තාත්තා එංගලන්තෙදි අවසන් හුස්ම හෙලන හැටි මට ලංකාවට වෙලා වීඩියෝ කෝල් එකෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා||

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 711

  • @senafonseka
    @senafonseka Місяць тому +252

    බොහොම ස්තුතී ආයියේ මාව මේ සොදුරු කතාබහට එකතු කරගත්තාට... වෙන වෙන ඕපදූප කතා නොකර මට මේ දෙවල් මේ විදිහට ලස්සනට කියන්න අවස්තාව දුන්නට... මේ comments කියවනකොට, මට වචනෙකින් හරි මනුස්සයෙක්ගේ හිත හදන්න පුලුවන් උනා කියලා දැනෙද්දි තියෙන සතුට... ඔයාට ස්තුතී ❤

    • @ThePushpamali
      @ThePushpamali Місяць тому +1

      May the Noble Triple Gem bless you....... Wish you all the best and all the good luck ❤

    • @SandushiInfox
      @SandushiInfox Місяць тому

      Good Luck ☺

    • @SamudiGayanavi
      @SamudiGayanavi Місяць тому +1

      අනේ අක්කේ ඔයා වගේ ශක්තිමත් හිතක් මටත් තිබ්බනම්😢...මාත් තාම පරක්කු නෑ කියලා හිතෙනවා.අක්කට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

    • @vajirawanniarachchi4064
      @vajirawanniarachchi4064 Місяць тому +2

      oya chathurarya sathya awaboda karaganna .oyata thawath jeewithaya gana awaboda wei .❤❤❤

    • @thilinirodrigo-fg9yh
      @thilinirodrigo-fg9yh Місяць тому +2

      ඔබතුමියගේ වටිනා අදහස් ගැන කියන්න වචන මදි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +222

    UK වාගේ,යුරෝපීය රටක ජීවත් උනත්,සංවර කම,හැදියාව ගැන කියන්න වචන නෑ .ඇත්තටම හරිම ආඩම්බරයී .👌🌹❤.ලංකාවේ ඉන්න සමහරක් නිලියන්ට,මැය කදිම ආදර්ශයක් .ඔබේ ශක්තිමත් භාවය ගැනත් ඉතාමත් ප්‍රශංසණීයයී..ඉතාමත් වටිනා සාකච්ඡාවක් .හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      ස්තුතී ❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 Місяць тому +27

    බණ කතාවක් ඇහුව වගේ ❤ බුද්ධිමත් උගත් රෑමත් සහ වැදගත් , මේ සේරම එකට කරපු package එකක් ඇය❤

    • @senafonseka
      @senafonseka Місяць тому +3

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @praveenhemachandra7446
    @praveenhemachandra7446 Місяць тому +167

    අම්මයී තාත්තයී කියන්නෙ දුවෙක්ට ලෝකයක්! ලෝකෙම නැති වෙලත් ඔයා හරිම ශක්තිමත! තවත් Strong වෙන්න සෙනාලී! බුදු සරණයී ❤❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js Місяць тому +4

      අනේ ඔව්

    • @senafonseka
      @senafonseka Місяць тому +4

      ස්තුතී, ඒ වචනටිකම ඇති මට ජිවිතේ තවත් ශක්තිමත් කරගන්න ❤

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r Місяць тому +81

    අවංක හිතහොද මිනිස්සු මූණ බැලුවහම කියන්න පුළුවන් ඔබත් ඒ වගේ අවංක නිහතමානී කෙනෙක් ජයවේවා
    තෙරුවන් සරණයි ❤

    • @UdayaKumara-i2r
      @UdayaKumara-i2r Місяць тому +1

      මේ කථාව බැලුවහම මට මතක් වෙන්නෙ ඔබ යුරෝපයේ රටක ජීවත් වෙලා ලංකාවට ආවහම අපේ කම සිංහල භාෂාව අමතක නොකර අපේ විදියටම භාෂාව හැසිර වීම ඇත්තටම මම ජීවත් වෙන්නෙ කොළඹින් ගොඩාක් ඈත ගමක අපේ ගමේ අය මාසයක් කොළඹ වැඩ කරලා ගමට ආවහම ඒ අයටත් සිංහල භාෂාව අමතකයි ඒ අතින් ඔබ අති විශිෂ්ඨයි 👍
      ඔබ කථා කරන විදියෙන්ම තේරෙනවා ඔබගේ නිහතමානී කෙනෙක් කියලා ඔබට ජය
      තෙරුවන් සරණයි !!!

    • @senafonseka
      @senafonseka Місяць тому +5

      ස්තුතී ❤
      කවුරුත් English කතා කරන එකේ වරදක් නෑ... අද English කියන්නේ ලෝකයේ බාවිතා වෙන බාශාවක් නිසා එය ප්‍රගුණ කරන එක අවශ්‍යයි... නමුත් තමන්ගේ මව් බාශාවත් හැල්ලූ නොකර, අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට කතා කරනන් හරි

    • @VikumiMadhushani
      @VikumiMadhushani Місяць тому

      ❤💯​@@senafonseka

  • @SonaliKarunarathne
    @SonaliKarunarathne Місяць тому +56

    එයාගෙ හිනාවෙ තියෙන වේදනාව තේරෙනවා කොච්චර හංගන්න හැදුවත්! ඔයා හරිම ශක්තිමත්! ආදරෙයි සුදු චූටී 💖💖

