Hasa and bruno..please do podcast about the North Korea.How are the laws..what they have and other things...please...It's very interesting..🤩🤩please do some homework. 💡
You need to read up on the clinical literature on human general intelligence. The issue with AI is it is reorganizing the job market where only individuals with high cognitive abilities can be employed. The only way low cognitive individuals can participate in that economy is through universal basic income. This is very much a fact in the scientific community but no one wants to talk about it because of the radioactive nature of the subject.
Slvlog බලන්න ආසම හේතුව. කාලෙකින් ආපහු. අනේ මෙහෙම කයියක් ගහපල්ලකො නිතර නිතර ❤
නලු නිළියන්ගෙ ජංගි වල විවිධ වර්ණ සහ ප්‍රමාණ ගැන podcast කරන රටක,මෙවන් podcast එකක් කීරීම ගැන එකෙන්ම රැස්පෙක්ට් ❤
Sudata meka yawanna ona
එහෙම පොඩ්කාස්ට් තියෙනවාද@@leelaratnealuthge
Ado kauda ban eka kale😂
වැඩේ තියෙන්නේ ඒවාත් හොය හොය බලන පිරිසක් ඉන්නවනේ මේ වගේ දේවල් වලට වඩා
සුදා ඉවරායි @@leelaratnealuthge
මේකේ තියෙන්නේ වෙනමම vibe එකක්.උබලා දෙන්නා ලග ඉදන් අඩියක් ගහන ගමන් මේ රහ කයිවාරුව අහන්න තිබ්බනන් දිව්‍ය සුවය මචන්ලා
love this 🤍🤍🤍
සිරා කතාව 😊
සිරා❤
සිකුරාදට හවස 7 රෙඩියො එකට එන්න . ඔක තමා ව්ව්න්නෙ එදාට
@@priyankaraperera2712 🤍🤍
කලින් එක තැනක කතා කරපු විශාල ජල ගැල්මකින් ශිෂ්ටාචාර විනාස උනා කියන කතාව හොඳටම කියන්නෙ ග්රැහැම් හැන්කොක්ගෙ Ancient Apocalypse Documentary series එකේ, අන්න ඒකෙ season 2 ඇවිල්ල, season 1 බලපු අය අනිවාර්යයෙන්ම බලන්න
Sl vlogs බලන්න ගත්තේ මේවගේ ඒව නිසයි❤
ගිය ටිකේ එපා වෙලා උන්නෙ කජු සංස්ථාවයි 6% හින්ද 😂
ආදරෙයි එකෙන්ම ❤ වැඩ කරන ගමන් අහන්න පුළුවන් මේවා. නැත්නන් මේ ජර්මන් ගෑනු මිනිස්සු වට කරගෙන දේශපාලන මගුල් ඇහුවම මූඩ් පට්ට අවුල් කියලා උන්ට පේනවා. Thank you දෙන්නටම ❤
කරන්ඩ ඕනම එක මේක බං, මාසෙකට හතරක්වත් කරහං ❤
අම්මො....podcast....මං හිතුවා අමතක වෙලා කියල මේක ඔයාලට.තැම්ක්ස් මෙයාලා......ආදරෙයි..❤❤❤❤❤
මේ වගේ කයිවාරුක් ඉතිං දවසක්ම හරි අහන් ඉන්න බැරියැ ❤😍🙏🏻
වටින කතාවක්...ඔබ දෙපොල..නූගත් අය අස්සෙ උගත් දෙන්නෙක් යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ඔබ වැනී අය...❤
ඔය කොයි විදිහට sugar coat කලත්, AI වලින් රැකියා replace වෙන එක තනිකරම් profit based තීරණයක් වීමට නියමිතයි. එතන මිනිස්සුන්ගේ ජීවිත වල quality එක වැඩි කරනවා කියන එක slogan එකක් විතරක් වීමට පුළුවන්. එතනදී මේක ඇති-නැති පරතරය විශාල වන විදිහක් බවට පත් වෙයි. එයටත් වඩා තමන් essentially unproductive බව මිනිස්සුන්ට තේරෙනකොට මානසිකව අසංතෘප්ත මිනිස්සු බවට අතිශය බහුතරයක් පත්වෙයි. Global basic income එකකකින් ඒ ඉච්චා භංගත්වය විසදෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ව මානසිකව pacify කරන්න virtual reality වගේ fundamentally unhealthy විදියක් යොදා ගන්න වෙන්න වුනත් පුළුවන්. මනුෂ්‍ය සමාජයක් වශයෙන් අපි මුහුණ දෙන්න වෙන මුලිකම ප්රශ්නය ඒකයි කියල මට හිතෙන්නේ. එකට Elon Musk වත්, පලිහපිටිය ල වත් විසදුම් හොයන්නේ නැහැ.
