Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාතෘකාව ▶️ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ප්‍රමුඛ LGBTIQ ප්‍රජාවට ( සුළුතර ලිංගික ප්‍රජාව) ලංකාව තුළ තිබෙන සිවිල් අයිතීන් ,පුරවැසි අයිතීන් සහ මුහුණ දෙන අභියෝග………………….#civicrights #talkshow *️⃣අදහස්*️⃣ ප්‍රශ්න *️⃣ගැටලු කමෙන්ට් කරන්න
Negative Title එකක් දාලා තියෙන්නේ. ළමයි නැති එක ගැන.
Ane me inna widiyata inna kiyanna. Anthimata nirogi lamayiwath manasika leddu karanawa lgbtqfz unta aithi dunnoth
මෙන්න නියම ශ්‍රී ලාංකික සුපිරිසිදු හා බුද්ධිමත්ම ගැහැණිය කෙසේද? යයි හදුනාගැනීමේ සංකේතයක් බඳුය.
@@susilaranasinghe7015 මොකක්ද?
View හිගන්නෝ@@ilk-dv5sz
පාර්ලිමේන්තුවේ මෙතෙක් ඉදපු වැදගත් විදියට කතාව වැදගත් විදියට හැසිරීම 100%❤
අනිවාරයෙන්
👍👍
අනුර ජනාධිපති උනාට පස්සෙ ඇවිත් මේක බලන අය කව්ද ඉන්නෙ
සිරාවට බන් අගමැතිනිය
දැන් බලන්නෙ අගමැති උනාට පස්සෙ
Balanagaman
අගමැති උනාට පස්සේ බලනනේ ❤️
මං ❤
අම්මා කියන වචනය හරි උතුම්.සියලුම දෙනාටම අම්මා මමයි කියල හිතිමත් හරි උතුම් .ඔබ තුමියට ජයවේවා !!
ඒක වඩාත් උතුම්.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
රනිල්ට ළමයි නැති වෙනකොට ඒකට අපහාස කරනවා. මෙයාට ළමයි නැති වෙනකොට ඒක හරි උතුම්. ගොං ජෙප්පන්ගෙ මෝඩ ආතල් 😂😂😂😂😂😂😂
ඔබතුමියගේ අම්මාට කොවිඩ් හැදුනු වෙලේ අම්මව බලාගන්න ලැබුණු Nurse විදිහට මං එදා ලබපු අවස්ථාව මට පුදුම ගෞරවයයක්.. ඔබ තුමිය මහා පුදුම නිහතමානි කාන්තාවක්.. ජයවේවා ❤️🙏
13:07
🤩🤩🤩
ෂා ඔබට ඒ අවස්ථාවක් ලැබිලා තියෙනවා සත්තකින්ම සතුටුයි අපි තාම ඇයව ඇහැට දැකලා නෑ පිටරටක ජීවත් වෙන නිසා 👍💖💖💖💖
නිහතමානී කාන්තා රත්නය ක්. විනය ගරුක බව, සත්‍යය වා දී ඉතාමත් ඉහල යි. අනාගතේ අග්‍රාමාත්‍ය තුමිය ලෙස රට ලස්සන කිරීමට ඇති වගකීම් ගොඩක් තිබේ . තෙරුවන් සරණින් ඔබතුමියට ශක්තිය, දිරිය ලැබේවා. ජයවේවා. ❤️
ස්තුතියි ඔබට ❤
ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ❤ ❤ ❤ජයවේවා
මගුල තමයි..
🌹❤🌹
ජයවේවා
All the best to u Harini...🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
මාස තුනකට කලින් ඇය විශ්වාසයෙන් කියූ දේ හැබෑ වෙලා. අගමැති ධූරයේ වැඩ බාරගත් ඔබ තුමියට සුබ පැතුම්❤
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි 👌 ❤
Oll
Harini pada kellak
@@indikalakmali9055Completely wrong. Your ability to think is short- sighted. Try to think broadly 😊
A good woman for a leader. Malimawata jayawewa
@@mishararoshani9290 3% think it's right --So i don't care
ඔබ තුමියට දරුවන් නැහැ කියන්නේ,බුදු දහමට අනුව,ජිවිතයේ ලොකුම බැදිමෙන් ඔබ මිදී නිදහස් 🙏🙏🙏
අනිවාර්යයෙන් ම
ගැහැණු දේශපාලනයේ දැනට සිටින වැදගත්ම චරිතය
ඔය කතාව ව්රුද්ධ වදින් ද කියනවා නේ
ඇත්ත
දේසපාලන බේදයෙන් තොරව කවුරුත් එතුමියට ගවුරව කරනවා
Exactly
ඇයි හිරුනිකා 😂😂
උගත්, බුද්ධිමත්, අවංක, නිහතමානී බවේ ප්‍රතිමූර්තිය ඔබයි මැතිණිය.මාලිමාවට ජයවේවා.
මම සහොඩෙරියට හරි අඩෙරෙ වෙලි මඩ මම මේල්
Malimawata jaya genena nenethi,gunethi, ruwethi,kantha charithaya obay. JAYAWEWA!
පෙනුම ..දැනුම ..හරි ..වටිනවා ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ජයවේවා
ඊලග අගමැතිනිය කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤❤
❤okantha. kata garu kiriima gena obata gatu karami😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනාවැකියක්
එහෙමයි😊
Alredy shes the prime minister in sri lanka...
Hariyatama kiyala😮
හරිනී සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා
වැදගත් උගත් බුද්ධිමත් කාන්තාවක්...හරිනි අමරසුරිය අගමැතිනිය ට සුභ පැතුම්..ජයෙන් ජය ❤️❤️
වැදගත්,බුද්ධිමත් කාන්තාවක්❤❤
මගේ රටේ සෑම දරුවෙකුගේම අම්ම ඔබයි. හරිනි ඔබගේ සහායෙන් අනුරට එන්න නියමිත විපක්ෂයේ බලපෑම් වලින් ඔහුව ගලවාගන්න ඔබට පුලුවන්. මගේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ පීඩනය නැති කරන්න. අම්මලා ගේ මොළය පෑදෙන කතා මාලාවක් කරන්න. දරුවන් ට දෙන පීඩනය නිසා මගේ රටේ ළමයින් ඉන්නෙ අසතුටින් බව නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 6 ඉදන් අම්මලා ළමයින්ට දෙන පීඩනය කොතරම්ද. ඒ හේතුව නිසා පවුල් වලත් ප්‍රශ්න ඕනා තරම්. මේ තත්වෙන් මානසිකව මිනිස්සු විදවනව. ඔබට ජය!
ඔබට වෙන ද්රුවො මොකටද ..ලොකෙටම අම්මා කෙනෙක්..බුදු දහම අනුව...😊
❤❤❤❤❤❤
❣❣❣❣❣❣
මුන් බෞද්ධයෝ නෙවෙයි නෙ බුදු දහමට බනින නිර්ආගමිකයෝ නෙ. දැක්කෙ නැද්ද අරගල කාලෙදි.
දේශපාලන චරිතයකටත් වඩා හරිනි කියන්නේ නැගනියක් මාතාවක් සොහොයුරියක් කියන මේ හැම ගැහැහැනු චරිතයක්ම ඉස්මතුවෙන හරිම නිහතමානී ආදරණීය චරිතයක්❤️🙏
❤ ඔබ තුමිය ඇතුළු කන්ඩායම රට පාලනය කලදාට රටේ සියලු දෙනා පිලිගනියි ඔබ ජාතියේ මව කියා..
ඔබ වැනි සහෝදරියක් මාලිමාවට එකතුවීමම ජාතියේ වාසනාවක් ❤එකතුව රට නගමු
මෙතුමියගේ කතාව හරිම ආකර්ෂණීයයි . මං හුගාක් ගෞරව කරන ආදරය කරන චරිතයක් බවට ඇය පැත් උනා..බලන්න ඇය කතා කරන සන්සුන් , බුද්ධිමත් විලාශය . ඇයට මගේ ප්‍රණාමය . 🙏🙏🙏
මමත් මගේ ළමයාත් බ්රිදත් රටත් කැමැති චරිතයක් අපු මොරගහහේනෙදි පුද්ගලික කතා කරා ඇය මානව හිතවාදි සුන්දර අනතිමානි.. DR හරිනි
අනිවාර්යෙන්ම ❤
❤❤
Beautiful
හරිනි සහෝදරිය......අපේ රත්තරං මැණික !!!පණ වගේ රැක ගනිමු !