    • @senafonseka
      @senafonseka Місяць тому

      ජිවිතේ එක කොටසක් තමයි ඒ ❤️

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara Місяць тому

      ♥️♥️🌹💐🌷🌺🙏🙏

  • @malakumari8586
    @malakumari8586 Місяць тому +44

    ඔබ මෙලොවට දායාද කල උතුම් දෙමව්පියන්ට පින්
    රුව ඇති දුවක් උතුම් පනිවිඩයක් තරුන දරුවන්ට දුන්නා
    හරිම වටිනවා

    • @senafonseka
      @senafonseka Місяць тому +2

      බොහොම ස්තුතී ❤

  • @lalanikusum7655
    @lalanikusum7655 Місяць тому +90

    ශක්තිමත් දරුවෙක් ලෝකෙට බිහි කළ දෙමව්පියන්ට ගොඩාක් පින් ...අද කාලෙ දරුවන්ට බලන්න ඕනම වැඩසටහනක් ....ආදර්ශයක් පුතේ ඔයා අපේ සිංහල කම රැකගෙන නිහතමානීව ඉන්නවා දකින්න ලැබීම ...තෙරුවන් සරණයි පුතාට ...🙏🙏🙏

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 Місяць тому

      සොනාලි බොහෝ ම යහපත් ගෑණූ දරුවෙක්. ඇදුම් පැළදුම් බොහෝ ම හොඳ චරිතයක්
      හොඳ ගෑණු ළමයෙක්

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @KLYANIWijerathna
    @KLYANIWijerathna Місяць тому +82

    බණ කතාවක් ඇහුව වගේ ෆීලින් එකක් ආවා හිතට හරිම නිහතමානීව ආදරණීයව කතා කලා සුන්දර අනාගතයක් ඔබට සහොදරිය..❤️

    • @senafonseka
      @senafonseka Місяць тому +3

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

    • @LalithaRathnayake-hu1bj
      @LalithaRathnayake-hu1bj Місяць тому

      No gampaha mahanama himi

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +140

    හරිම සුරූපි දක්ෂ නිලියක්. ඇඳුම් පැළදුම් උනත් හරිම සංවරයයි. අනිත් නිළියන්ටත් හොඳ ආදර්ශයක් මැය ❤️🎊

    • @senafonseka
      @senafonseka Місяць тому +3

      ස්තුතී ❤

  • @charlesdesilva6402
    @charlesdesilva6402 Місяць тому +5

    ඇත්තටම හරෙන්ද්‍ර ඔයා අනික් චැනල් වලින් වගෙ කෙනෙකුගෙ දුක විකිනම් නොකර රටට සාමාජයට යම් දැණුවත් කිරිමක් කිරිම ඉතා වටිනවා
    ඒවගේම හරෙන්ද්‍ර මෙ කරන කර්‍ය්ය දිගටම කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඔනෙ

  • @creativevlogs316
    @creativevlogs316 9 днів тому +1

    හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම සාර්ථක වෙන්න ඔනි බුදුසරණයි ❤

  • @thejakannangara8988
    @thejakannangara8988 Місяць тому +8

    හරිම වැදගත් බුද්ධිමත් කථාවක්. එංගලන්තයේ හැදුනට අම්ම තාත්තගෙ අගය හොඳින්ම දන්නා දරුවෙක්. දුවගෙ අනාගතය ජයෙන් ජයටම පත් වේවා. ❤

  • @zeehara2536
    @zeehara2536 Місяць тому +50

    බුද්දිමත් දරුවෙක්..අනාගතය මල් යහානාවක්ම වේවා..බුදුසරණයි ❤❤

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @manelpeiris1258
    @manelpeiris1258 Місяць тому +25

    හරිම ආඩම්බරයි ,ඔබතමයි ගොඩක් අය අතරින් මතූවූ නියම ශ්‍රී ලාංකීය දියනියක් ,

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @ritacooray5670
    @ritacooray5670 Місяць тому +66

    මම දැකපු වටිනාම ලස්සනම interview එකක්. හරිම නිහතමානී උසස් අදහස් තියෙන ලස්සන දරුවෙක්. ඔයා හරි වටින දරුවෙක්. ලස්සන අනාගයක් සහ ඔබ පතන විදියට සතුට සැනසුම පිරි සුබ අනාගතයක් වේවා. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය බහුලව ලැබේවා.

  • @chamijayathissa8719
    @chamijayathissa8719 Місяць тому +20

    අනේ හරිම ආදරණීය චරිතයක් .ඒ හැසිරීම , ගතිගුණ .කතා විලාශය ..ඇදුම් පැලදුම් හැමදේම ගොඩාක් දෙනෙක්ට ආදර්ශයක් වේවා......ආදරෙයි ...❤❤❤

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      බොහොම ස්තුතී ❤

  • @SelinePerera-o5j
    @SelinePerera-o5j Місяць тому +11

    මෙි වගේ වැඩ සටහන් බලලා තියෙනවා ඒත් මෙි වැඩ සටහන හරිම ලස්සනයි 🎉හරිම ආදර්ශමත්.❤❤❤

    • @senafonseka
      @senafonseka Місяць тому

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 Місяць тому +4

    පැය ගණන් අහන ධර්ම දේශනාව කට වඩා බොහෝ දේ ඇඟේ කතාවෙන් ඉගෙන ගන්නා .හරේන්ද්‍ර ඔයාට ගොඩක් ස්තූතියි Senali සමග කතා බහ ට. අයටත් සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @ChathurikaSanjeewani-d5x
    @ChathurikaSanjeewani-d5x Місяць тому +8

    හරිම ලස්සන කෙනෙක්....උගත්කම වැදගත් කම රූපෙන් කතාවෙන් පේනවා...සිංහලත් අමාරු නිරුවතින් ගොඩයන්න දගලන් ...හැමෝටම ආදර්ශයක්...

