මේ අයගෙන් පැවත එන අසුරයන්ට.
      මේ සියල්ල දැන් අච්චාරුවක් කරගෙන මුන් එනවා දන්න අපිට ලොකුකම් කියන්න.
      මේ දරුවෝ තමන් ඉන්න තැන දන්නවා. මේ පෘතුව්ය අයිති කරගන්න යන්නේ පාලනය ගන්න යන්නේ අන්න අරවගේ ආගම්වලට බද්ධ හිඟන්නෝ. අපි නිහඩව බලාන ඉන්නවා. අපේ අධ්‍යාත්මික ශුද්ධ පවුල යටින් වැඩ පටන් ගන්නකම්. එවිට තමයි අපගේ බලයන් සක්‍රීය වෙන්නේ.

  • @madusha-wijesinghe
    @madusha-wijesinghe 5 місяців тому +176

    තොපි දෙන්න මේක දිගට කරන්නැත්නම් daily dose බලන්නෙත් නැහැ.🙆 ඇයි යකෝ උඹලගේ හොඳම podcast එක මේක .

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 5 місяців тому +4

      ekagai

    • @CodeWithDasun
      @CodeWithDasun 5 місяців тому +4

      agreed!

    • @indikakularathna66
      @indikakularathna66 5 місяців тому +2

      අනිවා දිගටම කරපල්ලා දෙයියන්ගෙ නාමෙට

    • @Vishwaprabath02
      @Vishwaprabath02 5 місяців тому +1

      Totally agree bro😂

    • @kasunD675
      @kasunD675 5 місяців тому +1

      සංස්කෘතිකයි එකගයි🎉

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd 5 місяців тому +7

    බෲනෝ,හසා #SLVLOG whole community එකේම තියන හොදම,වැදගත්ම සහ interesting ම podcast එක මේක. plz මාසෙකට podcast දෙකක්වත් මේකෙන් කරන්න 😡❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 5 місяців тому +12

    කාලේකට පස්සේ හසා ආවෝ❤ හසාට එක මාසයක් කියන්නේ අපිට කාර්තුවක් 😂😂😂

  • @ViuSriLanka
    @ViuSriLanka 5 місяців тому +13

    මේ ටොපික් එකේ ඒවා දිගටම ඕනේ අනිවාර්යයෙන්ම

  • @isurukumarasinghe6894
    @isurukumarasinghe6894 5 місяців тому +21

    හසා ගෙනාපු ෆැක්ට් එක හරි ලෝකෙ විනාසෙ ගැන ඒත් ඒ ස්ටෝරිය පැහැදිලි කරපු විදිය වැරදී කියල මට හිතෙන්නෙ. ලෝකෙ කොර් එක කූල්වෙන එකෙන් පිට කරන තාපයෙන් මේකෙ ඉන්න ජීවීන් විනාස වෙනවනම් එක මේ අපි හොයාගන්න කලිනුත් වුනානෙ එත් එම ලොකු බලපෑමක් වෙලා නෑ නේද. ඊට වඩා මම දන්න විදියටනම් වෙන්නෙ කෝර් එක කූල් වෙද්දි ඒක කැරකෙන එක නැවතිලා ඒක කැරකීමේ ප්‍රතිපලයක් විදියට අපේ ලෝකෙට හම්බ වෙලාතියන චුම්බක ක්ශේත්‍රය අහිමිවෙන නිසා හිරු කුනාටු සහ අහිතකර කිරන වාලින් ලෝකෙට තියන ආරක්ශාව නැති වෙලා තමයි මේකෙ පොත්ත ජීවීන්ට අහිතකර වෙන්නෙ. දැනට තියන උපකල්පන අනුව අගහරු වලත් ඒක තමා වෙලා තියෙන්නෙ. මේක ගැන මම chat gpt 4o ගෙන් ගත්ත උත්තරෙත් පහලින් දාන්නම්. හසා කියන ක්‍රමයට බැක් වෙන expeeimant වල විස්තර දන්න ක්කෙනෙක් ඉන්නවනම් ඒවත් දාන්න කවුරුහරි අපිට එතකොට දැනුම වැඩිකරග්ගන්න පුලුවන් 😇
    The transformation of Mars into a "dead planet" is believed to be due to several factors, primarily related to the cooling of its core and the consequent loss of its magnetic field. Here's a detailed explanation:
    1. Core Cooling and Loss of Magnetic Field
    Core Cooling: Mars' core cooled down over time, which caused it to solidify.
    Loss of Magnetic Field: As the core cooled, Mars lost its global magnetic field. A planetary magnetic field is crucial as it acts as a shield, protecting the planet's atmosphere from being stripped away by solar wind (streams of charged particles emitted by the Sun).
    2. Atmospheric Stripping
    Solar Wind Impact: Without a magnetic field, the solar wind directly impacted the Martian atmosphere, gradually stripping it away.
    Atmosphere Thinning: The loss of the atmosphere meant a significant reduction in surface pressure and temperature, making it inhospitable for liquid water and potentially life.
    3. Surface and Environmental Changes
    Temperature Drop: As the atmosphere thinned, the planet's ability to retain heat diminished, leading to a drop in surface temperatures.
    Loss of Water: With a thinner atmosphere and lower temperatures, water could no longer remain in liquid form and either sublimated into the atmosphere or was locked up as ice in the polar regions and subsurface.
    Surface Conditions: The loss of liquid water and atmosphere led to harsh surface conditions, with intense radiation from the Sun reaching the surface, making it a barren and hostile environment.
    4. Geological Activity
    Reduced Geological Activity: The cooling of the core also meant a reduction in volcanic and tectonic activity. On Earth, such activity plays a crucial role in recycling carbon dioxide through volcanic outgassing, which helps maintain atmospheric pressure and climate stability.
    Conclusion
    The primary reason Mars became a "dead planet" is the cooling of its core, which led to the loss of its magnetic field. This, in turn, allowed the solar wind to strip away its atmosphere, leading to drastic changes in surface conditions, loss of liquid water, and an environment that could no longer support life as we know it.🧐

