Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර සහෝදරයා ජනාධිපති වුනාට පස්සේ බලන සෙට් එක කෝ ❤🎉
❤
🎉
@@jeevanie1🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢🎛️🔔
මම
කළගුණ දන්නාකම,මතක ශක්තිය අධ්‍යාපනය ආත්ම ශක්තිය යන මේ සියල්ල ඔබ සතුවීමම නායකත්වය ඔබට ලැබීමට ප්‍රධානම හේතූන්..ජයවේවා .👍💪💪💪👍
Kiyanna wachna sir npp ja
ජංදය දාල ඉවර වෙලා මේ විඩියෝ එක දැක්කෙ ඇත්තටම දාපු මනාපේ ගැන ආඩම්බරයි ජය වේවා !
Same here
❤❤❤❤
Mamath ❤
Same
Subscribe karala ekathu wenna. Enna api diyawannawata hari aya toramu
සාමිනි ටීච, ඔබතුමිය රටක් වෙනස් කරන්න අඩිතාලම දමපු වීරවරියයි. ඇත්තෙන්ම ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ කියන තොරතුරු සහ ඔබේ අත්දැකීම් අළලා පොතක් ලියන ලෙස. එය මේ රටේ ඉතිහාස පොතක් වෙයි
අනිවාරයෙන්ම
Ane ow bro. Eka marama watinawa.❤
00
AKD. OBA VINDA. DUKA. PALABARA. U. WAGAI. OBATA. RATATA SADA JA...35 WANA. ILMAHA. VIRUWAN SAMARAMU.....NPP..NPP..JVP. ❤❤❤❤❤❤❤
හංගගෙන පරිස්සම් කරපු ටීචර් ලංකාව බේර ගන්න ඔබතුමියත් ප්‍රධාන උනා.
❤❤❤
මෙහෙම නායකයෙක් කවදාවත් miss කරගන්න එපා ❤️ මේ අපේ එකම අවස්ථාව සහ බලාපොරොත්තුව 🫶
そ
@@ranukamanuweera-mb2hh🫶
මනුස්සයෙක් නෙමෙයි තනිකරම compiutar එකක්❤ යටිගිරියෙන් කෑ ගහන උන් අතරේ අහන් ඉන්න ආස හිතෙන හඩක්..ජයවේවා AKD❤
අම්මපා ❤
@@saumyadissanayake78917yppl see CT
ඇත්තටම ඔව්❤❤
❤eththata. Api chandrika nonage janadipathi weranedith chande dunna. Dan aurudu 20k api jvp....❤
චන්දෙ දාලා ඉවර වෙලා මේ කතාව ඇහුවෙ . ඇත්තටම භාවනාවක් වගේ... මනසට පුදුම සහනයක් දැනුනා... මෙවන් මිනිසුන් සිටිනවා කියලා දැන ගත්තාම මාරම සතුටුයි.... ඔබ තුමාට ඉදිරියට යන්න තුනුරුවන් සරණ ලැබේවා....
ඔබ තුමාව හංගගන ඉදල රටට හිතැති ජනපතිවරයෙක් අපිට දුන්නු ඒ ගුරුතුමියටත් අනිත් ගුරුවරුන්ටත් ඔබ තුමාව ජාතකකල පියාටත් වැදු මව්ටත් අනේක වාරයක් පිං මුල අමතක නොමැති ඔබ තුමා කොහොමත් අතීතයේ තිබූ බිහිසුනු දරිද්‍රතාවයෙන් පිරුනු රටක් වෙන්න මේ රට නැවත කඩා නොවට්ටන බව අපිට විශ්වාසයි ජනපති තුමනි ජය වේවා ජය වේවා ජය වේවා තෙරුවන් සරනයි
කටුක ජිවිත වලට නැවත පනදෙන්න..
දාපු ජන්දය ගැන ආඩමිබරයි
අනුර සහෝදරයගෙ "අපි" කියන වචනය, අනිත් අපේක්ෂකයන්ගේ "මම" කියන වචනයට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද...👍❤️👍
එක ඇත්ත නිතරම අපි.අපිට .ape ❤
ආඩම්බරයි.මේ කතා අහන්න තිබුනෙ මීට කලින්..රටේ පිනට අද ලැබූ ජය ගැන හදවතින්ම සතුටුයි.මේ වගේ කතා මීට වඩා මිනිස්සු අතරට ගියානම් අද මීටත් වඩා ලොකු ජයග්‍රහණයක් ලබනවා.මගේ චූටි මල්ලිත් 1989 අරගෙන ගියේ.පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක.විද්‍යා අංශයෙන් ඉගෙන ගනිමින් හිටියෙ.😢😢😢😢 අම්ම තාත්ත සිහි නැතුව ඇදගෙන වැටෙද්දි ජිප් එකේ දාගෙන ගිහිං දැකපු අය කිවුවෙ උපරිම වද දීල ටයර් දාල ගිනි තියල.😢😢😢😢 අද කොයි ලෝකෙ හිටියත් ටයර් උඩ ගිය හැමෝම සතුටින් ඇති.මේ ජයග්‍රහණය රට වෙනුවෙන් දුප්පතුන් වෙනුවෙන් දෙවියන් දුන් තෑග්ගක්.එය නිසි පරිදි ඔප්පු කර ලෝකෙට පෙන්නන තුරු අපි බලා ඉමු.සහයෝගය දෙමු.හොරුන්ට තක්කඩින්ට වැහුනු දොර දුප්පතාට විවර වූ සතුට නිහඩව විදිමු.ජයවේවා .🙏🙏🙏🙏🌹🌹🌹
මන් ඔබතුමා වෙනුවෙන් චන්දය දාන්න අවුරුදු 2 දරුවා වඩාගෙන අව්වෙ පයින් ගියා කිලෝමීටර් 3 වඩා.මට අඩම්බරයි ඔබතුමා ගැන.දිර්ඝායු වේවා ❤❤
Anura awa kiyanne daruwange anagathe pahadili.
Ekenma
ස්තුතියි
❤❤❤❤❤
ස්තූතියි ❤
මගෙන් ඉගන ගත්ත දරුවා දැන් රටේ ජනාධිපති කියලා දැනෙද්දි ඒ ගුරුවරුන්ට එන හැගීම ❤❤❤
කියලා නිම කරප්න බැහැ ❤❤
බොරූ නොකිය පලයන් යන්න .. උබ මොනවද ඉගෙන ගත්තේ😂
ය@@game2you421ඒ මනුස්සයා කියලා තියෙන්නෙ අනුර කුමාර ජනාදිපතිතුමාට උගන්නපු ගුරුවරු ගැන ඉස්සලා කියවන්න ඊට පස්සෙ කමෙන්ට් කරන්න😂
❤🎉ගුරු පියාණනි ඔබෙන් අධ්‍යාපනය ලබා අද රටට සම්පතක් බිහි කළ ඔබට සහ ඔබ දෙමව්පියන්ට ද සම්මා සම්බුදු සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉
@game2you421 ඒ ගුරුවරුන්ට 😏සිංහල බෑ උබට 😊
ඔබතුමාට මගේ ජන්දය තුන්පාරක් දුන්නේ මේ මොනවත් දැනගෙන නෙවෙයි.මම රත්නපුර ,හැබැයි ඒ දීපු එක ජන්දයක්වත් පරාද නෑ කියල දැනෙනව මේ කතාව ඇහුවම.පාසල් කාලය අපේ ජීවිතයත් ගලාගෙන ගියෙ ඔය විදියටමයි.රටට ජය සහෝදරයා .
මම මගේ මනාපය ඔබට දුන්නු එකට අසීමිතව සතුටු වෙනවා.ඒ වගේම ඔබ මේ කියනා දේ නොතේරෙන නොපිලිගන්නා සැමගේම දෑස් පෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබට ජයෙන් ජය AKD ❤️
මෙහෙම මිනිස්සු ඉපදෙන්නේ කලාතුරකින්..රැකගන්න❤❤❤
Ve..verrygood.yourTruthTolthanks.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතිිතය අමතක නොකල හොද මිනිසෙක්. දෙවි පිහිටයි
මග පෙන්වූ ආදරණීය ගුරුවරුන් අමතක නොවීමයි ඉතාම වැදගත්.
සහෝදරයා ඔයාගෙ මේ කතාව ඇහුවට පස්සේ මට මා ගැනම දුකක් දැනුනා ඇයි මෙතරම් ප්‍රමාද උනේ නුඹව රජ කරවන්නට. දෙනෙතට කඳුළු පුරවාගෙන නුඹේ කතාව අසා සිටියෙමි සයුර නුඹට ජය නියතයි. ❤❤❤❤🎉
Boruvata j v p mini meruva kiuvata karala thiyenne unmai ne😢
@@DilkiDilki-m5yඔව් ඔයාලට තෙරුම් ගන්න පරක්කු උනාට දැන් තෙරෙනවා නේද.තරුනයො එකතුවෙලා රටෙ පාලනය නුසුදුසුයැයි කියද්දි ඒ තරුනයොම දෙපිල බෙදිලා මරාගත්ත එකක නෙවෙයි මෙ 88/89කියන්නෙ ඒ නිසා මං හිතනවා ඒ පාලකයො එය නිර්මානය කලා.මතකද නිට්ටෑවො කියලා රැල්ලක් හැදුවා ඒ වගෙ තමයි මෙ 76ක පාලනය
Meka tamai harima welawa
Aththa kathawa
@@dhammikawmdn5533 🇱🇰අපේ අවසාන බලාපොරොත්තු ව මෙයා පමණයි.