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 Місяць тому +15

    UA-cam අවකාශය තුල සැබෑ ජීවිතය පිළිබදව කියවෙන ඉතා වටිනා කතාවක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි❤❤❤

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      බොහොම ස්තුතී ❤

    • @nadeeabeysinghe8088
      @nadeeabeysinghe8088 Місяць тому

      @senafonseka ❤️❤️❤️❤️ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා සොයුරිය ❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Місяць тому +69

    හරිම ලස්සනයි ,හරිම සංවර ව්දියට ඇදුම් අදිනව,ඒ වගේම හරිම නිහතමානී,හරිම ශක්තිමත් චරිතයක් ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Місяць тому +14

    හොද නරක සැබැවින් වටහාගත් බුද්ධිමත් දරුවෙක්.තෙරුවන් සරනයි .

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      බොහොම ස්තුතී ❤

  • @sujaniherath3105
    @sujaniherath3105 Місяць тому +38

    ඇත්තෙන්ම ඇය ගැන අපි ට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ හැමෝම ඇගේ හොද කියලා තියනව. She is a great lady. thank you senali. may God bless you.

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      බොහොම ස්තුතී ❤

  • @rohiniherath4510
    @rohiniherath4510 Місяць тому +72

    ඔබ ආදරණීය ,ශක්තිමත් , වටිනා දියණියක්.ඔබ වෙනුවෙන් අකුරක් ලියන්නම ඕනි .දිරිය දියණියෙනි ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා!

    • @senafonseka
      @senafonseka Місяць тому +2

      බොහොම ස්තුතී ❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Місяць тому +44

    නිරහංකාර දක්ෂ කලාකාරියක්. ජයවේවා ඔයාට. 💐💐💐💐💐💐

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому +3

    ඇත්තටම කදුලක් ආවා තාත්තා ගැන කියද්දි දෙමව්පියන් කියන්නේ දරුවන්ට ලෝකයක් ඒ ලෝකේ කටා වැටෙද්දි ඔයා ඉන්න විදිය හරිම වටිනවා ඔයාව හදපු දෙමව්පියන්ට ගොඩක් පිං ඔයාගේ නිහතමානී කම වගේම ආදරණීය බව ලස්සනයි හැමදෙයක්ම තේරුම් අරන් යන ගමන අපූරුයි සිංහල භාශාව හසුරුවන විදිය තව කෙනෙකුට ලොකු ආදර්ශයක් දෙනවා ඉදිරියටත් ඔයාට තව ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා ඉදිරි ගමනට සුභ පතනවා දුවේ ❤❤

  • @dammikamendis2728
    @dammikamendis2728 Місяць тому +18

    ඔයා හොඳ දුවක් පුතේ , ඔයාට සදා සුභ පැතුම් !!!*** පැතුම් පුතේ , හරිම ආදරණීයයි , බුදු සරණයි රත්තරනේ , ඔයාගෙ නිහතමානී කම මෙභවයේදීම ඉතා සුන්දර ලස්සන අනාගතයක් ඔයා ඔයා විසින්ම දකින එකත් ඔයාට වාසනාව ගෙනෙනව දුවේ , මෙවැනි ලස්සන සිතුවිලි වලින් පිරුණු දරුවන් හරිම අඩුයි , ඉතින් ඔයාට සදා ශ්‍රී සුභ පැතුම් 🧚🧚 දුවට 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹

  • @Samu_di
    @Samu_di Місяць тому +29

    වීඩියො එක මුල ඉදන්ම එකදිගට බැලුව අක්කගෙ කතාව ඇත්තටම ජීවිතෙට වැදගත් 💓

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Місяць тому +5

    මාර වටිනවා ඔයා ගොඩක් අය රට යන්තම් ගියත් සින්හල දන්නෑ වගෙ හැසිරෙනවා ඔයා හරිම ලස්සනට සින්හල කතාකරනවා මන් හිතුවෙ ඔයා ලන්කාවෙමයි හිටියෙ කියලා ඉන්ග්‍රිසින්ගෙ රටෙ හැදුනා කියලවත් මන් හිතුවෙ නෑ හිතන්න ඉඩක් ඔයා අක්කෙ ඉතුරුකරෙත් නෑ ඉතාම වටිනවා මාරම වටින චරිතයක් ඔයාඉතාම හොදයි හොද මිනිසුන් එය ඉතා හොදින් ඒ වටිනාකම අදුරනවා❤❤

  • @mahindaindika1775
    @mahindaindika1775 Місяць тому +3

    හරිම සරල ජීවිත යථාර්ථය තේරුම් ගත් නිහතමානී දක්ෂ දැනුමෙන් පිරිපුන් ඔබ වැනි දියණියන් රටට සම්පතක් බුදු සරණ ❤❤❤❤❤

  • @sarikagunawardana97
    @sarikagunawardana97 Місяць тому +17

    ගොඩක් ලස්සන නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් ඔයා. හැමදේම දරාගෙන හිනා වෙලා කතා කරන්න හැමෝටම බෑ.ඔයාට බුදු සරනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +22

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි, හරිම ආදරෙයි සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤❤❤❤❤❤cyprus ❤️❤️❤️