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 5 місяців тому

      ඔව් මේක හරි. මෙහෙම තමා වෙන්නෙ. හීට් එකත් වැඩි වෙනව ඒකෙන් කාලගුණ වෙනස් වීම් එහෙම වෙනව. මැග්නටික් ෆීල්ඩ් එක නැති නිසා සූර්‍ය ගිනිදැල් වලටත් නිරාවරනය වෙලා වායුගෝලය ගහගන යනව.

    • @erangawijewardhana2457
      @erangawijewardhana2457 3 місяці тому

      💌💌

  • @CodeWithDasun
    @CodeWithDasun 5 місяців тому +35

    12 x 0 කියන එක වර නගා කියවමු.
    12 times 0 ඒ කියන්නේ 12 ඒවා වාර 0ක් තිබ්බාම කීයද කියන එකයි.
    12 ඒවා එක වරක් තිබ්බොත් එතන 12ක් තියෙනවා
    12 ඒවා දෙවාරයක් තිබ්බොත් එතැන 24ක් තියෙනවා
    12 ඒවා කී වාරයක්වත් තිබ්බේ නැත්තන් (0) නම් එතන කීයක්වත් නෑ.

    • @SLVLOG
      @SLVLOG 5 місяців тому +2

      ❤❤

    • @hasithabaddegama2139
      @hasithabaddegama2139 5 місяців тому +8

      හසාගෙ උදාහරණය ගමු.ඔයා ගාව වීදුරු යම් ප්‍රමාණයක් තියෙනව.ඒකෙන් වීදුරු 12ක් වෙනම ගන්නව..ඒක වාර 0 ක් තිබ්බාම කීයද?0 වද?කෝ අර වීදුරු 12හ එතකොට.තේරුනේ නැත්තං හිතන්න ඔයා ගාව මොනවහරි දේවල් ප්‍රමාණයක් සම්මතයේ තියෙනව .ඔයා තව තැනකින් ඒව තියන වාර ගාන බලනව කියල.0 වාරයක් තියෙනව කියන්නෙ ඔයා මුකුත් කරන්නෙ නෑ කියන එක...එහෙම නැතුව ඒව විනාස කරනව කියල නෙවෙයි.

    • @idusarasudeepa2201
      @idusarasudeepa2201 5 місяців тому

      ​@@hasithabaddegama2139ඒකෙදි හිතන්න ඔයා අතේ තියන දේ 0 වාරයක් තව තැනකින් තියනවා කියලා ඒ කියන්නෙ ඒ දේ එතනින් තියල නෑ කියන එකනෙ. එතකොට ඒ දේ එතන නෑනෙ.අර තියන අලුත් තැන

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 5 місяців тому +2

    • @ThilinaRan
      @ThilinaRan 5 місяців тому

      @@hasithabaddegama2139 එයා කියලා නෑ වීදුරු විනාස් වෙනවා කියලා.කියලා තියෙන්නේ 0 වාරයක් තියනවා කියන්නේ තියන්නේ වීදුරු තියන්නේ නෑ කියලානෙ.එතකොට ඔයා මොකද වුනේ කියලා අහන ඒ වීදුරු 12, ඔයාම කියලා තියන වීදුරු යම් ප්‍රමාණයක් තියන ගොඩේම ඇති 😉😁

  • @Pasidugammanpila94
    @Pasidugammanpila94 5 місяців тому +11

    රේඩියෝ එක අහන්න හිටියේ දැන් ඉතිං මුලිං මේක බලලා ඉදපංකෝ😅😅

  • @CDiwankalokuge
    @CDiwankalokuge 5 місяців тому +3

    අම්මෝ ගොඩක් කල් ඉඳන් බලන් හිටියා මේක දානකන්,ස්තුතියි ආයිත් මේ වගේම එකක් ඉස්සරහට කරන්න♥️♥️♥️♥️

