මම අමාරු කාලෙක විවාහ වෙච්ච නිසා අපි දරුවො හැදුවෙ නෑ | අපි අනිවාර්යයෙන්ම දිනනවා |Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @navifdo2772
    @navifdo2772 9 місяців тому +590

    අපේ තාත්තත් unp මම මේ පාර මාලිමාවට✊ තනියෙන් නෙවෙයි මුලු පරම්පරාවම මාලිමවට හරවල.. හම්බවෙන හැම අවස්තාවේම එක චන්දයක් හරි මාලිමාවට හරවනව..❤️ජයවේවා මාලිමාව❤️❤️

    • @TV-Dh23383
      @TV-Dh23383 9 місяців тому +13

      Respect

    • @wekandawalathero8872
      @wekandawalathero8872 9 місяців тому +19

      ඔබගැන ආඩම්බරයි පුතා ඔබට බොහොම ස්තුතියි

    • @Ishanka.
      @Ishanka. 9 місяців тому +2

      මාවවත් හම්බෙන්න

    • @sonandana7090
      @sonandana7090 9 місяців тому +7

      ගොඩක් ආඩම්බරයි සහෝදරයා

    • @Ishanka.
      @Ishanka. 9 місяців тому +6

      @@sonandana7090 ආඩම්බර වෙයල්ලා, ජංගි පරගල කරලා ටවුන් එකේ රනිල් ව ගෙනාව උඹලා දැන් ගමේ රනිල් ( අනුර) ට කත් අදිනවා.🤣🤣🤣👈

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 9 місяців тому +377

    ජීවිතේ කොච්චර කැපකිරීම් කරපු මනුස්සයෙක් ද මේ.... නියම ජන නායකයෙක්. ජය නියතයි සහෝදරයා...

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 місяці тому +5

      තමන්ගේ බඩගොස්තරය තමන්ගේ දරැවා රජකරවන්න වෙර දරණ පියවරැ අතරේ රටේ දරැවන් රජකරවන්න වෙර දරණ උතුම් මනුස්සයෙක් ❤

    • @ThushariSanarthne
      @ThushariSanarthne Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SD-kw3nt
    @SD-kw3nt 9 місяців тому +610

    දරුවෝ කොච්චර ඉන්නවා ද ...ඒ වචනයම රටක් වටිනවා..❤

    • @supunthiwanka
      @supunthiwanka 9 місяців тому +1

      එ්වත් දේෂපාලන වදන් තමයි ...

    • @Ceylonian93
      @Ceylonian93 9 місяців тому

      ​@-xxx527 කවුද මැරුවෙ??? කොහොමද උනේ.... දන්න දේ කියමු බලන්න

    • @Ceylonian93
      @Ceylonian93 9 місяців тому +4

      ​@@supunthiwankaමොලයක් පහල වෙවා....

    • @nalinpriyadarshana2258
      @nalinpriyadarshana2258 9 місяців тому

      මට පේන්නේ උඹ 8 වත් පාස් නෙති බොරුවක්...... 1978 ඉඳලා ඉස්සරහට පොත පත කියවලා වරෙන්...... ගොන් පාට් නොදා

    • @sudeshryan8707
      @sudeshryan8707 8 місяців тому

      @-xxx527 කවුරු දැනගත්තත් උබ දන්නෙ නෑ ඒක පැහැදිලියි 😂 88-89 කියො කියො හිටියට චන්ද කඩන්න බෑ බන් වෙන වැඩක් බලාගනින්

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 9 місяців тому +228

    මට දරුවො නැති උනාට කොච්චර දරුවො ඉන්නවද ...මෙහෙම කථා කරන්න පුලුවන් ද අනෙකුත් පක්ෂ වල අයට...ආදරෙයි හැමදාමත්

  • @MadhukaJAYASUNDARA
    @MadhukaJAYASUNDARA 9 місяців тому +218

    ඇයි අනේ අපි මේච්චර මෝඩ වුනේ.මේ මිනිස්සු තමයි අපේ රට පාලනය කරන්න තිබුණේ ❤❤😢😢😢

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 8 місяців тому +1

      😢 අපි කලින් ඔලුව පාවිච්චි කරේ නෑ සහෝදරයා ඒකයි අපි රැවටුනේ🥺

    • @raneshmthukuda
      @raneshmthukuda 3 місяці тому +1

      @@KumaraCinemaShop31 you are grade

    • @SachinaAdikari-b9f
      @SachinaAdikari-b9f 2 місяці тому

      ඇත්තමi apita කොහොමද mis une මිනිසුන්wa

  • @manelmorris4785
    @manelmorris4785 9 місяців тому +254

    මම ලංකාවේ‍ චන්දය ඉන්න කාලෙ එකපාරයි චන්දෙ දැමිමේ‍ එ ජනතා විමුක්ති පෙරමුණට එකම එක දේශපාලන සමුලුවකට සහභාගි උනා පාසල්යනකාලෙ එ රොහණ විජේවිර සහොදරයාගෙ සමුලුවකට නැවත මම ගිය දේශපාලන සමුලුව London වල DR නලින්ද සහොදරයා හරිනි සහොදරිය සහභාගි උන ජාතික ජනබල වේ‍ගයෙ සමුලුවට මම අදටත් එ ගැන සතුටු වේ‍නවා අවංක මිනිසුන් ලග සිටගැනිම ගැන ආදරෙයි. සහොදරයා ❤ ජය නියතයි

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 місяців тому +4

      ඔබට සැනසීමක් ඇති හොරුන්ට ජන්දය දෙන්න බැරි උන නිසා.

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 9 місяців тому

      😂

  • @DESH791
    @DESH791 9 місяців тому +812

    ලංකාවෙන් ගිහින් අවරැදු හයක් වෙනවා, දැන් ඉන්නෙ ලෝකෙ කෙලවරේම තියෙන රටක. කවදාවත්ම JVP එකට ඡන්දයක් දීල නැහැ.හැබැයි ලෝකෙ කොහෙ හිටියත් කවද ඡන්දෙ තිබුණත් මෙි පාර ලංකාවට ඇවිත් මාලිමාවට ඡන්දෙ දෙනවා, දිනුවත්, පැරදුනත් මෙික හෘද සාක්ෂියට එකඟව මැරෙන්න කලින් කරන්න ඔිනි යුතුකමක්..ඒ යුතුකම මෙි අවුරැද්දෙ අනිවාර්යෙන්ම කරනවා..💪

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 9 місяців тому +34

      සතුටුයි සහෝදරයා ,ස්තුතියි ඔබට අපේ පාලනයක් දැකලා මලත් සතුටුයි

    • @harshinadeekaliyanage5919
      @harshinadeekaliyanage5919 9 місяців тому +1

      ඔව් මිනීමරු රනිලා කවදා චන්දයක් තිබ්බත් NPP එක දිනවන්න ලංකාවට එනවා ❤🧭💪🏾

    • @jayanthawadu2857
      @jayanthawadu2857 9 місяців тому +17

      Adarey sahodaraya

    • @shasheekv
      @shasheekv 9 місяців тому +8

      ❤❤❤

    • @virtualbeast3694
      @virtualbeast3694 9 місяців тому +13

      ගෝටාට කිව්වෙත් ඔය කතාවමයි.. රෑල්ලට නෑතුව බුද්ධිමත් වෙන්න ඕනේ සහොදරයා...