  • @MitharaGunawardena
    @MitharaGunawardena Місяць тому +53

    තාත්තා අමමා නැති වෙනවා කියන්නේ අම්බෝ මටනන් උහුලන්න බැරි වෙයී! ඒ අතින් ඔයා ශක්තිමත් සෙනාලී 😢❤

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      මමත් පොඩි කාලේ එහෙම හිතුවා, එත් අපි හිතනවට වඩා අපි ශක්‍තිමත්... මම අනිවරෙන්ම දන්නවා ඔයා ඔයාගැන අඩුතක්සේරු කලාට ඔයාත් ශක්තිමත් කෙල්ලෙක් කියලා ❤️

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 Місяць тому +14

    වර්තමානයේ හැම දරුවෙකුටම ආදර්ශයක් .බුද්ධිමත් ,නිහතමානී .ලස්සන ,නිලියක්. ඔබට සුබ අනාගතය .❤❤❤

  • @nimalialwis412
    @nimalialwis412 Місяць тому

    මේ කතාව දුකෙන් අහන්න වුනත් ඔයා ගැන සතුටුයි. ශක්තිමත්ව ජීවිතය ගැන හිතන හැටි ආදරණීයයි. සතුටින් ඉන්න ❤️✌️

  • @achinimuthukuda6124
    @achinimuthukuda6124 Місяць тому +2

    චුට්ටක්වත් නොඇර බැලුව. හරිම ලස්සනයි දුකයි වගේම ආදර්ශමත් කථාවක්. ❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Місяць тому +1

    Harime lassanai Harindra malli mei Lassana programme eke.
    Sonali oya hareeme apruwate wachana hasuruwanewa.Godak stuthi oyage Lassana adahas welate.

  • @melaniamelany6417
    @melaniamelany6417 Місяць тому +9

    හරි ම. අර්ථවත්. කතාවක්. තරුන. ගැහැණු ළමයෙකු ගෙන්. බලාපොරොත්තු. විය. නොහැකි. කතාවක්. මමනම්. මෙහිදී. සම්පූර්ණ යෙන්ම. මෙම. අදහස් වලට. අනුමතයි. එකගයි. බුදු සරණ යි. සෙනාලි.

    • @senafonseka
      @senafonseka Місяць тому

      ස්තුතී, මට දැනෙන දේ එක්කෙනෙක්ට හරි තෙරුම් කරලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 Місяць тому +34

    සෙනාලී කියන්නේ හරිම අහිංසක ආදරණීය චරිතයක්! අපි හරිම ආදරෙයි ඔයාට ඔයා තනි වෙලා කියලා හිතන්න එපා❤❤

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 Місяць тому +5

    මේ කතාවේ හැමදේකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා...ආඩම්බරයි සෙනාලි අක්කා ඔබේ මේ වචන....❤

    • @senafonseka
      @senafonseka Місяць тому

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @sriyaniramyalatha8585
    @sriyaniramyalatha8585 Місяць тому +54

    අහමිබෙන් දැක පු ⁣වැඩ සටහනක් හරිම සතුටුයි දුව. ඔයා ගැන පොලවෙන් අඩි ගානක් උඩින් යන නිළියෝ අතර ඔබ මැනිකක් වාසනා වන්ත අනාගතයක් පතනවා දයාබර දියනිය තෙරුවන් සරනයි

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      ස්තුතී ❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Місяць тому +18

    She is great. ❤ So true everything she is telling. Without tears you can't watch this. 😢 What a sad & Wonderful story. 😊 All the best Senali. Have a beautiful future. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    Thanks Harindra 😊

    • @senafonseka
      @senafonseka Місяць тому

      Thank you so much ❤️

  • @senehedheera
    @senehedheera Місяць тому +1

    මේ වගේ තරුණ වයසේ ඉන්න වෙනත් රංගන ශිල්පිනියකට වඩා ජීවිතාවබෝධයකින් ඉන්න ඉතා නිහතමානී දියණියක් . හරින්ද්‍ර මේ කතාබහ රැගෙන ගිය ආකාරයත් හරිම රසවත් . දෙදෙනාටම සුභපැතුම් !❤

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku Місяць тому +1

    සෙනාලි ඔබ හරිම නිහතමානී දරුවෙක්..ඔබ සංවර විදියට අදින පලදින හොද දරුවෙක්...දුවේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ... තෙරුවන් සරණයි දුවට 🙏🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 Місяць тому +1

    ඔයා හරිම ලස්සනයි .වටිනාකමක් තියෙන හොඳ විදිහට හැදුණු දරැවෙක් .රටටම වටිනා දරැවෙක් 😘😘😘😘😘

  • @tyronesallay9554
    @tyronesallay9554 Місяць тому +9

    Very understanding girl. All the best for you. 🙏❤️❤️❤️👍👊

    • @senafonseka
      @senafonseka Місяць тому

      Thank you so much ❤️

  • @kavishkahettiarachchi7374
    @kavishkahettiarachchi7374 Місяць тому +280

    England වල අවුරුදු 20ක් ඉදලා සෙනාලී හොදට සිංහල හසුරවනවා ඒකට සමහර නිලියෝ මාසයයී දකයී සිංහල මතක නෑ 😂 ඒ අතින් Respect Senaalii

    • @samjewellery3755
      @samjewellery3755 Місяць тому +8

      Language is a instrument of exchange vieves.no matter what the language is.without nonsense study the English for your benefits.don't be foolish.