  • @sampath-kuruppu
    @sampath-kuruppu 5 місяців тому +7

    ඉස්සර වගේ බෲනො මූණ හන්ගගෙන කරපු විඩියෝ මරු ❤

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 5 місяців тому +12

    සතියකට එකක් වගේ මේ වගේ එපියක් දෙන්න බෑද😊

  • @ruvinduabeysinghe3293
    @ruvinduabeysinghe3293 5 місяців тому +5

    යන්තන් මතක් වෙලා අයියලා දෙන්නට මෙහෙම වැඩකුත් කරන්න තියෙනවා කියලා.❤

  • @christynalinperera2548
    @christynalinperera2548 5 місяців тому +2

    ඤෑං ගෑවෙනව මෙව අහපුවම. සිරාවට මොල මලකඩ කඩනව. Great work.

  • @ShanDasanayake
    @ShanDasanayake 5 місяців тому +7

    මෙතන 89-90 ඉපදිච්ච උන් ගොඩක් ඉන්නවා... මං දන්නවා එකගයි උබලා ඈ... අපි ලෝකේ බේරගන්න එහෙම කැප කිරීමක් කරපු මිනිස්සු.. 🤝❤
    මාත් එනවා එදාට...

  • @helapura-3833
    @helapura-3833 5 місяців тому +2

    උෂ්ණත්වය වැඩි වෙන්න වැඩි වෙන්න ජලයේ ස්කන්ධය සහ වර්ණය වෙනස් වෙනවා . සෙල්සියස් අංශක 1000 උෂණත්වයේදි ජලයේ ස්කන්ධය 4 ගුණයකින් වැඩි වෙනවා .වර්ණය කලු වෙනවා . ඒ නිසා වතුර අධික උෂ්ණත්වය සහ පීඩනය තුළ ඒ ස්වභාවයෙන් තියෙන්න පුලුවන් .. පෘථිවිය ආරම්භයේ ඉදලා ආපු ධූමකේතු ජලය උඩ තියෙනවා ..පෘථිවිය නිර්මාණය වෙනකොට දූවිලි අංශු සමග තිබුණු ජලය මැන්ටලේට ගුරුත්වයෙන් බැදිලා යට තියෙනවා

  • @salindadharmasiri6952
    @salindadharmasiri6952 4 місяці тому +1

    මම මේක බැලුවම, ඩේලි ඩෝස් ඔක්කොමයි, මේ පොඩ්කාස්ට් ඔක්කොමයි බලල තියේ❤,

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 5 місяців тому +1

    හසාගේ bru ගෙයි හොදම podcast එක... මේක දිගටම ගෙන්නකෝ කලින් ගෙනවා වගේ සතියට එකක් ගානේ... පහුගිය ඒවා ටිකට සමාව දෙන්න පුළුවන් හසා busy උන නිසා... ඉස්සරහටවත් දිගටම ඕනේ මේක 😊♥

  • @shashikadilhan
    @shashikadilhan 5 місяців тому +3

    කාපු දේක අවුලක්ද දන්නේ නෑ හසා උබනම් ජෙරම් වගේ එකෙක් වෙන්න එපා එහෙම වෙලා කතා කරොත් මේ මුලු සංහතියම අත් උස්සගෙන නටවනවා😂❤

  • @CEYLONFOODLK
    @CEYLONFOODLK 5 місяців тому +2

    මේ මොහොත තේරුම් ගැනිම..♥️ continue this.......👍

  • @loshankannangara7727
    @loshankannangara7727 4 місяці тому +2

    මචං ඔයාල ගොඩක් හොඳ දේවල් එලියට දානවා. ඒත් සමහර controversial දේවල් කියද්දි මීට වඩා research එකක් කරල ආවොත් හොඳයි. සමහර දේවල් වල definition එක හරියට define කරගෙන ඒකෙ අඩුපාඩු වලට අදාල point එක develop කලොත් හොදයි. විශේෂයෙන්ම මේ ගනිතය ප්‍රශ්නයෙ ඔයාලගෙ විග්‍රහයෙ ගැටලු තියෙනවා මට හිතෙන විදියට.

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 5 місяців тому +1

    ඇත්තමයි,අඩු ගානේ මාසෙකට එකක්වත් කරන්න මේ වගේ එකක්..දන්නවා මෙහෙම එකක් කරන්න ලේසි නෑ,තොරතුරු එකතු කරන්න ..ඒත් අපි හරී ආසාවෙන් බලන්නේ❤❤

  • @Dilpahan2
    @Dilpahan2 4 місяці тому

    මගේ වයස 17i මේ podcast hmekkm wge man balanawa..man ahamben wge kiyeww pothak tibba මසරු ඉමෝතෝ ge messages from water kiyna book series eke plweni potha..ඒ pothe pariwarthnaya thamai kiyewwwe.එකේ පසුවදනෙ oka mention wela tibba..ඒක lokem minissunge loku attention ekk gtta deyk..mn hithnw ogollo issrhta eka gana hoda discussion ekk karayi kiyla..❤ godk dewal me discussion walin mn igengnnw ❤