❤❤❤❤❤❤❤❤
හරිනි, ඔයා සහභාගි වෙන සියලුම වැඩ සටහන් මම බලනව. ඔයා අපේ රටට සමීපතක්. අදහස් හරිම වැදගත්. ඒ වගේම නිරවුල් කතා විලාශය සහ බස හැසිරවීම ආකර්ෂණීයයි. ඔබෙී වචණයෙන්ම කියනවනමී "බෙහෙවින්ම ස්තුතියි" රටෙී යහපත වෙනුවෙන් කරණ ඔබෙී මහnගු සේවයට සහ දැණුවත් කිරීමට.
She is a great lady
@@induhewapathirana8924 👍
අනිවාර්යයෙන්ම ඔව්..❤❤
ඇත්තටම ඔයා හොද ගැහැනියක් ආඩම්බරයි ❤ආදරෙයි කුසින් දරුවෝ වදලා මහ මග දාලා යන අම්මලා ඉන්න රටක ඔබ රටේම දරුවන්ගේ අම්මා ❤❤
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි . වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්. ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ජයවේවා
🌹🇱🇰🌹
ජය වේවා
මෙවර ජනාදිපති අනුර වෙනවාමයි ඊටපසු ජනාදිපතිනිය හරිණි මැතිනියයි ජයවෙිවා 🙏ජේසුපිහිටයි
නිහතමානි ගැහැනිය ඔබට ජය වේවා
❤ Auguri 💖
හරිනි සහෝදරිය රටට ආඩම්බරයක් 🧭🇱🇰🇮🇹❤
ජයවෙවා හරිනි සහොදරිය මාලිමාව ඔබ නිසා තවත් බැබලෙනවා.
අගමැති වුනාට පස්සේ බලන්නේ ❤
ඔබ ඉතා චරිතවත් අාදර්ශවත් අම්මා කෙනෙක් බවයි මගේ විශ්වාඝය
ලහිරු ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමාණි නිවේදකයෙක්.හරිණි සහෝදරිය දීපු උත්තර හරිම සරලයි ආරම්භයේ සිටම අවසානය දක්වාම අව්‍යාජ සිනහවෙන් ඉතාම පැහැදිලිව උත්තර දුන්නා.මුහුණේ කේන්තියක් වෛරයක් ඊර්ෂියාවක පලිගැනීමේ අංශුමාත්‍රයක සේයාවක් හෝ පිළිඹිඹු උනේ නැහැ.ඇයගේ හදවතින්මයි ඇය කතාකලේ.ජයවේවා.ඔබ දෙපලටම.ශ්‍රී ලංකාවේ තේරුම් නොගත් .සියලුම දෙනාගේ මනස සුවපත්වේවා බුද්ධිය පහලවේවා.මාලිමාවට ජයවේවා.
හරිනි සහෝදරිය ඔබ මාලිමාවට විතරක් නෙමෙයි දේශපාලනික කාන්තා පරපුරටම වටිනා ආහරණයක්.ගෞරවනීය වැදගත් සමාජ නායකත්වක්.ඔබයි මාලිමාවේ යාහෝරාවය.අපේ අනාගත බලාපොරොත්තුව . AKD සහෝදරයාගේ විජයග්‍රහණය සමග ඔබතුමිය රටේ අගමැතිනිය වීම යි අපේක්ෂාව. ඔබ තුමිය වැනි සාධාරණත්වය සහකම්පනීයව අගයන උදාර චරිතයක් . ඔබගේ යශෝරාවය❤ රටට අත්‍යවශ්‍යය යි. ඔය මතය සමාජය තුළ රෝපනය කිරීමට නම් එහි ප්‍රතිඵල අපේ දරුවන්ටවත් ලැබීමට නම් ඔබ් තුමියගේ හූමිකාව තිබිය යුතුමයි. අපේ හදවතේ නායකාව ඔබම පමනයි . මාලිමාවට ජයවේවා .හරිනි සහෝදරියට ජයවේවා . ආදරෙයි පැලෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම 🎉🎉🎉
👍👍👍👍👍👍
🎉🎉🎉🎉
🌷🌷🌷🌷❤❤❤
හරිම ලස්සන ඇගයීමක්
ඔබතුමියගේ අවසන් කතාව හරියටම හරි සoවේදී හදවතකින් උදව්වක් කලානම් ඒ npp හෝ jvp අදහස් ඇති අයම තමයි ඔයාට ජේසු පිහිටයි!!!!!❤❤❤❤❤
හොදට පැහුනු වී කරල් පොලවට බර වෙනවා...ආදරෙයි හරිනි සහොදරී❤️❤️
True
එතුමිය කතා කරන විදිය හරිම වැදගත් , අහන් ඉන්න ආසයි ❤️
මම Unp කාරයෙක්.අපි එක පාරක් දීල බලනවා NPP එකට. රට හොද මාවතකට දැම්මොත් ඊලග පාර දෙන්නත් පසුබට වෙන්නෙ නෑ. AkD jaya❤
හොඳටම කරන්න බැරි උනොත් ඊලඟ පාර uNP දෙනවද ආපහු ?
@@creatiw Eka balamu deelama..
@@GamingLK-bn3fx 👍🏼
yes
@@asankadewakaabeysekara5935 don’t you think they deserve at least another term? Given that the other 2 parties have been going at it for the last 75 years?
දරුවෝ ඉන්න හැම ගැහැණියක්ම සාර්ථක ,සම්පූර්ණ ගැහැණු නෙමෙයි.සියලු දරුවන් වෙනුවෙන් හඩක් නගන්න පුලුවන් ඔබ තුමිය නියම සාර්ථක අම්මා කෙනෙක්.🙏🙏🙏
ඔබ තුමිය අපිට වටිනා මැණිකක් තෙරුවන් සරණයි
ඇත්තටම මාර චරිතයක් කියන අධිතක්සේරුවක් නොමැතිවීමත්, මේ අවස්ථාව සහ පිළිගැනීම සදාකාලික නොවන බවටත් නිවැරදි වැටහීමක් තියෙන එක ගොඩක් වටිනව. මේ රටේ හඩක් නැති, අවස්ථාවක් නැති මිනිසුන්ට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන්න. ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
Malimawata ජය වේවා සහෝදරිය ඔබ malimawata වටිනා menik මෙනි අනුර කුමාර දිසානායක මහතා තමයි මීළඟ රටේ නායකයා
වැදගතව ලස්සනට කතාකරන කෙනෙක්..හරිම සංයමයකින් ජීවත් වෙන බුද්දිමත් කෙනෙක් ❤
ලංකාවෙ no 1 කාන්තා දේශපාලන නායිකාවක් මෙතුමිය...
Definitely
😅
අපි ඔබ තුමියට ගොඩක් ආදරෙයි .❤ඔබේ නිහතමානී ගුණ ප්‍රිය මනාපයි
පාට පක්ශ වැඩක් නෑ හරිනි කියන්නේ ඉන්න ඕනම කෙනෙක්... 🤩
හරිනි සහොදරිය වැනි අය එවැනි උගත්,බුද්ධිමත් රටට සහ ජනතාවට ආදරනීය කෙනෙක් දේශපාලන භූමීකාව තුල නියලීම හරිම වැදගත් විශේෂයෙන් මාලීමාව වගේ අවංක දේශපාලන ව්‍යිපාරයක් සමගින් ජයවේවා ❤❤❤
Yaya wewa❤❤❤❤❤
ඔබ තුමිය බොහොම නිහතමානීව අදහස් ප්‍රකාශ කරන්නෙ.අවන්කම ඔබගෙ මේ ගමට සුභ පතනවා.ආදරෙයි හැමදාම ජය වේවා මාලිමාවට ❤❤
Adai dekke. Ane mage iskole kellek. Adambarai Bishopian kenek hatiyata oba gena. Jayawewa yesu pihitai
විනීත.මනා ශික්ෂණ යක් ඇති බුද්ධිමත්.නිරහංකාර.දක්ෂ.උගත් ඔබ අප රටට ජාතියට පහළ වූ මුතු කැටයකි ජය වේවා❤❤❤❤❤
වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්.