    • @GhazalMobile-un7ji
      @GhazalMobile-un7ji Місяць тому

      👍♥️♥️🔥

    • @kavishkahettiarachchi7374
      @kavishkahettiarachchi7374 Місяць тому

      Yeah! Ofc! No matter what respect the home language , we have to remember where we came from​@@samjewellery3755

    • @SamanthaKakulawala
      @SamanthaKakulawala Місяць тому

      Owww harima adambarai

    • @greatvideos2014
      @greatvideos2014 Місяць тому +12

      ඔයාලා එහෙම කිව්වට මෙහෙ ඉපදිච්ච දරුවන්ට අපි ලස්සනට සිංහල උගන්නලා ලංකාවට අරන් ගිහින් උන් සිංහලෙන් කතා කරනකොට ලංකාවෙ මිනිස්සු තඹ සතේකට ගණන් ගන්නෑ. අපි අවුරුදු විස්සට වඩා මෙහෙ ඉඳලා ගිහින් සිංහලෙන් ලස්සනට කතා කරනකොට ඒ ගණන් ගන්නෙත් නෑ. හැබැයි ටාං ගාලා ඉංග්‍රීසියෙන් කඩ්ඩ වනපු ගමන් පුදුම පිළිගැනීමක් තියෙන්නෙ....😅

  • @AshokaPriyangani-x1t
    @AshokaPriyangani-x1t Місяць тому +1

    හරිම ආදරනීය චරිතයක් ඔබ. ජීවිතය ගැන ඔබට අඩු වයසක තේරුම් ගන්න පුලුවන් වීම හරිම පහසුවක් වේව් ඔබට දිගු ගමනක් යෑමට

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq Місяць тому +12

    හරිම ලස්සනයි නිහතමානී කේනෙක් ඔයාට බුදු සරනයි ❤❤❤❤❤

  • @wajira45
    @wajira45 Місяць тому +2

    සදා සැනසීම සතුට උදා වේවා පුතේ ඔයාට... අඩු වයසෙන් වුනත් ජීවිතයේ හරය මනාව තේරුම් ගත් චරිතයක්.. මම දුවලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක්.. ඒත් මටත් ඔයාගේ කතාවෙන් ඉගෙන ගත යුතු කාරනා බොහෝ තියෙනවා.. ඔයාට ලස්සන අනාගතයක් උදා වේවා..

  • @devikadesilva4693
    @devikadesilva4693 Місяць тому +28

    ඔයාට සිතන පතන හැම දෙයම සාර්ථක වේවා දුවේ
    බුදුසරණයි ❤🙏

  • @srilanka3818
    @srilanka3818 Місяць тому +4

    ආසම චරිතයක්
    ගොඩාක් වැදගත් නිහතමානී
    සියලුම පැතුම් ඉටු වෙිවා තෙරැවන් සරණයි ආදරෙයි සුදු චුටි ට තවමත්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuseemaLiyanage-x1d
    @SuseemaLiyanage-x1d Місяць тому +27

    ඇත්ත ටම දුව මමත් ඔයාගෙ කතාවෙන් ආදර්ශයක් ගත්තා ...ඔයාගෙ ජිවිතේ සාර්ථක ම වෙිවා ❤❤...තෙරැවන් සරනයි පැටියෝ ....

  • @erandidesilva-k7u
    @erandidesilva-k7u Місяць тому +27

    අක්කාට කවදාවත් වරදින්නෙ නැ...ඔයාගෙ අම්මා තාත්තාට ඔයාව ලැබෙන්න ඇත්තෙ පෙර වාසනාවකට...මොකද එයාලා දැන් ඔයා ගාව නැති උනත්...කොහේ හරි ඉදන් බලාගෙන ඇති ඔයා ශක්තිමත්ව ජීවීතේ ඉස්සරහට යන එක ගැන...ආදරෙයි අක්කා ❤️❤️❤️

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 Місяць тому +37

    ❤❤ හරිම සරල නිහතමානි නිලියක් .ඇත්තටම පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් ඇදුම පවා හරිම සංවරයි. ආදරේ.❤️❤️

  • @shiraaluu4701
    @shiraaluu4701 Місяць тому +11

    Pretty simple girl. Very humble. God bless you duwa❤❤❤❤❤

  • @injay1109
    @injay1109 Місяць тому +4

    ලස්සන, නිහතමානි, සුන්දර දිරිය සම්පන්න යුවතියක්..

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Місяць тому +43

    ඔයාගේ වයසට ඔයා තේරුම් අරන් තියෙන දේ බොහෝමයි. වටිනාම දේවල් අහිමිවී ඒ මතින් ජිව්තේ යථාර්ථය තේරුම්ගන්න හැමෝටම බැහැ.ඔයාගේ ශක්තිමත් හිත හැමදාමත් පවතීවා.යහපතම වේවා!
    මම ආදරණීය අම්මා කෙනෙක්.

    • @senafonseka
      @senafonseka Місяць тому +3

      ස්තුතී, ඒ වචනටිකම ඇති මට ජිවිතේ තවත් ශක්තිමත් කරගන්න ❤

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 Місяць тому +1

      දුවේ ඔයාට දෙමාපියන් ඔයාට ඕනිම වයසේදී අහිමි වෙන්න සසර අකුසලයක් තියෙන්න ඇති.පුලුවන් වෙලාවට දෙමාපියන් සිහිකරලා අසරණ වුණ වැඩිහිට්යන් දෙතුන් දෙනෙකුට හරි උදව් කරන්න බලන්න.විශේෂයෙන් ඖෂධ වාගේ දේවල් දෙන්න බලන්න.හිතට සුවයක් දැනේවි.