දේශපාලන කතාවක් මෙහෙම යූටියුබ් එකේ නැවතිලා ඇහුවමයි....ජයවේවා
Aththamai
Ammapa kisima kathawak ahala na mehema.
😊😅
අැත්තටම
Saththakinma aththa❤. May almighty god guide him to do his best always to the people of nation who trusted on him and especially who do not trust him. Your political journey will be blessed one to each and everyone. We love u so much
දෙයියනේ මේ කතාව අහන්න ඇයි මං පරක්කු උනේ😢 හරිම දුකයි.අසාදාරණයට එරෙහිව කතාකරන්න පුලුවන් උනු එකම ඇති.මහ මැතිවරණයේ අනිවාර්යයෙන්ම මගේ චන්දය ඔබට
පාසලේ ඉගැන්වීම් කර සියලුම ගුරුවරුන් ge nam මතකයේ තිබීම mona තරම් ආඩම්බරයක් da. ❤
මිනිසුනේ, මේ සුන්දර මිනිසා අපිට ලැබුන මිල කල නොහැකි සම්පතකි. මේ මජර පාලනය වෙනස් කල යුතුයි. අනුර ජනපති කරමු. මාලිමාවට ජය.
Ow api demu ohiwath apita ratata sethak karai ne
Wede nam kala.Elakiri...lite bil එකෙන් පටන් ganna... denunama තැන ethana....wal රනිල . ඔබට ජය
Jayawewa
මේ කතාව බැලුවෙ ජනපති උනාට පස්සෙ .ඇගත් හිරිවැටුන ඒටික අහද්දි .මිනීමැරුවෙ කවුරුත් නම ගියේ කාගෙවත් .කොහොම උනත් ජනතාව මේපාර හරි දේ තෝරගත්ත අපේ ජනපතිට ජන්දී දීපු සියලුදෙනාට ස්තුති .ජනපති තුමනි ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා .අපි බලාපොරොත්තු උන විදිහටම වෙයි කියල හිතනව
Mama beluweth ada
And methuma koitharam dewal daragana hitiyada aswalata kandulu away budusaranai
චන්දෙ දුන්නට මේ තරම් දේවල් දැනගෙන හිටියෙ නෑ.චන්දෙ දුන්න එක ගැන ආඩම්බරයි.මහමැතිවරණෙට කලින් මේව සමාජගත වෙන්න ඕනෙ..🙏
Me link eka share wela tibba chandeta kalin u tube eke...
❤❤❤❤❤❤❤
ඡන්දය දාලා ඉවර වෙලා මේ කතාවක් ඇහුවේ.. දාපු ඡන්දය ගැන මට හරිම සතුටුයි..❤❤... එළබෙන මහා මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම කෙනාට මා ඡන්දය දාල තියෙන්නෙ කියලා මට මා ගැන ආඩම්බරයි දැනුයි මෙ වීඩියෝ ඵක දැක්කෙ
ලක්වාසී ජනතාවගේ වාසනාවටමිනී මරු ප්‍රේමදාසගෙන් ඔබව බේරුවාට ගුරුවරුන්ට ස්තුතියිවිශ්වයටම ස්තූතියි
😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂 Xcx
Janapathi thumani oba thumage araksawa thara Kara ganna
Premadasa minee maruwa...e okkoma jvp account ekata damma...jayawewa npp!
Hariyata Hari premadasa ge minimaru beeshanaye aduru patththak thamai me.
ජීවිතේ ලැබුන පලවෙනිම චන්ද අයිතිය ඔබගේ නමට දැම්ම එකත් ආඩම්බරයක් අපේ ජනාධිපති තුමානෙනි...😍 මහ පොලවේ මනුස්සයෙක් රජ වුනා..... ආයෙම මේ රට සෞභාග්‍යයයෙන් පිරෙයි..එහෙවු රජෙක් රැකපු ගුරුවරුන්ට උපහාරම වේවා....❤❤
මට දැන් අවුරුදු 60 යි නමුත් අනුර සහෝදරයා ඇතුළු ඒ දරැවන් ජීවිතය බෙිරා ගන්න දරාපු තැත ගැන කියන කතාව අහන කොට ඇහැට කඳුඵ උනනවා. අනුර සහෝදරයාගේ පක්ෂයට ජයග්‍රහණය ලැබෙිවා .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිවා ඔබට .
API negombo me para anurata❤❤❤
ඇසට කඳුලක් ගෙනා කථාවක්.....
අනුර පුතේ ඔබගේ උත්සාහය පුයත්නය මගේ ආයු කාලය තව තවත් ජිවත් විමට දිරි ගැන්විමක් කලා වගේ.තෙරැවන් සරණයි.ඔබතුමාගේ ඉදිරි ගමනට යහපතක්ම වේවා.තුණුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා.
මේක නම් මාර කතාවක් ඇස් වලට කදුලුත් ආවා මාර මනුස්සයෙක් ඇයි මෙ මනුස්සයාව අපිට මග ඇරුනේ❤
හදවත ❤️ සංවේදී උන් මොහොතක් 🎉🎉🎉🎉❤❤❤❤
මේ කතාවෙ අනික් සේරම පැත්තක තියමුමේ මනුස්සයගෙ මුල මතක තිබීම ගැන හිතන්නඅති විශිෂ්ටයි මනුස්සකම
ඇත්තෙන්ම නියම කොන්දක්
බම්බුව දැන් අනුකම්පා ව ගන්න හදන්නෙ
හෙන කපටියිමම කැමතියි මෙයා ජනාධිපති වෙලා කොරන හැටි බලන්න
@@pallegamayalagehellen3736 මමත් මුලින් එහෙම ඉතල දෙන්න හැදුව..එත් මුන්ගෙ කථා ඇහුවම එපාම උනා බොරු එකෙඉන් එක ඔප්පු වෙනව උන්ගෙම කථා වලින්..එ විතරක් නෙවෙයි ආගම දහම එක්ක පුදුම තරහක් තියෙන්නෙ..ව්‍යවස්ථාව පවා වෙනස් කරන්න හදන්නෙ බුදුදහමට තියෙන මුලිකත්වය අහොසි කරන්න..ඒකද මුන්‍ය කරන්න තියෙන්නෙ රය ගොඩගන්න මෙල දැනුමක් නැ කරන්නෙ කියන්නෙ විකාර.
@@pallegamayalagehellen3736 අනික් අය කාලෙන් කාලෙට පිල් මාරු කරපු එකෙන් මට නැතත් රටට දෙයක් ලැබුනා නම්මමත් මෙයාට මෙහෙම කමෙන්ට් කරන්නෙ නෑ(මම දන්නෙ නෑ මේ අවුරුදු 76 ඇතුලත ඔයාට මොනවද ලැබිලා තියෙන්නෙ කියලා)
යටිගිරියෙන් කෑ මොර දීලා කතා පවත්වන අය අතරේ ඔබේ කටහඩ අහන් ඉන්න ආසයි.මාත් මගේ තැපැල් ජන්දය මාලිමාවට දැම්මා.ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ ගැන ❤
@@Samanmalee-h2s 🤭😁😁😁🤦
11111111@@RaviPrasanna-x1y
Dan happy neh onna ape chande aparada une na
මටත් මතක් උනෙ යටිගිරියෙන් ඒ කාලෙ කෑගහපු උන් තමයි...කොච්චර වටින මිනිසෙක්ද මේ ..
ඉදිරියටම. යමු තෙරුවන් සරණයි
ජයවේවා අනුර. ගමේ කොල්ලෙක් රටේ ජනාදිපති වීම තරම් සතුටක් නෑ. ගමේ කම හැමදාම තියාගන්න සහෝදරයා. ඒකයි වටිනාකම.
දේශපාලන කතාවක් ස්කිප් නොකර සම්පූර්ණයෙන් ඇහුවමයි ❤
ශ්‍යාමලී ටීචර් respect ❤️❤️❤️
❤❤❤❤❤ අද ඔබ තුමියට ගොඩක් පිං..මේකරපු කැපකිරිමට..🙏🙏🙏
මෙච්චර කාලෙකට දේශපාලනයකට කියලා ආපු මන්ත්‍රී කෙනෙක් හෝ ජනාධිපති කෙනෙක් හෝ වේවා! මේ වගේ කතාවක් නං මං කවදාවත් අහලා නෑ මසුරන් දස දහසක් වටින කතාවක් ඇත්තටම හරිම අගෙයි ඇත්තටම අහන් ඉන්න ආසයි ඔබතුමාට මාගේ ප්‍රණාමය හුදකරනවා ස්තුතියි❤❤❤❤
මෙවැනි ගුරුවරැ හිටියා කියන එක දැනගැනීමට ලැබීමත් සතුටක්.එම ගුරුවරැන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.ඇත්තටම ඔබලාගේ ජීවිත කෙසේ හෝ යහමගට ගැනීමට හැකිවීම ගැන එම ගුරුවරුන් අද සතුටු වනු ඇත.හැබැයි ඒ මනුෂ්‍ය ගාතන කල අය ,දූෂණ වලට සම්බන්ධ අය අද ජීවත්ව සිටී නම් ඒ අය මැරි මැරී ඉපදෙනු ඇත.කොහොමත් මාලිමාවට කෝටියක් .අපිනේ චන්දේ දෙන්නේ.