@@SLANYTUBE උඹ මන්දබුද්දික ද බං නැත්තම් කාට හරි කියල මොලේ චෙක් කර ගනින්. උඹේ මොලේ කොලොප්පන් වගේ
Dr.Harini educated Woman ❤❤
@@SLANYTUBE පාට කන්නාඩි ගලවන්න රට ගැන හිතන්න
Bravo Harini...🎉🎉
නව අගමැතිතුමියනි ,ඔබ දක්ෂයෙක් , සමාජයේ මුල් බැස ඇති ඇතැම් ආකල්ප නිසා මෙම සංස්කෘතික තුළ කාන්තාව මානසිකව අසරණ වෙන අවස්ථා වැඩියි. ඔබ රටට වැඩ කරන්න, අපි බලන් ඉන්නවා ,ජයෙන්,ජය
ඇත්ත වශයෙන්ම ඔබතුමිය ලංකාවෙ සිටින වටිනාම මානව හිතවාදි කාන් තාවක් බව මම ප්‍රකාශ කරමි. ජය වෙවා.
හරිනි ඔබතුමිය මේ රටේ නායිකාවක් වීම ඉතාම වැදගත්❤ රටටම යහපතක් වේවි❤ නිවේදකයාටත් බොහොම ස්තුතියි❤ ජය වේවා❤🧭🧭🧭👍👍👍
හරිනි සහෝදරිය, ඔබට අපේ ශක්තිය සහ ආශීර්වාදය ❤
ඝණිකාවක් කියන්නෙ එක අතකින් ගිඟාකෑමක්, 99% ගණිකාවන් වෙලා තියෙන්නෙ ආර්ථිකමය හේතූන්මත බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒවගේම අපි සග අපේ නීතිය අසමත් වෙලා තියෙනවා ගණිකාවකගේ සේවය හෝ පහස ලබන්නාද ඒ හාසමානව චෝදනා ලැබිය යුතුමයි. එතැනදී පිරිමින්ගේ යම් හික්මීමක් පාලනයක් බියක් ඇතිවීමක් වෙන්න පුළුවන්. නමුත් එය වරදක් විය යුතුමයි.උදාහරණයක් වශයෙන් අපිට අනුගමනය කළහැකියි Scandinavian රටවල ක්‍රමවේදයන්...What a wonderful conversation. ❤
මෙවැන බුද්ධිමත් නිහතමානී අවංක ආචාර්යවරියක් ජාතිකජනබලවෙියේ රජයක් යටතේ අගමැතිවරිය වෙිවායි සුබ පැතුම් .ජාතිකජනබලවෙියට ජයවෙිවා
ඔබතුමියගේ මානව හිතවාදී ගුනයට ඉතා ගරු කරනවා වගේම,ජාතික ජනබල වේගය ට ඔබ විසල් ශක්තියක් ජයවේවා ❤❤❤❤
ඔබ තුලින් රටේ අධ්‍යාපනයට ලොකු සේවයක් වෙන බව විශ්වාස යි.
එයා තමයි අගමැති ඔයා හරිනෙ කොහොමද කීවෙ
ඔබ වැනි උගත්,බුද්ධිමත් ,නිහතමානී කාන්තාවක් අනිවාර්යයෙන් ර්ටේ අගමැතිනිය විය යුතුයි.අපේ ර්ටේ සාමාන්‍ය ජනතාව ගැන අසාධාරණයට ලක්වුනු කාන්තාවන් ඔබ තුමියට මනා වැටහීමක් තියෙනව .ඔබතුමියට ජයවේවා !මාලිමාවට ජයවේවා !මේ අසාධාරණ සමාජ ක්‍රමය පරාජය කළයුතුයි.
ඔබ රටට Sakthiyak වේවා ❤ obe හැදියාව ගැන සතුටුයි ❤
ඔබ ගොඩක් ප්‍රවේසමින් ඒත් අවංකව කතා කරනවා.හරිනි කෙලින්ම කියන්න .ගනිකා කියන්නේ රැකියාවක් නොවේ. No solutions තැනක තියෙන ක්‍රියාදාමයක්. අපි ඒක රැකියාවක් නොවෙන වගේම එවැන්නන් නැති තැනකට ගැහැණු පත් කරමු. කිසිම ගැහැණිය ක් , ඔය වගේ දෙයක් ආසාවෙන්, උවමනාවෙන්, කැමැත්තෙන් කරන දෙයක් නොවේ. අපි කැමැත්තෙන් කල හැකි ඉපයිය හැකි රැකියා ඇති කරමු. එතකොට ඔය ගොන්,ප්‍රශ්න අහන උන්ට වෙන ප්‍රශ්න අහන්න පුලුවන් කරමු.ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු .❤👌🙏💐👍👍👍✌✌✌
Npp එකට ඔබ තුමිය මැණිකක්
Auguri 🎉❤️🎉
අපි ශ්‍රි ලාන්කිකයන් හැටියට හරිම වාසනාවන්තය්. ඇය් ඒ ඔබ වගේ ශ්‍රෙස්ට කාන්තාවක් අප රටේ බිහි වීම ගැන . ඔබ උතුම් කාන්තාවක් . කාන්තාවකට තිබිය යුතු සියලු දේවල් ඔබ සතුව ඇත . ඔබේ කැමැත්ත මත ඔබට විවාහයක් කර ගැනීමට කිසිවක් අඩු නැත . ඔබට යෝධ ශක්තිය තව තවත් ලැබේවා . දිර්ගායුස ලැබේවා හරිනි ,ඔබ ලෝකේ කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් .
හැම දෙම තියෙන .. සතුටින් ඉන්න තිබුණත් ඔබතුමීය ..රට වෙනුවෙන් කැපවෙමීන් කරන කාර්යයන් සතුටූයි ... කාන්තාවන් වශයෙන් අපි ඔබ සමගයි
මූරණ වී කරල නැමෙයි රස වැඩි වුණා කල ❤❤❤ඉගනීම , පරිණත බුද්ධිය , මෙහෙයවූ කල අය සැබෑ ම බුද්ධිමතෙකි
මේ පාර එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
අපි ඔබට හරි ආආදරෙයි හරිනී❤❤❤❤
මගේ ජීවිතේ වැදගත්ම කාන්තා චරිත තුනක් ඉන්නවා.. 1 අම්මා 2 බිරිද 3 මගේ දුව... ඊටපස්සේ හරිනි ඔබට ඒ තැන දෙනවා.. ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක්
හරිනි පුතේ ඔයාගෙ කතාව හරිම බුද්ධිමත් ගොන් පාට් නැහැ මමනං හරි ආදරෙයි ඔයාට සහ ඔයාගෙ කතාවට .
එකෙන්ම අනුර තමයි මේ විනාස කරපු රටේ ජනාදිපති, ඒක වෙනස් කරන්න මොන ජගතටවත් බැ, මේක ජනතා නැගිටීම හා සොබා ධර්මය ආසීර්වාදයත් සමග. තෙරුවන් සරණයි හරිනි සොයුරිය.
ගැහැණුන් වැදගත් ලෙස දේශපාලනය කරන්නේ කොහොමද කියන එකට ලංකාවේ දැන් ඉන්න එකම උදාහරණය.... 😍
Attatama
Aniwarenma .
ඩයනා ගමගේ හොඳ උදාහරනයක්.😂💯
True❤❤❤
@@Rushan528🤣
හරිනි , ඔබේ භාෂා විලාශය කරුණු ඉදිරිපත් කරන ආකාරය ප්‍රශංශනීයයි .ඔබට ජය!!!
අද දේශපාලනය තුල වැදගත් චරිතයක්...❤
පාර්ලිමේන්තුවේ ඉන්න කන්තාවෝ අතර ඉතාමත් විනීත සංවර නිහතමානී 100% විනය තියන කාන්තාව ඔබ පමනයි
හරිම සරලයි මැඩම් !!!❤❤❤❤❤❤❤❤❤❤❤ආදරය දැනෙනවා .
you are correct. I Totally agree with you. God Bless You. Now you are our PM and Health Minister too. wish you all the best.
උතුම් කාන්තාවක්, මෙහෙම අය රටේ පාලනයට ආවොත් රටට සෙතක් වෙනවාමයි. එය අපේ අතේ තියන දෙයක්.