  • @bandara.s7433
    @bandara.s7433 Місяць тому +10

    ලස්සනයි එයටම ගැලපෙන පිරිපුන් සිනහවයි බුද්ධියයි නිහතමානිකමයි පුද්ගලයකුට ලැබෙන්නේ කලාතුරකින් සොනාලි ඔබ සතුයි ඒ සියල්ල ලස්සනම ප්‍රියම චරිතයක් ඔබට සුබ අනාගතයක් ❤️💐

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara Місяць тому +17

    ශක්තිමත් ලස්සන දියනියක් ඔබට ජය 🎉❤

  • @mangalikanethmini2919
    @mangalikanethmini2919 Місяць тому +12

    ඔයා හරිම හොද ගුන ගරුක ඉතාමත් බුද්දිමත් දරුවෙක් ඔයා දැන් හැදෙන ගෑනු ලමයිට දුන්නු අවවාදය ඉතාමත්ම වටිනව

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      ස්තුතී, මට දැනෙන දේ එක්කෙනෙක්ට හරි තෙරුම් කරලා දෙන්න පුලුවන් වෙනවානන් එක සතුටක්❤

  • @wsifernando5656
    @wsifernando5656 Місяць тому +17

    ඔයාට ජයෙන් ජය වේවා .නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන්සරණයි .

    • @senafonseka
      @senafonseka Місяць тому

      බොහොම ස්තුතී ❤

  • @alokakavindi5371
    @alokakavindi5371 Місяць тому

    මගේ ආසම නිළියක් තමා ඔයා අක්කේ. ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 Місяць тому

    Harima sanvara sundara vedagath lesata hesirena kata karana apuruwa ❤❤❤ budusaranai duwata 🙏❤

  • @priyankadarshani6197
    @priyankadarshani6197 Місяць тому

    ඔයාගැන ගොඩක් සතුටුයි නංගි.❤❤❤❤❤❤❤හැමදාම සතුටින් enna ලැබෙන්න කියලා පාර්ථනා කරනවා

  • @Subacreate
    @Subacreate Місяць тому +35

    නිහතමානී උගත් බුද්ධිමත් රූමත් කෙනෙක් ❤❤ ආදරෙයි අක්කා ❤

    • @senafonseka
      @senafonseka Місяць тому +1

      බොහොම ස්තුතී ❤

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 Місяць тому

    හරිම සුන්දර කෙනෙක්. බාහිර පෙනුම වගේම අභ්‍යන්තරයත් ලස්සනයි. වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාදය ලැබේවා සෙනාලි ඔබට ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 Місяць тому +42

    කවදාවත් පවුලේ තනි දරුවා වෙලා තනි වෙන්න හොඳ නෑ ❤ ආදරණීය චරිතයක් සෙනාලී අක්කා එයාට හොඳ ජීවිතයක් ලැබෙන්න ම ඕනි ❤❤ බුදු සරනයි 🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 Місяць тому +1

    ලස්සනට සිංහල කතා කරන එකට මගේ ආචාරය . අපේ බහුතරයක් මිනිස්සුන්ට සිංහල බැහැ කියලා පෙන්වන එක හරිම ලොකු දෙයක් වෙලා . අච්චාරු භාශාව කතා කරන්නෙ ටික දවසක් විදේශගතවෙලා හිටියාම .හරියටම සිංහල කතා කරන්න සොනාලි නංගී . දෙස බස රැස ට ආදරය කරන්න නංගී ,,බුදු සරනයි

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Місяць тому +13

    ඇත්තටම සෙනාලි ඔබ ඔබට ස්තුතියි. ඔබ ලස්සන ට වචන හසුරුවමින් ඔබ ජීවිතයෙ ලැබු අත්දැකීම් මත ඔබ අවබොධ කර ගත් දෙ සමාජය ට ඉතාම අවංක ලෙස පැහැදිලි කලා. අපෙ දෙමාපියන් අපිට කොතරම් වටිනවද? ඔවුන් ට ආදරෙයි කියන්න ආදරය දෙන්න ප්‍රමාද නොවිය යුතු බව. ඔවුන්ව ආදරයෙන් රැක බලා ගැනිමෙන් තමන් ට දැනෙන සැනසීම. තමන්ට සිටින්නේ තමන් පමණක් බව. හිඩැස් පුරවන්න සහකරුවන් සොයා නොගත යුතු බව ඔබ ඉතාම ලස්සන ට තමන්ගෙ ප්‍රේක්ෂකයන් ට පැහැදිලි කලා. හරේන්ද්‍ර ට ත් ස්තුතියි සෙනාලිව ඔබෙ වැඩසටහන ට ගෙනවිත් ඇයගෙන් මේ ලෙස ප්‍රශ්න කරමින් ලස්සන වැඩසටහනක් නිර්මාණය කිරිම ගැන.

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe Місяць тому +46

    ඔයාගේ කතාව ඇතුලේ ඔයා දරාගෙන කතා කලාට මගේ ඇස්වලින් කොච්චර කදුලු ගියාද මමවත් දන්නෑ ඔයා ශක්තිමත් දියනියක් ඔයාගේ ඉදිරි කාලයම ගොඩාක් වාසනාවන්ත සතුටින්ම පිරුනු එකක්ම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Місяць тому

      Matath ehamai.