  • @user-BikkuniSuseema
    @user-BikkuniSuseema 4 місяці тому

    මේ වීඩියෝ එකට පිළිතුරු දෙන්න ගියොත් කෙළවරක් නැතිවෙනවා.
    මොකද මම කිසිම පොතක් කියවපු කෙනෙක් නොවෙයි. මේ දැනුම්කාරයන්ට සාපේක්ෂව මම අඥානයෙක්.
    හැබයි සොබාදහම තුළ මා ප්‍රඥාවන්තයෙක්.
    ඔයාලා මේ කරපු සාකච්ඡා හරිම වැදගත්.
    මේකේ අප්‍රමාණ නිමිති තියෙනවා ලෝකයට ස්වභාවික ඇස දෙන්න.
    ඇත්තටම සත්තු කියන්නේ සොබාදහම. ඒකනි ගහක කොළක මුල්ම කොටස සත්තුන්ට අයිති. උන් මොහොත තුළ බුරාගත්තත් බුරා ගන්නේ ගොරවන්නේ. සත්තු බුදු වෙලා ඉන්නේ🤣
    මහා ලොකු විද්‍යඥයන් විඳවන විඳවිල්ල දැනුම තුළ. සතුත් ස්වභාවයට බද්ධව ජීවත්වෙනවා.
    මිනිසුන් මානසික ලෝකයක හිරවෙලා ජීවත්වෙනවා.
    බලමු මේ කියපු කරුණු වලින් මම ටිකක් ලිහන්න උත්සාහ කරන්නම්.
    ඇත්තටම ලෝකයම තමන්ගේ අතට අරගෙන අවුල් කරලා විනාශ කරලා තියෙන්නේ මිනිසුන්. ලෝකය යන දිශාවට ගිහින් සත්තුවගේ මැරිලා යන ස්වභාවයක් මිනිසුන්ට නෑ. මට හිතෙන්නේ මිනිසුන් කියන්නේම කරුමයක්.
    අපි හැමෝම එකතුවෙලා උන්ගේ කර්ම කුස අපිත් අරගෙන ගෙවනවා.
    සත්තු වගේ ජීවත්වුනානම් කිසිම කර්මයක් නෑ.
    මිනිසුන් හිතනවා සතෙක් තවත් සතෙක් මරාගෙන කෑවම ඒ අයට කර්ම හෙවත් පාපයන් සිදුවෙනවා කියලා. සත්තු සොබාදහම් ක්‍රියාවලිය තුළ සිට ආහාර සපයා ගන්නවා. සියල්ල ඒ මොහොතට කුසගින්න අවශ්‍යතාවට වන දේවල්. එතකොට කොහොමද පාපයක් වෙන්නේ. මිනිසුන් කන බත් ඇටයක් ගානේ මිනිසුන් අද පාපයන් රැස්කරගන්නවා. මොකද බත් ඇටයක් ගානේ එක කුඩා ජීවියෙක් වස ගහලා මිය දිලා. ඒක කලේ සොබාදහම ද මිනිසාද?
    සොබාදහමේ චක්‍රයට පිටින් ගිහින් සියලු පාපයන් කරගන්නේ මිනිසුන්.
    සත්තු බුදුවරු දෙවිවරු වගේ මොහොත තුළ ජීවත්වෙනවා. ඇත්තටම අනික් පසින් සතුන් මිනිසුන්ව සිටි කළ කරගත් පාපයන් ස්වභාවිකව පිලිස්සි යන ක්‍රමවේදයක් ඒ ඒ සත්ත්වයාට සාපේක්ෂව සිදුවෙනවා. මිනිසුන් හැම මොහොතකම අසිහියෙන් නිසා පායන්මයි කරගන්නේ. ඒකට මූල හේතුව දැනුම. තේරුම්ගන්න යාම. ඒ තුළ මානසික ප්‍රවාහය ශක්තිමත් වුණා.

  • @tavinathisak2546
    @tavinathisak2546 5 місяців тому +1

    12 * 0 = 0
    12 + 0 = 12
    Hasa kiyna fact eka hari addition kalahama, but multiply karala answer ekak gnnakota axis dekak thiyenwa. In this example ekak 12 and ekak 0. Deken ekakhari 0 unoth eka axis ekak nathiwela ethana answer eka automatically 0 wenwa.Habai add karaddi 12 some objects thibila ekata 0 add kalahama ethana 12 ithuru wenwa but multiply wala ehema enneh naththeh axis deken ekak hari null value ekak unoth ethana answer eka create wenneh nathi nisa

  • @wasanthaperera9745
    @wasanthaperera9745 5 місяців тому +1

    Karanna resaurces nati unath hasata tiyenneth elonemask ta vage supiri ideas...waw 🎉🎉