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 9 місяців тому +228

    අත්තටම සුසිල් අයියා දරුවන් ට හරි ආදරෙයි .අක්කත් අයියත් තම ජීවිත පක්ෂය වෙනුවෙන් කැප කල අය.ඉතාමත් ම පරාර්ථකාමී මානවප්‍රේමයෙන් යුතු අය

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому +5

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 9 місяців тому +119

    අදහන්න ඕන චරිත .3% බැහැල අනේක අවමන් විදල අවුරුදු ගානක් හිරේ ඉදලා ,සටන අත් නොහැරපු මිනිසුන් ,ආදරෙයි ටිල්වින් සහෝදරයා

  • @Dsuranjan
    @Dsuranjan 9 місяців тому +152

    මුල සිටම බර ඇදපු ,කට්ට කාපු ශ්‍රේෂ්ඨයක්❤❤ npp ආණ්ඩුවක් යටතේ ඉහළම ස්ථානයක් මොහුට දිය යුතුයි.. කොතරම් කතිකයෝ සිටියත් ඇඟ කිලිපොලා යන්න කතා කරන්න අදටත් පුළුවන් ඔබට විතරයි ලොකු අයියා❤🔥🔥🔥🔥😍😍

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 9 місяців тому +238

    ඔබතුමා හරිම නිහතමානී පැහැදිලි මිනියෙක්.. ජයවෙිවා ඔබතුමා ට ත් මාලිමාවට ටත්❤❤❤ මෙිසැරේ අනේකවාරයක් කියන්නෙ මාලිමාව ඉක්මනින් දිනනවා .දිර්ඝායුශ ලැබෙිවා ❤

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම මේ ලංකාවේ මිලග බලාපොරොත්තුවයි ❤

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 3 місяці тому

      නිවුනු ගති ඇත්තෙක්....❤

    • @damithnishan-k7g
      @damithnishan-k7g 3 місяці тому

      mn ranilta chande dunne..e api watuna amruwen goda gatta nisa..habei meyla hodt kroth mn j.v.p ekt denwa...mn anurta wada tilvin sahodryt kamthi e mnussya gdk nirwaji mnussyek.

  • @suriyabandara2880
    @suriyabandara2880 9 місяців тому +308

    ඉතාම ආධරනීය චරිත අප්පා කපකිරීම නම් පුදුමයි ජීවිතය ම දියකලෙ මෙ රට දුක්විදින මිනිස්සු වෙනුවෙන් අපේ කාලයේ නියම වීරයන් ආදරෙයි සහොදරයා

  • @gamikaya5968
    @gamikaya5968 9 місяців тому +528

    ඉස්සර මේ මනුස්සය කියපුව තේරුනෙ නෑ..මම මෝරල නැතුව ඇති..හැබැයි දැං ලෝක දේශපාලනේම ගත්තත් මන් ආසම චරිතයක්.. පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි කෙනෙක්.❤🔥

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 місяців тому +35

      ඔබ හරි මෙතුමා කතා පවත්වන විට ආවේගශීලීව කරන නිසා මගේ කැමැත්තක් තිබුනේ නැහැ මෙතුමාට. ඉස්සර මගේ jvp එකේ අකමැතිම පුද්ගලයා මොහු දැන් තමයි මෙතුමා කොච්චර මානව හිතවාදියෙක්ද කියලා තේරුනේ. 😭මෝඩ අපි කැමති උනේ හොරුන්ටනේ.

    • @rupasinghe2464
      @rupasinghe2464 9 місяців тому +2

      ​@@wasantha-br3cb😢😢😢

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 9 місяців тому +10

      ටිල්වින් සිල්වා කවදාවත් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ කිවුවා

    • @chamathcooray2984
      @chamathcooray2984 9 місяців тому +1

      Gonek

    • @naveenkumarasinghe7769
      @naveenkumarasinghe7769 9 місяців тому +2

      ලෝක දේශපාලනය 😂😂😂😂

  • @hgkalum2239
    @hgkalum2239 9 місяців тому +42

    මගේ දේශපාලන ඉතිහාසයේත්
    ඒ වගේම මං දන්නා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේදී,
    හොඳම අවංකවම විනයගරුකම නොපසුබස්නා උත්සාහය වීර්යය අධිෂ්ඨානය සහිත එකම මහලේකම්වරයා ආදරණීය ටිල්වින් සහෝදරයා❤❤
    ඇත්තටම ඔබ සහෝදරයෙක් නොව පියෙක්ය.
    රටට හිතැති රටට අවංක රටට ආදරේ සියලුම දුවා දරුවන්ට.
    ආදරණීය මහලේකම්වරයාණනි ඔබට දීර්ඝායු නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි❤❤
    තෙරුවන් සරණයි

  • @gaurysdairy
    @gaurysdairy 9 місяців тому +38

    මේ වගේ ජීවිතාවබෝධයක් තියෙන මිනිස්සු තමා රටේ මුල් පුටුවලට පත් කරන්න ඕන.... අනිවාරෙන් මේ පාර ඡන්දේ ඔයාලට සහෝ ❤️

  • @priyanthaganga6867
    @priyanthaganga6867 9 місяців тому +610

    1995 ඉදලා ඡන්දය දැම්මා ඒත් කවදාවත් ජේවීපී එකට ඡන්දය පාවිච්චි කරේ නැහැ. ඒ ගැන අද දවසේ පුදුම දුකක් විදිනවා. ඒ දුක නැතිකරගන්න පුලුවන් හැමෝම මාලිමාවට හරවනවා ඕනෑම කැප කිරීමක් කරනවා.
    මාලිමාවට නියත ජය!
    ❤❤❤❤❤❤❤

  • @thuanakbar
    @thuanakbar 9 місяців тому +470

    මුස්ලිම් අපිටත් දැන් තිබෙන එකම බලාපොරොත්තුව මාලිමාවනම්, අනිත් අය දෙවරක් සිතන්න ඕන නැහැ මාලිමාව ගැන 🙏අද අපට තිබෙන එකම විසඳුම NPP විතරයි ❤️ජයවේවා මගේ මාතෘභූමියට ❤

    • @sandunpieris3600
      @sandunpieris3600 9 місяців тому +17

      නියමයි සහෝ...ඔබටත් මුළු රටේම ජනතාවටත් අල්ලා දෙවි පිහිටයි☪️❤️🙏🏼

    • @chaturangaliyanaarachchi3751
      @chaturangaliyanaarachchi3751 8 місяців тому +9

      ජය වේවා සහෝදරයා ආදරෙයි ❤🙏

    • @alvionplus4520
      @alvionplus4520 8 місяців тому +8

      ආදරෙයි මුස්ලිම් ජනතාව හැමෝටම . ජය වේවා

    • @1nikojohnson
      @1nikojohnson 8 місяців тому +11

      ජිහාඩ් අපිත් මාලිමාවට ❤❤

    • @BowWow_joy
      @BowWow_joy 8 місяців тому

      මරු මුස්ලිම් අපිට , බර්ගර් අපි , ක්‍රිස්තියන් අපි , සිංහල අපි ඔය බෙදීම තියනකන් උබල මොක්කුට ජන්දය දුන්නත් වැඩක් නෑ

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 9 місяців тому +481

    එදා ඉදලා ජවිපෙට චන්දය දීපු එක ගැන මට පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ. ඒ කාලෙ මට කට්ටිය කීවෙ චන්දෙ අපරාදෙ කියලා. ඒත් ඒක ඉතාමත් වැදගත් චන්දයක් බව අද වෙද්දී ඔප්පු වී හමාරයි. කවදාවත් මගේ චන්දෙන් පත් වෙච්ච කිසි කෙනෙක් පක්ශෙ මාරු කරේ නෑ. හොර මැර වංචා කරේ නෑ. ආසන තුන වුනත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වුනා... ❤❤❤❤