Jayawewa ❤❤❤❤🤴🇱🇰👑❤🙏🙏🙏🙏✍️✍️✍️
.. MEweni. Uthum. Minisawa. Janapathj. Karamu
මගෙ පංති සගයානෙනි.2 පංතියෙ ඉදල උසස් පෙල පංතිය දක්වා අපි එක පංතියෙ.ඒත් එදා වාතාවරනය යටතේ මම හමුදාවට බැදුනා.එදා ඔබගෙ ආරක්ෂානම පැතුවා.ඔබෙ කතාවෙදි මාව මතක් වුන එක ගැන අප්‍රමාන සතුටුයි.ඔබ අපේ රටේ පන නලයි.
♥️♥️♥️♥️
ජීවිත කතාවෙන් පොතක් ලියන්න පුලුවන් චරිතයක්.❤
මේ කතා අහන්න කවදාවත් යලිත් මේ වගේ නායකයෙක් ආවේ නැහැ ,ඔය කිසිම දෙයක් දන්නෙ නැතිව එක එක කාලකනි කතා කියන්නේ නැතිව මේවා අහලා මේ රටට සාධාරණයක් කරන්න සියලු දෙනාම මින් ඉදිරියටත් එකතු වෙන්න ,තෙරුවන් සරණයි,
ඔබතුමාගේ මේ කතාව දැක්කේ අද .නමුත් නීහතමානිව ආඩම්බර වෙනවා ඔබ වැනි නායකත්වයකට මගේ මනාපය පල කිරිම ගැන.ඔබට ජය ජනාධිපතිතුමනි. නිදහසේ ජිවත් වෙන්න පුලුවන් රටක් අපිට ගොඩ නගලා දෙන්න.
මම J.V P එකඟ නොවුනත්.. අනුර කුමාර ගේ අහපු හොඳම ආකර්ශනීය දේශණය මේ කතාව.. ලස්සනයි සංවේදීයි.. ආදරණියයි.. ස්තුතියි අනුර
මම තඹුත්තේ ගම අපිට ගොඩක් ආඩම්බර අය ඔබතුමා ඔබතුමා ජනාධිපති වීම ගැන අපි සතුටු වෙනවා තඹුත්තේගම විද්‍යාලයේ බිහි වෙච්ච නායකයෙක් නිසා ඔබට ජය වේවා
කෝටි ගනන් බිහි වේවා....ඔබ වැනි තව පුතුන් ...❤
ජනාධිපති තුමණි ඔබ තුමා මුල අමතක නැති පුද්ගලයෙක් අපිත් ගම් වල හැදුණු වැඩුණු අය. ඔබ තුමාගේ කතාව හරි සන්වේදී 😢 ඔබ තුමාගේ ජයග්‍රහණය අපට සතුටක් ජනතාව සමගම රටත් ඉදිරියට ගෙන යන්න.බුදු සරණයි 🙏🙏🙏
ඉගෙන ගත්තා ළමයි gen nam.vasagam pava මතකයි
සොයුර 2019 දී ද මා ඔබ තෝරාගත් එක ගැන ආඩම්බර වෙමි. මෙවර මා වගේම ඔබ සමග තව ගොඩක් අය ඉන්නවා කියලා දැනෙද්දි ඇසට කඳුලක් ආවා. ලංකාවට ජය. ❤
මගෙ ජිවිතය බේරුනත් මා සමග සිටී පාසල් මිතුරන් හා දේසපාලනය කල කථිකාචාර්ය වරු අදටත් අතුරුදහන්. අනුර සහෝ ගේ මේ කතාව අහනකොට ඔවුන් සියළුම දෙනා සිහිපත් වුණා. විප්ලවය තිබුනේ වෙඩි උණ්ඩයේ නොව ජනතාවගේ හදවත් තුල බව දැන් කාලය විසින් ඔප්පු කර හමාරයි ❤❤❤❤
අනුර අපී නුඹව මෙවර මේ මාතෘභූමියේ රජ කරවනවාමයි අපේ ජීවිත පරිත්‍යුගයෙන් හෝ එය කරනවාමයි මේ දුෂිත පාදඩ පාහර තුච්ඡ දේශපාලුවන් පලවා හරීනවාමයී කලීන් වතාවල පාහර යන්ට ඡන්දය දීපු අපී මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට රටට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාතෘභූමිය ට ජය වේවා මාලීමාවට ජය වේවා
නියමයි සහෝදරයා
Aka karanna puluwan sahodaraya.,a api dena chandaya rakagattoth vitaraiHetuwa hora cahanda dala ganankarana nesa ,pradanama ampara
එකෙන්ම අපි එකතු වෙලා මෙම වැඩෙන කරමු අපිට කරන්න පුලුවන් තමන් වටෙ ඉන්න ජන්දය ටික හදන්න පටන් ගන්න හැමොම ඔය රතු නිල් කියන මොල ටික පාදන්න මම දැනටම මගෙ යුතුකම් කරල අවසන් සහොදරයා
Raja karanawa kiyannepa. Janadhipathi kiyanne raja kenek newei. Rajjuruwo kiyala hithagena awa aya thamai okkoma huuragena giye
පොලොවේ පයගහලා ජිවත් වන සැබැ ගහම්භිර චරිතයක්. කවමදාකවත් මිස් කරගන්න එපා. අපේ රටේ අනාගතය ඔබට බාරයි.
ඔබට බාරදූන් වගකීම ඉටූකර අනාගතයටත් ඒ යූතූකම ඉටූකරන්න ඊළග පරපූරත් නිර්මාණ ය කරන්න.මේ රටේ බූද්ධිමත් මිනිස්සු ඒ සඳහා යූතූකමට සූදානම් 👌👌👌👌👌👌🙏
අතිතය මේතරම්ම මතක කලගුණ දන්නා ඔබතුමා ට කවදාවත්ම වරදින්න බැහැ. දැන්නම් මගෙ රට ගැන බලාපොරොත්තු වේ දැස් දල්වා ගතහැකි වනු ඇත. ❤😊
මමත් අනුරට දෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් මේ කතාව ඇහුවම හිතුන මෙයා ජන හඩට ඇහුම්කම් දෙනවා කියල. මමත් ගහනවා මෙයාට කතිරේ. මගේ චන්දෙත් මොහුට. ජය වේවා.
අනුර තමයි ලංකාවේ ඉන්න හොදම මනුෂ්‍යත්වය අගය කරන්න පුලුවන්
කෙලෙහිගුන දන්නා අනුර සහෝදරයා ,ඔබව රවටාවි කියා කීයටවත් හිතන්න එපා. ඔබේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි.
වටිනා කතා වස්තුවක් .අගයන්න වටිනවා මෙවැනි ගුරුවරු .මෙවැනි කතා .අතීතයට හිත අරන් ගියා.ඔබතුමා මේ රටේ ජනපති විතරක් නෙවෙයි අපේ පියා අපේ තාත්තා .අපේ රට බේරගන්න.අපේ දරුවන්ට දූසීතයෙන් තොර රටක් නිර්මාණය කරලා දෙන්න ඔබ තුමා අපේ දරුවන්ට ජිවත් වෙන්න ලස්සන රටක් හදලා දෙන්න ඒ පින ඇති ඔබ තුමාට සසරෙන් එතෙර වෙන්න .ඇස් දෙකට කදුලු අවා.මට මතකයි ඒ කාලේ අහිංසක මිනිසුන් ජිවත් උනේ කොහොමද කියලා .😢😢😢😢ඔබ තුමාගේ ජය නියතයි .බුදු සරනයි
ඔබතුමාගෙ ජීවිතය මගේ රටට සම්පතක් දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා
ඇයි අපී මෙවැනී නායකයෙක් තෝරා ගැනීමට පුමාද උනේ මෙවර හදවතින්ම අපී අනුර කුමාර දිසානායක සහෝදරයාට විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම අනුර කුමාර දිසානායක සහෝදරයාට ලැබේවා මෙවර හදවතින්ම අපී මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට
අනිවාර්යයෙන්ම බණ්ඩාරගම අපි මාලිමාවට ❤❤
Obage-armuna-dinum-rata'dinswamu-suba'-patu.m
අපිට පේන්නෙ ගල් ගොඩක් තියෙනකොට ඒ ගල් ගොඩ විතරයි ..ඒ අතරෙ මැණික් ගලක් තිබුනට හොයාගන්න අමාරුයි ..ඒත් කවදහරි මැණික් ගල හමුවෙනවා
ටීචර්ල උගන්නපු කොලුව නිසැකවම ජනාධිපති වෙනව . ඒක සහතිකයි .කාටද ආඩම්බර ?
ඉතාමත් සංවේදී කතාවක් ඔබට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවාමයි
ආරක්ෂාව දුන් teacher මාතර, මමත් මාතර කෙනෙක් හැටියට හරි ආඩමිබරයක් . අපේ රටෙි ආදරණීය නායකයා , රටෙි අනාගතය මෙි විදියට රැකදුන් එකට.
අනුර මේවා අඩෙන්නේ නැතුව කොමද කියන්නේ මට හිතාගන්න බෑ 😢😢😢😢😢අහගෙන ඉන්න මට ඇඩෙනවා ❤❤❤
අනේ ඔව්.
Mee wage naayaka yek laebiima laankikayangee waasanaawak.❤
Attamai kohomada appaa ahema kata karanne.