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 4 місяці тому

    ගොඩ දවසකින් බලන්න සෙට් උනේ. Intro එක, colour grading එහෙම සුපිරියට වෙලා ❤️

  • @shankadarshana294
    @shankadarshana294 5 місяців тому

    හරිම අසාවෙන් බලපු video එකක් මට උඹලා දෙන්නව කන්න හිතෙනවා.
    මේ වගේ videos තව ඕනේ.
    Broonota මං love වගේ..
    ඔයාලා දෙන්නා පට්ට desent.. ආදරෙයි පැලෙන්න.. ❤️❤️❤️❤️

  • @tariqnaeem8218
    @tariqnaeem8218 4 місяці тому

    Geothermal wells typically have a depth of more than 1,000 metres. i know as Fact some municipalities in Denmark use this energy to heat water in central plants and distribute to houses to use as heat that is used in houses…

  • @kavindutharusha
    @kavindutharusha 5 місяців тому +3

    අලුත් එකක් එනකන් බලාගෙන හිටියේ මම විතරද😪

  • @SLBoysGaming-rp7tf
    @SLBoysGaming-rp7tf 5 місяців тому +1

    Hasa....Corona virus detect karaddi microscope ekata sample eka dala chemical ekak danawa virus pramanaya 4 gunayakin da koheda wedi karanna..hithanna sample eke virus 0 nam thibbe ki gunayakin wedi kalath uththaraya 0..can think in that angle..

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 5 місяців тому +2

    මේ වගේ තව ඒවා ඕනෙ හසා එක්ක

  • @kaushalyasuwandahennadi
    @kaushalyasuwandahennadi 4 місяці тому

    මේක මරු. අනුනාකි අගර්තා ගැන දෙතුන් සැරයක් බැලුවා... දිගටම කරමුනේ...❤

  • @StevenShera-g6r
    @StevenShera-g6r 4 місяці тому +1

    Ringwoodite is not a diamond nor a type of diamond. It is a high-pressure mineral form of olivine, which is one of the most abundant minerals in the Earth's upper mantle. Ringwoodite forms under extreme pressure conditions, such as those found in the Earth's transition zone between 410 and 660 kilometers below the surface.
    Ringwoodite is particularly notable because it can contain hydroxide ions (OH-), indicating that it can store water within its crystal structure. This property has been crucial in studies suggesting the presence of significant amounts of water in the Earth's deep mantle.
    In summary, ringwoodite is a distinct mineral from diamond, with its own unique properties and significance in geological research.

  • @Introvertedstoryteller
    @Introvertedstoryteller 5 місяців тому

    ඒ මේක මරු බං... මාස ගානකින් ඇවිත් රහක් දෙනවා..... ආයෙම කලින් podcast බලනවා මේ වල සම්බන්ධතා හොයන්න. ඒක හරියට කතන්දර පොතක් කියවනවා වගේ. මම නං කියන්නෙ මේ යන වේගෙ හොඳයි..

  • @janithk
    @janithk 4 місяці тому +3

    විද්‍යාත්මක ක්‍රමය, ඒකක, මාන ගැන මූලික සංකල්ප තම නොදැනුවත්කම හසා බ්රූ හොඳටම ඔප්පු කරපු Video එක. Current affairs, politics ගැන තියෙන දැනුමට හදාගත්ත audience එකට මෙහෙම conspiracies feed කරන එක අනුමත කරන්න බෑ. සම්පුර්ණ Video එකේ concept කොච්ච්චාර හරි / වැරදි උනත් මෙහෙම argument එකක් build කරනකොට fundamentals වැරදියට apply කරද්දී complete argument එකම දිය වෙනවා. Podtalk එකට ප්‍රමාණික දැනුම තියෙන කෙනෙක් join කරගත්තා නම් හොඳයි. දායක සභාව පට්ටයි කිව්වට වැඩේ ටිකක් චොර.
    Terrence Howard ගේ ඔය කියන paper එක peer review කරලා Neil deGrasse Tyson අඩුපාඩු සියල්ල පෙන්නලා තියෙනවා. ua-cam.com/video/1uLi1I3G2N4/v-deo.html. විද්‍යාත්මක ක්‍රමය ගැන නොදැනුවත් කම තමයි basic අවුල.

  • @gimhanapathiraja6764
    @gimhanapathiraja6764 5 місяців тому +2

    මේක දිගටම කරපල්ලා පට්ට මේක ❤️❤️❤️

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 5 місяців тому +3

    හරිම ලස්සන ව්ග්‍රහයක් ❤

  • @channasenanayaka1653
    @channasenanayaka1653 5 місяців тому +2

    Meka Patta… Can you guys add English subtitles, it can help to reach to the international community if someone will share from a different country ❤️❤️❤️❤️