❤❤❤nppjaya
මම තාත්තා කෙනෙක් මම ගොඩක් ආදරෙ ඔබේ චරිතයට . මම මගේ එක කුස උපන් සොයුරියකට වඩා ආදරෙ . ඔබ වගේ සොයුරියන් තව තවත් බිහි වේවා . ජය වෙවා මාලිමාවට .
මෙතුමිය මතු කරන සමහර කාරනා අතිශයින්ම වැදගත් .....
මගෙ ජීවිතේ ආසම චරිතය වුන කෙනෙක් ඉතාම කෙටි කාලෙකින් මං මෙතුමියට තරම් නිලියකටවත් කැමති වෙලා නෑමං මගෙ දරුවට උනත් ආදර්ශයට ගන්න කියන චරිතයක් මේ❤
මෑත කාළයේ මා දුටු ආකර්ශනීයම දේශපාලන චරිතය හරිනි. ඇය කතා කරන විලාසයේ පවා තියෙන්නෙ වෙනසක්. බොහෝ දුර යා හැකි පුළුල් දැක්මක්, දැණුමක් වගේම ගුණවත් තැන්පත් බවක්. ඇයගෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙන ගන්න තිබෙන දේ බොහොමයි.
හොද සාර්ථක සකච්චාවක් ගොඩක් පැහැදිමක් ඇතිවුණා හරිනි අමරසුරිය මැතිනිය ගැන මම පලමු වතාවට ඔබතුමිය ස්වාධීන මත පළකරන සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙන චරිතයක් හැටියට සාහා සමායේ අයුතු අසාධාරණයට ලක්ව සිටින අයට සාධාරණයක් කරයි කියලා හිතනවා සමලිංගික ප්‍රරජාව ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ඔවුනට ලබා දෙන්න අණ පනත් සකසලා ඔවුන් ගේ සාමාජයේ පිලිගත්ත මනුශ්‍ය කොඨාශයකට සාධාරණ ඉටුකරලා දෙන්න උත්සාහ කරන්න ඒත් මනුශ්‍යයෝය ඔබ තුමියට ගොඩාක් ගෞරවය කරනවා මෙම සකච්චාව ස්වාධීනව තම මතය පලකරාට ස්තුතියි 🙏🙏🙏🙏
ඇය රටේ වැදගත් කාන්තාවක් පිළිගැනීමක් තියෙන එතුමිය ගොඩක් වටිනා දේවල් කරන්න සහාය වෙනවා npp එකට ඉදිරියේ ලොකු තැනක ඉන්න පුළුවන් කෙනෙක් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🌺❤️🎉️🌹👍🙏
මෙතනින් ඉතා හොඳ කාන්තාවන්ට දේශපාලනා සියලුම ජීවිතයට අධ්‍යාපනයක් ලැබුණා
මං අපේ රටේ ආදරණීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.අපි එක පාරක් මේක හරි විදියට වෙනස් කරමු♥️ ඔබ දැනටමත් NPP නොවන යම් පක්ශයකට ඡන්දෙ දෙන්න හිතන් ඉන්නවනම් මේ පාර විතරක් අපි NPP එකට දෙමු.දෙගොල්ලොම මේ රට කරල තියෙන විදිය අපි දැකල තියෙනවනෙ.අපි NPP එක ආණ්ඩු කරනව දැකල නෑනෙ.ඒ නිසා මෙගොලොන්ට අවස්ථාවක් දෙන්න ඕන❤
ඔබේ ඉල්ලීම ඕනෑම අයෙකුට පිළිගතහැකි අතිශයින්ම සාධාරණ ඉල්ලීමක් . අපේ එකම පැතුම මාලිමාවේ රජයක් !
අනිවාර්යයෙන් ❤❤❤❤
🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤
අනිවාර්යයෙන්
අපිත් හිතන්නේ ඒ විදියටමයි ..මේ සැරේ මාලිගාවට ❤
කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි අනාගත අගමැතිනිය❤❤❤
❤❤මෑතකාලීන හොදම කාන්තා දේශපාලන නායකත්වය
හරිනි සහොදරිය ඔබට මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නමුත් ඹය මොඩයන් ඊර්ෂ්‍යාවට කියන උන්ට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ජනතාව ඔබට ආදරෙයි පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ ඒ නිසාම ඹබ සතූටින් ඉන්න ඹබ අපට ඩයිරියමත් කාන්තාවක් මාලිමාව ආන්ඩුවක් සඳහා නිර්භිතව වැඩ කරන්න❤❤❤❤
තමුන්ගෙම කියලා දරුවො වදලත් අම්මලා නොවිච් කාන්තාවෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා .තමුංගෙ දරුවා විතරයි දරුවා කියල හිතෙන හැම ගැහැණියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෙ සුදුසු ගැහැණු නෙවෙයි .තමුංගෙ දරුවා උනත්, අනුන්ගේ දරුවෝ වුණත් ,කාගේ දරුවා වුණත් මගේ දරුවා වගේ තමයි කියලා හිතන්න පුළුවන් කෙනාටයි අම්මා කියලා කියන්නේ ...ඒකට තමයි ඉස්සර ඉඳන් කියන්නේ වදාපු පලියට අම්මලා වෙන්නේ නෑ කියලා .
100% ඔබ නිවැරැදියි...
100% ඇත්ත ♥️
Title එක නම් පට්ට ප්‍රාථමිකයි සහෝදරයා 😮😮
මමත් අම්මා කෙනෙක් ඔබ වගේමට දරුවන් නැතිඋනත්. සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට..
උගත් බුද්ධිමත් පාලනයට ඔබේ සේවය අගයමි.. නොබියව පව් කාරමිනිමරු පාලකයින් පන්න දැමීමට ඔබෙ අනගි සහය අමිලයි..ඉදිරියටත් අනුර සහෝදරයා ට ඔබේ සහය මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න හැකිවේවා ❤ රටක් වටින මිහිමත උපන් දියණියනි ආයුබෝවේවා ❤ තෙරුවන් සරණයි
හරිනිවැනි කාන්තතා වක් අප රටට නිල්මැනික් ඹබෙඅදභස් මා ගරු ගරු කරනවා npp j vp❤ජයවෙවා❤❤❤❤
දරුවො නැහැයි කියන අයට දරු කැක්කුම නැ. ඒත් ඔබ තුමියටත්අපටත් රටෙ විසාලා දරු කැලක් ඉන්නවා රකින්න එයයි අපෙ වස්තුව🤚🤚🤚🤚🤚🤚🤚🤚♥️
සිස් ඔයා තමයි ලක් අම්මා. ආදරණිය චරිතයක්! මම ගැහැණියක් වෙලාත් ඔබට කොච්චර ආදරේ ද
හරිනි මිස් ඔයා සැබෑම මවක් ඔයාගේ වටිනා කතාවම මවක් මාත් ගොඩාක් නින්දා අපහස විදිනවා මේ නූගත් වට පිටාවක් එක්ක හරිම අසාදාරන ලෙස. මට මේ පීඩාවන් මැද්දේ ඔබ තුමිය වගේ කාන්තවක් දැකීමක් සතුටක්.ඔබ තුමියට ජය වේවා !!!!
අපේ හරිනි සහෝදරිය❤ජයවේවා❤❤❤
ඔබ තුමියට දලදා සමිදු පිහිට ආසිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ලැබේවා ජනතාවට සෙත සැලසෙනවා
ඔබ සමස්ත දරැවො වෙනුවෙන්ම අමිමා කෙනෙක්
ඔබ තුමියට දැන් රටේ දරුවො කීදෙනෙක් ඉන්නවද...ඒ දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න..❤❤
කාන්තාවක් හැටියට ඔබගේ දේශපාලන භාවිතයට අපි ආදරේ කරනවා හරිනි සහෝදරිය
බොහොම නිහතමානීව සංයමයකින් කරන අදහස් දැක්වීමක්, ❤❤❤දේශපාලන වේදිකාවට නගින අනෙකුත් කක්කුස්සි කටවල් ඇති වට්ටිඅම්මලා දේශපාලනයට ගේන ජනතාවට හෝද පාඩමක්..