    • @senafonseka
      @senafonseka Місяць тому +2

      බොහොම ස්තුතී ❤

    • @ChithraKumari-vf1oe
      @ChithraKumari-vf1oe Місяць тому

      එක තත්පරයක් ම නොහැර ඇහුව තරුණ නිලියක්ගේ බුද්ධි මත්ම කතාබහක් .

    • @SandamaleesSweetnSpicyusa
      @SandamaleesSweetnSpicyusa Місяць тому +2

      බලපූ හොදම වැඩසටහන! දරා ගෑනීම, අත්හැරීම ... හරියටම හොදම ආදර්ශයක්!
      ඒ දරුවා කදූලක් හෙලන්නෙ නැතිව කතා කළා... මම කදූලූ හෙලමින් බැලූවා!

  • @hashariyarathne7159
    @hashariyarathne7159 Місяць тому +21

    පුදුම හිත හයිය කෙල්ලක් ❤❤❤ හරිම ආදර්ශයක් ❤❤

  • @shamilapolgampala2808
    @shamilapolgampala2808 Місяць тому

    ❤️❤️❤️❤️❤️🌹🌹හරිම හරවත්,⁣තරුණ ,බාල,වැඩිහිටි සියලුම දෙනා ඇසිය යුතු කතාවක්,ඒ හැමෝටම මේ කතාවෙ කොටසක් තියෙනවා ගන්න.සෙනාලි,ඔබගේ කතාව,වචන,හැඟීම් ,ඇඳුම සහ හැසිරීම ඉතාම වැදගත්,මෙයයි වැඩිහිටියන් ලෙස අප බලාපොරොත්තු වන අනාගතය .ලෝකයට යා යුතු අපේ අනන්‍යතාවය මට හිතෙන්නේ මේකයි කියලා.බොහොම ස්තූතියි හරේන්ද්‍ර

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe Місяць тому

    හරිම දක්ෂ සුරූපී නිළියක්. හරිම ආඩම්බරයි ඔබ ගැන❤

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 Місяць тому +28

    වැදගත් ලස්සන සොදුරු කතාබක් ට ගොඩක් ආදරේයි❤❤❤

  • @sajithakaushalyawikramasin5829
    @sajithakaushalyawikramasin5829 Місяць тому +10

    Respect senali! Love you so much! Be strong! 🤍

  • @jagathkumara3546
    @jagathkumara3546 Місяць тому

    හරිම වටින සම්මුක්වීමක්. ලොකු පාඩමක් කියලා දෙනවා. ස්තුතියි.❤

  • @Mayu_girl
    @Mayu_girl Місяць тому +41

    මගෙ අම්මා නැති වෙලා දැනට මාස 5යි..මාත් සෙනාලි වගේම අම්මට දරුවෙක් නොවී අම්මට අම්මෙක් වගේ බලාගත්තා..මට තාම අවුරුදු 25යි..ඒත් මං අම්මා නැති අඩුව හිතේ දරාගෙන හිනාවෙලා ඉන්න පුලුවන් වෙන මට්ටමට මං අම්මට සැලකුවා කියලා මගෙ හිත දන්නවා🥺ඒක වෙනම හැඟීමක්'❤

    • @PrasadhiKarunarathne
      @PrasadhiKarunarathne Місяць тому +4

      අනෙ මටත් අවුරුදු 25යි. මගෙ අම්මත් අසනීපෙන්.. canser එකක්.. කවදාහරි මාත් ඒ වේදනාව දරාගන්න වෙනවා... එත් මටත් ශක්තියක් ඕනිමයි කියලා දැනෙනවා.. ජොබ් එකෙනුත් අයින් වෙලා මං එයා වෙනුවෙන් කැපවෙනවා කවදාහරි මටත් තියෙන එකම සතුට ඒක නිසා...

    • @rvshathurya9989
      @rvshathurya9989 Місяць тому +1

      Oyata waradinne nh nangi ptio. Adarei gdk

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 Місяць тому +1

      කවදාවත් එවැනි දරුවෙක්ට වරදින්නේ නෑ

    • @senafonseka
      @senafonseka Місяць тому +4

      මට ඔයගොල්ලෝ ගැන මාර අඩාම්බරයී! 🫡❤️ පුංචි වයසෙදිම ඔගොල්ලන්ගේ මේ ශක්තිය, ජිවිතේ දිනන්නම ඕනේ ඔගොල්ලෝ ❤

    • @wisdomwall3554
      @wisdomwall3554 Місяць тому

      Matath ohoma addakim tibuna kenek.ewa adatath henayak wage mageth ammi Taththi dennama na.😢

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 Місяць тому +6

    ඇත්තටම එංගලන්තේ ජිවත් වෙලත් සිංහල භාෂාව හසුරවන අයුරුත් ජිවිතේ දකින විදියත් හරිම අගෙයි ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Місяць тому +1

    මම ආසම නියලියක් තමා ඔබ තුමිය ඇත්ත වශයෙන්ම ලස්සන හදවතක් තියන ඔබ තුමියට බුදුසරණයි මැණික 🙏🥺 ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏💕❤️🙋‍♀️ ආදරෙයි සුදු චූටි පාටලී 💕💕😊

  • @thusithairanganie6177
    @thusithairanganie6177 Місяць тому

    ශක්තිමත්ව ජීවිතයට මුහුණදීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා!සෙනාලි දුවෙි.♥️🌺

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 Місяць тому +90

    ඇත්තටම සතුටුයි සිංහලම විතරක් කතා කරන එක ගැන සමහර පිටරටවල ඉන්න අයගේ ළමයි සිංහල දන්නේම නෑ

    • @gameon6202
      @gameon6202 Місяць тому +3

      ලන්කාවේ ඉන්න ලමයින්ටත් සින්හල බෑ.