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 5 місяців тому +2

    බුදු සරණයි ඔයාලා දෙන්නාට

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 5 місяців тому +1

    හැම සිකුරාදම හවස මේක ඕන ❤❤

  • @kasunpremadasa4454
    @kasunpremadasa4454 5 місяців тому +1

    බිග් බෑන්ග් එකට තියන සම්භාවිතාව‍, පරණ අච්චු අකුරු ප්‍රෙස් එකක් ඇතුලෙ බෝම්බයක් පුපුරලා ඇතුලෙ තියන අකුරු අච්චු‍, කඩදාසි විසිරිලා කඩදාසි වල ශේක්ස්පියර්ගෙ මැක්බත් ප්‍රින්ට් වෙලා‍, කතාව අනු පිළිවෙලට කොල ටික බිමට වැටෙන්න තියන සම්භාවිතාව වගේ කතාවක් අහලා තියනවා

  • @janithk
    @janithk 4 місяці тому +1

    "I'm delighted when I see people with active minds trying to tackle the great unknowns in the Universe. It's a beautiful thing that people want to participate on this Frontier.
    What can happen is if you're a fan of a subject, let's say a hobbyist, it's possible to know enough about that subject to think you're right. But not enough about that subject to know that you're wrong. And so there's this sort of Valley in there. A valley of false confidence. This has been studied by others and it's called the Dunning-Krueger effect.
    It's the phenomenon where, with a little bit of knowledge, you over assess how much of that subject you actually know. And then when you learn even more you realize 'no I didn't know as much as I thought I did'."
    - Neil deGrasse Tyson

  • @Akila9819
    @Akila9819 5 місяців тому +1

    33:15 හසා😂❤

  • @DaneshSilva
    @DaneshSilva 5 місяців тому

    ❤❤❤ Superb...❤❤❤
    .. Fine tuning of Universe.. එක ගැන video ඵකක් කරන්න.. please...

  • @newone1634
    @newone1634 5 місяців тому +1

    Wow! A very good scientific discussion.

  • @asharasaleem7342
    @asharasaleem7342 5 місяців тому

    Agreed!
    When comes to Nature & Universe I THINK IT'S TOTALLY BEYOND OUR CONTROL 😊😊😊

  • @anjanahema
    @anjanahema 5 місяців тому +1

    අරූ හිනා වෙවී කියන කොට විස්වාස කරන්න හිතෙන් නෑ යකෝ...🤣🤣🤣

  • @thedestination1349
    @thedestination1349 5 місяців тому +1

    අපි පිටසක්වල ජීවියෝ කියලා හොයන්නේ කලිනුත් මේ වගේ වෙද්දී වෙන ප්ලැනට් එකක් හොයාගෙන ගිය අපි වගේම එවුන් සෙට් එකක් ගැනද දන්නෙ නෑ.😂😂😂

  • @devin277
    @devin277 4 місяці тому

    මේ මොහොත තමා තුලින් අවබෝධ කරගත්තේ , ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවද සහ එම පණිවිඩය විශ්ව බුද්ධ මුනිගෙන් තමා ලිහාගත්තෙ 🍃🫡 💚

  • @jayarecordsofficial
    @jayarecordsofficial 5 місяців тому

    එනකන් හිටියේ ! අපිට හිතෙන දේ කථා කරන්ට !

  • @stardustindigo
    @stardustindigo 4 місяці тому

    පට්ට...! Thank you ❤

  • @mrthriller1267
    @mrthriller1267 5 місяців тому

    අදත් පට්ට මාතෘකාව පුලුවන්නම් "මොහොත" ගැන කතාවක් කරන්න හසෝ ඒක ලොකු මාත්තෘකාවක් කියලා හිතනවා

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 4 місяці тому

    මෙක සුපිරියක් දිගටම කරන්න ❤

  • @jehan707
    @jehan707 5 місяців тому +4

    අඩෝ සැර ඉන්ට්‍රො එක ❤😊

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 5 місяців тому

    Yes., geology also needs to be uplifted to the level of biology / chemistry etc....

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 місяців тому +1

    Thank you 😊

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 5 місяців тому

    විනාඩි 20ක 30ක video එකක් බලන්න කම්මැලි වෙච්චි අපිට පැය 1 1/2 විතර podcast බලන්න පුරුදු කරාට පිං❤❤❤❤❤😅

  • @sahanhishara175
    @sahanhishara175 5 місяців тому +1

    මේකට තව set වෙන්න ඕනි සර්පයා වගේ dial එකක්

  • @shar001
    @shar001 5 місяців тому

    Hasa, please include your references to the podcast. So we can read about it much further. Thanks

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 5 місяців тому

    මොළේ ලොක් කැඩුන 😂😂 thanks දෙන්නටම❤

  • @SudeshEranga-cp7wk
    @SudeshEranga-cp7wk 5 місяців тому +1

    46 විනාඩියේදී කෝබන් අරගල" 😂😂😂😂😂😂😂😂😂😂

  • @playbuddy1865
    @playbuddy1865 5 місяців тому

    40:37 හයිඩ්‍රජන් අණුවක්ම පිපුරුවා කියන්නේ කොහොමද ?

  • @drgwijes
    @drgwijes 5 місяців тому

    Earth එකේ cooling system එක එච්චර අවුල්ද? දැන් අවුරුදු මිලියන ගානක් තිස්සේ gradually cool වෙමින් නේද තියෙන්නේ? මුලදී දිගටම ගිනිකඳු පිපිරිම් තිබිලා පස්සේ ටික ටික කූල් වෙනකොට ඒක අඩු වුනා නේද.