මාතෘකාව ▶️ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ප්‍රමුඛ LGBTIQ ප්‍රජාවට ( සුළුතර ලිංගික ප්‍රජාව) ලංකාව තුළ තිබෙන සිවිල් අයිතීන් ,පුරවැසි අයිතීන් සහ මුහුණ දෙන අභියෝග………………….
#civicrights #talkshow
*️⃣අදහස්*️⃣ ප්‍රශ්න *️⃣ගැටලු කමෙන්ට් කරන්න
Negative Title එකක් දාලා තියෙන්නේ. ළමයි නැති එක ගැන.
Ane me inna widiyata inna kiyanna. Anthimata nirogi lamayiwath manasika leddu karanawa lgbtqfz unta aithi dunnoth
මෙන්න නියම ශ්‍රී ලාංකික සුපිරිසිදු හා බුද්ධිමත්ම ගැහැණිය කෙසේද? යයි හදුනාගැනීමේ සංකේතයක් බඳුය.
@@susilaranasinghe7015 මොකක්ද?
View හිගන්නෝ@@ilk-dv5sz
පාර්ලිමේන්තුවේ මෙතෙක් ඉදපු වැදගත් විදියට කතාව වැදගත් විදියට හැසිරීම 100%❤
අනිවාරයෙන්
👍👍
අනුර ජනාධිපති උනාට පස්සෙ ඇවිත් මේක බලන අය කව්ද ඉන්නෙ
සිරාවට බන්
අගමැතිනිය
දැන් බලන්නෙ අගමැති උනාට පස්සෙ
Balanagaman
අගමැති උනාට පස්සේ බලනනේ ❤️
මං ❤
අම්මා කියන වචනය හරි උතුම්.සියලුම දෙනාටම අම්මා මමයි කියල හිතිමත් හරි උතුම් .ඔබ තුමියට ජයවේවා !!
ඒක වඩාත් උතුම්.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
රනිල්ට ළමයි නැති වෙනකොට ඒකට අපහාස කරනවා. මෙයාට ළමයි නැති වෙනකොට ඒක හරි උතුම්. ගොං ජෙප්පන්ගෙ මෝඩ ආතල් 😂😂😂😂😂😂😂
ඔබතුමියගේ අම්මාට කොවිඩ් හැදුනු වෙලේ අම්මව බලාගන්න ලැබුණු Nurse විදිහට මං එදා ලබපු අවස්ථාව මට පුදුම ගෞරවයයක්.. ඔබ තුමිය මහා පුදුම නිහතමානි කාන්තාවක්.. ජයවේවා ❤️🙏
13:07
🤩🤩🤩
ෂා ඔබට ඒ අවස්ථාවක් ලැබිලා තියෙනවා සත්තකින්ම සතුටුයි අපි තාම ඇයව ඇහැට දැකලා නෑ පිටරටක ජීවත් වෙන නිසා 👍💖💖💖💖
නිහතමානී කාන්තා රත්නය ක්. විනය ගරුක බව, සත්‍යය වා දී ඉතාමත් ඉහල යි. අනාගතේ අග්‍රාමාත්‍ය තුමිය ලෙස රට ලස්සන කිරීමට ඇති වගකීම් ගොඩක් තිබේ . තෙරුවන් සරණින් ඔබතුමියට ශක්තිය, දිරිය ලැබේවා. ජයවේවා. ❤️
ස්තුතියි ඔබට ❤
ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ❤ ❤ ❤ජයවේවා
මගුල තමයි..
🌹❤🌹
ජයවේවා
All the best to u Harini...🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
මාස තුනකට කලින් ඇය විශ්වාසයෙන් කියූ දේ හැබෑ වෙලා.
අගමැති ධූරයේ වැඩ බාරගත් ඔබ තුමියට සුබ පැතුම්❤
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි 👌 ❤
Oll
Harini pada kellak
@@indikalakmali9055Completely wrong. Your ability to think is short- sighted. Try to think broadly 😊
A good woman for a leader. Malimawata jayawewa
@@mishararoshani9290 3% think it's right --So i don't care
ඔබ තුමියට දරුවන් නැහැ
කියන්නේ,බුදු දහමට අනුව,
ජිවිතයේ ලොකුම බැදිමෙන් ඔබ
මිදී නිදහස් 🙏🙏🙏
අනිවාර්යයෙන් ම
ගැහැණු දේශපාලනයේ දැනට සිටින වැදගත්ම චරිතය
ඔය කතාව ව්රුද්ධ වදින් ද කියනවා නේ
ඇත්ත
දේසපාලන බේදයෙන් තොරව කවුරුත් එතුමියට ගවුරව කරනවා
Exactly
ඇයි හිරුනිකා 😂😂
උගත්, බුද්ධිමත්, අවංක, නිහතමානී බවේ ප්‍රතිමූර්තිය ඔබයි මැතිණිය.
මාලිමාවට ජයවේවා.
මම සහොඩෙරියට හරි අඩෙරෙ වෙලි මඩ මම මේල්
Malimawata jaya genena nenethi,gunethi, ruwethi,kantha charithaya obay. JAYAWEWA!
පෙනුම ..දැනුම ..හරි ..වටිනවා ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ජයවේවා
ඊලග අගමැතිනිය කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤❤
❤okantha. kata garu kiriima gena obata gatu karami😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනාවැකියක්
එහෙමයි😊
Alredy shes the prime minister in sri lanka...
Hariyatama kiyala😮
හරිනී සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා
වැදගත් උගත් බුද්ධිමත් කාන්තාවක්...හරිනි අමරසුරිය අගමැතිනිය ට සුභ පැතුම්..ජයෙන් ජය ❤️❤️
වැදගත්,බුද්ධිමත් කාන්තාවක්❤❤
මගේ රටේ සෑම දරුවෙකුගේම අම්ම ඔබයි. හරිනි ඔබගේ සහායෙන් අනුරට එන්න නියමිත විපක්ෂයේ බලපෑම් වලින් ඔහුව ගලවාගන්න ඔබට පුලුවන්. මගේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ පීඩනය නැති කරන්න. අම්මලා ගේ මොළය පෑදෙන කතා මාලාවක් කරන්න. දරුවන් ට දෙන පීඩනය නිසා මගේ රටේ ළමයින් ඉන්නෙ අසතුටින් බව නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 6 ඉදන් අම්මලා ළමයින්ට දෙන පීඩනය කොතරම්ද. ඒ හේතුව නිසා පවුල් වලත් ප්‍රශ්න ඕනා තරම්. මේ තත්වෙන් මානසිකව මිනිස්සු විදවනව. ඔබට ජය!
ඔබට වෙන ද්රුවො මොකටද ..ලොකෙටම අම්මා කෙනෙක්..බුදු දහම අනුව...😊
❤❤❤❤❤❤
❣❣❣❣❣❣
❤❤❤❤❤
❤❤❤❤❤❤
මුන් බෞද්ධයෝ නෙවෙයි නෙ බුදු දහමට බනින නිර්ආගමිකයෝ නෙ. දැක්කෙ නැද්ද අරගල කාලෙදි.
දේශපාලන චරිතයකටත් වඩා හරිනි කියන්නේ නැගනියක් මාතාවක් සොහොයුරියක් කියන මේ හැම ගැහැහැනු චරිතයක්ම ඉස්මතුවෙන හරිම නිහතමානී ආදරණීය චරිතයක්❤️🙏
❤ ඔබ තුමිය ඇතුළු කන්ඩායම රට පාලනය කලදාට රටේ සියලු දෙනා පිලිගනියි ඔබ ජාතියේ මව කියා..
ඔබ වැනි සහෝදරියක් මාලිමාවට එකතුවීමම ජාතියේ වාසනාවක් ❤එකතුව රට නගමු
මෙතුමියගේ කතාව හරිම ආකර්ෂණීයයි . මං හුගාක් ගෞරව කරන ආදරය කරන චරිතයක් බවට ඇය පැත් උනා..බලන්න ඇය කතා කරන සන්සුන් , බුද්ධිමත් විලාශය . ඇයට මගේ ප්‍රණාමය . 🙏🙏🙏
මමත් මගේ ළමයාත් බ්රිදත් රටත් කැමැති චරිතයක් අපු මොරගහහේනෙදි පුද්ගලික කතා කරා ඇය මානව හිතවාදි සුන්දර අනතිමානි.. DR හරිනි
අනිවාර්යෙන්ම ❤
❤❤
Beautiful
හරිනි සහෝදරිය......අපේ රත්තරං මැණික !!!