    • @dilanHewage
      @dilanHewage 9 місяців тому +4

      ❤❤❤❤❤❤❤❤❤

    • @malithshalitha7945
      @malithshalitha7945 9 місяців тому +9

      මමත් එහෙමයි සහෝදරයා

    • @ajithfernando3400
      @ajithfernando3400 9 місяців тому +7

      Parakku wela hari malinawata awa Eka GANA ssthui👍

    • @supun731
      @supun731 9 місяців тому +4

      Mage palaweni chamde idan hadaamath idiriyatath❤️

    • @sonandana7090
      @sonandana7090 9 місяців тому +2

      මමත්

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 9 місяців тому +181

    මං මේක බලද්දි අත්‍යාවශ්‍ය වැඩක් මගහැරුණා.. ඒත් මං මේ program එක skip කරේ නැහැ.
    මම කවදාවත් jvp එකට චන්දෙ දීලා නෑ.. ඒත් මේ වර මා ඇතුලු පවුලේ සියලු දෙනා කොටින්ම අපේ ගමේ 85%ක් මාලිමාවට❤.
    මේ මිනිස්සුන්ට කන් නොදුන්න එකේ ප්‍රතිවිපාක් අපි දැන් පොදුවේ විදිනවා. ආදරණීය නිහතමානී චරිතය ❤️.
    මාලිමාව අනිවා දිනනවා.. රටම දිනනවා ජය නියතයි

    • @apidennalive
      @apidennalive 9 місяців тому +4

      ගරු කරනව..

    • @jayanthawadu2857
      @jayanthawadu2857 9 місяців тому +3

      Salute karanawa

    • @fantasy2179
      @fantasy2179 2 місяці тому

      pissu ne bn wade krla oka ahnna thibbane bn aye balanna puluwan kama thiyeddi ai bn ohoma krnne

    • @tharanganiranasinghe6416
      @tharanganiranasinghe6416 2 місяці тому

      ගරුකරනවා කලින් තේරුම් නොගත්ත එක ගැන කළකිරීමක් තියෙනවා 😢

  • @imankabhagya1367
    @imankabhagya1367 9 місяців тому +40

    මාරම සමාජ කියවීමක් මේ මිනිස්සුන්ට තියෙන්නෙ,මෙහෙම අපි වගේ හිතන මිනිස්සු ඉන්නවා කියනඑකත් මාර දෙයක් ❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 місяців тому +152

    මේ අපේ පක්ෂයේ කොඳු නාරටිය
    අපේ වැඩිමල් සහෝදරයා
    ආදරෙයි ඇත්තටම❤
    මමත් රෝහණ සහෝදරයව දැක්කේ A / L කරන කාලේ...
    අවු 18 සිට ම Jvp වීම පිලිබඳව මට ඇත්තේ පුදුමාකාර සතුටක්
    අපි හදමු යහපත් රටක් ❤
    අහපල්ලා මිනිසුනේ.....
    මෙන්න කතාව අප දන්නා ඔබ නොදන්නා..

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 3 місяці тому +2

      මමත් තවමත් , විශ්ව විද්‍යාලයේ jvp කලා එළියට ඇවිත් නැවැත්තුවෙ නෑ. අද පට්ට සතුටුයි ❤

    • @kaveewithana4680
      @kaveewithana4680 3 місяці тому +1

      ​@@NadeekaNadeeka-w4z අපේ අම්මත් තාත්තත් එහෙමයි.

    • @AnushaSandamali-pk9vh
      @AnushaSandamali-pk9vh Місяць тому

      අනේ යාන්තම් 87 ඉපදුන මම... ඒ කාලෙ මමත් 18වයස කෙනෙක් උනා නම් මමත් මැරෙන්න හරි jvp කරනවා

  • @wn4838
    @wn4838 9 місяців тому +638

    ජනතා විමුක්ත පෙරමුණේ සාරය ටිල්වින් සිල්වා . අනුරට තරම්ම ගරු කරන මානවහිතවාදී මනුශ්ෂයෙක්.❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 місяців тому +13

      අනිවාර්යයෙන්ම 💖💖💖💖💖🧭

    • @tuanhassim7642
      @tuanhassim7642 9 місяців тому +14

      Jvp turning point person tilwin ❤

    • @GaminiUswaththa
      @GaminiUswaththa 9 місяців тому

      උබ පිස්සෙක්ද, නැත්නම් හැටි ද, නැත්නම් රු 50 ක්‌ වත් ගෙවනවද ​@@chanikashanthini2960

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 9 місяців тому +11

      ​@@chanikashanthini2960රනිල්,එහෙම මරු බඩුද, පට්ට ඩයල් ද? නූගත් විදිහට හැසිරෙන්ඩ එපා මිස් 💃

    • @Navod_Kodikara
      @Navod_Kodikara 9 місяців тому

      ​@@chanikashanthini2960 ඔක්කොටම කලින් ටයිප් කරන්න පුරුදු වෙලා එන්න..😂

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 9 місяців тому +136

    පරාජය හමුවේ පක්ෂය හැර නොගිය ආදරණීය චරිතයක්.❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 9 місяців тому +57

    බුද්දිමත් ...කොන්ද කෙලින් තියන් කතා කරන හොද නායකයෙක්.මේ වගේ මිනිස්සු තමා මේ රටේ පාලකයෝ වෙන්න ඕනේ...හොරු පන්නලා දාන්න ඕනේ......මාලිමාවට ජය වේවා ❤

  • @yajasaji5955
    @yajasaji5955 9 місяців тому +21

    මෙතුමාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන් ජීවිතවලට.

  • @Nilu157
    @Nilu157 9 місяців тому +586

    මේ සුන්දර මිනිස්සුන්ව අපිට කලින් ⁣පෙනුනෙ නැති එකයි අපිට වැදුණු හෙනේ.... කවදාවත් අනුර සහෝදරයගෙ ටිල්වින් සහෝදරයගෙ නලින් සහෝදරයගෙ කතාවක් එක විනාඩියක් අහන්න තරම් අපිට ඉස්සර උවමනාවක් තිබුනෙ නැ..... ඒත් බලන්න මෙයාලගෙ කතාව ඇතුලෙ තියෙන විනය ඡවය. දැන්නම් එක තප්පරයක් ස්කීප් නොකර අහන්නෙ NPP සහෝදරයන්ගෙ කතා විතරයි ❤ චන්දෙට ලංකාවට එනවා👍

    • @sasinduwijenayaka459
      @sasinduwijenayaka459 9 місяців тому +12

      සහතික ඇත්ත 👍🏻

    • @harshinadeekaliyanage5919
      @harshinadeekaliyanage5919 9 місяців тому +3

      ❤❤❤❤❤

    • @anuruddharanaweera1160
      @anuruddharanaweera1160 9 місяців тому +14

      ස්තූතියි .. මම දැවැන්ත චරිතයක් නෙමෙයි .. නිහඬව කැපකිරීම් කරපු කෙනෙක් .. අපේ මතය, දර්ශනය මේ උතුම් භූමියේ පමාවෙලා හරි රෝපණය වන බව අපි දැඩ්ව විස්වාස කරපු දෙයක් .. ඒක යතාර්තයක් බවට පත්වෙලා .. ඉතින් ටිකත් දරාගැනීම්,කෑපකිරීම්, නොසැලෙන අධ්ශ්ඨානයෙන් යමු .. මේ කිසිවක් පුද්ගලික අරමුණු වෙනුවෙන් නොවෙයි . මානව හිතවාදි නව පුනරුදයක් වෙනුවෙනි..❤