Matath endenawa
ඡ්න්දෙ දාලා ඉවර වෙලා මේ වීඩියෝ එක බැලුවෙ..ආඩම්බරයි අනුර ❤
මමත්
Mamath ehema thama
Mamath
Math ehemyi
ඔබතුමා දෙවියෝ ආරක්ෂා කරලා දෙන්න ඕන මගේ රට ගොඩනගන්න 🙏🙏
මෙවැනි නායකයෙක් රටකට ලබන්න එ්ජනතාව කොපමන වාසනාවන්තද මගේ වයසඅවු 70 මේ කාලය තුල මම දැකපු එකම දේශපාලන නායකයා තම ගුරැවරැන්ට යුතුකම් ඉටුකරපු පැමින ස්තුති කරපු එ්අනුව රටේ ජනතාවටති යුතුකම් ඉටුකරාවි
88/89 අමතක කරන්න එපා 😅
2000 -2024 අමතකද.. තෙල් පෝලිම් වල එහෙම හිටියෙ නැද්ද ..? මහබැංකුවට කෙලියා අමතකද ?@@Ruwankumara-g6b
@@supunsampath-c8n2000-2024 අමතකද ..? තෙල් පෝලිම් වල එහෙම හිටියෙ නැද්ද ? මහ බැංකුවට කෙලියා අමතකද ..?
Guru meniwarunanata pin
ඔබතුමා ගෙ ජිවන ගමන දුෂ්කරතා මැදින් ආ කටුක මග අද ජය මාවතකට පිවීස ඇත ආඩම්බරයකි ❤❤❤❤
මම ඉල්ලු එකම දෙයයි. ඒ ඔබගේ ජීවිතය ආරක්ෂා කරල දෙන්න කියලා.ඔබගේ මේ කතාව ඇහුවේ ජනාධිපති උනාට පස්සේ.මම කරපු කැපවීම ගැන මට ගොඩක් සතුටුයිඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
Rata hadana oba samagai API urawattà wasiyan.
ඔබතුමා අද උදේ ජනාධිපති හැටියට දිව්රුම් දුන්නට පසුව මෙය දැක්කෙ , මගේ චන්දෙ ඔබට දුන්නට මම අනේක වාරයක් සතුටු වෙනවා ,ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ජයවේවා ජයවේවා ❤️🔥❤️🔥
ප්‍රමාදවී හෝ මෙවැනි කෘතවේදී නායකයෙකු ඉදිරිපත්වීම අනාගත පරපුරේ භාග්‍යක්.ජයවේවා ඔබට.
ටීචර් ඔබ එදා මේ සගවාගෙන බේරුවේ රටේ අනාගත ජනාධිපති බව එදා ඔබතුමියට දැනෙන්න නැතුව ඇති ..නමුත් එදාඔබේ මේ සාරි පොටේ සගවාගෙන අපේ සහෝදර අනුරට දුන්න රැකවරණය අද මහ ලොකු ඉන්ශුවරන්ස් කොම්පනියකටවත් දෙන්න baha.එදා ඔබතුමිය මේ සගව ගත්තෙ සමස්ත ස්‍රි ලන්කා පුරවැසියන්ය..ඔබතුමියට දීර්ගායුශ පතමි
❤️❤️
🎉🎉🎉
👍👍👍
ඔබතුමන් ගේ අත්දැකීම් අපිට තිබුණා. මෙතෙක් කලක් දැරූ වෑයම සාර්ථක වූවා.ඉදිරියට යන්න අවැසි ධෙර්ය ශක්තිය තෙරුවන්ගේ බලෙන් විශ්ව ශක්තියේ අනුහසින් දිරිදුන් සැම ගේ පිහිටෙන් ප්‍රගතියේ මුදුන්පෙත්තටම යන්න හැකියාව ලැබේවාජයෙන් ජයවේවා.අපේරුධිරය අපේශක්තිය...අපේ ජීවය...දෑස් ඉදිරියේ මිහිපිට අමු අමුවේ දැවී ගියා.යලි එවන් දේ දෝංකාරයකින් අසන්න නොලැබේවා... තෙරුවන්සරණයී
රටට අවශ්‍යම විශිෂ්ඨයානෙනි අප රටේ දුක් වින්දින සියලුම ජනතාවට පිහිට වන්න .
අනුර අයියෙ අපි ලග දෙන්න දෙයක් නෑ ඔයාගේ උදව්වට.ඒත් අපි ලග චන්දය තියෙනවා ඒක 21 වෙනිදට පයින් හරි පාරෙ බඩගාගෙන හරි ගිහින් දාන්නම්.මාලිමාවට ජයවේවා.
Z
MALIMAWATA JAYEN JAYAMA WEVA JESU PIHITAI...🎉🎉🎉🎉🎉🎉
ඔතනම රටේ ජනාධිපතිවරයා විදිහට කතා කරනකම් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ දවස වැඩි ඈතක නෙවේ
මිනිසෙක් සතු වටිනාම දේ ඔහුගේ සුන්දර හදවත. අනුර සොයුර,,, ඒ හදවත ඔබට හිමියි. යමු යමු ඉදිරියට,,,, කතරේ කෙම්බිම ඉතාම ආසන්නයි ❤️❤️❤️
Well done putha😅
මට මේ කතාව අහන්න උනේ අද. මම හරිම ආඩම්බර වෙනව ඔබතුමන්ට දීපු චන්දය ගැන.මෙතුවක් කල් ඔබව මගහැරුනෙ ඇය් කියල හිතාගන්න බෑ. සතර වරම් දෙවියො ආරක්ෂා කරන්න ඔබතුමන්ව. මෙච්චර කාලයකට දේශපාලන කතා අහපු නැති මම දැන් මේ කතා හොය හොය අහනව. ඇඩෙනවා මේව අහද්දි.අපේ අහිංසක ලස්සන රට ගොඩ ගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
තව ඉදිරියට මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට
මුල අමතක නොවූ ඔබ තුමාට ජයම වේවා
ඡන්දයෙන් පස්සේ දැක්කේ A to Z මාර ගැලපීමක් කතාව පොලොවේ පයගහලා ඉන්න අපේ ජනාධිපති ජයවේවා
පින්වත් අපේ ජනාධිපති තුමනි..ගොඩාක් පින්.පරිස්සමට..තෙරුවන්සරණය.ඇස්වල කදුලු
Obatabudu.sarani.mama.mallika.peiris
ඇත්ත ටම අපේ දරුවන් ගේ අනාගත යම ආරක්ශිතයි,,,,,,,,තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමනි❤
ගොඩක් අයට මේ කතාව අහන්න ලැබුනානම් චන්දෙට කලිං. එහෙනම් ප්‍රතිඵල මීට වඩා ගන්නවා. මම දැකපු සුන්දරම මිනිසා. ❤
අතීතයේ එක් වතාවක් මම ඔබ වෙනුවෙන් මගෙ මනාපය භාවිතා කරල තියෙනව . මෙදා පාරත් මම ඔබ වෙනුවෙන් මගෙ මනාපය පාවිච්චි කරපු එක ගැන ඇත්තෙ , ඇත්තෙ අසීමිත සතුටක්. ඔබ කල මේ කතාව සහ තවත් කතා මම අහල තියෙනව .දැඩි විශ්වාසයක් තියෙනව අපේ රට ගොඩනගන බවට .හැම අතින්ම පීඩාවට පත්වෙලා ඉන්න මිනිසුන්ට , සරණක් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට ජනපති තුමනි . 🌷❤️🙏
ආදරනීය මිනිසානනි ඔබයි අපෙ එකම බලාපොරොත්තුව ඔබට බුදු සරනයි.
ඊයා කාලකන්නි මිනිමරුවො උබලා..
උඹලට දෝතුලද
@@supunsampath-c8nතොට තමයි දොදු, තොගේ මුන දැක්කහම කියන්න පුලුවන් තෝ නිකන් සැරුව පිත්තල කිසිම වැදගැම්මකට නැති තරුන ගෙම්බෙක් කියලා. රටට අසර මිනිසුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තොපිට වාසියක් වෙලා. ගිහින් දිපිය තොගේ පුන්කාව රණිල් රාජපක්ෂලාට, අනුර කුමාර දිසානායක තමයි රට බාරදෙන්න පුලුවන් එකම නායකය.මාලිමාවට ජයවේවා
@@supunsampath-c8n 💩
දොතුද දන්නෑ ඔය පාර්ලිමෙන්තුවට නාකි උන් උන්ට දැන් තමයි රට හදන්න මතක් වෙලා තියෙන්නෙ උන් ආණ්ඩු කරාට උන්ට මතකත් නෑ උන්ට කතිරෙ ගැහුව උන්ටත් මතක නෑ ඒ නාකි හොර පප්පලා වඩා මෙම මනුස්සයා සුන්දරයි සහෙදරයා@@supunsampath-c8n
මව්බිමේ එකම ගැලවුම්කරුවා ඔබයි ඔබට ජය නියතයි ජය වේවා සහෝදරයා
මගේ කඩේට ඇවිත් චැනල් එකකින් ඇහුවා කාටද චන්දෙ දෙන්නෙ කියලා මම වැඩක යෙදී සිටියත් හැරුන ගමන් කිව්වා අනුරට තමයි කියලා ඉතින් මට සතුටුයි ඔබතුමා ගැන බල ලෝබින් අතර තනියම සටන් වදින දුක් විදින කෙනෙක් මම ජනාධිපතිතුමනි ඔබට ජය තෙරුවන් සරණයි
ඒ ගුරුවරියට හදවතින්ම ගරු කරනවා ❤❤❤❤❤❤❤
එතුමියට මේ පිනම ඇති. 🙏🙏🙏
Malimawata ජයවේවා ලංකාවට Anura කුමාර දිසානායක සහෝදර තුමා ට ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
බොහෝමත්ම ස්තූතියි මෙම වීඩියෝව ලබාදීම සම්බන්ධයෙන්. 🙏 අනුර සහෝදරයාට ජන්දය ලබාදීම සම්බන්ධයෙන් තවත් සතුටයි. 🇱🇰
සියලු ගුරු භවතුන් ඔබ ගේ ජය තහවුරු කරන බව ඒකායන පැතුමක් වී හමාරය 👏👏👏
දුක හදුනන ඔබතුමා රටට සම්පතක්
වෙන අපේක්ශකයෙක්ට මේ වගේ කතාවක් කියන්න තිබ්බා නම් හැම මීටිමකම කියලා අපිට මෙලහට කට පාඩම් වෙනවා!! මෙතුමා මෙච්චර ලොකු කතාවක් දරාගෙන ඉදලා දැන්වත් මේක කියපු එක වටිනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයො විදියට ත්‍රීමා වෙනුර ගැන සංවේදී වුන අපි මේ කතාවෙන් තවත් සංවේදි වුනා.
