Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Tv එකෙන් බලනවට වඩා youtube එකෙන් බල බල ප්‍රේක්ෂක කමන්ට් බල බල බලන එක වෙනම vibe එකක් තියෙන්නේ ... ඒක ෆට්ට 💛කෝරළගේ අය්යේ .. සුපිරි නිර්මාණයක් මේක අපි හැමෝම සුභ පතනවා ... 🎉❤
මුතු ඇටේ පිරිහීම....කලපුවකඑක පද්ධතියකින් ගෙන හැර පාන මුතු ඇටේ අමුතු දොස්තර..ආදරෙයි...❤️❤️❤️❤️
මේ රටට ඕන අමුතු මිනිස්සු නේද සහෝදරයා❤
ඔව් එත් මෙහෙම කිය්න්නෙ සමන් සහොදරයට ආදරෙට නෙ..@@ChathuuPerera-gj2hx
ඇත්තටම ඔව්❤❤❤@@ChathuuPerera-gj2hx
@@ChathuuPerera-gj2hx අනිවා...මේක බලන එවුන්වත් හැදේවි..ඒත් ගොඩක් හරක් අර දෙකයි පනහේ මෙගා බලල මේවත් ඒවා ගානින් තෙරුම් ගන්න්න්ව..ඒකයි වරද..
මේ ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා කියලා හිතට දැනෙද්දි මාරම සතුටුයි❤❤❤
Eka aththa.....
ඒක ඇත්ත බොහොම ටික දෙනයී
Ehema මිනිස්සුන්ට bohoma amarui inna
මේකත් රඟපෑමක් විතරයි....!
අපිත් අමුතු දොස්තර වගේ පරිස්සමෙන් ප්‍රශ්න වලට මුහුණ දෙමු .ලස්සනයි කතාව ❤❤❤❤❤❤
අම්මෝ මේ දොස්තර මිනිස්සුන්ව බය කරන හැටි😂කෝරලේගේ ඔයාගේ රඟපාන්නෙ නැතුව ඉන්න හැටි නන් මාරයි....❤
හෑලි 😂
(අ)මුතු දොස්තර(මට)සිළුටු හදවතපාඟා දමන හැඟුමකරළු පරළු පෙනුමටහිත වැසුනි වත පිරුමට...පානා අඬහැරය තරමටහානා හීය තියුණුයමඩ ගොහොරු පතුලෙමපිපේ කුසුමන් හරිම අගයට...මුතු සොයති හැල්මටබෙලි තබා බිල්ලටදවා අළු කරන තරමටඑකම බැල්මක් තියේ ඇස් අඟ..දොස්තර නලාවක අගහදවත දැවේ පුරුදු තරමටමිනිස්කම අහිමි දවසකමිනිසෙකු පෙනේ පණම් යටකර...මනා සේ දැනගෙනගොනා සේ රඟන රැඟුමකඅසිරි සිරි බැළුමටදැනමුතු (අ)මුතු දොස්තර..ඉරා
Super
Lassanai padapel❤❤
Harima lassanai
ලස්සනයි .
❤
මේ රටට ඕන අමුතු මිනිස්සු, දොස්තරලා නොවුනට කමක් නෑ...අමුතු මිනිස්සු වෙයල්ලා❤
මේ කථාවේ මං දකින සුවිශේෂිත්වය තමයි මේ කථාව රචනය කරන්නේ දෙදෙනෙක්...පිරිමියෙක් සහ ගැහැනියක්..මේ පරස්පරතා චීන්තනීය ඝට්ටනය අතරට අධ්යක්ෂවරයාගේ මනෝභාවයන් ස්පර්ශ කරමින් නිර්මාණය වන මේ "අමුතු දොස්තර " ටෙලිය අමුත්තක්ම තමයි.👌💥❤️❤️
ඔබේ දරුවාට කුඩා කල අවශ්‍ය නිසි අවධානය ලබා දෙන්න...නැති නම් ඔවුන් වැඩිමහල් වූ පසු ෆෝන් එකෙන් බලන්නෙ කවුද ෆ්‍රිජ් එකෙන් බල්න්නෙ කවුදැයි අසමින් utube එකේ අවධානය සොයනු ඇත
😂😂😂 අඩෝ
@@ShashikaHansani-ov4qb😂
ඒක නම් ඇත්ත බන් හෙන සාපයක් මුන්.මේ එකෙක් ඉන්නව ඒක හැමදම එකම කොමෙන්ට් එකමද කොහෙද කොපි කරන් ඉදල දාන්නෙ.ආය් එකෙක් ඉන්නව මේ පාර ඒලෙවල් ලියන සෙට් එක කෝ අහනව හැමදාම.ඕක අහු උනොත් ඒලෙවල් ලියන එකෙක් දම්මල @#$ට ඕන
ඇයි ටික්ටොක් එකේ ඇග පෙන්නන උන්.අවදානේ ගන්න හෙලුවෙන් නටන උන්
Siraa kthaw 😂😂😂😂
🎉 සුභ නත්තලක් saman koralage ඇතුලු අමුතු දොස්තර crew එකට
සුදු ඇදගෙන කලු ඇවිදින් ගෙන් පස්සෙ දැක්ක සුපිරි යක් ❤️😍💪👍✌🏾🍃👽🖤🇱🇰
මීටත් වඩා ගොඩාක් ලස්සන නාට්‍ය තව තිබුනා
වියළිසකර්මමැටි කඩුලුබොහිමියානුවා ඉරගිනි මද්දහනජීවිතයට ඉඩ දෙන්නජීවිතයේ එක් දවසක්සූරිය කුසුමසහෝදරයාවීරයා ගෙදර ඇවිත්සෙදෝනායකඩ දෝලි අග පිපි මල්මීනූඅඩෝබැක්සයිඩ්ගිරිදේවීTake CareOne WayCan you hear meතක්සලාවස්වේත ගංතෙරසංක්රාන්ති සමයචෙස්සුදු ඇඳගෙන කළු ඇවිඳින් කූඹීයෝ ඉර අවරවීරයා ගෙදර ඇවිත්පුංචි වලව්වසඳ අමාවකයිකන්දේ ගෙදරසුළඟ මත මොහොතක්සුළඟ මහමෙරකබැද්දේ කුලවමියඅමුතු දොස්තරතුන්පනේ🥰
ඇත්ත ඇති සැටියෙන්ම පහදල දෙන අමුතු ස්ටයිල් එක 🙏🙏🙏🙏🙏පාරදිගේ කතාවෙන් පලමුවරට ඔබ දක්ෂතාව දැක්කා 💖💖💖 ඒ නමින් සිකුරා 💝💝💝💝ඇත්තටම ස්තුතියි බෙහෙවින්ම 🙏🙏🙏🙏ඉහළ රසවින්දනයක්රසික අපට ලබාදීමට 💖💖කෝසලගෙ සමන් මහතා ඇතුළු දායක සැමදෙනෙකුටම සුභ අනාගතයක් 🎉🎉🎉🎉🎉ඉදිරියටද තව තවත් ලස්සන නිර්මාණ බිහිවේවා 💝💝💝💝💝
Aniwaryenma❤❤❤
ඩොක්ට චාපා මාර ආදරෙයි dr .yohanita❤
Dr Chapata මම ආද ෙරයි…😅
Ow kalaniwa hoda karagatthoth kohoma hari e athi ❤
ඩිස්පෙන්සරි මහත්තයා ගේ කතාව මරු ,😂😂😂😂😂, සුපිරි දෙබස්
එයා සුපිරි නලුවෙක් තණමල්විල කොල්ලෙක් එකේ අයියා, තව ගොඩක් හොද කතා වල ඉන්නවා
Doctor චාපා,යොහානි සත්‍යාංගනී miss.🎉🎉🎉🎉❤❤❤❤
මේවගේ සම්භාව්‍ය කතාවක් බලන කොට skip කරලා බලන්න එපා.ඒකේ රසය , core එක තියෙන්නේ සමහර විට එතන වෙන්න පුළුවන්.