පණ වගේ රැක ගනිමු !
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
හරිනි, ඔයා සහභාගි වෙන සියලුම වැඩ සටහන් මම බලනව. ඔයා අපේ රටට සමීපතක්. අදහස් හරිම වැදගත්. ඒ වගේම නිරවුල් කතා විලාශය සහ බස හැසිරවීම ආකර්ෂණීයයි. ඔබෙී වචණයෙන්ම කියනවනමී "බෙහෙවින්ම ස්තුතියි" රටෙී යහපත වෙනුවෙන් කරණ ඔබෙී මහnගු සේවයට සහ දැණුවත් කිරීමට.
She is a great lady
@@induhewapathirana8924 👍
අනිවාර්යයෙන්ම ඔව්..❤❤
ඇත්තටම ඔයා හොද ගැහැනියක් ආඩම්බරයි ❤ආදරෙයි කුසින් දරුවෝ වදලා මහ මග දාලා යන අම්මලා ඉන්න රටක ඔබ රටේම දරුවන්ගේ අම්මා ❤❤
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි . වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්. ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ජයවේවා
🌹🇱🇰🌹
ජය වේවා
මෙවර ජනාදිපති අනුර වෙනවාමයි ඊටපසු ජනාදිපතිනිය හරිණි මැතිනියයි ජයවෙිවා 🙏ජේසුපිහිටයි
නිහතමානි ගැහැනිය ඔබට ජය වේවා
❤ Auguri 💖
හරිනි සහෝදරිය රටට ආඩම්බරයක් 🧭🇱🇰🇮🇹❤
ජයවෙවා හරිනි සහොදරිය මාලිමාව ඔබ නිසා තවත් බැබලෙනවා.
අගමැති වුනාට පස්සේ බලන්නේ ❤
ඔබ ඉතා චරිතවත් අාදර්ශවත් අම්මා කෙනෙක් බවයි මගේ විශ්වාඝය
ලහිරු ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමාණි නිවේදකයෙක්.හරිණි සහෝදරිය දීපු උත්තර හරිම
සරලයි ආරම්භයේ සිටම අවසානය දක්වාම අව්‍යාජ සිනහවෙන් ඉතාම පැහැදිලිව උත්තර දුන්නා.මුහුණේ කේන්තියක් වෛරයක් ඊර්ෂියාවක පලිගැනීමේ අංශුමාත්‍රයක සේයාවක් හෝ පිළිඹිඹු උනේ නැහැ.ඇයගේ හදවතින්මයි ඇය කතාකලේ.ජයවේවා.ඔබ දෙපලටම.ශ්‍රී ලංකාවේ තේරුම් නොගත් .සියලුම දෙනාගේ මනස සුවපත්වේවා බුද්ධිය පහලවේවා.මාලිමාවට ජයවේවා.
හරිනි සහෝදරිය ඔබ මාලිමාවට විතරක් නෙමෙයි දේශපාලනික කාන්තා පරපුරටම වටිනා ආහරණයක්.ගෞරවනීය වැදගත් සමාජ නායකත්වක්.ඔබයි මාලිමාවේ යාහෝරාවය.අපේ අනාගත බලාපොරොත්තුව . AKD සහෝදරයාගේ විජයග්‍රහණය සමග ඔබතුමිය රටේ අගමැතිනිය වීම යි අපේක්ෂාව. ඔබ තුමිය වැනි සාධාරණත්වය සහකම්පනීයව අගයන උදාර චරිතයක් . ඔබගේ යශෝරාවය❤ රටට අත්‍යවශ්‍යය යි. ඔය මතය සමාජය තුළ රෝපනය කිරීමට නම් එහි ප්‍රතිඵල අපේ දරුවන්ටවත් ලැබීමට නම් ඔබ් තුමියගේ හූමිකාව තිබිය යුතුමයි. අපේ හදවතේ නායකාව ඔබම පමනයි . මාලිමාවට ජයවේවා .හරිනි සහෝදරියට ජයවේවා . ආදරෙයි පැලෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම 🎉🎉🎉
👍👍👍👍👍👍
🎉🎉🎉🎉
🌷🌷🌷🌷❤❤❤
හරිම ලස්සන ඇගයීමක්
ඔබතුමියගේ අවසන් කතාව හරියටම හරි සoවේදී හදවතකින් උදව්වක් කලානම් ඒ npp හෝ jvp අදහස් ඇති අයම තමයි ඔයාට ජේසු පිහිටයි!!!!!❤❤❤❤❤
හොදට පැහුනු වී කරල් පොලවට බර වෙනවා...ආදරෙයි හරිනි සහොදරී❤️❤️
True
එතුමිය කතා කරන විදිය හරිම වැදගත් , අහන් ඉන්න ආසයි ❤️
මම Unp කාරයෙක්.අපි එක පාරක් දීල බලනවා NPP එකට. රට හොද මාවතකට දැම්මොත් ඊලග පාර දෙන්නත් පසුබට වෙන්නෙ නෑ. AkD jaya❤
හොඳටම කරන්න බැරි උනොත් ඊලඟ පාර uNP දෙනවද ආපහු ?
@@creatiw Eka balamu deelama..
@@GamingLK-bn3fx 👍🏼
yes
@@asankadewakaabeysekara5935 don’t you think they deserve at least another term? Given that the other 2 parties have been going at it for the last 75 years?
දරුවෝ ඉන්න හැම ගැහැණියක්ම සාර්ථක ,සම්පූර්ණ ගැහැණු නෙමෙයි.සියලු දරුවන් වෙනුවෙන් හඩක් නගන්න පුලුවන් ඔබ තුමිය නියම සාර්ථක අම්මා කෙනෙක්.🙏🙏🙏
ඔබ තුමිය අපිට වටිනා මැණිකක් තෙරුවන් සරණයි
ඇත්තටම මාර චරිතයක් කියන අධිතක්සේරුවක් නොමැතිවීමත්, මේ අවස්ථාව සහ පිළිගැනීම සදාකාලික නොවන බවටත් නිවැරදි වැටහීමක් තියෙන එක ගොඩක් වටිනව. මේ රටේ හඩක් නැති, අවස්ථාවක් නැති මිනිසුන්ට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන්න. ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
Malimawata ජය වේවා සහෝදරිය ඔබ malimawata වටිනා menik මෙනි අනුර කුමාර දිසානායක මහතා තමයි මීළඟ රටේ නායකයා
වැදගතව ලස්සනට කතාකරන කෙනෙක්..හරිම සංයමයකින් ජීවත් වෙන බුද්දිමත් කෙනෙක් ❤
ලංකාවෙ no 1 කාන්තා දේශපාලන නායිකාවක් මෙතුමිය...
Definitely
😅
අපි ඔබ තුමියට ගොඩක් ආදරෙයි .❤ඔබේ නිහතමානී ගුණ ප්‍රිය මනාපයි
පාට පක්ශ වැඩක් නෑ හරිනි කියන්නේ ඉන්න ඕනම කෙනෙක්... 🤩
හරිනි සහොදරිය වැනි අය එවැනි උගත්,බුද්ධිමත් රටට සහ ජනතාවට ආදරනීය කෙනෙක් දේශපාලන භූමීකාව තුල නියලීම හරිම වැදගත් විශේෂයෙන් මාලීමාව වගේ අවංක දේශපාලන ව්‍යිපාරයක් සමගින් ජයවේවා ❤❤❤
Yaya wewa❤❤❤❤❤
ඔබ තුමිය බොහොම නිහතමානීව අදහස් ප්‍රකාශ කරන්නෙ.අවන්කම ඔබගෙ මේ ගමට සුභ පතනවා.ආදරෙයි හැමදාම ජය වේවා මාලිමාවට ❤❤
Adai dekke. Ane mage iskole kellek. Adambarai Bishopian kenek hatiyata oba gena. Jayawewa yesu pihitai
විනීත.මනා ශික්ෂණ යක් ඇති බුද්ධිමත්.නිරහංකාර.දක්ෂ.උගත් ඔබ අප රටට ජාතියට පහළ වූ මුතු කැටයකි ජය වේවා❤❤❤❤❤
වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්.