    • @NayanaWeerasinghe
      @NayanaWeerasinghe 8 місяців тому +1

    • @ron_abc
      @ron_abc 8 місяців тому +2

      ස්තුතියි ඔබට

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 9 місяців тому +92

    මන් ඉගෙනගෙන පසුව අනිත් අයට උගන්වනවා,අපේ ජීවිත මෙතරම්දුක්බර ඇයිද යන්න අප දැනගත යුතුයි,,එහෙම කීවෙ පාවෙල් ව්ලාසොව් අම්මාට❤ ඔබතුමා දකින ලොව තනන්නට ඔබසමග යි🎉🎉🎉🎉❤❤❤

  • @slmixedyt5434
    @slmixedyt5434 9 місяців тому +1260

    මම අවරුදු 20 ක තරුණයෙක්. මේ වගේ සාකච්චාමය වැඩසටහනක්‌ මන් ජිවිතේ පලවෙනි පාරට skip නොකර එක වචනයක් නෑර බැලුව. යම් බලාපොරොත්තුවක් පිට හීන වෙනුවෙන් ලංකාව වෙනුවෙන් වැඩ කරනවා කියලා හිතා ගත්ත..❤️✌️

    • @97nuwan
      @97nuwan 9 місяців тому +78

      Umbala kohomahari malimawa dinawapan kollo.
      Ape wayasata enakota umbala ta watina ratak thiyewi

    • @LalithaWaduge
      @LalithaWaduge 9 місяців тому +64

      රටට ආදරේ ඇති දරුවෙක් ❤

    • @henry7925
      @henry7925 9 місяців тому +48

      ජයවේවා කොල්ලෝ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 місяців тому +43

      ආදරෙයි පුතා!

    • @evopowerbomb3862
      @evopowerbomb3862 9 місяців тому +69

      මට දැන් 17i මන් බලන්නෙ 16 ඉදන් ❤️

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 8 місяців тому +15

    පක්ෂය අමාරු අවස්ථාව නිසා තමන්ගේ හැඟීම් සහ තම බිරිඳගේ හැඟීම් කැපකල, තම බිරිඳගේ හැඟීම් කැපකල ඔබට ස්තුතියි 🙏

  • @virajihalagamage6094
    @virajihalagamage6094 9 місяців тому +41

    කිරා මැන සමබරව කිසිම කෙනෙකුට නොරිද්දා කතා කලා , ජවිප රජයක් කවදා හෝ ලංකාව පාලනය කරනු දැකීම කාලයක සිට සිහින මවන්නෙමි ! ඔවුන්ට ඉඩදෙමු !!!

  • @LOCATION0096
    @LOCATION0096 9 місяців тому +319

    "පිච් එක මොකක් උනත්... මැච් එක මොකක් උනත්... අපි ගහනව මැච් එක , අපි දිනනව..."- That confidence 🔥

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 місяців тому +296

    ටිල්වින් සහෝදරයට ආදරෙයි ❤❤❤ මාලිමාව 85% කින් වත් මේ පාර දිනනවා

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 9 місяців тому +10

      Akanma සහෝදරිය 👍👍👍👍👍

    • @ගාම්භිරයා
      @ගාම්භිරයා 9 місяців тому

      😅

    • @anurashan9207
      @anurashan9207 9 місяців тому +1

      ඒ තරම් අදිතක්සේරුවක් එපා. සිංහල ජනගහනය 75% වගේ, එතන තියෙන චන්ද 100% ගන්න බෑ, දෙමළ මුස්ලිම් අතර ලොකු ප්‍රසාදයක් නෑ. නමුත් පැහැදිලි බහුතරයක් ගනී, ඒත් ඔය කියන ඉලක්කම ගන්න බැරිවෙයි🤨

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 9 місяців тому

      @@anurashan9207 🤔😏

    • @damithasankaariyadasa909
      @damithasankaariyadasa909 9 місяців тому

      අනිවා ❤❤❤❤

  • @SuperPathum84
    @SuperPathum84 8 місяців тому +9

    ලංකාවේ දරුවෝ ලක්ශ ගානක් දුක් වින්දත් මගේ දරුවෝ සැප වින්දාම ඇති කියලා වැඩ කරපු කාලකන්නි දේශපාලුවෝ අතරේ මට දරුවෝ මොකටද රටේම ඉන්නේ අපේ දරුවොනේ කියන ටිල්වින් සහෝදරයා ඇතුලු ජාජබ රට ගොඩගන්නවා නියතයි.. ඔබට පක්ශයට රටට ජය. ❤

  • @gihanrajapaksha1500
    @gihanrajapaksha1500 9 місяців тому +61

    දරුවෝ කොච්චර ඉන්නවාද රටේ❤

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 9 місяців тому +207

    වරදාන වරප්‍රසාද වෙනුවෙන් නොසැලී, එදා සිට අද වෙනකන් ජවිපෙට හයියක් උන සුන්දර මනුස්සයෙක්…❤️❤️🧭🧭🧭

  • @calistafernando1713
    @calistafernando1713 9 місяців тому +86

    ටිල්වින් සහෝදර යා ය නු ඉතාම නිහතමානී රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් උතුම් මිනිසුන් ට ගරු කරමු 🙏🙏🙏❣️❣️❣️❣️💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumikamadushani8103
    @piumikamadushani8103 9 місяців тому +55

    නොදන්නා දේවල් දැනගන්න මේ වැඩසටහන ගෙනාවට ගොඩක් ස්තුතියි ලහිරු අයියේ

  • @apidennalive
    @apidennalive 9 місяців тому +42

    කොමෙන්ට් කියවනකොට අප්‍රමාන ස්ත්ජ්ටක් දැනෙනවා. මගේ රට මේ මිනිස්සුන්ගෙ කැපවීම් අගය කරන්න පටන් අරගෙන.
    බොරුව හාවෙක් වගේ වේගෙන් යනකොය ඇත්ත ඉබ්බෙක් වගේ හෙමින් නමුත් නිසැක වශයෙන්ම එනවා. නවත්තන්න බෑ .

  • @jayasrirawan6907
    @jayasrirawan6907 9 місяців тому +28

    ඇත්තටම මට හරි සතුටුයි ..සියලු යු ටියුබස්ලා දැන් NPP නායකයෝ වටේ ඉඳගෙන තමනුත් ප්‍ර⁣මෝට් වෙලා NPP එකටත් ජන ආකර්ෂණ අරන් දි්ලා යන ගමන ගැන අපට සතුටුයි ..NPP දිනවමු රටට හෙටක් අපට රටක් ..