ඒ අදහස නම් පට්ටයි
අමුතු දොස්තරල, අමුතු ගුරුවරු,අමුතු විදුහල්පතිවරු ,අමුතු වෙලෙන්දො එකී මෙකී නොකී අමුතු ,වෙනස් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෙනස අතිමහත් දෙයක් .මරුම කතාවක් ❤!
Koralagesaman marama charithayak aaadarei palenna niyamai kolla hariyannaoona kollata
ලිහී ගිය රාජ්‍ය සේවයේ මුතු පොටට මුතු එකතු කරන අ...මුතු දොස්තර ❤❤❤❤❤❤
සියලු පාචනය රෝගීන් සුවපත් වේවා
ලොකු සර්ගේ රගපෑම් නම් නියමයි. කොඩිගහයට පලමු රගපෑම් දැක්කේ. ඒවගේම අනික් හැම නලු නිලියන්ම අති විශිෂ්ටයි .
කොහොමහරි බලන්න හිතෙන ලස්සන කතාවක්
මං රුමේනියා ඉදං වැඩ කරන ගමං දැන් බලන්නේ මෙහේ වේලාව16.45😊වැඩිහිටි නිවාසේ වැඩ කරන්නේ මං,වේලාව තියෙනවා ඕනී තරම්☺️☺️
Vacancy තියනවද ඔතන?
Lassana kathawak ama kenekma balanwa wage
Akagai
ෆෝන් එකෙන් බලන උන් ගගා වැළලෙන්න එපා මොකද ටීවි එකෙන් බලල ආයෙ මේකට ඇවිත් හැමින්නෙන්නෑ කවුරුවත්
😅
😂😂😂
මචං ඒක තමයි ඔය පගයලගෙ ලයික් හිඟන මන්තරේ 😂
Ekemma
අම්මෝ හා😂😂😂😂😂
හරිම ලස්සන කතාවක්.බලන්න බලන්න ආසයි
සියලු රසිකයින්ට හා කලපුවාසීන්ට සුභ නත්තලක් වේවා...
වැදගත් කොමෙන්ටුවක්
ඩිස්පැන්සර් මහත්තයාගේ කතාව නමි මරැ 😁 දෙබස් ටික ❤
අපිටත් ඉන්නවා ඔය අමුතු දොස්තර කෙනෙක් katugagahena(මතුගම )රෝහලේ dr රංජිත් ..❤❤❤.
එයාව කොහොමහරි රැක ගන්න,මොකද.එහෙම අය අඩුයි❤
අහන්නත් සතුටුයි🌷
හොදයි ❤
Athathk ❤
ඉස්පිරිතාලෙන් ගසා කාපු අයට දැන් ලෙඩ හොඳටම..😅😅
අමුතු දොස්තර කෙහෙළිය බලනවද දන්නෙ නැ 😂😂😂
Kediri gaanna lagai eyaala 😂
ගොඩක් හොද කතාවක් කතාව එනකල් බලාගෙන ඉන්නවා අපි ❤❤❤❤
සුපිරියක් ඇත්තටම මමත් කාලයක් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. ඒ අමිහිරි අත්දැකීම් මමත් විඳලා තියෙනවා දැකලා තියෙනවා. නමුත් රාජ්‍ය සේවය කියන්නෙම මේ රටේ මහජනතාවගෙ බූදලයක් කීවොත් හරියටම හරි.මහජනතාව බලය දෙනවනං රට පාලනය කරන්න මහජනතාවගෙ සිතුම් පැතුම් ඒ විදියටම ඉෂ්ට කරන්න මුළු රාජ්‍ය සේවයම බැඳිලා ඉන්නවා.
Doctor චපා superi ❤❤❤❤❤❤❤
හැමදාමත් කියනවා වගේ බලන්න ආස හිතෙන ලස්සන නිර්මාණයක්💐❤️ මොන වැඩේ තිබුණත් අනිවාර්යයෙන්ම බලනවා.අලුත් වෙනසකට අකමැති මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා මේ ඩොක්ටර් හරි අපූරුවට කියලා දෙනවා✨
Meke වැලලෙන්න එපා බං හැමදාම, මේක ෆෝන් එකෙන් බලන අය මේ කොණට කියාගෙන.මේක බලන්නෙ ෆෝන් එකෙන් තමයි. මොන මගුලක්ද යකෝ බැරිම තැන මේ 😂
අවදාන හිගන්නො. සාපයක්
මොල බාග බන් ....😊නොදැක්කා සේ ඉමු අප මිතුර...
Ane kamak na bun
සිරාවටම ...අවධානය ඉල්ලන හිගන්නූ
මමනම් ඒ වගේ කමෙන්ට් රිපෝර්ට් කරනව ස්පෑම් කියල😂
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
මිනිසත් කමෙ ප්‍රති මෘර්තියක් Dr චාපා බණ්ඩාර සූපිරි රංගනයක් Dr යොහාණි මරූ කතාව
Man kamathima අමුතු දොස්තර ❤❤❤❤☺️👍👍
අපේ රටේ ඇත්තම තත්ත්වය හරියටම පෙන්නනව
අපෙ රටෙ ඉස්පිරිතාලවල සැලකුම් සොචනිය ලෙස වින්දා,තව දවස් බාගයක් පරක්කු වුනා නම් ජයවර්ධන පුර රොහලට ගෙනියන්න හිටපු රජයෙ රොහලින් 2022 මැයි මාසයෙදි එහෙම වුණානම් අද ජිවතුන් අතරත් නෑ ඒ තරම්ම ප්‍රතිකාර ක්රමහොදම හොදයි .😢😢😢😮😮😮😮😮
සුබ නත්තලක් සැම සියලු දෙනාට අදරෙ අමුතු දොස්තරට
සම්මානනීය කතාවක් ❤
I love how this doctor handles Kusal and Dispenser mahaththaya.