මගුල තමයි..
@@SLANYTUBE උඹ මන්දබුද්දික ද බං නැත්තම් කාට හරි කියල මොලේ චෙක් කර ගනින්. උඹේ මොලේ කොලොප්පන් වගේ
Dr.Harini educated Woman ❤❤
@@SLANYTUBE පාට කන්නාඩි ගලවන්න රට ගැන හිතන්න
Bravo Harini...🎉🎉
නව අගමැතිතුමියනි ,ඔබ දක්ෂයෙක් , සමාජයේ මුල් බැස ඇති ඇතැම් ආකල්ප නිසා මෙම සංස්කෘතික තුළ කාන්තාව මානසිකව අසරණ වෙන අවස්ථා වැඩියි. ඔබ රටට වැඩ කරන්න, අපි බලන් ඉන්නවා ,ජයෙන්,ජය
ඇත්ත වශයෙන්ම ඔබතුමිය ලංකාවෙ සිටින වටිනාම මානව හිතවාදි කාන් තාවක් බව මම ප්‍රකාශ කරමි. ජය වෙවා.
හරිනි ඔබතුමිය මේ රටේ නායිකාවක් වීම ඉතාම වැදගත්❤ රටටම යහපතක් වේවි❤ නිවේදකයාටත් බොහොම ස්තුතියි❤ ජය වේවා❤🧭🧭🧭👍👍👍
හරිනි සහෝදරිය, ඔබට අපේ ශක්තිය සහ ආශීර්වාදය ❤
ඝණිකාවක් කියන්නෙ එක අතකින් ගිඟාකෑමක්, 99% ගණිකාවන් වෙලා තියෙන්නෙ ආර්ථිකමය හේතූන්මත බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒවගේම අපි සග අපේ නීතිය අසමත් වෙලා තියෙනවා ගණිකාවකගේ සේවය හෝ පහස ලබන්නාද ඒ හාසමානව චෝදනා ලැබිය යුතුමයි. එතැනදී පිරිමින්ගේ යම් හික්මීමක් පාලනයක් බියක් ඇතිවීමක් වෙන්න පුළුවන්. නමුත් එය වරදක් විය යුතුමයි.
උදාහරණයක් වශයෙන් අපිට අනුගමනය කළහැකියි Scandinavian රටවල ක්‍රමවේදයන්...
What a wonderful conversation. ❤
මෙවැන බුද්ධිමත් නිහතමානී අවංක ආචාර්යවරියක් ජාතිකජනබලවෙියේ රජයක් යටතේ අගමැතිවරිය වෙිවායි සුබ පැතුම් .ජාතිකජනබලවෙියට ජයවෙිවා
ඔබතුමියගේ මානව හිතවාදී ගුනයට ඉතා ගරු කරනවා වගේම,ජාතික ජනබල වේගය ට ඔබ විසල් ශක්තියක් ජයවේවා ❤❤❤❤
ඔබ තුලින් රටේ අධ්‍යාපනයට ලොකු සේවයක් වෙන බව විශ්වාස යි.
එයා තමයි අගමැති ඔයා හරිනෙ කොහොමද කීවෙ
ඔබ වැනි උගත්,බුද්ධිමත් ,නිහතමානී කාන්තාවක් අනිවාර්යයෙන් ර්ටේ අගමැතිනිය විය යුතුයි.අපේ ර්ටේ සාමාන්‍ය ජනතාව ගැන අසාධාරණයට ලක්වුනු කාන්තාවන් ඔබ තුමියට මනා වැටහීමක් තියෙනව .ඔබතුමියට ජයවේවා !මාලිමාවට ජයවේවා !මේ අසාධාරණ සමාජ ක්‍රමය පරාජය කළයුතුයි.
ඔබ රටට Sakthiyak වේවා ❤ obe හැදියාව ගැන සතුටුයි ❤
ඔබ ගොඩක් ප්‍රවේසමින් ඒත් අවංකව කතා කරනවා.හරිනි කෙලින්ම කියන්න .ගනිකා කියන්නේ රැකියාවක් නොවේ. No solutions තැනක තියෙන ක්‍රියාදාමයක්. අපි ඒක රැකියාවක් නොවෙන වගේම එවැන්නන් නැති තැනකට ගැහැණු පත් කරමු. කිසිම ගැහැණිය ක් , ඔය වගේ දෙයක් ආසාවෙන්, උවමනාවෙන්, කැමැත්තෙන් කරන දෙයක් නොවේ. අපි කැමැත්තෙන් කල හැකි ඉපයිය හැකි රැකියා ඇති කරමු. එතකොට ඔය ගොන්,ප්‍රශ්න අහන උන්ට වෙන ප්‍රශ්න අහන්න පුලුවන් කරමු.ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු .❤👌🙏💐👍👍👍✌✌✌
Npp එකට ඔබ තුමිය මැණිකක්
Auguri 🎉❤️🎉
අපි ශ්‍රි ලාන්කිකයන් හැටියට හරිම වාසනාවන්තය්. ඇය් ඒ ඔබ වගේ ශ්‍රෙස්ට කාන්තාවක් අප රටේ බිහි වීම ගැන . ඔබ උතුම් කාන්තාවක් . කාන්තාවකට තිබිය යුතු සියලු දේවල් ඔබ සතුව ඇත . ඔබේ කැමැත්ත මත ඔබට විවාහයක් කර ගැනීමට කිසිවක් අඩු නැත . ඔබට යෝධ ශක්තිය තව තවත් ලැබේවා . දිර්ගායුස ලැබේවා හරිනි ,ඔබ ලෝකේ කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් .
හැම දෙම තියෙන .. සතුටින් ඉන්න තිබුණත් ඔබතුමීය ..
රට වෙනුවෙන් කැපවෙමීන් කරන කාර්යයන් සතුටූයි ... කාන්තාවන් වශයෙන් අපි ඔබ සමගයි
මූරණ වී කරල නැමෙයි රස වැඩි වුණා කල ❤❤❤ඉගනීම , පරිණත බුද්ධිය , මෙහෙයවූ කල අය සැබෑ ම බුද්ධිමතෙකි
මේ පාර එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
අපි ඔබට හරි ආආදරෙයි හරිනී❤❤❤❤
මගේ ජීවිතේ වැදගත්ම කාන්තා චරිත තුනක් ඉන්නවා.. 1 අම්මා 2 බිරිද 3 මගේ දුව...
ඊටපස්සේ හරිනි ඔබට ඒ තැන දෙනවා.. ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක්
හරිනි පුතේ ඔයාගෙ කතාව හරිම බුද්ධිමත් ගොන් පාට් නැහැ මමනං හරි ආදරෙයි ඔයාට සහ ඔයාගෙ කතාවට .
එකෙන්ම අනුර තමයි මේ විනාස කරපු රටේ ජනාදිපති, ඒක වෙනස් කරන්න මොන ජගතටවත් බැ, මේක ජනතා නැගිටීම හා සොබා ධර්මය ආසීර්වාදයත් සමග. තෙරුවන් සරණයි හරිනි සොයුරිය.
ගැහැණුන් වැදගත් ලෙස දේශපාලනය කරන්නේ කොහොමද කියන එකට ලංකාවේ දැන් ඉන්න එකම උදාහරණය.... 😍
Attatama
Aniwarenma .
ඩයනා ගමගේ හොඳ උදාහරනයක්.😂💯
True❤❤❤
@@Rushan528🤣
හරිනි , ඔබේ භාෂා විලාශය කරුණු ඉදිරිපත් කරන ආකාරය ප්‍රශංශනීයයි .ඔබට ජය!!!
අද දේශපාලනය තුල වැදගත් චරිතයක්...❤
පාර්ලිමේන්තුවේ ඉන්න කන්තාවෝ අතර ඉතාමත් විනීත සංවර නිහතමානී 100% විනය තියන කාන්තාව ඔබ පමනයි
හරිම සරලයි මැඩම් !!!❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය දැනෙනවා .
you are correct. I Totally agree with you. God Bless You. Now you are our PM and Health Minister too. wish you all the best.
උතුම් කාන්තාවක්, මෙහෙම අය රටේ පාලනයට ආවොත් රටට සෙතක් වෙනවාමයි. එය අපේ අතේ තියන දෙයක්.