  • @User29438
    @User29438 9 місяців тому +154

    මානව හිතවාදි සැබෑ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් හරි අගෙයි ජේවීපී Npp නියමුවෙක් ජය වේවා සහෝදරයා බුදු සරණයි❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому +2

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @ibba89
    @ibba89 9 місяців тому +380

    ගිය පාර ගෝටට සජිත්ට වැටුන ජන්ද දහස් ගනනින් මේ පාර මාලිමාව දෙසට හැරෙමින් පවතිනවා.
    බිමේ තත්වය ඕකයි..
    මාලිමාවට ජය..
    😍😍😍❤

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 9 місяців тому +3

      අමාරු කාලෙ නිසා දරුවො හැදුවේ නැතිලූ කී දෙනෙක්ද මේ රටේ සල්ලි තියාගෙන දරුවන් හැදුවේ, මේ මිනිසුන් දන්නවා දරුවන් නැති එක ගැන කියලත් මිනිසුන් අම්බ මෝඩ යො කරන්න පුළුවන් කියල,ඕක තමා හැටනවලක්ෂයෙ ගොන් රැල ගෝඨාභය බිහිකරෙ

    • @LOCATION0096
      @LOCATION0096 9 місяців тому

      @@AnuraJayasingha-b1t ඔබ තුමා මේක බලපු එකම NPP එක ලබපු ජයග්‍රහණය ක්.😃

    • @HiranAlgawatta-lk5ed
      @HiranAlgawatta-lk5ed 9 місяців тому +3

      තප්පිලන්න එපා

    • @manelmorris4785
      @manelmorris4785 9 місяців тому

      @@AnuraJayasingha-b1t පල කාලකනින්නියො

    • @abvir8339
      @abvir8339 9 місяців тому +5

      ඔව් මිනිස්සුන්ට මොළේ පෑදුනේ තෙල් පොලිමේදී ගෑස් පොලිමේදී සත්‍ය අවබෝධ උනා . දැන් ආයේ වෙනස් වෙන්නේ නැහැ . ඇයි යකෝ තෙල් ටිකක් ගේන්න භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිවුවහම ඕන එකෙක්ට තේරෙනවනේ මෙච්චර කාලයක් රැවටුනා කියලා . ගොන් පාලකයන්ට ඕක තේරිලා නැහැ .උන්ට මිනිස්සුන්ගේ අමාරුකම් තත්වයන් තේරෙන්නේ නැහැ උන් ඉන්නේ මහපොළවේ නෙමේ කියල එකෙන්ම පේනවා

  • @Rightdirection563
    @Rightdirection563 9 місяців тому +70

    තනතුරු තානාන්තර නොමැතිව දේශපාලනය වෙනුවෙන් මේ තරම් කැපකිරිම් කරන්න ලේසි නෑ.....ඔබලාගෙ අරමුණු සහගත බව අතිවිශිශ්ටයි.....

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 9 місяців тому +36

    මානවවාදී නිහතමානී සුන්දර මිනිහෙක් මා දැකපු ටිල්වින් සහෝදරයා. තමන්ගේ ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළ මෙවැනි පුද්ගලයෙක් මම දැක්කෙ නෑ. හදවතින්ම ස්තුතියි සහෝදරයාණනි ඔබට රට වෙනුවෙන් කරන මෙහෙයට... 🙏🙏👌💪

  • @ravindubaba
    @ravindubaba 9 місяців тому +25

    Till win දිනන තුරු... ආදරෙයි සර් මගෙ ජිවිතෙ මම දැකපු විරයෙක් ප්‍රශ්න අභියෝග වලට සාර්ථකව මුහුන දෙන කෙනෙක්.. 2012 මට දේශපාලන ගැන කැමැත්තෙක් ඇති වෙන්නෙ.. හේතුව ඒ ඔයා.. සැබැවටම නොදැක්කත්. ආසයි දවසක ඔයාව මුන ගැහැන්න දේශපාලනයෙ දැවන්තයෙක් ඔයාගෙ කතා තදින්ම පපුවට දැනුන නිසා ඒ වචන ඒ හැගිම් රට ගැන කැක්කුමක් තියෙන ඕනම කෙනෙක්ට අසාධාරණයට එරෙහි සාධාරණය හොයන පිපාසිතයෙක්ට එ වචන මාරම රුකලක්.. ආසයි මම ආස ඔයා ඇතුලු ඒ නායකයො හදන රට ඉක්මනට දකින්න ආදරෙයි සර්.. ❤

  • @lankavlogs6791
    @lankavlogs6791 9 місяців тому +346

    අඩෝ සුපිරි චරිතයක් බං..❤ආදරෙයි..NPP..ගිය පාර ගොටට කඩේ ගිය එකෙක් හොදේ..

    • @rupasinghe2464
      @rupasinghe2464 9 місяців тому +5

    • @ravindradesilva811
      @ravindradesilva811 9 місяців тому +6

      මේපාර දෙවරක් හිතන්නැතිව NPPට ජන්දය දෙන්න🧭❌🧭❌

    • @amilaprasanna4509
      @amilaprasanna4509 9 місяців тому +12

      ගෝටට කඩේ ගිය ගොඩක් උන් අවංකවම රට හදයි කියන බලාපොරොත්තුවෙන් ගියෙ ,,,දැන් npp හැරිල ඉන්නෙත් උන්ගෙ බහුතරේ එහෙම නැතුව වෙන රටකෛන් ආපු උන් නෙමෙනෙ ,,,මහින්දල ජාතිය ආගම ඉස්සරහට දාගෙන ඇත්තටම එවට ආදරේ මිනිස්සු රැවැට්ටුව

    • @thushanibotheju4096
      @thushanibotheju4096 8 місяців тому +1

      Thamath kade yana kattiya innawane 😢

    • @sandybabacreations2656
      @sandybabacreations2656 8 місяців тому

  • @ruwandk3904
    @ruwandk3904 9 місяців тому +718

    ජවිපෙ නිහඩ නියමුවා ,කාගේත් ආදරණීය අයියා..❤❤

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 9 місяців тому +11

      ආදරෙයි ලොකු අයියාට එයා වගේම හිටියා හිටියා සෙනෙවි කියලා අයියා කෙනෙක් ජීවිතේම කැප කළා පක්සේ වෙනුවෙන් එයා මැරුනා දැන් අවුරුදු 2කට උඩදී මතක් වෙනකොටත් ඇඩෙනවා ඒ තරම් හොඳ මිනිස්සු පෙරාපු රත්තරන් වගේ ආදරෙයි හැමෝටම මේ අය තේරුම් ගත් මිනිසුන් ට ඒ අයගෙත් හදවත් මේ මිනිසුන් ගේ වගේම ඇති❤

    • @jagathe3815
      @jagathe3815 8 місяців тому +4

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @SaumyeDileep
      @SaumyeDileep 8 місяців тому +2

      ❤❤❤

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 місяці тому +4

      අපි හැමෝගෙම ආදරණිය සහොදරයා ටිල්වින් ❤

    • @برينكابرينكا
      @برينكابرينكا 4 місяці тому +1

      🎉🎉🎉🎉❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 9 місяців тому +101

    ලංකා දේශපාලනයේ සුන්දර මිනිසා.❤❤❤

  • @SaumyeDileep
    @SaumyeDileep 8 місяців тому +58

    "තමන්ටම දරුවෙක් ඕන කියල හිතුවෙ නෑ, දරුවො කොච්චරනම් ඉන්නවද රටේ.."❤❤❤
    පිස්සු හැදෙනව😢😢 ආදරෙයි මහත්මයා..