කෝ බලන්න මං වගේම ගුරුලේත්තුවෙන් හැමදාම අමුතු දොස්තර බලන සෙට් එක?
Maru kathawa
මං බන්නේ පීරිසියෙන් අදුන් බලනව වගේ 😂
Apith ehema blnne
Ado adoo mama balanne hiramanen
🎄🎊️🎉️🎁🥰නරඹන්නන් සියලුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා❤
ඔබටත් එසේම වෙිවා මම යුද්ධයෙන් අබාධිත සෙබලෙක්
@@AdmiringMusicalInstrumen-jj2hp boru
දුෂිත රාජපක්ෂයන්ගෙයි උන්ගේ ගෝලයියන්ගේ අදෝනාව .බෝසත්ලගෙන් , ලොකු සර් ලාගෙන් එලියට එනවා වගේ😁
අමුතු දොස්තරගෙත් දොස්තර පට්ටම හොර එකක් වෙයි ද ? 🤔නැති වෙයි නේද 😅
Anewa
පල ගෝතයා යන්න පුප නොදී කතාව බලපන් හැම මගුලටම දේශපාලනේ ගාව ගන්න එපා පම්කෝ😂
මටනම් තියෙන ප්රශ්නය ලොකු සර්ට කොහෙන්ද අර තරම් අරක්කු බෝතල් ...හැමදාම බෝතලයක් කඩනව...😁😁😁
ඉස්සෝ කොටු කරන්නේ
බලන්න හිතෙන ලස්සන කතාවක් ❤❤
සුපිරි කතාවක් ඇත්තටම ❤❤
සියළු ලූස්මෝශන් රෝගීන් කසාද බඳීවා 🎉🎉
දොස්තර කෙනෙක් රෝහලක් හදන එක ගැන හිතන්න එපා මෙික අපේ රටෙ තත්ත්වය පෙන්නනව එතන ඉදන් බලමු අපිටත් මෙි රට හදන්න පුළුවන් දෙයක් මෙි කතාවෙන් ගමු .නැත්නම් අපිට වෙන්නේ ආපහු මිනිස්සු ගස් බදින, ගුරුවරු දණ ගස්සන , කූඩු දුමින්ද සිල්වාට, කසිප්පු ජොනීයලා යටතේ ආපහු ජීවිත් වෙන්න😔
රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට එන්න. ඔයාලාට කෑම ගෙනාවා
😂😂😂😂😂😂mage gaane ala hodda😂
මේකනම් අමුතු කතාවක් ❤
ඉතා වටිනා කතාවස්තුවක්. මෙයින් ගම්‍යවන්නේ මුලු රටම කතාකරන ජනතාවට වසර පහකින් එලවිය හැකි දේශ පාලු බල්ලන්ගේ ජඩවැඩට වඩා පාදඩ විනාසයක් කරනා රාජ්‍ය ආයතනක නිළදාරී පාදඩයන්ගේ ඝකිලිපොලායන සැබෑ නිරුවතයි.
අකම්පිත වෙන්න ඇත්නම්. ❤
මේකෙ එඩිටිංවලයි මියුසික්වලයි පොඩි අවුලක් තියෙනවා. මේ ඩිස්පැන්සර් මහත්තයා කවුද අප්පා? රඟපානවා නෙවෙයි ඇත්තම ජීවිතේ ගත කරනවා වගේ. ලොකු සර්ටත් වඩා රඟපෑම තාත්විකයි. ❤❤❤❤
ප්‍රියන්ත සිරිකුමාර
Mewasantha kalayai kathawe loid❤❤❤
මේ දවස් වල Back side කතාවෙත් ඉන්නවා.....මෙයාලා ඇත්තටම සම්මානනිය නලුවො.....චරිත වල ජීවත් වන නලුවො....චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.....❤
තනමල්විල කොල්ලෙක් ලොකු අයියා❤❤❤
ඇත්ත නලුවෙක්❤
සම්මාන බර ගණනක්.... පෙනයි නුදුරේදීම....
වියළි ...මහ පොළවට ආව ...අමුතු දොස්තර ..❤❤❤❤❤
මේ කාලේ රාජපක්ෂ ට රනිල ට උන් වටේ හිටපු උන්ටත් නින්ද යන්නේ නෑලු රැට හීනෙන් කියවනවලු 😂😂😂😂 උන්ගේ 2% බත් බැලයෝ ටික midia වල කෙදිරි ganawalu 😢😢😢
කෝ බලන්න ෆ්‍රිජ් එකෙන් අමුතු දොස්තර බලන අය😂😂
මම බලන්නේ රයිස් කුකර් එකෙන්. මාව කොන් වෙයිද?
ගෑස් ළිපෙන් බල බල ඉද්දි ගෑස් ඉවර වුනා
මම භුමි තෙල් ලිපෙන්😂
අන්න කතාව😂
ඇයි බං පාඩුවෙ කතාව බලලා ඒකට අදාල කමෙන්ට් එකක් දාන්නෙ නැතිව.මේකෙන් බලන උන් මේ කොනට ඒ කොනට ගගා වැලලෙන්නෙ.. 😒
😢
කෝ බලන්න ෆෝන් එකෙන් බලන අය😂
ප්‍රිජ් එකෙන් බලන අය කෝ😊
අදත් ආවද 😂
Higanna gu kapan
මම ෆ්‍රිජ් එකෙන් බලන්නේ
Ai Uba t .v ekak aran dennad ahhne😅😅😅
අදත් සුපිරි ❤
සුභ නත්තලක් වේවා 🎉❤
මම පලවෙනි කොටසෙ ඉදන් බැලුවේ හීටර් ජග් එකෙන් කෝ ඒකෙන් බලන අය❤
Math
😂😂😂😂😂
😂
මං නම් බැලුවේ ලාම්පුවෙන් 😂😂😂😂😂😂
ඩිස්පැන්සර් මහත්තයාගේ පෑනේ කැමරා එකක් තියෙනව වගේ..😊
කෝ බලන්න 🇨🇦 ඉදන් මේ කතාව බලන තව අය ඉන්නවාද.
කතාවෙ Background music වැඩි නිසා දෙබස් ඇහෙනවා මඳි..