අපේ podcast එක back 💖✨ නියමයි 🥺💖
මේ Content එක නියමයි දිගටම කරන්න... සුපිරි වැඩක්...
අම්මෝ... මමත් දෙන්නගෙ පොඩ්කාස්ට් එකක් දානකල් බලන් හිටිය කෙනෙක් ❤️🤗💐
අම්බෝ ඉතින් කාලෙකින්. ආසාවෙන් ඇහුවා ❤ මාසේකට එකක් වත් දෙන්න මේක.🎉
මාසයක් ඉදල.නිවී හැනහිල්ලෙ අහන්න ගත්ත.❤🎉
Real sl vlog❤
@SLVLOG POD TALKS හැමදාම මේ වගේ ඒව ගේනවනම් සුපිරියක් තමයි... 😍😍
ඇත්තටම උඩුවාව ගෙනල්ලා ඔය වගේ podcast එකක් කරමුකෝ
Ado nice podtalks daala😍😍😍
Ado hasa ayye bruno ayye ubalage DD wlt wada podtalk eka hena rahai bn❤
1:24:25 ඔය කියපු ඔක්කොම නියමයි. ඒත් ඒ හැම එකටම කලින් ඊලඟ පොඩ් එක ඉක්මනට දාහන් ඊලඟ අවුරුද්ද වෙනකන් ඉන්නැතුව. නැත්තන් ඊලඟ එක එනකොට මේකෙ කියපුව මය්හක නෑ
Hasa and bruno..please do podcast about the North Korea.How are the laws..what they have and other things...please...It's very interesting..🤩🤩please do some homework. 💡
Thank you for this podcast ❤
Thank you podcast ekata❤
කාලෙකින් ඇහැව්ව හොඳ podcast එකක්. ඊ ගාව එකට නම් ගොඩක් කල් ගන්න එපා.❤❤
Starship ගැන කතාකරපු එක නම් සතුටුයි.. ❤🙂
මට හිතෙනව හසා හිටං විහිළුනම් AI වලට replace කරන්න බැරි වෙයි කියලා. ඔයානම් ශේප් 😊😊😊
මේ podcast එකත් 2x බලන සෙට් එක, 🙂👍
Need more of these Bru and Hasa❤
47:48 hasa bruno ayyala subservience movie eka a gana idea ekak ganna puluwan
ඒ කථාවේ අල්ලන තැන 😍 මරු
Podcast එකක් දානකං බලන් හිටියෙ 🤭
Damith kethaka.... Supirima bullet ekak..aniwa genna ppd talk ekata...❤❤
අදනම් වහිනවා ඈ .... 😂😂😂😂
මේවා මරැ ❤ අහන්න ආසයි
Finally ❤
1:02:00. Kattiyak hitiyama dewalgena denaganna puluwan. Eth me wage hithanna thiyena dewal karaddi hasaa kiyana style ekata apita imagine ekak ganna time ekak pawa enawa. Me wage ewa oya Denna witharak wenama video ekakuth denawanam watinawa Hasaa aiye❤
1:56 Ado goda kalekin😂. Ela. Ela
බෘනෝ හසත් දාල මලින්ද අයියත් එක්ක එකක් කරමුත
මලින්ද සර් එක්ක මුන්ව comparison කරන්න එපා 😂
@@ravinduthikshana341 හුතුගල ෆෑන්ස්😂
@@Isuru295 lol comment 💀
@@ravinduthikshana341 malinda kiyanne dara toyyek ne
@@ravinduthikshana341malinda danna pakak na bn 😂 poiyane gahanne
Sl vlogs love එක වැඩි වෙනවා මෙවා අහන කොට
40:40 2X walata wada youtube video speed karaganna widiyak ne neda 7X wage speed yanne kohomada matath 6X speed madi wela thiyenne
Ado balagena hitiye ❤️❤️❤️
කාලෙට පස්සේ ❤
හසාගෙ ජොකාට බනින උන් මේව බලන් නැ නෙ
මත් වීම ඇල්කොහොල් ඇබ්බැහි වීම ගැනත් කතා කරන්න ඔයලගෙ අදහස් මරු.බොන්න promote කරන්න නෙමෙ.පොඩි විද්‍යාත්මක කතා බහක්
ජය වේවා!
මරු බෲ, ඊලග පාර දසුන්වත් ගේන්න
ඇත්තටම 2X දාලා බලන්න පුරුදු උනේ පැය ගනන් වල Gaming Videos නිසා දැන් නවත්තගන්න බෑ හරි අමාරුයි Normal Speed එකේ අහන්න 2x උත් මදි වෙලා තියෙන්නෙ දැන්.😢
නියම podcast එක 👍
Can you please have a conversation with Tharindu about the topic of replacing the human labor force with robots?
