Putha ap sawoma adarei hare paressamen hama dayakma karanna araksawa thara kara gana enna weyaruwen enna aya apeta mona palan gahaida danna naha akka nisa ap paressam wenna onee buddeyan wada karanna budusaranai dawephitai
You are also a leader of N.P.P. It seems that there are more than three hundredthousand rejected votes . Please educate the voters how to cast their votes.Wish that you would get an overwhelming majority in the coming elections. Best of luck. May God Bless you.❤❤❤❤❤🎉🎉🎉🎉🎉💐
හරිම නිහතමානී සහ බුද්ධිමත් පුද්ගලයෙක්!!!☺️👍🏻❤️🥰💖💖💖🧭🧭🧭❤️
ආදරෙයි❤ සහෝදරයා ..මේ රටට ජනතාවට ආදරේ ඔබලා වැනි මිනිසුන් තව බිහිවෙවා !මේ රට ගොඩනැගීමට ශක්තිය ලැබේවා❤❤
මම ආසම කරන පුදුම චරිතයක් අපේ ගමේ කොල්ලෙක් . නියමයි ආදරෙයි විජිත හේරත්❤❤❤ නිහතමානි බොහෝම ආදරණීය කෙනෙක්. කාටවත් හිංසාවක් කරන්නේ නැති අවිහිංසාවාදි කෙනෙක්.
ඔබතුමාව අගය කරනවා..රටේ යහපත වෙනුවෙන් ලොකූ කැපකිරීම් කරපු මිනිස්සු ❤❤❤
රටට ආදරය කරන යහපත් මිනිස්සු❤
මතකයි ඔබ සීගිරියට ගඩොල් ගෙනියපු හැටි.. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් සංවර්ධනයට යොමුකළ නායකයෙක් 🧭 ❤❤
89 දී රහසිගත දේශපාලන කලා බදුල්ලේ දී. ආදරෙයි හැමදාම ත් ♥️♥️♥️ ජය වේවා විජිත සහෝදරයා. 🙏🙏🙏
රටට ආදරය කරන උගත් බුද්ධිමත් මෙවැනි අවංක මිනිසුන් රටට වැඩි වැඩියෙන් බිහිකර ගමු, පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු, 🙏
හරිම බුද්ධිමත් රටට ආදරේ නායකයන් ❤❤❤
හොද දෙමාපියන් ගෙි නේ
හරිම කරැණාවන්තයි ලක්වැසි හැමදෙනාටම පියෙක් වගේ මේ සුන්දර දිවයින තවතවත් සුන්දර කිරිමට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා ඔබලා රට වෙනුවෙන් කරන ක්‍රියාදාමයන් නිසාම ලක්වැසියන්ගේ දුක් ගිණි නිවේවා මුවගට සිනාවක් නැගේවා කුසගිණි නිවේවා අවංක බව හදවතේ වර්ධනය වේවා සතුටුයි ඔබලා ගැන ❤🌞🌷
❤❤
ඔබ ගේ දේශපාලන ගමනට අපගේ ආශිර්වාදය.
විජිත හේරත් මැතිතුමා අපේ හෙළවිරුවෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
රටට අවැසිම බුද්ධි මත් අනතිමානි මිනිස්සු ජයවෙිවා ඔබ තුමන්ලාට ආදරෙයි හැමදාමත් 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ගම්පහ හොල්ලපු නායකයා..❤❤
අපේ ගෞරවණීය විජිත හේරත්
මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
දේශභීමාණියෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ගම්පහ අදීන නායකත්වය 💐
අභීත නායකත්වය
කතාකරන තැනම යම් පැහැදීමක් ඇතිවෙනවා
රටට ජනතාවට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා..........වෙනසට ශක්තියක් වෙමු...........මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමු.........
ග්‍රාම නිලධාරී වෘත්තීයට දැන් එන්න කෙනෙක් හොයා ගන්න නෑ. විශේෂයෙන්ම පිරිමි අය. මම දන්න ගොඩක් පරණ අය ඉන්නව ගුරු වෘත්තිය කරල පස්සෙ ග්‍රාම නිලධාරී ගියපු අය. ඒත් අද ග්‍රාම නිලධාරී එන බහුතරයක් ලැබුනු පළවෙනි අවස්ථාවෙම ගුරු පත්වීමක් අරං යනව. බැරිම උනොත් සංවර්ධන නිලධාරී හරි යනව. දැන් ග්‍රාම නිලධාරී කියන වෘත්තීය ඒ තරමටම වැටිල තියෙන්නෙ. පහුගිය ආණ්ඩු මේ වෘත්තීය හිතාමතාම වැට්ටුව කියල හිතෙනව.