කෝ බලන්න ඇස් දෙක කටේ දාගෙන කට ඇරන් බලන අය 😅
සුපිරිම රගපෑම ලොකු සර්❤❤❤
ඔව් ඔව් නියමයි
සුපිරි
මාරම රගපැම
අකම්පිත චරිතයක් , 👍
කෝ බලන්න වෙන රටවල් වල ඉදලා බලන අය...❤️
ඇරගන්නද
කෝ බලන්න ඇස් දෙකෙන් මේ කතාව බලන අය😂
Pada era era බලන්නේ man
මම නම් පුකෙන් බලන්නේ පෙන්නන්නද
මේ හම ඩොක්ටර් කෝ දැන් දැන් ඉන්නේ සල්ලි මාත්තෙ නහින ඩොක්ටර් ඒ මේ රග පෑමක් උනත් මේ සම්බන්දව හිට් ඇත්ත ඩොක්ටර් නියමයි මේ ඇත්ත කතා වක්
සුපිරි❤️ විනි
අකම්පිත දොස්තර මහත්තයා කම්පා වෙන හැටි බලාගන්න පුළුවං යොහානි යන්නම ගිය දවසට....💔
ඇත්ත වල් වැදුන කුණු වෙච්ච සමාජෙක අමුතු දොස්තරල යොහානිල සත්යාංගනිල හරි අඩුවෙන් ඉන්නවකවුද ඒත ඒ අය රැකගන්න දත කන්නෙබහුතරය කැමති කුණුවලෙන් ඉහ ගෙන කන්නඒත් මඩේ පිපෙන නෙලුම් හැමදාම කියෙන්නෙ නැලස්සනට සුවද දිල යන නමුත් තවත් නෙලුම් පැල මේ සමාජෙ පැලවෙන්න ඕනඅමුතු දොස්තර කියන්නෙ ඒකයි
නවා තාලයේ නාටයක්.❤️❤️❤️
නාට්‍ය හරි ම රසවත්. 👍දෙබස් මා ර ම මාරයි නමුත් නාට්‍ය යේ අපේ කාලේ කන්න එපා ගීය ඒවා නැවත වීකාශනේ කරලා. එතකොට ප්‍රේක්ෂක අපි ට තද වෙනවා මොකද අපි බලා ගෙන ඉන්නේ නොවී සීල්ලෙන් ඊලග මොහොතේ මොකක්ද වෙන්නේ කියලා ඒ තරමට නාට්‍ය රසවත්.❤
දුසණයෙන් හම්බ කරන මෙ නාට්‍ය ඉන්නවා වගෙ අය මෙ ලංකාවේ කොච්චර ඇතිද?
ලස්සනයි 👍👍
කලපුව රෝහල කියන්නෙ ලංකාවට ලංකාවෙ වරක කිලෝමීටර් 65000 ටම
එහෙනං දූපත වෙන්න ඕන
ඔව්.
@@arunasw3527 ඔව්
65,610*
සුභ නත්තලක් 🎉❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖 😊
මං බලන්නෙ රේඩියෝ එකෙන්😂
කෝ බලන්න මුල ඉදලා රයිස් කුකර් එකෙන් බලන අය😂
😝
See you eke poddege charitheta hath pasinma wenas godak sathutui obata jaya amuthu doctor
ෆොන් එකෙන් මේක බලන එව්න් කො කියල අහන උන්ට ට්‍රැක්😂
කතාවේ හැදෙන්න ඕනි තැන් තියෙනව අධ්‍යක්ෂක මහත්තයො.ඩිස්පැන්සරි මහත්තයා ලොකූ සර් එක්ක මේ එපිසෝඩි එකේ කතා කරනව එයාගෙ ගෙදර.කලින් එකේ ඉදන් ඒක පෙන්නුවා.මේකෙත් ඒක පෙන්නුවා.ඒත් එයා හොස්පිටල් එකෙත් මේකෙ පෙන්නනවා.පොඩ්ඩක් කොටස් ගලපලා දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත්.නැත්තම් මේ නිර්මාණය හදන්න යන මහන්සිය අපරාදෙ.අනික තමයි ඔයාලා ඇඩ් ඕනි තරම් දාන්න.ඇඩ් වලින් තමයි ඔයලා දුවන්නෙ.ඒකෙ ගැටලුවක් නැහැ.හැබැයි කතාවෙ පරන එපිසෝඩ් වල සාරාංශය විනාඩි 5ක් විතර පෙන්වන්න එපා.එහෙම උනොත් කතාව බලන්න කට්ටියට එපා වෙනවා.ගොඩක් අය ඉන්නෙ යූටුයුබ් එකෙන් බලන අය.එයාල එක දිගට ගොඩක් වෙලාවට කතාව නරඹන්නෙ.එහෙම උනාම කතාවේ පරන කොටස් පෙන්වන්න විනාඩි 5ක් විතර ගන්න එක අපරාදෙ.මන් කියපු කතා වැරදිනම් කමෙන්ට් එකක් දාන්න.අවුරුදු 23ක් වෙච්ච මට මේවා තෙරෙනවනම්.ඔයාල වගේ අධ්යක්ශකවරුන්ට තේරුම් ගන්න බැ කියන්න බෑ.ඒ නිසා කතාවට හානියක් නොකර ලස්සනට කතාව ගොඩ නගන්න ❤️
Sahathika aththa
වැඩේ ඉවරයි ...ඊලග ඩ්‍රාමා එකේදී තමයි ඉතිං...
Me background music nisa samahara dialogue ahenne na.❤️
මෙල්බන් ඉදන් කතාකරාපු එකාට උන දේ 😂😂😂
අදුන් ගිර - කාක්කා අයියා ❤❤
දැක්කාම , තිරය පාට වර්ග නෑ , ලස්සන නලු නිලියෝ නෑ , ලස්සන උන්ව කැත කරලා ,,පරිසරය අපිරිසිදු යි, ඒත් කතාව අර්ථවත් , හිනා යන දේවල් ගොඩයි, නමුත් ගැබුරක් තියෙන්නේ ,කැමරා ඈන්ගල් ටිකක් ලස්සනට ගත් ත නම් , මරු , එකම ප්‍රශ්න ය සවුන්ඩ් බැලන්ස් නෑ , සමහර දෙබස් ඇහෙන්නේ නෑ . එක්කො හුලග , නැත්නම් බෑග්රවුන්ඩ් මියුසික් 😢 අද කාක්කෙක් කෑගහනවා 😂😂😂👍👍👍👍👍👍
කලපු ලග කපුටෝ ඉන්නවනේ
කලින් ගිහින් බලපන් කලපු පරිසරය කොහොමද කියලා දන්නේ නැති රෙද්දක් කියවනවා 😂😂
😂😂
“අපි ඇයි මෙච්චර බය… බය ද…. බය …අපිත් උන් බය වෙන විදියෙ වැඩ කරන නිසා.”❤❤❤❤
කතාව මුල ඉදන් කනප්පුවෙන් බලන සෙට් එක කෝ
අවරගනයේ නිර්මාණ අතර මේ ටෙලිනාට්‍යය ඉදිරියෙන්.ඒත් අනවශ්‍ය තරම් සම්භාව්‍ය කට්ටියෙ සෙට්වෙලා ලොකු ෆ්බී රැල්ලක් හදනවා.
Lassana kathawak
Best drama ever❤
මම පළවෙනි කොටස ඉඳන් බැලුවේ ඇස් දෙකෙන්. කෝ බලන්න ## දෙකෙන් බලන අය😊
මම බලනවා .