And also TSN session with him.
අඟහරු වලට යනවාට වඩා ලේසි අඟහරු අපි ළඟට ගෙන එක 😂. අපේ ගණන් වත් පාස් නැති හඳහන් බලන අයට කිවනම් ගෙනත් දෙයි දවසින් දෙකින් 😂
බලන් ගියාම මිනිස්සු ඔක්කොම මේ දේවල් හොයා ගන්නේ කරන්නේ. කොහොමද අමරණීය වෙන්නේ කියන එක පදනම් කරගෙන ගෙන..
මිනිස්සුන්ට මරණීය බය තිබෙන නිසා තමා මේ වගේ දේවල් එළියට එන්නේ..
හම්මටසිරි කාලෙකින් ❤🎉
amazing
Adarei dabalata supiriii oyala ❤❤❤❤
Garment එකකට ai & robotic machines ආවම ඒ labor, supervisor level එකට upgrade වෙනවා නේද? එතකොට එයා දවසට machine 10ක් supervise කරොත් ඒ labor ගෙ performance 10x වෙනවා සහා ඩැඩ කරන speed එක වැඩි නිසා production එක තව වැඩි වෙනවා. මෙහෙම වෙන එක මිනිස්සුන්ගෙ quality of life improve වෙන්න බලපානවා. Longterm
The 100 නම් ආතල් ඈ...❤
හසා ආවෝ....❤
41:10 මාත් ගොඩක් වෙලාවට 2x දාල තමයි බලන්නෙ. හැබැයි මලින්ද අයියගෙ videos මට එහෙම බලන්න බෑ..!! කවුරු හරි ඉන්නවද එයාගෙ videos 2x දාල බලන?
1:14:55 😂😂😂
Excellent content 👌
athi yanthan kalayak nalan hitiya appa 😍 balanna kalin commentuwakda damme sathutata.
Ukraine war එක Drone Technology එක කොච්චර ඉස්සරහට push කරලා ඇද්ද?
අනේ අම්මෝ ඇති යාන්තම් ❤
In NASA space shuttle programe boosters are reused after refurbishment.
මට හිතෙන විදිහට AI කෙනෙකුට අත පය හතරක් දෙන එක නම් භයානකයි කියලා මම දකින්නේ.
❤ආදරෙයි හැමදාමත්
Sl vlog වගේ මෙහෙම එකකුත් පටන් ගත්ත නම් නියමයි කියලා හිතෙන්නෙ මට විතරද? Politically intelligent මිනිස්සු ටිකක් හදන්න SL Vlog ලොකු උදව්වක් වෙලා තියෙනවා. මෙහෙම එකක් අඩු ගානේ මාසෙකට සැරයක් හරි කලොත්, ලෝකෙත් එක්ක update වෙලා ඉන්න මිනිස්සු ටිකකුත් පොඩ්ඩක් හරි හැදෙයි නෙ.
ෆෑන් බේස් එක ගැනත් හිතලා.. 😁
මාත් අහන්නේ 2x... මට තියන අවුල තමයි මේ මගුලේ 3x, 4x නැති එක... ඉසුරු 6x අහන්නේ කොහොමද ? මොකෙන්ද?
😂 5x වෙනකම් තියනවා
මටත් ඔය ප්‍රස්නෙ ආවෙ.
MECO කියන්නේ Main Engine Cut Off
මම අහන්නේ 1.5x එතකොට focus එක හොන්දයි
Dan Most Engine Cut Off kiyanna pawichchi karanne
@@chathurangaherath244 ua-cam.com/video/RdmvurETHjE/v-deo.html (33.28)
Falcon 9 එකේ එන්ජින් ඔක්කොම ඕෆ් කරන නිසා තමයි Main Engine Cut-Off කියන්නේ.
හැබැයි Super Heavy බූස්ටර් එකේ එන්ජින් 33 න් 30 ක් විතරයි ඕෆ් වෙන්නේ. ඒකයි Most Engine Cut-Off කියන්නේ.