චන්දෙන් පස්සෙ මේ ඔක්ක්ම අහන්නෙ..දෙන්න කෙනෙක් නැති නිසා වගේ අනුරට දුන්නා..ඇත්තමයි අපි මේ කතා කවදාවත් ඇහුම් කම් දීලා නෑ...මගෙ අයියා මේ වතාවේ එයාට උපරිම වැඩ කරා..එයා කියපු නිසා චන්දය දුන්නට මහ ලොකුවට හිතුවේ නෑ..ඒත් ඇත්තමයී ඇයී ඔබතිමාට මීට කලින් අපිට ඇහුකම් නුදුන්නෙ..උගත්,බුද්දිමත්,සන්‍යමය,වීනීතා බාවය..,,ඔබ තුමාව සියලු දෙවියෝ ආරක්ශා කරන්න ඕන..දැන් මේක පිස්සුවක්..පරන කතා,ඔක්ක්ම අහනවා..පුදුම හිතනවා..උගුර කඩාගෙන කියන්නෙ..අනුන් වෙනුවෙන් මෙහම කැපකිරිමක කරන්න බෑ..බුදුසරනයී...ආදරෙයී...,,අපේ රට අහින්සක් දුක් විදින මිනිස්සුන්ට සැපෙන් ජීවත් වෙන්න හදලා දෙන්න..
ව්ස්වයෙන් අපට ලබාදුන් ජනනායකයා ස්තුතිය ව්ස්වයට....
රත්තරන් පුතේ ඔබට ජය නියතයි ..මම ත් ගුරු මවක් .
ඔබ කියන ඇත්ත කතාව එදා 88,89 අපි අත් වින්දා ඔබ සමග ශ්‍රාවස්තිපුර සිට එදා සිට අද දක්වා අපි ඔබ සමග මේ දුක්ගැහැට විදිමිනි ඉන්නවා සහොදරයා.
මා ඇතුලු මගේ පවුලේ අයත් හැමෝම මේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන් අනේක කැපකිරීම කරමින් ඉන්නවා. අවුරුදු 35-40 ක් තිස්සේ. එදා අපි රහසින් පැතූ ජය අද රටේම ජය ඝෝෂාව උන එක ගැන තියෙන්නේ උද්දාමයක්. 22වෙන කල් ඉවසිල්ලාක් නෑ. විදපු දුක් සේරම ඉවරයි කියලා හිතෙනවා.
මෙහෙම මතකයක් තියාගෙන කතා කරන මනුස්සයෙක් රටට අයහපතක් කරයිද ❤️❤️
මන් මගෙ පලවෙනි චන්දෙ දැම්මෙත් මෙතුමාට 21 වෙනිදා චන්දෙ දැම්මෙත් මෙතුමාට මට ඒ ගැන හරිම සතුටුයි❤❤😊
ආදරණිය පුතේ ඔබ සුන්දර මිනිසෙකි අපේ රටට සමිපතකි ඔබට ඡය නියතයි ඔබෙි සියලු බලාපොරොත්තු ඉටුවෙිවා ඔබට උතුම් දළදා සමිදුගේ පිහිටයි
දහඩිය සුවඳ ,දුහුවිල්ලේ ,කෙතේ ,කමතේ සුවඳ මෙි පුංචි රටට..21 වෙනිදා,සිට .."ජයවෙිවා"
බොරු විදින මනුස්සයා,පච කාරයා කිව්ව මනුස්සයා සියලුම දෙනා සාක්ෂි දරද්දි මේ විශාල සත්‍ය පවසද්දි මේවත් බොරු කියල කියන එකා නම් මේ රටේ එකෙක් වෙන්න බෑ.සතෙක්.😂. ඔබ අපේ නියත ජනපති වෙලා ඉවරයි.ජය වේවා ❤❤❤
ශ්‍යාමලී ටීචර් මේ වගේ නායකයකු රැකපු ඔබට පිං. ❤❤
කොහොමද හදවතේ කතාව..මේවා කොලය බලාගෙන නෙවෙයි කියන්නේ....රට ගොඩනැගීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා!!!!
අනුර සහෝදරයා ජනාධිපති වුනාට පස්සේ බලන සෙට් එක කෝ ❤🎉
❤
🎉
@@jeevanie1🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢
🎛️🔔
මම
❤
කළගුණ දන්නාකම,
මතක ශක්තිය
අධ්‍යාපනය
ආත්ම ශක්තිය
යන මේ සියල්ල ඔබ සතුවීමම නායකත්වය ඔබට ලැබීමට ප්‍රධානම හේතූන්..ජයවේවා .👍💪💪💪👍
Kiyanna wachna sir npp ja
ජංදය දාල ඉවර වෙලා මේ විඩියෝ එක දැක්කෙ ඇත්තටම දාපු මනාපේ ගැන ආඩම්බරයි ජය වේවා !
Same here
❤❤❤❤
Mamath ❤
Same
Subscribe karala ekathu wenna. Enna api diyawannawata hari aya toramu
සාමිනි ටීච, ඔබතුමිය රටක් වෙනස් කරන්න අඩිතාලම දමපු වීරවරියයි. ඇත්තෙන්ම ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ කියන තොරතුරු සහ ඔබේ අත්දැකීම් අළලා පොතක් ලියන ලෙස. එය මේ රටේ ඉතිහාස පොතක් වෙයි
අනිවාරයෙන්ම
❤
Ane ow bro. Eka marama watinawa.❤
00
AKD. OBA VINDA. DUKA. PALABARA. U. WAGAI. OBATA. RATATA SADA JA...35 WANA. ILMAHA. VIRUWAN SAMARAMU.....NPP..NPP..JVP. ❤❤❤❤❤❤❤
හංගගෙන පරිස්සම් කරපු ටීචර් ලංකාව බේර ගන්න ඔබතුමියත් ප්‍රධාන උනා.
❤
❤❤❤
මෙහෙම නායකයෙක් කවදාවත් miss කරගන්න එපා ❤️ මේ අපේ එකම අවස්ථාව සහ බලාපොරොත්තුව 🫶
そ
@@ranukamanuweera-mb2hh🫶
මනුස්සයෙක් නෙමෙයි තනිකරම compiutar එකක්❤ යටිගිරියෙන් කෑ ගහන උන් අතරේ අහන් ඉන්න ආස හිතෙන හඩක්..ජයවේවා AKD❤
අම්මපා ❤
❤❤❤
@@saumyadissanayake78917yppl see CT
ඇත්තටම ඔව්❤❤
❤eththata. Api chandrika nonage janadipathi weranedith chande dunna. Dan aurudu 20k api jvp....❤
චන්දෙ දාලා ඉවර වෙලා මේ කතාව ඇහුවෙ . ඇත්තටම භාවනාවක් වගේ... මනසට පුදුම සහනයක් දැනුනා... මෙවන් මිනිසුන් සිටිනවා කියලා දැන ගත්තාම මාරම සතුටුයි.... ඔබ තුමාට ඉදිරියට යන්න තුනුරුවන් සරණ ලැබේවා....
ඔබ තුමාව හංගගන ඉදල රටට හිතැති ජනපතිවරයෙක් අපිට දුන්නු ඒ ගුරුතුමියටත් අනිත් ගුරුවරුන්ටත් ඔබ තුමාව ජාතකකල පියාටත් වැදු මව්ටත් අනේක වාරයක් පිං මුල අමතක නොමැති ඔබ තුමා කොහොමත් අතීතයේ තිබූ බිහිසුනු දරිද්‍රතාවයෙන් පිරුනු රටක් වෙන්න මේ රට නැවත කඩා නොවට්ටන බව අපිට විශ්වාසයි ජනපති තුමනි ජය වේවා ජය වේවා ජය වේවා තෙරුවන් සරනයි
කටුක ජිවිත වලට නැවත පනදෙන්න..