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 9 місяців тому +12

    තම ජිවිතේ මපක්ෂය වෙනුවෙන් කැප කල මිනිසුන් ඔබට අපේ ප්‍රනාමය

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 місяців тому +71

    ගොඩක් තිරිසන්නු මඩ ගහනවා
    ඔබලා ඔබලාගෙ ගමන යන්න
    කවුරැ මොනා කිවුවත්
    සත්‍ය ජය ගන්නවා ගන්නවාමයි

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 9 місяців тому +181

    පුද්ගලිකව මා ඉතාමත් ගරු කරන ආදරය කරන... ආදරණීයම චරිතයක් ටිල්වින් සහෝදරයා...❤🙏

  • @කොළඹඅපි
    @කොළඹඅපි 9 місяців тому +172

    මගේ වටිනා ජන්දය නොවටිනා මිනිසුන් මෙ දක්වා නොදියපු කෙනෙක්
    පලමු වරට මගේ ජන්දය NPP එකට ඉක්මනටම ජනාධිපති මැතිවරණ හො පාර්ලිමේන්තු මැතිවරණය දෙකෙන් එකක් එන්න ඕන වටිනා ජන්දය වටිනා මිනිසුන් ට පාවිච්චි කරන්න
    මාලිමාවට ජයග්‍රහණය නියතයි
    මාලිමාවට ජයග්‍රහණය නියතයි
    මාලිමාවට ජයග්‍රහණය නියතයි

    • @chamathcooray2984
      @chamathcooray2984 9 місяців тому

      Gonek

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 9 місяців тому +1

      ❤❤❤❤❤❤

    • @MevinuR
      @MevinuR 9 місяців тому

      උබද?​@@chamathcooray2984

    • @reshanfernando7220
      @reshanfernando7220 9 місяців тому

      @@chamathcooray2984Uba Gon pakek 😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому

      හොරුන්ගේ පක්ෂවලට, ඇඩෙන්ට වැඩක් දෙන්නට ඕනි.🤔☸️😇😇💯💯💯❤හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @nuwanthalapalage919
    @nuwanthalapalage919 9 місяців тому +15

    පෞගලිකත්වය පසෙකලා පරාර්තය වෙනුවෙන් අප්‍රමාණ දුක් ව්දි ඔබලා අපිට සදාකාලික වීරවරයෝය...

  • @SunethRangana-gu5zx
    @SunethRangana-gu5zx 9 місяців тому +7

    මම කැමතිම චරිතයක් ජය වේවා සහෝදරයා අපි එකෙන්ම ඔබ පක්ෂය සමගමයි

  • @ravindra-ii9on
    @ravindra-ii9on 9 місяців тому +103

    මගේ හදවතේ උඩින්ම ඉන්න ආදරනීයම සහොදරයා

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 місяців тому +84

    ලහිරු ටිල්වින් සහෝදරය 88/89 කාලෙ ගැන කියන දේවල් වෙනම කට් එකක් විදියට ඒ් විනාඩි කීපය වෙනමම දාන්නකො අනේ...නොදන්නා අයට ඇත්ත දැන ගන්න. ඔයාට ගොඩාක් පින් එහෙම කලොත්

    • @rmmprmmp
      @rmmprmmp 3 місяці тому

      Eranga Gunasekarage video elak thiyenawa UA-cam eke. Eka balanna

  • @wihangasihilel2318
    @wihangasihilel2318 9 місяців тому +109

    ඇත්තටම මේ අයගෙ අපි දැක්කෙ ගොඩක්ම මහින්දලට බනින ආවේගශීලි කෙනෙක් විදියට . කුහකයෙක් විදියට හිතුවෙ හැමදාම .
    හැබැයි ඒ කණ්ණාඩිය ගලවල සම්පූර්ණ කතාවන් අහද්දි තේරෙනව ඒ චරිත වල පරිණත බව. ගොඩක් ජන මාධ්‍යය මිනිස්සුන්ට දෙන්නෙ එයාලට දෙන්න ඕන දේවල් විතරයි

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 9 місяців тому +11

      ඕක තමයි ප්‍රධාන ධාරාවේ කියන මාධ්‍ය දශක 7 කලේ, දැං තරමකට හෝ මිනිසුන් දැනුවත් වෙන්නෙ විකල්ප අන්තර් ජාල මාධ්‍ය නිසා . බොහෝ කාලයක සිට ප්‍රධාන යැයි ( main stream). කියන මාධ්‍ය අතහැර කල විකල්ප කියවීම නිසා සත්‍ය දැනගන්න පුළුවන් කම අපට ලැබුනා

    • @Amzta1234
      @Amzta1234 9 місяців тому +4

      හරියටම හරි ❤

    • @alvionplus4520
      @alvionplus4520 8 місяців тому +2

      වටිනා අදහසක්

  • @SumedaSomasiri
    @SumedaSomasiri 8 місяців тому +8

    මම රණවිරු වෙක් පෙන්ෂන් දැන්....ඔක්කොම අය හිතන්නෙ ඕනෙ පුලුවන් විදිහට මිනිසුන් ගෙ හිත් වලට තෙරුම් කරලා දෙන්න ...අදුරෙන් එලියට ගන්න ලස්සන ජිවිතයක් ගත කරන්න හොරැ නැති රටක ජිවත් වෙන්න පුලුවන් කියලා අනාගතයේදී jvp එක දිනවමු යන්න ......බලන්න කොච්චර ලස්සන විදිහට කතා කරනවද......මොන ගේමක් ගහලා හරි මෙයලා දිනවන්න ඕනෙ

  • @sanjeewanikumari1933
    @sanjeewanikumari1933 8 місяців тому +5

    සුන්දර මනුස්සයෙක් .ජයවේවා !.....

  • @asianlankamp
    @asianlankamp 9 місяців тому +102

    NPP දිනවමින්..මේ සහෝදරවරුන්,වරියන් ට උදව් කරමින් අපි අපේ රට හදමු.
    NPP අයිතිහාසික ජයක් ලබන්ස්වාමයි.
    NPP❤

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 9 місяців тому +71

    දරුවන් ගැන ඔය විදියට හිතන එක................... ඒක මාරයි.❤❤❤❤

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga 9 місяців тому +114

    JVP එකේ ඉන්න ආසම චරිතයක්...❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 9 місяців тому +11

    ජීවිතයේ මහා දේවල් හිමි වීම නෙවෙයි දේශපාලනය ..ජීවිතයේ මහා දේවල් අහිමි කර ගැනීම තමා දේශපාලනය ... වතුපිටි නෑ... මහා ගෙවල් දොරවල් නෑ..බැංකු වල කෝටි ගණන් සල්ලි නෑ.. විගනනය කරන්න දේපල නෑ... පවුල් පිටින් කවුරුත් නෑ.. කොයිතරම් සුන්දරයි ද? දේශපාලනය ...❤ ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤

  • @chandimalkumara9352
    @chandimalkumara9352 8 місяців тому +8

    දේවල් තේරුම් අරන් පරිනත වෙලා මගෙම තීරණයකින් JVP චන්ද දෙකයි තාම දුන්නෙ.. ඒක දින්නෙත් නෑ... දිනයි කියලත් නෙවෙයි දුන්නෙ බහුතරය සැමවිටම නිවැරදි නැති නිසා... අදටත් ආඩම්බරයක් දැනෙන්නෙ ඒ චන්ද දෙකට මට පුලුවන් දේ මම කලා... 😊❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 місяців тому +97

    ඔව්, NPP දිනවන්න ඕන කියලා හිතන අපි කාගෙත් යුතුකම ආසන 113 ක් ගැනීම සඳහා හැකිතරම් ජනතාව ගෙන් ගෙට ගිහිල්ලා දැනුවත් කරන්න ඕන.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 місяців тому +4

      ඔව් පුළුවන් තරම් ඡන්ද දිය යුතුයි 150ක් වත් දෙන්න ඕන මේ කට්ටියට ඡන්දෙ සොම්බිලාට පාඩමක් උගන්වන්න

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому +3

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому +1

      හොරුන්ගේ පක්ෂවලට, ඇඩෙන්ට වැඩක් දෙන්නට ඕනි.🤔☸️😇😇💯💯💯❤

  • @madhu123414
    @madhu123414 9 місяців тому +60

    මානවහිතවාදී මනුශ්ෂයෙක්.❤

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 9 місяців тому +25

    මානවහිතවාදී ආදරණීය චරිතයක් තමයි ටිල්වින් සහෝදරයා 🙏❤️ රටගැන මේ තරම් හැඟීමකින් සහ ඒ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමකින් පූර්ණකාලීනව වැඩ කරන කෙනෙක්. ඒ වගේමයි අනිත් සහෝදරවරුනුත්. ජයවේවා 🙏