@@dmvhg thank you
මම හිතන්නේ AI වල තියෙන හොද පැත්ත ගැන කාටවත් විවාදයක් නෑ. ඒ තුලින් ලොකු දියුණුවක් වෙමින් පවතිනවා වගේම වෙන්න නියමිතයි. විවාදය තියෙන්නේ ඒ තුලින් විය හැකි නරක පැත්ත ගැනයි. ඒ ගැන බොහොම හොදට මහාචාර්ය යුවල් නෝහා හාරාරී (Prof. Yuval Noah Harari) කතා කරනවා. වීශේශයෙන් එයාගේ සේපියන් (Sapiens: A Brief History of Humankind) පොතේ ඉදන් ඉස්සරහට තියෙන පොත් වලත්, වෙන interview වලත් pod talk වලත් එයා ඒ ගැන කතා කරනවා. AI වලට තියෙන තීරන ගැනීමේ හැකියවත්, AI වලින් ජොබ් රීප්ලස් වෙන වේගයත් නිසා මේ සිදුවෙන තාක්ෂණ විපර්යාසය ලෝකයේ මෙතෙක් සිදු වුනු තාක්ශන විපර්යස වලින් වෙනස් කියලා එයා තර්ක කරනවා. ලෝකයේ කොපරේට් කිහිපයක් විශාල වශයෙන් ධනය රැස් කරන කොට, ව්ශාල ජන කොට්ටශයකට තමන්ගෙන් සමාජයට, ආර්ථිකයට තියෙන බලපෑම නැති වෙන්න පුලුවන් කියලත් එයා තර්ක කරනවා. ඒ නිසා AI වලින් වෙන බලපැම ගැන කතා කරන කොට මහාචාර්ය හරාරී කියන දේ ගැනත් අවදානය යොමු කරන්න පුලුවන් නම් මේ සංවාදය තවත් හරවත් වේවී කියලා තමයි මට හිතෙන්නේ.
Wow❤❤🎉
මෙහෙමයි ඉඳල හිටල නැතුව තව සති දෙකකින් වත් තව එකක් ඕනෙ ඉතින්
Finally 😅❤❤
57.00 Robotsla hadana ekath rassavata ganna puluwan ne
Good one❤❤
dd nethuwahari meka karapan ❤❤
ඉස්සෙල්ලම මහන මැෂින් හදපුවහම ඒකට විරුද්ධව කේස් එක ඇද්දේ ඇඳුම් මහන අය
❤Supiri
41:22 mama 2x ahnawa mata madi den eka
Super ❤
Mey wagey euwa thawa thawa oney!!!
Ammo athi yantham daala 😍
2x daan nathuwa ahanna bari wela thiyenne mata dan 🥴
Amazon eka fully auto nathi then tyanawa.. onatharan jobs tynawa parcel categoried karanna Germany wala
❤❤❤❤
ජොබ් replace වෙද්දි අනිවා replace වෙන්න ඕන job එකක් තමා soldier කියන්නේ
Elevator operator Durdans Hospitals එකේ තාම ඉන්නවා 😂
මං මෙ දැන් අහන්නෙත් *2 වලින් ,මට *4 උනත් පුළුවන් පැහැදිලි ව අහන්ඩ 😅
😮😮😮
2016 වෙනකම් වාරිමාර්ගෙ හිටිය ලිෆ්ට් ඔපරේටර්ල දෙන්නෙක් ලිෆ්ට් දෙකට. ඔවුන්ගෙ රාජකාරිය ඇමති හෝ සෙකට්‍රි එනකොට ලිෆ්ට් එක ක්ලියර් කරන එක. ඒ දෙන්න එනකොට කලින් කෝල් කරනව එතකොට ලිෆ්ට් වල ඉන්න අය ඔක්කොම අයින් කරල අර දෙන්න ගෙනියනව.
මේ වගෙ වැඩවසම් සමාජවලට ඔහොම රස්සා අවශ්‍යයි ඇමතිය මේ පාර පැරදුනා. සෙකට්‍රිය නිව්සීලන්ඩ් වල පදිංචිය
1.75 x can - English
2 x can - Sinhala
You need to read up on the clinical literature on human general intelligence. The issue with AI is it is reorganizing the job market where only individuals with high cognitive abilities can be employed. The only way low cognitive individuals can participate in that economy is through universal basic income. This is very much a fact in the scientific community but no one wants to talk about it because of the radioactive nature of the subject.
Screen eka off karala audio eka witarak ahagena iddi, madin trailer yaddi itin malaaaaa 😁
Bryan Johnsan kiyala innawa don't die kiyala concept Ekak lokuwatama follow karanwa. Eyawa follow karala thiya ganna. Hugak basic dewal karala quality of consciousness wadi Kara ganna puluwan.
Slv but/hasa mekata vedi barak danna please ❤
2X කරලා බැලුවා. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ.
1.25X මට නම් හරියටම සෙට්.
මේවා තමා බං ඕනී
mama 2.8x Walin Ahanne
මම පටන්ගන්නවා රොබොලව රෙන්ට් එකට දෙනවා😂😂
Kalekata passe kupiriyak ❤