❤❤❤nppjaya
මම තාත්තා කෙනෙක් මම ගොඩක් ආදරෙ ඔබේ චරිතයට . මම මගේ එක කුස උපන් සොයුරියකට වඩා ආදරෙ . ඔබ වගේ සොයුරියන් තව තවත් බිහි වේවා . ජය වෙවා මාලිමාවට .
මෙතුමිය මතු කරන සමහර කාරනා අතිශයින්ම වැදගත් .....
මගෙ ජීවිතේ ආසම චරිතය වුන කෙනෙක් ඉතාම කෙටි කාලෙකින් මං මෙතුමියට තරම් නිලියකටවත් කැමති වෙලා නෑ
මං මගෙ දරුවට උනත් ආදර්ශයට ගන්න කියන චරිතයක් මේ❤
මෑත කාළයේ මා දුටු ආකර්ශනීයම දේශපාලන චරිතය හරිනි. ඇය කතා කරන විලාසයේ පවා තියෙන්නෙ වෙනසක්. බොහෝ දුර යා හැකි පුළුල් දැක්මක්, දැණුමක් වගේම ගුණවත් තැන්පත් බවක්. ඇයගෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙන ගන්න තිබෙන දේ බොහොමයි.
Definitely
❤❤
හොද සාර්ථක සකච්චාවක් ගොඩක් පැහැදිමක් ඇතිවුණා හරිනි අමරසුරිය මැතිනිය ගැන මම පලමු වතාවට ඔබතුමිය ස්වාධීන මත පළකරන සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙන චරිතයක් හැටියට සාහා සමායේ අයුතු අසාධාරණයට ලක්ව සිටින අයට සාධාරණයක් කරයි කියලා හිතනවා
සමලිංගික ප්‍රරජාව ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ඔවුනට ලබා දෙන්න අණ පනත් සකසලා ඔවුන් ගේ සාමාජයේ පිලිගත්ත මනුශ්‍ය කොඨාශයකට සාධාරණ ඉටුකරලා දෙන්න උත්සාහ කරන්න ඒත් මනුශ්‍යයෝය ඔබ තුමියට ගොඩාක් ගෞරවය කරනවා මෙම සකච්චාව ස්වාධීනව තම මතය පලකරාට ස්තුතියි 🙏🙏🙏🙏
ඇය රටේ වැදගත් කාන්තාවක් පිළිගැනීමක් තියෙන එතුමිය ගොඩක් වටිනා දේවල් කරන්න සහාය වෙනවා npp එකට ඉදිරියේ ලොකු තැනක ඉන්න පුළුවන් කෙනෙක් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🌺❤️🎉️🌹👍🙏
මෙතනින් ඉතා හොඳ කාන්තාවන්ට දේශපාලනා සියලුම ජීවිතයට අධ්‍යාපනයක් ලැබුණා
මං අපේ රටේ ආදරණීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.අපි එක පාරක් මේක හරි විදියට වෙනස් කරමු♥️ ඔබ දැනටමත් NPP නොවන යම් පක්ශයකට ඡන්දෙ දෙන්න හිතන් ඉන්නවනම් මේ පාර විතරක් අපි NPP එකට දෙමු.දෙගොල්ලොම මේ රට කරල තියෙන විදිය අපි දැකල තියෙනවනෙ.අපි NPP එක ආණ්ඩු කරනව දැකල නෑනෙ.ඒ නිසා මෙගොලොන්ට අවස්ථාවක් දෙන්න ඕන❤
ඔබේ ඉල්ලීම ඕනෑම අයෙකුට පිළිගතහැකි අතිශයින්ම සාධාරණ ඉල්ලීමක් . අපේ එකම පැතුම මාලිමාවේ රජයක් !
අනිවාර්යයෙන් ❤❤❤❤
🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤
අනිවාර්යයෙන්
අපිත් හිතන්නේ ඒ විදියටමයි ..මේ සැරේ මාලිගාවට ❤
කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි අනාගත අගමැතිනිය❤❤❤
❤❤මෑතකාලීන හොදම කාන්තා දේශපාලන නායකත්වය
හරිනි සහොදරිය ඔබට මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නමුත් ඹය මොඩයන් ඊර්ෂ්‍යාවට කියන උන්ට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ජනතාව ඔබට ආදරෙයි පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ ඒ නිසාම ඹබ සතූටින් ඉන්න ඹබ අපට ඩයිරියමත් කාන්තාවක් මාලිමාව ආන්ඩුවක් සඳහා නිර්භිතව වැඩ කරන්න❤❤❤❤
තමුන්ගෙම කියලා දරුවො වදලත් අම්මලා නොවිච් කාන්තාවෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා .තමුංගෙ දරුවා විතරයි දරුවා කියල හිතෙන හැම ගැහැණියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෙ සුදුසු ගැහැණු නෙවෙයි .තමුංගෙ දරුවා උනත්, අනුන්ගේ දරුවෝ වුණත් ,කාගේ දරුවා වුණත් මගේ දරුවා වගේ තමයි කියලා හිතන්න පුළුවන් කෙනාටයි අම්මා කියලා කියන්නේ ...ඒකට තමයි ඉස්සර ඉඳන් කියන්නේ වදාපු පලියට අම්මලා වෙන්නේ නෑ කියලා .
100% ඔබ නිවැරැදියි...
100% ඇත්ත ♥️
Title එක නම් පට්ට ප්‍රාථමිකයි සහෝදරයා 😮😮
මමත් අම්මා කෙනෙක් ඔබ වගේමට දරුවන් නැතිඋනත්. සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට..
උගත් බුද්ධිමත් පාලනයට ඔබේ සේවය අගයමි.. නොබියව පව් කාරමිනිමරු පාලකයින් පන්න දැමීමට ඔබෙ අනගි සහය අමිලයි..ඉදිරියටත් අනුර සහෝදරයා ට ඔබේ සහය මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න හැකිවේවා ❤ රටක් වටින මිහිමත උපන් දියණියනි ආයුබෝවේවා ❤ තෙරුවන් සරණයි
හරිනිවැනි කාන්තතා වක් අප රටට නිල්මැනික් ඹබෙඅදභස් මා ගරු ගරු කරනවා npp j vp❤ජයවෙවා❤❤❤❤
දරුවො නැහැයි කියන අයට දරු කැක්කුම නැ. ඒත් ඔබ තුමියටත්අපටත් රටෙ විසාලා දරු කැලක් ඉන්නවා රකින්න එයයි අපෙ වස්තුව🤚🤚🤚🤚🤚🤚🤚🤚♥️
සිස් ඔයා තමයි ලක් අම්මා. ආදරණිය චරිතයක්! මම ගැහැණියක් වෙලාත් ඔබට කොච්චර ආදරේ ද
හරිනි මිස් ඔයා සැබෑම මවක් ඔයාගේ වටිනා කතාවම මවක් මාත් ගොඩාක් නින්දා අපහස විදිනවා මේ නූගත් වට පිටාවක් එක්ක හරිම අසාදාරන ලෙස. මට මේ පීඩාවන් මැද්දේ ඔබ තුමිය වගේ කාන්තවක් දැකීමක් සතුටක්.ඔබ තුමියට ජය වේවා !!!!
අපේ හරිනි සහෝදරිය❤ජයවේවා❤❤❤
ඔබ තුමියට දලදා සමිදු පිහිට ආසිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ලැබේවා ජනතාවට සෙත සැලසෙනවා
ඔබ සමස්ත දරැවො වෙනුවෙන්ම අමිමා කෙනෙක්
ඔබ තුමියට දැන් රටේ දරුවො කීදෙනෙක් ඉන්නවද...ඒ දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න..❤❤
කාන්තාවක් හැටියට ඔබගේ දේශපාලන භාවිතයට අපි ආදරේ කරනවා හරිනි සහෝදරිය
බොහොම නිහතමානීව සංයමයකින් කරන අදහස් දැක්වීමක්, ❤❤❤
දේශපාලන වේදිකාවට නගින අනෙකුත් කක්කුස්සි කටවල් ඇති වට්ටිඅම්මලා දේශපාලනයට ගේන ජනතාවට හෝද පාඩමක්..