  • @ranjanirathnayaka-mw1vw
    @ranjanirathnayaka-mw1vw 9 місяців тому +6

    ආදරෙයි ආදරෙයි හැමදාමත්.අපිට බැරිවුණ ලෝකය අපේ දරුවන්ට හදමු.ඔබේ බුද්ධ්‍ යට හිසනමා ආචාර කරමි.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 9 місяців тому +5

    ඔබ අපේ රටට වටිනා සම්පතක් බුදුසරණයි දෙවි පිහිටයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤

  • @thimiradarshana
    @thimiradarshana 9 місяців тому +53

    මාරම නිහතමානී මාරම දැනුමක් ❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 місяців тому +86

    බුදු සරනයි!! 🇸🇬🇱🇰 🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇸🇬🌷මාමා ඔයා දේශාපාලනය කරන්න පටන් අරගෙන තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්....❤❤

  • @JamesLakshman
    @JamesLakshman 9 місяців тому +597

    ලගින් ඇසුරු කරලා බලපන් වයසට ගියත් ජෙප්පො කියන්නේ සුන්දර මිනිස්සු ...ආදරෙය් ලොකු අය්යේ 🙏🙏❤️

    • @rupasinghe2464
      @rupasinghe2464 9 місяців тому +9

      අනිවා 💯

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 9 місяців тому +9

      ❤❤❤❤❤❤❤❤sahodaraya

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 місяців тому +17

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

    • @dineshshanaka7380
      @dineshshanaka7380 9 місяців тому +5

      අනිවාර්ය අනිවාර්ය

    • @chamathcooray2984
      @chamathcooray2984 9 місяців тому

      ජෙප්පො කියන්නෙ මිනීමරුවො. මිනිස්සුන්ගෙ මොල හෝදන්න හොඳයි

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 8 місяців тому +7

    මම ලංකාවෙන් ගිහින් අවුරැදු 6 මාස 3 වෙනව..කවද ජන්දය තිබ්බත් අනිවාර්යයෙන් ලංකාවට එනව..මාලිමාවට ජන්දය දෙන්න..මෙහෙත් බහුතරයක් එන්න බලාගෙන ඉන්නව.රටින් පිට ඉදියත් අපි ඉපදුණු රට මේක..අපි ආදරෙයි ලංකාවට හාමුල රට කෑව ඇති මෙයාලටත් දීල බලමු වෙන විකල්පයක් නෑ

  • @around_sl
    @around_sl 9 місяців тому +10

    "වග කියන්නයි, වග වෙන්නයි අපි සුදානම්." නියමයි .
    accountability තමයි තිබුනේ නැත්තේ

  • @janakawagodapola
    @janakawagodapola 9 місяців тому +84

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණය නියතයි ස්තිරයි❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 9 місяців тому +253

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 місяців тому

      70 වසරක් රට පාලනය කරපු ඔබට ස්තුතියි. ඒ මන්ද යත් රටේ මධ්‍යම පන්තියක් ඇති කළා. විශ්ව විද්‍යාල හැදුවා. මං මාවත් හැදුවා. පිරිසිදු රටක් හැදුවා. ශිෂ්‍යත්ව දුන්නා. ලොව පිළිගත් හොර බොරු නැති අධ්‍යාපනයක් හැදුවා. ලොව පිළිගත් ඉංජිනේරු සංගමයක් හැදෙන්න රට හැදුවා. වැරදි දෙයක් උනත් නිකං පොත් දුන්නා. ලොව නවීන තාක්ෂණය අත පත ගන්න සෙලස්සුව. නවීන ඉලෙක්ට්‍රොනික් මෙවලම් ලංකාවට වෙනවා. වේගවත් ඉන්ටර්නෙට් දුන්නා. මේ ඔක්කෝටම වඩා අසූ ගනං වල ලංකාව වාමාංශික කදවුරු වලට අයිති වෙන්න ගිය එකෙන් බේරලා ඇමරිකාව සමග නිදහස් වෙළඳ ගනුදෙනු කරා. බ්‍රිතාන්‍ය වියාවස්ථාව ආරක්ෂා කරමින් ලොව පිළිගත් රටක් හැදුවා. එදා අපේ රට වාමාංශිකයන්ට අසු උනානම් අද ඡන්ද නෑ. ලොව පිළිගන්නේ නැ. අද එහෙනම් ලංකාව කියුබාවක් හෝ සත්තු වගේ වැඩ කරන යුරෝපීය රට වලට බඩු හදලා දෙන සත්තු වගේ මිනිසුන් ඉන්න රජය පමණක් පොහොසත් චීනය වගේ වෙන්න තිබ්බ.

    • @chanikashanthini2960
      @chanikashanthini2960 9 місяців тому +4

      මේවගෙ ලින් මෑඩි ,ලොකයක් දකින්න අකමෙති ,යල් පෑනපු එවුනද බන් මේ රට කරන්න යන්නේ ,,අෆ්ෆා

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 9 місяців тому +4

      දැන් ඉන්න උන් ලස්සන රටක් හදලානේ තියෙන්නේ 🥲

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 9 місяців тому +2

      තරුන තරුනියන් එකතුවී සමගියෙන් කියුබාවක් ගොඩනගමු

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 місяців тому

      @@sajeewaabeynayake සමුපකාර දාලා කොහොමද හාල් පොත් අරන් පෝලිමේ ගිහින් එකෙන්ම කලිසං රෙද්ද අරන් ගමේ ටේලර් ට කියලා කලිසම මහ ගත්තාම.🤣🤣🤣. ලංකාවේ උන් සරම් වෙනුවට භූමිතෙල් ගද ගෝනි අදිද්දී මත නම් පුල් ආතල්. මොකද මම ඉන්නේ ඉංගලන්තේ..

  • @thegamerslife5951
    @thegamerslife5951 9 місяців тому +99

    මගේ ආදරය පිළිවෙලට..
    1. අනුර
    2. හරිණි
    3. ටිල්වින් අයියා
    ඊට පස්සේ විජිත, හඳුන්, නලින්ද, වසන්ත , බිමල් ඇතුළු අනිත් අය...❤❤❤

    • @suriyabandara2880
      @suriyabandara2880 9 місяців тому +7

      එයි ටිල්වින් සහෝදරයා එක හරිද?😄😄😄😄

    • @ibba89
      @ibba89 9 місяців тому +9

      කෝ බං ලාල් අයිය...
      😮😮

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 9 місяців тому +9

      නලින්. සමන්ත, වසන්ත

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 місяців тому +9

      ​ ලාල් කාන්ත සහෝදරයත් සුපිරිම ආදරේම චරිතයක් 🥰🥰💖

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 9 місяців тому +6

      Lal kantha is ledgend

  • @MenuThilo
    @MenuThilo 8 місяців тому +6

    බොහෝ සංයමයකින් කතා කරන වැදගත් මනුශ්‍යයෙක්
    පක්ෂයට වඩා ඔහුගේ මහත්මා ගතිය බොහෝ දුරට ඔප්පු උනා.
    ජය.🎉

  • @miniNtb
    @miniNtb 8 місяців тому +4

    මං පොඩිකාලෙ කැමතිම දේශපාලකයො වේදිකා උඩ නැගලා කෑගහලා කියන තේරුමක් නැති විහිලු කතා අහන්න. එහෙම විහිලුකාරයො තමයි අපි වීරයො කියලා හිතන් හිටියෙ. ඒත් මේ වගේ උගත් මිනිස්සු කතා කරන සංවරකම,දේවල් පැහැදිලි කරන විදියට දැන් අපේ හිතේ ඉන්නෙ උගත් බුද්ධිමත් මිනිස්සු. රටක පාලනය අතට දෙන්න ඕනි උගත් මිනිස්සුන්ට. වැරදි හදාගෙන රට හදන්න අපේ සහයෝගය ඕනි වෙලාවක දෙනවා.. අපි වගේ ලක්ෂ ගානක් මිනිස්සු ඔලු වෙනස් කරගෙන ඉන්නවා දැන්..