Amuthu dosthara balalana amuthu set eka 😂
දොස්තර ඉවරයි ද , සී සෝ දාන්නේ 😮😮😮 ආ, සති අග, 👍👍 දසුන් , බිමල් , මේනකා 👍👍👍
සීසෝ සති අන්තයේ
Supiri❤️
ජෝ මහත්තයගේ පොඩි ලුක්එකක් තියෙනවා❤❤
මැනිකින්න hospital එක මතක් වුනා. උපරිමය දෙනවා මිනිස්සු එන එක අඩු කරන්න 😂. ජිවිතෙට දැකලා නැහැ වොඩ් එකක් පුල් වෙලා තියනවා 😂😂😂
මැණික්හින්න hospital එක දැන් එහෙමද? කලිනුත් එහෙමද?
Tv එකෙන් බලනවට වඩා youtube එකෙන් බල බල ප්‍රේක්ෂක කමන්ට් බල බල බලන එක වෙනම vibe එකක් තියෙන්නේ ... ඒක ෆට්ට 💛
කෝරළගේ අය්යේ .. සුපිරි නිර්මාණයක් මේක
අපි හැමෝම සුභ පතනවා ... 🎉❤
මුතු ඇටේ පිරිහීම....
කලපුවක
එක පද්ධතියකින්
ගෙන හැර පාන
මුතු ඇටේ
අමුතු දොස්තර..
ආදරෙයි...❤️❤️❤️❤️
මේ රටට ඕන අමුතු මිනිස්සු නේද සහෝදරයා❤
ඔව් එත් මෙහෙම කිය්න්නෙ සමන් සහොදරයට ආදරෙට නෙ..@@ChathuuPerera-gj2hx
ඇත්තටම ඔව්❤❤❤@@ChathuuPerera-gj2hx
@@ChathuuPerera-gj2hx අනිවා...මේක බලන එවුන්වත් හැදේවි..ඒත් ගොඩක් හරක් අර දෙකයි පනහේ මෙගා බලල මේවත් ඒවා ගානින් තෙරුම් ගන්න්න්ව..ඒකයි වරද..
මේ ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා කියලා හිතට දැනෙද්දි මාරම සතුටුයි❤❤❤
Eka aththa.....
ඒක ඇත්ත බොහොම ටික දෙනයී
Ehema මිනිස්සුන්ට bohoma amarui inna
මේකත් රඟපෑමක් විතරයි....!
අපිත් අමුතු දොස්තර වගේ පරිස්සමෙන් ප්‍රශ්න වලට මුහුණ දෙමු .ලස්සනයි කතාව ❤❤❤❤❤❤
අම්මෝ මේ දොස්තර මිනිස්සුන්ව බය කරන හැටි😂
කෝරලේගේ ඔයාගේ රඟපාන්නෙ නැතුව ඉන්න හැටි නන් මාරයි....❤
හෑලි 😂
(අ)මුතු දොස්තර
(මට)සිළුටු හදවත
පාඟා දමන හැඟුමක
රළු පරළු පෙනුමට
හිත වැසුනි වත පිරුමට...
පානා අඬහැරය තරමට
හානා හීය තියුණුය
මඩ ගොහොරු පතුලෙම
පිපේ කුසුමන් හරිම අගයට...
මුතු සොයති හැල්මට
බෙලි තබා බිල්ලට
දවා අළු කරන තරමට
එකම බැල්මක් තියේ ඇස් අඟ..
දොස්තර නලාවක අග
හදවත දැවේ පුරුදු තරමට
මිනිස්කම අහිමි දවසක
මිනිසෙකු පෙනේ පණම් යටකර...
මනා සේ දැනගෙන
ගොනා සේ රඟන රැඟුමක
අසිරි සිරි බැළුමට
දැනමුතු (අ)මුතු දොස්තර..
ඉරා
Super
Lassanai padapel❤❤
Harima lassanai
ලස්සනයි .
❤
මේ රටට ඕන අමුතු මිනිස්සු, දොස්තරලා නොවුනට කමක් නෑ...අමුතු මිනිස්සු වෙයල්ලා❤
මේ කථාවේ මං දකින සුවිශේෂිත්වය තමයි මේ කථාව රචනය කරන්නේ දෙදෙනෙක්...පිරිමියෙක් සහ ගැහැනියක්..මේ පරස්පරතා චීන්තනීය ඝට්ටනය අතරට අධ්යක්ෂවරයාගේ මනෝභාවයන් ස්පර්ශ කරමින් නිර්මාණය වන මේ "අමුතු දොස්තර " ටෙලිය අමුත්තක්ම තමයි.👌💥❤️❤️
ඔබේ දරුවාට කුඩා කල අවශ්‍ය නිසි අවධානය ලබා දෙන්න...නැති නම් ඔවුන් වැඩිමහල් වූ පසු ෆෝන් එකෙන් බලන්නෙ කවුද ෆ්‍රිජ් එකෙන් බල්න්නෙ කවුදැයි අසමින් utube එකේ අවධානය සොයනු ඇත
😂😂😂 අඩෝ
@@ShashikaHansani-ov4qb😂
ඒක නම් ඇත්ත බන් හෙන සාපයක් මුන්.මේ එකෙක් ඉන්නව ඒක හැමදම එකම කොමෙන්ට් එකමද කොහෙද කොපි කරන් ඉදල දාන්නෙ.ආය් එකෙක් ඉන්නව මේ පාර ඒලෙවල් ලියන සෙට් එක කෝ අහනව හැමදාම.ඕක අහු උනොත් ඒලෙවල් ලියන එකෙක් දම්මල @#$ට ඕන
ඇයි ටික්ටොක් එකේ ඇග පෙන්නන උන්.අවදානේ ගන්න හෙලුවෙන් නටන උන්
Siraa kthaw 😂😂😂😂
🎉 සුභ නත්තලක් saman koralage ඇතුලු අමුතු දොස්තර crew එකට
සුදු ඇදගෙන කලු ඇවිදින් ගෙන් පස්සෙ දැක්ක සුපිරි යක් ❤️😍💪👍✌🏾🍃👽🖤🇱🇰
මීටත් වඩා ගොඩාක් ලස්සන නාට්‍ය තව තිබුනා
වියළි
සකර්ම
මැටි කඩුලු
බොහිමියානුවා
ඉරගිනි මද්දහන
ජීවිතයට ඉඩ දෙන්න
ජීවිතයේ එක් දවසක්
සූරිය කුසුම
සහෝදරයා
වීරයා ගෙදර ඇවිත්
සෙදෝනා
යකඩ දෝලි
අග පිපි මල්
මීනූ
අඩෝ
බැක්සයිඩ්
ගිරිදේවී
Take Care
One Way
Can you hear me
තක්සලාව
ස්වේත ගංතෙර
සංක්‍රාන්ති සමය
චෙස්
සුදු ඇඳගෙන කළු ඇවිඳින්
කූඹීයෝ
ඉර අවර
වීරයා ගෙදර ඇවිත්
පුංචි වලව්ව
සඳ අමාවකයි
කන්දේ ගෙදර
සුළඟ මත මොහොතක්
සුළඟ මහමෙරක
බැද්දේ කුලවමිය
අමුතු දොස්තර
තුන්පනේ
🥰
ඇත්ත ඇති සැටියෙන්ම පහදල දෙන අමුතු ස්ටයිල් එක 🙏🙏🙏🙏🙏
පාරදිගේ කතාවෙන් පලමුවරට ඔබ දක්ෂතාව දැක්කා 💖💖💖
ඒ නමින් සිකුරා 💝💝💝💝
ඇත්තටම ස්තුතියි බෙහෙවින්ම 🙏🙏🙏🙏ඉහළ රසවින්දනයක්
රසික අපට ලබාදීමට 💖💖
කෝසලගෙ සමන් මහතා ඇතුළු දායක සැමදෙනෙකුටම සුභ අනාගතයක් 🎉🎉🎉🎉🎉
ඉදිරියටද තව තවත් ලස්සන නිර්මාණ බිහිවේවා 💝💝💝💝💝
Aniwaryenma❤❤❤
ඩොක්ට චාපා මාර ආදරෙයි dr .yohanita❤
Dr Chapata මම ආද ෙරයි…😅
Ow kalaniwa hoda karagatthoth kohoma hari e athi ❤
ඩිස්පෙන්සරි මහත්තයා ගේ කතාව මරු ,😂😂😂😂😂, සුපිරි දෙබස්
එයා සුපිරි නලුවෙක් තණමල්විල කොල්ලෙක් එකේ අයියා, තව ගොඩක් හොද කතා වල ඉන්නවා
Doctor චාපා,යොහානි සත්‍යාංගනී miss.🎉🎉🎉🎉❤❤❤❤
මේවගේ සම්භාව්‍ය කතාවක් බලන කොට skip කරලා බලන්න එපා.