දාපු ජන්දය ගැන ආඩමිබරයි
අනුර සහෝදරයගෙ "අපි" කියන වචනය, අනිත් අපේක්ෂකයන්ගේ "මම" කියන වචනයට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද...👍❤️👍
එක ඇත්ත නිතරම අපි.අපිට .ape ❤
ආඩම්බරයි.මේ කතා අහන්න තිබුනෙ මීට කලින්..රටේ පිනට අද ලැබූ ජය ගැන හදවතින්ම සතුටුයි.මේ වගේ කතා මීට වඩා මිනිස්සු අතරට ගියානම් අද මීටත් වඩා ලොකු ජයග්‍රහණයක් ලබනවා.මගේ චූටි මල්ලිත් 1989 අරගෙන ගියේ.පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක.විද්‍යා අංශයෙන් ඉගෙන ගනිමින් හිටියෙ.😢😢😢😢 අම්ම තාත්ත සිහි නැතුව ඇදගෙන වැටෙද්දි ජිප් එකේ දාගෙන ගිහිං දැකපු අය කිවුවෙ උපරිම වද දීල ටයර් දාල ගිනි තියල.😢😢😢😢 අද කොයි ලෝකෙ හිටියත් ටයර් උඩ ගිය හැමෝම සතුටින් ඇති.මේ ජයග්‍රහණය රට වෙනුවෙන් දුප්පතුන් වෙනුවෙන් දෙවියන් දුන් තෑග්ගක්.එය නිසි පරිදි ඔප්පු කර ලෝකෙට පෙන්නන තුරු අපි බලා ඉමු.සහයෝගය දෙමු.හොරුන්ට තක්කඩින්ට වැහුනු දොර දුප්පතාට විවර වූ සතුට නිහඩව විදිමු.ජයවේවා .🙏🙏🙏🙏🌹🌹🌹
මන් ඔබතුමා වෙනුවෙන් චන්දය දාන්න අවුරුදු 2 දරුවා වඩාගෙන අව්වෙ පයින් ගියා කිලෝමීටර් 3 වඩා.මට අඩම්බරයි ඔබතුමා ගැන.දිර්ඝායු වේවා ❤❤
Anura awa kiyanne daruwange anagathe pahadili.
Ekenma
ස්තුතියි
❤❤❤❤❤
ස්තූතියි ❤
මගෙන් ඉගන ගත්ත දරුවා දැන් රටේ ජනාධිපති කියලා දැනෙද්දි ඒ ගුරුවරුන්ට එන හැගීම ❤❤❤
කියලා නිම කරප්න බැහැ ❤❤
බොරූ නොකිය පලයන් යන්න .. උබ මොනවද ඉගෙන ගත්තේ😂
ය@@game2you421ඒ මනුස්සයා කියලා තියෙන්නෙ අනුර කුමාර ජනාදිපතිතුමාට උගන්නපු ගුරුවරු ගැන ඉස්සලා කියවන්න ඊට පස්සෙ කමෙන්ට් කරන්න😂
❤🎉ගුරු පියාණනි ඔබෙන් අධ්‍යාපනය ලබා අද රටට සම්පතක් බිහි කළ ඔබට සහ ඔබ දෙමව්පියන්ට ද සම්මා සම්බුදු සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉
@game2you421 ඒ ගුරුවරුන්ට 😏
සිංහල බෑ උබට 😊
ඔබතුමාට මගේ ජන්දය තුන්පාරක් දුන්නේ මේ මොනවත් දැනගෙන නෙවෙයි.මම රත්නපුර ,හැබැයි ඒ දීපු එක ජන්දයක්වත් පරාද නෑ කියල දැනෙනව මේ කතාව ඇහුවම.පාසල් කාලය අපේ ජීවිතයත් ගලාගෙන ගියෙ ඔය විදියටමයි.රටට ජය සහෝදරයා .
මම මගේ මනාපය ඔබට දුන්නු එකට අසීමිතව සතුටු වෙනවා.ඒ වගේම ඔබ මේ කියනා දේ නොතේරෙන නොපිලිගන්නා සැමගේම දෑස් පෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබට ජයෙන් ජය AKD ❤️
මෙහෙම මිනිස්සු ඉපදෙන්නේ කලාතුරකින්..රැකගන්න❤❤❤
Ve..verrygood.your
Truth
Tolthanks.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතිිතය අමතක නොකල හොද මිනිසෙක්. දෙවි පිහිටයි
මග පෙන්වූ ආදරණීය ගුරුවරුන් අමතක නොවීමයි ඉතාම වැදගත්.
සහෝදරයා ඔයාගෙ මේ කතාව ඇහුවට පස්සේ මට මා ගැනම දුකක් දැනුනා ඇයි මෙතරම් ප්‍රමාද උනේ නුඹව රජ කරවන්නට. දෙනෙතට කඳුළු පුරවාගෙන නුඹේ කතාව අසා සිටියෙමි සයුර නුඹට ජය නියතයි. ❤❤❤❤🎉
Boruvata j v p mini meruva kiuvata karala thiyenne unmai ne😢
@@DilkiDilki-m5yඔව් ඔයාලට තෙරුම් ගන්න පරක්කු උනාට දැන් තෙරෙනවා නේද.තරුනයො එකතුවෙලා රටෙ පාලනය නුසුදුසුයැයි කියද්දි ඒ තරුනයොම දෙපිල බෙදිලා මරාගත්ත එකක නෙවෙයි මෙ 88/89කියන්නෙ ඒ නිසා මං හිතනවා ඒ පාලකයො එය නිර්මානය කලා.මතකද නිට්ටෑවො කියලා රැල්ලක් හැදුවා ඒ වගෙ තමයි මෙ 76ක පාලනය
Meka tamai harima welawa
Aththa kathawa
@@dhammikawmdn5533 🇱🇰අපේ අවසාන බලාපොරොත්තු ව මෙයා පමණයි.
දේශපාලන කතාවක් මෙහෙම යූටියුබ් එකේ නැවතිලා ඇහුවමයි....ජයවේවා
Aththamai
Ammapa kisima kathawak ahala na mehema.
😊😅
අැත්තටම
Saththakinma aththa❤. May almighty god guide him to do his best always to the people of nation who trusted on him and especially who do not trust him. Your political journey will be blessed one to each and everyone. We love u so much
දෙයියනේ මේ කතාව අහන්න ඇයි මං පරක්කු උනේ😢 හරිම දුකයි.අසාදාරණයට එරෙහිව කතාකරන්න පුලුවන් උනු එකම ඇති.මහ මැතිවරණයේ අනිවාර්යයෙන්ම මගේ චන්දය ඔබට
පාසලේ ඉගැන්වීම් කර සියලුම ගුරුවරුන් ge nam මතකයේ තිබීම mona තරම් ආඩම්බරයක් da. ❤
මිනිසුනේ, මේ සුන්දර මිනිසා අපිට ලැබුන මිල කල නොහැකි සම්පතකි. මේ මජර පාලනය වෙනස් කල යුතුයි. අනුර ජනපති කරමු. මාලිමාවට ජය.
Ow api demu ohiwath apita ratata sethak karai ne
Wede nam kala.
Elakiri...lite bil එකෙන් පටන් ganna... denunama තැන ethana....wal රනිල . ඔබට ජය
Jayawewa
මේ කතාව බැලුවෙ ජනපති උනාට පස්සෙ .ඇගත් හිරිවැටුන ඒටික අහද්දි .මිනීමැරුවෙ කවුරුත් නම ගියේ කාගෙවත් .කොහොම උනත් ජනතාව මේපාර හරි දේ තෝරගත්ත අපේ ජනපතිට ජන්දී දීපු සියලුදෙනාට ස්තුති .ජනපති තුමනි ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා .අපි බලාපොරොත්තු උන විදිහටම වෙයි කියල හිතනව
Mama beluweth ada
And methuma koitharam dewal daragana hitiyada aswalata kandulu away budusaranai
චන්දෙ දුන්නට මේ තරම් දේවල් දැනගෙන හිටියෙ නෑ.චන්දෙ දුන්න එක ගැන ආඩම්බරයි.මහමැතිවරණෙට කලින් මේව සමාජගත වෙන්න ඕනෙ..🙏
Me link eka share wela tibba chandeta kalin u tube eke...
❤❤❤❤❤❤❤
ඡන්දය දාලා ඉවර වෙලා මේ කතාවක් ඇහුවේ.. දාපු ඡන්දය ගැන මට හරිම සතුටුයි..❤❤... එළබෙන මහා මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම කෙනාට මා ඡන්දය දාල තියෙන්නෙ කියලා මට මා ගැන ආඩම්බරයි දැනුයි මෙ වීඩියෝ ඵක දැක්කෙ
ලක්වාසී ජනතාවගේ වාසනාවටමිනී මරු ප්‍රේමදාසගෙන් ඔබව බේරුවාට ගුරුවරුන්ට ස්තුතියිවිශ්වයටම ස්තූතියි
😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂 Xcx
🎉
Janapathi thumani oba thumage araksawa thara Kara ganna
Premadasa minee maruwa...e okkoma jvp account ekata damma...jayawewa npp!
Hariyata Hari premadasa ge minimaru beeshanaye aduru patththak thamai me.
ජීවිතේ ලැබුන පලවෙනිම චන්ද අයිතිය ඔබගේ නමට දැම්ම එකත් ආඩම්බරයක් අපේ ජනාධිපති තුමානෙනි...😍
මහ පොලවේ මනුස්සයෙක් රජ වුනා..... ආයෙම මේ රට සෞභාග්‍යයයෙන් පිරෙයි..
එහෙවු රජෙක් රැකපු ගුරුවරුන්ට උපහාරම වේවා....❤❤
❤
මට දැන් අවුරුදු 60 යි නමුත් අනුර සහෝදරයා ඇතුළු ඒ දරැවන් ජීවිතය බෙිරා ගන්න දරාපු තැත ගැන කියන කතාව අහන කොට ඇහැට කඳුඵ උනනවා. අනුර සහෝදරයාගේ පක්ෂයට ජයග්‍රහණය ලැබෙිවා .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිවා ඔබට .