ආදර්ශමත් නායකයෙක් ❤❤❤
දක්ෂ දරැවෝ උන්ගෙන් රටට වැඩක් ගන්න හැමෝම එකතු වෙන්න ජයවෙිවා
සංස්කෘතික අමාත්‍යාංශය භාරව සිටි කාලයේ ඔබ තුමා විරෝධාර වැඩ කරපු ආකාරය Malimawata කෝටියක් ❤❤❤
රට හදන්න උවමනාව ඇති මිනිස්සු❤❤
සතුටුයි තොරතුරු දැනගන්නට ලැබුනාට.ස්තූතියි ලහිරු .
එහෙනම් එ පැති දියුණු කරලා ගමු.මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් එක්කම🎉🎉🎉🎉🎉🎉🎉🎉
රට ට ජනතාව ට ආදරණීය මිනිසෙක්
ජයවෙිවා ඔබතුමන්ට.........දිර්ඝ ගආයුෂලැබෙිවා🎉
මේ රටේ වුන පරිහානියට මේ රටේ සමාජ මාද්‍ය වගේම අනෙකුත් මාද්‍යයත් වගකියන්න ඕන.
🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍
ඒ කාලේ ඉදන්ම මෙතුමාගේ වැදගත් කමක් තිබුනා. ලාල් කාන්ත වගේ නෙමෙයි.
බුද්ධිමත් නායකයෙක්
පාර්ලිමේන්තුවේ.වැඩි.බලයක්.ලබා.දීමට.එක්වෙමු
ජයවේවා විජිත හේරත් සොයුරාට
රටට ආදරය කරන අපේ සහෝදරයා
❤❤❤❤❤❤❤❤❤
එක දවසකින් හදන්න ලංකාව කියන්නේ බිල්ඩින් බොක්ස් එකක් නෙමෙයි... හැබැයි 2048 කලින් හදන්න පුළුවන් වෙයි...
හරියටම හරි 💯✅💯✅
ආදරණීය චරිත. බුදු සරණයි.
ඔබලාගේ තියෙන අවංක භාවය .මිනිස්සුන්ට අල්ලන්නේ නැ ..මිනිස්සු ගොඩක් කැමැති .රටේ සම්පත්
වලින් සැප විඳින unta
හොරුන්ට එකතු වෙන්නෙත් පල් හොරුන්මයි හොරා කාලම පූරුද්දට
❤❤❤vijitha ,sahodaraya,punarudaya,dirimath,kirimata,verya,sakthiya,labewa,jayawewa,❤❤❤❤❤❤❤❤❤
මගේ පාසැල් දෙක.. ආඩම්බරයි !!!
මෙන්න නායකයෝ ❤❤❤❤❤
මහ මැතිවරණයට ඇප කැප වෙමු.මාලිමාව වටා රොක්.වෙමු මාලිමාවට ජය වේවා!!!
දේශයට වාසනාව ගෙන ඒමට උත්සාහ දරන මාලිමාවට අපේම සහයෝගය නොඅඩුවම ලබාදීමට තීරණය.
අපේ ඇමති තුමා ❤❤
අනූර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාව ශ්‍රී ලංකා පාරමගියේ රට ජාතිය ආගම මහජනතාවගේ ශූභ සෙත උදෙසා මිස පහූගිය 🇱🇰 දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට තක්කඩි දේශපාළුවෝ පවූල් නඩත්තු කරන්නට නොවේ. අපේ රට සහ මහජනතාවගේ ප්‍රශ්න නිරාකරණය සඳහා පමණයි.
ජයවෙව
සුභ පතනවා ඔබට...බුදු සරණයි
අපේ ගදෙරත් අවා 2018 අපේ ගෙදර wadding එකට අත්සන් කරන්න❤❤❤❤
ඡන්දය දුන්නද ඔය දරුවා.
😂😂@@andyandy7194
Kawda ane marry kale@@andyandy7194
Dan hodin innawada couple eka
@@bisomenike Amma den sathutin innwa couple
ආදරනිය විජිත හේරත් සාහොදරයා
Hamadamath apee sahodaraya jayawewa........