ඒකේ රසය , core එක තියෙන්නේ සමහර විට එතන වෙන්න පුළුවන්.
ඒ අදහස නම් පට්ටයි
අමුතු දොස්තරල, අමුතු ගුරුවරු,අමුතු විදුහල්පතිවරු ,අමුතු වෙලෙන්දො එකී මෙකී නොකී අමුතු ,වෙනස් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෙනස අතිමහත් දෙයක් .මරුම කතාවක් ❤!
Koralagesaman marama charithayak aaadarei palenna niyamai kolla hariyannaoona kollata
ලිහී ගිය රාජ්‍ය සේවයේ මුතු පොටට මුතු එකතු කරන අ...මුතු දොස්තර ❤❤❤❤❤❤
සියලු පාචනය රෝගීන් සුවපත් වේවා
ලොකු සර්ගේ රගපෑම් නම් නියමයි. කොඩිගහයට පලමු රගපෑම් දැක්කේ. ඒවගේම අනික් හැම නලු නිලියන්ම අති විශිෂ්ටයි .
කොහොමහරි බලන්න හිතෙන ලස්සන කතාවක්
මං රුමේනියා ඉදං වැඩ කරන ගමං දැන් බලන්නේ මෙහේ වේලාව16.45😊
වැඩිහිටි නිවාසේ වැඩ කරන්නේ මං,වේලාව තියෙනවා ඕනී තරම්☺️☺️
Vacancy තියනවද ඔතන?
Lassana kathawak ama kenekma balanwa wage
Akagai
ෆෝන් එකෙන් බලන උන් ගගා වැළලෙන්න එපා මොකද ටීවි එකෙන් බලල ආයෙ මේකට ඇවිත් හැමින්නෙන්නෑ කවුරුවත්
😅
😂😂😂
මචං ඒක තමයි ඔය පගයලගෙ ලයික් හිඟන මන්තරේ 😂
Ekemma
අම්මෝ හා😂😂😂😂😂
හරිම ලස්සන කතාවක්.බලන්න බලන්න ආසයි
සියලු රසිකයින්ට හා කලපුවාසීන්ට සුභ නත්තලක් වේවා...
වැදගත් කොමෙන්ටුවක්
ඩිස්පැන්සර් මහත්තයාගේ කතාව නමි මරැ 😁 දෙබස් ටික ❤
අපිටත් ඉන්නවා ඔය අමුතු දොස්තර කෙනෙක් katugagahena(මතුගම )රෝහලේ dr රංජිත් ..❤❤❤.
එයාව කොහොමහරි රැක ගන්න,මොකද.එහෙම අය අඩුයි❤
අහන්නත් සතුටුයි🌷
හොදයි ❤
Athathk ❤
ඉස්පිරිතාලෙන් ගසා කාපු අයට දැන් ලෙඩ හොඳටම..😅😅
අමුතු දොස්තර කෙහෙළිය බලනවද දන්නෙ නැ 😂😂😂
Kediri gaanna lagai eyaala 😂
ගොඩක් හොද කතාවක් කතාව එනකල් බලාගෙන ඉන්නවා අපි ❤❤❤❤
සුපිරියක් ඇත්තටම මමත් කාලයක් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. ඒ අමිහිරි අත්දැකීම් මමත් විඳලා තියෙනවා දැකලා තියෙනවා. නමුත් රාජ්‍ය සේවය කියන්නෙම මේ රටේ මහජනතාවගෙ බූදලයක් කීවොත් හරියටම හරි.මහජනතාව බලය දෙනවනං රට පාලනය කරන්න මහජනතාවගෙ සිතුම් පැතුම් ඒ විදියටම ඉෂ්ට කරන්න මුළු රාජ්‍ය සේවයම බැඳිලා ඉන්නවා.
Doctor චපා superi ❤❤❤❤❤❤❤
හැමදාමත් කියනවා වගේ බලන්න ආස හිතෙන ලස්සන නිර්මාණයක්💐❤️ මොන වැඩේ තිබුණත් අනිවාර්යයෙන්ම බලනවා.අලුත් වෙනසකට අකමැති මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා මේ ඩොක්ටර් හරි අපූරුවට කියලා දෙනවා✨
Meke වැලලෙන්න එපා බං හැමදාම, මේක ෆෝන් එකෙන් බලන අය මේ කොණට කියාගෙන.
මේක බලන්නෙ ෆෝන් එකෙන් තමයි. මොන මගුලක්ද යකෝ
බැරිම තැන මේ 😂
අවදාන හිගන්නො. සාපයක්
මොල බාග බන් ....😊නොදැක්කා සේ ඉමු අප මිතුර...