API negombo me para anurata❤❤❤
ඇසට කඳුලක් ගෙනා කථාවක්.....
අනුර පුතේ ඔබගේ උත්සාහය පුයත්නය මගේ ආයු කාලය තව තවත් ජිවත් විමට දිරි ගැන්විමක් කලා වගේ.තෙරැවන් සරණයි.ඔබතුමාගේ ඉදිරි ගමනට යහපතක්ම වේවා.තුණුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා.
මේක නම් මාර කතාවක් ඇස් වලට කදුලුත් ආවා මාර මනුස්සයෙක් ඇයි මෙ මනුස්සයාව අපිට මග ඇරුනේ❤
හදවත ❤️ සංවේදී උන් මොහොතක් 🎉🎉🎉🎉❤❤❤❤
මේ කතාවෙ
අනික් සේරම පැත්තක
තියමු
මේ මනුස්සයගෙ මුල මතක තිබීම ගැන හිතන්න
අති විශිෂ්ටයි
මනුස්සකම
ඇත්තෙන්ම නියම කොන්දක්
බම්බුව දැන් අනුකම්පා ව ගන්න හදන්නෙ
හෙන කපටියි
මම කැමතියි මෙයා ජනාධිපති වෙලා කොරන හැටි බලන්න
@@pallegamayalagehellen3736 මමත් මුලින් එහෙම ඉතල දෙන්න හැදුව..එත් මුන්ගෙ කථා ඇහුවම එපාම උනා බොරු එකෙඉන් එක ඔප්පු වෙනව උන්ගෙම කථා වලින්..එ විතරක් නෙවෙයි ආගම දහම එක්ක පුදුම තරහක් තියෙන්නෙ..ව්‍යවස්ථාව පවා වෙනස් කරන්න හදන්නෙ බුදුදහමට තියෙන මුලිකත්වය අහොසි කරන්න..ඒකද මුන්‍ය කරන්න තියෙන්නෙ රය ගොඩගන්න මෙල දැනුමක් නැ කරන්නෙ කියන්නෙ විකාර.
@@pallegamayalagehellen3736 අනික් අය කාලෙන් කාලෙට පිල් මාරු කරපු එකෙන්
මට නැතත් රටට දෙයක් ලැබුනා නම්
මමත් මෙයාට මෙහෙම කමෙන්ට් කරන්නෙ නෑ
(මම දන්නෙ නෑ මේ අවුරුදු 76 ඇතුලත ඔයාට මොනවද ලැබිලා තියෙන්නෙ කියලා)
යටිගිරියෙන් කෑ මොර දීලා කතා පවත්වන අය අතරේ ඔබේ කටහඩ අහන් ඉන්න ආසයි.මාත් මගේ තැපැල් ජන්දය මාලිමාවට දැම්මා.ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ ගැන ❤
@@Samanmalee-h2s 🤭😁😁😁🤦
11111111@@RaviPrasanna-x1y
Dan happy neh onna ape chande aparada une na
මටත් මතක් උනෙ යටිගිරියෙන් ඒ කාලෙ කෑගහපු උන් තමයි...කොච්චර වටින මිනිසෙක්ද මේ ..
ඉදිරියටම. යමු තෙරුවන් සරණයි
ජයවේවා අනුර. ගමේ කොල්ලෙක් රටේ ජනාදිපති වීම තරම් සතුටක් නෑ. ගමේ කම හැමදාම තියාගන්න සහෝදරයා. ඒකයි වටිනාකම.
දේශපාලන කතාවක් ස්කිප් නොකර සම්පූර්ණයෙන් ඇහුවමයි ❤
ශ්‍යාමලී ටීචර් respect ❤️❤️❤️
❤❤❤❤❤ අද ඔබ තුමියට ගොඩක් පිං..මේකරපු කැපකිරිමට..🙏🙏🙏
මෙච්චර කාලෙකට දේශපාලනයකට කියලා ආපු මන්ත්‍රී කෙනෙක් හෝ ජනාධිපති කෙනෙක් හෝ වේවා! මේ වගේ කතාවක් නං මං කවදාවත් අහලා නෑ මසුරන් දස දහසක් වටින කතාවක් ඇත්තටම හරිම අගෙයි ඇත්තටම අහන් ඉන්න ආසයි ඔබතුමාට මාගේ ප්‍රණාමය හුදකරනවා ස්තුතියි❤❤❤❤
මෙවැනි ගුරුවරැ හිටියා කියන එක දැනගැනීමට ලැබීමත් සතුටක්.එම ගුරුවරැන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
ඇත්තටම ඔබලාගේ ජීවිත කෙසේ හෝ යහමගට ගැනීමට හැකිවීම ගැන එම ගුරුවරුන් අද සතුටු වනු ඇත.
හැබැයි ඒ මනුෂ්‍ය ගාතන කල අය ,දූෂණ වලට සම්බන්ධ අය අද ජීවත්ව සිටී නම් ඒ අය මැරි මැරී ඉපදෙනු ඇත.
කොහොමත් මාලිමාවට කෝටියක් .අපිනේ චන්දේ දෙන්නේ.
Jayawewa ❤❤❤❤🤴🇱🇰👑❤🙏🙏🙏🙏✍️✍️✍️
..
MEweni. Uthum. Minisawa. Janapathj. Karamu
මගෙ පංති සගයානෙනි.2 පංතියෙ ඉදල උසස් පෙල පංතිය දක්වා අපි එක පංතියෙ.ඒත් එදා වාතාවරනය යටතේ මම හමුදාවට බැදුනා.එදා ඔබගෙ ආරක්ෂානම පැතුවා.ඔබෙ කතාවෙදි මාව මතක් වුන එක ගැන අප්‍රමාන සතුටුයි.ඔබ අපේ රටේ පන නලයි.
❤
❤
❤❤❤❤
♥️♥️♥️♥️
❤
ජීවිත කතාවෙන් පොතක් ලියන්න පුලුවන් චරිතයක්.❤
මේ කතා අහන්න කවදාවත් යලිත් මේ වගේ නායකයෙක් ආවේ නැහැ ,
ඔය කිසිම දෙයක් දන්නෙ නැතිව එක එක කාලකනි කතා කියන්නේ නැතිව මේවා අහලා
මේ රටට සාධාරණයක් කරන්න සියලු දෙනාම මින් ඉදිරියටත් එකතු වෙන්න ,
තෙරුවන් සරණයි,
ඔබතුමාගේ මේ කතාව දැක්කේ අද .නමුත් නීහතමානිව ආඩම්බර වෙනවා ඔබ වැනි නායකත්වයකට මගේ මනාපය පල කිරිම ගැන.ඔබට ජය ජනාධිපතිතුමනි. නිදහසේ ජිවත් වෙන්න පුලුවන් රටක් අපිට ගොඩ නගලා දෙන්න.
මම J.V P එකඟ නොවුනත්.. අනුර කුමාර ගේ අහපු හොඳම ආකර්ශනීය දේශණය මේ කතාව.. ලස්සනයි සංවේදීයි.. ආදරණියයි.. ස්තුතියි අනුර
මම තඹුත්තේ ගම අපිට ගොඩක් ආඩම්බර අය ඔබතුමා ඔබතුමා ජනාධිපති වීම ගැන අපි සතුටු වෙනවා තඹුත්තේගම විද්‍යාලයේ බිහි වෙච්ච නායකයෙක් නිසා ඔබට ජය වේවා
කෝටි ගනන් බිහි වේවා....ඔබ වැනි තව පුතුන් ...❤
ජනාධිපති තුමණි ඔබ තුමා මුල අමතක නැති පුද්ගලයෙක් අපිත් ගම් වල හැදුණු වැඩුණු අය. ඔබ තුමාගේ කතාව හරි සන්වේදී 😢 ඔබ තුමාගේ ජයග්‍රහණය අපට සතුටක් ජනතාව සමගම රටත් ඉදිරියට ගෙන යන්න.
බුදු සරණයි 🙏🙏🙏
ඉගෙන ගත්තා ළමයි gen nam.vasagam pava මතකයි
සොයුර 2019 දී ද මා ඔබ තෝරාගත් එක ගැන ආඩම්බර වෙමි. මෙවර මා වගේම ඔබ සමග තව ගොඩක් අය ඉන්නවා කියලා දැනෙද්දි ඇසට කඳුලක් ආවා. ලංකාවට ජය. ❤
මගෙ ජිවිතය බේරුනත් මා සමග සිටී පාසල් මිතුරන් හා දේසපාලනය කල කථිකාචාර්ය වරු අදටත් අතුරුදහන්. අනුර සහෝ ගේ මේ කතාව අහනකොට ඔවුන් සියළුම දෙනා සිහිපත් වුණා. විප්ලවය තිබුනේ වෙඩි උණ්ඩයේ නොව ජනතාවගේ හදවත් තුල බව දැන් කාලය විසින් ඔප්පු කර හමාරයි ❤❤❤❤
අනුර අපී නුඹව මෙවර මේ මාතෘභූමියේ රජ කරවනවාමයි අපේ ජීවිත පරිත්‍යුගයෙන් හෝ එය කරනවාමයි මේ දුෂිත පාදඩ පාහර තුච්ඡ දේශපාලුවන් පලවා හරීනවාමයී කලීන් වතාවල පාහර යන්ට ඡන්දය දීපු අපී මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට මෙවර හදවතින්ම මාලීමාවට රටට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාතෘභූමිය ට ජය වේවා මාලීමාවට ජය වේවා
නියමයි සහෝදරයා
Aka karanna puluwan sahodaraya.,a api dena chandaya rakagattoth vitarai
Hetuwa hora cahanda dala ganankarana nesa ,pradanama ampara
එකෙන්ම අපි එකතු වෙලා මෙම වැඩෙන කරමු අපිට කරන්න පුලුවන් තමන් වටෙ ඉන්න ජන්දය ටික හදන්න පටන් ගන්න හැමොම ඔය රතු නිල් කියන මොල ටික පාදන්න මම දැනටම මගෙ යුතුකම් කරල අවසන් සහොදරයා
Raja karanawa kiyannepa. Janadhipathi kiyanne raja kenek newei. Rajjuruwo kiyala hithagena awa aya thamai okkoma huuragena giye
පොලොවේ පයගහලා ජිවත් වන සැබැ ගහම්භිර චරිතයක්. කවමදාකවත් මිස් කරගන්න එපා. අපේ රටේ අනාගතය ඔබට බාරයි.