    • @senafonseka
      @senafonseka Місяць тому +5

      ස්තුතී, මගේ අම්මා තත්තා නිසා තමයි මම එහෙම ❤️

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 Місяць тому

      @gameon6202 ඒක ඇත්ත

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 Місяць тому

      @@senafonseka ❤

  • @artlife4711
    @artlife4711 Місяць тому +3

    දෙමව්පියන්ට නිවන් සුව ලැබේවා..!
    ජීවිතයේ අනිත්‍යතාවය වැටහීමම කියන්නෙ සසර ගමන සුභ වීමක්. නිවන් අවබෝධ වේවා 💐❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge Місяць тому +36

    එයාගේ කොන්ඩේ නැතැත් ඉන ගාවට.රෙද්ද හැට්ටේ නොඇන්දාට.හැදිච්චකම තාම තියෙනවා❤❤❤🎉🎉🎉🎉

  • @kumududanwatte5632
    @kumududanwatte5632 Місяць тому +1

    අද හුදෙක් තරුණ පරම්පරාව උත්සහ ගන්නෙ හැමවිටම පිටරට ගිහින් ජිවත් වෙන්න , නමුත් ඔයා හැමදාම උත්සහ ගන්නෙ මෙ මවිරටෙ ජිවත් වෙන්න ,අපිට ඔයා ගැන අඩම්බරයි දුවෙ, ත්‍රිවිධ රත්නයේම පිහිටයි,

  • @akkaakka9210
    @akkaakka9210 Місяць тому +4

    තෙරැවන් .සරණයි දුවෙි .හිතට ශක්තිය ධෛර්යය ලැබෙිවා .දිගු ගමනක් යන්න .ලැබෙිවා ..හරිම නිහතමානී .දුව ක්

  • @disnajanani7436
    @disnajanani7436 Місяць тому

    හරිම දුකයි .ඇඩුන මට සොනාලි ඔයාගෙ කතාව අහලා. 30:02 ඔයාට හොදින් සතුටෙන් ඉන්න ලැබේවා .ආදරෙයි ඔයාට .මන් මේක අහන්න දෙනවා මගෙ දුවට.❤️👍

  • @shirleydezilva5223
    @shirleydezilva5223 Місяць тому +4

    Beautifully explained.. very simple 👌 and sincere...God bless you putha.

  • @niroshachandani9444
    @niroshachandani9444 Місяць тому

    හරිම හොඳ kenak හැමදාම ඔයා හොඳින් ඉන්න ඔයාට budu saranai

  • @MathershaMihiranga-cb2sm
    @MathershaMihiranga-cb2sm Місяць тому

    හරිම ලස්සනයි ❤❤ නිහතමානී දක්ෂ නිලියක්,, එංගලන්තයේ ජීවිතය ගත කරති ලාංකික කාන්තාවක් විදියට ලස්සනට ජීවත් වෙනවා❤❤❤

  • @Thisumidinethra
    @Thisumidinethra Місяць тому

    ඔයාගෙ ජීවිතේ සාර්ථක වේවා...ඔයාගෙ නිහතමානි කමට ගොඩක් ආදරෙයි..බුදුසරණයි.🤍😚

  • @VP-ky7vi
    @VP-ky7vi Місяць тому +12

    මාර ලස්සනයි ...❤

  • @pmdon3219
    @pmdon3219 Місяць тому

    Thanks alot for sharing your story, my Darling....OMG...I can't imagine how you faced these difficult situations. You are an inspiration to the young generation.....
    I wish you all the very best...!

  • @asafernando6290
    @asafernando6290 Місяць тому +4

    ආදරණීයම නිරහංකාර චරිතයක්.නියම සිංහල භාෂාව ලස්සනට හසුරුවන ලාංකීය දියණියක්.
    ❤️❤️❤️❤️

  • @renumadushika7102
    @renumadushika7102 Місяць тому +17

    හරිම සුන්දර කතා බහක් ලස්සනයි ඔයාගේ කතාව ඇත්ත ඇතසැටියෙන් දකිනවා ඔයා,මුල සිට අවසානය දක්වාම තිත්ත ඇත්ත කතා කළා , තෙරුවන් සරණයි ඔයාට ❤❤ ඔයාගේ ඉදිරිය වාසනාවන්ත යි

    • @senafonseka
      @senafonseka Місяць тому

      ස්තුතී, වචනෙකින් හරි හිත හදන්න, දන්න දෙයක් කියලා දෙන්න පුලුවන්වීමම සතුටක්❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Місяць тому +27

    නූතන මාලනී..ආදරෙයි ❤

  • @UdeniPriyangika-lf5dm
    @UdeniPriyangika-lf5dm Місяць тому

    මම හරිම ආස,ආදරණීය නිළියක්.මේ කතාව අහද්දි පුදුම වේදනාවක් ඇති උනේ.දිරිය දියණියක්.😘❤ සතුටින් ඉන්න .තෙරුවන් සරණයි ❤

  • @mekalasripali9341
    @mekalasripali9341 Місяць тому +1

    මමත් ආසම කෙනෙක් .හරිම චාම් .නිහතමානී ❤️

  • @ashadammi6524
    @ashadammi6524 Місяць тому

    Thank you ❤❤budusarani ❤❤wena mona keyanada❤❤adari❤❤