Ane kamak na bun
සිරාවටම ...අවධානය ඉල්ලන හිගන්නූ
මමනම් ඒ වගේ කමෙන්ට් රිපෝර්ට් කරනව ස්පෑම් කියල😂
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
මිනිසත් කමෙ ප්‍රති මෘර්තියක් Dr චාපා බණ්ඩාර සූපිරි රංගනයක් Dr යොහාණි මරූ කතාව
Man kamathima අමුතු දොස්තර ❤❤❤❤☺️👍👍
අපේ රටේ ඇත්තම තත්ත්වය හරියටම පෙන්නනව
අපෙ රටෙ ඉස්පිරිතාලවල සැලකුම් සොචනිය ලෙස වින්දා,තව දවස් බාගයක් පරක්කු වුනා නම් ජයවර්ධන පුර රොහලට ගෙනියන්න හිටපු රජයෙ රොහලින් 2022 මැයි මාසයෙදි එහෙම වුණානම් අද ජිවතුන් අතරත් නෑ ඒ තරම්ම ප්‍රතිකාර ක්රමහොදම හොදයි .😢😢😢😮😮😮😮😮
සුබ නත්තලක් සැම සියලු දෙනාට අදරෙ අමුතු දොස්තරට
සම්මානනීය කතාවක් ❤
I love how this doctor handles Kusal and Dispenser mahaththaya.
කෝ බලන්න මං වගේම ගුරුලේත්තුවෙන් හැමදාම අමුතු දොස්තර බලන සෙට් එක?
Maru kathawa
මං බන්නේ පීරිසියෙන් අදුන් බලනව වගේ 😂
Apith ehema blnne
Ado adoo mama balanne hiramanen
🎄🎊️🎉️🎁🥰නරඹන්නන් සියලුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා❤
ඔබටත් එසේම වෙිවා
මම යුද්ධයෙන් අබාධිත සෙබලෙක්
@@AdmiringMusicalInstrumen-jj2hp boru
දුෂිත රාජපක්ෂයන්ගෙයි උන්ගේ ගෝලයියන්ගේ අදෝනාව .බෝසත්ලගෙන් , ලොකු සර් ලාගෙන් එලියට එනවා වගේ😁
අමුතු දොස්තරගෙත් දොස්තර පට්ටම හොර එකක් වෙයි ද ? 🤔
නැති වෙයි නේද 😅
Anewa
පල ගෝතයා යන්න පුප නොදී කතාව බලපන් හැම මගුලටම දේශපාලනේ ගාව ගන්න එපා පම්කෝ😂
මටනම් තියෙන ප්රශ්නය ලොකු සර්ට කොහෙන්ද අර තරම් අරක්කු බෝතල් ...හැමදාම බෝතලයක් කඩනව...😁😁😁
ඉස්සෝ කොටු කරන්නේ
බලන්න හිතෙන ලස්සන කතාවක් ❤❤
සුපිරි කතාවක් ඇත්තටම ❤❤
සියළු ලූස්මෝශන් රෝගීන් කසාද බඳීවා 🎉🎉
දොස්තර කෙනෙක් රෝහලක් හදන එක ගැන හිතන්න එපා මෙික අපේ රටෙ තත්ත්වය පෙන්නනව එතන ඉදන් බලමු අපිටත් මෙි රට හදන්න පුළුවන් දෙයක් මෙි කතාවෙන් ගමු .නැත්නම් අපිට වෙන්නේ ආපහු මිනිස්සු ගස් බදින, ගුරුවරු දණ ගස්සන , කූඩු දුමින්ද සිල්වාට, කසිප්පු ජොනීයලා යටතේ ආපහු ජීවිත් වෙන්න😔
රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට එන්න.
ඔයාලාට කෑම ගෙනාවා
😂😂😂😂😂😂mage gaane ala hodda😂
මේකනම් අමුතු කතාවක් ❤
ඉතා වටිනා කතාවස්තුවක්. මෙයින් ගම්‍යවන්නේ මුලු රටම කතාකරන ජනතාවට වසර පහකින් එලවිය හැකි දේශ පාලු බල්ලන්ගේ ජඩවැඩට වඩා පාදඩ විනාසයක් කරනා රාජ්‍ය ආයතනක නිළදාරී පාදඩයන්ගේ ඝකිලිපොලායන සැබෑ නිරුවතයි.
අකම්පිත වෙන්න ඇත්නම්. ❤
මේකෙ එඩිටිංවලයි මියුසික්වලයි පොඩි අවුලක් තියෙනවා. මේ ඩිස්පැන්සර් මහත්තයා කවුද අප්පා? රඟපානවා නෙවෙයි ඇත්තම ජීවිතේ ගත කරනවා වගේ. ලොකු සර්ටත් වඩා රඟපෑම තාත්විකයි. ❤❤❤❤
ප්‍රියන්ත සිරිකුමාර
Mewasantha kalayai kathawe loid❤❤❤
මේ දවස් වල Back side කතාවෙත් ඉන්නවා.....මෙයාලා ඇත්තටම සම්මානනිය නලුවො.....චරිත වල ජීවත් වන නලුවො....චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.....❤
තනමල්විල කොල්ලෙක් ලොකු අයියා❤❤❤
ඇත්ත නලුවෙක්❤
සම්මාන බර ගණනක්.... පෙනයි නුදුරේදීම....
වියළි ...මහ පොළවට ආව ...අමුතු දොස්තර ..❤❤❤❤❤
මේ කාලේ රාජපක්ෂ ට රනිල ට උන් වටේ හිටපු උන්ටත් නින්ද යන්නේ නෑලු රැට හීනෙන් කියවනවලු 😂😂😂😂 උන්ගේ 2% බත් බැලයෝ ටික midia වල කෙදිරි ganawalu 😢😢😢
කෝ බලන්න ෆ්‍රිජ් එකෙන් අමුතු දොස්තර බලන අය😂😂
මම බලන්නේ රයිස් කුකර් එකෙන්. මාව කොන් වෙයිද?
😂😂😂
ගෑස් ළිපෙන් බල බල ඉද්දි ගෑස් ඉවර වුනා
මම භුමි තෙල් ලිපෙන්😂
අන්න කතාව😂
ඇයි බං පාඩුවෙ කතාව බලලා ඒකට අදාල කමෙන්ට් එකක් දාන්නෙ නැතිව.මේකෙන් බලන උන් මේ කොනට ඒ කොනට ගගා වැලලෙන්නෙ.. 😒
😢
කෝ බලන්න ෆෝන් එකෙන් බලන අය😂
ප්‍රිජ් එකෙන් බලන අය කෝ😊
අදත් ආවද 😂
Higanna gu kapan
මම ෆ්‍රිජ් එකෙන් බලන්නේ
Ai Uba t .v ekak aran dennad ahhne😅😅😅
අදත් සුපිරි ❤
සුභ නත්තලක් වේවා 🎉❤
මම පලවෙනි කොටසෙ ඉදන් බැලුවේ හීටර් ජග් එකෙන් කෝ ඒකෙන් බලන අය❤
Math
😂😂😂😂😂
😂
මං නම් බැලුවේ ලාම්පුවෙන් 😂😂😂😂😂😂
ඩිස්පැන්සර් මහත්තයාගේ පෑනේ කැමරා එකක් තියෙනව වගේ..😊
කෝ බලන්න 🇨🇦 ඉදන් මේ කතාව බලන තව අය ඉන්නවාද.
කතාවෙ Background music වැඩි නිසා දෙබස් ඇහෙනවා මඳි..