ඔබට බාරදූන් වගකීම ඉටූකර අනාගතයටත් ඒ යූතූකම ඉටූකරන්න ඊළග පරපූරත් නිර්මාණ ය කරන්න.මේ රටේ බූද්ධිමත් මිනිස්සු ඒ සඳහා යූතූකමට සූදානම් 👌👌👌👌👌👌🙏
අතිතය මේතරම්ම මතක කලගුණ දන්නා ඔබතුමා ට කවදාවත්ම වරදින්න බැහැ. දැන්නම් මගෙ රට ගැන බලාපොරොත්තු වේ දැස් දල්වා ගතහැකි වනු ඇත. ❤😊
මමත් අනුරට දෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් මේ කතාව ඇහුවම හිතුන මෙයා ජන හඩට ඇහුම්කම් දෙනවා කියල. මමත් ගහනවා මෙයාට කතිරේ. මගේ චන්දෙත් මොහුට. ජය වේවා.
අනුර තමයි ලංකාවේ ඉන්න හොදම මනුෂ්‍යත්වය අගය කරන්න පුලුවන්
කෙලෙහිගුන දන්නා අනුර සහෝදරයා ,ඔබව රවටාවි කියා කීයටවත් හිතන්න එපා. ඔබේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි.
වටිනා කතා වස්තුවක් .අගයන්න වටිනවා මෙවැනි ගුරුවරු .මෙවැනි කතා .අතීතයට හිත අරන් ගියා.ඔබතුමා මේ රටේ ජනපති විතරක් නෙවෙයි අපේ පියා අපේ තාත්තා .අපේ රට බේරගන්න.අපේ දරුවන්ට දූසීතයෙන් තොර රටක් නිර්මාණය කරලා දෙන්න ඔබ තුමා අපේ දරුවන්ට ජිවත් වෙන්න ලස්සන රටක් හදලා දෙන්න ඒ පින ඇති ඔබ තුමාට සසරෙන් එතෙර වෙන්න .ඇස් දෙකට කදුලු අවා.මට මතකයි ඒ කාලේ අහිංසක මිනිසුන් ජිවත් උනේ කොහොමද කියලා .😢😢😢😢ඔබ තුමාගේ ජය නියතයි .බුදු සරනයි
ඔබතුමාගෙ ජීවිතය මගේ රටට සම්පතක් දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා
ඇයි අපී මෙවැනී නායකයෙක් තෝරා ගැනීමට පුමාද උනේ මෙවර හදවතින්ම අපී අනුර කුමාර දිසානායක සහෝදරයාට
විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම අනුර කුමාර දිසානායක සහෝදරයාට ලැබේවා මෙවර හදවතින්ම අපී මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට
අනිවාර්යයෙන්ම බණ්ඩාරගම අපි මාලිමාවට ❤❤
Obage-armuna-dinum-rata'dinswamu-suba'-patu.m
අපිට පේන්නෙ ගල් ගොඩක් තියෙනකොට ඒ ගල් ගොඩ විතරයි ..ඒ අතරෙ මැණික් ගලක් තිබුනට හොයාගන්න අමාරුයි ..ඒත් කවදහරි මැණික් ගල හමුවෙනවා
ටීචර්ල උගන්නපු කොලුව
නිසැකවම ජනාධිපති වෙනව . ඒක සහතිකයි .
කාටද ආඩම්බර ?
ඉතාමත් සංවේදී කතාවක් ඔබට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවාමයි
ආරක්ෂාව දුන් teacher මාතර, මමත් මාතර කෙනෙක් හැටියට හරි ආඩමිබරයක් . අපේ රටෙි ආදරණීය නායකයා , රටෙි අනාගතය මෙි විදියට රැකදුන් එකට.
අනුර මේවා අඩෙන්නේ නැතුව කොමද කියන්නේ මට හිතාගන්න බෑ 😢😢😢😢😢අහගෙන ඉන්න මට ඇඩෙනවා ❤❤❤
අනේ ඔව්.
Mee wage naayaka yek laebiima laankikayangee waasanaawak.❤
Attamai kohomada appaa ahema kata karanne.
Matath endenawa
ඡ්න්දෙ දාලා ඉවර වෙලා මේ වීඩියෝ එක බැලුවෙ..ආඩම්බරයි අනුර ❤
මමත්
Mamath ehema thama
මමත්
Mamath
Math ehemyi
ඔබතුමා දෙවියෝ ආරක්ෂා කරලා දෙන්න ඕන මගේ රට ගොඩනගන්න 🙏🙏
මෙවැනි නායකයෙක් රටකට ලබන්න එ්ජනතාව කොපමන වාසනාවන්තද මගේ වයසඅවු 70 මේ කාලය තුල මම දැකපු එකම දේශපාලන නායකයා තම ගුරැවරැන්ට යුතුකම් ඉටුකරපු පැමින ස්තුති කරපු එ්අනුව රටේ ජනතාවටති යුතුකම් ඉටුකරාවි
88/89 අමතක කරන්න එපා 😅
88/89 අමතක කරන්න එපා 😅
2000 -2024 අමතකද.. තෙල් පෝලිම් වල එහෙම හිටියෙ නැද්ද ..? මහබැංකුවට කෙලියා අමතකද ?@@Ruwankumara-g6b
@@supunsampath-c8n2000-2024 අමතකද ..? තෙල් පෝලිම් වල එහෙම හිටියෙ නැද්ද
? මහ බැංකුවට කෙලියා අමතකද ..?
Guru meniwarunanata pin
ඔබතුමා ගෙ ජිවන ගමන දුෂ්කරතා මැදින් ආ කටුක මග අද ජය මාවතකට පිවීස ඇත ආඩම්බරයකි ❤❤❤❤
මම ඉල්ලු එකම දෙයයි. ඒ ඔබගේ ජීවිතය ආරක්ෂා කරල දෙන්න කියලා.ඔබගේ මේ කතාව ඇහුවේ ජනාධිපති උනාට පස්සේ.මම කරපු කැපවීම ගැන මට ගොඩක් සතුටුයිඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
Rata hadana oba samagai API urawattà wasiyan.
ඔබතුමා අද උදේ ජනාධිපති හැටියට දිව්රුම් දුන්නට පසුව මෙය දැක්කෙ , මගේ චන්දෙ ඔබට දුන්නට මම අනේක වාරයක් සතුටු වෙනවා ,ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ජයවේවා ජයවේවා ❤️🔥❤️🔥
ප්‍රමාදවී හෝ මෙවැනි කෘතවේදී නායකයෙකු ඉදිරිපත්වීම අනාගත පරපුරේ භාග්‍යක්.ජයවේවා ඔබට.
ටීචර් ඔබ එදා මේ සගවාගෙන බේරුවේ රටේ අනාගත ජනාධිපති බව එදා ඔබතුමියට දැනෙන්න නැතුව ඇති ..නමුත් එදාඔබේ මේ සාරි පොටේ සගවාගෙන අපේ සහෝදර අනුරට දුන්න රැකවරණය අද මහ ලොකු ඉන්ශුවරන්ස් කොම්පනියකටවත් දෙන්න baha.එදා ඔබතුමිය මේ සගව ගත්තෙ සමස්ත ස්‍රි ලන්කා පුරවැසියන්ය..ඔබතුමියට දීර්ගායුශ පතමි
❤❤❤
❤️❤️
🎉🎉🎉
👍👍👍
❤❤❤❤
ඔබතුමන් ගේ අත්දැකීම් අපිට තිබුණා. මෙතෙක් කලක් දැරූ වෑයම සාර්ථක වූවා.ඉදිරියට යන්න අවැසි ධෙර්ය ශක්තිය තෙරුවන්ගේ බලෙන් විශ්ව ශක්තියේ අනුහසින් දිරිදුන් සැම
ගේ පිහිටෙන් ප්‍රගතියේ මුදුන්පෙත්තටම යන්න හැකියාව ලැබේවා
ජයෙන් ජයවේවා.අපේරුධිරය අපේශක්තිය...අපේ ජීවය...දෑස් ඉදිරියේ මිහිපිට අමු අමුවේ දැවී ගියා.යලි එවන් දේ දෝංකාරයකින් අසන්න නොලැබේවා... තෙරුවන්සරණයී