  • @alokadedunu7923
    @alokadedunu7923 5 місяців тому +6

    හිතන්න කෝප්ප 12ක් තියනවා, ඒ කෝප්ප 12 එක තැනකින් තියනවා , කෝප්ප 12 එක තැන්කින් තියනවා කියන්නේ හැම කොප්පයකටම තැනක් තියනවා, ඒ කියන්නේ කෝප්ප 12ටම තැන් 12ක් තියනවා....
    12×1=12
    12×0=0 , මෙතන්දි අපි හැම වෙලේම කතා කරන්නේ වාර ගානක් මිසක් , වැඩි කරන අංකය ගැන නෙවෙයි.

  • @NeriusFernando
    @NeriusFernando 5 місяців тому +1

    You take us to science world thank you

  • @travelmaniasl2337
    @travelmaniasl2337 4 місяці тому

    Goodak watina aluth dewal tikak igena gatha mee kathawen

  • @elondare8990
    @elondare8990 5 місяців тому +1

    දැන් මචන් හසා ඔය core එක cool වෙන්න ගත්තේ මේ යක්කු ගල හොයාගත්ත දවසේ ඉඳලද 🤔

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 5 місяців тому +1

    තාර්කික නෑ නේද.....😂😂
    කරුණු බොහොම පොඩි ප්‍රමාණයක් හොයාගෙන ඒකට පොඩි විග්‍රහයක් කරනවා...එච්චරයි...

  • @prageethchamara5531
    @prageethchamara5531 5 місяців тому +1

    තොපි දේන්නට දැන්ද මෙික මතක් ඌනේ ...❤❤❤🎉🎉🎉

  • @AseBWM
    @AseBWM 5 місяців тому

    34.57 කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන කතාව මතක් වුනා how presise things need to align for our survival 😮😮😮 according to modern understanding of the univers..

  • @Thukuliya.123
    @Thukuliya.123 5 місяців тому

    ආසයි මුන් දෙන්නටම...පුදුම දැනුමක්❤❤❤❤

  • @AcademyofRadha
    @AcademyofRadha 4 місяці тому

    Brief History of Time
    පරිවර්තනයත් තියනවා
    කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය කියලා

  • @rukshantharuka4399
    @rukshantharuka4399 5 місяців тому

    දැන් නින්ද යන්නේත් නෑ යකෝ. අර මගුලක් සීතල වෙනවා මුන් දෙන්නා කියලා නින්දෙනුත් මතක් වෙන්නේ ඒ මගුල 😂😂

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 4 місяці тому +1

    විශ්වය කවුරු හො මැව්ව නම් ඒ මැවුම් කාරයා ව මැව්වෙ කෝමද
    ඒකටත් උත්තර නෑ

  • @bfmedit3378
    @bfmedit3378 3 місяці тому

    good . wisthara gaththe kohanda kiyala links danna

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 5 місяців тому

    යකෝ මළ ගෙදරක නිදි මරන්න මරු ඕඉ ඈ😂😂😂 (ගුලියක් කාල)

  • @yasirubimsara6213
    @yasirubimsara6213 5 місяців тому +1

    50:55 මෙන්න මෙහෙම දෙයක් තියන්ව හසා, වීදුරු 1000 ක් වීදුරු 0 කින් වැඩි කරනව කියන කතාව ටිකක් අවුල්. හිතන්න වීදුරු 1000 පෙට්ටි තියෙන්නෙ කියල. 1000 පෙට්ටි එකක් දෙන්න කිවුවොත් එතන වීදුරු 1000 යි. 2 ක් උනොත් 1000 ඒව 2 යි, 2000 යි හැබැයි වීදුරු 1000 පෙට්ටි 0 ක් දෙන්න කිව්වොත් වීදුරු දෙන්නෙ නෑ. එහෙමයි 1000x 0 = 0 වෙන්නේ. අනික 12 ඒව බින්දුව අනිත් පැත්තට හිතන්න, 0 ඒව 12ක් කීයද? 0 යි. එතන වෙන්න තියන entity එකක් 0 න් වැඩි කරල ඒක vanish කරන එක නෙවෙයි. ඒ entity එකෙන් කිසිම ප්‍රමාණයක් එතන නෑ කියන එක. ඔයා කියන කතාවෙ පොඩි illusion එකක් තියන්ව.

  • @arunaperera4816
    @arunaperera4816 5 місяців тому

    Those who wish to understand about the earth core, best is to read the product manual, as we always refer the operators manual when we buy an equipment ........

  • @BhathiyaBalasuriya
    @BhathiyaBalasuriya 5 місяців тому

    පැන්ල් එකේ කථාව මරු... ❤

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 5 місяців тому

    මට තියෙන ගැටලු ගොඩක් කතා වුනා, හරි සතුටුයි,හැබැයි ඕවා කතා කරලා යාලුවොත් මට පිස්සු කියලා කියලා තියෙනවා.....