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 9 місяців тому +78

    ංම්‍ පාර අපි උබලව දිනවනවා සංහාදරයා මාළිමාව තමයි එකම පැතුම❤

    • @subashbuddika
      @subashbuddika 9 місяців тому

      Aduna me comment 1 dakala❤❤❤

  • @k.k.d.m6288
    @k.k.d.m6288 9 місяців тому +258

    මීලඟ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤ මාලිමාවට ජයවේවා

    • @chanikashanthini2960
      @chanikashanthini2960 9 місяців тому +1

      මේවගෙ ලින් මෑඩි ,ලොකයක් දකින්න අකමෙති ,යල් පෑනපු එවුනද බන් මේ රට කරන්න යන්නේ ,,අෆ්ෆා

    • @vinogardi8480
      @vinogardi8480 9 місяців тому

      @@chanikashanthini2960කාගෙ මාද්‍ය ඒකකයෙන්ද?එකම කමෙන්ට් එක තැන්දෙකම දැක්කා

    • @shehanchathura21
      @shehanchathura21 9 місяців тому +9

      ​@@chanikashanthini2960Keeyak gaththada me comment eka copy paste Kara kara danna. Modayek unata pennanna epa. Gon haththa

    • @isurudilanka8324
      @isurudilanka8324 9 місяців тому

      ​@@shehanchathura21ubata kiyak dunnada?

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 місяців тому +7

      එකම දේ ලියලා කමෙට් කරන්නේ ලින් මැඩි කියලා පේනවා

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 9 місяців тому +283

    දැඩි කැපවීමක් ඇති උදාර මිනිසෙක්.

    • @rupasinghe2464
      @rupasinghe2464 9 місяців тому +9

      තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කැපකරපු මනුස්සයෙක් ❤❤

  • @kavindugayan240
    @kavindugayan240 8 місяців тому +5

    සමාවෙන්න, මෙච්චර කල් කියපු දේවල් තේරුම් නොගත්තට. හදමු රටක් ලෝකේ ඉස්සරහ ගැම්මට කියන්න පුළුවන් ❤.
    UN- TILL WIN❤️

  • @roshanfernando3869
    @roshanfernando3869 8 місяців тому +14

    මේ වගේම පීඩිත පන්‍තියෙ එදා වේලත් අමරුවෙන් කන අපි හැමදාම මෙයලාගෙන් අහනවා බස් ගැනයි ට්‍රාන්ස්ප්‍රොමෙර් ගැනයි.අපි කවදාවත් රනිල් ගෙන් ඇහුවෙ නෑ බටලන්ද ගැන.ඒකයි අද අපිට වැරදුන හේතුව.😢😢😢

  • @pererasalr
    @pererasalr 9 місяців тому +30

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වැඩසටහනක් කාලයට වටිනාකමක් දුන්නා ❤❤❤

  • @pkds1983
    @pkds1983 9 місяців тому +106

    වම් ඉවුරේ සහෘදයා ආදරණීය සුසිල් අයියා ❤❤❤❤❤❤

  • @RadoFlakka
    @RadoFlakka 9 місяців тому +31

    ජාතියේ පිනට පහල උණු අරමුණු වලට යන තුරු ඉවසීමෙන් වැඩ කරන නිහඩ නිහතමානී මිනිස්සු.. ♥

  • @danudesilva9634
    @danudesilva9634 8 місяців тому +4

    බොරු ආටෝප නැති දේශපාලනයට ගැලවෙන බුද්ධ්මත් නායකයෙක්.❤

  • @hashanbacktoback1180
    @hashanbacktoback1180 9 місяців тому +6

    මගේ ආසම චරිතය ....නිහතමානි පුද්ගලයෙක් ..❤️

  • @dunith305
    @dunith305 9 місяців тому +68

    ඉතිහාසය වනාහි ජයග්‍රහකයාගේ නිර්මාණයකි 👍👍👍👍

  • @chandanakumara6140
    @chandanakumara6140 9 місяців тому +46

    ගොඩක් කාලෙකින් වැඩ සටහනක් ඉවර වෙනකන් බැලුවා ❤

  • @Aravindawijebahu
    @Aravindawijebahu 9 місяців тому +133

    සුන්දර නිහතමානි මිනිසා, ඔහුගේ කතාවේ අව්‍යාජ බව හා අවංක බව පැහැදිලියි. අවුරුදු තිහක් තිස්සේ තමන්ට පැවරුණු සියලු වගකීම හා කාර්යයන් නිහඩව ඉටු කල යෝධ ශක්තියක් හා ජවයක් ඇති උත්තුංග මිනිසා.... ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ! ! !

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 місяці тому +1

      කොච්චර පිචන් උනත් තමන්ගේ දරැවාන් ජනාධිපති කරන්න වෙර දරන පියවරැ අතරේ රටේ දරැවන්ගේ අනාගතය හදන්න කැපවෙන උතුම් මනුස්සයෙක් 🎉❤

    • @centrotim9628
      @centrotim9628 Місяць тому +1

      Jayaveva❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 4 місяці тому +9

    ලංකාවේ මිනිසුන් නොකියූ චරිතයක් . මේ වගේ චරිත පාසැල් පෙල පොතට ඇතුලු කරල දරුවන්ට ඉගෙන ගන්න දෙන්න ඕන. අව්‍යාජ මනුස්සයෙක් .පට්ට ආදරෙයි. මමත් 88/89 බැටකාපු මනුස්සයෙක් . පක්ෂ දේශපාලනයක් කරල නෑ. වැරදි නොකර බැට කෑවා. එදා ඉදන් මේ සහෝදර වරුන්ගේ මත වාදය තුල ඉන්නව.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 9 місяців тому +4

    මාරම ආදරෙයි ලොකු අයියේ ඔබ පාර්ලිමේන්තු යන්නෑ පක්ෂය හැටියට නමුත් කවදා හෝ ලංකාවේ ජනතාව ඔබට අසීමතව ආදරේ කරනවා ❤❤❤

  • @pavanhansaja6256
    @pavanhansaja6256 9 місяців тому +92

    ජීවිතයේ අහපු හොදම සංවාදයක් තේරුම් ගැනීමට පහසු සහ නිරවුල් අනිවාර්යයෙන් මාලිමාවට ජය අත්විය යුතුමයි❤🎉 රට හදනවානම් එකම තැන ❤ තවත් හොරු සමග සිටීමට තිත

  • @kbt3831
    @kbt3831 9 місяців тому +76

    කොහේ හිටියත් අපි හැමෝගෙම අය්යා 💕

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 9 місяців тому +43

    ආදරණීය ලේකම් සහෝදරයා ! මගේ ගෞරවාදරය පිළිගන්න. ජය නියතයි !

  • @danulakaveenda7291
    @danulakaveenda7291 9 місяців тому +6

    තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සූ from 🇸🇦

  • @vipgamingyt8375
    @vipgamingyt8375 9 місяців тому +6

    ජය වේවා ලොකු අයියේ ❤️🚩

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 9 місяців тому +62

    ආදරෙයි ඹඛ සැමට❤❤❤
    Respect Tilvin Brother...❤