May you achieve all the success honourable minister
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Triple Gem Bless You ❤, Good Future, Good Journey
He is from a very educated and refined family background. Expecting he will do well.
අවංක අව්‍යාජ දක්ශ මිනිස්සු
😅😅
Apay gamay mama giyath bandaranaike maha viduhalata harima sathutui suba anagatayak matitumani
Jawewa jawewa jawewa budusarany
Of course yes
If Parents are Teachers of course children are guided in higher capacity
ඔබ විවෘත්ත හදවතක් අැති පුද්ගලයෙක් .ජයවේවා
මේවාගේ බුද්ධ්මත් මිනිස්සු ඉන්න පක්ශයත් ප්‍රතික්ශේප කරන මොලේ කුරුවල් උන හරක් කොටසක් තවම ඉන්නවා. අපිත් නොද්න්නා කාලේ මේ හොර තක්කඩින්ට රැවටුන කාලයක් තිබුනා.ඒඋනත් දැන් කවුද රටට සැබෑම ආදරේ කියල වැටහුනා ඒත් තවම ඉන්නව අර හොර හැත්ත විශ්වාස කරන කාලකන්නි කොටසක් සජියා කියන්නෙත් හොරුන්ගෙම එකෙක් .දැන් අපිට වැටහිලා තියෙන්නෙ.ඒනිසාරටේ හැමෝම ඒගැන උනන්දු වියයුතුයි මේගැන.
ජයවේවා සහෝදරයා ❤️❤️❤️❤️❤️
Jayawewa ❤️❤️❤️❤️👍
NPP ARATUWAK TAMAI VIJITHA HERAT.❤❤❤❤
මම ආසම චරිතයක්, අනුර ජනාධිපති තුමාගෙන් පසු ඊළග ජනාධිපති වෙන්නට හැකියාව ලැබේවා
Ettatama sathutui API API genama chanda balaya lebunu wayase idanma Ganna one hema hoda widiyatama chandaya pawichchi karala tinawa. Lankawe politics gena hoda awabodayakin chandaya pawichchi karapu gena eka marama sathutui. Aniwa NPP anduwa lankawa hadanawamai. Kuhaka widiyata hithanne nethiwa me siyalu denata API hemogema support eka denna one. Best of luck❤❤❤
ගෝඨාභය ගේ මැතිවරණ පූර්ව හැසිරීම් වල සිටම ඔහුගේ දේශපාලන අපරිනත භාවය හැඳින ගැනීමටත් ඔහු කෙටිකාලීනව අසමත් වන බවත් අප වටහා ගත්තේ ඔහු ගේ මුල්ම ජනහමුව අවස්ථාවේදීමයි. කුඩා දරුවෙකුගෙන් අමුත්තෙකු ප්‍රශ්න කරන විට දරුවා හැම විටම අම්මා තාත්තා හෝ තමාට සමීප වැඩිහිටියා දෙස බලා උදව් අපේක්ෂා කරන ආකාරයේ හැසිරීම වැනි විසුළු වැඩිහිටි හැසිරීම ඔහුගේ අපරිනත බව මොනවට ප්‍රදර්ශනය කළ බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. එහෙත් විදේශ වල ජීවත් වන ලාංකිකයින් බොහෝදෙනෙක් එය ප්රත්යක්ෂ කර ගනු ලැබිණි. දේශීය මිනිසුන්ට වඩා පිටත සිට නරඹන්නන් ලෙස අපට සිද්ධීන් දෙස පුළුල් දර්ශනයක් ලෙසත් විවෘතවත් මනසකින් බැලිය හැකි වුණා. ලංකාවේ ජීවත් වන බොහෝදෙනාට නොපෙනෙන බොහෝ දේ අප දැක්කා. ඉතින් ගෝඨාභය ගැලවුම් කාරයෙක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළා. අනික් අතට බොහෝදෙනා මාලිමාව දෙස බැලුවේ කොල්ලෝකුරුට්ටෝ එකතුවෙලා සම්මත මහාසම්මත පරපුරුවලට එරෙහිව නැඟී සිටින කල්ලියක් ලෙසයි. අළුත් ලෝකයදෙස පුළුල්ව බලන්නට තරම් රටේ ජනතාව දේශපාලනිකව මේරූ අය නොවේ. පවතින ක්‍රමය පවත්වාගෙන යාම හැර අළුතින් යමක් දකින්නට ඔවුන් අසමත් වුණා. මම නිර්පාක්ෂිකයෙකු ලෙස දේශපාලන ක්‍රියාවලිය දෙස බැලුවත් මගේ හදවතේ පැතුම විප්ලවීය වෙනසක් රටතුල සිදුවී සමස්ත සමාජය සුභවාදී වෙනසකින් පරිවර්තනය වීමය. අද ඒ පැතුම සපලවී ඇත. අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමා සාමාජීකයින් වන ඔබ හැම දෙනාට ස්තුතියි. All the best Sri Lanka!