  • @emanside3519
    @emanside3519 5 місяців тому +1

    me wage eewa digatama karanne naththan nadu danawa harithe

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 5 місяців тому

    එ මරු බන් මමත් කැමති සාකච්චාවක්

  • @cheez491
    @cheez491 5 місяців тому

    political nathuwa me wage science dewal paththata yomu unata big thanks

  • @TheUser-fj6vj
    @TheUser-fj6vj 5 місяців тому

    ඇත්තටම ගත්තොත් ගුණිතයයි බෙදීමයි කියල ගණිත කර්ම දෙකම එකතුවෙයි අඩු කිරීමෙයි දිගුවක්. ඒ කියන්නේ ගුණිතයයි බෙදීමයි නැති උනාට අවුලක් නෑ. ඒ කරන වැඩේ එකතුවෙනුයි අඩු කිරීමෙනුයි කරගන්න පුලුවන්.
    උදා:
    12x3 කියන්නේ 12 තුන්පාරක් එකතු කරල කියන එක.
    12x3= 12+12+12
    12÷3 කියන්නේ 12න් 3 කොටස් අඩු කරල මොකුත්ම ඉතිරි නැති වෙනකම්
    12-3-3-3-3=0
    12න් 3 කොටස් 4ක් අඩු කරොත් තමයි 0 වෙන්නේ. ඒ කියන්නෙ 12/3=4.
    ඒම ගත්තොත් අර හසා කිව්ව උදාහරණෙ විදුරු 12ක් අරන් ඒක බිංදුවෙන් ගුණ කරා කියන්නේ 12 ,0 පාරක් එකතු කරලා. 0 පාරක් එකතු කරාම මොකුත් තියෙන්න විදිහක් නෑ. ඇත්තටම 0 කියල ඉලක්කමක් තියෙන්න විදිහක් නෑ. බිංදුව කියන්නේ හිස් බව අගවන්න දාපු සකේතය.

  • @YEHAJINA20
    @YEHAJINA20 4 місяці тому

    Mind blowing ❤
    #Thepodtalk

  • @JanakaRcic5800
    @JanakaRcic5800 5 місяців тому +2

    අද උදෙත් කල්පනා කරා මේ වැඩේට මොකද උනේ කියලා.... DD එක බලන්නෙත් මේක එනකං...

  • @damithcreation9337
    @damithcreation9337 5 місяців тому

    Broono මේකේ කියන tv series දෙකේ නම් දෙක පොඩ්ඩක් කියන්නකෝ

  • @AnuraBandara-io8oc
    @AnuraBandara-io8oc 5 місяців тому

    මුළු ලෝකෙටම යන්න ඕනි දෙයක් මේක 💥

  • @k3rokz
    @k3rokz 5 місяців тому

    Norse Mythology වල එන ragnarok වලත් තියෙන්නෙ ඔය හා සමානම ලෝක විනාසයක් නේද.

  • @DifferentThinker
    @DifferentThinker 5 місяців тому +2

    මේකෙ අනුනාකි කතාව ඊයෙ දෙවෙනි පාරටත් බලල ඉවර කලා විත්රයි අද මේක දාල🤩🤩🤩🤩🤩🤩

  • @nimalperera5454
    @nimalperera5454 5 місяців тому +1

    පෘථුවියට ඉහලින් ලෝකය වට කර තිබුනු සහ පොළොවෙන් යට එය වට කර තිබුනු ජල ස්ථරය ගැන යම් අදහසක් දැන ගැනීමට බයිබලයේ උත්පත්ති කථාව පොතේ එන නෝවාගේ කාලයේ ජල ගැල්ම ගැන කියවා බලන්න. ලොව වටා ආරක්ශක වළල්ලක් සේ තිබූ ඔක්සිජන් ස්ථරය ඒ නෝවාගේ කාල්යේ සිදුවූ ජලගැල්ම සමගින් බොහෝ දුරට අඩු වීම නිසා මනුශ්‍යාගේ ආයුෂ ඉන් පසු අඩුවූ බව කියැවෙනවා.

  • @harshabuddhika2894
    @harshabuddhika2894 5 місяців тому

    May pod cast eka supiri digatama karanna ❤❤

  • @harshanaleelarathna7315
    @harshanaleelarathna7315 5 місяців тому

    0 n wadi kalama 0 kiyana ekata enne Limits gana idea eka ekka. Guna karana number eka 0 ta ithaama asanna weddi answer eka 0ta ithama asannay. Eken neda 0n wadi karana eka 0y kiyala hithanne?

  • @bertramdesilva7500
    @bertramdesilva7500 5 місяців тому

    අද ටොපික් එක නියමයි. හරිම interesting.

  • @Savindra_K
    @Savindra_K 5 місяців тому

    Ado mama 2ni para balanne machan. Meka oatta interesting and I dont have time to sear6these subs