කෝ බලන්න ඇස් දෙක කටේ දාගෙන කට ඇරන් බලන අය 😅
සුපිරිම රගපෑම ලොකු සර්❤❤❤
ඔව් ඔව් නියමයි
සුපිරි
මාරම රගපැම
අකම්පිත චරිතයක් , 👍
කෝ බලන්න වෙන රටවල් වල ඉදලා බලන අය...❤️
ඇරගන්නද
ඇරගන්නද
කෝ බලන්න ඇස් දෙකෙන් මේ කතාව බලන අය😂
Pada era era බලන්නේ man
මම නම් පුකෙන් බලන්නේ පෙන්නන්නද
මේ හම ඩොක්ටර් කෝ දැන් දැන් ඉන්නේ සල්ලි මාත්තෙ නහින ඩොක්ටර් ඒ මේ රග පෑමක් උනත් මේ සම්බන්දව හිට් ඇත්ත ඩොක්ටර් නියමයි මේ ඇත්ත කතා වක්
සුපිරි❤️ විනි
අකම්පිත දොස්තර මහත්තයා කම්පා වෙන හැටි බලාගන්න පුළුවං යොහානි යන්නම ගිය දවසට....💔
ඇත්ත වල් වැදුන කුණු වෙච්ච සමාජෙක අමුතු දොස්තරල යොහානිල සත්යාංගනිල හරි අඩුවෙන් ඉන්නව
කවුද ඒත ඒ අය රැකගන්න දත කන්නෙ
බහුතරය කැමති කුණුවලෙන් ඉහ ගෙන කන්න
ඒත් මඩේ පිපෙන නෙලුම් හැමදාම කියෙන්නෙ නැ
ලස්සනට සුවද දිල යන නමුත් තවත් නෙලුම් පැල මේ සමාජෙ පැලවෙන්න ඕන
අමුතු දොස්තර කියන්නෙ ඒකයි
නවා තාලයේ නාටයක්.❤️❤️❤️
නාට්‍ය හරි ම රසවත්. 👍දෙබස් මා ර ම මාරයි
නමුත් නාට්‍ය යේ අපේ කාලේ කන්න එපා ගීය ඒවා නැවත වීකාශනේ කරලා. එතකොට ප්‍රේක්ෂක අපි ට තද වෙනවා මොකද අපි බලා ගෙන ඉන්නේ නොවී සීල්ලෙන් ඊලග මොහොතේ මොකක්ද වෙන්නේ කියලා ඒ තරමට නාට්‍ය රසවත්.❤
දුසණයෙන් හම්බ කරන මෙ නාට්‍ය ඉන්නවා වගෙ අය මෙ ලංකාවේ කොච්චර ඇතිද?
ලස්සනයි 👍👍
කලපුව රෝහල කියන්නෙ ලංකාවට ලංකාවෙ වරක කිලෝමීටර් 65000 ටම
එහෙනං දූපත වෙන්න ඕන
ඔව්.
@@arunasw3527 ඔව්
65,610*
සුභ නත්තලක් 🎉❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖 😊
මං බලන්නෙ රේඩියෝ එකෙන්😂
කෝ බලන්න මුල ඉදලා රයිස් කුකර් එකෙන් බලන අය😂
😝
See you eke poddege charitheta hath pasinma wenas godak sathutui obata jaya amuthu doctor
ෆොන් එකෙන් මේක බලන එව්න් කො කියල අහන උන්ට ට්‍රැක්😂
කතාවේ හැදෙන්න ඕනි තැන් තියෙනව අධ්‍යක්ෂක මහත්තයො.ඩිස්පැන්සරි මහත්තයා ලොකූ සර් එක්ක මේ එපිසෝඩි එකේ කතා කරනව එයාගෙ ගෙදර.කලින් එකේ ඉදන් ඒක පෙන්නුවා.මේකෙත් ඒක පෙන්නුවා.ඒත් එයා හොස්පිටල් එකෙත් මේකෙ පෙන්නනවා.පොඩ්ඩක් කොටස් ගලපලා දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත්.නැත්තම් මේ නිර්මාණය හදන්න යන මහන්සිය අපරාදෙ.
අනික තමයි ඔයාලා ඇඩ් ඕනි තරම් දාන්න.ඇඩ් වලින් තමයි ඔයලා දුවන්නෙ.ඒකෙ ගැටලුවක් නැහැ.හැබැයි කතාවෙ පරන එපිසෝඩ් වල සාරාංශය විනාඩි 5ක් විතර පෙන්වන්න එපා.එහෙම උනොත් කතාව බලන්න කට්ටියට එපා වෙනවා.ගොඩක් අය ඉන්නෙ යූටුයුබ් එකෙන් බලන අය.එයාල එක දිගට ගොඩක් වෙලාවට කතාව නරඹන්නෙ.එහෙම උනාම කතාවේ පරන කොටස් පෙන්වන්න විනාඩි 5ක් විතර ගන්න එක අපරාදෙ.
මන් කියපු කතා වැරදිනම් කමෙන්ට් එකක් දාන්න.
අවුරුදු 23ක් වෙච්ච මට මේවා තෙරෙනවනම්.ඔයාල වගේ අධ්යක්ශකවරුන්ට තේරුම් ගන්න බැ කියන්න බෑ.ඒ නිසා කතාවට හානියක් නොකර ලස්සනට කතාව ගොඩ නගන්න ❤️
Sahathika aththa
වැඩේ ඉවරයි ...ඊලග ඩ්‍රාමා එකේදී තමයි ඉතිං...
Me background music nisa samahara dialogue ahenne na.❤️
මෙල්බන් ඉදන් කතාකරාපු එකාට උන දේ 😂😂😂
අදුන් ගිර - කාක්කා අයියා ❤❤
❤
දැක්කාම , තිරය පාට වර්ග නෑ , ලස්සන නලු නිලියෝ නෑ , ලස්සන උන්ව කැත කරලා ,,පරිසරය අපිරිසිදු යි, ඒත් කතාව අර්ථවත් , හිනා යන දේවල් ගොඩයි, නමුත් ගැබුරක් තියෙන්නේ ,කැමරා ඈන්ගල් ටිකක් ලස්සනට ගත් ත නම් , මරු , එකම ප්‍රශ්න ය සවුන්ඩ් බැලන්ස් නෑ , සමහර දෙබස් ඇහෙන්නේ නෑ . එක්කො හුලග , නැත්නම් බෑග්රවුන්ඩ් මියුසික් 😢 අද කාක්කෙක් කෑගහනවා 😂😂😂👍👍👍👍👍👍
කලපු ලග කපුටෝ ඉන්නවනේ
කලින් ගිහින් බලපන් කලපු පරිසරය කොහොමද කියලා දන්නේ නැති රෙද්දක් කියවනවා 😂😂
😂😂
“අපි ඇයි මෙච්චර බය… බය ද…. බය …අපිත් උන් බය වෙන විදියෙ වැඩ කරන නිසා.”
❤❤❤❤