අප්පේ හෑල්ල මාලිමාව ට ජයවේවා
Oba tuma harema aakarshniyai harema paha deliy ceyaluma wada katayutu karanna shakteya daheireya labewa budusaranai 🙏🧭🧭🇱🇰
Niduk Nirogi Suwaya labewa .Theruwan Saranai obata.
Ugath minissu ❤❤❤❤
ලොකු කැපකිරීම් කරපු මිනිසෙක්.ඔබතුමාට සතුටුවෙන්න පුලුවන් .
තත්පරයක් දෙන්න my favourite teledrama
Sahodaraya obala gana apata viswasai❤❤❤❤❤
Very decent fellow
We love you ❤❤🎉🎉
Respect bro
❤️🥳✌️
💐🙏
Mama harie kamathie pudgalayek.🙏💙💛❤🤍🧡🙏 buddasasana amathya duuray labuna eka sathutak .chandaya dunnay sajithta . kalaguna salakiemata.
එ් පක්ෂයේ ඉන්න හොද කෙනෙක්
He studied with us, in Bandarawela Madiyama Maha Vidayalaya, very proud of you sir
බණ්ඩාරවෙල කෙනෙක්❤
❤💐
❤❤❤❤❤❤❤❤❤❤
MAGA RATA DINAWAMU JAYA JAYA WAWA ❤❤
❤ 🇱🇰
Adarei hadawathinma
🌟🌟🌟🌟🌟
Putha ap sawoma adarei hare paressamen hama dayakma karanna araksawa thara kara gana enna weyaruwen enna aya apeta mona palan gahaida danna naha akka nisa ap paressam wenna onee buddeyan wada karanna budusaranai dawephitai
✨✨✨✨
❤❤❤❤
Kuwet.❤❤❤❤❤❤❤
Obata rata godaganna udaw karanna uparima shakthiya labeva
බුද්ධිමත් දේශපාලන චරිතයක්
❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤ THUNDENEK PAMANAK SITINA PAKSHAYA GENA JANATHAVA WISVASAYA THABUVA. ANEKUTH PAKSHA WALA SITIYA DUSHITHA HORU EKATHUKARA NOGATH EKA HEATHUVAK UNA. JANATHAVA DAWACIN DAWASA ALUTH KRIYAMARGA GANNA SETI BALA SITINAVA. ❤MAMA SUBAPETHUM EKKARANAVA LEABU JAYAGRAHANAYATA .(CONGRATULATIONS)THANKS ❤
💪
හොද iq එකක් තියෙන මිනිහෙක් ❤🔥
මුංගේ කථා ඔක්කෝම ප්ලෑන් කරපුවා මාධ්‍යවේදියා එක්ක.අම්මා තාත්තා සහෝදරයන් ගැන කියනවා වඩාත්ම වැදගත් බිරිඳ ළමයි හංගනවා.හොරකම.අපේ කොල්ලන්ගේ වර්ඡන කරවලා අධ්ාපනය කැඩුවට උන්ගේ ළමයි පිටරට යැව්වාම පුද්ගලික පාසැල් යැව්වාම අහුවෙන්නේ නැහැනේ.
කියලා WADAK NA,,ඉවසා INNA,,ජනාධිපති ANURA ,,අනිවාර්යයෙන් RATA GODA DANAWAVA ,,SURE
You are also a leader of N.P.P. It seems that there are more than three hundredthousand rejected votes . Please educate the voters how to cast their votes.Wish that you would get an overwhelming majority in the coming elections. Best of luck. May God Bless you.❤❤❤❤❤🎉🎉🎉🎉🎉💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